කලාපීය සහයෝගීතාව ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට බලපෑ ඇති අයුරු උදාහරණ මගින්  පැහැදිලි කරන්න


 

කලාපීය සහයෝගීතාව අනුකලන ක්‍රියාවලියක් වන අතර අසල්වැසි රාජ්‍යයන් සමඟ මෙහිදී ගිවිසුම්කට එළැඹේ. පොදු ආයතන සහ නීතිරීති අනුව සහයෝගයෙන් කටයුතු කිරීමටට අපේක්ෂා කරයි. කලාපීය සහ සහයෝගීතාව සහයෝගීතාවට සහ අනුකලනය මගින් ජාතික ආර්ථිකයේක් එකිනෙකට සම්බන්ධ වේ. මෙම ක්‍රියාවලිය මගින්,

  • ආර්ථික වර්ධනය කඩිනම් කිරීම
  • දරිද්‍රතාවය අඩු කිරීම
  • ආර්ථික විෂමතාවය අඩු කිරීම
  • ඵලදායිතාවය වැඩිකිරීම
  • රැකියාවන් වැඩිකිරීම
  • ආයතන ව්‍යුහය ශක්තිමත් කිරීම

 අපේක්ෂා කරනු ලබයි. මෙමගින් ආසියානු සංවර්ධන බැංකුවේ සාමාජික රටවල් හා සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර සංවර්ධන පරතරය අඩු කිරීමට කටයුතු කරයි.

              කලාපීය සහ සහයෝගීතාව යන්නෙන් අදහස් වන්නේ කලාපීය වශයෙන් විවිධ රටවල් අතර වඩාත් පුළුල් වූ සහයෝගීතාවට සම්බන්ධ වීමකි. මෙම කලාපීය සහයෝගීතාව තුළ ආර්ථික සමාජීය හා දේශපාලනික සහයෝගීතාවයන් හැකි වන අතර කලාපීය වශයෙන් ස්වාධීන රාජ්‍ය අතර ඇති කර ගන්නා ගිවිසුම් මගින් කලාපීය සහයෝගිතා සංවිධාන ඇති කරනු ලබයි මෙම කලාපීය සහයෝගිතා සංවිධානය අතර,කලාපීය ආර්ථික සහයෝගිතාවයවන් නිදහස් වෙළඳ කලාප, තීරුබදු සංගම් වශයෙන් සහයෝගිතා සංවිධානය පහක් ඇති විය හැකිය. වර්තමාන ලෝක ආර්ථිකය තුළ සිදු වන ගෝලීකරණය ක්‍රියාදාමය තුළ කලාපීය සහයෝගිතා සංවිධාන බිහිවීම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.

  මෙහිදී වැදගත් වන්නේ බටහිර රටවල් සඳහා ආර්ථික දොර  විවෘත කිරීම,ධරණීය වේගවත් වර්ධනය ළඟා කරගැනීම හා  දරිද්‍රතාවය අඩු කිරීම් යනාදියයි.1994දී ADB මගෙන් කලාපීය සහයෝගිතා ප්‍රතිපත්ති සකස් කරන ලදී. මෙමගින් කලාපීය සහ සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරන ලදී.  ADB ගිවිසුම මගින්  කලාපීය සහ සහයෝගිතා  ප්‍රතිපත්ති තවත් වර්ධනය විය.කලාපීය සංවර්ධන බැංකු මඟින් අපේක්ෂා කරන ලද්්දේ කලාපය තුළ ආර්ථික වර්ධනය හා සහයෝගීතාවයි. එසේම මෙම කලාපයේ පවතින රටවල් ආර්ථික වර්ධනය වේගවත් කිරීම අරමුණ විය. මෙය ඒකාබද්ධව හා තනි වශයෙන් කිරීම්ට අපේ අපේක්ෂා කරන ලදී.

                  ADB මගින් මුල් කාලයකාලයේදී කලාපීය සහයෝගිතාවය සහ අනුකලනය සදහා උපකාර කළත් පසු කාලයේදී නිලධාරීන් තුළ අකාර්යක්ෂම ස්වභාවයක් දක්නට විය මෙයට විවිධ ණය හා ණය නොවන සේවාවන් අයත් වූ අතර එයට හේතුව වන්නේ,එකිනෙකට  සම්බන්ධ වූ උපක්‍රම නොතිබීම හා වෙළඳාම හා ආයෝජනය සඳහා සීමිත සහයෝගය දැක්වීමෙන් කලාපය තුළ නිදහස් වෙළඳ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම්ට සිදු විය. 

ආසියාවේ හා පැසිෆික් කලාපීය රටවල් විවිධ අනු අනුපාතයෙන්   වර්ධනය විය.කලාපීය සහ සහයෝගීතාව සහයෝගිතාවය හා අනුකලනය සඳහා ප්‍රග්තියක් තිබුණත් ජාතික තල්යේ සිට කලාපීය දක්වා ගමන් කිරීම්ට බොහෝ දේ කළ යුතු වේ. සම්බන්ධතා මගින් කලාපයේ පවතින ප්‍රමුඛතා එකෙක් රටෙහි පවත්නා හැකියාවන් මගින් අන්යෝන්ය ගැටළු විසඳා ගැනීමට සිදුවී ඇත.

