උසස්පෙළ රසායන විද්‍යාව Past Papers

උසස්පෙළ රසායන විද්‍යාව Syllabus

උසස්පෙළ - රසායන_විද්‍යාව
                                              ...
උසස්පෙළ - රසායන_විද්‍යාව
මීළඟට අපට ඇත්තේ කැල්සියම් අඩංගු සංයෝග වල  කාර්මික යෙදීම් පිළිබඳව සාකච්ඡා කිරීමටයි. උසස් පෙළ විෂය නිර්දේශයට අදාලව මෙහිදී ප්‍රධාන වශයෙන් කාර්මික යෙදීම් තුනක් පිළිබඳව සාකච්ඡා කිරීමට සිදුවේ. ඒවා පහත දැක්වේ. 1.පිළිස්සූ හුණු නිෂ්පාදනය 2.විරංජන කුඩු නිෂ්පාදනය ...
උසස්පෙළ - රසායන_විද්‍යාව
.....................සබන් නිෂ්පාදනය....................      කාර්මික සබන් නිෂ්පාදනය පියවර හතරකින් යුක්ත වේ. මෙහිදී ශාක හෝ සත්ත්ව තෙල්, මේදය , හෝ ඒවායේ මේද අම්ල ද ජල ද්‍රාව්‍ය අකාබනික භෂ්ම ද අමුද්‍රව්‍ය ලෙස යොදා ගැනේ. මෙහිදී භෂ්මය...
උසස්පෙළ - රසායන_විද්‍යාව
............සෝඩියම් කාබනේට් නිෂ්පාදනය..........       සෝඩියම් කාබනේට් නිෂ්පාදනය කිරීමේ ක්‍රමවේදය “සෝල්වේ ක්‍රමය “ ලෙස හැඳින්වේ. මෙහිදී ආරම්භක ලෙස ඇමෝනියා, කාබන් ඩයොක්සයිඩ් සහ සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය (බ්&zwj...
උසස්පෙළ - රසායන_විද්‍යාව
                                             ...
උසස්පෙළ - රසායන_විද්‍යාව
....................................ලුණු නිෂ්පාදනය............................... ලුණු නිෂ්පාදනය කිරීම සිදු කරනුයේ සූර්ය තාපය උපයෝගී කර ගනිමින් අමුද්‍රව්‍ය ලෙස භාවිතා වන මුහුදු ජලය වාෂ්පීභවනය කිරීමෙන් සෝඩියම් ක්ලෝරයිඩ් ස්ඵඨිකීකරණය වීමට සැලැස්වීම මගින් ය. මෙහිදී...
උසස්පෙළ - රසායන_විද්‍යාව
                                    ..........................රසායනික කර්මාන්ත.........................
උසස්පෙළ - රසායන_විද්‍යාව
පහන්සිලු පරීක්ෂාවේදි ලබාදෙන වර්ණ Li - රතු Na - කහ K - දම් Rb - දම් Cs - නිල් Be - අවර්ණ Mg - අවර්ණ Ca - තැඹිලි Sr - රතු Ba - කොළ I A මූලද්‍රව්‍ය {ක්ෂාර ලෝහ} ජලය සමඟ ප්‍රතික්‍රියාවෙන් හයිඩ්‍රොක්සයිඩ හා H2 සාදයි. කාණ්ඩයේ පහලට යනවිට ප...
උසස්පෙළ - රසායන_විද්‍යාව
කාබන්-කාබන් අතර බන්ධන දිග වෙනස් වන අයුරු C≡C < C=C < C—C යන අයුරින් බන්ධන දිග වැඩිවේ.බන්ධන ශක්තිය අඩු වේ. තනි බන්ධන දෙකක් සැසදීමේදි තනි බන්ධනය සාදන කාබන්හි මුහුම්කරණය sp< sp2 <sp3 අකාරයට බන්ධන දිග වැඩි වේ. කාබන්-හයිඩ්‍...
උසස්පෙළ - රසායන_විද්‍යාව
S ගොනුවේ මුලද්‍රව්‍ය වල රසායනය  H   Li Be Na Mg K Ca Rb Sr Sc Ba Fr Ra   ඉහත මුලද්‍රව්‍ය s ගොනුවට අයත් මුලද්‍රව්‍ය වේ. මෙම මුලද්‍රව්‍ය සියල්ලෙහිම අවසන් කවචයෙහි ඇති ඉලෙක්ට...
උසස්පෙළ - රසායන_විද්‍යාව
අයනික සමතුලිතතාව ඈත අතීතයේ පටන් ඇතැම් රසායනික ද්‍රව්‍ය අම්ල  ලෙසත් ඇතැම් රසායනික ද්‍රව්‍ය භෂ්ම ලෙසත් හැඳින්වීමට මිනිසා පුරුදුව සිටියේය. අම්ල ලෙස හැඳින් වූ ද්‍රව්‍ය වල විශේෂ  ලක්ෂණය වූයේ ඇඹුල් රසයක් තිබීම,නිල් පැහැති ශාකමය ඩයි වර්ග ර...
