සන්නිවේදන පද්ධතියක අංග හා අංකිත හා ප්‍රතිසම තරංග


දත්ත සන්නිවේදන පද්ධති

 

සන්නිවේදනය යනු

එකිනෙකා අතර අදහස් හුවමාරු කිරීම සන්නිවේදනයයි.

අප විසින් බොහෝ විට කට හඩ හා එය ගමන් කිරීමේ මාධ්‍ය ලෙස වායුගෝලය යොදා ගනු ලබයි .

වවිධ භාෂාවලට අනුව සන්නිවේදනයේ රීති මාලාව සැකසෙයි.

දත්ත සන්නිවේදනය වන්නේද එම අනුරුව ඇතිවය.

මෙහිදී යොමු කරන්නා (Sender ) හා ග්‍රාහකයා (Receiver) අතරද දත්ත හුවමාරුව සිදුවේ.

 

Sender and Receiver

ඉහත රුපයේ දක්වා ඇති ආකාරයට මෙහිදී Message  එක කරනු ලබන පුද්ගලයා යොමු කරන්නා sender ලෙස හැදින්වේ.

මෙහිදී ග්‍රාහකයා (Receiver) වන්නේ  Message එක ලබා ගන්නා පුද්ගලයායි.

මෙම සන්නිවේදනය මගින් Sender සතු දත්ත Receiver වෙත සම්ප්‍රේක්ෂණය කරයි.

මෙලෙස Data සම්ප්‍රේෂණය කිරීමට යොදා ගන්නා විවිධාකාර ක්‍රම පවතී .

එමෙන්ම අප සම්ප්‍රේෂණය කරන දත්තයන්ගේ ආරක්ෂාව පිළිබඳවද විශේෂ අවධානයක් යොමු කිරීම වැදගත්වේ.

 

දත්ත සන්නිවේදන පද්ධතියක මුලිකාංග(Basics of data communication system.)

 

දත්ත සන්නිවේදන ක්‍රියාවක් සම්පුර්ණ කිරීම සදහා එයට එයට අදාල මුලිකාංග අනිවාර්යෙන්ම තිබිය යුතු වෙනවා.

එනම්    1 යොමු කරන්නා (Sender)

            2 ග්‍රාහකයා (Receiver)

            3 සම්ප්‍රේෂණ මාධ්‍ය (Transmition Media)

            4 නියමාවලිය (Protocol)

            5 පණිවුඩය (Message)

 

මෙම අංග පිලිබදව විස්තරාත්මකව කරුණු ඉදිරිපත් කිරීම.

යොමු කරන්නා (Sender)

යම් දත්තයක් හෝ පණිවුඩයක් සම්ප්‍රේෂණය කරීම සදහා Sender හෙවත් යොමු කරන්නා ලෙස එක් පුද්ගලයකට, පුද්ගල කණ්ඩායමකට හෝ උපකරණයකට ක්‍රියාත්මක විය හැකිය.

 මේ ආකාරයට දත්තය සම්ප්‍රේෂණය කරනු ලබන අය හෝ උපකරණයක් හැදින්විම සදහා දත්ත ප්‍රභවය(Source), සම්ප්‍රේෂකය (Transmitter) යන Name භාවිතා කරයි.

Sender යනු දත්ත සන්නිවේදනයේ  ආරම්භක ස්ථානයයි.

නමුත් සම්ප්‍රේෂකය අතර මැද පිහිටා වුවද Data ලබාගෙන සම්පේ‍්‍රෂණ කරන ලබන උපකරනයක්ද විය හැකිය.

 යොමු කරන්නා හා සම්පේ‍්‍රෂකය අතර වෙනස.

යොමු කරන්නා (Sender) = යොමු කරන්නා විසින් සන්නිවේදනය කරනු ලබන්නේ තමන් සතු දත්තයන් පමණි.

සම්පේ‍්‍රෂකය (Transmitter) = සම්පේ‍්‍රෂකය විසින් තමා ලග ඇති දත්ත පමණක් නොව තමා හට ලැබෙන දත්තයන්ද සන්නිවේදනය කරයි.

 

ග්‍රාහකයා(Reciver)

 යොමු කරනු ලබන දත්තයක් හෝ තොරතුරක් ලබා ගෙන තේරුම් ගනු ලබන පුද්ගලයකු හෝ උපකරණයක් ග්‍රාහකයා ලෙස හැදින්වේ.

 SMS පණිවිඩයක් ලබා ගෙන කියවනු ලබන පුද්ගලයකු හා දුරස්ථපාලයක් මගින් රුපවාහිනීයේ චැනල් මාරු කිරීම උපකරණයක් හා පුද්ගලයකු ග්‍රාහකයකු ලෙස කටයුතු කරන උදාහරණයකි.

 

සම්ප්‍රේෂණ මාධ්‍යය (Transmition Media)

දුරකථන රැහැන් (Wired),රැහැන් රහිත Wireless) දුරකථන මාධ්‍ය නිදසුන් වේ.

(Sender)  යොමු කරන්නාගේ සිට (Receiver) ග්‍රාහකයා වෙත පණිවුඩය වුවමාරු වන අන්තර් මාධ්‍ය හදුන්වනු ලබන්නේ  දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය (Data Transmition Media) ලෙසය.

 

ක්‍රියා පටිපාට ( Protocol)

මෘදුකාංග හා දෘඩාංග මිට අයත් වේ.

දත්තයක් හෝ තොරතුරක් සන්නිවේදනයේදී යොමු කරන්නා (Sender) හා ග්‍රාහකයා (Receiver) අතර ඇති කරගන්නා සම්මුතියි.

එහිදී Message එක නිවැරදිව සම්පේ‍්‍රෂණ කිරීම සදහා දෙපාර්ශවය විසින්ම පිළිපදින නීති සියල්ල

protocol යන නමින් හදුන්වයි.

 

පණිවුඩය (Message)

පණිවුඩයක් හෙවත් Message එකක් යනු අංකිත (Gigital) හෝ ප්‍රතිසම (analog) තරංග වලින් නිර්මාණිත යම් දත්ත කොටසක් හෝ තොරතුරු කොටසක් අඩංගු පණිවුඩයක සැකැස්මයි.

පණිවුඩයක ඇති අකුරු හා රෑප අංකිත හෙවත් (Gigital) තරංග ගණයට අයත් වේ.

දුරකථන පණිවුඩයක දී කට හඩ නිර්මාණය වන්නේ ප්‍රතිසම හෙවත් (Analog) තරංග මගිනි.

 

Analog and Digital


 ප්‍රතිසම (Analog) තරංග

 ප්‍රතිසම (Analog) තරංග  යනු ස්භාවික සංඥාවක් වීද්‍යුත්  සංඥාවක් බවට හැර වූ පසු නිශ්චිත රටාවක් අනුගමනය නොකරන සංඥා

අපගේ කට හඩ විද්‍යුත්සංඥාවක්  බවට වෙනස් වූ විට සෑම අවස්ථාවදීම වෙනස් වන වෝල්ටීයතා අගයෙන් යුත් සංඥා  සැකසේ.

(Hz) වලින් මනිනු ලබන්නේ මෙම ආකාරයේ  සංඥා තප්පරයකදී සිදුවන කම්පන වාරගණනයි.

Anolog  සංඥා ස්වරූපය කරුණු කිහිපයක් මත රදා පවතී.

 

සංඛ්‍යාතය (Freqency)

ඒකක කාලයකදී හට ගන්නා තරංග ස්පන්දන සංඛ්‍යාතයයි.

 කලාව (Phase)

කලාව වෙනස් කරමින් තරංගයේ රටාව වෙනස් කිරීම.

 විස්තාරය (Amplitude)

තරංගයේ උස විස්තාරය යන නමින් හැදින්වේ. තරංගයේ ශක්තිය මෙයින් නිරූපණය වේ.

තරංගයක් ගමන් කිරීමේදී ඇති වෙන කැලබීම නිසා තරංගයේ විස්තාරය වෙනස් විය හැකිය.

 

අංකිත Digital තරංග.

මූලික සංඥාවක් කාලය සමගම වෙනස් වන නිශ්චිත වෝල්ටීයතා අගයන් දෙකක් තුලින් පෙන්වූ විට එන් බිටු කිහිපයක එකතුවක් බවට හැරවූ Digital  සංඥා නිර්මාණයවේ.

මෙහිදී යම් වොල්ටිය තාවයක් දීමේදී 1 නම් Code එක සම්ප්‍රේෂණය කරයි.වොල්ටිය තාවයක් යොදා නැති විට 0 නම් Code එක සම්ප්‍රේෂණය වේ.

 

මෙම ලිපිය මගින් සන්නිවේදන පද්ධතියක අංග හා ප්‍රතිසම හා අංකිත තරංග පිළිබඳ සරල අවබෝදයක් ලබා ගත හැකිය.

ලිපියේ යම් දෝෂයක් ඇති නම් සමාවෙන්න. සුභ දවසක්.