             2005 අප්‍රේල් මාසයේදී කලාපීය ආර්ථික අනුකලනය පිළිබඳ කාර්යාලය පිහිට වූ අතර එයින් අපේක්ෂා කරන ලද්දේ ADB මගින් කලාපීය සහයෝගීතාව හා අනුකලනය සඳහා කරන කටයුතු වලට උපකාර කිරීමයි. 2015  ජනවාරි මසආර්ථික පර්යේෂණ හා කලාපීය සහ සහයෝගිතා අංශය පිහිටුවීම් නිසා කලාපීය සහ සහයෝගිතා හා අනුකරණයට උපකාරී විය.2006 ජූලි මාසයේදී ADB මගෙන් කලාපින් කලාපීය සහයෝගීතාව හා අනුකරණය සඳහා ප්‍රතිපත්ති සැකසූ අතර ඒ අනුව කලාපයේ ඒකාබද්ධතාවය මගින් දරිද්‍රතාව අඩු කිරීමට අපේක්ෂා කරන ලදී.

           ADB වල කාර්යභාරය වන්නේ ආසියාවේ හා පැසිපික් කලාපයේ කලාපීය සහ සහයෝගීතාව හා අනුකලනය සඳහා උත්ප්‍රේරකයක්  වශයෙන් හා සම්බන්ධීකාරක ප්‍රධානියා වශයෙන් කටයුතු කිරීමයි.කලාපීය සහ සහයෝගීතාව සහයෝගිතාවය හා අනු කළ අනුකලනයේ උපක්‍රම සිව් ආකාර වේ. එනම්,

 1 රටවල් අතර යටිතල පහසුකම් හා  මෘදුකාංග සම්බන්ධ වැඩ වැඩසටහන් මගින් කලාපීය සහ උප කලාපීය සහයෝගිතාව ඇති කිරීම.

එමගින් කලාපීය හා උප කලාපීය යටිතල පහසුකම් මගින් භෞතික සම්බන්ධතාව ඇති කිරීම සිදුවේ. ෙයට සහයෝගී රෙගුලාසි නියමයන් හා ප්‍රමිති රටවල් අතර වෙළෙඳාම පහසු කරවයි.

 2 වෙළඳ හා ආයෝජන සහයෝගිතාවය හා අනුකලනය

විනිවිදභාවය, කාර්යක්ෂමතාවය හා ඒකාකාරී පටිපාටියක් ප්‍රවර්ධනය කිරීම මගින් වෙළද හා ආයෝජන බාධක ඉවත් කළ හැකිය. මෙමගින් කලාපය තුළ භාණ්ඩ හා සේවා ප්‍රවාහනය කළ හැකි වේ.

 3 මුදල් හා මූල්‍ය සහයෝගීතාව හා අනුකලනය

කලාපීය මූල්‍ය යාන්ත්‍රණය ස්ථාපිත කිරීම මගින් ආර්ථික හා මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීම.

 4 කලාපීය පොදු භාණ්ඩ සහයෝගිතාව

 ඒකාබද්ධ ක්‍රියාවන් මගින් කලාපීය පොදු භාන්ඩ ප්‍රවර්ධනය කිරීම. එනම් පිරිසිදු වාතය, බෝවන රෝග පාලනය හා ස්වභාවික ආපදා පාලනය කිරීම් යනාදියයි.

2007 දී ADB මගින් කලාපීය සහයෝගිතා හා අනුකල කළ අරමුදලක් මෙන්ම කලාපීය සහයෝගිතාව හා අනුකල භාරකාරත්වයක් පිහිටුවන ලදී. මෙමගින් හවුල් කටයුතු සඳහා පහසුකම් සපයයි.2020 දී  මෙම උප උපක්‍රම යටතේ ADB මගින් කලාපීය සහයෝගීතාව සඳහා උපකාර කිරීමට අපේක්ෂා කරයි, මෙමගින් කලාපීය සහයෝගීතාව හා අනුකලනය ක්‍රියාත්මක වීමේ පරිමාව සහ කොටස් වැඩි වේ.ADB මගින් අපේක්ෂා කරන්නේ,

  • ධරණීය හා ඒකාකාරී සං සංවර්ධනය ඉටුකර ගැනීම
  • ජීවන තත්ත්වය වර්ධනය කිරීම
  • දරිද්‍රතාව අඩු කිරීම
  • කලාපය තුළ සහයෝගීතාව වර්ධනය යනාදියයි.

