උසස්පෙළ භූගෝල විද්‍යාව Past Papers

උසස්පෙළ භූගෝල විද්‍යාව Syllabus


විෂයට අදාල වෙනත් ලිපි


උසස්පෙළ - භූගෝල_විද්‍යාව
පෘථිවියේ විශාලතම හා වැඩිම ජනගහනයක් ජීවත් වන මහද්වීපය වන්නේ ආසියා මහද්වීපයයි. මෙය පෘථිවියේ නැගෙනහිර හා උතුරු අර්ධගෝලය තුළ පිහිටා ඇත. උතුරින් ආක්ටික් සාගරයෙන් ද, නැඟෙනහිරින් පැසිපික් සාගරයෙන් ද, දකුණෙන් ඉන්දියන් සාගරයෙන් ද, බටහිරින් යුරෝපා මහද්වීපයෙන් ද මායිම්ව ආසියාව පිහ...
උසස්පෙළ - භූගෝල_විද්‍යාව
තෙත් බිම් යනු ස්වභාවිකව හෝ කෘතිම ලෙස හෝ පවතින වගුරු, ගොහොරු වැනි ජලය එකතැන රදා පවතින හෝ මද වශයෙන් ගලායන හෝ කරදිය, මිරිදිය හෝ කිවුල් ජලයෙන් යුක්ත වූ ස්ථානයි. මුහුදු ජලය නම් මීටර් 6 අඩු උසින් යත් තරංග සහිත ස්ථාන මෙම වර්ගයට ඇතුලත් වේ ( ramsar නිර්වචනය ) ප්‍රධාන ත...
උසස්පෙළ - භූගෝල_විද්‍යාව
කඩොලාන පරිසර පද්ධතිය කඩොලාන පරිසර පද්ධති උදම් බලපෑම් තිබෙන සුවිශේෂ වූ පාංශු කලාපයකට ( ලවණතාව වැඩි ) සීමා වේ. කලපු ගංමෝය, ගංඉවුරු, උදම් තීරයන් හා කුඩා දූපත් ආශ්‍රිතව දක්නට ලැබෙන පරිසර පද්ධතියකි. මෙම පරිසරවල දක්නට ලැබෙන ශාක ප්‍රජාව කඩොලාන ශාක ලෙස හදුන්වයි. කඩොලාන...
උසස්පෙළ - භූගෝල_විද්‍යාව
කාර්මීකරණය සංක්‍රමණය ස්වාභාවික වර්ධනය පරිපාලන මායිම වෙනස්වීම ආර්ථික ක්‍රියාකාරකම් ඒකරාශී වීම නගර ගෝලීයකරණය වීම. සංවර්ධනයේ නාගරික අභිනතිය. සේවා සංකීර්ණය කාර්මීකරණය රටක මුළු ජන සංඛ්‍යාවෙන් නාගරික කලාපවලට සිදුවන ජන සංකේන්ද්‍රනය නාගරීකරණයයි. ලෝක...
උසස්පෙළ - භූගෝල_විද්‍යාව
ලෝකයේ ප්‍රමුඛ බහු ජාතික සමාගම් කිහිපයක් මැක්ඩොනල්ඩ්ස් කොකාකෝලා, මොන්සැන්ටෝ LG, වොල්මාර්ට්,    ටාටා මෝටර්ස්,          ඩෙල්, වෝඩෆෝන්,     ස්ටාර්බක්ස්,      &nb...
උසස්පෙළ - භූගෝල_විද්‍යාව
පාරිසරික බලපෑම් බහු ජාතික සමාගම් මගින් අනුගමනය කරන නිෂ්පාදන ක්‍රම ශිල්ප සෑම අවස්ථාවකදීම පරිසර හිතවාදී නොවේ. මව් සමාගමට අයිති රටවල් තම රටට ලාභය අපේක්ෂා කරගෙන නොදියුණු රටවල ස්වභාවික සම්පත් ලබාගෙන තම කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමට යාමෙන් විශාල වශයෙන් පාරිසරික බලපෑම් හ...
