උසස්පෙළ ජීව විද්‍යාව Past Papers

උසස්පෙළ ජීව විද්‍යාව Syllabus

මෙම විෂය යටතේ ඇති ප්‍රශ්න පත්‍ර.

ප්‍රශ්න පත්‍රය පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීමට ප්‍රශ්න පත්‍රය මත ක්ලික් කරන්න



විෂයට අදාල වෙනත් ලිපි


උසස්පෙළ - ජීව_විද්‍යාව
ජීවීන් හඳුනා ගැනීම , වර්ගීකරණය හා නාමකරණය පෘථිවියේ ජෛව විවිධත්වයට ශාක හා සත්ව විශේෂ මිලියන 30ක් පමණ අයත් වෙතයි විශ්වාස කරයි.මොවුන්ගෙන් හඳුනාගත් මෙන්ම හඳුනා නොගත් ජීවීන් රාශියකි.ජීව විද්‍යාව හැදෑරීමේදී මෙම ජීවීන් පිළිබඳව දැනුම අත්‍යවශ්‍යය වේ.එහෙත් එම ජීවීන් ...
උසස්පෙළ - ජීව_විද්‍යාව
ජීවය යනු කුමක්ද ? ජීවය යන්න අර්ථ දැක්වීමට  මේ වන තුරු නිසි අර්ථ දැක්වීමක්  ඉදිරිපත් වී නැති වුවද අජීවී ද්‍රව්‍ය සමග සැසදීමේදී ජීවීන් පෙන්නුම් කරන ජීවී බවේ ලක්ෂණ සැලකිල්ලට ගෙන ජීවය යනු කුමක් දැයි තේරුම් ගත හැකිය. ජීවීන් පෙන්වන ජීවී බවේ ලක්ෂණ අජීවී ද්...
උසස්පෙළ - ජීව_විද්‍යාව
බහු සෛලික සංකීර්ණ ජීවීන්ට තම දේහය තුළ ද්‍රව්‍ය පරිවහනය කිරීමේ අවශ්‍යතාවයක් ඇති වේ.   ශාක තම ශෛලම පටකය ඔස්සේ මුලේ සිට පත්‍ර වලට ජලය, ඛණිජ, ඇතැම් වර්ධක ද්‍රව්‍ය යනාදිය පරිවහනය කරයි. ප්ලෝයම පටකය ඔස්සේ දෙදිශාවටම (පත්‍ර වල සිට මුල් දෙසටද...
උසස්පෙළ - ජීව_විද්‍යාව
මිනිස් දේහයේ ආරක්ෂක යන්ත‍්‍රන පිළිබඳව ගවේෂණය මිනිස් දේහයේ ක්‍ෂුද්‍රජීවී ආසාදනවලට එරෙහි ආරක්ෂක පද්ධති විභව්‍ය ව්‍යාධිජනකයන් සිරුරට ඇතුළුවීම හා ඒ තුල තහවුරු වීම වළක්වාලනනීරෝගි ධාරක සිරුරක ඇති ලක්ෂණ ක්‍ෂුද්‍රජීවී ආසාදනවලට එරෙහිව මිනිස් සිර...
උසස්පෙළ - ජීව_විද්‍යාව
යම් මාධයක් , උපස්තරයක් මුළු මනින්ම ක්ෂුද්‍ර ජීව වර්ධක සෛල බීජානු වලින් තොර කිරීම ජීවාණු හරණයයි. ජීවාණු හරණ ක්‍රියාව ප්‍රායා්ගිකව විවිධ ක්ෂේතු වලදී භාවිතා කරයි. එම ක්ෂේතුයන් නම් පානීය ජල පිරියතක/සැකසුමක ක්ලෝරීන් දියර යොදා ජලය පිරිසිදු කිරීම. කුඩා දරුවන්ට කිර...
උසස්පෙළ - ජීව_විද්‍යාව
වයිරස්(virues)   වයිරස් පිලිබදව අධ්‍යයනය කිරිම ආරම්භ වූය‍ේ 1892 රුසියානු ඡීව විද්‍යාඥ Dimitri ivanowski විසින් සිදු කල මුලික පරීක්ෂණ වලින් පසුවය.ඔහු දුම් කොල විචිත්‍ර ර‍ෝගය පිලිබදව අධ්‍යයනයක නිරත වී සිටිය‍ේය.රෝගය ආසාදිත ශාක පටක වලින...
උසස්පෙළ - ජීව_විද්‍යාව
තෙත් සදාහරිත වනාන්තර පිහිටීම පහතරට තෙත් කළාලයේද මැදරට තෙත් කළාපයේද මෙම වනාන්තර දක්නට ඇත. ප්‍රධාන වශයෙන් සිංහරාජ වනාන්තරයද කන්නෙලිය , දෑදියගල, දුලටියන, නාකියාදෙනිය, එරත්න, බබරබොටුව ,රක්වාන වනාන්තර මේවාට නිදසුන්ය.   දේශගුණය වර්ෂාපථනය අධිකයි. වාර්ෂික වර්ෂාපථනය මි....
උසස්පෙළ - ජීව_විද්‍යාව
ජාන විකරණය කරන ලද විවිධ ශාක වර්ග මේ වන විට ලෝකයේ රටවල් රැසක වගා කරනු ලැබේ. මේ අතර විවිධ ආහාරමය භෝග මෙන් ම කපු වැනි ආහාරමය නොවන භෝග වර්ග ද රැසක්‌ තිබේ. මේවායේ සෞඛ්‍ය හා පාරිසරික බලපෑම් පිළිබඳව ඇති සංවාදය තවමත් අවසන් නොමැත. ඒවායෙන් ඇති විය හැකි පාරිසරික බලපෑම් පි...
උසස්පෙළ - ජීව_විද්‍යාව
ජෛව පදාර්ථයේ මූලද්‍රව්‍ය සංයුතිය ස්වභාවිකව පවතින 90ක් පමණ වන මූලද්‍රව්‍ය අතරින් ජීවය ගොඩනැගීම සඳහා දායක වී ඇත්තේ 20කට ආසන්න සුලු සංඛ්‍යාවක් පමණි. ඒවා අතරින්ද වඩාත්ම වැදගත් වන්නේ කාබන් , හයිඩ්‍රජන් , ඔක්සිජන් , නයිට්‍රජන් , පොස්පරස් සහ සල්පර් ...
උසස්පෙළ - ජීව_විද්‍යාව
ජීව විද්‍යාව යනු, ජීවීන් පිළිබඳව තර්කානුකූලව හැදෑරීමයි. ජීවය විග්‍රහ කිරීම් අසීරු වූවත් සියලුම ජීවීන්ට පොදු වූ අජීවී දේවල නොපවතින විශේෂ ලක්ෂණ කිහිපයක් ජීවීන් සතුව පවතී. එම නිසාම ජීවීන් අජීවී පරිසරයේ ඇති ද්‍රව්‍යවලින් පහසුවෙන් වෙන් කර හඳුනා ගත හැක. එම ලක්...
උසස්පෙළ - ජීව_විද්‍යාව
නව විෂය නිර්දේශය   ජීව විද්‍යාව , සියලුම ජීවීන්ට ජෛව හා අජෛව පරිසර සමග සහජීවනයෙන් වෙසෙන්නට අත්‍යවශ්‍ය වන , ජිවීන් පිලිබදව විද්‍යාත්මකව අධ්‍යනයකි. ජීව විද්‍යාව ඉගෙනීම අංශ ගණනාවකින් වැදගත් වේ. ජීවීන් හා සම්බන්ධ සංකල්ප , මුලධර්ම හා වාද පිළිබ...
උසස්පෙළ ජීව විද්‍යාව