2002 උපක්‍රම යටතේ කාර්යභාරයන් හතරක් ඉටු කිරීමට ADB  වලට සිදුවිය. එනම්,

  1. ව්‍යාපෘති
  2. වැඩසටහන්
  3. තාක්ෂණ උපකාරී සඳහා මූල්‍ය පහසුකම් වැඩික කිරීම
  4. දැනුම් හා තොරතුරු ජනිත කිරීම හා බෙදාහ හැරීම, ප්‍රසාරණය කිරීම

 කලාපීය සහ සහයෝගීතාව සහයෝගිතාවය හා අනුකලනයේ ප්‍රධාන කාර්යභාරය වන්නේ කලාපීය ආර්ථික සංවර්ධනය කඩිනම් කිරීමය.ADB වල සහන වැඩසටහන් 2020 අරමුණු සමග අනුකූල වේ. මෙම ආධාර වඩාත් අදාළ හා වඩාත් බලපෑම් සහිත ක්ෂේත්‍රයන්ට යොමු කිරීම්ට අපේක්ෂා කරයි. මෙයට වෙළඳ අනුකලනය, කලාප අතර සැපයුම් දාම හා ශක්තිමත් මූල්‍ය සබඳතා යනාදිය මගින් අඩු සංවර්ධිත රටවල් සං සංවර්ධනය වේගවත් කළ හැකිය.

දකුණු ආසියාවේ උප කලාපීය සහ සහයෝගිතාවය මගින් බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින,  නේපාලය හා ශ්‍රී ලංකාව යන රටවල් හවුල් ව්‍යාපාර මත පදනම් වූ කලාපීය ප්‍රගතිය  ප්‍රවර්ධනය කිරීම, ආර්ථික අවස්ථාවන් වර්ධනයකි කිරීම හා උප කලාපයේ පුද්ගලයින්ගේ ජීවන තත්වය ඉහළ නැංවීම අපේ අපේක්ෂා කරයි. මෙෙහිදී දකුණු ආසියාවේ රටවල් හා වෙළඳ අනුකලනය සඳහා ප්‍රමුඛතාව ලබා දේ. එසේම මියන්මාරය, චීනය, ගිනිකොනදිග ආසියාව වැනි රටවල් ලෝක වෙළෙඳපොළට සම්බන්ධ කිරීමට අපේක්ෂා කරයි.  

 






උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
උසස් පෙළ-ආර්ථික විද්‍යාව - ජාතික ගිණුම් - වියදම් ප්‍රවේශය  කලින් ලිපිවලින් අපි,නිමැවුම් හා ආදායම් ප්‍රවේශය යටතේ ජාතික ගිණුම් සකස් කරා මතක ඇතිනේ.දැන් අපි වියදම් ප්‍රවේශය ගැන කතා කරමු. වියදම් ප්‍රවේශය අනුව සමස්ත නිශ්පාදිතයේ අගය ගණනය කරනවා කියන...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
උසස් පෙළ ආර්ථික විද්‍යාව - ජාතික ගිණුම් - ආදායම් ප්‍රවේශය    ඔයාලට මතක ඇති අපි කලින් ලිපියෙන් කතා කරේ, ජාතික ගිණුම්වල එන නිමැවුම් ප්‍රවේශය ගැනනේ....දැන් අපි කතාකරමු ආදායම් ප්‍රවේශය ගැන. හරි,මොකද්ද මේ ආදායම් ප්‍රවේශය යටතේ ජාතික ගිණුම් ස...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
උසස් පෙළ : ආර්ථික විද්‍යාව : - සාර්ව ආර්ථික සමතුලිතය  - සාර්ව ආර්ථික න්‍යාය යනු, ආර්ථික පද්ධතියක් සමස්තයක් වශයෙන් ගෙන එහි ව්‍යුහය සාධනය හා අධ්‍යයනය කිරීමයි. සාර්ව ආර්ථික අරමුණු, පූර්ණ සේවා නියුක්තිය  ආර්ථික වෘද්ධිය වේගවත් කිරීම . ...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
ජාතික ගිණුම් පාඩම අමාරු ද ? ඉන්න මං කියලා දෙන්නම් ඔයාලට සරල ව. හරි,මුලින් ම අපි තේරුම් අරං ඉමුකෝ ජාතික ගිණුම්කරණය කියන්නේ මොකද්ද කියලා.. ජාතික ගිණුම්කරණය කියන්නේ...සමස්ත ආර්ථිකයේ ව්‍යුහය, ක‍ර්යසාධනය හා හැසිරීම් පෙන්නුම් කරන ප්‍රධාන සාර්ව (සමස්ථ) ආර...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
- කතාකරන ECON - බැඳුම්කර - "බැඳුම්කර"..... මේ වචනෙ නම් අනත්තවත් අහලා ඇති නේද ? ඒත් හරියට ම දන්නේ නෑ නේද බැඳුම්කර කියන්නේ මොනාද , මොකද්ද ඒවයෙන් කරන්නෙ කියලා... හ්ම්ම්..හරි  වැඩිකතා නැතුව ඒ ගැන පැහැදිලි කරගමුකෝ එහෙනම්. රජය විසින් හැම අවුරුද්දකම...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
12 වසර ,3 වෙනි පාඩම - වෙළඳපොළ ක්‍රියාකාරීත්වයට රජයේ මැදිහත් වීම - එම පාඩමෙහි එන , මිල ප්‍රතිපත්ති යටතේ ඇති උපරිම මිල සීමාකරණය පිළිබඳව කෙටියෙන්,පැහැදිලිව හදාරමු . මිල ප්‍රතිපත්තියක් කියලා කියන්නේ,රජයක් විසින් කිසියම් නිෂ්පාදිතයක්, ඒ කියන්නේ කිසියම් භාණ්ඩය...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
  කලාපීය සහයෝගීතාව අනුකලන ක්‍රියාවලියක් වන අතර අසල්වැසි රාජ්‍යයන් සමඟ මෙහිදී ගිවිසුම්කට එළැඹේ. පොදු ආයතන සහ නීතිරීති අනුව සහයෝගයෙන් කටයුතු කිරීමටට අපේක්ෂා කරයි. කලාපීය සහ සහයෝගීතාව සහයෝගීතාවට සහ අනුකලනය මගින් ජාතික ආර්ථිකයේක් එකිනෙකට සම්බන්ධ වේ. මෙම ක්&zwj...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
19 සියවස තුලදී ”රාජ්‍යයේ අරමුණ වන්නේ මිනිසුන්ගෙන් විශාල පිරිසකට වැඩිම සතුට ලබාදීම” බව ජෙරම් බෙන්තම් ප‍්‍රකාශ කළේය. මෙම ”වැඩි සතුට හෝ උපරිම සතුට” යන්නට සමහර ලිබරල් චින්තකයන් ”උපරිම යහපත” හා ”පොදු සුභසාධනය” වැනි ...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
  සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුලින් විවරණය වන්නේ ”සාධාරණත්වය” හා ”ප‍්‍රජාතන්ත‍්‍රවාදය” යන සංකල්ප අතර සහසමිබන්ධතාවයි. මින් අදහස් කරන්නේ, සමාජයේ සෑම පුද්ගලයෙක් හටම සමාජයේ වගකිවයුතූ පුද්ගලයෙකු ලෙස සමාජයේ තමන්ගේ පෞ...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
ආර්ථිකයක ප‍්‍රාග්ධන සම්පත් සම්පාදනය සදහා සම්පත් යෙදවීමේ ක‍්‍රියාවලිය ”ආයෝජනය” වේ. රටක ඉතුරුම් මත ආයෝජනයත්, ආයෝජනය මත ප‍්‍රාග්ධන සම්පාදනයත් තීරණය වේ. ඉතුරුම්→ ආයෝජනය→ ප‍්‍රාග්ධනයකාලයත් සමඟ රටක ප‍්‍රාග්ධන සම්ප...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
(මෙම ලිපිය ආචාර්ය ඩබ්ලිව්.එම්,සේමසිංහ මහතාගේ “ආර්ථික මිතිය න්‍යාය හා භාවිතය” යන ග්‍රන්ථය පදනම් කරගනිමින් සම්පාදනය කෙරුණකි.) ආර්ථික සම්බන්ධතාවලට අදාළ පරාමිති ප්‍රමානිකරණය කිරීමට ආර්ථික මිතික පර්යේක්ෂනයකදී අනුගමනය කල යුතු මුලික පියවර 04 කි. ආකෘ...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
