Physics - භෞතික විද්‍යාව කෙටි සටහන් - 2 (තුන්වන කොටස)


දෙවන ඒකකය - යාන්ත්‍ර විද්‍යාව ( Mechanics )

තුන්වන කොටස

කාර්යක්ෂමතාවය ( Efficiency )

  • ඒකක නැත.
  • මාන නැත.
  • අදිශ රාශියකි.

කාර්යක්ෂමතාවය = Wout × 100% / Win

 

අයින්ස්ටයින්ගේ ශක්ති ස්කන්ධ සම්බන්ධය ( Einstein's Mass Energy Relation Ship )

  • අයින්ස්ටයින්ගේ පැහැදිලි කිරීම් වලට අනුව ස්කන්ධය යනු ඒකරාශි වූ ශක්තිය යි. සුදුසු යාන්ත්‍රණයක් මගින් ස්කන්ධය විනාශ කළ විට නිදහස් වන ශක්ති ප්‍රමාණය E නම්,

E = mc2

  • මෙහි යෙදෙන C රික්තය තුළදී ආලෝකයේ ප්‍රවේගය 3×108 ms-1 වේ.

 

වෘත්ත චලිතය ( Circular Motion )

අංශුවක් වෘත්තාකාර මාර්ගයක ගමන් කරවීම සඳහා

  • ස්පර්ශකයේ දිශාවට ප්‍රවේගයක් ලබා දිය යුතුය.
  • කේන්ද්‍රය දෙසට සම්ප්‍රයුක්ත බලයක් පවත්වා ගත යුතුයි.

 

කෝණික විස්ථාපනය ( Angular Displacement )

  • ඒකක - rad
  • මාන නැත.
  • අදිශ රාශියකි.

 

කෝණික විස්ථාපන වෙනස,

  • ඒකක - rad
  • මාන නැත.
  • දෛශික රාශියකි.

විස්ථාපන වෙනස (θ) = θපසු - θපෙර

 

කෝණික ප්‍රවේගය ( Angular Velocity )

  • ඒකක - rads-1
  • මාන - T-1
  • දෛශික රාශියකි. (වෘත්තයේ තලයට ලම්බකව තලය තුලට හෝ ඉන් ඉවතට.)

 

ආවර්ත කාලය ( Periodic Time )

  • නියත කෝණික ප්‍රවේගයකින් වෘත්තාකාර මාර්ගයක ගමන් කරන අංශුවක් සම්පූර්ණ වටයක් ගෙවා නිම කිරීමට ගත කරන කාලය ආවර්ත කාලය ලෙස හඳුන්වයි.

T = 2π / ω

 

සංඛ්‍යාතය ( Frequency )

නියත කෝණික ප්‍රවේගයකින් වෘත්තාකාර මාර්ගයක ගමන් කරන අංශුවක් තත්පර 1කදී ගෙවා යන වට ගණන සංඛ්‍යාතය ලෙස හදුන්වයි.

  • ඒකක - S-1, Hz, ω = 2πf
  • මාන - T-1
  • අදිශ රාශියකි.

 

කෝණික ත්වරණය ( Angular Acceleration )

  • ඒකක - rads-2
  • මාන - T-2
  • දෛශික රාශියකි. (වෘත්තයේ තලයට ලම්බකව පවතී.)

යම් මොහොතකදී ත්වරණය යනු අරීය ත්වරණයේත් ස්පර්ශීය ත්වරණයේත් සම්ප්‍රයුක්තය වේ.

α = Δω / Δt

ω = ω+ αt

θ = (ω0 + ω) t / 2

θ = ω0t + (αt2 / 2 )

ω2 = ω02 + 2αθ

ω0 - ආරම්භක කෝණික ප්‍රවේගය

ω - අවසාන කෝණික ප්‍රවේගය

α - කෝණික ත්වරණය

θ - කෝණික විස්ථාපනය

t - කාලය

 

අරීය ත්වරණය ( Radial Acceleration )

ar = vω

a= Rω2

a= v2 / R

v - රේඛීය ප්‍රවේගය

ω - කෝණික ප්‍රවේගය

R - අරය

 

වෘත්ත චලිතය හා උත්තාරණ චලිතය ( Mean Angular Velocity )

ω = (ω0 + ω) / 2

ω = (θ123+...) / (t1+t2+t3+...)