උසස්පෙළ - රසායන_විද්‍යාව
රසායනික කර්මාන්තයක් ස්ථාපනයේ දී සැපිරිය යුතු අවශ්‍යතා ප‍්‍රාග්ධනය,අමු ද්‍රව්‍ය සැපැයුම, ශ‍්‍රමය, අපද්‍රව්‍ය කළමනාකරණය,රාජ්‍ය නීති හා රෙගුලාසි තාක්ෂණය,බලශක්තිය විද්‍යුතය, ඉන්ධන ආදි ප‍්‍රවාහන පහසුකම් හා වෙළඳපොළ,පරිස...
උසස්පෙළ - රසායන_විද්‍යාව
විද්‍යුත් සෘණතාව අණුවක පවතින බන්ධනයක දී ඉලෙක්ට්‍රෝන තමා දෙසට ආකර්ෂණය කර ගැනීමේ හැකියාව මූලද්‍රව්‍යයෙන් මූලද්‍රව්‍යයට වෙනස් වේ. ප‍්‍රමාණාත්මක ව ප‍්‍රකාශ කළ මෙම හැකියාව මූලද්‍රව්‍යයක විද්‍යුත් ඍණතාව ලෙස හැඳින් වේ. &nbs...
උසස්පෙළ - රසායන_විද්‍යාව
අයනික බන්ධන විද්‍යුත් ඍණතා වෙනස අධික පරමාණු යුගලයක් අතර බන්ධනයක් ඇති වීමේ දී එක් පරමාණුවක සංයුජතා ඉලෙක්ට්‍රෝන වෙනත් පරමාණුවකට ලබා දී ඇති වන ධන හා ඍණ අයන අතර හට ගන්නා ස්ථිති විද්‍යුත් ආකර්ෂණය අයනික බන්ධනයක් ලෙස හැඳින්වේ. ඝන අවස්ථාවේ පවතින සෝඩියම් ක්ලෝරයිඞ් ස...
උසස්පෙළ - රසායන_විද්‍යාව
 විවිධ රසායනික කර්මාන්ත ආශ්‍රිත පාරිසරික ආචරණ කෝස්ටික් සෝඩා කාර්මික නිෂ්පාදනය  ආශ්‍රිත පාරිසරික ආචරණ 1.අතුරු කර්මාන්තයක් ලෙස HCl නිෂ්පාදනය කරන නිස එමගින් පරිසරය දූෂණය වේ.ශාක හා සත්ව  ප්‍රජාවට හානිකර බලපෑම්  ඇති කරයි. 2.ප්‍රාචිර වශය...
උසස්පෙළ - රසායන_විද්‍යාව
කාර්මිකව නයිට්‍රික් අම්ලය නිෂ්පාදය ආශ්‍රිත පාරිසරික ආචරණ 1.නිදහස් වන ඇමෝනියා මඟින්  වායුගෝලය දූෂණය වීම ශ්වසන ආබාධ හා වෙනත් රෝගී තත්ව ඇති වීම නිසා ජීවීන්ට හානිකර වීම. 2.ඇමෝනියා ජලයට හා පසට මිශ්‍ර වීම නිසා ශාක හා සතුන්ට හානිකර බලපෑම් ඇතිවේ. 3.නයිට්&zwj...
උසස්පෙළ - රසායන_විද්‍යාව
ආවර්තිතා වගුව   1829 දී ජේ ඩ්බ්ලිව් ඩොබරයින පරමාණුක ස්කන්ධය අනුව මූල ද්‍රව්‍ය වර්ගීකරණයක් කරන ලදී.එය ඩොබරයිනගේ ත්‍රික නියමය ලෙස හදුන්වනු ලැබේ.   ත්‍රික නියමයේ ලක්ෂණ 1.මැද පිහිටි මූලද්‍රව්‍යයේ ගුණ දෙපසින් පිහිටි මූලද්‍රව්‍...
උසස්පෙළ - රසායන_විද්‍යාව
පදාර්ථ හා විකිරණ තාප විකිරණ වස්තුවක් තම උෂ්ණත්වය හේතු කොට ගෙන වීමෝචනය කරන්නා වූ විකිරණ තාප විකිරණ ලෙස හැඳින්වේ.අධෝරක්ත කිරණ මූලික වශයෙන් තාප විකිරණ ලෙස හැදින්වේ. තාප විකිරණ යනු තාපය සංක්‍රමණය වන තවත් ස්වරූපයකි.අධෝරක්ත කිරණ විද්‍යුත් චුම්භක  තරංගයක් බැවින...
උසස්පෙළ - රසායන_විද්‍යාව
                                               භෞතික අවස්ථාව නිරීක්ෂිත ගුණය නිරික්ෂිත ගුණය පැහැ...
උසස්පෙළ - රසායන_විද්‍යාව
රසායනික ප්‍රතික්‍රියාවක් සිදුවන විට බන්ධන බිඳීමෙන් හා අලුතින් බන්ධන සෑදීමක් සිදුවේ.මෙහිදී පිළිවෙලින් ශක්තිය අවශෝෂණයක් හා ශක්තිය විමෝචනය  වීමක් සිදුවේ.එවිට සිදුවන ශක්ති විපර්යාසය මෙහිදී සලකා බැලේ. රසායනික සංයෝගය සතු නියමිත නිශ්චිත ශක්තියක් තිබේ.රසායනික විපර...
උසස්පෙළ - රසායන_විද්‍යාව
H                                             ...
රසායන_විද්‍යාව
