යහපාලනය


යහපාලනය

ආර්ථික සම්පත් හා මානව සම්පත් වලින් හිඟයක් නොමැති වුව ද තුන් වන ලෝකයේ රටවල ආර්ථික සංවර්ධනය වීම මන්දගාමී වීම හා සමාජ සාධාරණත්වය බිඳ වැටීම යන ප්‍රශ්න වලට බල පා ඇති හේතු සාධක මොනවාද යන්න පිළිබඳ 1980 දශකයෙන් පසු කාළය තුළ ඇති වන කතිකාවතකින් ඉස්මතු වූ දෙයක් ලෙස යහපාලනය පිළිබඳ සංකල්පය හඳුන්වා දිය හැකි ය.

                                                            මෙම රටවල් සතු ආර්ථික හා මානව සම්පත් නිසියාකාරයෙන් කළකමනාකරණය නොකිරීම හේතු කොට ගෙන ආර්ථික සංවර්ධනය මන්දගාමී වී ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස සමාජ සාධාරණත්වය ගොඩ නැඟීම ද බිඳ වැටී ඇති බවත් මෙම කතිකාවතේ දී හෙලි වේ. මෙයට බල පා ඇති හේතු කාරක ලෙස දුටුවේ අනවශ්‍ය ලෙස බලය මධ්‍යගත වීමත්, රාජ්‍ය පාලනයේ අකාරයක්ෂමතාවය, රාජ්‍ය සේවය දේශපාලනීකරණය වීම, රජයේ ප්‍රතිපත්ති තීරණය කිරීම හා ක්‍රියාත්මක කිරීම කෙරෙහි ජනතා සහභාගීත්වය නොමැති වීම, අල්ලස හා දූෂණය ඉහළ යාම, රාජ්‍ය පාලකයින් වගකීමෙන් තොර වීම යනා දී දෑ ය.

                                                             තුන්වන ලෝකයේ රටවල් මුහුණ දී ඇති මෙම අර්බුදයෙන් ගොඩ ඒමට නම් යහපාලනය පිළිබඳ සංකල්පය ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වුණ එකම විසඳුම බවට පත් වේ. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහනින්(UNDP), ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ට්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය හා සංවර්ධනය සඳහා දායක වන වෙනත් ආයතන විසින් ද යහපාලනය පිලිබඳ සංකල්පය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරනු ලැබී ය. ආණ්ඩුකරණ ක්‍රියාවලියට සක්‍රීය ජනතා සහභාගීත්වය (Active People’s Participation) ලබා ගැනීම වැදගත් යහපාලන මූලධර්ම භාවිතාවක් බව අවධාරණය කරන ජාත්‍යන්තර සංවිධාන දක්වයි

මෙම සංකල්පය මඟින් අවධාරණය කරන මූලික කරුණු කීපයකි.

 

  1. i.සහභාගීත්වය

               මෙයින් අදහස් කරන්නේ රාජ්‍ය සම්පාදනයේ දී හා ක්‍රියාවට නැංවීමේ දී ජනතා සහභාගීත්වය වර්ධනය කළ යුතු අතර වෙනත් ආකාරයකින් දක්වන්නේ නම් සහභාගීත් ව සංවර්ධන ක්‍රියාදාමයන් වඩාත් ශක්තිමත් කළ යුතු ය. මෙහි දී ජනතාව පමණක් නො ව සිවිල් සංවිධාන වලට ද විශේෂයෙන් ම රාජ්‍ය නොවන සංවිධාන වලට ද සක්‍රීය ක්‍රියාදාමයක් ඉටු කිරීමට අවස්ථාව දිය යුතු ය. මෙය කළ හැක්කේ මධ්‍යමාණ්ඩුවේ බලය විමධ්‍යගත්‍කරණය කිරීම මගින් පළාත් පාලන ආයතන ශක්තිමත් කොට ඒවායේ ජනතා සහභාගීත්වය පුළුල් කිරීම තුලිණි.

 

  1. ii.නීතියේ ආධිපත්‍යය

               යහපාලනයේ අතවශ්‍ය කොන්දේසියක් ලෙස නීතියේ ආධිපත්‍යය සංකල්පය හැඳින් වේ. නීතියට මිනිසුන් ගරු කිරීමට හා අවනත වීමට පෙළඹෙන්නේ සියළු දෙනා ම විසින් නීතියේ උත්තරීතර බව පිළිගන්නේ නම් පමණි. නීතිය ඉදිරියේ සියළු දෙනා ම සමාන වනවා ය සහ නීතියේ සමාන ආරක්ෂාව සමාන අයුරින් සියල්ලන්ට ම හිමි වනවා ය යන විශ්වාසය මිනිසුන් තුළ ඇති වන්නේ නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක වන්නේ නම් පමණි. ඒ සඳහා අධිකරණයේ ස්වාධීනත්වය ද අත්‍යවශ්‍ය වේ.