 

 





උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
ආයුබෝවන් මෙම ලිපිය මගින් මම අද ඔබත් සමග බෙදාගන්න යන්නේ Windows පරිගණක සදහා භාවිතා කල හැකි Screen Recorders ගැනයි. මෙහිදී එම Screen Recorder එක මිලදීගත යුතු එකක්ද නැද්ද, Export කරන format පිලිබද විස්තර, bit version එක ගැන සහ Frame Rate එක ගැන අවබෝධයක් ලබා ගතහැකියි. ...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
තොරතුරු පද්ධති (Information System) පද්ධතියක්   යනු... පද්ධතියක් යනු යම් අරමුණක් සාක්ෂාත් කරගැනීම සඳහා අන්තර් ක්‍රියා කාරීත්වයක් සහිත එකිනෙකට පරායත්තව ක්‍රියා කරන අවයව සමූහයක එකතුවකි. පද්ධතියක පවතින පොදු ලක්ෂණ ... පද්ධතියක ආදානය,ක්‍ර...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
පළමු යුගයේ පරිගණක (First Generation Computers) (1940-1956) - රික්ත නල   පලමු යුගයේ පරිගණක සදහා රික්ත නල යොදා ගන්නා ලදි මතකය (Memory) සදහා චුම්බක බෙර යොදා ගන්නා ලදි. මෙය ඉතා විශාල වු අතර එක කාමරයක ඉඩකඩ ගන්නාලදි, විද්‍යුත් පරි බෝජනය ඉතා ඉහල විය. එමනිසා ඉතා ඉහල ...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
  1. HTML ආශ්‍රිත පහත දැක්වෙන ප්‍රකාශ සලකන්න.       (2018 A/L -14) A - අතරික්සු කවුළුවක් බහුවිධ කොටස් වලට බෙදීමට HTML රාමු භාවිත කෙරේ. B - <frameset> උසුලනයෙහි rows උපලක්ෂණය HTML පිටුවක ඇති සිරස් රාමු ගණන අර්ථ දක්වයි. C - <fra...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
1. පරිගණක පද්ධතියක වැඩසටහනක් හෝ ක්‍රියාවලියක් හෝ සමගාමීව ක්‍රියාත්මක කරන ක්‍රමවේදය ලෙස ද........... .A .............. , සංකීර්ණ ගැටළුවක් විසඳීම සඳහා එකිනෙකට සම්බන්ධ වූ විශාල පරිගණක සංඛ්‍යාවක ව්‍යාප්ති ව්‍යුහය .......  B ..........  ...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
1. ගබඩා කළ ක්‍රමලේඛ යොදා ගත් මුල්ම අංකිත පරිගණකය ලෙස සැලකෙන්නේ, (1) ENIAC                     (2) EDVAC          &n...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
වෙබ් අඩවි නිර්මාණය HTML අප වේබ් අඩවි නිර්මාණයේ දී භාෂාවන් කිහිපයක් බහුලව භාවිතා කරනු ලබයි.ඒවා නම්, HTML CSS PHP HTML- (Hypertext Markup Language) HTML භාවිතයෙන් නිර්මාණකරන විට අපට <Tag>භාවිතා කිරිමට සිදුවේ.එවිට සෑමtag එකක්ම <> යන සලකුනු 2 ඇතුලත සඳ...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
නූතන තාක්ෂණික ක්‍රමවේද  ඉලෙක්ට්‍රොනික  හා පරිගණක පාදක ක්‍රම   A.ISDN -integrated services digital                                network      &nb...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
                                       දත්ත සන්නිවේදනය සහ පරිගණක ජාල ආශ්‍රිත ගැටලු - 1 කොටස1. දත්ත සන්නිවේදනය (Data Communication) යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද?2...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
                                                                            &nbs...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
  නෂ්‍ය මතකය (Volatile memory) පරිගණක වල භාවිතා වන මතකය පරිගණකයේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය ම අංගයක් වන්නේ ය. මතකයෙන් කෙරෙන ප්‍රධාන කාර්යය වන්නේ පරිගණක දත්ත සැකසුම් ක්‍රියාවලියේ දී විවිධ අදියරයන් හි දී අවශ්‍ය දත්ත තැන්පත් කර තබා ගැනීම...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
cache memory සහ එහි ක්‍රියාකාරිත්වය >>>>>>>> පරිගණකය තුල විවිද වර්ගයේ මතකයන් භාවිතා වේ. මේ අතුරින් සමහර මතකයන් වර්ග දක්ත ගබඩා කිරීමට භාවිතා වන අතරම තවත් මතකයන් process කිරීමේ කාර්යයන්ට උපකාර කරයි. කෙසේ වෙතත් මේ මතකයන් වලට විවිධ ධාරිතාවන්...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
හැඳින්වීම :    හොඳයි හැමෝටම ආයුබෝවන් මම Zisco Ramon. මං මේ උත්සහ කරන්නේ website නිර්මාණය  ඔයාලට ගෙන එන්න.  ඉගෙන ගන්න ලේසි වගේම ආස හිතෙන දේවල් වලින් පටන් ගත්තාම ඕනෑම විෂයක් අපට ලේසියෙන් අල්ල ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා Programing කියන්නේ වෙනවම විෂය...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
Central Processing Unit - CPU This can be considering as the main part of a computer system and also knownas the brain of the computer as well as it functions according to the givencommands.It consists of 3 main components.1. Arithmetic and Logical Unit (ALU) - Perform...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
පරිගනක මතකය පිලිබද කතා කිරීමේදී මතකය යනු පරිගනක පද්දතියක හෝ  ක්‍රම වේදයක් මූලිකම පද්දතියක් තුල දත්ත හා තොරතුරු වසයෙන්  ගබඩාකිරීම මතකය ලෙස හදුන්වනු ලබනව .මෙම ගබඩා කරන දත්ත ප්‍රධාන වසයෙන් විද්යුතය පදනම් කොටගෙන කොටස් දෙකකට බෙදනු ලැබේ . නශ්ය මතකය නශ්&zwj...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
ආයුබෝවන් යාලුවො හැමොටම ..මෙම වෙබ් අඩවියේ සිටින සියලුම ගුරුවරුන්ගෙන් අවසර ඉල්ලන ගමන් හැමොටම වැදගත් වෙන ලස්සන මාතෘකාවක් ගැන කතා කරන්නයි යන්නෙ ..කතා කරන බාශාවෙන් අවබෝධයක් ලබාදීමේ අරමුන ඇතිව මේ ලිපිය මම ඔයලට ලියන්නම් ,,හොඳයි අද මගේ මාතෘකාව තමයි hacking කියන මාතෘකාව . මොකක්...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
අයුබොවන් ..තොරතුරු සන්නිවේදන තාක්සනයේ නව මන්පෙත් සොයන්නන්ට මෙහෙයුම් පද්දතිය ගැන හැදින්වීමක් කරන්න හදන්නෙ,.. මුලින්ම දැනගමු මොකක්ද මේ මෙහෙයුම් පද්දතියක් කියන්නෙ කියල -අපි දන්නව පරිගනක පද්ධතියක් ප්‍රධාන කොටස් 4කට වෙන් කරනව කියල .ඉතින් එහි මෘදුකාංග ගනයට අයිතිවෙන ප්&zw...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
මෙය ඉතා ප්‍රයෝජනවත් වන්නේ ජාල කරණය පිලිබඳ මුලික අදහසක් ඇති අයට වන අතර තමන් ඉගෙනගත් ජාල කරණය පිලිබඳ සංකල්ප නැවත ආවර්ජනය කිරීම සඳහායි  පරිගණක  ජාලකරණය සටහන් ජාලයක් යනු කුමක්ද :- අන්තර් සම්බන්ධතාවය සහිත ව ක්‍රියාත්මක වන මිනිසුන් හෝ භෞතික උපාංග ජාලයක් ල...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
පද්ධති   කිසියම් අරමුණක් වෙනුවෙන් පෙළ ගැසී ඇති එකිනෙකට සම්බන්ද සංඝටක සමුහයක් පද්ධතියක් ලෙස සැලකේ . EX - : ආහාර ජීර්ණ පද්ධතිය             ශ්වසන පද්ධතිය         &nbs...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