 

භ්‍රමණ චලිතය ( Rotational Motion )

  • දෘඩ වස්තුවක් යම් අක්ෂයක් වටා භ්‍රමණය වන විට එම අක්ෂය භ්‍රමණ අක්ෂය ලෙස හඳුන්වයි. භ්‍රමණ අක්ෂයට ලම්භක තලය භ්‍රමණ තලය ලෙස හඳුන්වයි.

 

අවස්ථිති ඝූර්ණය ( Moment Of Inertia )

  • ඒකක - kgm2
  • මාන - ML2
  • අදිශ රාශියකි.

I = Σ mr2

 

  1. අංශුවක   I = mr2
  2. වෘත්ත වළල්ලක   I = mr2
  3. වෘත්ත ආස්තරයක    I = mr2 / 2
  4. සිලින්ඩරාකාර කබොලක    I = mr2
  5. ඝන සිලින්ඩරයක    I = mr/ 2
  6. ගෝලීය කබොලක    I = 2mr2 / 3
  7. ඝන ගෝලයක    I = 2mr2 / 5
  8. ඍජු දණ්ඩක    I = ml2 / 12
  9. ඍජු දණ්ඩක    I = ml/ 3
  10. දොරක    I = ma2 / 3

 

  • සංයුක්තයක් යම් අක්ෂයක් වටා භ්‍රමණය වන විට භ්‍රමණ අක්ෂය වටා සංයුත්තයේ අවස්ථිති ඝූර්ණය, භ්‍රමණ අක්ෂය වටා එක් එක් වස්තුව ඇති කරන අවස්ථිති ඝූර්ණයන්ගේ එකතුවට සමාන වේ.

 

කෝණික ගම්‍යතාව ( Angular Momentum )

  • ඒකක - kgm2rads-1
  • මාන - ML2T-1
  • දෛශික රාශියකි. (භ්‍රමණ අක්ෂය ඔස්සේ පවතී.)

L = Iω

  • දෘඪ වස්තුවක් භ්‍රමණය වන විට භ්‍රමණ අක්ෂය වටා එක් එක් අංශුවේ රේඛීය ගම්‍යතා ඝූර්ණය සොයා ඒවා සියල්ල එකතු කිරීමෙන් ද භ්‍රමණ අක්ෂය වටා කෝණික ගම්‍යතාවය ලබාගත හැකිය.

 

කෝණික ගම්‍යතා සංස්ථිති නියමය...

භ්‍රමණය වන වස්තුවක් හෝ පද්ධතියක් මත සම්ප්‍රයුක්ත ව්‍යාවර්තයක් ක්‍රියා නොකරන දිශාවට ඇති සම්ප්‍රයුක්ත කෝණික ගම්‍යතාවය සංස්ථිතික වේ.

  • මෙයින් අදහස් වන්නේ සම්ප්‍රයුක්ත කෝණික ගම්‍යතාවය වෙනස් නොවන බවයි. පද්ධතියේ ඇති එක් වස්තුවක කෝණික ගම්‍යතාව වැඩි වී අනෙකෙහි ඒ හා සමාන ප්‍රමාණයකින් අඩුවී සම්ප්‍රයුක්තය වෙනස් නොවී තිබිය හැක.

 

භ්‍රමණ චාලක ශක්තිය ( Rotational Kinetic Energy )

E = Iω/ 2

E = Lω / 2

E = L/ 2I

  • ලිස්සීමකින් තොරව පෙරලෙන වස්තුවක උත්තාරණ චාලක ශක්තිය අවස්ථිති ඝූර්ණයේ සංගුණකයෙන් ගුණ කළ විට භ්‍රමණ චාලක ශක්තිය ලැබේ.