ආර්ථික මිතිය,ආර්ථික න්‍යාය,ගණිතය,ආර්ථික විද්‍යාව හා සංඛ්‍යානය යන විෂය ක්ෂේත්‍රයන්ගේ සංකලනයකි.විමසන්න. (මෙම ලිපිය ආචාර්ය ඩබ්ලිව්.එම්,සේමසිංහ මහතාගේ “ආර්ථික මිතිය න්‍යාය හා භාවිතය” යන ග්‍රන්ථය පදනම් කරගනිමින් සම්පාදනය කෙරුණකි.)  ...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
1700 ශත වර්ෂයේ දී බ්‍රිතාන්‍යයෙන් ඇමෙරිකාවට ගමන් කල වෙළදුන් විසින් වෙනුසිල්වෙනියානු බැංකුව ආරම්භ කිරීමත් සමග ඇමෙරිකාවේ බැංකු ක්‍රමයේ ආරම්භය සනිටුහන් විය.මෙම බැංකුව පිහිටුවනු ලැබුයේ ඇමෙරිකානු විප්ලවීය යුද්ධයට අරමුදල් ලබා ගැනීම පිණිස වේ. 1782 ජනවාරි 01 ඇමෙර...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
ඉන්දීය බැංකු ක්‍රමය ගැන කතා කරන විට එය ප්‍රධාන වශයෙන් කාලයන් දෙකකට බෙදා දැක්විය හැකිය.එනම්, 1.1992 ප්‍රතිසංවිධානයට පෙර කාලය 2.1992 ප්‍රතිසංවිධානයට පසු කාලය   1) 1992 ප්‍රතිසංවිධානයට පෙර කාලය 1992 ට පෙර ඉන්දීය මුල්‍ය ක්‍රමය දෘඪ හා ...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
විවිධ රට වලදී මහ බැංකුව විවිධ නම් වලින් හදුන්වනු ලැබේ.ශ්‍රී ලංකාවේ දී එය ශ්‍රී ලංකා මහ බැංකුව ලෙසද,ඇමෙරිකා එක්සත් ජනපදයේ දී එය සංධිය සංචිත මණ්ඩලය ලෙසද ජපානයේ දී එය ජපාන බැංකුව ලෙස ද හදුන්වයි.ඉන්දියාවේ දී එය ඉන්දීය සංචිත බැංකුව ලෙස ද හදුන්වයි. පළමුවන ලෝක යුද්ධ...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
  ආර්තික විද්‍යාව කෙටි සටහන් මාලාව 1 පාඩම 01 ආර්ථික විද්‍යාවේ නිර්වචන ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරයි එනම් ආර්ථික විද්‍යාවේ විශය අන්තර් ගතය පිලිබද ඉදිරිපත් කරන නිර්වචන ආර්ථික විද්‍යාවේ ක්‍රම වේදය පිලිබද ඉදිරිපත් කරන නිර්වචන 02 ආර්ථික විද...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
සැපයුම  සැපයුම යනු - යම් නිශ්චිත අවශ්ථාවකදී වෙළෙදපලේ පවතින විවිධ මිල ගණන් යටතේ සැපයුම් කරැවන් විසින් සැපයීමට කැමති සැපයීමට හැකියාව ඇති සහ සැපයීමට සූදානම් විවිධ ප්මාණයන් අතර පවතින සම්බන්ධතාවයයි. සඵල සැපයුම  නිෂ්පාදන හැකියාව හෙවත් තාක්ෂණය  ආයතනය සතුව ...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
ඵලදායී නිශ්පාදන සම්පත් භාන්ඩ හා සේවා බවට පත්කිරීමේ ක්‍රියාවලිය නිශ්පාදනය නොහොත් නිශ්පාදන ක්‍රියාවලිය ලෙස හැඳින්වේ. මෙම නිශ්පාදන ක්‍රියාවලියේ ප්‍රධාන ආකාර ද්විත්වය වන කෙටි කාලීන නිශ්පාදන ක්‍රියාවලිය සහ දිගු කාලීන නිශ්පාදන ක්‍රියාවලිය දෙසට අවධානය ය...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
පාරිබෝගික ආරක්ෂණය  තාර්කික පරිබෝගිකයෙකු  ක්‍රියාකරනුයේ  ගෙවන මුදලට සරිලන වටිනාකමක් ලබාගැනීමේ අපේක්ෂාව පෙරදැරි කරගෙනයි. ගෙවන මුදලට සරිලන වටිනාකමක් යනු කිසියම් නිෂ්පාදිතයක් සදහා පාරිබෝගිකයා දරන පිරිවැයට සමාන ප්‍රතිලාභයක් එම නිෂ්පාදිතය මගින් පාරිබෝග...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
ලිපි මාලාව අවසානයේ අසනු ලබන ප්‍රශ්න.   පරිපූරක වැය ඇස්තමේන්තුව යනු කුමක්ද?පහදන්න. අමාත්‍යංශයකට හෝ දෙපාර්තමේන්තුවකට විසර්ජන පනතින් වෙන්කර ඇති මුදල් පුමාණයයට අමතරව තවත් අතිරේක මුදල් ලබා ගැනීමට අවශ්‍ය වූ විට ඉදිරිපත් කරන්නකි   ශුද්ධ මූල්‍ය හි...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
    උසස් පෙළ ජය ගන්න පහසු කෙටි සටහන් ලංකාවේ ක්‍රියාත්මක වන වෙළද ගිවිසුම් 1.ආසියා ශාන්තිකර වෙළද ගිවිසුම පැරණිතම වෙළද ගිවිසුමයි1975 ආරම්භ වියබංගලාදේශය/ලංකාව/ඉන්දියාව/ලාඕසය/කොරියාව මුල් සාමාජිකයන් වේ.   2.දකුණු ආසියා නිදහස් වෙළද ගිවිසුම ලංකාව/ඉන...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