දෙවන කොටස   මෙහෙයුම් පද්ධති ඉතිහාසය                  මුල් යුගයේ පරිගණක යාන්ත්‍රික වූ අතර ඒවායේ  මෙහෙයුම් පද්ධති භාවිත නොවිය . මෙහෙයුම් පද්ධති යොදා ගනු ලබන්නේ මහා පරිගණක වලදීය . අනතුරුව ශුද්‍ර පරිගණක මෙ...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
පරිගණකවල සමස්ථ ක්‍රියාවලිය කළමනාකරණය කිරීමට මේහෙයුම් පද්දති බාවිතා කිරීම       පරිගණක මෙහෙයුම් පද්දතිය (පළමු කොටස ) මෙහෙයුම් පද්දතිය යනු පරිශිලකය හා පරිගණකයේ දෘඩාංග අතර සන්නිවේදනය සිදු කරන ලබන අතුරු මුහුණතයි .      &...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
  Network Topology ජාලකරණය    පරිගණක ජාල කරණය Computer Network Topology Network Topology එකක් නිර්මාණය කිරීමේදී එහි ප්‍රධාන වශයෙන්ම සැලකිලිමත් වියයුතු  හා දැනුමත් යුතු කරුණු කිහිපයක්ම ඇත සුදුසු network Topology එකක් තෝරා ගැනීමේදී ගැනීමේදී ...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
පරිගණක ජාලකරණ Computer Network ජාල තලමිති ආකාර Network Topology Point To Point, MeshTopology, Bus Topology, Hybrid Topology   ජාල තලමිතිය Network Topology Network Topology නමින් හදුන්වන්නේ පරිගණයක කිහිපයක් එකිනෙකට යොදා ගෙන ජාලයක් සකස් කිරීමේදී පරිගණකයක් ස්...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
පරිගණක ජාල කරණය Computer Network පරිගණක ජාලයක වාසි සහ අවාසි. Cumputer Network එකක් යනු පරිගණක ඊට සම්බන්ධ උපාංගයන් එකිනෙකට සම්බන්ධ කර තැනු පධතියකි. කුඩා ජාලයක සිට විශාල අන්තර්ජාලය දක්වා පරාසයකින් පරිගණක ජාල නිර්මාණ වී ඇත. පරිණගණක ජාල පිලිබදව කතා කිරීමට  පෙර අ...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
පරිගණක ජාලකරණය Computer Network පරිගණක ජාල වර්ගීකරණය පරිගණක ජාල කිහිපයක් ම පවතී පුද්ගලයකු හට  තමාට අවශ්‍ය පහසු පරිදී සුදුසු පරිගණක ජාල ආකාරයක් තෝරා ගැනීමේ හැකියාව පවතී. භූමිය අනුව එනම් භුමියේ පිහිටිම පරිදි ජාලයක් තෝරා ගැනීමේදී ආකාර කිහිපයක් වන්නේ,   ...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
  දත්ත සන්නිවේදන පද්ධති.   සම්ප්‍රේෂණය වන දත්තවල ගුණාත්මක බව පිළිබදව සරල අවබෝධයක් ලබා ගනිමු. සංඥාවක් සම්ප්‍රේෂණය වන විට එයට විවිධකාර බලපෑම් ඇති විය හැකිය. මෙම ආකාරයෙන් සිදුවීමේදී දත්තයක හෝ තොරතුරක ඇති ගුණාත්මක මට්ටම පහල බසී. මෙම හේතුව නිසා ග්&z...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
දත්ත සන්නිවේදන පද්ධති. ක්ෂුද්‍ර තරංග ( Microwave)   ක්ෂුද්‍ර තරංග හෙවත් microwav සදහා  භාවිතා කරනු ලබන්නේ GHz 30 GHz දක්වා ඇති ගුවන්විදුලි සංඛ්‍යාත පරාසයයි. එනම් ඒ අනුව ක්ෂුද්‍ර තරංග වල එක් පරාසයක් UHF යටතට අයත්වේ. මෙහිදී 3 GHz ඉක්මවූ ක්...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
දත්ත සන්නිවේදන පද්ධති. නියමු නොවන දත්ත සන්නිවේදන මාධ්‍ය පරිගණක ජාල තුල හෝ සම්ප්‍රේෂණ සිදුවන ස්ථානයක කිසියම් භෞතික මාධ්‍යක් (physical Medium) භාවිතා කරන්නේ නම් එම මාධ්‍ය නියමු මාධ්‍ය ( Guided Media) ලෙස හැදින් වේ. එසේ නොවන එනම් රැහැන් රහිත මාධ...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
 දත්ත සන්නිවේදන පද්ධති. දත්ත සන්නිවේදන මාධ්‍ය (ප්‍රකාශන තන්තු (Fiber Optic Cabales) ප්‍රකාශන තන්තු රැහැන් (Fiber Optic Cables) වාදී වශයෙන් යොදා ගන්නේ රට රටවල් අතර අන්තර්ජාල සේවා සැපයීමට සහ සහ වැඩි දුරක් දත්ත රැගෙන යා යුතු අවස්ථාවලදීය. ප්‍රකාශන...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
දත්ත සන්නිවේදන පද්ධති     දත්ත සන්නිවේදන මාධ්‍ය ඇඹරි යුගල (Twisterd Pin Cable) පරිගණක ජාල සැකසීම සදහා භාවිතා කරන්නේ ඇඹරි (Twisterd Pin Cabale) වර්ගයේ රැහැන් ය. මෙම රැහැන් නිර්මාණය කර ඇත්තේ දෙකක් එකට ඇඹරි මෙනි. ජාල කරන රැහැනක් තුල එවැනි රැහැන් යුගල...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
දත්ත සන්නිවේදන පද්ධති   දත්ත සන්නිවේදන මාධ්‍යය.   දත්ත හුවමාරුව සදහා යොදාගන්නා මාධ්‍ය. යම් ස්ථානයක සිට තවත් ස්ථානයක දත්ත හුවමාරු කිරීම සදහා කිසියම් මාධ්‍යක් අවශ්‍ය වේ. මෙලෙස යොදාගන්නා මාධ්‍ය දත්ත සන්නිවේදන මාධ්‍ය ලෙස හදුන්වයි. ය...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
දත්ත සන්නිවේදන පද්ධති. ඉලෙක්ට්‍රොනික හා පරිගණක පාදක සන්නිවේදනය. මෙහිදී ඉලෙක්ට්‍රොනික් හා පරිගණක පාදක සන්නිවේදනය ලෙස සන්නිවේදන ක්‍රම දෙකක් නැත මෙහිදී සිදුවන්නේ ඉලෙක්ට්‍රොනික් සන්නිවේදනය හා පරිගණක පාදක සන්නිවේදනය යොදාගැනීමේ ක්‍රමයයි. එමෙන්ම මෑත ක...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
දත්ත සන්නිවේදන පද්ධති    මුලික මුර්ජන විධිවේද මුර්ජන මාපකරණ විධිවේද (modulation Technique යනු. Analog හෝ Digita සංඥා වක් එක් පසක සිට අනෙක් පසට යොමු කල පසු එය නිවැරදිව හදුනා ගැනීම සදහා ප්‍රතිසම (Analog) හෝ අංකිත (Digital) සංඥාව යොමු කල යුතු ආකාරය මාප...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
දත්ත සන්නිවේදන පද්ධති   සන්නිවේදනය යනු එකිනෙකා අතර අදහස් හුවමාරු කිරීම සන්නිවේදනයයි. අප විසින් බොහෝ විට කට හඩ හා එය ගමන් කිරීමේ මාධ්‍ය ලෙස වායුගෝලය යොදා ගනු ලබයි . වවිධ භාෂාවලට අනුව සන්නිවේදනයේ රීති මාලාව සැකසෙයි. දත්ත සන්නිවේදනය වන්නේද එම අනුරුව ඇතිවය....
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
python program භාහිර ෆෝල්ඩර් හැසිරවීම හාවැඩසටහන් දෝෂ නිරාකරනය. ඔබ විසින් Creat කරන python program එකක් Rename කිරිම. වෙනත් ස්ථානයකට coppy කිරීම  program එකේ සිට මෙහෙයුම් පද්ධතියේ ෆෝල්ඩර් සැකසීම, python හරහා Creat කරන program එකෙක වැරදි නිරාකරනය කර ගැනීම. පි...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
python program Python program Tex Document එකක් Data ගබඩාවක් සේ භාවිතා කිරීම.   ටෙක්ස්ට් ඩොකියුමන්ට් python ක්‍රමලේඛන භාෂාව උපයෝගී කරගෙන පරිගණක යම්  තැනක ඇති ටෙක්ස්ට් ඩොකියුමන්ට් එකක තොරතුරු  සටහන් කිරීම හා        එ...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
python program   paython program Fundtion සමග කටයුතු කරන ආකාරය. යම් විධාන ආකෘතියක් සකස් කිරීම සදහා පරිගණක භාෂා තුලදී Fundtion හෙවත් ශ්‍රීතයක් යොදාගැනේ. මෙලෙස සකස්  කරන ආකෘතිය Code සමග නැවත නැවත භාවිත කල හැකිය. මෙහිදී වාසියක් ලෙස program ලිවීමට යෙදවන&n...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
පයිතන් ප්‍රෝග්රැම්o බ්‍රේක් (Break)  හා කන්ටිනියු (continue) ස්ටේට්මන්ට් ( Statement ) භාවිතා කරන ආකාරය හදුනා ගනිමු. Break (බේක්) Statemant පසුගිය ලිපිය මගින් Loop පිළිබද අවබෝදයක් ලබාගත්තා ඔබට මතක ඇති. අප Break යොදාගනු ලබන්නේ Loop (පුනර්කර්න) හෝ Dec...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