උසස්පෙළ - භූගෝල_විද්‍යාව
GPS තාක්ෂණය යනු වර්තමානයේ ගුවන්, නාවික, ගොඩබිම් ප්‍රවාහන කටයුතු අතුළුව බහුවිධ අවශ්‍යාවන් සදහා නිවැරදි ව මග පෙන්වන හා නිවැරදිව නිරපේක්ෂ ස්ථානිය පිහිටීම පෙන්වන රේඩියෝ යාන්ත්‍රික පද්ධතියකි. ( Spse based radian navigation system ) මෙම  පද්ධතියෙ උඩුගුවන් ක...
උසස්පෙළ - භූගෝල_විද්‍යාව
A- නිවර්තන දේශගුණය B - වියළි දේශගුණය C - උණුසුම් සෞම්‍ය දේශගුණය D - හිම සහිත අල්පෝෂණ දේශගුණය E - ධ්‍රැවක දේශගුණය       සංකේතය   උප කොටස   1   Am   නිවර්තන මෝසම් දේශගුණය ...
උසස්පෙළ - භූගෝල_විද්‍යාව
ඉහළ අක්ෂාංශීය ප්‍රදේශවල ආර්ථික සංවර්ධනය සදහා ස්වාභාවික සමිපත්ක් වශයෙන් ග්ලැසියර් භූ දර්ශකය විවිධාකාරයෙන් දායක වී ඇත. ප්ලයින්ටෝසීන ග්ලැසියර් යුගයේ සිට මෙම ක්‍රියාවලියේ ප්‍රතිඵල ලෙස මිනිසාට ආර්ථික වටිනාකම් ලබාදී ඇත. සාරවත් තැනි භූමි ප්‍රදේශ පහළ නිමිනවල අ...
උසස්පෙළ - භූගෝල_විද්‍යාව
1 භූ ව්‍යුහය 2 භූමියේ බෑවුම් වෙනස්වීම හා බෑවුමේ උස වෙනස්වීම. 3 අධික වර්ෂාපතනය හා වර්ෂාතනයේ තීව්‍රතාවය. 4 භූ කම්පන, භූමි කම්පා, අකුණු සහ ගිගුරුම්. 5 රසායනික හෝ භෞතික වශයෙන් පාෂාණ ජීර්ණ වී පාංශූ ස්ථරයෙහි සමබරතාවය වෙනස්වීම. 6 භූගත ජල ගලනයේ වෙනස්වීම්. 7 ග්ලැසි...
උසස්පෙළ - භූගෝල_විද්‍යාව
  මුහුදුදඹ මුහුදුගුහා මුහුදුකුළු මුහුදු ආරුක්කු බොකු ශිර්ෂ බිම් ඝර්ෂණ තන්තු වා සිදුරු තරංග ඛාදනයේ දී ක්‍රියාවලි තුනක් හදුනාගත හැකිය. එනම් ද්‍රව ක්‍රියාව, සංඝර්ෂණය සහ උල්ලෙඛය හෙවත් ඝර්ෂණය වේ. මෙම ක්‍රියාවලි මගින් වෙරළ දිගේ පිහි...
උසස්පෙළ - භූගෝල_විද්‍යාව
වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ වෙරළ පරිසර පද්ධතිය ශීඝ්‍රයෙන් අවක්‍රමණය වීමට පටන්ගෙන ඇත. මේ සදහා ස්වාභාවික හා මානව සාධක යන අංශ දෙකම බලපා තිබේ. ස්වාභාවික සාධක යටතේ ශීඝ්‍ර වෙරළ ඛාදනය හා සුනාමි බලපෑම දැක්විය හැකිය. වෙරළ ඛාදනය.  දේශගුණික හා කාලගුණික හේතු...
