අපෙන් උපදෙස් : උසස් පෙළ වරදින ආකාර
ඉංග්‍රීසි භාෂාව ඉගෙනගන්නේ කොහොමද
(සපුනි විසින් 2018-09-24 දින වෙනත් යටතේ ලියන ලදි)

වර්තමානයේ ගොඩක්ම ශිෂ්යයන් අත් හැරලා දාලා තියෙන භාෂාවක් තමයි මේ ඉංග්රීසි භාෂාව , පිරිසක් ඕලෙවල් කරද්දීම මේ ඉංග්රීසි භාෂාව අත හැරලා දානවා . උසස් ...

2 නෙක් කැමතියි

සාර්ථක අධ්‍යාපනයකට......
(Udara Sangeeth විසින් 2018-03-23 දින ලියන ලදි)

අධ්යාපනය සඳහා ගත කරන කාලය වඩාත් අරුත්ගැන්විම සඳහා මෙන්ම ඉගෙනුමෙන් නිසි ඵල නෙලා ගැනුම උදෙසා සිසු දරුවන් මෙන්ම දෙමාපියන්ද සිහින මවති. ජිවිත සාර්ථකත්වය උදෙසා පාසල් ...


"IF"-By Radyard Kipling(Sinhala)
(Udara Sangeeth විසින් 2018-03-17 දින වෙනත් යටතේ ලියන ලදි)

ජෝශප් රඩ්යාඩ් කිප්ලිං කියන්නේ මාධ්යවේදියෙක්, කෙටි කතා රචකයෙක්, කවියෙක් මෙන්ම නවකතාකරුවෙක්. 1865 දෙසැම්බර් 30 උපත ලබන ඔහු ඇන්ග්ලෝ-ඉන්දියන් සම්භවයකින් උපත ලද්දෙක්. 1894 දී ලියපු 'ද ...


ලින්කන් ගේ ලියුම
(Udara Sangeeth විසින් 2018-03-17 දින වෙනත් යටතේ ලියන ලදි)

මේ ලියමන ඉතාම චිර ප්රසිද්ධියට පත් ලිපියක්.නොකියවූ අයගේ කියවීම සහ ඇගයීම වෙනුවෙනුත්,කියවූ අයට නැවත කියවීම හා වෙනස් කියවීමක් උදෙසාත් එකී ලිපිය මෙසේ සිංහලට නැගුවෙමි. ම'පුතු අකුරට ...


උසස් පෙළ වරදින ආකාර
(Hasitha විසින් 2017-12-20 දින උසස්පෙළ යටතේ ලියන ලදි)

අ.පො.ස. සා/පෙල විභාගය අවසන් වූ පසු ලමුන් අ.පො.ස. උසස් පෙල සඳහා විෂයයක් තෝරා ගනී.එහිදී ලමුන් තුල විවිධ ආකල්ප පවතී. සමහර ලමුන් Biology විෂයය තෝරා ගැනීමට ...


පරාභව(පිරිහීම)
(හසිත විසින් 2017-07-25 දින ලියන ලදි)

ඉත්ථි දුත්තෝ සුරා දුත්තෝ අක්ඛ දුත්ත්තො ච යෝ නරෝ ලද්ධන් ලද්ධන් විනාසේති තන් පරාභවතෝ මුඛං යමෙකු පර ස්ත්රීන් කෙරෙහි ලොල් වෙයිද සුරාවට ලොල් වෙයිද දුකෙළියෙහි හෙවත් සූදුවට ලෝල් වෙයිද ඔහු ...


මනුසත්කම
(හසිත විසින් 2017-07-23 දින ලියන ලදි)

සුළු කලකට ලද අපගේ ජිවිත ඊර්ෂ්යාවට යට කොට නින්දා අපහාස ගැරහීම් කරනු වෙනුවට එකිනෙකා දෙස දයානුකම්පාව මුසු වූ මෙත් සිතින් බලන්නට තරම් සුවපත් සිතැත්තෝ වෙමු අපි. ඒ අපගේ මිනිසත්කමයි! (උපුටාගනිමකි)