යතුරු පුවරුවෙන් Input ලබා ගන්නා ආකාරය තේරුම් ගනිමු. පයිතන් Code යොදාගෙන වැඩසහන් නිර්මාණයේදී Input ලබා දීමේදී වැඩසටහන භාවිතා කරන පුද්ගලයා හට ආදාන ලබාදිය හැකිවේ. Input ලබා නොදෙන ප්‍රෝග්රැම් එකදි වැඩසටහන තුල ඇති විචල්‍ය අගයක් ආදානය ලෙස යොදාගැනේ. මෙහි ප්‍රෝග...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
  මිනිසුන්ගේ උදව්වට නිපදවූ රොබෝ යාලුවෝ ලොව අලුතින් නිපදවන තාක්ෂණික උපාංග අතරින්  රොබෝ යන්ත්‍ර කාගේත් වැඩි අවදානයක් ලබාගැනීමට සමත්ව ඇත. ඉතා සංකිර්ණ වැඩ ඉතා පහසුවෙන් ඉටු කරදීමට රොබෝ යන්ත්‍ර වලට හැකිය. Three Laws Of Robotics රොබෝ තාක්ෂය පිලිබදව මෙන්ම...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
පයිතන් ප්‍රෝග්රැමිo (OPerators) තාර්කික කාරක සහ බිටුමත ක්‍රියාත්මක වන කාරක.   operators භාවිතය සියලුම පරිගණක භාෂාවකටම පොදුය. operators යොදා ගනු ලබන්නේ සංඛ්‍යා ගණනය කිරීම, සන්සන්දනාත්මකව බැලීම, තාර්කිකව කොන්දේසි පරික්ෂා කිරීම සහාය. එමෙන්ම අප කතා ක...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
   Adobe promier pro cc   ඇඩෝබ් ප්‍රිමියර්ප්‍රෝ සිසි වලින් වැඩකරන ප්‍රතමයෙන් එහි ඇප්ලිකේෂන් වින්ඩෝව පිලිබදව දැනුවක් ලබාගැනීම අවශ්‍යවේ. adobe premiere pro යනු ඔබ video කලාව ගැන උනන්දු වන අයෙක් නම් මෙ පිළිබද අවබෝදක් ඇති කර ගැනීම ඉතා වැද...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
                        සරල ත්‍රිමාන නිර්මාණයක්  කිරීම පටන් චිත්‍රපට  නිර්මාණය දක්කවා විහිදී මායා ඇනිමේෂන් ඩිසයිනිo  වැඩසටහන යොදා ගන්නට පුළුවන්.   Maya යනු කුමක්ද යන්න හදුනාගන...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
පුනර්කරණය (loop) සැම පරිගණක භාෂාවක loop හෙවත් පුනර්කර්ණ භාවිතා කරයි. අපි බලමු වයිල් while loop එක භාවිතා කරන අකාරය පිලිබදව. යම් කොන්දේසියක් පරික්ෂා කරමින් එම කොන්දේසිය සත්‍යව ඇතිතාක් පමණක් යම් උපදෙස් මාලාවක් නැවත නැවත ක්‍රියාත්මක කරවීමට මෙම පුනකර්කරණය භාවි...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
                                                  java ක්‍රම ලේඛන භාෂාව part 2   අපි මෙම ලිපියෙන් බලමු java platform ජාවා ප්ලැට්ෆෝම්...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
  පරිගණක ක්‍රමලේඛන භාෂාව පිලිබදව උනන්දුවක් දක්වන සෑම කෙනෙක්ම හැදෑරිය යුතු මුලික ක්‍රමලේඛන භාෂා අතර c++ ප්‍රදාන තැනක් ගන්නා භාෂාවකි.   C++ භාෂාවට මුල් වූ C භාෂාව හදුනා ගනිමු. C පහල මට්ටමේ භාෂාවකි (low level language) එම නිසා මෙහෙයුම් පද්ධති නි...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
                                                       java ක්‍රමලේඛන භාෂාව මුලසිට සරලව. ජාවා ආරම්භය ලොව ඇති ක්‍රමලේඛ...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
                                (c#.net ) ඉවෙන්ට්ස් (Events) සමග වැඩ කිරීම.   c ෂාප් පරිගණකට ලබාගැනීම. ම්යික්‍රොසොෆ්ට් visual Studio.net මෘදුකාංග පැකේජයේ C# මෘදුකාංග යද ඇත...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
                    පයිතන් ප්‍රෝග්රැමින් විචල්‍යයවලින් සමග වැඩ කරන ආකාරය.   අපි මුලින්ම බලමු විචල්‍යයක් මගින් කුමක්ද සිදුවන්නේ කියලා. 1 විචල්‍යයක් මගින් පරිගණකයේ ඇති තාවකාලික මතකයෙන් නම් කල ඉඩ ක...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
පයිතන් ප්‍රෝග්රැමිං සරලව හදුනා ගනිමු. කාරක ඔපරේටර්ස් (operators) භාවිතය (part2)   කාරක ප්‍රමුඛතා (operators precedence) එකතු කිරීම, අඩු කිරීම ,බෙදීම,වැඩි කිරීම යන ගණිත කාර්ම එකම සමිකරණයක් තුල ඔයාට යොදා ගැනීමට අවශ්‍ය නම් කාරක ප්‍රමුඛතාව හොදින් ...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
කාරක ඔපරේටර්ස් භාවිතකරන අයුරු හදුනා ගනිමු. සැම පරිගණක භාෂාවකටම කාරක  (oprators)යොදා ගැනේ. oprators යොදාගෙන අවස්ථා සංඛ්‍යා ගණනය කිරීම.  සංසන්දනාත්මකව බැලීම. තාර්කිකව කොන්දේසි පරික්ෂා කර බැලිම.  පයිතන් වේදසටහන් වලදී යොදාගන්න කාරක පිලිබදව ස...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
ඕනෑම සංඛ්‍යා දෙකක් ඇතුලත් කර එහි එකතුව පෙන්වීමට. වාර විභාගයට විෂයන් 05 කට ලබාගත් ලකුණු ඇතුලත් කර ඒවාගේ එකතුව හා සාමාන්‍ය ගණනය කර පෙන්වීමට. සමචතුරස්‍රයක පරිමිතිය ගණනය කිරීම පෙන්වීමට ප්‍රතිදානය ලබා ගන්න . සෘජුකොණාශ්‍රයක දිග හා පළල දී ඇති විට වර්ගඵ...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
7.1 පරිගණකයෙන් ගැටළු විසඳීමේ ක්‍රියාවලිය උදෑසන අවදි වුනු වෙලාවෙ ඉඳන් රාත්‍රී නින්දට යන මොහොත දක්වා දිනකට කීප වරක් අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව ගැටලු විසඳීමේ ක්‍රියාවලිය අනුගමනය කරනව. ගැටලු විසඳීම කියන්නෙ මිනිසාට ආවේණික වූ මානසික ක්‍රියාවලියක් (mental pro...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
දත්ත වර්ගීකරණය දත්ත ප්‍රමාණාත්මක හා ගුණාත්මක යන කොටස් 2 කින් යුක්ත වේ    දත්ත වල සොභාවය (Nature Of Data) දත්ත එක්රැස් කරගෙන ගබඩා කල හැකිය දත්ත ගබඩා කර ඇති මාධ්‍යකින් නැවත ලබාගත් හැකිය දත්ත සන්නිවේදනය කල හැකිය දත්ත විවිධ ආකාරයට සැකසීමට හැකිය ...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
මිනිසා අතීතයේ සිට වර්ථමානය දක්වා විවිධ යුග පසුකළා ,ගල් යුගය,එඩේර යුගය,ගොවි යුගය,කාර්මික යුගය,තාක්ෂණ යුගය(වර්ථමානය).මේ එක් එක් යුග කලින් පවතී යුගයට වඩා දියුණු සොභාවයක් ගත්තා  උ.දා ගල් යුගයට වඩා එඩේර යුගය දියුණුයි මේ හැම යුගයකටම වඩා අද තියෙන තාක්ෂණික යුගය අතිශය දිය...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
6.0 අනුමාන ප්‍රශ්න මාලාව - රචනා සහ ව්‍යවූහගත රචනා - ප්‍රශ්න සහ පිළිතුරු 21      01. පරිගණකයක මධ්‍ය සැකසුම් ඒකකය (CPU) පහත දක්වා ඇති කවරකින් සමන්විත වන්නේ ද? 1. අංක ගණිතමය හා තාර්කික ඒකකය (ALU), පාලන ඒකකය (CU), සංදර්ශකය (Display unit...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
හැඳින්වීම  පාසල් පද්ධතිය තුළ මේ වන විට විවිධ මාදිලියේ පරිගණක පද්ධති භාවිතයේ පවතී. මෙම මාදිලි අතර විවිධත්වයන් දැක ගත හැකිය. එයට හේතු වී තිබෙන්නේ විවිධ කාලවකවානු වල මේවා ලබා දී තිබීමයි. පරිගණක තාක්ෂණය යනු විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය හා ඍජුව බැඳුනකි. එම...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
