සංවර්ධන සන්නිවේදනය පිළිබද ශ්‍රී ලංකීය අත්දැකීම.


                සංවර්ධන සන්නිවේදනය පිළිබද  නිශ්චිත ආකෘතියක් ශ්‍රී ලංකාව තුළ නැත. එහෙත් විවිධ අවස්ථාවලට දී විවිධ ආකෘතීන් අත්හදා බලා ඇති බව ඉතිහාසය විමසන විට පෙනේ දැනට ද ශ්‍රි ලංකා සමෘද්ධි අධිකාරිය විසින් සිය ආයතනික ව්‍යුහාත්මක  ආකෘතිය තුළ පහළ මට්ටමේ සමෘද්ධී අධිකාරික සමග පවත්වා ගෙන යන සන්නිවේදනාත්මක  සම්බන්ධතාව එවැනි එක් ආකෘතිය තුළ පහළ මට්ටමේ සමෘද්ධී අධිකාරිය සමග පවත්වා ගෙන යන සන්නිවේදනාත්මක සම්බන්ධතාව එවැනි එක් ආකෘතියක් ලෙස දැක්විය හැකිය. එසේම සර්වෝදය ව්‍යාපාරය  මෙන්ම සණස ද, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය ද තම තමන්ගේ සංවර්ධනාත්දක අරමුණු ජය ගැනීම සදහා විවිධ ආකෘති භාවිත කරයි.

ශ්‍රී ලංකාව තුළ සංවර්ධනය සදහා ජනමාධ්‍ය භාවිතය පිළිබද විමසීමේ දී කැපී පෙනෙන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලියයි. එය ආරම්භයේ සිටම මහජන සේවා ගුවන් විදුලියක් ලෙස කටයුතු  කරමින් ජනතාවගේ  විවිධාකාර වූ සංවර්ධනයක් සදහා විශාල වූ සේවාවක් ඉටු කර ඇත. එසේම ප්‍රජා ගුවන් විදුලි සේවා පිහිටුවීම මගින් ඒ ඒ ප්‍රදේශවල ජනයාගේ සංවර්ධන අවශ්‍යතාවන් සපුරාලීම සදහා ගුවන් විදුලී මාධ්‍යට ක‍ළ හැකි උපරිම සේවාවක් සගසා ඇත.

1963 වර්ෂයේ දී ගුවන් විදුලියේ සන්ධ්‍යා සේවය ආරම්භ කිරීම කැපී පෙනෙන්නකි. මේ මගින් ග්‍රාමීය සන්ධ්‍යාව වැඩ සටහන් ඉදිරිපත් කරනු ලැබිනි. මෙහි අරමුණ වූයේ ග්‍රාමීය මට්ටමේ කෘෂිකාර්මික හා ග්‍රාමීය ජන ජීවිතය නගා සිටුවීමට අවශ්‍ය සෞඛ්‍ය තොරතුරු ආදිය ලබා දීමයි. එමපණක් නොව කාන්තා සංවර්ධනය අරමුණු  කරගත් වැඩ සටහන් ද විකාශනය කරනු ලැබිණි. එපමණක් නොව අධ්‍යාපනය, ආගම , දංස්කෘතිය ආදි විවිධ ක්ෂේත්‍ර සංවර්ධනය සදහා ගුවන් විදුලි නාට්‍ය, ප්‍රවෘත්ති, ගීතය හා සංගීතය ද යොදා ගනු ලැබිණි.

1970 සමගි පෙරමුණු රජය පිහිටුවීමෙන් පසු ඉදිරිපත් කරන ලද ජාතික සංවර්ධනය පිළිබද පස් අවුරුදු සැලැස්ම සමග සංවර්දන සන්නිවේදනය පිළිබදව නව අත්දැකීම් ශ්‍රී  ලංකාවට ගැබිණි. මේ වකවානුව වන විට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පිහිටුවා තිබු අතර ආරම්භයේ දී ම ලේක් හවුස් පුවත්පත් ආයතනය රජයට පවරා  ගැනීම නිසා රජයේ පුවත්පත් ද බිහිවිය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් රජයේ ගුවන් විදුලිය හා රජයේ පුවත්පත් රජයේ සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරිමෙහිලා සංවර්ධන සන්නිවේදකයා බවට පත් විය. එසේ වූවත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පිහිටුවන  ලද 1967 වර්ෂයේ දී නිකුත් කරන ලද සංස්ථා ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් මෙසේ දක්වා ඇත.

