ස්ව සංකල්ප පෝෂණය


යම්කිසි පද්ගලයෙක් තමන් කෙබදු කෙනෙක් දැයි සිතා සිටින ආකාරය ස්ව සංකල්පයයි. ඕනෑම වයසක, ඕනෑම තරාතිරමක, ඕනෑම රටක පුද්ගලයෙකුට තමන් කවුරුනද යන හැගිමක් ඇති කර ගත හැකිය. නමුත් එය තීරණය වන්නේ ඔහුගේම මනසේ ඇති ශක්තිය මතින්මය. තමාගේ මානසික ලක්ෂණ සංවර්ධනය කර ගැනීමද තමන්ට සිදු කරගත හැකිය. එය ස්ව සංකල්ප පෝෂණ ලෙස හදුන්වමු. ස්ව සංකල්ප යනු පෙර ආත්මයක සිට රැගෙන ආ පුරුද්දක් හෝ උපතේ සිට පැවත එනනක් නොවේ. තමන්ගේ පාරිසරික අත්දැකීම් හා තම සමාජ ආශ්‍රයක් සමග ගොඩනගා ගනු ලබන්නකි.

තමා කවුරුන්දැයි හදුනාගෙන සිටිම සමාජයේ ජීවත් වීමට පහසුවක් ඇති කරවයි. මෙය සමාජ විද්‍යා මානෝ විද්‍යා ක්ෂෙත්‍ර තුල වූ අදහසකි. තමා තීරණ ගන්නේ තම මනසින් කල්පනා කර තම මතකයේ ඇති දැනුම මත නිසා මෙය මනෝ විද්‍යාත්මකව විග්‍රහ කෙරෙයි. තමා ගැටෙන්නේ සමාජය සමග නිසා ස්ව සංකල්පයේ ප්‍රතිඵලය ලබන්නේ සමාජය නිසාත් මෙය සමාජ විද්‍යාත්මකව විග්‍රහ කල හැක.

තමා කවුරුන්දැයි තම මනසින් තර්ක කොට තමාම තීරණයක් ගෙන සිටීමෙන් ස්වයං හැකියා වර්ධනයක් ඇති කරගත හැකිය. තම සිතෙහි ඇති තමා පිළිබද සංකල්පය සමාජයේ දී මුදා හරින්නට සිදු වේ. තමන් සිටින සමාජය කුමක්දැයි නිවැරදිව හදුනාගත හොත් එම සමාජයට ගැලපෙන තම ක්‍රියාකාරකම් සකසා ගනි. මෙය වර්ධනය කරගත යුතු කුසලතාවයකි.

ස්ව සංකල්ප පිළිබදව සමාජ විද්‍යාත්මකව හා මනෝ විද්‍යාත්මකව පර්යේෂණය මේ මොහොතේ සිදු වෙමින් පවති. එම පර්යේෂණ වලින් ස්ව සංකල්ප පෝෂණයක් ඇති කර ගැනීමට හැකියාව ලැබෙයි. මෙම සංකල්ප ලෝකයේ විවිධ සංස්කෘතීන් අනුව හැඩ ගැසෙන්නටය. නමුත් වන ප්‍රධාන සාධකය මනසය. තම පිළිබද තමන් සිතන ආකාරයට පෙර ආත්මයේ සිට රැගෙන එන්නක් නොවන්නා සේම උත්පත්තියෙන් පිහිටන දෙයක් ද නොවෙ තමන් ජීවත් වන පරිසරය හා ගැටීමෙන් අත්දැකීම් අනුව ගොඩනගා ගනිමින් තමා පිළිබදව සංකල්පයක් ගොඩ නගා ගනි. කුඩා කලදී නැටුමට, ගැටුමට, වැයුමට, ක්‍රීඩාවට සහ වෙනත් ක්‍රියාකාරකම් වලට සෑම දරුවෙකුම පෙළඹෙන නමුත් වයස අවුරුද 8-9 වකවානුවේ දී තමන්වත් හදුනා ගනිමින් ඔහු විසින්ම යම් විශේෂිත ක්ෂෙත්‍රයන් තෝරා ගනි. මෙහිදි සිදු වන්නේ ස්ව සංකල්පය ක්‍රියාත්මක වීමකි.