 

      iii.   වගකීම

               මෙයින් අදහස් කරන්නේ රාජ්‍ය පාලන බලතල ක්‍රියාවට නංවන අය ජනතාවට වග කිව යුතු බව ය. එසේ නෙවුන හොත් ඔවුන් ඒකාධිපතියන් බවට පත් වීම වැලැක්විය නොහැකිය. එම තත්වය පාලනය කිරීමට නම් ඔවුන් ජනතාවට තම කටයුතු සම්බන්ධයෙන් වග කිව යුතු කොටසක් බවට පත් කළ යුතුය. එසේ ජනතාවට වගකීමේ තත්වයට පාලකයින් පත් කළ විට නැවත ධූරය දැරීමේ ඇති අවශ්‍යතාවය නිසාවෙන් ඔවුන් ජනතාවට නිසි සේවයක් ඉටු කරන බව විචාරකයින් පෙන්වා දෙයි.

     iv.විනිවිදභාවය

               රාජ්‍ය මුදල් විය පැහැදම් කරන ආකාරය විවෘත භාවයකින් යුක්ත ව කළ යුතු ය යන්න මෙයින් අදහස් වේ. එනම් රාජ්‍ය විය පැහැදම් පිළිබඳ ජනතාවට දැන ගැනීමය ඇති අයිතිය හා ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමට ඇති අයිතිය එමගින් අවධාරණය කෙරේ. මන්ද රටක මහජන මුදල් පාලනය කරනු ලබන පාලකයින් හුදෙක් තම සුඛ විහරණය සඳහා පමණක් කටයුතු කරයිනම් එමගින් සිඳුවන්නේ රට ආර්ථික වශයෙන් අස්ථාවර වීමයි. එම අස්ථාවර වීම වැළැක්වීම සඳහා විනිවිද භාවය නැමති සංකල්පය යහපාලන වාදීහු අවධාරණය කරයි.

    v.ප්‍රතිචාරාත්මක බව

               මෙයින් අදහස් කරන්නේ ජනතා අවශ්‍යතාවයන් ට පාලකයින් විසින් ඇහුම් කන් දීම, සැලකිල්ලට ගැනීම හා හැකිතාක් දුරට ඒ සෑම අදහසක් ම නියෝජනය වන පරිදි අවසාන ප්‍රතිපත්ති සම්පාදනය කිරීම හා ක්‍රියාවට නැංවීමයි. සැබෑලෙසම ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී නියෝජනයක් මගින් තම පාලකයින් තෝරා පත්කර ගනු ලබන්නේ ඔවුන් තමන්ට නිදහස්ව හා සාමකාමීව ජීවත් වීමට අවශ්‍ය කටයුතු ඉටුකර දෙනු ලබන්නේය යන විශ්වාසය මතය. එම නිසා පාලකයින් තම යටත් වැසියාගේ සුඛ විහරණය සාධනය කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය

   vi.කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය

               සම්පත් කාර්යක්ෂම ව හා ඵලදායී අයුරින් භාවිතයට ගැනීම මෙයින් අදහස් වේ. වෙනත් ආකාරයකට දක්වන්නේ නම් සම්පත් අපතේ යාම වළක්වා ගැනීමයි. තවද මේ තුළ සම්පත් එක් පුද්ගලයෙකු අත ඒකරාශී වීම වැලැක්වීම හා එක් කොටසකට පමණක් සම්පත් පරිභෝජනයට හිමිවීම ප්‍රතික්ෂේප කෙරේ.

 

    vii.   සහමිතිකභාවය

               සියළු දෙනාගේ ම අදහස් වලට ඇහුම් කන් දීම, සැළකිල්ලට ගැනීම සහ හැකිතාක් දුරට සෑම අදහසක් ම නියෝජනය වන පරිදි අවසාන ප්‍රතිපත්ති සම්පාදනය කිරීම හා ක්‍රියාවට නැඟීම මෙයින් අදහස් කෙරේ. එසේ සම්පාදනය කරන ප්‍රතිපත්ති තුළ සැබෑ මහජන මතයක් නිරූපනය වන අතර ජනාතා අභිමතය ප්‍රතිපත්ති තුලින් මනාව ගම්‍ය මාන වේ. මෙය යහපාලන ක්‍රමයක අනිවාර්ය අංගයක් ලෙස විචාරකයන් දක්වයි.

 

    viii.   සාධාරණත්වය

               සමාජ ධනය සාධාරණ අයුරින් සියළු දෙනා අතර බෙදා හැරීමට කටයුතු කිරීම මෙයින් අදහස් කෙරේ.

               සමස්තයක් ලෙස ගත් විට යහපාලනයෙන් අදහස් කෙරෙන්නේ වංචාව හා දූෂණය නැති කිරීමයි. සුළු ජන කොටස් වලට ඇහුම් කන් දී සාධාරණය ඉටු කිරීමයි. වඩාත් පුළුල් ජනතා සහභාගිත්වයක් සහාතව ආර්ථික සංවර්ධනය වේගවත් කරමින් ජනතා සුභ සාධනය ඉහළ නැංවීමයි.