එය රටේ සංවර්ධනයට බලවත් රුකුලක් කර පෙන්වීමටත් බලාපොරොත්තු වන්නෙමු. ගුවන් විදුලියෙන් විනෝදයට දිය යුතු තැන සුළු කොට නොතකා ආධ්‍යාත්මික සහ සංස්කෘතික වටිනාකම් තව තවත් මුවහත් කළ හැකි වන පරිද්දෙන් කටයුතු පළල් කර ගැනීමට ද ජාතික ප්‍රබෝධය ලියලවා හැරීමට ද අපි බලාපොරොත්තු වන්නෙමු.

1973 දී බිහි වූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රිජ්වේ තිලකරත්න යුගය තළ ගුවන් විදුලිය සම්පූණයෙන්ම යොමු කරන ලද්දේ එවකට ක්‍රියාත්මක කරමින් තිබු වගා සංග්‍රාමය පිළිබද පණිවිඩය ජනයා වෙත ගෙන යාමටය. මේ නිසා ගුවන් විදුලිය රජයේ දේශපාලන ප්‍රකාශනයක් බවට පත් වූ බව කියවේ. එහෙත් ගුවන් විදුලිය විසින් කරන ලද්දේ රජයේ සංවර්ධන ප්‍රයත්නය සදහා ගුවන් විදුලිය යොදා ගැනීමේ සංවර්ධන සන්නිවේදනාත්මක ,කාර්යයකි. එය මාධ්‍යක් වශයෙන් කෙසේ සාර්ථක වූයේ ද යන්න වෙනම විමසා බැලිම යුක්තකි. එසේම වූවත් එකල ප්‍රවෘත්ති, උදා ගී,  සංවර්ධනාත්මක පණිඩිඩ රැගත් විවිධ සාකච්ඡා , ප්‍රබුද්ධ ගී, දේශාභිමානි ගී ආදිය ගුවන් විදුලි සමාජ පිහිටුවීත්, ඒවා සමග කෘෂි සංවර්ධ නිලධාරින් හා පුවත්පත් විසින් ද ඉදිරිපත් කරනු ලැබිණි.

 