උසස්පෙළ - භූගෝල_විද්‍යාව
අධික බරින් හා පීඩනයෙන් යුත් ග්ලැසියර් තල භූ තලය මත ගැලීමේ දී එහි උෂ්ණත්වය ඉහළ ගොස් දියවීම ඇරඹී ගුරුත්ව බලය නිසා ගැලීම සිදුවේ. බොහෝ විට මෙම ගැලීම පියවි ඇසට නොපෙනෙන තරම් හිමින් සිදුවේ. සමහර විට දිනකට සෙන්ටිමීටර් කිපයක් පමණ ගැලීම සිදුවේ. නමුත් ගිම්හාන සෘතුවේ දී ගැලීම වේගව...
උසස්පෙළ - භූගෝල_විද්‍යාව
  පෘථිවියේ ප්‍රධාන ස්තර 1 කබොල 2 ප්‍රාවරණය 3 පිටත හරය 4 අභ්‍යන්තර හරය කබොල කබොල යනු ඉහළ ප්‍රාවරණයට ඉහළින් ඇති කොටසයි. පෘථිවිය මතුපිට ඉතාමත්  සිහින් හා තුනී ස්ථරය පෘථිවි කබොල වේ. සියල් හා සිමැග් යනුවෙන් මෙම කබොල ස්ථර දෙකකින් යුක්ත...
උසස්පෙළ - භූගෝල_විද්‍යාව
ඩයික ආස්තර ( සිල් ) ලැකොලිත ලැපොලිත ( තලිසෙල ) පාකොලිත බැතොලිත ( නිතලාක්‍රාන්ත ) ඩයික පොළව අභ්‍යන්තරයේ දීම මැග්මා සිසිල් වීමෙන් ඒවා පොළව තුළ පැලුම් හා සිදුරු වල විවිධ හැඩයට තැම්පත් වේ. එයින් ඩයික යනු සිරස්ව ඉහළට විහිදී ගිය අක්‍රාන්ත භූ රූපයකි. ම...
උසස්පෙළ - භූගෝල_විද්‍යාව
කාන්තාර ප්‍රදේශ වල කාලාතුරකින් ඇතිවන අධික වර්ෂාව හේතු කොට ගෙන සමස්ත භූ දර්ශනයම වෙනස්කම් වලට ලක් කර යි. පස නිරාවරණය වී ඇති හෙ යින් වේගවත් වර්ෂාව හේතු වෙන් පාෂාණ සුන් බුන් සියල්ලම ගසාගෙන යයි. කදු මුදුන් වල සිට පහළට රූරා එන පාෂාණ කැබලි , බොරළු හා වැලි යනාදිය මේ සම...
උසස්පෙළ - භූගෝල_විද්‍යාව
  ශූෂ්ක ප්‍රදේශ වල ඛාදනය නිසා නිර්මාණය වන භූ රූප. යාඩැම් සොයිගම වාමටකැට ඉන්සෙල්බර්ග් අපහරන ද්‍රෝණි මේඝාව සහ බියුටිය යාඩැම් කාන්තාර ප්‍රදේශ වල සුළං හමන දිශාවට මුහුණලා පිහිටන පාෂාණ ස්කන්ධයක් සුළං වල ඝර්ෂණයෙන් ඛාදනය වීමේ දි මෘදු කොටස්...
උසස්පෙළ - භූගෝල_විද්‍යාව
  1 ලාවා කේතු 2 ලාවා අළු කේ‍තු 3 සංයුත්ත ලාවා අළු කේතු 4 කලදේරාව 5 ලාවා පුපුරු කේතු 6 කැදලි ගැසුනු කල්දේරාව 7 යමහල් මුඛ විල 8 උණු දිය උල්පත් 9 ගී සර ලාවා කේතු විදාරණය වන ලාවා මුඛය වටා තැම්පත් වී සිසිල් වී මෙන් නිර්මාණය වන කේතුවක හැඩය ගත් ...
උසස්පෙළ - භූගෝල_විද්‍යාව
                                              සුළ...