පරිගණක විද්‍යා පද විවරණය - 1 කොටස   01. 16 bit: දත්ත බසයක (Data bus) ප්‍රමාණය විස්තර කිරීමට යොදන පදයකි. ඕනෑම මොහොතක බිටු 16 ක දත්ත එක් ස්ථානයකින් තවත් ස්ථානයකට හුවමාරු කිරීමේ හැකියාව ඇත.   02. 8080: Intel සමාගම විසින් සැලසුම් කරන ලද 8 bit මයික්&zwj...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
දත්ත සන්නිවේදනය (Data Communication) ආශ්‍රිත ගැටළු   27. පරිගණක ආශ්‍රිත දත්ත සන්නිවේදනය යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද? පරිගණක ජාලයක් යනු පරිගණක දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් එක් කොට නිර්මාණය කරනු ලබන පරිගණක පද්ධතියකි.   28. පරිගණක ජාල වල වාසි මොනවා ද...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
දත්ත සන්නිවේදනය (Data Communication) ආශ්‍රිත ගැටළු   22. සාම්ප්‍රධායික දත්ත සන්නිවේදන ක්‍රම වල අවාසි මොනවා ද? පණිවුඩය හරියාකාරවම අදාල පුද්ගලයා වෙත ලඟාවූයේ ද නැද්ද යන්න දැනගත නොහැකි වීම (ලිපි අස්ථාන ගත වීම වැනි ). අකාර්‍යක්ෂම වීම හෙවත් කාලය ගත වීම. ...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
දත්ත සන්නිවේදනය (Data Communication) ආශ්‍රිත ගැටළු   17. දත්ත සම්ප්‍රේෂණ විධි (Data Transmission modes) 3 ලියා දක්වන්න. එක් එක් විධියක් පිළිබඳව කෙටි සටහන් දෙන්න. ඒකපථ (Simplex): දත්ත ගමන් කරනුයේ එක් දිශාවකට පමණි. එනම් ප්‍රේෂකයාගේ සිට ග්‍රාහකයා...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
දත්ත සන්නිවේදනය (Data Communication) ආශ්‍රිත ගැටළු   08. සමමුහුර්තකරණය (Synchronization) යන්නෙන් හඳුන්වන්නේ කුමක් ද? දත්ත සන්නිවේදනයේදී දත්ත ග්‍රාහකය වෙත ලැබෙන සෑම දත්ත බිටුවකම හෝ දත්ත ඒකකයකම ආරම්භක බිටුව සහ අවසාන බිටුව දත්ත ග්‍රාහකයා විසින් නිවැරදිව ත...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
දත්ත සන්නිවේදනය (Data Communication) ආශ්‍රිත ගැටළු 01. දත්ත සන්නිවේදනය යනු කුමක් ද? දත්ත එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට සම්ප්‍රේෂණය කිරීම දත්ත සන්නිවේදනය නම් වේ. මෙහිදී දත්ත සම්ප්‍රේෂණය කරනු ලබන තැනැත්තා ප්‍රේෂකයා (Sender / Transmitter) ලෙසත් අවසානයේ ...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
01. පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ (SDLC – Software Development Life Cycle) ක්‍රියාකාරකම් මොනවා ද? පද්ධති හදුනාගැනීම (System Investigation) පද්ධති විශ්ලේෂණය (System Analysis) පද්ධති සැලසුම් කිරීම (System Design) පද්ධති සංවර්ධනය (System Development) පද්ධති පර...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
01. ඉගෙනුම් සඳහා පෞද්ගලික පරිගණකයක් (Personal Computer) භාවිතා කිරීමේ වාසි මොනවාද? අවශ්‍ය වේලාවට අවශ්‍ය ස්ථානයක සිට පරිගණකය ආශ්‍රයෙන් ඉගෙන ගත හැකිය. පාසලේ දී උගන්වනු ලබන විෂය කරුණු වලට අමතරව වැඩි දුර කරුණු අන්තර්ජාලය මගින් සොයාගත හැකිය. අධ්‍යාපනික සංයුක...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
01. පහත පරිපථයෙන් දැක්වෙන්නේ නිවසක සොර සතුරු කරදරයක් ඇති වීමක දී ඒ බව නිවෙස් හිමියාට හැඟවීමට භාවිතා කෙරෙන සංඥා පද්ධතියකි. මෙය තාර්කික ද්වාර (Logic Gates) භාවිතයෙන් නිර්මාණය කර ඇත. මෙහි දී මෙම පරිපථය නිවසෙහි ජනේල දෙකක් ද, ඉදිරිපස සහ පසුපස දොර ද ආරක්ෂා කරයි. මෙහි ඕනෑම ජනේ...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
දත්ත සහ තොරතුරු නිර්මාණය, බෙදාහැරීම සහ කළමනාකරණය සඳහා තාක්ෂණයේ අවශ්‍යතාව ඕනෑම පද්ධතියක තොරතුරු සැකසීම හස්ත ක්‍රමය සහ ස්වයංක්‍රීය ක්‍රමය යන ක්‍රම දෙකෙන් එකකින් කළ හැක. ඒවා පිළිබඳ විස්තර මෙසේය.   හස්ත ක්‍රමය දත්ත රස කිරීම, ගබඩා කිරීම, සැකසීම,...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයේ මූලික සංකල්ප යන පළමු ඒකකය යටතේ ඇති විෂය කොටස් හැදෑරීමෙන් සිසුන් ලබාගත යුතු ප්‍රවීනතාවේ අභිමතාර්ථ වෙන්නේ, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ භාවිතා දැන් තිබෙන දැනුම මූලික කරගත් සමාජයේදී යොදා ගන්න ආකාරය, එහි සමාජ භූමිකාව සහ එහි උචිත භාවිතාව අවබෝ...
තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ඉන්ස්ටෝල් කරන විට ඒ සමඟම ඉන්ස්ටෝල් වෙන විශේෂ පරිගණක වැඩසටහනක් තිබේ. වින්ඩෝස් ඩිෆෙන්ඩර් යනු එයයි. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ඇති පරිගණකයක් වයිරස් සහ මැල්වෙයා වැඩසටහන් වලින් ආරක්ෂා කර දෙන්නට සමත් ලොව ඇති හොඳම වැඩසටහන ලෙස මයික්‍රොසොෆ්ට් සමාගම හ...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
Q.41   පහත දී ඇති සබඳතා සලකා බලන්න Borrower (id_no, name) Book (accno., title, author, borrower_idno) i)  ක්ෂේත්‍රවල වර්ගය ගැන සැබෑ ලෝකයේ උපකල්පන ගනිමින්, ඉහත සඳහන් සබඳතාවයන් නිර්වචනය කරන්න. ප්‍රාථමික යතුරු හා ද්විතියික යතුරු නියම කරන්න. ii)  ඉහත ...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
Q.21   Q.16 හි සේවාලාභියා නම් වගුව සඳහා පහත සඳහන් සම්බාධක (Constraints) අර්ථ දක්වන්න. i)  BAL_DUE අවම වශයෙන් 1000 ක්වත් විය යුතුය. ii)  NAME යනු අනන්‍ය යතුරකි (Unique key). Q.22   උදාහරණයක සහාය ඇතිව, QBE දී වාර්තා මැකීම සහ යාවත්කාලීන කළ හැකි...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
Q.1   දත්ත සමුදායක් යනු කුමක් ද? දත්ත සමුදාය කළමනාකරණ පද්ධතියක (DBMS) භාවිතයේ වාසි හා අවාසි විස්තර කරන්න.   Q.2   ප්‍රාථමික යතුර(Primary key), අපේක්ෂක යතුර(Candidate key) සහ ආගන්තුක යතුර(Foreign key) යන නියමයන් පැහැදිලි කරන්න. එක එකකට උදාහරණ...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
Q.31  පහත ඒවා අතරින් භූතාර්ථ වල ලක්ෂණ මොනවාද? a)  කණ්ඩායම්              b)  වගුව c)  උපලක්ෂණ             d)  ස්විච පුවරු   Q....
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
පහත ඒවායින් නිවැරදි හෝ හොඳම විකල්පය තෝරන්න: Q.1   සම්බන්ධක මොඩලයේ දී, මුඛ්‍යතාවය (cardinality) හඳුන්වනු ලබන්නේ: a)  යුණු (Tuple) ගණන.              b)  උපලක්ෂණ (Attribute) ගණන. c)&nb...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
173. මතක විභජනයෙහි (Memory Allocation) ඇති වැදගත් කම පහදන්න. පරිගණක යන්ත්‍රයක් ක්‍රියාත්මක වීමේ දී අපේක්ෂිත ප්‍රතිදානය ලබා ගැනීම සඳහා ඊට අදාළ ක්‍රමලේඛය (Program) ප්‍රධාන මතකයට පිවිසිය යුතු ය. මෙම ක්‍රියාවලිය සඳහා ප්‍රාථමික මතකයේ (Primary memo...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