 

ව්‍යාවර්තය ( Torque )

  • ඒකක - Nm
  • මාන - ML2T-2
  • දෛශික රාශියකි

τ = Iα

τ - ව්‍යාවර්තය

I - අවස්ථිති ඝූර්ණය

α - කෝණික ත්වරණය

 

ව්‍යාවර්තයක් මගින් කරනු ලබන කාර්යය ( Work Done By Torque )

ω = τθ

  • කුමන සූත්‍රයක් මගින් ගණනය කල ද කාර්යයේ SI ඒකක J වේ.

 

ක්ෂමතාවය ( Power )

P = කාර්යය (W) / කාලය (t)

P = ව්‍යාවර්තය (τ) × කෝණික ප්‍රවේගය (ω)

 

 දෙවන ඒකකයේ දෙවන කොටසට පිවිසීමට ක්ලික් කරන්න. ⇐

 දෙවන ඒකකයේ හතරවන කොටසට පිවිසීමට ක්ලික් කරන්න. ⇐

.. Sithija Ranasingha ..

https://horizonsl.blogspot.com

sithija1996design@gmail.com





උසස්පෙළ - භෞතික_විද්‍යාව
දෙවන ඒකකය - යාන්ත්‍ර විද්‍යාව ( Mechanics ) හතරවන කොටස - අවසන් කොටස තරල යාන්ත්‍ර විද්‍යාව ( Fluid Mechanics ) ද්‍රව සහ වායු යන දෙවර්ගයම පොදුවේ හඳුන්වනු ලබන්නේ තරල යන නමිනි.   ඝනත්වය ( Density ) ඒකක - kgm-3 මාන - ML-3 අදිශ රාශියකි. ...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
දෙවන ඒකකය - යාන්ත්‍ර විද්‍යාව ( Mechanics ) තුන්වන කොටස කාර්යක්ෂමතාවය ( Efficiency ) ඒකක නැත. මාන නැත. අදිශ රාශියකි. කාර්යක්ෂමතාවය = Wout × 100% / Win   අයින්ස්ටයින්ගේ ශක්ති ස්කන්ධ සම්බන්ධය ( Einstein's Mass Energy Relation Ship ) ...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
දෙවන ඒකකය - යාන්ත්‍ර විද්‍යාව ( Mechanics ) දෙවන කොටස බල යුග්මය ( Couple Of Force ) විශාලත්ව සමාන, සමාන්තර, අභිදිශාවෙන් ප්‍රතිවිරුද්ධ එකම ක්‍රියා රේඛාවේ නොපිහිටන බල දෙකක් බල යුග්මයක් ලෙස හඳුන්වයි. බල යුග්මයක සම්ප්‍රයුක්තය සෑම විටම ශුන්‍ය වේ...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
දෙවන ඒකකය - යාන්ත්‍ර විද්‍යාව ( Mechanics ) පළමු කොටස විස්ථාපනය ( Dislacement ) තෝරාගත් අනුබද්ධ ලක්ෂයක සිට සලකනු ලබන වස්තුවට ඇති සරල රේඛීය දුර එම මොහොතේදී එම වස්තුවේ විස්ථාපනය වේ. ඒකක - m මාන - L දෛශික රාශියකි විස්ථාපන වෙනස (s) = d පසු - d පෙර  ...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
පළමු ඒකකය - මිනුම් ( MEASUREMENTS )   භෞතික රාශී (Physical Quantities) සෘජුව හෝ වක්‍ර ආකාරයට රාශියකට ප්‍රමාණය නිශ්චිතව ප්‍රකාශ කළ හැකි නම් එය භෞතික රාශියක් ලෙස හඳුන්වයි. මූලික භෞතික රාශි 7කි. එනම් දිග, ස්කන්ධය, කාලය, තාපගතික උෂ්ණත්වය, විද්‍යුත...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