අනෙකුත් ලිපි
උසස්පෙළ - රසායන විද්‍යාව
සිදුවන ක්රියාවට අනුව එන්තැල්පි විපර්යාස වර්ග කිරීම 01.සම්මත උත්පාදන එන්තැල්පිය සම්මත අවස්ථාවේ ඇති සංයෝග මවුල එකක් සම්මත අවස්ථාවේ ඇති එහි සංඝටක මූලද්රව්ය වලින් උත්පාදනය කිරීමේදී සිදුවන සිදු ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
රංග රිද්මය (Rythem of Acting ) නාට්ය ප්රෙක්ෂක මනසේ"යථාර්ථයේ මායාව"ගොඩනැගීම බහුතරයක් රංගනයන් මගින් සිදු වෙි. රංග රිද්මය ඊට මනා පිටුබලයක් වෙි.රංග රිද්මය අමතන්නේ ප්රේක්ෂක වින්දනයට හා ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
නාට්ය හා රංග කලාවෙි මුලික සංකල්ප ෴ සමාරෝපය (Impersonation ) ක්ෂණික නිරූපණය(Quick portray) අවස්ථා නිරූපණය(Situation portray ) භූමිකා නිරූපණය(Caractor portray) සමාරෝපය (Impersonation ) පවතින සැබෑ යථා ස්වරූපයෙන් බැහැරව වෙනත් අයෙකුගේ ව්ලිසය ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
අනුකරණය(Imitation) අනුකරණය ,ප්රාග් ඓතිහාසික යුගයේ සිට පැවෙතෙන සහජ මානව ක්රියාවලියකි.මිනිසා විද්යාත්මක, තාර්කික චින්තනයෙන් ලෝකය හැසිරවීමට පටන් ගැනීමට පෙර මිත්යාවෙි දැඩිව එල්බ සිට්යේය. ස්වභාවධර්මයේ වස්තූන්ට හා ක්රියාවන්ට ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
නෘත්ත,නෘත්ය,නාට්ය ඉහත සඳහන් නෘත්ත,නෘත්ය,නාට්ය යන මෙි වචන තුන නාට්ය ශාස්ත්රයේ යේදී ඇත්තේ ඊට ආවෙිණික විශේෂ අර්ථ පදනමි කරගෙනය. මෙ⁣ම වචන තුන සංස්කෘත "නෘත්" ධාතුවෙන් ද එසේත් ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
කලාව "කලාව"යන වචනය කවදත් විවිධ මත පළකරනු ලබන පදයකි.පැරණි බ්රාහ්මණ පඬිවරු කලාව,රසාස්වාදය සඳහා හේතුවන බව කීහ. කලාව(Art) යනු 'කුසලතාව'යි. කලාව පිළිබදව අර්ථ නිරූපනයට වෙහෙස වුවෝ ඒ ...

11-වසර - ඉංග්‍රීසි භාෂාව
මුලින්ම කියන්න ඕන මේක මගේ පළවෙනි අධ්යාපනික ලිපිය අධ්යන පොදු සහතික පත්රයේ දී ලකුණු දහයක ප්රශ්නයක් වන ප්රස්තාර විස්තර කිරීම හෙවත් bar graph බොහෝ ළමුන් උනන්දුවක් ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...