උද්හිද විද්‍යා නාමය-Osheckia octandra කුලය-melastomataceae ශ්‍රීලංකාවට ආවේනික ඖෂධ ශාකයකි.අතීත වෙදදුරන් විසින් හීං බෝවිටියා ශාකය රෝගාබාධ රැසක් සඳහා යොදාගෙන ඇත. මෙම ශාකය පිළිබඳව ආයුර්වෙද මූලික ග්‍රන්ථවල සඳහන්ව නොතිබුනද,දේශීය වෙදකමෙදී විශේෂ ස්ථානයක් ලබා දී ඇත.ර...
උසස්පෙළ - රසායන_විද්‍යාව
 මූලද්‍රව්‍යක ඔක්සිකරණ අංකය  කිසියම් මූලද්‍රව්‍යක් රසායනික සංයෝජනයකදී අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් ලබා ගන්නා හෝ පිටකරන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ඒ මූලද්‍රව්‍යයේ ඔක්සිකරණ අංකය ලෙස අර්ථ දක්වනු ලැබේ. කිසියම් මූලද්‍රව්‍යක් අර්ධ ...
උසස්පෙළ - රසායන_විද්‍යාව
ප්‍රතික්‍රියවක සීඝ්‍රතාව කෙරෙහි බලපාන සාධක 1.ප්‍රතික්‍රියක වල භෞතික ස්වභාවය 2.ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය 3.වායුමය ප්‍රතික්‍රියා සදහා පීඩනය 4.උෂ්ණත්වය 5.උත්ප්‍රේරක 6.ආලෝකය   ප්‍රතික්‍රියා සීඝ්‍රතාව කෙරෙ...
උසස්පෙළ - රසායන_විද්‍යාව
පදාර්ථයේ විද්‍යුත් ස්වභාවයට සාක්ෂි 1.ස්ථිති විද්‍යුත්ය පහලට වැටෙන සිහින් ජල කඳක් අසලට ස්ථිති විද්‍යුත් ආරෝපිත එබනයිට් දණ්ඩක් රැගෙන ආවිට එම ජල කඳ දණ්ඩ දෙපසට ආකර්ෂණය වේ.එමගින් ජලයට  විද්‍යුත් ස්වභාවයක් ඇතිබව සනාථ වේ. 2.විද්‍යුත් කෝෂ තනුක   H2...
රසායන_විද්‍යාව
ලෝකය තුල නොයෙක් ක්‍රීඩා ඇත....සමහර ඒවා රටෙහි ස්වාභවය අනුව වෙනස් වේ..උදා:අයිස්ලන්තය වැනි සීත කලපයෙ රටවලට වෙනම අවේනික ක්‍රීඩ ඇත...එසේ ගත්කල...ක්‍රිකට්,පාපන්දු වැනි ලොව ජනප්‍රියම ක්‍රීඩා කරන රටවල් බොහෝ ඇත..බාස්කට් බෝල්,වොලි බෝල්,දැල් පන්දු,රග්බි මෙවා දැ...
උසස්පෙළ - රසායන_විද්‍යාව
                                      ලෝහක බන්ධනය          &...
උසස්පෙළ - රසායන_විද්‍යාව
                                                   විකිරණශීලතාවය                     ...
උසස්පෙළ - රසායන_විද්‍යාව
                                         ඩෝල්ටන්ගේ පරමාණුක වාදය                             &...
උසස්පෙළ - රසායන_විද්‍යාව
අම්ල සහ බශ්ම                                                            ඈත අතීතයේ පටන් ඇතැම් රසායනික ද්‍රව්‍ය අ...
උසස්පෙළ - රසායන_විද්‍යාව
අයනීකරණ ශක්තිය.   පරමාණුවක හෝ අයනයක ඉලෙක්ට්‍රෝනයක් පවතින ස්ථානයේ සිට අනන්තය නම් වූ ශක්ති මට්ටම තෙක් උද්දීපනය කිරීමට   සැපයිය යුතු ශක්තිය අයනීකරණ ශක්තිය ලෙස පොදු වශයෙන් සලකනු ලබයි. ඕනෑම පරමාණුවකට ම එහි තිබෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට සමාන අයනීක...
උසස්පෙළ - රසායන_විද්‍යාව
01.   Br2(l) / CCl4 මගින් හදුනා ගැනීම් ඇල්කීන හා ඇල්කයින දුඹුරු වර්ණය විවර්න වේ ෆිනෝල් අනිලීන් සුදු අවක්ශේප ලබා දේ 02. ඇල්කීන හා ඇල්කයිනවල අසංතෘප්ත ස්වභාවය මගින් Br2 දුඹුරු වර්ණය විවර්න කිරීම. ආම්ලික KMnO4  දම් වර්ණය විවර්න කිර...
උසස්පෙළ රසායන විද්‍යාව