පුද්ගලයා විසින් තමන් කවුරුන්දැයි සංජානනය කරගෙන ඇති ආකාර ස්ව සංකල්පය වේ. එක එක් පුද්ගලයාගේ අධ්‍යාපනික, සමාජයීය, දේශපාලනික, ආගමික මතවාදයන් ද මෙම සංකල්ප  පෝෂණයෙහිලා සෘජු හෝ වක්‍ර බලපෑම් ඇති කරයි.

‘‘ ස්ව සංකල්ප යනු පුද්ගලයා ඔහුගේ ලක්ෂණ පිළිබදවත් ඔහු වෙනත් අය හා ඔහුගේම ජීවිතයේ විවිධ අංශ සමග දක්වන සම්බන්ධතා පිළිබදවත් ගොඩනගා ගෙන ඇති කිසියම වටිනාකම් වලින් යුක්ත වූ සංජානනයන්ගෙන් සකස් වූ සංවිධානාත්මක සංගත සංකල්පනික සමස්ථයකි.‘‘

                                                           ( රොජිර්ස් 1959 )

‘‘ ස්ව සංකල්පය යනු පුද්ගයෙකු ඔහු පිළිබදව සත්‍ය ලෙස සලකනු ලබන වටිනාකම වලින් යුක්ත වූ විශ්වාසයන්ගෙන් සකස් වූ සංකීර්ණ ක්‍රියාකාරී පද්ධතියකි‘‘

                                                            ( පර්කි 1970 )

‘‘ ස්ව සංකල්පය යනු පද්ගලයෙකු තම හැකියාවන් නිපුණතාවයන්, පෙනුම හා සමාජ පිළිගැනුම පිළිබද දරනු ලබන ආකල්ප, හැගීම් හා දැනුම වේ.‘‘

                                                           ( බර්න් 1983 )

ඉගෙනීම

අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනයේ කුසලතා වර්ධනය කර ගැනීමේ දී ඉගෙනුම යනු ප්‍රබල සාධකයකි. තමන් ඉගෙන ගන්නා දෙය ප්‍රයෝජනයට ගනිමින් තම සන්නිවේදන කුසලතා වර්ධනය කර ගන්නා බව අපට දක්නට ලැබේ. එසේ තමන් ඉගෙන ගන්නා දෙය තම එදිනෙදා ජීවිතයේ දී භාවිතයට ගනු ලබන අතර තමා ගන්නා තීරණයන්ට එය සෘජුව බලපෑමි කරයි.