උසස්පෙළ - ජනමාධ්‍ය
සාම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට ගිය නව මාධ්‍ය කලාවක් බිහි වන්නේ 20 වන සියවස මුල් භාගයේදීය. ක්‍රමිකව විකාශනය වෙමින්  ආ නව මාධ්‍ය වර්තමානය වන විට ජනයාගේ අතැඹුලක් වී හමාරය. ලොව කොතැනක ජීවත් වුවත් ඕනෑම තොරතුරක් එසැනින් දැන ගැනීමේ හැකියාව පවතින්නේ නව නිසාය. ම...
උසස්පෙළ - ජනමාධ්‍ය
අන්තර් පුද්ගල සන්නිවේදනයේ දී සන්නිවේදකයා විසින් ග්‍රාහකයා තේරුම් ගැනීමක් ග්‍රාහකය විසින් සන්නිවේදකයා තේරුම් ගැනීමක් සිදු කල යුතුය. සන්නිවේදකයා විසින් ග්‍රාහකයාගේ චිත්ත ස්භාවය තමන්ට ආරෝපනය කර ගැනීම සන්නිවේදකයා තුල පවතින සහානුභුතියයි. එසේම ග්‍රාහකයා විසින්...
උසස්පෙළ - ජනමාධ්‍ය
යම්කිසි පද්ගලයෙක් තමන් කෙබදු කෙනෙක් දැයි සිතා සිටින ආකාරය ස්ව සංකල්පයයි. ඕනෑම වයසක, ඕනෑම තරාතිරමක, ඕනෑම රටක පුද්ගලයෙකුට තමන් කවුරුනද යන හැගිමක් ඇති කර ගත හැකිය. නමුත් එය තීරණය වන්නේ ඔහුගේම මනසේ ඇති ශක්තිය මතින්මය. තමාගේ මානසික ලක්ෂණ සංවර්ධනය කර ගැනීමද තමන්ට සිදු කරගත හැ...
උසස්පෙළ - ජනමාධ්‍ය
යම් කසි සංස්කෘතියකට වෙනත් සංස්කෘතියක අංගයක් බලහත්කාරයෙන් එකතු වීම සංස්කෘතික ආක්‍රමණය ගෙස සලකමු. මෙහිදී ආක්‍රමණයට ලක්වන සංස්කෘතියෙහි කිසිදු කැමැත්තකින් තොරව එම සිදුවන බව දක්නට ලැබේ. සැලසුම් සහගතව හෝ සැලසුමකින් තොරව සිදුවන ආක්‍රමණයක දී වුවද යම්කිසි සංස්කෘතියක්...
උසස්පෙළ - ජනමාධ්‍ය
                සංවර්ධන සන්නිවේදනය පිළිබද  නිශ්චිත ආකෘතියක් ශ්‍රී ලංකාව තුළ නැත. එහෙත් විවිධ අවස්ථාවලට දී විවිධ ආකෘතීන් අත්හදා බලා ඇති බව ඉතිහාසය විමසන විට පෙනේ දැනට ද ශ්‍රි ලංක...
උසස්පෙළ - ජනමාධ්‍ය
සංවර්ධනයේ ප්‍රතිලාභ ලබන්නන් හා සංවර්ධන සැලසුම් කරුවන් අතර සම්බන්ධයක් ගොඩනැංවේ. සංවර්ධන හා සන්නිවේදනය වෙන්ව ගත් විට ස්වායක්ත විචල්‍යන් දෙකක් වූවත් එකට ගත් විට පරායත්ත විචල්‍යන් දෙකක් බවට පත් වේ. සංවර්ධන සන්නිවේදනයේ දී මාධ්‍ය මිශ්‍රය, පුද්ගලාන්තර ස...
උසස්පෙළ - ජනමාධ්‍ය
පෞරාණික නාට්‍ය විචාරය සාහිත්‍ය විචාරය කාව්‍ය විචාරය ආදි විවිධ විචාර ක්‍රම විධි පදනම් කරගෙන මාධ්‍ය විචාරය ගොඩ නැංව ඇත. පසු කාලයේදි මාධ්‍යා විචාරය සදහා අනන්‍ය ලක්ෂණ සහිත විචාර ක්‍රම විධි ගොඩ නැංවි ඇත. මාධ්‍ය විචාරය සදහා නව මිනුම් දඩ...