~ හරිම සරල සිද්දින් මත දිග හැරෙන මහා පෙරලි කාර කතන්දරය ~ 1 සාපේක්ෂතා වාදය පටන්ගැන්ම 1.1 මුලින්ම සාපේක්ෂතා වාදය ගැන ලොකයට කියන්නෙ ගැලිලියෝ ගැලලි (Galileo Galilei),   ගැලිලියො ගැලලි කියන්නෙ සමාජයෙක් කොන් කරපු පුද්ගලයෙක්!. මොකද මෙයා තමයි විද්‍යා...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
දෝලන හා තරංග සරල අනුවර්තීය චලිතය යම් අංශුවක් යම් ලක්ෂයක් වටා දෙපසට චලිත වේනම් එය අනුවර්තීය චලිතයක් නම් වේ. අංශුවකට මේ ආකාරයෙන් අනුවර්තීය චලිතයක් සිදු කිරීමටනම් එම මධ්‍යස්ථ පිහිටුම දෙසට යොමු වූ බලයක් දිගටම ක්‍රියාත්මක විය යුතුය. මෙහිදී මෙම වස්තුව මත ක්‍ර...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
පදාර්ථ හා විකිරණ ඝන ද්‍රව හෝ වායු වැනි කිසිම මාධ්‍ය සහභාගිත්වයකින් තොරව වුවද එනම් රික්තයක් තුලින් වුවද සිදුවන ශක්ති සම්ප්‍රේෂණ ක්‍රියාවලිය විකිරණය ලෙස හැදින්වේ. සියලුම වස්තු අවට පරිසරයට විකිරණ විමෝචනය කරන අතරම පරිසරයෙන් විකිරණ අවශෝෂණය කරගනී. විකිරණ යන...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
                                                                   තරංග වල ගුණතරංග වල ගුණ පහක් පිලිබ...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
නිදහස් කම්පන කම්පන චලිතයට එරෙහිව බලපෑමක් නොමැතිව සිදුවන කම්පනයක් නිදහස් කම්පනයක් ලෙස හැදින්වේ.මෙහිදි විස්තාරය කාලය සමග වෙනස් නොවි පවතින අතර පද්දතිය ස්වාභාවික සංඛයාතයෙන් කම්පනය වේ.එකම පද්ධතියක ස්ව්භාවික සංඛයාත එකකට වඩා වැඩි ගණනක් පැවතිය හැකිය.   පරිමන්දිත කම...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
විභව මානය ක්‍රමාංකනය කිරීම  Y කෝෂය සම්මත කෝෂයක් විය යුතුය.මේ සඳහා 1.018 V විද්‍යුත්ගාමක බලයක් සහිත වෙස්ටන් කැඩ්මියම් කෝෂයක් භාවිතා වේ. R1 යනු 1000 Ωපමණ විශාල ප්‍රතිරෝධයක් වේ.මෙම ප්‍රතිරෝධය ගැල්වනෝමීටරය හා සම්මත කෝෂය හරහා විශාල ධාරා ගැලීමෙන්...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ස්කන්ධයක හෝ ස්කන්ධ සමූහයක ආකර්ෂණ බලය පැතිර පවතින ප්‍රදේශ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ලෙස හැදින්වේ. යම් ස්කන්ධයක ක්ෂේත්‍රය ප්‍රායෝගිකව සීමාසහිත ප්‍රදේශයකට පැතිර පවති. නමුත් සෛද්ධාන්තිකව එය අනන්තය දක්වා පැතිර ඇතැයි සැලකිය හැක. &...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
..........................චල අන්වීක්ෂය...................                  අපි මුලින් ම චල අන්වීක්ෂයේ කොටස් හඳුනා ගනිමු. 01.(A)-සිරස් වර්නියර් පරිමාණ සියුම් සීරුමාරු ඇණය 02.(B)-සිරස් ප්‍රධ...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