167. මතක ධූරාවලියේ (Memory Hierarchy) ඉහළ සිට පහළට යනවිට බාහිර මතක (External memory) ආකාරයන්හි සිදුවන විශේෂතා මොනවා ද? ධාරිතාවය වැඩිවේ. ප්‍රවේශ වේගය අඩුවේ. ප්‍රවේශ කාලය වැඩිවේ. මිල අඩුවේ. (ආචයන උපාංග වල මිල සලකනු ලබන්නේ බයිටයක් සඳහා ය )   168. එම බාහිර මතක ...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
160. රෙජිස්තර මතකය (Register memory) යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද? එය පිහිටා ඇත්තේ පරිගණකයේ කුමන ස්ථානයක ද? රෙජිස්තර මතකය (Register memory ) පිහිටා ඇත්තේ පරිගණකයේ සකසනයේ (Processor) හෙවත් මධ්‍ය සැකසුම් ඒකකයේ (Central Processing Unit) ය. වේගවත් ව ක්‍රියා කිරීමේ හ...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
152. මධ්‍ය කාලීන නියමකාරක (Midterm scheduler) වල කාර්යය කුමක් ද? මධ්‍ය කාලීන නියමකාරක මගින් ක්‍රියායන ප්‍රධාන මතකයේ සිට අතත්‍ය මතකය අතර මාරු කරවීම සිදු කරනු ලබයි. මෙම සංසිද්ධිය ප්‍රතිහරණය (Swapping) ලෙසින් හැඳින්වේ.   153. ප්‍රවාහකය...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
142. නියමකරණය (Scheduling) අවශ්‍ය වන්නේ ඇයි? මෙහි දී පරිගණකයේ ඇති සකසන හෙවත් මධ්‍ය සැකසුම් ඒකක ප්‍රමාණයට වඩා වැඩි ක්‍රියායන (Processes) ප්‍රමාණයක් සකසනය තුළ ක්‍රියාත්මක වන බැවින් ද පවතින සැකසුම් ඒකක භාවිතා කර එම සියළු ක්‍රියායන ක්‍රියාත්ම...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
137. “ප්‍රතිහරණය කළ සහ රැඳී සිටින (Swapped out and waiting) " තත්ත්වය යන්නෙන් අදහස් කරන්නේ කිනම් ආකාරයේ තත්ත්වයක් ද? සූදානම් තත්ත්වයේ (Waiting / Ready state) පවතින ක්‍රියායනයක් බොහෝ වේලාවක් ප්‍රධාන මතකයේ (Main memory) රැඳී තිබුණ හොත් ඉක්මනින් ක්‍රි...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
126. නව / නිර්මිත (New / Created) තත්ත්වයේ පැවති ක්‍රියායනයක් ඊලඟට පත්වනුයේ කිනම් ක්‍රියායන තත්ත්වයකට ද? සූදානම් / රැඳී සිටින / ක්‍රියාත්මක කළ (Ready / Waiting / Runnable) හැකි යන තත්ත්වයට යි. 127. සූදානම් / රැඳී සිටින / ක්‍රියාත්මක කළ (Ready / Waiting...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
118. මූලික ක්‍රියායන තත්ත්වයන් (Process states) 5 නම් කරන්න. නිර්මිත (නව ) තත්ත්ව ය (Created / New state) රැඳී සිටීම හෝ සූදානම තත්ත්ව ය(Waiting / Ready / Runnable state) ධාවන තත්ත්ව ය (Running / Execution state) නැවැත්වු / අවසන් කළ තත්ත්ව ය (Terminated state) අවහිර...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
109. නූතන මෙහෙයුම් පද්ධති වල එක් ක්‍රියායනයක් (Process), අනු ක්‍රියායන (Threads) ගණනාවකින් සමන්විත වේ. එවැනි අනු ක්‍රියායනයක් Thread එකක් ලෙස හැඳින්වේ. මෙවැනි අනු ක්‍රියායන වලට තනිව ක්‍රියාත්මක විය හැකිද? එසේ ක්‍රියාත්මක විය හැකිය.   110. &l...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
103. බහු ක්‍රමලේඛිත (Multiprogramming) පරිගණක යනු මොනවාද? වැඩසටහන් (Programs) කිහිපයක් එකවර ක්‍රියාත්මක කළ හැකි පරිගණක බහු ක්‍රමලේඛිත පරිගණක ලෙස හැඳින්වේ.   104. පුනරාදානය (Re - entered) යන්නෙන් අදහස් කරන්නේ කුමන ආකාරයක ක්‍රියාවලියක් ද? ඇතැම් මෘදුකා...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
98. ජංගම දුරකථන (Mobile Phone) ඇමතුමක් සමග සම්බන්ධව සිටින විට තවත් ඇමතුමක් ලැබේ නම් ඒ පිළිබඳව ශබ්ද සංඥාවක් (Audio Signal) මෙන්ම තිරයේ දිස්වන පණිවිඩයක් (Message) ද ලැබෙන අතර අවශ්‍ය නම් සම්බන්ධව සිටි ඇමතුම තාවකාලිකව නතර කර නව ඇමතුම ලබා ගත හැකි අතර එය නිමවා යළි මුල් ඇම...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
මෙම ලිපිය " 4.1: මූලික තර්ක ද්වාර සහ එහි ක්‍රියාකාරිත්වය - 1 කොටස " යන ලිපිය සමග සම්බන්ධ වේ.   මූලික තාර්කික ද්වාර (Basic Logic Gates) තර්ක ආදාන (Logic Inputs) එකක් හෝ වැඩි ගණනක් සඳහා තනි තර්ක ප්‍රතිදානයක් (Logic Output) ලබා දීමට තාර්කික මෙහෙයුමක් (Log...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
බූලීය තර්කනය (Boolean Logic) පරිගණකයේ සිදු කරනු ලබන ගණිතමය සහ තාර්කික මෙහෙයුම් කරයුතු සිදු කරනු ලබන්නේ අංක ගණිතමය හා තාර්කික ඒකකය (ALU – Arithmetic & Logic Circuit)නම් වූ විශේෂිත ඒකකයක් මගිනි. අංක ගණිතමය මෙහෙයුම් (Arithmetic Operations) ලෙස +, -, x, / වැනි ගණි...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
මෙම ලිපිය " 3.4 : පරිගණකයෙහි ලකුණුවත් සංඛ්‍යා නිරූපණය - 2 කොටස " සමග සම්බන්ධ වේ.    2 හි අනුපූරක සංඛ්‍යා නිරූපනය (2’s Complement Representation) ඕනෑම සංඛ්‍යාවක 2 හි අනුපූරකය යනු එම සංඛ්‍යාවේ 1 හි අනුපූරකයට 1 ක් එකතු කළ විට ලැබෙන අගයය...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
මෙම ලිපිය " 3.4 : පරිගණකයෙහි ලකුණුවත් සංඛ්‍යා නිරූපණය - 1 කොටස " සමග සම්බන්ධ වේ.  Sign Magnitude Representation මෙම ආකාරයෙන් පූර්ණ සංඛ්‍යා නිරූපනය කිරීමේ දී වැඩිම වෙසෙසි බිටුව (Most Significant Bit - MSB) සහිත බිටුව ලකුණු බිටුව (Sign Bit) ලෙස සළකයි. ...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
පරිගණකයෙහි දත්ත නිරූපනය (Data representation of a computer) වර්තමාන පරිගණක වල ඉලක්කම් / අක්ෂරයන් නිරූපනය වන්නේ බිටු 64 ( 64 bits) කිනි. මෙසේ බිටු 64 ක් වන විට මධ්‍ය සැකසුම් ඒකකය විසින් ප්‍රධාන මතකයෙන් (Main Memory) සැකසීම සඳහා වරකට ලබා ගන්නා දත්ත ප්‍රමාණය 2...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
බිටු අනුසාරිත තාර්කික මෙහෙයුම් (Bitwise Logical Operations) පරිගණක යන්ත්‍රයෙහි බහුලව භාවිතා කරන මෙම තාර්කික මෙහෙයුම් මගින් ද්වීමය සංඛ්‍යා වල බිටු සන්සන්දනය කිරීමක් සිදුවේ. ප්‍රධාන වශයෙන් බිටු ආනුසාරිත තාර්කික මෙහෙයුම් 4 ක් ඇත. ඒවා නම්, බිටු අනුසාරිත NOT මෙහ...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
මෙම ලිපිය " 3.3 : ද්වීමය, අෂ්ටක හා ෂඩ්දශමය සංඛ්‍යා වල මූලික අංක ගණිතමය මෙහෙයුම් - 2 කොටස " සමග සම්බන්ධ වේ.    ෂඩ් දශමක සංඛ්‍යා පද්ධතිය (Hexadecimal Number System) ෂඩ් දශමක සංඛ්‍යා පද්ධතියේ ඉලක්කම් 10 ක් ද අක්ෂර 6 ක් ද ඇතුළත් වේ. මෙහි පාදය 16 ලෙස සැ...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