උසස්පෙළ - ජනමාධ්‍ය
කථන සන්නිවේදන උපකරණ භාවිතය සන්නිවේදනය පුද්ගලාන්තර සන්නිවේදනය ලෙස භාවිතා වීමේ දී දුරකථන භාවිතා කිරීම වර්තමානයේ ඉතා ප්‍රබල දියුණුවක් ලබා තිබේ. පුද්ගලාන්තර සන්නිවේදනය දී භාවිතා කිරීම වර්තමානයේ ඉතා ප්‍රබල දියුණුවක් ලබා තිබේ. පුද්ගලාන්තර සන්නිවේදනය ඉතා ක්ෂණික හා වේග...
උසස්පෙළ - ජනමාධ්‍ය
ඕනෑම සන්නිවේදන ක්‍රියාවලයකදී බාධාවන් ඇතිවිය හැකිය. එම බාධාවන් නිසා සන්නිවේදන ක්‍රියාවලිය අසාර්ථක වීමට හෝ අකාර්යක්ෂම වීමට පුළුවන. එහි අවසන් ප්‍රතිඵලය සන්නිවේදනයේ අරමුණු ඉටු නොවීමයි. ග්‍රාහකයාට පණිවිඩය නොලැබීම, පණිවිඩය ලැබුණද එය නිවරදිව වටහා ගත නොහැකි විම....
උසස්පෙළ - ජනමාධ්‍ය
මානවයා අනෙකුත් සතුන් මෙන්ම ගහකොළ මෙන්ම සොබාදහම විසින් නිර්මාණය කල නිර්මාණයකි. සොබාදහමින් ඈත්ව මිනිසාට පැවැත්මක් හෝ ජීවයක් නොමැත. මේ බව හොදින් වටහා ගත් ආදී මානවයා සොබාදහම තදින් වැළදගෙන ඊට බද්ධව ජීවත් වය. පරිසරය විසින් තමන්ට ලබා දුන් දායාද විදිමින් පරිහරණය කරමින් නිරන්තර ...
උසස්පෙළ - ජනමාධ්‍ය
ගෝත්‍රික සමාජයේ නායකයා පත් කර ගත්තේ ශරීර ශක්තිය හා අනෙකා පැරදවිය හැකි සටන්කාමී බව පදනම් කරගෙනය. මේ නිසාම ගෝත්‍රික නායකයින් තම සිතැගි පරිදි අනිකා තලා පෙලා කටයුතු කළහ. අධිපති වාදී සංකල්පය ලෝකයේ ජනනය වන්නේ මේ පදනමේ සිටය. 16- 18 වෙනි සියවස් අතර කාලය බටහිර දේශපා...
උසස්පෙළ - ජනමාධ්‍ය
ඕනෑම කටයුක්තදී ඉලක්කයක් හෝ අරමුණුක් තිබිය යුතුය. පුද්ගල කාර්යයක දී හෝ අරමුණක් රහිත වු විට එහි ක්‍රියාකාරිත්වය අයහපත් වේ. ආයතනයක අරමුණ හදුනා ගැනිමේදී දිගු කාලීන සහ කෙටි කාලීන වශයෙන් වෙන් වෙන්ව හදුනා ගත හැකිය. ඊට අමතරව සෘජු හා වක්‍ර අරමුණ ලෙසද මහජන සම්බන්ධතා අරමුණ...
උසස්පෙළ - ජනමාධ්‍ය
විවේකය ගත කිරීම සදහා පුරාණ ජනයා විවිධ උපක්‍රම භාවිත කළ බව දක්නට ලැබේ. ඒ අතරින් කලාව සහ ක්‍රීඩාවට හිමි වන්නේ ප්‍රමුඛස්ථානයකි. ජනතාව තුළ නිර්මාණය වු සාම්ප්‍රදායික ක්‍රීඩා අප ජන ක්‍රීඩා ලෙස හදුනා ගන්නෙමු . එවා බොහෝ විට නිර්මාණය වන්නේ තම ආර්ථික සහ සම...
උසස්පෙළ - ජනමාධ්‍ය