ලිපි ලිවීමේ කොන්දේසි
(ගයාන් විසින් 2016-12-26 දින ලියන ලදි)

www.myschool.lk වෙබ් අඩවියට ඕනෑම පුද්ගලයෙකුට ගිණුම් හිමියෙක් ලෙස නොමිලේ ලියාපදිංචි විය හැක. 1. ගිණුම් හිමියන්ට www.myschool.lk වෙබ් අඩවියේ ඇති අධ්යාපනික කරුණු නොමිලේ පරිශීලනය කිරීමට හැකියව ඇත. 2. ...


myschool අඩවියේ ලිපි සැකසීමේ සම්මත ආකෘතිය
(යසිරු විසින් 2016-08-27 දින ලියන ලදි)

myschool වෙබ් අඩවිය වෙත ඉදිරිපත් කරනු ලබන ලිපි සඳහා සම්මත ආකෘතියක් හඳුන්වා දීම මෙම ලිපියේ මූලික අරමුණ වේ. myschoolවෙබ් අඩවිය වෙත ලිපි සම්පාදනය කරන සියලු ...


සාර්ථක දිවියකට ධර්ම චින්තා
(ඉමන්ත විසින් 2016-08-11 දින වෙනත් යටතේ ලියන ලදි)

සියලුම සතුන්ගෙන් උසස්ම වූ මනසක් ඇතිව මනුෂ්ය සත්වයෙකු ලෙස උපත ලැබූ ඔබ, ස්වභාව ධර්මයේ මහා අනර්ඝ අටි විශිෂ්ඨ නිර්මාණයක් බව නිරතුරුවම සිහි තබා ගනිමින් ඔබ ...


සාමාන්‍ය පෙල විභාගය නිසැකවම ජයගන්නා ආකාරය
(ඉමන්ත විසින් 2016-08-09 දින සාමාන්‍යපෙළ යටතේ ලියන ලදි)

නංගියේ මල්ලියේ, අ.පො.ස සාමාන්ය පෙල විභාගය දැන් ඔයාලගෙ අත ළගටම ඇවිත්. ගතවෙන හැම ...

2 නෙක් කැමතියි

කෙටි සටහන් භාවිතයේදී සැලකිය යුතු කරුණු
(යසිරු විසින් 2016-08-03 දින ලියන ලදි)

6 ශ්රේණියේ සිට 10 ශ්රේණිය දක්වා දහම් පාසල් පෙළ පොත් වල එන භාවනා පාඩම් හැර පාලි අභිධර්මය ඇතුලු අනෙකුත් සියලුම පාඩම් ආවරණය වන පරිදි ඉගැන්වීම් ...


ඔසු ගුණ පසෙක ලා පෝෂණ ගුණ හඹා ගොස් අපට අහිමි වූ අපේ ආහාර වේල
(Gayan විසින් 2016-07-19 දින වෙනත් යටතේ ලියන ලදි)

ඔසු ගුණ පසෙක ලා පෝෂණ ගුණ හඹා ගොස් අපට අහිමි වූ අපේ ආහාර වේල ගොටුකොළ කෑවාම මොළේ වැඩෙනවා. කැකිරි ඇඟ සීත කරනවා, මුත්රා අමාරු ...


ජීවිතයට රීතියක් - මෘදු බව හා කාරුණික බව බලපෑම් කිරීම සහ රෞද්‍රවීමට වඩා බලවත්
(සුරන්ජන් විසින් 2015-10-04 දින වෙනත් යටතේ ලියන ලදි)

ජීවිතයට රීතියක් -මෘදු බව හා කාරුණික බව බලපෑම් කිරීම සහ රෞද්රවීමට වඩා බලවත්ය සුලග හා හිරු එක්තරා දිනයකදී වඩාත් ප්රභල කවුරුන්ද යන්න ගැන වාදයක් ඇතිවිය.අවසානයේ දෙදෙනාගේ ...


සාමාන්‍ය පෙළ ගණිතය සමත් වීමට නම්
(නයනි විසින් 2015-09-12 දින සාමාන්‍යපෙළ යටතේ ලියන ලදි)

සාමාන්ය පෙළ ගණීතය සමත් වීමට නම් අධ්යාපන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ පරීක්ෂණය පාසල් පද්ධතියට ඇතුලත් වන සියළුම සිසුන් අනිවාරයයෙන් පෙනීසිටිය යුතු පරීක්ෂණයකි. මෙම විභාගයෙන් සමත්වීමට ...