උසස් පෙළ ජය ගන්න පහසු කෙටි සටහන්   වෙළදපල ආර්ථිකයක රජයේ කාර්යභාරය 1.පරිසරය ආරක්ෂා කිරීම2.පෞද්ගලික දේපල අයිතිය සුරැකීම3.ආර්ථික වර්ධනය ශක්තිමත් කිරීම4.වෙළදපල අසමත් වීම් ඉවත්කර කාර්යක්ෂමතාව නැංවීම   යහපත් බදු ක්‍රමයක ලක්ෂණ 1.සාධාරණත්වය2.සරළ බව3.පහසු බ...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
  උසස් පෙළ ජය ගන්න පහසු කෙටි සටහන්   මූල්‍ය පොළිය / නාමික පොළිය යනු ජනතාවගේ ඉතුරුම් වෙනුවෙන් ඒ රටේ ව්‍යවහාර මුදලින් ලැබෙන පොළී ප්‍රතිශතයයි.(සෑම විටම ධන අගයක් ගනී) මූර්ත පොළිය (ශූන්‍ය/ඝෘන) යනු  උද්ධමන අනුපාතිකය ගැලපූ පසු මූල්‍ය ...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
  උසස් පෙළ ජය ගන්න පහසු කෙටි සටහන් දිලින්දන්ට හිතකර ආර්ථික වෘද්ධියක් ලබා ගැනීමට නම් 1.දිළිදු ජනතාවට අයත් මානව හා භෞතික සම්පත් සංවර්ධනය කිරීම2.දිළින්දන්ට අවාසිදායකව ක්‍රියාත්මක වන බදු හා වෙළද ප්‍රතිපත්ති ඉවත් කිරීම3.කෘෂිකර්මය හා ග්‍රාමීය සංවර්ධනය ප...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
ලිපි මාලාව අවසානයේ අසනු ලබන ප්‍රශ්න. වානිජ බැංකු වල ණය උපකරණ හා ඒවායේ ලක්ෂණ මොනවාද? 1.තැන්පතු සහතික මධ්‍ය කාලීනව ණය ලබා ගැනීමට වට්ටමක් සහිතව නිකුත් කරයි තැන්පත්කරුගේ නම සහතිකයේ සදහන් නොකරන අතර සහතිකය බැංකුවට ඉදිරිපත් කරන්නාට මුදල් ගෙවනු ලැබේ. එම කාලය තුල...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
උසස් පෙළ ජය ගන්න පහසු කෙටි සටහන් මුල්‍ය පද්ධතියේ සංරචක 1.මධ්‍යම බැංකුව 2.මූල්‍ය වෙළදපල 3.මූල්‍ය ආයතන 4.මූල්‍ය යටිතල පහසුකම් 5.මූල්‍ය උපකරණ 6.අනෙකුත් නියාමන අධිකාරීන්   මූල්‍ය උපකරණ කොටස් 3 කි 1.තැන්පතු 2.ණය 3.සමාගමික කොටස්...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
  උසස් පෙළ ජය ගන්න පහසු කෙටි සටහන්   සැ.යු : පාරිබෝගික ආදායමේ හට ගන්න වෙනසට ඉල්ලුම් ප්‍රමාණය දක්වන සංවේදීතාවය ආදායම් ඉල්ලුම් නම්‍යතාවයි.   මුදලේ කාර්යයන් 1.හුවමාරු මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීම 2.වටිනාකමේ සන්නිදියක් ලෙස ක්‍රියා ...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
ලිපි මාලාව අවසානයේ අසනු ලබන ප්‍රශ්න. පළමුව මා විසින් ලියා ඇති සියලු ලිපි අධ්‍යනය කර මෙම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න   පරිපූරක වැය ඇස්තමේන්තුව යනු කුමක්ද? ශුද්ධ මූල්‍ය හිගය යනු කුමක්ද? ණය සේවාකරණ පිරිවැය යනු කුමක්ද? සාපේක්ෂ පිරිවැය න්‍ය...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
ලංකාවේ ක්‍රියාත්මක වන වෙළද ගිවිසුම් 3.ඉන්දු-ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුම 1998 ආරම්භ විය  ශ්‍රී ලංකාව අවුරුදු 8 ක් ඇතුලතත් ඉන්දියාව අවුරුදු 3 ක් ඇතුලතත් තීරු බදු ඉවත් කිරීමට එකග විය   4.පකිස්ථානු-ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුම 2005 ජූන...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය සදහා අවශ්‍ය සාධක 1.සාර්ව ආර්ථික ස්ථායීතාවය 2.ශක්තිමත් නියාමන රාමුවක් පැවතීම 3.ශක්තිමත් මූල්‍ය ආයතන පැවතීම 4.ශක්තිමත් මූල්‍ය යටිතල පහසුකම් පැවතීම   වෙළදපල ආර්ථිකයක රජයේ කාර්යභාරය 1.පරිසරය ආරක්ෂා කිරීම 2.පෞද්ගලි...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
නම්‍ය විනිමය අනුපාතිකයක වාසි(චල/පාවෙන) 1.විනිමය අනුපාතිකය අධි හෝ ඌණ තක්සේරුවක් නොවීම 2.ආර්ථික කළමනාකරනය පහසු වීම 3.විශාල විදේශ විනිමය සංචිත පවත්වාගෙන යාමට අවඔ්‍ය නොවේ   නම්‍ය විනිමය අනුපාතිකයක අවාසි(චල/පාවෙන) 1.අවිනිශ්චිත භාවය වැඩි වීම 2.සමප්&z...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
මූල්‍ය පොළිය / නාමික පොළිය යනු ජනතාවගේ ඉතුරුම් වෙනුවෙන් ඒ රටේ ව්‍යවහාර මුදලින් ලැබෙන පොළී ප්‍රතිශතයයි.(සෑම විටම ධන අගයක් ගනී)   මූර්ත පොළිය (ශූන්‍ය/ඝෘන) යනු  උද්ධමන අනුපාතිකය ගැලපූ පසු මූල්‍ය පොළී අනුපාතිකයයි.   යහපාලනය යනු කිසිය...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