ඝර්ෂණ බලය.....      ඝර්ෂණ බලය අධ්‍යනය කිරීම සඳහා ඉහත රූපයේ දක්වා ඇති පරීක්ෂණාත්මක ඇටවුම භාවිතා කළ හැකිය.තුලා තැටියට ස්කන්ධයන් එකතු කරන විට තන්තුවෙහි ගොඩනැගෙන්නා වූ ආතතියෙ හි විශාලත්වය එමගින් වැඩි කළ හැකිය.(T=mg) එවිට M කුට්ටිය මත ක්‍රියා කරන්න...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
  ..............ගෝලාමානය...........   අපි මුලින් ම ගෝලාමානයේ කොටස් හඳුනා ගනිමු. 01.(A)-වට පරිමාණය- 02.(B)-ඉස්කුරුප්පු කඳ 03.(C)-ගෝලාමානයේ පාද 04.(D)-ප්‍රධාන පරිමාණය 05.(E)-ඉස්කුරුප්පු කඳ   කාසියක ඝනකම,අන්වීක්ෂ කදාවක ඝනකම,උත්තල දර්පණයක වක්&...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
මයික්‍රෝ මීටර් ඉස්කුරුප්පු ආමානය........ අපි මුලින් ම මයික්‍රෝ මීටර් ඉස්කුරුප්පු ආමාන‍යේ කොටස් හඳුනා ගනිමු. 01.(A) -කලම්ප 02.(B) -ඉද්ද 03.(C)- කිණිහිරිය 04.(D) - වට පරිමාණය 05.(E) - රේඛීය පරිමාණය 06.(F) - දිදාලය 07.(G) - දිදාල හිස   මයික්&...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
..............වර්නියර් කැලිපරය‍ ...............   අපි මුලින්ම වර්නියර් කැලිපරයේ කොටස් හඳුනා ගනිමු. 01.(A)ඇතුල් හනු: මේවා සිලින්ඩරයක් වැනි උපකරණයක අභ්‍යන්තර විෂ්කම්භය මැනීමට භාවිතා කරයි.           ...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
උසස් පෙල ඉලෙක්ට්‍රොනික විද්‍යාව සඳහා එහි මූලික ලිපි පෙලේ පලමු වන කොටස(#1) සන්නායක හා පරිවාරක විවිද ද්‍රව්‍යවලට  විද්‍යුතය සන්නයනය කිරීමේ හැකියාව අනුව ඒවා සන්නායක හා පරිවාරක යනුවෙන් කොටස් දෙකකට බෙදා වෙන් කල හැකිය.සියලුම ලෝහ වර්ගද මිනිරන් වැ...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
සංකේත භාවිතයේදී සැලකිය යුතු කරුණු     පූද්ගල නාමයක් ඒකකය ලෙස භාවිතා කරනවිට සංකේතයේ මුල් අකුර සදහා ඉංග්‍රීසිකැපිටල් අකුරු භාවිතා කරයි. අනෙක් ඒකක වල සංකේත සදහා ඉංග්‍රීසි සිම්පල් අකුරුභාවිතා කරයි. උදා-A, W, K, Pa, m, s, cd   ඒකක දෙකක ගුණි...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
ඉහත මූලික ඒකක සහ පරිපූරක ඒකක පහත පරිදි අර්ථ දැක්වාඇත. මීටරය තප්පර 1/299 792 458 කාලයක් ඇතුලත, රික්තයක් තුළ ආලෝක කිරණයක් ගෙවායන පථයේදිග. කිලෝග්රෑම් කිලෝග්රෑමයේ අන්තර්ජාතික ප්‍රතිරූපකයේ ස්කන්ධය. තප්පරය සිසියම්-133 පරමාණුවෙහි භූමි අවස්ථාවෙහි අධිසූක්ෂ්...
උසස්පෙළ - භෞතික_විද්‍යාව
ඒකක (Units)   භෞතික විද්‍යාව ගණිතමය පදනමක් මත පිහිටා ඇති පරීක්ෂනාත්මක විද්‍යාවක් වේ. මෙයසදහා පරීක්ෂණ ප්‍රතිඵල සටහන් කිරීම, විශ්ලේෂණය කිරීම සහ නිගමනයන් කිරීමට නිවරද්‍යමිනුම් මූලික වේ. ක්‍රමවත්ව මිනුම් ලබාගැනීම සදහා ඒකක පද්ධතියක් තිබීම අත්‍යාව...
Sithija Sandakelum