මානවයා පරිසරය මතින් නිර්මාණය වු පරිසරය සමග ජීවත් වන සත්වයෙකි. සමාජය බිහි වූ දා පටන් තමන්ට අවබෝධ කරගත නොහැකි වූ, තම විෂය පථයට නොවූ බොහෝ දේ අද්භූත දේවල් හෝ දෙවියන්, යකුන් ලෙස පවා සැලකීමට ජනයා පෙළඹුනහ. ඒ මගින් ජන ආගම්, ජන ඇදහිලි හා ජන විශ්වාසයන් ගොඩනැගුණි. කෙටියෙන් ප...
උසස්පෙළ - ජනමාධ්‍ය
ග්‍රාම සංවර්ධන සමිති ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ දේශපාලන නිදහස ඇති වීමත් සමග ග්‍රාමීය සංවර්ධනය පිළිබදව ව ඇති වූ දේශපාලන අවධානය මත ග්‍රාම සංවර්ධන සමිති ව්‍යාපාරය ආරම්භ වූයේ 1948 දී ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටු වීම සමග ය. එසේ වුවත් 1940 වන ...
උසස්පෙළ - ජනමාධ්‍ය
  සංවර්ධන සන්නිවේදනය පිළිබද චීන ආකෘතිය.   මෙයට පදනම් වී ඇක්තේ මාක්ස්වාදයයි. ඒ අනුව සමාජ විග්‍රහ කරන මූලික ප්‍රවේශයන් මෙසේය. දේශපාලන, සංස්කෘතිය යනාදි මිනිස් ජීවිතය හා සම්බන්ධ සෑම අංශයක්ම තීරණය වන්නේ, මිනිසුන්ගේ ජීවිකාවට අදාළ නිෂ්පාදන ක්...
උසස්පෙළ - ජනමාධ්‍ය
  පුරවැසි මාධ්‍යකරු  ජනමාධ්‍යවේදියා 1 නිශ්චිත වැටුපක් නොලැබීම. 1 නිශ්චිත වැටුපක් ලැබීම. 2 ආයතනගත ව්‍යුහයකට යටත් නොවීම. 2 ආයතනගත ව්‍යුහයක් තුළ ක්‍රියාත්මක වීම. 3 වෘත්තීය ජනමාධ්‍ය වේදියෙක...
උසස්පෙළ - ජනමාධ්‍ය
  සාවධාන ව සවන්දීම. ඵලදායී ප්‍රතිචාර දැක්වීම. එකිනෙකා අතර අවබෝධයෙන් කටයුතු කිරීම. වගකීමෙන් හා වගවීමෙන් යුක්ත වීම. සාකච්ඡාවෙන් සම්මුතීන්ට පැමිණිම. නායකත්වයට අවනත වීම. අනවශ්‍ය බාධා නොකිරීම. එකිනෙකාගේ මත ඉවසීම. ආචාරශීලී වීම. ගැටලු සහගත තැන් පැහැදිළ...
උසස්පෙළ - ජනමාධ්‍ය
  අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය අන්තර් පුද්ගල සන්නිවේදනය සමූහ සන්නිවේදනය ජන සන්නිවේදනය අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය පුද්ගලයකු තුළම සිදු වන ආත්ම භාෂණයකි. සෑම පුද්ගලයකුම බිළිදු වියේ සිටම පංචේන්ද්‍රිය මගින් තොරතුරු රැස් කර ගති. රැස් කරන තොරතුරුවලින...
උසස්පෙළ - ජනමාධ්‍ය
ජනප්‍රිය සංස්කෘතිය හැදින්වීම ජනප්‍රිය සංස්කෘතිය යනු ලෝකයා විසින් බෙදා ගත් ක්‍රියාදාමයක් සහ විශ්වාසයන් සමූහයක් වේ. ජනප්‍රිය සංස්කෘතිය වාණිජමය නිෂ්පාදනයක් හා බැදෙයි. ජනප්‍රිය සංස්කෘතිය යනු ජනමාධ්‍ය මගින් සමාජ ගත කරන භාණ්ඩ , සේවා හා ඒ හා බද...
උසස්පෙළ - ජනමාධ්‍ය