උසස්පෙළ - භූගෝල_විද්‍යාව
  සමමිතික නැම්ම.(සාමාන්‍ය නැමි ) දෙපසින් ලැබෙන පීඩන බලයන් සමාන වූ විට සහ පාෂාණ ස්ථරයන්ගේ ඒකීයත්වයක් ඇති වූ විට මෙ බඳු භූ රූපයක් සෑදේ. නැමි අක්ෂයන්ගේ දෙපස සෑදෙන බෑවුම් කෝණ වල සමාන බවක් දැකිය හැකි නිසා සමමිතික බෑවුම් යන්න යෙදේ. ද්විමාන වර්ණ රූපය දක්වන්නේ සමම...
උසස්පෙළ - භූගෝල_විද්‍යාව
ගංගාවක් ගාලායාමේ දී ගංගා පත්ළ දෙපස මෙන් ම නිම්නයදෙපස ද විවිධ වර්ගයේ භූ රූප නිර්මාණය වෙයි. මුල් දිය පහර වලින් කුඩා නිම්න ලක්ෂණ ඇති වෙයි. ඒවා හදුනා ලනු ලබන්නේ ඇගිලි නමිනි.එයට වඩා ප්‍රමාණයෙන් විශාල නිම්න කදුකර ලෙස හදුන්වයි.දියත්ත ද දොරුව ද කැනියම ද නිම්න ලක්ණෙ ලෙස වි...
උසස්පෙළ - භූගෝල_විද්‍යාව
  පද්ධතියක් යනු වස්තු හෝ / සහ උප ලක්ෂණ වල ව්‍යුහගත කුලකය කි. එහි ඇති වස්තු හා සහ උප ලක්ෂණ කමක් ද? මෙය උදාරණයක් මගින් පැහැදිළි කළොත් ගංගා පද්ධතියක් ගතහොත් එහි ඇති වස්තු හා උප ලක්ෂණ නම් ගං මළු, පාෂාණ උද්ගත, නිම්න, බෑවුම් ,උස, ගංගා ඕඩය, ආදියයි. මේවා ද්‍රව්...
උසස්පෙළ - භූගෝල_විද්‍යාව
පස නැත්තම් පංශු නිර්මාණය විමට අවශ්‍යය වැදගත් සාධක පහක් අපට හදුනා ගැනීමට හැකිවේ. එනම්, දේශගුණය ඓන්ද්‍රීය ද්‍රව්‍ය මව් පාෂාණීය ද්‍රව්‍ය භූ විෂමතාව කාලය මේ විදිහට අපට එම සාධක හදුනාගෙන නම් කළ හැක. එම සාධක එකින් එක විස්තර කිරීමට භාජනය කළහොත්...
උසස්පෙළ - භූගෝල_විද්‍යාව
හුණුගල් සංකීර්ණයේ පාෂාණ සංයුතිය පිළිබඳ අධ්‍යයනය බඳුන් කිරීමේදී විශේෂයෙන් වයඹ, උතුරු පළාත් වෙරළබඩ තීරුව තුළ තත් හුණුගල් සංකිර්ණයන් පිහිටා ඇත. විශේෂයෙන් අවසාදිත තැන්පතු වශයෙන් හඳුනාගන්නා තත් පාෂාණ කලාපයේ විවිධ පාෂාණ වර්ග දක්නට හැකිය. විශේෂයෙන් තබ්බෝව, ආඩිගම වැනි ප&zwj...
උසස්පෙළ - භූගෝල_විද්‍යාව
උස්බිම් සංකිර්ණය ආශ‍්‍රිතව බහුල වශයෙන් කොණ්ඩලයිට් පාෂාණ විශේෂයෙන් දැක ගත හැකි වනු ලැබේ. මෙහි කාල නිර්ණය පිළිබඳ සඳහන් කිරීමේදී තැපොබෙනියානු ශ්‍රේණීයේ විපරීත පාෂණ වශයෙන් හඳුනා ගන්නා අතර ඉන්දියානු නැගෙනහිර ඝාට්ස් පාෂාණ පද්ධතින් සමඟ සමකාලීන තත්වයක් යටතේ දක්නට හැ...