 





උසස්පෙළ - දේශපාලන_විද්‍යාව
දේශපාලන ආයතන.. දේශපාලන විද්‍යාවේ විෂය ක්ෂේත්‍රය තුළ දක්නට ලැබෙන ඉතාම වැදගත් ආයතනයක් ලෙස දේශපාලන ආයතන හඳුන්වා දිය හැක.  දේශපාලන ආයතනයක් යනුවෙන්  අදහස් කරන්නේ "දේශපාලන ක්‍රියාවලිය හා සම්බන්ධ වන ආයතනය" දේශපාලන විද්‍යාව පමණක් නොව අනෙකුත් සමාජ විද්...
උසස්පෙළ - දේශපාලන_විද්‍යාව
       දේශපාලන න්‍යාය   දේශපාලන විද්‍යාව විශය ක්ෂේත්‍රය  තුළ දක්නට ලැබෙන ඉතාම වැදගත් සාධකයක් ලෙස දේශපාලන  න්‍යාය දැක්විය හැකිය.  දේශපාලන න්‍යාය යනුවෙන් අදහස් කරන්නේ "සමාජයේ සිදුවන සංසිද්ධි  සිදු වන්න...
උසස්පෙළ - දේශපාලන_විද්‍යාව
දේශපාලන විද්‍යාව  විෂය කේෂ්ත්‍රය තුළ දක්නට ලැබෙන ඉතා වැදගත් අංගයක් ලෙස දේශපාලන මතවාද පෙන්වා දිය හැකිය.  දේශපාලන මතවාදයක් යනුවෙන් අදහස් කරන්නේ සමාජයේ දේශපාලනයට බලපෑම් කරන ,දේශපාලන ක්‍රියාකාරීත්වයට හා ගමනට මඟ පෙන්වන සමාජයේ විශාල ජන කොට්ඨාසයක් ආකර්ශනය...
උසස්පෙළ - දේශපාලන_විද්‍යාව
  දේශපාලන විද්‍යාව ලොව ඇති අනුග්‍රහය තම සමාජ විද්‍යාව වේ .එය  සෑම සමාජ ක්‍රමයකම ව්‍යාප්ත වී පුළුල් විෂයයක් වේ . දේශපාලන විද්‍යාව ආරම්භ වන්නේ ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේදී ය.  එතැන් සිට මේ දක්වාම දේශපාලන විද්‍යාව  ...
උසස්පෙළ - දේශපාලන_විද්‍යාව
රාජ්‍යයේ උපත රාජ්‍යය බිහි වූයේ කෙසේ ද යන්න පිළිබඳ ව ඉදිරිපත් වූ මතවාද රාශියක් දේශපාලන විද්‍යාව තුල දැකිය හැක. එසේ ම මෙම මතවාද එකිනෙකින් වෙනස් ද වේ. ඒ ඒ දාර්ශනිකයන්ගේ ගුරු කුලය තමන්ට ආවේණික දෘෂ්ටි කෝණයකින් රාජ්‍යයේ ආරම්භය දෙස බලා තිබීම මෙයට හේතුව වේ. සමහ...
උසස්පෙළ - දේශපාලන_විද්‍යාව
දේශපාලන පක්ෂ වර්ග                                    ♠ කේඩර පක්ෂ හා බහු ඡන පදනමක් සහිත පක්ෂ   මෙහි පක්ෂ වර්ග දෙකක් දැකගත හැකිය. එනම්,     01) කේඩ...
උසස්පෙළ - දේශපාලන_විද්‍යාව
04.ස්වාධිපත්‍යය • සමාජයේ කිසිදු සංවිධානයකට හිමිනොවන උත්තරීතර හා ශ්‍රෙෂ්ඨ බලයයි. • දේශ සීමාව තුළ පවතින සෙසු සියලු ම සංවිධාන මෙම බලයට යටත් විය යුතුය. • මෙය කොටස් 02 කට බෙදිය හැක        01.අභ්‍යන්තර ස්වාධිපත්‍යය  ...
උසස්පෙළ - දේශපාලන_විද්‍යාව
ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමය ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමයේ විශේෂ ලක්ෂණ අපට හඳුනාගත හැකිය. ඒ අනුව ශ්‍රී ලංකාවේ පවතිනුයේ ප්‍රධාන පක්ෂ දෙකක්ද, සුළු පක්ෂ බොහෝ ගණනක්ද සහිත බහු පක්ෂ ක්‍රමයකි. මැතිවරණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී සිටයත් එව...
උසස්පෙළ - දේශපාලන_විද්‍යාව
13,17,18,  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වල පසුබිම හා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යුහයට සිඳු කළ වෙනස්කම් හා එමගින් සිඳු වූ බලපෑම. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය.  දෙවන ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට 1987 වසරේ දී 13 වන ආ...
උසස්පෙළ - දේශපාලන_විද්‍යාව