     සමෘද්ධිය 1995 සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ විය සමෘද්ධි ව්‍යාපාරයේ ප්‍රධාන අංග 3 කි සමාජ ආරක්ෂණ වැඩ සටහන කණ්ඩායම් ඉතුරුම් පදනම් කරගත් බැංකු ක්‍රමය ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය    දරිද්‍රතා ඉම හෙවත් මායිම යන...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
උසස් පෙළ ජය ගන්න පහසු කෙටි සටහන්       සමාගම් වල ණය උපකරණ 1.වාණිජ පත්‍රිකා කෙටි කාලීන ණය ලබා ගැනීමට පෞද්ගලික අංශ භාවිතා කරන උපකරණයකි ඉහල වටිනාකම් වලින් නිකුත් කරයි වට්ටමක් සහිතව හෝ ස්ථාවර පොළියක් සහිතව නිකුත් කරයි   2.ණයකර මධ්‍යම ක...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
ආවස්ථික පිරිවැය විකල්ප ප්‍රයෝජන අතරින් එක් විකල්පයක් තෝරා ගත් විට ඒ සදහා අහිමි වන ඊළඝ හොදම විකල්පයේ වටිනාකමයි. මෙය ආත්මගත සංකල්පයකි ඊළග හොදම විකල්පයේ වටිනාකම කිව හැක්කේ ආවස්ථික පිරිවැය දරනු ලබන පුද්ගලයාට පමණි මුදල් වලින් නොව භාණ්ඩ හා සේවා වලින් මාන ...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
සෘජු සහ වක්‍ර බදු බදු, සෘජු සහ වක්‍ර බදු ලෙසින් පුළුල්ව වර්ගීකරණය කළ හැක. සෘජු සහ වක්‍ර බදු අතර වෙනස   සෘජු බදු වක්‍ර බදු බදු පැනවීම සහ ගෙවීම සෘජු බදු, බදු ගෙවන්නා විසින් සෘජුවම රජයට ගෙවිය යුතුය. වක්‍ර බදු එය දරන්නා නොව වෙනස් කෙන...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
බදුකරණයේ කාර්යයන් සහ මූලධර්මයන් බදුකරණයේ අරමුණු, ලෙසින් ප්‍රධාන වශයෙන් වර්ගීකරණය කළ හැකිය. බදුකරණයේ මූලික අරමුණු / කාර්යයන් බදුකරණයේ මූලික අරමුණ වනුයේ රජයේ පොදු වියදම් සඳහා වූ අරමුදල් රැස්කර ගැනීමයි. පොදු වියදම් : ශ්‍රී ලංකාවේ පුරවැසියන් වෙනුවෙන් රජය විසින් සේවා...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
1.ගෝලීයකරණ ක්‍රියාවලියේ ප්‍රධාන ගාමක බලවේග වනුයේ, තාක්ෂණයේ වර්ධනය හා නිර්බාධකරණ ප්‍රතිපත්ති වේ. ද්විපාර්ශවීය වෙළද ගිවිසුම් සහ ලෝක වෙළඳ සංවිධානය (WTO) වේ. සංඛ්‍යාත විප්ලවය (digital revolution ) හා අන්තර්ජාලය වේ. නිෂ්පාදන ක්‍රියාවලිය විකේන්ද්&zwj...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
1.නිෂ්පාදන හැකියා මායිමට ඇතුළතින් පිහිටි ලක්ෂ්‍යයක් සේවා වියුක්ත සම්පත් කිසියම් ප්‍රමාණයක් පවතින බව හඟවයි. අත්කර ගැනීම අපහසු වේ. නිෂ්පාදන හැකියා චක්‍රය මත පිහිටි ලක්ෂ්‍යයන්ට වඩා යහපත් වේ. සම්පත් පූර්ණ වශයෙන් සේවා නියුක්ත බව හඟවයි. ආවස්ථික පිරිවැය ...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
  සාර්ව ආර්ථික විද්‍යාව සාර්ව ආර්ථික විද්‍යාව කාර්ය සාධනය, ආකෘතිය , හැසිරීම හා සාර්ව ආර්ථිකය පිළිබඳ තීරණ ගැනීම හා බැඳෙන ආර්ථිකයේ ශාඛාවකි. එය ජාතික ,කලාපීය ,හෝ ගෝලීය ආර්ථිකය විය හැකිය.ක්ෂුද්‍ර ආර්ථිකය සමඟ සාර්ව ආර්ථිකය ද ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
මතුපිට උද්ධමනය මතුපිට උද්ධමනය යනු පොදු මිල මට්ටමේ සැබෑ වශයෙන් හටගන්නා ඉහළ යාමකි.එනම් සැපයුම් කම්පන නිසා හෝ පරිපාලන  තීරණ නිසා හෝ මිල ගණන්වල තාවකාලිකව සිදුවන ඉහළ යාම් මතුපිට උද්ධමන අනුපාතය තුළ පෙන්වයි .තවද මෙහිදී කාළගුණික වෙනස්කම් මත සිදුවන නිෂ්පාදන පහත වැටීම් ,බදු...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
සම්පත් නිෂ්පාදන ක්‍රියාවලිය සදහා යොදා ගන්නා සියලුම යෙදවුම් නිෂ්පාදන සම්පත් වශයෙන් හැඳින්විය හැකිය. එම නිෂ්පාදන සම්පත් ආර්ථික සම්පත් සහ ආර්ථික නොවන සම්පත් වශයෙන් වර්ග කල හැක. ආර්ථික සම්පත් අසීමිත වුවමනාවන්ට සාපේක්ෂ සැපයුම සීමාසහිත හෝ හිඟ සම්පත් ආර්ථික සම්පත...
උසස්පෙළ - ආර්ථික_විද්‍යාව
ආර්ථික විද්‍යාව මඟින් මිනිසාගේ ආර්ථික කටයුතු මූලිකව විග්‍රහකෙරෙ. ආර්ථික විද්‍යාවේ පියා ලෙස සැලකෙන ඇඩම් ස්මිත්ගෙන් ඇරඹෙන සම්භව්‍ය ආර්ථික විද්‍යාඥ ගුරුකුලය විසින් මේ විෂය හදුන්වා දී ඇත.  18වැනි සියවස අගභාගයේ එංගලන්තයේ ආරම්භ වූ කාර්මික විප්ලවය...
ECON with SAMITH