උසස්පෙළ - භූගෝල_විද්‍යාව
ශ‍්‍රී ලංකාවේ පාෂාණ සංකීර්ණ හා පාෂාණ භූ විද්‍යාත්මක වශයෙන් ශ‍්‍රී ලංකාවේ පාෂාණ ව්‍යුහය දෙස බලන විට මූලික වශයෙන් 90% පමණ අදින් වසර 550 පමණ පෙර යුගයේ එනම් ප‍්‍රාග් කේම්බී‍්‍රය යුගයේ නිර්මාණය වි ඇති බවක් දක්නට හැකිය. එහිදී තත් පාෂා...
උසස්පෙළ - භූගෝල_විද්‍යාව
වෙරළ ඛාදනය නිසා ඇති වන භූ රූප කිහිපයක් තියෙනවා. ඒවා නම් මුහුදු දඹය. මුහුදු ගුහා.හුම්මාන.ආරුක්කුව.මුහුදු කුළ. බොක්ක. මුහුදු දඹය මෙය නිර්මාණය වන්නේ සාමාන්‍ය ඛාදනය නිසායි.වෙරළාසන්න සාගරයෙහි එක්වර ම සිරස්ව නැ‍ඟෙන බෑවුම් කෝණය ඉතාම වැඩි භූ රූපයකි. වෙරළ දිගින් ...
උසස්පෙළ - භූගෝල_විද්‍යාව
භූගෝල විද්‍යාව කෙටි සටහන් උසස් පෙලට අත්වැලක්   *කර්මාන්තයක් යනු අවශ්ෂ්‍ය අමුද්‍රව්‍ය යොදාගෙන ඊට වටිනාකමක් ආරෝපණය වන පරිදි පරිබෝගිකයට උපරිම උපයෝගිතාවක් ලබා දීම  සදහා  බාන්ඩහා සේවා නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියයි.   *කාර්මික ව...
උසස්පෙළ - භූගෝල_විද්‍යාව
භූගෝල විද්‍යාව කෙටි සටහන් උසස් පෙලට අත් වැලක් *ලංකාවේ උපත පිලිබදව කරුණු ඉදිරිපත් කලේ ඇඩම්ස් මහතාය   *හරිතාගාර ආචරණය පාලනය කල හැකි ක්‍රම 1.නැවත පරිහරණය කල හැකි බලශක්ති සම්පත් භාවිත කිරීම 2.කර්මාන්ත ශාලාවල බලශක්තිය කාර්යක්ෂමව භාවිතා කිරීම 3.වන වගාව ...
උසස්පෙළ - භූගෝල_විද්‍යාව
  කෘෂි නිෂ්පාදන වැඩි කිරීම සදහා කෘෂිකාර්මික ශිල්පීය ක්‍රම වල තාක්ෂණික වශයෙන් දියුණුවක් ඇති කල ක්‍රයාවලියක් ලෙස හා ලොව සාගිනි නිවීම සදහා මහත් බලාපොරොත්තු තබා දියත් කළ කෘෂි විප්ලවීය වැඩ සටහන හරිත විප්ලවය ලෙස හැදින්වේ. එහි නිල නාමය වුයේ කෘෂිකාර්මික සංවර්ධනය ස...
උසස්පෙළ - භූගෝල_විද්‍යාව
(උසස් පෙළ සිසුන් සඳහා වැදගත් වෙයි) රැම්සා යනු කුමක්ද එහි කාර්යය සරල ව පැහැදිළි කරන්න. ආනවිලුන්දාව තෙත්බිම කුමන විධියේ පරිසර පද්ධතියක් ද එහි ශාක හා සත්ත්ව ප්‍රජාව ගැන විවරණයක් කරන්න. ආනවිලුන්දාව තෙත්බිම් ප්‍රදේශයේ පාරිසරික වැදගත්කම පැහැදිළි කරන්න.   ...