මෙම ලිපිය " 3.3 : ද්වීමය, අෂ්ටක හා ෂඩ්දශමය සංඛ්‍යා වල මූලික අංක ගණිතමය මෙහෙයුම් - 1 කොටස " සමග සම්බන්ධ වේ.    අෂ්ටක සංඛ්‍යා අඩු කිරීම (Substraction of Octal numbers) අෂ්ටක සංඛ්‍යා අඩු කිරීමේ දී දශමය සංඛ්‍යා අඩු කරනු ලබන ආකාරයටම ඉදිරියෙන් 10 ක් ...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
ද්වීමය සංඛ්‍යා පද්ධතිය (Binary Number System)   ද්වීමය සංඛ්‍යා පද්ධතිය සමන්විත වන්නේ ඉලක්කම් දෙකකිනි. ඒවා නම් 1 සහ 0 වේ. මෙහි ඕනෑම සංඛ්‍යාවක් නිරූපනය කිරීම සඳහා 0 සහ 1 යන සංඛේත පමණක් යොදා ගනියි. පරිගණක ආශ්‍රිත ගණිත කර්ම සිදු කිරීමේ දී ඉතාමත්ම වැදගත...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
පරිගණක වල භාවිත කරන කේත ක්‍රම (Coding methods) පරිගණකයට ඇතුළු කරන ඕනෑම දත්තයක් හෝ විධානයක්, ද්වීමය සංඛ්‍යා (1 සහ 0) බවට පත් කළ යුතුවේ. මන්දයත් පරිගණක ක්‍රියාකරනුයේ යාන්ත්‍ර භාෂාවෙනි (Machine Language). මේ සඳහා විවිධ කේත ක්‍රම යොදා ගනු ලබයි. ඒවායින් ...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
තොරතුරු වල ඒකක (Units of Information)   තොරතුරු වල ඒකක (Units of information) යනු පරිගණකයේ දත්ත නිරූපණය (Data representation) කිරීම සඳහා සකසාගත් දෙයකි. දත්ත ආකෘති සෑදී ඇත්තේ බිටුව (Bit), නිබලය (Nibble), බයිටය (Byte) සහ පදය (Word ) ඇසුරිනි. 1. බිටුව (bit) : පර...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
මෙමෙ ලිපියේ මුල් කොටස "3.1 : සංඛ්‍යා පද්ධති අතර පරිවර්තන - 2 කොටස" යන ලිපිය සමග සම්බන්ධ වේ.    09. අෂ්ටක සංඛ්‍යා ෂඩ් දශමය සංඛ්‍යා බවට පරිවර්තනය (Octal to Hexadecimal conversion) * අෂ්ටක සංඛ්‍යාවෙහි ඇතුළත් සංඛ්‍යා වලට අදාල ද්වීමය අගය බිටු 3 ...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
  මෙම ලිපියෙහි පළමු කොටස සඳහා  " 3.1 : සංඛ්‍යා පද්ධති අතර පරිවර්තන - 1 කොටස " ලිපිය පරිශීලනය කරන්න. 3. දශමක සංඛ්‍යා ෂඩ් දශමය සංඛ්‍යා බවට පරිවර්තනය (Decimal to Hexadecimal conversion) ලබ්ධිය 0 වනතෙක් 16 න් බෙදන්න. ඉතිරිය අග සිට මුලට ලියන්න. ...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
සංඛ්‍යා පද්ධති (Number Systems) ද්වීමය සංඛ්‍යා පද්ධතිය (Binary Number System) – 0,1 දශමය සංඛ්‍යා පද්ධතිය (Decimal Number System) – 0,1,2,3,4,5,6,7,8,9 අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය (Octal Number System) – 0,1,2,3,4,5,6,7 ෂඩ්දශමය සංඛ්‍යා ප...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
89. මෙහෙයුම් පද්ධතියක් මගින් ගොනු සහ දත්ත ගබඩාකිරීම හා කළමනාකරණය කළ හැකි ආකාර / ක්‍රමවේදයන් 4 ක් ලියා දක්වන්න. සුචි වෙන් කිරීම (Indexed Allocation) ප්‍රතිභාගීකරණය (Defragmentation) පංගු බෙදීම (Partitioning) ආකෘතිකරණය (Formatting)   90. " ගොනු පාලන කාණ්ඩය ...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
76. ප්‍රවේශ වරප්‍රසාද (Access privileges) යනු මොනවාද? ප්‍රවේශ වරප්‍රසාද (Access privileges) භාවිතා කර ගොනුව සාදන පුද්ගලයාට එම ගොනුවට ප්‍රවේශ විය හැකකේ කුමන අයටද, ඔවුන්ට එම ගොනුව ප්‍රවේශ කර කල හැක්කේ මොනවාද යන්න මෙමගින් පාලනය කල හැකියි.   77....
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
69. ගොනු (Files) භාවිතා කිරීමේ මූලික පරමාර්ථය කුමක් ද? පරිගණකයේ තොරතුරු ගබඩා කර ඒවා අවශ්‍ය වූ විට නැවත ලබා ගැනීම (Retrieve) සඳහා ගොනු භාවිතා කරයි.   70. ගොනු පද්ධතියට ප්‍රවේශ විය හැක්කේ මෙහෙයුම් පද්ධතිය (Operating system) හරහා පමණි. මෙහෙයුම් පද්ධතිය සමඟ ගනු...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
57. "නාමාවලි ගොනු (Directory files)" යන්න පහදන්න. පරිගණක යන්ත්‍රයේ ඇති ගොනු කළමනාකරණය (File management) සඳහා නාමාවලි ගොනු (Directory files) භාවිතා කරයි. ගොනුවක් සෙවීමේ දී මෙම නාමාවලි ගොනු වර්ගය බෙහෙවින් වැදගත් වේ. මෙහි රඳවා තිබෙන්නේ අනෙකුත් ගොනු හා ගොනු නාමාවලි (Fil...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
46. පරිගණකයේ නිතර භාවිතයට ගැනෙන ගොනු සංකල්පයට (File concept) හේතු වූ කාරණා මොනවා ද? පරිගණකයේ ප්‍රධාන මතකය (Main memory) ලෙස සළකනු ලබන්නේ සසම්භාවී පිවිසුම් මතකයයි (RAM – Random Access Memory). මධ්‍ය සැකසුම් ඒකකයේ ක්‍රියාවලි (Processes) ධාවනය වන විට එක්...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
33. ගොනුවක් (File) යනු කුමක්ද? ගොනුවක් යනු ද්විතීයීක ආචයන මාධ්‍යයක “තොරතුරු (Information)“ රැඳවිය හැකි කුඩාම ඒකකය වේ. පරිගණකයේ දත්ත තොරතුරු තැන්පත් කිරීම සඳහා ත් අවශ්‍ය විට දී ඒවාට නැවත පිවිසීම සඳහාත් ගොනු භාවිතා කරයි.   34. ගොනු කළමනාකරණය (Fil...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
23. මෙහෙයුම් පද්ධතියක් මගින් ලබා දෙන "අතත්‍ය යන්ත්‍රයක (Virtual machine)" ඇති වැදගත්කම කුමක්ද? පරිගණකය දෘඩාංග මට්ටමෙන් ගත් කල ඉතා සංකීර්ණ පද්ධතියකි. එම නිසා එය ක්‍රමලේඛගත කිරීමද අපහසු කාර්යයකි. ක්‍රමලේඛකයාට එම කාර්ය පහසු කිරීම උදෙසා පරිගණකය හා සමාන එහි ...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
13. මෙහෙයුම් පද්ධති වර්ගීකරණය (Classification of Operating Systems) කළ හැකි ආකාර මොනවාද? තනි පරිශීලක – තනි කාර්ය (Single User – Single Task) තනි පරිශීලක – බහු කාර්ය (Single User – Multi Task) බහු පරිශීලක – බහු කාර්ය (Multi User – Mul...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
01. පරිගණක යන්ත්‍ර වල භාවිතා කරනු ලබන මෙහෙයුම් පද්ධති (Operating Systems) කිහිපයක් සඳහා උදාහරණ දෙන්න. වින්ඩොස් (Windows) මැක් ඕඑස් (Mac OS) උබුන්ටු (Ubuntu) ෆෙඩෝරා (Fedora)   02. ජංගම දුරකථන (Mobile Phones) වල භාවිතා වන මෙහෙයුම් පද්ධති (Operating Systems) කිහ...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
ක්ෂුද්‍ර සකසනයේ පරිණාමය (The evolution of Micro Processors) 8080 -> 8086 -> 80186 -> 80286 -> 80386 -> 80486 -> Pentium MMX -> Pentium II -> Pentium III -> Pentium IV   අර්ධ සන්නායක තාක්ෂණය (Semiconductor Technology) අර්ධ සන්නායකයක...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
පරිගණක පරම්පරාවන් සහ භාවිත කළ තාක්ෂණික උපාංග පරම්පරාව භාවිත කළ තාක්ෂණය / උපකරණය 1. පළමු වන පරම්පරාවේ පරිගණක රික්තක නල (Vacuum Tubes) 2. දෙවන පරම්පරාවේ පරිගණක ට්‍රාන්සිස්ටර (Transistors) 3. තෙවන පරම්පරාවේ පරිගණක අනුකලිත පරිපථ (IC – Integ...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