රාජ්‍ය සේවා කොමිෂන් සභාව. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ඓතිහාසික පසුබිම. ශ්‍රී ලංකාව, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිතයක්ව පැවති සමයේ දී, වර්ෂ 1946 මැයි මස 15 දිනැති ලංකා (ආණ්ඩුක්‍රම) රාජාඥාව මගින් ප්‍රථම රාජ්‍ය සේවා කොමිෂන් සභාව ස්ථා...
උසස්පෙළ - දේශපාලන_විද්‍යාව
  පුරවැසියා සහ පුරවැසිභාවය පිලිබඳ ගැටලුව   ‘පුරවැසියා’ සහ ‘පුරවැසිභාවය’ යනු අපේ එදිනෙදා දේශපාලන ව්‍යවහාරයේ මෙන්ම දේශපාලන විද්‍යාවේත්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීතියේත් කේන්ද්‍රීය ලෙස මතුවන සහ එකිනෙකට බැඳුනු සංකල්...
උසස්පෙළ - දේශපාලන_විද්‍යාව
දේශපාලන විද්‍යාවේ අධ්‍යන ක්‍රම දේශපාලන විද්‍යාව ස්වාධීන සමාජ විද්‍යාවක් ලෙස අධ්‍යයනය කිරීම ආරම්භ වී වසර 3000ක් පමණ ගත වී ඇතත් විධිමත් අධ්‍යයන ක්‍රමයක් සොයා ගැනීම කෙරෙහි අවධානය යොමු වන්නේ 19 වන සියවසේ ආරම්භයේ දී ය. මේ සම්බන්ධව ආරම්භක අවස්...
උසස්පෙළ - දේශපාලන_විද්‍යාව
දේශපාලන විද්‍යාව අධ්‍යයනය කරන විධි ක්‍රම  දේශපාලන විද්‍යාව සමාජ විද්‍යාවක් වන බැවින් එය අධ්‍යයනය කිරීමට භාවිත කරනුයේ සමාජ විද්‍යාවන් අධ්‍යයනය කරන විධි ක්‍රම යි. එනම් සමාජ විද්‍යාවක් ලෙස දේශපාලන විද්‍යාව සමස්ථ සමාජයම විද්...
උසස්පෙළ - දේශපාලන_විද්‍යාව
දේශපාලන විද්‍යාවේ විෂය ක්ෂේත්‍රය  දේශපාලන විද්‍යාව පිළිබඳව නිශ්චිත අර්ථකථනයක් අද වන තුරු ඉදිරිපත් වී නොමැත. මන්දයත් දේශපාලන විද්‍යාව සමාජීය විද්‍යාවක් වන බැවිනි. සමාජ විද්‍යාවන් තුළින් මිනිස් සමාජයේ විවිධ වු පැතිකඩ අධ්‍යයනය කරයි. ඒ අනුව...
උසස්පෙළ - දේශපාලන_විද්‍යාව
දේශපාලන විද්‍යාවේ මූලිකාංග දේශපාලන විද්‍යාව සම්බන්ධයෙන් පොදු අර්ථකථනයක් දිය නොහැක. එය රාජ්‍ය පාලනය පිළිබඳ කලාව ලෙසට ද දේශපාලන බලය පිළිබඳ අධ්‍යයනය කරන විෂය ලෙසට ද මූලික වශයෙන් සම්භාව්‍ය අර්ථදැක්වීම් ද්විත්වයකි. පසුකාලීනව දේශපාලන විද්‍යාව යනු රාජ්...
උසස්පෙළ - දේශපාලන_විද්‍යාව
ප්‍රජාතන්ත්‍රවාදය හා අයිතිවාසිකම්. ප්‍රජාතන්ත්‍රවාදය යනු යන වචනය ලොව බොහෝ රටවල අද සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින වචනයක් වී ඇත.නූතනයේ බොහෝ ආණ්ඩුක්‍රම ගොඩනගා තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම පදනම් කරගෙන ය.එබැවින් දේශපාලන විද්‍යාව ...
උසස්පෙළ - දේශපාලන_විද්‍යාව
ඩොනමෝර් ආණ්ඩු කමය  රී ලංකාවේ බ්රිතාන්ය පාලනය තුළ ඇති වූ වැදගත් ආණ්ඩුක්‍රම ඩොෝර් ආණ්ඩු ක්‍රමය ඒත් දැන් මම තිස්සේ කේසිට එතැනම 46 දක්වා ක්‍රියාත්මක වූ මෙම ආණ්ඩු කමය බිහි වීමට ප්‍රධාන කරුණු කිහිපයක් බලපෑවේය.මේවා අධ්‍යනයේ පහසුවට කොටස් දෙකකට යටතෙ වර්...
උසස්පෙළ - දේශපාලන_විද්‍යාව
කෝල්බෘක් ප්‍රතිසංස්කරණ යෙදීමේ මෙරටට හඳුන්වා දුන්  යෝජනා මගින් මෙරට සමාජ ආර්ථික දේශපාලන විශාල වෙනසක් සිදු වන්නට විය.. විශේෂයෙන් මෙරට දේශපාලනය වඩා සමාජ සහ ආර්ථික ක්ෂේත්‍රයේ පරිවර්තනයක් සිදු විය. එම පරිවර්තනීය සාධක මගින් හිතකර මෙන්ම අහිතකර ප්‍රතිපල විඳින්න...
උසස්පෙළ - දේශපාලන_විද්‍යාව
ශ්‍රි ලංකාවේ සටන් විජිත පාලනයේ ස්භාවය..... ශ්‍රි ලංකාව අධිරාජ්‍යවාදී පාලනයන් තුන් ගොල්ලකට යටත් විය.ඒ 1505 දී පෘතුග්‍රිසින්ටත්,1658 දී ලංදේසින්ටත්,1796 දී ඉංග්‍රින්ටත් වශයෙනි.ඉංග්‍රිසින් 1796 දී මුහුදු බල ප්‍රදේශ වල බලය අල්ලාගත් අතර,මෙම ප්&zw...