උසස්පෙළ භූගෝල විද්‍යාව

අනෙකුත් ලිපි
12-වසර - නාට්‍ය හා රංග කලාව
නාට්ය කලාවේ සීමා නාට්ය කලාව වෙනත් කලා මාධ්යන් හා සැසදීමේදී ඊට අවේනික සීමා රැසක් හදුනා ගත හැකිය. නාට්ය හා කතා කලාව කතා කලාව යන්නෙන් 'නවකතාව','කෙට් ...

උසස්පෙළ - රසායන විද්‍යාව
සිදුවන ක්රියාවට අනුව එන්තැල්පි විපර්යාස වර්ග කිරීම 01.සම්මත උත්පාදන එන්තැල්පිය සම්මත අවස්ථාවේ ඇති සංයෝග මවුල එකක් සම්මත අවස්ථාවේ ඇති එහි සංඝටක මූලද්රව්ය වලින් උත්පාදනය කිරීමේදී සිදුවන සිදු ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
රංග රිද්මය (Rythem of Acting ) නාට්ය ප්රෙක්ෂක මනසේ"යථාර්ථයේ මායාව"ගොඩනැගීම බහුතරයක් රංගනයන් මගින් සිදු වෙි. රංග රිද්මය ඊට මනා පිටුබලයක් වෙි.රංග රිද්මය අමතන්නේ ප්රේක්ෂක වින්දනයට හා ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
නාට්ය හා රංග කලාවෙි මුලික සංකල්ප ෴ සමාරෝපය (Impersonation ) ක්ෂණික නිරූපණය(Quick portray) අවස්ථා නිරූපණය(Situation portray ) භූමිකා නිරූපණය(Caractor portray) සමාරෝපය (Impersonation ) පවතින සැබෑ යථා ස්වරූපයෙන් බැහැරව වෙනත් අයෙකුගේ ව්ලිසය ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
අනුකරණය(Imitation) අනුකරණය ,ප්රාග් ඓතිහාසික යුගයේ සිට පැවෙතෙන සහජ මානව ක්රියාවලියකි.මිනිසා විද්යාත්මක, තාර්කික චින්තනයෙන් ලෝකය හැසිරවීමට පටන් ගැනීමට පෙර මිත්යාවෙි දැඩිව එල්බ සිට්යේය. ස්වභාවධර්මයේ වස්තූන්ට හා ක්රියාවන්ට ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
නෘත්ත,නෘත්ය,නාට්ය ඉහත සඳහන් නෘත්ත,නෘත්ය,නාට්ය යන මෙි වචන තුන නාට්ය ශාස්ත්රයේ යේදී ඇත්තේ ඊට ආවෙිණික විශේෂ අර්ථ පදනමි කරගෙනය. මෙ⁣ම වචන තුන සංස්කෘත "නෘත්" ධාතුවෙන් ද එසේත් ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
කලාව "කලාව"යන වචනය කවදත් විවිධ මත පළකරනු ලබන පදයකි.පැරණි බ්රාහ්මණ පඬිවරු කලාව,රසාස්වාදය සඳහා හේතුවන බව කීහ. කලාව(Art) යනු 'කුසලතාව'යි. කලාව පිළිබදව අර්ථ නිරූපනයට වෙහෙස වුවෝ ඒ ...

11-වසර - ඉංග්‍රීසි භාෂාව
මුලින්ම කියන්න ඕන මේක මගේ පළවෙනි අධ්යාපනික ලිපිය අධ්යන පොදු සහතික පත්රයේ දී ලකුණු දහයක ප්රශ්නයක් වන ප්රස්තාර විස්තර කිරීම හෙවත් bar graph බොහෝ ළමුන් උනන්දුවක් ...