10 නෙක් කැමතියි

ස්මාට්ෆෝන්, ස්මාට් රිස්ක්! මොබයිල් උපාංග හිතුමතේ ළමයින්ට දීම අගුණයි
(Lahiru විසින් 2015-07-19 දින වෙනත් යටතේ ලියන ලදි)

මොබයිල් උපාංග හිතුමතේ ළමයින්ට දීම අගුණයි ළමයි අත තිබෙන ස්මාට්ෆෝන් හෝ ටැබ්ලට් පරිගණක නිසියාකාරව වැඩිහිටියන්ගේ සොයා බැලීමට නතු නොවීම බරපතල ලෙස වැඩිවී ඇතැයි දැන් එළිදරව් වී ...

3 නෙක් කැමතියි

විශ්‍රාමික විදුහල්පති ගුරු පියාණන්ගෙන් නවක ගුරු මහත්ම මහත්මීන් හට...
(රසික විසින් 2015-06-01 දින තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයට අදාලව ලියන ලදි)

විශ්රාමික විදුහල්පති ගුරු පියාණන්ගෙන් නවක ගුරු මහත්ම මහත්මීන් හට වටිනා උපදෙස් ටිකක් නිවාඩු ආයතන සංග්රහයේ 12 වන පරිච්ජේදයේ 24 වන වගන්තියේ රජයේ සේවකයන්ට නිවාඩු ලබා ගැනීම පිළිබඳව ...

2 නෙක් කැමතියි

විභාගයට පෙර සූදානම
(ගයාන් විසින් 2014-08-21 දින සාමාන්‍යපෙළ යටතේ ලියන ලදි)

හැකි උපරිම වේලාවක් පාඩම් කිරීමට වෙන් කරන්න. විභාගය කට ලගට එන තෙක් නොයිද මුල සිටම පාඩම් කරන්න. බොහෝ ළමුන් විභාගයට මාස දෙකකට හෝ තුනකට කලින් පාඩම් වැඩ ...

3 නෙක් කැමතියි

ගුරු මෑණියනි - ගුරු පියාණනී
(ගයාන් විසින් 2014-08-09 දින ලියන ලදි)

සෑම දරුවෙක්ම ජීවත්වන්න කැමති දයාව, කරුණාව සහ ප්රේමය පිරුනු නිවහනකය ඒ නිවහන ඔබේ පංති කාමරයයි. ඒ නිවහනේ ආදරණිය මෑනියන් සහ පියා වන්නේ ඔබයි. දරුවෙක් යහපත් ...

10 නෙක් කැමතියි

ඉගෙනීම දුර ඈත-විභාගය අත ළඟ.
(Amila විසින් 2013-12-05 දින වෙනත් යටතේ ලියන ලදි)

විභාගයට ඉතිරිව ඇත්තේ තවත් සති කීපයක් පමණක් හා නිවැරදිව අධ්යාපන කටයුතුවලට තවමත් ඔබ යොමු වී නැතිද? එසේනම් මේ ලිපිය ඔබ වෙනුවෙනි.මීට පෙර "විභාග අත්වැල" ලිපියේ ...