  සන්නිවේදනයේ මූලික අරමුණු තොරතුරු සම්පාදනය. අධ්‍යාපනය පෙළඹවිම. විනෝදාස්වාද සම්පාදනය පරිසරය පිලිබද පුනරීක්ෂණය සමාජ උරුමය නව පරපුරට පැවරීම. සංවාද හා සාකච්ඡා කාර්ය සමාජානුයෝජනය. සමාජ ඒකාබද්ධතාව සංස්කෘතික ප්‍රගමනය ජනමාධ්‍ය බෙදෙන ප්‍රධාන...
උසස්පෙළ - ජනමාධ්‍ය
මහජන සම්බන්ධතාව සදහා වර්තමානයේ ඉතා  බහුලව භාවිතා වන මෙවලමකි. ලාභ අරමුණු නොවන නමුත් ස්වේච්ඡා හෝ වෙනත් සංවිධාන විසින් දියත් කරනු ලැබු වැඩසටහන් වල දී මුල්‍යමය දායකත්වය අත්‍යවශය වේ. මේ සදහා  ඉදිරිපත් වන්නෙ වාණිජ ආයතන වන අතර අප විසින් අනුග්‍රාහකත්වය...
උසස්පෙළ - ජනමාධ්‍ය
මුද්‍රිත මාධ්‍ය මහජන සම්බන්ධතා සදහා වර්තමානයේ භාවිත වන ඉතා ප්‍රචලිත ක්‍රමය කි. චීනයේ මුද්‍රණ ශිල්පය බිහි වීමෙන් හා ගුටෙන්බර්ග්ගේ මුද්‍රණ යන්ත්‍රය නිර්මාණය වීමෙන් පසු වර්තමානය වන විට මුද්‍රණ ශිල්පයක් ලෙස හා කලා වක් ලෙස ද ඉතා දියුණු ත...
උසස්පෙළ - ජනමාධ්‍ය
ප්‍රදර්ශන යම් කසි දෙයක් නැරඹීමට පැමිණෙන කෙනෙකුට ඒ පිළිබද දැනුවත් භාවයක් ලබා දීම ප්‍රදර්ශයකින් කෙරෙන සාමාන්‍ය කාර්යයි. එහි දී නරඹන්නට පැමිණෙන පිරිස් ප්‍රදරශනය නරඹා ලබා ගන්නා තොරතුරු නැවත මහජනයා වෙත බෙදා හරී. ඕනෑම සංවිධානයකට, ආයතනයකට තම අරමුණ වෙ...
උසස්පෙළ - ජනමාධ්‍ය
සන්නිවේදය යනු සෘජු ප්‍රකාශනයක් ලෙස මෙන්ම වක්‍ර ප්‍රකාශනයක් ලෙස ද ඉදිරිපත් කළ හැකි දෙයකි. මෙහිදී සෘජුව ඉදිරිපත් කරනවාට වඩා වක්‍රව යමක් ඉදිරිපත් කිරිමෙන් ග්‍රහකයට වඩා වින්දනාත්මක සන්නිවේදනයක් සිදු කළ හැක.  එය අප හදුන්වන්නේ නිර්මාණාත්මක ස...
උසස්පෙළ - ජනමාධ්‍ය
යොදාගන්නා උපක්‍රම බලපත්‍ර දීම වාරණය දඩුවම් දීම මැදිහත් වීම බදු පැනවීම බලපත්‍ර දීම අධිපතිවාදි සංකල්පය ආරම්භ වූ රටවලම බලපත්‍ර දීමේ කටයුත්තද අරාම්භ විය. මුල් කාලීනව පුවත් පත ජනප්‍රියව පැවති අතර රජය මගින් ලබා දෙන බලපත්‍රය සෑම පුවත් පත...
උසස්පෙළ - ජනමාධ්‍ය
හැදින්වීම ලෝකයේ පවතින ඕනෑම දෙයක් පිළිබදව යම් පුද්ගලයෙක් නොදැන සිටින තාත් ඉන් ප්‍රයෝජන ගැනීම එතරම් සාර්ථක වන්නේ නැත.යමක් පිළිබදව නොදැන එය භාවිතා කරනවාට වඩා ඒ පිළිබදව දැනුවත්ව භාවිතා කිරීම වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා දුන්නේය.මිනිසා සන්නිවේදනය භාවිතා කරන්නේ උපතේ සිට...
PUBUDU DILSHAN THILAKARATHNA