උසස්පෙළ - ජනමාධ්‍ය
සාම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට ගිය නව මාධ්‍ය කලාවක් බිහි වන්නේ 20 වන සියවස මුල් භාගයේදීය. ක්‍රමිකව විකාශනය වෙමින්  ආ නව මාධ්‍ය වර්තමානය වන විට ජනයාගේ අතැඹුලක් වී හමාරය. ලොව කොතැනක ජීවත් වුවත් ඕනෑම තොරතුරක් එසැනින් දැන ගැනීමේ හැකියාව පවතින්නේ නව නිසාය. ම...
උසස්පෙළ - ජනමාධ්‍ය
අන්තර් පුද්ගල සන්නිවේදනයේ දී සන්නිවේදකයා විසින් ග්‍රාහකයා තේරුම් ගැනීමක් ග්‍රාහකය විසින් සන්නිවේදකයා තේරුම් ගැනීමක් සිදු කල යුතුය. සන්නිවේදකයා විසින් ග්‍රාහකයාගේ චිත්ත ස්භාවය තමන්ට ආරෝපනය කර ගැනීම සන්නිවේදකයා තුල පවතින සහානුභුතියයි. එසේම ග්‍රාහකයා විසින්...
උසස්පෙළ - ජනමාධ්‍ය
යම්කිසි පද්ගලයෙක් තමන් කෙබදු කෙනෙක් දැයි සිතා සිටින ආකාරය ස්ව සංකල්පයයි. ඕනෑම වයසක, ඕනෑම තරාතිරමක, ඕනෑම රටක පුද්ගලයෙකුට තමන් කවුරුනද යන හැගිමක් ඇති කර ගත හැකිය. නමුත් එය තීරණය වන්නේ ඔහුගේම මනසේ ඇති ශක්තිය මතින්මය. තමාගේ මානසික ලක්ෂණ සංවර්ධනය කර ගැනීමද තමන්ට සිදු කරගත හැ...
උසස්පෙළ - ජනමාධ්‍ය
යම් කසි සංස්කෘතියකට වෙනත් සංස්කෘතියක අංගයක් බලහත්කාරයෙන් එකතු වීම සංස්කෘතික ආක්‍රමණය ගෙස සලකමු. මෙහිදී ආක්‍රමණයට ලක්වන සංස්කෘතියෙහි කිසිදු කැමැත්තකින් තොරව එම සිදුවන බව දක්නට ලැබේ. සැලසුම් සහගතව හෝ සැලසුමකින් තොරව සිදුවන ආක්‍රමණයක දී වුවද යම්කිසි සංස්කෘතියක්...
උසස්පෙළ - ජනමාධ්‍ය
                සංවර්ධන සන්නිවේදනය පිළිබද  නිශ්චිත ආකෘතියක් ශ්‍රී ලංකාව තුළ නැත. එහෙත් විවිධ අවස්ථාවලට දී විවිධ ආකෘතීන් අත්හදා බලා ඇති බව ඉතිහාසය විමසන විට පෙනේ දැනට ද ශ්‍රි ලංක...
උසස්පෙළ - ජනමාධ්‍ය
සංවර්ධනයේ ප්‍රතිලාභ ලබන්නන් හා සංවර්ධන සැලසුම් කරුවන් අතර සම්බන්ධයක් ගොඩනැංවේ. සංවර්ධන හා සන්නිවේදනය වෙන්ව ගත් විට ස්වායක්ත විචල්‍යන් දෙකක් වූවත් එකට ගත් විට පරායත්ත විචල්‍යන් දෙකක් බවට පත් වේ. සංවර්ධන සන්නිවේදනයේ දී මාධ්‍ය මිශ්‍රය, පුද්ගලාන්තර ස...
උසස්පෙළ - ජනමාධ්‍ය
පෞරාණික නාට්‍ය විචාරය සාහිත්‍ය විචාරය කාව්‍ය විචාරය ආදි විවිධ විචාර ක්‍රම විධි පදනම් කරගෙන මාධ්‍ය විචාරය ගොඩ නැංව ඇත. පසු කාලයේදි මාධ්‍යා විචාරය සදහා අනන්‍ය ලක්ෂණ සහිත විචාර ක්‍රම විධි ගොඩ නැංවි ඇත. මාධ්‍ය විචාරය සදහා නව මිනුම් දඩ...