උසස්පෙළ ආර්ථික විද්‍යාව

අනෙකුත් ලිපි
උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
අවදානම් අවම කිරීමට භාවිතා කරනු ලබන ශිල්පීය ක්රමයන් අවදානම් තුන කිරීමට බොහෝ ශිල්පීය ක්රමයන් ඇත. මෙම ශිල්පීය ක්රමයන් කණ්ඩ හතරකට සාරාංශ ගත කළ හැකිය. * අවදානම් ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
ව්යාපාර අරමුණු වලට බලපානු ලබන අවදානම්. අවදානම් කලමනාකරණයේ වැදගත්කම. විවිධ ව්යාපාර සංවිධාන සහ ඒවායේ අරමුණ පිළිබඳව මෙම පාඨමාලාවේ පළමු පාඨමාලාව පළමුවන පරිච්ඡේදය තුළ අප විසින් සාකච්ඡා කර ...

උසස්පෙළ - ආර්ථික විද්‍යාව
උසස් පෙළ-ආර්ථික විද්යාව - ජාතික ගිණුම් - වියදම් ප්රවේශය කලින් ලිපිවලින් අපි,නිමැවුම් හා ආදායම් ප්රවේශය යටතේ ජාතික ගිණුම් සකස් කරා මතක ඇතිනේ.දැන් අපි වියදම් ප්රවේශය ගැන ...

උසස්පෙළ - ආර්ථික විද්‍යාව
උසස් පෙළ ආර්ථික විද්යාව - ජාතික ගිණුම් - ආදායම් ප්රවේශය ඔයාලට මතක ඇති අපි කලින් ලිපියෙන් කතා කරේ, ජාතික ගිණුම්වල එන නිමැවුම් ප්රවේශය ගැනනේ....දැන් අපි කතාකරමු ...

උසස්පෙළ - ගිණුම්කරණය
හවුල් ව්යාපාරයක් යනු කුමක්ද යන්න පිළිබදව 1890 හවුල් ආඡ්ඡාපනතේ සදහන් වී ඇති ආකාරයට මෙසේ දැක්විය හැකිය."ලාභ ඉපයීමේ අරමුණින් යම් ව්යාපාර කටයුත්තක් කරගෙන යන පුද්ගලයන් අතර ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
කොළඹ කොටස් හුවමාරුවේ ලේඛනගත වී ඇති සීමිත පොදු සමාගම් ලැයිස්තුගත සමාගම් ලෙස හඳුන්වයි. එනම් කොටස් වෙළඳපොළේ කොටස් හා ණයකර ගනුදෙනු කිරීම සඳහා අවසර ලත් සීමා ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
ලැයිස්තුගත සමාගම් වල කොටස් ණයකර ආදී සුරැකුම්පත් මිලට ගැනීම හා විකිණීම සිදුවන ස්ථානය හෝ අවකාශය කොටස් වෙළඳපොළයි කොටස් වෙළඳපොළ ප්රධාන කොටස් 02 කි. ප්රාථමික කොටස් වෙළඳපොළ ( ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
දිගුකාලීන ප්රාග්ධන අවශ්යතා සපුරාලීම සඳහා සංවිධානය වූ වෙළඳපොළප්රාග්ධන වෙළඳපොළයි. මෙහි වර්ෂයකට වඩා වැඩි කාලයකින් පරිණත වන මූල්ය උපකරණ ගනුදෙනු වේ. ශ්රී ලංකාවේ ප්රාග්ධන වෙළඳපොලේ උප වෙළඳපොළ ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
මුදල් වෙළඳපොළ කෙටි කාලීන අරමුදල් අවශ්යතා සපුරාලන ආයතන වලින් සමන්විත වෙන වෙළඳපොළයිඑනම්,වර්ෂයක් හෝ ඊට අඩු කාලයකින් පරිණත වන මූල්ය උපකරණ ආශ්රිතව වන මූල්ය උපකරණ ආශ්රිතව ගණුදෙනු ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
මූල්ය පද්ධතික් යනු ආර්ථිකයක මූල්ය තීරණ ක්රියාත්මක කිරීමේ නිරතව සිටින මූල්ය වෙළඳපොළ මූල්ය ආයතනල මූල්ය උපකරණ සහ මූල්ය යටිතල පහසුකම් යනාදියෙන් සමන්විත පද්ධතිය යි. මූල්ය පද්ධතිය ...