උසස්පෙළ - දේශපාලන_විද්‍යාව
  ලොව පැසිස්ට් ව්‍යාපාරයේ නැගීම. ඉතාලිය 1915 දී ඉතාලියේ මිලාන් හිදී බෙනිටෝ මුසෝලිනීගේ නායකත්වයෙන් ෆැසීකෝ යන සංවිධානය පිහිටුවා ගත් අතර පසුව එය සටන් කණ්ඩායම (Fighting Band) ලෙස ප්‍රතිසංවිධානගත කරන ලදී. කෙසේ නමුත් මොවුන් හට එකඳු ආසනයක් හෝ ලබා ගැනීමට නොහැකි ...
උසස්පෙළ - දේශපාලන_විද්‍යාව
ලන්දේසීන්ගෙන් මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කර ගැනීමෙන් හා උඩරට යටත් කරගැනීමෙන් පසුව ඉංග්‍රීසින් විසින් පාලන තන්ත්‍රය ඒ ඒ අවස්ථාවන්ට උචිත වන අයුරින් සකස් කරන ලදි. ඉංග්‍රීසින් විසින් හඳුන්වා දෙන ලද එම පාලන ව්‍යුහය පිළිබඳ විමසා බැලීමක් සිදු කිරීමට මෙහිදි අදහ...
උසස්පෙළ - දේශපාලන_විද්‍යාව
යහපාලනය ආර්ථික සම්පත් හා මානව සම්පත් වලින් හිඟයක් නොමැති වුව ද තුන් වන ලෝකයේ රටවල ආර්ථික සංවර්ධනය වීම මන්දගාමී වීම හා සමාජ සාධාරණත්වය බිඳ වැටීම යන ප්‍රශ්න වලට බල පා ඇති හේතු සාධක මොනවාද යන්න පිළිබඳ 1980 දශකයෙන් පසු කාළය තුළ ඇති වන කතිකාවතකින් ඉස්මතු වූ දෙයක් ලෙස ...
උසස්පෙළ - දේශපාලන_විද්‍යාව
අයිතිවාසිකම්             වනචාරී යුගයේ සිට වත්මන් ශිෂ්ට සම්පන්න සමාජය දක්වා ම මිනිසෙකුගේ අවසාන අරමුණ වී ඇත්තේ ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමයි. මෙම අරමුණ ළඟා කර ගැනීම සඳහා “මිනිසා විසින් කාලාන්තරයක් තිස්සේ ආ...
උසස්පෙළ - දේශපාලන_විද්‍යාව
සමාජ වාදය................. 18 වන සියවසේ දෙවන භාගයේදී යුරෝපයේ පැතිරගිය කාර්මික විප්ලවය තුලින් බිහිවූ කාර්මික ධනේශ්වර ක්‍රමය හේතුකොට ගෙන සමාජයේ බහුතර ශ්‍රමිකයන් හෙවත් කම්කරු පංතිය ධනපත් පංතියේ සූරාකෑමට ගොදුරු වීමෙන් ඉතාමත්ම දුෂ්කර ජීවන තත්වයකට පත් වීම පිළිබද සමාජ...
උසස්පෙළ - දේශපාලන_විද්‍යාව
දේශපාලන විද්‍යාව විද්‍යාවක් නොවේ.   “ලලිත කලා අධ්‍යනයකට වැඩි යමක් දේශපාලන විද්‍යාව තුල දක්නට නොමැත”. එංගලන්ත ජාතික එඩ්මන් බර්ක්               සමාජ විද්‍යා හා ස්වාභා...
උසස්පෙළ - දේශපාලන_විද්‍යාව
දේශපාලන විද්‍යවේ අන්තර් විෂයාත්මක ස්වරූපය    දේශපාලන විද්‍යාව වූ කලි මානවයා මුල් කොටගත් මානව කේන්ද්‍රීය විෂය මාලාවක් වන අතර එය හුදකලා විෂයක් නොව ඉතිහාසය, ආර්ථික විද්‍යාව, දර්ශනය, ආචාර විද්‍යාව, නීතිය, සමාජ විද්‍යාව, භූගෝල විද්‍යාව...
උසස්පෙළ - දේශපාලන_විද්‍යාව
  දේශපාලන සමාජානුයෝජනය හෙවත් පුද්ගලයා දේශපාලනය ඉගෙන ගන්නා ආකාරය...........   “මිනිසා දේශපාලන සත්වයෙකි.(Man is a Political Animal)”.                   &nbs...
උසස්පෙළ - දේශපාලන_විද්‍යාව
දේශපාලනය හා දේශපාලන ව්ද්‍යාව             දේශපාලනය යන සංකල්පය ග්‍රීක නගර රාජ්‍යයන් අර්ථවත් කල “Polis” යන පදයෙන් ප්‍රබවය ලබයි. එයින් අදහස් කළේ සමකාලීනව පැවති ග්‍රීක නාගරික රාජ්‍ය ක...
උසස්පෙළ - දේශපාලන_විද්‍යාව
ෆේබියන් සමාජවාදය (Fabian Socialism)           19 වන ශතවර්ශයේ අවසාන කාර්තුවේදී එංගලන්තයේ ඇතිවූ විකාශනාත්මක සමාජවාදයේ (Evolutionary Socialism) ප්‍රධාන මතවාදී දහරාවක් වශයෙන් ෆේබියන් සමාජවාදය හදුන්වා දිය හැක. එමෙන්ම 19 ශතවර...