උසස්පෙළ භෞතික විද්‍යාව

අනෙකුත් ලිපි
උසස්පෙළ - බුද්ධ ධර්මය
භාරතීය කෘෂි ආර්ථිකය සිදුවූ නව ප්රවණතා.= භාරතීය කෘෂි ආර්ථිකය පිළිබඳව කරුණු සාකච්ඡා කිරීමේදී කිරීමේදී ප්රථමයෙන්ම කෘෂි ආර්ථිකයේ සැලකිල්ල පිළිබඳව අවබෝධයක් ලබාගත යුතුය කෘෂි ආර්ථිකයේ ගොආර්ථිකයේ ගොවිතැන ...

උසස්පෙළ - බුද්ධ ධර්මය
වජ්ජි රාජ්යය = සොළොස් මහා ජනපද අතරින් ප්රශස්ත සමූහාණ්ඩුව හෙවත් ගණ පත්ර පාලනයක් පැවති රාජ්ය වශයෙන් වජ්ජි රාජ්යය දැක්විය හැකිය.උතුරින් කෝසලය ද ...

12-වසර - සිංහල
පූජාවලිය ග්රන්ථ රචනා කළ අය කවුරුන් හෝ වේවා. ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ වේවා. කවුරුන් විසින් ලියන ලද වුවත් එම ග්රන්ථය රචනා කළ අයට සුවිශේෂීත අරමුනක් ...

4-වසර - ඉංග්‍රීසි භාෂාව
My country is Sri Lanka. It is an island situated in the Indian Ocean. It is known as the Pearl of the Indian Ocean. It ...

5-වසර - සිංහල
ශිෂ්යත්ව විභාගය සදහා පෙර පුහුණු බහුවරණ ප්රශ්න පත්ර 13 ප්රශ්නයකපිළිතුරකට ලකුණු2.5ක් ලබා දෙන්න )ශ්රී ලංකාවේ යම් ප්රදේශයක් නාය යාමේ තර්ජනයක් ඇත.එම ප්රදේශයෙන් ජනතාව ඉක්මනින් ඉවත් කිරීමට දැනුවත් ...

උසස්පෙළ - සිංහල
සද්ධර්මරත්නාවලිය අනුරාධපුර මහා විහාරය ආශ්රිතව වැඩ සිටිී බුද්ධඝෝෂාචාර්යයන් වහන්සේ විසින් ලියන ලද පාලි ධම්මපදට්ඨ කථාව සිංහලයට පරිවර්තනය කිරීමෙන් "සද්ධර්මරත්නාවලිය "ග්රන්ථය සිංහල ...

13-වසර - ඉංජිනේරු තාක්ෂණවේදය
සාමාන්ය සිමෙන්ති කොන්ක්රීට් මේ සඳහා භාවිතා කරන්නේ සිමෙන්ති, රළු සමාහාර, සියුම් සමාහාර හා ජලයයි.කොන්ක්රීට් සකස් කිරීමේදී පහත සඳහන් ක්රියාවලියට අනුව සකස් කරයි. අදාල අනුපාතයන්ට සියුම් සමාහාර ...

13-වසර - ඉංජිනේරු තාක්ෂණවේදය
මෝටර් රථයක රෝද කෙලින්ම චෙසියට සම්බන්ධ කර තිබුණහොත් එය මාර්ගයේ ගමන් කිරීමේ දී මාර්ගයේ ඇති විෂමතාවන් නිසා ගැස්සීම් හා දෙදරීම් වලට භාජනය වේ. මෙම ගැස්සීම් ...

උසස්පෙළ - බුද්ධ ධර්මය
බුද්ධ ප්රතිමාවල ආසන බුද්ධ ප්රතිමා නෙළීමේදිශිල්පියාගේ අවදානය යොමු වූ ලක්ශණයක් ලෙස ප්රතිමා කලාව සම්බන්ද වී ඇති ආසන හදුන්වා දිය හැකිය."ආසන"යන වචනයේ සාමාන්ය තේරුම හිදගැනීම සදහා පාවිච්චි ...

5-වසර - සිංහල
ප්රශ්නයකපිළිතුරකට ලකුණු2.5ක් ලබා දෙන්න )ගසේ නම නොකියවෙන මල් වර්ගයක් වන්නේ? (1) පනා මලය (2) මයිල මලය (3) දෙමට මලය (2)බොරු මල් හා ගෙඩි මල් යනුවෙන් මල් වර්ග දෙකක් ...