උසස්පෙළ - ජනමාධ්‍ය
කථන සන්නිවේදන උපකරණ භාවිතය සන්නිවේදනය පුද්ගලාන්තර සන්නිවේදනය ලෙස භාවිතා වීමේ දී දුරකථන භාවිතා කිරීම වර්තමානයේ ඉතා ප්‍රබල දියුණුවක් ලබා තිබේ. පුද්ගලාන්තර සන්නිවේදනය දී භාවිතා කිරීම වර්තමානයේ ඉතා ප්‍රබල දියුණුවක් ලබා තිබේ. පුද්ගලාන්තර සන්නිවේදනය ඉතා ක්ෂණික හා වේග...
උසස්පෙළ - ජනමාධ්‍ය
ඕනෑම සන්නිවේදන ක්‍රියාවලයකදී බාධාවන් ඇතිවිය හැකිය. එම බාධාවන් නිසා සන්නිවේදන ක්‍රියාවලිය අසාර්ථක වීමට හෝ අකාර්යක්ෂම වීමට පුළුවන. එහි අවසන් ප්‍රතිඵලය සන්නිවේදනයේ අරමුණු ඉටු නොවීමයි. ග්‍රාහකයාට පණිවිඩය නොලැබීම, පණිවිඩය ලැබුණද එය නිවරදිව වටහා ගත නොහැකි විම....
උසස්පෙළ - ජනමාධ්‍ය
මානවයා අනෙකුත් සතුන් මෙන්ම ගහකොළ මෙන්ම සොබාදහම විසින් නිර්මාණය කල නිර්මාණයකි. සොබාදහමින් ඈත්ව මිනිසාට පැවැත්මක් හෝ ජීවයක් නොමැත. මේ බව හොදින් වටහා ගත් ආදී මානවයා සොබාදහම තදින් වැළදගෙන ඊට බද්ධව ජීවත් වය. පරිසරය විසින් තමන්ට ලබා දුන් දායාද විදිමින් පරිහරණය කරමින් නිරන්තර ...
උසස්පෙළ - ජනමාධ්‍ය
ගෝත්‍රික සමාජයේ නායකයා පත් කර ගත්තේ ශරීර ශක්තිය හා අනෙකා පැරදවිය හැකි සටන්කාමී බව පදනම් කරගෙනය. මේ නිසාම ගෝත්‍රික නායකයින් තම සිතැගි පරිදි අනිකා තලා පෙලා කටයුතු කළහ. අධිපති වාදී සංකල්පය ලෝකයේ ජනනය වන්නේ මේ පදනමේ සිටය. 16- 18 වෙනි සියවස් අතර කාලය බටහිර දේශපා...
උසස්පෙළ - ජනමාධ්‍ය
ඕනෑම කටයුක්තදී ඉලක්කයක් හෝ අරමුණුක් තිබිය යුතුය. පුද්ගල කාර්යයක දී හෝ අරමුණක් රහිත වු විට එහි ක්‍රියාකාරිත්වය අයහපත් වේ. ආයතනයක අරමුණ හදුනා ගැනිමේදී දිගු කාලීන සහ කෙටි කාලීන වශයෙන් වෙන් වෙන්ව හදුනා ගත හැකිය. ඊට අමතරව සෘජු හා වක්‍ර අරමුණ ලෙසද මහජන සම්බන්ධතා අරමුණ...
උසස්පෙළ - ජනමාධ්‍ය
විවේකය ගත කිරීම සදහා පුරාණ ජනයා විවිධ උපක්‍රම භාවිත කළ බව දක්නට ලැබේ. ඒ අතරින් කලාව සහ ක්‍රීඩාවට හිමි වන්නේ ප්‍රමුඛස්ථානයකි. ජනතාව තුළ නිර්මාණය වු සාම්ප්‍රදායික ක්‍රීඩා අප ජන ක්‍රීඩා ලෙස හදුනා ගන්නෙමු . එවා බොහෝ විට නිර්මාණය වන්නේ තම ආර්ථික සහ සම...
උසස්පෙළ - ජනමාධ්‍ය