උසස්පෙළ - දේශපාලන_විද්‍යාව
  ලිබරල් වාදය.................              ඉංග්‍රීසි භාෂාවේ Liberty නම් වූ පදය තුලින් ලිබරල් යන වාග් සංකේතය නිර්මාණය වූ අතර Liberty යන ඉංග්‍රීසි පදයේ සංකේතාත්මක අර්ථය වන්නේ “ නිදහස ”...
උසස්පෙළ - දේශපාලන_විද්‍යාව
මැනින් ඩෙවෝන්ෂර් ප්‍රතිසංස්කරණය - 1924       මැනින් ඩෙවෝන්ෂර් ප්‍රතිසංස්කරණය ලබාදීම විෂයෙහි ප්‍රධානම හේතුව වන්නේ එවකට තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආණ්ඩුකරුගේම ආණ්ඩුවක් බවට චෝදනා කිරීමයි. එසේම ජාතික ව්‍යාපාරය කළ ඉල්ලීම් ප්&...
උසස්පෙළ - දේශපාලන_විද්‍යාව
                                    මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ - 1920.  &nbs...
උසස්පෙළ - දේශපාලන_විද්‍යාව
                                             ...
උසස්පෙළ - දේශපාලන_විද්‍යාව
1833 කෝල්බෘෘක් - කැමරන් ප්‍රතිසංස්කරණ යෝජනා.      බ්‍රිතාන්‍යයින් විසින් 1829 වර්ෂයේදී ලංකාවේ සමාජ ආර්ථික තත්ත්වය පිළිබද මූල්‍ය වාර්තාවක් සකස් කිරීම සදහා විලියම් කෝල්බෘෘක්ගේ ප්‍රධානත්වයෙන් යුතු කොමිසමක් පත්කර එවීය. එයට මෙරට අධිකර...
උසස්පෙළ - දේශපාලන_විද්‍යාව
1833 කෝල්බෘෘක් - කැමරන් ප්‍රතිසංස්කරණ ඇති කිරීමට බලපාන ලද හේතු.       1505දී ශ්‍රී ලංකාව පෘතුගීසි පාලනයට නතු වේ. ඉන්පසු ලංදේසීන් හා ඉංග්‍රීසීන් විසිනුත් ලංකාවේ පාලනය නතුකර ගනී. නමුත් මෙයින් බලවත්ම ආක්‍රමනයක් ගෙන යන්නේ ඉංග්‍රීසින් විසි...
උසස්පෙළ - දේශපාලන_විද්‍යාව
ලංකා ජාතික සංගමය භාවිතා කළ ක්‍රම උපායන් සහ එහි බිදවැටීම.         ලංකාව තුළ ප්‍රථම වතාවට ආගමික, භාෂාත්මක, වාර්ගික ලෙස නොබෙදී එක්වූ සංවිධානයක් ලෙස ලංකා ජාතික සංගමය හැදින්විය හැකිය. ලංකා ජාතික සංගමය බිහිවීමට බලපාන ලද ප්‍රධාන සාධක දෙකකි. එනම...
උසස්පෙළ - දේශපාලන_විද්‍යාව
 ලංකාවේ ජාතික ව්‍යාපාරය බිහිවීම, වර්ධනය සහ එහි ස්වභාවය.        රටක් විදේශ ආධිපත්තියට නතු වී සිටින මොහොතක එයින් මිදීම සදහා ස්වදේශිකයන් තුළ ඇතිවන කැමැත්ත, ජාතික හැගීම ජාතිකත්වය ලෙස අර්ථ දැක්විය හැකිය. මෙම ආධිපත්තියට විරුද්ධව  ගොඩනැගෙන්නා...
උසස්පෙළ - දේශපාලන_විද්‍යාව
වාමාංශික ව්‍යාපාරය මෙරට ජනතාවට සිදුකළ සේවය සහ එහි බිදවැටීම. වාමාංශික ව්‍යාපාරය මෙරට ජනතාවට විශාල සේවයක් සිදුකළේය. එය ආකාර තුනකින් දැක්විය හැකිය. එනම්: ගොවි කම්කරු ජනතාවට සිදුකළ සේවය ජනවාර්ගික එකමුතුකම අධිරාජ්‍යවාදී විරෝධයට පණ පෙවීම  යන කරුණු වේ. &...
උසස්පෙළ - දේශපාලන_විද්‍යාව
ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරය බිහිවීම        ජර්මන් ජාතික විද්‍යාඥයකු වූ කාල් මාක්ස් විසින් ප්‍රථම වතාවට විද්‍යාත්මක සමාජවාදය ලෝකයට ඉදිරිපත් කරන ලදී. නමුත් ඔහුට තනි රටක් ලෙස මෙය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට ...
උසස්පෙළ - දේශපාලන_විද්‍යාව
                       ජනමත විචාරණය යනු ආණ්ඩුව පැනවීමට අදහස් කරන වැදගත් නීතියක් හෝ ප්‍රතිපත්තියක් නැතිනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සදහා ගෙන එන යෝජනාවක් මහජනතාවට ඉදිරිපත් කොට ඒ සදහා ජනතාව...