උසස් පෙළ වරදින ආකාර


අ.පො.ස. සා/පෙල විභාගය අවසන් වූ පසු ලමුන් අ.පො.ස. උසස් පෙල සඳහා විෂයයක් තෝරා ගනී.එහිදී ලමුන් තුල විවිධ ආකල්ප පවතී. සමහර ලමුන් Biology විෂයය තෝරා ගැනීමට මැලි වේ. නමුත් එම විෂයය එතරම් ගැඹුරු නැත.උදාහරණයක් ලෙස ගතහොත් සෛලයක උප සෛලිය වයුහයක් වන හරිතලවය ගතහෝත් එහි කොටස් කිහිපය රූපයකට නැගිය හැකි නම් හරිතලවය පිලිබඳ රචනා ප්රශ්නයකට පිලිතුරු ලිවිය හැක.මෙයට නිදසුනක් ලෙස ගතහොත් හරිතලවයේ පටල දෙකක ව්යුහයකි. එය රූපසටහන දෙස බලා ලිවිය හැක.තවද සමහර ලමයි Biology විෂයයට වඩා Combine maths විෂයය තෝරා ගනී. ඔවුන් සිතන්නේ එය ඉතා පහසු විෂයයක් ලෙසය නමුත් එය එසේ නොවනු ඇත. Biology mcq අපි නොදන්නා වුවද එහි පිලිතුරක් ලකූණූ කල හැක. නමුත් Combine Maths වල එසේ නොහැකිය. එහිදී ගාණ සකස් කර නිවැරදි පිලිතුර ලබා ගත යුතුය. මෙභිදී සුලු කිරීම් වැරදීමෙන් පිලිතුරද වරදියි. එම නිසා සමහර ලමුන් Combine Maths කරලා F සාමාර්ථ ලබා ගනී. තවද කලා විෂයයන්ද එලෙසමය. කලාවට දක්ෂතා ඇති පූද්ගලයන් මෙම කලා විෂයයන් තෝරා ගැනීම සුදුසුය. නමුත් වරතමානයේ කම්මූලි ලමුන් කලා විෂයයන් තෝරා ගනී.නමුත් එම විෂයයන් කට පාඩම් කල යුතුය.එම විෂයයන්හි සිංහල ඉතිහාසය පාඩම් කරනවාට වඩා Biology පාඩම් කිරීම පහසුය. Commerce විෂයයද එලෙසය. එහිද සූලු කිරීම් විශාල ප්රමාණයක් ඇත. මෙම දේවල් මගේ හිතට පැමිණි දේවල්ය. මේවායින් කාගේ හෝ සිත් රිදීමක් වුවා නම් සමා වන්න. ඉහත තොරතුරු කුමන හෝ පුද්ගලයෙකුට වැදගත් වේ යැයි මා සිතමි. 

           ස්තූතියි.


උපදෙස්
ලිව්වේ : Hasitha
ලියු දිනය : Wed 20 Dec 2017
අනෙකුත් ලිපි
ශ්‍රිතයක සීමාව
(Prabath විසින් 2018-11-11 දින උසස්පෙළ යටතේ සංයුක්ත ගණිතය විෂයට අදාලව ලියන ලදි)

සීමාව ගණන් හදන්න පුළුවන් උනාට ගොඩක් වෙලාවට සීමාව ගැන හොඳ පැහැදිලි චිත්රයක් අපි අතරේ නැති වෙන්න පුළුවන්. ඇත්තටම මොකක්ද මේ ශ්රිතයක සීමාව කියන්නේ? ගණිත ගැටලුවක දේවල් ...


අන්තර්ජාතික වෙළඳාමෙ ගෙවීම් ක්‍රම-ණයවර ලිපිය හා එහි ක්‍රියාකාරීත්වය
(Eeshara විසින් 2018-11-07 දින වෙනත් යටතේ බැංකුකරණය සහ මූල්‍ය සේවා විෂයට අදාලව ලියන ලදි)

සලේඛන ණයවර මෙය අන්තර්ජාතික වෙළඳාම සඳහා යොදා ගන්නා වූ විශ්වාසවන්තම හා යම්කිසි පිරිවැයක් දැරීමට වන ගෙවුම් ක්රමයයි. ණයවර ලිපියක් යනු, එහි පද හා නියමයන් සපුරමින් නම් කළ ...


අන්තර්ජාතික වෙළඳාමෙ ගෙවීම් ක්‍රම- විනිමය බිල්පත සහ රැස් කිරීමකට සම්බන්ධ වන පාර්ශව
(Eeshara විසින් 2018-11-07 දින වෙනත් යටතේ බැංකුකරණය සහ මූල්‍ය සේවා විෂයට අදාලව ලියන ලදි)

විනිමය බිල්පත සහ රැස් කිරීමකට සම්බන්ධ වන පාර්ශව. සරලව ගත් කල විනිමය බිල්පතක් යනු පාර්ශවයක් විසින් තවත් පාර්ශ්වයක් වෙත යම්කිසි ගනුදෙනුවකට අදාළ කිසියම් වටිනාකමක් ඉල්ලූ විට ...


අන්තර්ජාතික ගැටුම්
(Disna විසින් 2018-11-06 දින සාමාන්‍යපෙළ යටතේ පුරවැසි අධ්‍යාපනය විෂයට අදාලව ලියන ලදි)

රාජ්යයන් අතර පවත්නා ගැටුම් අන්තර්ජාතික ගැටුම් ලෙස සරලව හඳුනාගත හැකිය. මෙම ගැටුම් ප්රධාන කොටස් දෙකක් යටතේ දැක්විය හැකිය. එනම් මතවාදී ගැටුම් හා යුධමය ගැටුම් වශයෙනි. ...