මානවයා පරිසරය මතින් නිර්මාණය වු පරිසරය සමග ජීවත් වන සත්වයෙකි. සමාජය බිහි වූ දා පටන් තමන්ට අවබෝධ කරගත නොහැකි වූ, තම විෂය පථයට නොවූ බොහෝ දේ අද්භූත දේවල් හෝ දෙවියන්, යකුන් ලෙස පවා සැලකීමට ජනයා පෙළඹුනහ. ඒ මගින් ජන ආගම්, ජන ඇදහිලි හා ජන විශ්වාසයන් ගොඩනැගුණි. කෙටියෙන් ප...
උසස්පෙළ - ජනමාධ්‍ය
ග්‍රාම සංවර්ධන සමිති ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ දේශපාලන නිදහස ඇති වීමත් සමග ග්‍රාමීය සංවර්ධනය පිළිබදව ව ඇති වූ දේශපාලන අවධානය මත ග්‍රාම සංවර්ධන සමිති ව්‍යාපාරය ආරම්භ වූයේ 1948 දී ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටු වීම සමග ය. එසේ වුවත් 1940 වන ...
උසස්පෙළ - ජනමාධ්‍ය
  සංවර්ධන සන්නිවේදනය පිළිබද චීන ආකෘතිය.   මෙයට පදනම් වී ඇක්තේ මාක්ස්වාදයයි. ඒ අනුව සමාජ විග්‍රහ කරන මූලික ප්‍රවේශයන් මෙසේය. දේශපාලන, සංස්කෘතිය යනාදි මිනිස් ජීවිතය හා සම්බන්ධ සෑම අංශයක්ම තීරණය වන්නේ, මිනිසුන්ගේ ජීවිකාවට අදාළ නිෂ්පාදන ක්...
උසස්පෙළ - ජනමාධ්‍ය
  පුරවැසි මාධ්‍යකරු  ජනමාධ්‍යවේදියා 1 නිශ්චිත වැටුපක් නොලැබීම. 1 නිශ්චිත වැටුපක් ලැබීම. 2 ආයතනගත ව්‍යුහයකට යටත් නොවීම. 2 ආයතනගත ව්‍යුහයක් තුළ ක්‍රියාත්මක වීම. 3 වෘත්තීය ජනමාධ්‍ය වේදියෙක...
උසස්පෙළ - ජනමාධ්‍ය
  සාවධාන ව සවන්දීම. ඵලදායී ප්‍රතිචාර දැක්වීම. එකිනෙකා අතර අවබෝධයෙන් කටයුතු කිරීම. වගකීමෙන් හා වගවීමෙන් යුක්ත වීම. සාකච්ඡාවෙන් සම්මුතීන්ට පැමිණිම. නායකත්වයට අවනත වීම. අනවශ්‍ය බාධා නොකිරීම. එකිනෙකාගේ මත ඉවසීම. ආචාරශීලී වීම. ගැටලු සහගත තැන් පැහැදිළ...
උසස්පෙළ - ජනමාධ්‍ය
  අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය අන්තර් පුද්ගල සන්නිවේදනය සමූහ සන්නිවේදනය ජන සන්නිවේදනය අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය පුද්ගලයකු තුළම සිදු වන ආත්ම භාෂණයකි. සෑම පුද්ගලයකුම බිළිදු වියේ සිටම පංචේන්ද්‍රිය මගින් තොරතුරු රැස් කර ගති. රැස් කරන තොරතුරුවලින...
උසස්පෙළ - ජනමාධ්‍ය
ජනප්‍රිය සංස්කෘතිය හැදින්වීම ජනප්‍රිය සංස්කෘතිය යනු ලෝකයා විසින් බෙදා ගත් ක්‍රියාදාමයක් සහ විශ්වාසයන් සමූහයක් වේ. ජනප්‍රිය සංස්කෘතිය වාණිජමය නිෂ්පාදනයක් හා බැදෙයි. ජනප්‍රිය සංස්කෘතිය යනු ජනමාධ්‍ය මගින් සමාජ ගත කරන භාණ්ඩ , සේවා හා ඒ හා බද...
උසස්පෙළ - ජනමාධ්‍ය