උසස්පෙළ - දේශපාලන_විද්‍යාව
දේශපාලන විද්‍යාවේ ස්වභාවය 2     දේශපාලන විද්‍යාවේ ස්වභාවය බලය පිළිබඳ හැදෑරීම              දේශපාලන විද්‍යාවේ ස්වභාවය සම්බන්දයෙන් ගොඩනැගී තිබෙන රාජ්‍යය පිළිබඳ මතය ප්‍රතික්ශ...
උසස්පෙළ - දේශපාලන_විද්‍යාව
දේශපාලන විද්‍යාවේ ස්වභාවය 1   දේශපාලන විද්‍යාවේ ස්වභාවය සම්බන්දයෙන් නිෂ්චිත පොදු අදහසක් කිව නොහැකිය.එයට හේතුව වන්නේ දේශපාලන විද්‍යාව සමාජ විද්‍යාවන් ඝණයට අයත් වීමයි.සමාජ විද්‍යාවන් තුළදී අධ්‍යයනය කරනුයේ මිනිසා සම්බන්දයෙනි. මිනිසා නිතර නි...
උසස්පෙළ - දේශපාලන_විද්‍යාව
  ජනතාව ඍජුවම පාලන කටයුතුවලට සහබාගි වූ ඍජු ප්‍රජාතන්ත්‍රවාදය පැවතියේ ග්‍රීසියේ ඇතන්ස් රාජ්‍ය තුළ ක්‍රයාත්මක වූ බවට දිතීයික මට්ටමේ මුලාශ්‍ර වලින් තොරතුරු ලබාගත හැකි ය. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද සංකල්පය ප්‍රබවය ලබන්නේ ඇතන්ස්...
උසස්පෙළ - දේශපාලන_විද්‍යාව
ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන පක්ෂ වැදගත් වන අන්දම ප්‍රජාතාන්ත්‍රවාදී රටක දේශපාලන පක්ෂ තිබීම ඉතාමත් වැදගත් වන අතර  ශ්‍රී ලංකාවේ වර්තමාන්යේ ලියාපදිංචි දේශපාලන පක්ෂ විශාල සංඛ්‍යාවක් පවතී.දේශපාලන  පක්ෂයක් යනු රට ...
උසස්පෙළ - දේශපාලන_විද්‍යාව
ප්‍රජාතන්ත්‍රවාදය   "ප්‍රජාව" යනු මහජනතාවයි තන්ත්‍රය යනු ආණ්ඩුව හෙවත් පාලන ක්‍රමය ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය යනු මහජනතාවගේ ආණ්ඩුව,මහජනතාවගේ පාලන ක්‍රමය යන්න අර්ථ දැක්වේ.ප්‍රජාතන්ත්‍රවාදය සංකල්පය දෙයාකාරයකින් විස්තර කෙරේ. &...
උසස්පෙළ - දේශපාලන_විද්‍යාව
සර්වජන ජන්ද බලය ලැබීමට අවශ්‍ය සුදුසුකම් මොනවාද? ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14 වන පරිච්ජේදයේ ජන්ද ලැබීමට අවශ්‍ය කරුණු විස්තර වේ.ඒවා නම්, ශ්‍රී ලංකීය පුරවසියෙක් විය යුතුය. වයස අවුරුදු 18 සම්පූර්ණ විය යුතුයි. සිහිවිකල් පුද්ගලයකු නොවිය ...
උසස්පෙළ - දේශපාලන_විද්‍යාව
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු කුමක්ද? රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එම රටේ මූලික නීතිය මෙන්ම උත්තරීතර නිතීයද වේ.බොහෝ රට වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලිඛිත ව්‍යවස්ථාවයන්ය.අප රටේ ව්‍යවස්ථාවද ලිඛිත ව්‍යවස්ථාවකි. 1978 දී සම්මත කරන ලද ව්‍යවස්ථාව ...
උසස්පෙළ - දේශපාලන_විද්‍යාව
  නිවැරදි පිළිතුර යටින් ඉරක් අදින්න . 01) දේශපාලන විද්‍යාව හැදෑරීමේ අරමුණක් නොවන්නේ පොදු පුරවැසියකු වීමේ පුහුණුව ලබා ගැනීම රාජ්‍ය තනතුරු සදහා අවශ්‍ය විෂය දැන්ම හා ශිල්ප දැනුම ලබා ගැනීම ආණ්ඩුව හා එහි වැඩකටුතු පිලිබදව දැන ගැනීම දේශපාලන ක්‍රයා...
උසස්පෙළ - දේශපාලන_විද්‍යාව
නියෝජන ක්‍රමයක් යනු:   පුද්ගලයෙක් වෙනුවෙන් හෝ පුද්ගල කණ්ඩායමක් වෙනුවෙන් තවත් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් පෙනී සිටීමේ කාර්යය නියෝජනය යනුවෙන් ඉතා  සරලව හදුන්වාදිය හැක.නියෝජනය පිළිබද සංකල්ප ආකාර 4කින් අර්ථ දක්වයි . එනම් ,   1.විස්තරාත්මක නියෝජන ක්&zw...
Shiran Ranjaya