අන්තර්ජාතික වෙළඳාමෙ ගෙවීම් ක්‍රම-විවෘත ගිණුම්
(Eeshara විසින් 2018-11-06 දින වෙනත් යටතේ බැංකුකරණය සහ මූල්‍ය සේවා විෂයට අදාලව ලියන ලදි)

විවෘත ගිණුම් ක්රමය මෙම ක්රමයේ දී ප්රථමයෙන්ම අපනයනකරු විසින් ආනයනකරු වෙත මුලින් ම භාණ්ඩ නැව්ගත කරන අතර නැව්ගත කිරීමේ දී අදාළ ලිපි ලේඛන ආනයනකරුට සෘජුවම යවනු ...


ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක මූලික ලක්ෂණ
(Disna විසින් 2018-11-06 දින සාමාන්‍යපෙළ යටතේ පුරවැසි අධ්‍යාපනය විෂයට අදාලව ලියන ලදි)

ප්රජාතන්ත්රවාදී පාලනය යන්න සරලව හැඳින්විය හැකි වන්නේ ජනතාවගේ පාලනය යන්නයි. ප්රජාතන්ත්රවාදී පාලනය ආකාර දෙකකට ක්රියාත්මක වේ. 1. ඍජු ප්රජාතන්ත්රවාදය2. වක්ර ප්රජාතන්ත්රවාදය ග්රීසියේ ඇතෑන්ස් පෞර රාජ්යයේ පාලන කටයුතු ...

1 නෙක් කැමතියි

අන්තර්ජාතික වෙළඳාමෙ ගෙවීම් ක්‍රම- සලේඛන රැස් කිරිම
(Eeshara විසින් 2018-11-06 දින වෙනත් යටතේ බැංකුකරණය සහ මූල්‍ය සේවා විෂයට අදාලව ලියන ලදි)

අපි මේ ලිපියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ අන්තර්ජාතික වෙළඳාමේ ඉතා වැදගත් ගෙවුම් ක්රමයක් වන සලේඛන රැස් කිරීම පිළිබඳවයි. මෙම අවස්ථාවේ දී අපනයනකරු (ප්රධානියා) වෙළඳ ගිවිසුමට අනුව ...


අන්තර්ජාතික වෙළඳාමෙ ගෙවීම් ක්‍රම
(Eeshara විසින් 2018-11-04 දින වෙනත් යටතේ බැංකුකරණය සහ මූල්‍ය සේවා විෂයට අදාලව ලියන ලදි)

අන්තර්ජාතික වෙළඳාමෙ ප්රධාන ගෙවුම් ක්රම හතරක් දැක ගත හැක.ඒවා පහත පරිදි වේ. අත්තිකාරම් ගෙවීම විවෘත ගිණුම් ක්රමය සලේඛන රැස් කිරිම සලේඛන ණයවර යන ප්රධාන ක්රම ...


short note
(lalith විසින් 2018-11-03 දින සාමාන්‍යපෙළ යටතේ සිංහල විෂයට අදාලව ලියන ලදි)

තොරතුරු සන්නිවේදන තාක්ෂණය - කෙටි සටහන දත්ත - වෙන් වෙන් වශයෙන් ගත් කළ අර්ථයක් දීමට නොහැකි අංක, වචන,සලකුණු දත්ත ලෙස හැඳින්වේ. තොරතුරු - දත්ත ගොනු කිරීමෙන් හා ...


ශිෂ්‍යත්ව විභාගය සදහා පෙර පුහුණු බුහුවරණ ප්‍රශ්න පත්‍ර 02
(Anura විසින් 2018-11-01 දින 3-වසර යටතේ සිංහල විෂයට අදාලව ලියන ලදි)

ප්රශ්නයක පිළිතුරකට ලකුණු 2.5 ක් ලබා දෙන්න (1 ) වැවක ජලය බැස යාමට ඇති දොරටුව කුමක්ද? සොරොව්ව (2) වක්කඩ (3) කවාඩුව (2)සපත්තු හදන තැනැත්තා කුමන නමකින් හැදින්වේද? ...