  සන්නිවේදනයේ මූලික අරමුණු තොරතුරු සම්පාදනය. අධ්‍යාපනය පෙළඹවිම. විනෝදාස්වාද සම්පාදනය පරිසරය පිලිබද පුනරීක්ෂණය සමාජ උරුමය නව පරපුරට පැවරීම. සංවාද හා සාකච්ඡා කාර්ය සමාජානුයෝජනය. සමාජ ඒකාබද්ධතාව සංස්කෘතික ප්‍රගමනය ජනමාධ්‍ය බෙදෙන ප්‍රධාන...
උසස්පෙළ - ජනමාධ්‍ය
මහජන සම්බන්ධතාව සදහා වර්තමානයේ ඉතා  බහුලව භාවිතා වන මෙවලමකි. ලාභ අරමුණු නොවන නමුත් ස්වේච්ඡා හෝ වෙනත් සංවිධාන විසින් දියත් කරනු ලැබු වැඩසටහන් වල දී මුල්‍යමය දායකත්වය අත්‍යවශය වේ. මේ සදහා  ඉදිරිපත් වන්නෙ වාණිජ ආයතන වන අතර අප විසින් අනුග්‍රාහකත්වය...
උසස්පෙළ - ජනමාධ්‍ය
මුද්‍රිත මාධ්‍ය මහජන සම්බන්ධතා සදහා වර්තමානයේ භාවිත වන ඉතා ප්‍රචලිත ක්‍රමය කි. චීනයේ මුද්‍රණ ශිල්පය බිහි වීමෙන් හා ගුටෙන්බර්ග්ගේ මුද්‍රණ යන්ත්‍රය නිර්මාණය වීමෙන් පසු වර්තමානය වන විට මුද්‍රණ ශිල්පයක් ලෙස හා කලා වක් ලෙස ද ඉතා දියුණු ත...
උසස්පෙළ - ජනමාධ්‍ය
ප්‍රදර්ශන යම් කසි දෙයක් නැරඹීමට පැමිණෙන කෙනෙකුට ඒ පිළිබද දැනුවත් භාවයක් ලබා දීම ප්‍රදර්ශයකින් කෙරෙන සාමාන්‍ය කාර්යයි. එහි දී නරඹන්නට පැමිණෙන පිරිස් ප්‍රදරශනය නරඹා ලබා ගන්නා තොරතුරු නැවත මහජනයා වෙත බෙදා හරී. ඕනෑම සංවිධානයකට, ආයතනයකට තම අරමුණ වෙ...
උසස්පෙළ - ජනමාධ්‍ය
සන්නිවේදය යනු සෘජු ප්‍රකාශනයක් ලෙස මෙන්ම වක්‍ර ප්‍රකාශනයක් ලෙස ද ඉදිරිපත් කළ හැකි දෙයකි. මෙහිදී සෘජුව ඉදිරිපත් කරනවාට වඩා වක්‍රව යමක් ඉදිරිපත් කිරිමෙන් ග්‍රහකයට වඩා වින්දනාත්මක සන්නිවේදනයක් සිදු කළ හැක.  එය අප හදුන්වන්නේ නිර්මාණාත්මක ස...
උසස්පෙළ - ජනමාධ්‍ය
යොදාගන්නා උපක්‍රම බලපත්‍ර දීම වාරණය දඩුවම් දීම මැදිහත් වීම බදු පැනවීම බලපත්‍ර දීම අධිපතිවාදි සංකල්පය ආරම්භ වූ රටවලම බලපත්‍ර දීමේ කටයුත්තද අරාම්භ විය. මුල් කාලීනව පුවත් පත ජනප්‍රියව පැවති අතර රජය මගින් ලබා දෙන බලපත්‍රය සෑම පුවත් පත...
උසස්පෙළ - ජනමාධ්‍ය
හැදින්වීම ලෝකයේ පවතින ඕනෑම දෙයක් පිළිබදව යම් පුද්ගලයෙක් නොදැන සිටින තාත් ඉන් ප්‍රයෝජන ගැනීම එතරම් සාර්ථක වන්නේ නැත.යමක් පිළිබදව නොදැන එය භාවිතා කරනවාට වඩා ඒ පිළිබදව දැනුවත්ව භාවිතා කිරීම වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා දුන්නේය.මිනිසා සන්නිවේදනය භාවිතා කරන්නේ උපතේ සිට...
PUBUDU DILSHAN THILAKARATHNA