උසස්පෙළ දේශපාලන විද්‍යාව

අනෙකුත් ලිපි
12-වසර - ජෛව පද්ධති තාක්ෂණවේදය
ශාක ප්රචාරණය ශාක සජිවී නිසා ප්රජනනය මගින් නව පරම්පරා ඇති කරයි.ලිංගික ප්රජනනය මගින් ඇතැම් ශාක පුෂ්පීකරණය ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
ව්යාපාර ගති ලක්ෂණ 1 විකුණුම් හෝ හුවමාරු වීම් සිදු වීම2 භාණ්ඩ හා සේවා ගනුදෙනු සිදු වීම3 ගනුදෙනු අඛණ්ඩ ව සිදු වීම4 ලාභයෙන් අභිපේ්ර්්රරණය වීම5 අවදානමක් තිබීම6 ...

12-වසර - ගිණුම්කරණය
යම් ව්යාපාරයක් පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශව රාශියක් දක්නට ලැබේ. එම පාර්ශවයන්ට තීරණ ගැනීමට එම ව්යාපාරයේ තොරතුරු අවශ්ය වේ. එම පාර්ශවයන්ට අවශ්ය තොරතුරු සන්නිවේදනය කරනු ලබන්නේ ...

7-වසර - ඉතිහාසය
ලෝකයේ පැරණි ශිෂ්ඨාචාර අප ලෝකයේ පැරණි ශිෂ්ඨාචාර බොහොමයක් ඇත නමුත් 7 ශ්රේණිය මෙම පාඩම සදහා එම ශිෂ්ඨාචාර වලින් ප්රධාන ශිෂ්ඨාචාර 2ක් මේ සදහා ඉදිරිපත් කොට ඇත.එනම්, ග්රීක ...

සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
බහු මාධ්ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය 4 වන කොටස HTML (Hyper Text Markup Language) HTML යනු අන්තර්ජාලයේ www (wold wide web) පිටු සැකසීම සඳහා භාවිතා ...

සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
බහු මාධ්ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය 3 වන කොටස මාධ්ය සම්පත් තොරා ගැනීම වෙබ් අඩවියකට ඇතුළත් කිරීම සඳහා විවිධ රූප, ශබ්ද, වීඩියෝ, ...

12-වසර - ජනමාධ්‍ය
සන්නිවේදනයේ මූලිකාංග සන්නිවේදනය තේරුම් ගැනිමටත් එය සාර්ථකව ක්රියාත්මක කිරීමටත් එකි ක්රියාවලියේ අන්තර්ගත මූලිකාංග මොනවාද යන්න පැහැදිලිව අවබෝධ කර ගැනිම අතිශය වැදගත් වූවකි.එසේම එකී අංග ඉහල ගුණත්වයකින් ...

උසස්පෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ආයුබෝවන් මෙම ලිපිය මගින් මම අද ඔබත් සමග බෙදාගන්න යන්නේ Windows පරිගණක සදහා භාවිතා කල හැකි Screen Recorders ගැනයි. මෙහිදී එම Screen Recorder එක මිලදීගත ...

සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
බහු මාධ්ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය 2 වන කොටස සන්ධාරය සංවිධානය (Conect Management) මෙමගින් අදහස් කෙරෙන්නේ වෙබ් අඩවියක් සඳහා තෝරාගත් අන්තර්ගතය ක්රමවත් පිළිවෙළකට පෙළ ...

සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
බහු මාධ්ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය 1 වන කොටස වෙබ් අඩවි භාවිතය (Application of Web Site) වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ අවශ්යතා තොරතුරු සන්නිවේදනය (Information Communication) එනම් අන්තර්ජාල ...