පරිගණකයේ ඉතිහාසය (The History of the Computer) පරිගණකය යනු මිනිසාගේ ගණිතමය මෙන්ම එදිනෙදා අවශ්‍යතාවයන් සඳහා සැකසූ විද්‍යුත් යාන්ත්‍රික උපකරණයකි. ශිලා යුගයේ විසූ මිනිසුන් ගණිත කටයුතු සඳහා තම දෑතේ ඇඟිලි යොදා ගන්නා ලදී. එපමණක් නොව කෝටු කැබලි, ඇට කැබලි වැනි ස්වා...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
පරිගණක මතකය (Computer Memory)   දත්ත හා තොරතුරු ආචයනය හෙවත් තැන්පත් කිරීමේ හැකියාව පරිගණකය සතු විශේෂ ලක්ෂණයකි. විවිධ පරිගණක මතක එසේත් නැතිනම් ආචයන උපක්‍රම (Storage devices) දත්ත හා තොරතුරු ආචයනය කර ගැනීම සඳහා යොදා ගන්නා අතර ඒවායේ ක්‍රියාකාරිත්වය විවිධාක...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
මධ්‍ය සැකසුම් ඒකකය (CPU – Central Processing Unit)   පරිගණක පද්ධතියක මූලිකම අංගය වන්නේ මධ්‍ය සැකසුම් ඒකකයයි. ඇතැම්හු මෙය පරිගණකයේ හදවත / මොළය ලෙස ද සලකයි. ඉන්ටෙල් 4004 (Intel 4004) ක්ෂුද්‍ර සකසනයෙන් ආරම්භ කළ සකසන අද වන විට සීග්‍ර දියුණුවක්...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
වොන් නියුමාන් ආකෘතිය (Von Neumann Architecture) 1945 දී ගණිතඥයෙකු වූ ජෝන් වොන් නියුමාන් (John Von Neummann) පරිගණක සඳහා භාවිතා කළ හැකි වූ නව සංකල්පයක් හඳුන්වා දෙනු ලැබුවේය. එහි මූලික අදහස වූයේ “පරිගණක යන්ත්‍රයක භෞතික වශයෙන් වෙනස්කම් නොකරමින් එහි තැන්පත් ...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
41. ද්විතීයක මතකය (Secondary memory / Auxiliary memory) යන්නෙන් අදහස් කරන්නේ කුමන වර්ගයේ මතකයක් ද? දත්ත හා තොරතුරු ස්ථීරව තැන්පත් කිරීම සඳහා යොදා ගන්නා උපාංගයි. මෙය බාහිර ආචයනය ලෙස ද හැඳින් වේ. විදුලි බලය නොමැති විට දී දත්ත හා තොරතුරු මැකී නොයන බැවින් ද්විතීයක ආචයනය, න...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
36. පරිගණකයේ ප්‍රාථමික මතකය (Primary memory / Main memory) යන්නෙන් අදහස් කරන්නේ කුමන වර්ගයේ මතකයක් ද? මධ්‍ය සැකසුම් ඒකකයට සෘජුවම / කෙලින්ම ප්‍රවේශ විය හැකි විශාල මතක ප්‍රදේශය ප්‍රාථමික හෙවත් ප්‍රධාන මතකයයි. මධ්‍ය සැකසුම් ඒකකය විසින් ධාවනය කරන...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
29. ප්‍රතිදාන ඒකක / උපාංග (Output devices) යනු මොනවාද? උදාහරණ දෙන්න. පරිගණක පද්ධතිය විසින් සැකසූ තොරතුරු පිටතට ලබා දෙන ආකාර කිහිපයක්ම ඇත. එනම් මෘදු පිටපත් (Soft Copies), දෘඩ පිටපත් (Hard Copies) සහ ශබ්ද (Sounds) යන ආකාරයටයි. පරිගණක තිරය (Monitor) බහුමාධ්‍ය ප්&z...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
25. වොන් නියුමාන් ආකෘතිය (Vonn Neumann architecture) පිළිබඳ කෙටි විස්තරයක් කරන්න. 1945 දී ගණිතඥයෙකු වූ ජෝන් වොන් නියුමාන් (John Von Neummann) පරිගණක සඳහා භාවිතා කළ හැකි වූ නව සංකල්පයක් හඳුන්වා දෙනු ලැබුවේය. එහි මූලික අදහස වූයේ “පරිගණක යන්ත්‍රයක භෞතික වශයෙන් ව...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
19. විශ්ව ශ්‍රේණිගත බස් (USB – Universal Serial Bus) කෙවෙණි වල විශේෂතා මොනවාද? උපාංග සඳහා වන ධාවක / එළවුම් මෘදුකාංග (Driver Software) ස්ථාපිත කිරීම අනවශ්‍ය වේ. Plug and Play නම් වේ. උපාංග ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන විදුලිය කෙවෙනිය හරහාම ලබා...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
11. ක්ෂුද්‍ර සකසනයේ (Microcomputer) පරිණාමය පිළිබඳව කෙටි සටහනක් දෙන්න. 8080 -> 8086 -> 80186 -> 80286 -> 80386 -> 80486 -> Pentium MMX -> Pentium II -> Pentium III -> Pentium IV   12. සකසනයක පිරිවිතර (Processor specification) ලෙසින් හ...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
01. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඉතිහාසය බෙදනු ලබන කාල වකවානු (Timelines) මොනවාද? පූර්ව යාන්ත්‍රික යුගය (1450 ට පෙර ) යාන්ත්‍රික යුගය (1450 - 1840) විද්‍යුත් යාන්ත්‍රික යුගය (1840 1940) විද්‍යුත් යුගය (1940 සිට අද දක්වා)     ...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
61. ඊ - වාණිජ්‍ය (e - commerce) මගින් ලැබෙන ප්‍රතිලාභ මොනවාද? ආදායම් වැඩි කිරීම, මිල අඩු කිරීම් සහ මුදල් ඉපයීම සිදු කරයි.   62. ඊ - අධ්‍යාපනයේ (e - education) ප්‍රතිලාභ මොනවාද? රැකියා අවස්ථා වැඩි කරයි. දුරස්ථ ආකාරයට කැමති වේලාවක ඉගෙනීක් කටයුතු සිදු ...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
53. දත්ත ආදාන ආකාර 2 ක් නම් කරන්න. සෘජු ආකාර සහ දුරස්ථ ආකාර (Direct & Remote) මර්ගගත සහ මාර්ගගත නොවූ ආකාර (Online & Offline) සෘජු ආකාර සහ දුරස්ථ ආකාර (Direct & Remote) : සකසනයට එකවරම කියවිය හැකි 0 සහ 1 මගින් දක්වන විද්‍යුත් සංඥා ලෙස දත්ත ආදානය කිරීමයි....
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
46. දත්ත එක් රැස් කිරීමේ ක්‍රම (Data gathering methods) මොනවාද? කායික ක්‍රම (Manual Methods) ස්වයංක්‍රීය ක්‍රම (Automatic Methods)   47. කායික ක්‍රම (Manual methods) මගින් දත්ත එක් රැස් කිරීම යනු කුමක්ද? උදාහරණ දෙන්න. මිනිසුන්ගේ මැදිහත් වීමෙන්...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
34. මෘදුකාංගයක් (Software) යනු කුමක්ද? පරිගණක පද්ධතියක් යම් අරමුණක් කරා මෙහෙයවීම සඳහා පිළිවෙලකට ලබා දී ඇති උපදෙස් මාලා සමූහයකි. (Microsoft Word, Adobe Photoshop, Macromedia Dreamweaver, Microsoft Windows XP)   35. මෘදුකාංග වර්ගීකරණය (Classification of software) කළ...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
24. මධ්‍ය සැකසුම් ඒකකයේ විකාශනය පිළිබඳව සැලකීමේ දී බලපාන සාධක මොනවාද? යොදාගත් තාක්ෂණය (උදා: අර්ධසන්නායක) ගණනය කිරීමේ වේගය (Processing Speed) ධාරිතාව (Capacity) විශාලත්වය (Size) වර්ගය (උදා:Intel, Motorola, Celeron, AMD )   25. විද්‍යුත් තැපෑල හැරුණු විට ආ...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
17. සසම්භාවී පිවිසුම් මතකය (RAM – Random Access Memory) යන්නෙන් අදහස් කරන්නේ කුමන වර්ගයේ මතක වර්ගයක් ද? සැකසීමට භාජනය වීමට පෙර දත්ත හා උපදෙස් තාවකාලිකව රඳවා තබා ගනියි. විදුලිය නොමැති විට ක්ෂය වන මතකයකි. නෂ්‍ය මතකයකි (Volatile memory). කියවීමට හා ලිවීමට (Read /...
උසස්පෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
11. පරිගණක පද්ධතියක මූලික සංරචක මොනවාද? නම් කර හඳුන්වන්න. දෘඩාංග (Hardware), මෘදුකාංග (Software), ස්ථිරාංග (Firm Ware), ජීවාංග (Live Ware) දෘඩාංග (Hardware) යනු: පරිගණක පද්ධතියක භෞතික උපාංගයි. අතින් ඇල්ලිය හැකි වීම සහ පහසුවෙන් වෙනස් කළ නොහැකිවීම මූලික ලක්ෂණ වේ. (මධ්&zwj...