උසස්පෙළ ජනමාධ්‍ය

අනෙකුත් ලිපි
4-වසර - සිංහල
ශිෂ්යත්ව විභාගය සදහා පෙර පුහුණු බුහුවරණ ප්රශ්න පත්ර 04 ප්රශ්නයකපිළිතුරකට ලකුණු2.5ක් ලබා දෙන්න (1 )කුණු කසළ කා දමන සත්වයකු වන්නේ? (1) කපුටා ය (2) බළලා ය (3) ...

13-වසර - SFT
තීන්ත නිශ්පාදනය තීන්ත කියන්නේ ලෝකේ නිතරම පාහේ පාවිච්චි වෙන රසායනික ද්රව්යක්. අපි මොන ඉදිකිරීම, මොන උපකරණය නිර්මානය කලත් අන්තිමට අපි තීන්ත ආලේප කරනවා. වෙලදපොලේ එක එක නම් වලින් ...

උසස්පෙළ - ඉංජිනේරු තාක්ෂණවේදය
ඉදිකිරීම් තාක්ෂණවේදය - කොන්ක්රීට් භාවිතය [ CONCRETE ] ( පලමු කොටස ) යකඩ, දැව, ගඩොල් යන ද්රව්ය යම් ආකාරයකට වැදගත් වනවා සේමකොන්ක්රීට්ද ඉදිකිරීම්තාක්ශනයේදී වැදගත් වෙයි. ගොඩනැගිලි ද්රව්යයක් ...

උසස්පෙළ - සිංහල
ප්රත්යාර්ථ නාම(තද්ධිත නාම) ප්රත්යාර්ථ නාම යනු ප්රත්යාර්ථ වලින් අර්ථ ගැන්වෙන නාම වේ. නාම ප්රකෘතියට සහ ක්රියා ප්රකෘතියට පසුව යෙදී අර්ථ ගන්වන කළ එය ප්රත්යාර්ථ නාම වේ. ...

12-වසර - SFT
මිනුම් උපකරණ විද්යාගාරයේදී මිනුම් ලබා ගැනීම සඳහා විවිධ ආකාරයේ මිනුම් උපකරණ භාවිත කරනු ලැබේ. මෙම සෑම උපකරණයක් සඳහාම පරිමාණයක් (scale) අන්තර්ගත වේ. සමහර පරිමාණ සහිත මිනුම් ...

4-වසර - සිංහල
ශිෂ්යත්ව විභාගය සදහා පෙර පුහුණු බුහුවරණ ප්රශ්න පත්ර 04 ප්රශ්නයකපිළිතුරකට ලකුණු2.5ක් ලබා දෙන්න (1 )නිතරම තමුන්ගේ ශරීරය පිරිසිදු කර ගන්නා සතෙකු වන්නේ? (1) ලේනා ය (2) බළලා ...

12-වසර - ව්‍යාපාර අධ්‍යයනය
ව්යාපාර පදනම කෙටි ප්රශ්න - දෙවන කොටස 01 . ස්වයංපෝෂිත යුගය පිළිබඳ කෙටි පැහැදිලි කිරිමක් කරන්න. අතීතයේ ජිවත් වු මිනිස්සුන්ගේ අවශ්යතාවන් එතරම් සංකිර්ණ වුයේ නැත. මිනිසාට අවධානය යොමු ...

උසස්පෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
වෙබ් අඩවි නිර්මාණය HTML අප වේබ් අඩවි නිර්මාණයේ දී භාෂාවන් කිහිපයක් බහුලව භාවිතා කරනු ලබයි.ඒවා නම්, HTML CSS PHP HTML- (Hypertext Markup Language) HTML භාවිතයෙන් නිර්මාණකරන විට අපට Tagභාවිතා කිරිමට සිදුවේ.එවිට සෑමtag ...

උසස්පෙළ - ඉංජිනේරු තාක්ෂණවේදය
ඉංජිනේරු තාක්ෂණවේදය civil short note part 02 ගොඩනැගිලි ඉදිකිරීමේදි බලපානු ලබන සම්මත නීතිරීති ශ්රි ලංකාවේ ඉදිකිරීම් කටයුතු සිදු කිරිමෙදි එ සඳහා නීතිරීති වලට යටත්ව සිදුකරනු ලබන සෑම ඉදිකිරිමක්ම ...

12-වසර - ව්‍යාපාර අධ්‍යයනය
ව්යාපාර පදනම (පළමු පාඩම ) 01. ව්යාපාරයක් යනු කුමක්දැයි නිවැරැදිව අර්ථ දක්වන්න. ලාභ හො ලාභ නොවන කිසියම් අරමුණක් ඉටුකරගැනීම සඳහා මිනිස් අවශ්යතා හා වුවමනා ඉටුකරන ඕනෑම ආර්ථික කටයුත්තක් ...