උසස්පෙළ ජනමාධ්‍ය

අනෙකුත් ලිපි
4-වසර - සිංහල
ශිෂ්යත්ව විභාගය සදහා පෙර පුහුණු බුහුවරණ ප්රශ්න පත්ර 04 ප්රශ්නයකපිළිතුරකට ලකුණු2.5ක් ලබා දෙන්න (1 )කුණු කසළ කා දමන සත්වයකු වන්නේ? (1) කපුටා ය (2) බළලා ය (3) ...

13-වසර - SFT
තීන්ත නිශ්පාදනය තීන්ත කියන්නේ ලෝකේ නිතරම පාහේ පාවිච්චි වෙන රසායනික ද්රව්යක්. අපි මොන ඉදිකිරීම, මොන උපකරණය නිර්මානය කලත් අන්තිමට අපි තීන්ත ආලේප කරනවා. වෙලදපොලේ එක එක නම් වලින් ...

උසස්පෙළ - ඉංජිනේරු තාක්ෂණවේදය
ඉදිකිරීම් තාක්ෂණවේදය - කොන්ක්රීට් භාවිතය [ CONCRETE ] ( පලමු කොටස ) යකඩ, දැව, ගඩොල් යන ද්රව්ය යම් ආකාරයකට වැදගත් වනවා සේමකොන්ක්රීට්ද ඉදිකිරීම්තාක්ශනයේදී වැදගත් වෙයි. ගොඩනැගිලි ද්රව්යයක් ...

උසස්පෙළ - සිංහල
ප්රත්යාර්ථ නාම(තද්ධිත නාම) ප්රත්යාර්ථ නාම යනු ප්රත්යාර්ථ වලින් අර්ථ ගැන්වෙන නාම වේ. නාම ප්රකෘතියට සහ ක්රියා ප්රකෘතියට පසුව යෙදී අර්ථ ගන්වන කළ එය ප්රත්යාර්ථ නාම වේ. ...

12-වසර - SFT
මිනුම් උපකරණ විද්යාගාරයේදී මිනුම් ලබා ගැනීම සඳහා විවිධ ආකාරයේ මිනුම් උපකරණ භාවිත කරනු ලැබේ. මෙම සෑම උපකරණයක් සඳහාම පරිමාණයක් (scale) අන්තර්ගත වේ. සමහර පරිමාණ සහිත මිනුම් ...

4-වසර - සිංහල
ශිෂ්යත්ව විභාගය සදහා පෙර පුහුණු බුහුවරණ ප්රශ්න පත්ර 04 ප්රශ්නයකපිළිතුරකට ලකුණු2.5ක් ලබා දෙන්න (1 )නිතරම තමුන්ගේ ශරීරය පිරිසිදු කර ගන්නා සතෙකු වන්නේ? (1) ලේනා ය (2) බළලා ...

12-වසර - ව්‍යාපාර අධ්‍යයනය
ව්යාපාර පදනම කෙටි ප්රශ්න - දෙවන කොටස 01 . ස්වයංපෝෂිත යුගය පිළිබඳ කෙටි පැහැදිලි කිරිමක් කරන්න. අතීතයේ ජිවත් වු මිනිස්සුන්ගේ අවශ්යතාවන් එතරම් සංකිර්ණ වුයේ නැත. මිනිසාට අවධානය යොමු ...

උසස්පෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
වෙබ් අඩවි නිර්මාණය HTML අප වේබ් අඩවි නිර්මාණයේ දී භාෂාවන් කිහිපයක් බහුලව භාවිතා කරනු ලබයි.ඒවා නම්, HTML CSS PHP HTML- (Hypertext Markup Language) HTML භාවිතයෙන් නිර්මාණකරන විට අපට Tagභාවිතා කිරිමට සිදුවේ.එවිට සෑමtag ...

උසස්පෙළ - ඉංජිනේරු තාක්ෂණවේදය
ඉංජිනේරු තාක්ෂණවේදය civil short note part 02 ගොඩනැගිලි ඉදිකිරීමේදි බලපානු ලබන සම්මත නීතිරීති ශ්රි ලංකාවේ ඉදිකිරීම් කටයුතු සිදු කිරිමෙදි එ සඳහා නීතිරීති වලට යටත්ව සිදුකරනු ලබන සෑම ඉදිකිරිමක්ම ...

12-වසර - ව්‍යාපාර අධ්‍යයනය
ව්යාපාර පදනම (පළමු පාඩම ) 01. ව්යාපාරයක් යනු කුමක්දැයි නිවැරැදිව අර්ථ දක්වන්න. ලාභ හො ලාභ නොවන කිසියම් අරමුණක් ඉටුකරගැනීම සඳහා මිනිස් අවශ්යතා හා වුවමනා ඉටුකරන ඕනෑම ආර්ථික කටයුත්තක් ...