අනෙකුත් ලිපි
12-වසර - ජෛව පද්ධති තාක්ෂණවේදය
ශාක ප්රචාරණය ශාක සජිවී නිසා ප්රජනනය මගින් නව පරම්පරා ඇති කරයි.ලිංගික ප්රජනනය මගින් ඇතැම් ශාක පුෂ්පීකරණය ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
ව්යාපාර ගති ලක්ෂණ 1 විකුණුම් හෝ හුවමාරු වීම් සිදු වීම2 භාණ්ඩ හා සේවා ගනුදෙනු සිදු වීම3 ගනුදෙනු අඛණ්ඩ ව සිදු වීම4 ලාභයෙන් අභිපේ්ර්්රරණය වීම5 අවදානමක් තිබීම6 ...

12-වසර - ගිණුම්කරණය
යම් ව්යාපාරයක් පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශව රාශියක් දක්නට ලැබේ. එම පාර්ශවයන්ට තීරණ ගැනීමට එම ව්යාපාරයේ තොරතුරු අවශ්ය වේ. එම පාර්ශවයන්ට අවශ්ය තොරතුරු සන්නිවේදනය කරනු ලබන්නේ ...

7-වසර - ඉතිහාසය
ලෝකයේ පැරණි ශිෂ්ඨාචාර අප ලෝකයේ පැරණි ශිෂ්ඨාචාර බොහොමයක් ඇත නමුත් 7 ශ්රේණිය මෙම පාඩම සදහා එම ශිෂ්ඨාචාර වලින් ප්රධාන ශිෂ්ඨාචාර 2ක් මේ සදහා ඉදිරිපත් කොට ඇත.එනම්, ග්රීක ...

සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
බහු මාධ්ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය 4 වන කොටස HTML (Hyper Text Markup Language) HTML යනු අන්තර්ජාලයේ www (wold wide web) පිටු සැකසීම සඳහා භාවිතා ...

සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
බහු මාධ්ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය 3 වන කොටස මාධ්ය සම්පත් තොරා ගැනීම වෙබ් අඩවියකට ඇතුළත් කිරීම සඳහා විවිධ රූප, ශබ්ද, වීඩියෝ, ...

12-වසර - ජනමාධ්‍ය
සන්නිවේදනයේ මූලිකාංග සන්නිවේදනය තේරුම් ගැනිමටත් එය සාර්ථකව ක්රියාත්මක කිරීමටත් එකි ක්රියාවලියේ අන්තර්ගත මූලිකාංග මොනවාද යන්න පැහැදිලිව අවබෝධ කර ගැනිම අතිශය වැදගත් වූවකි.එසේම එකී අංග ඉහල ගුණත්වයකින් ...

උසස්පෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ආයුබෝවන් මෙම ලිපිය මගින් මම අද ඔබත් සමග බෙදාගන්න යන්නේ Windows පරිගණක සදහා භාවිතා කල හැකි Screen Recorders ගැනයි. මෙහිදී එම Screen Recorder එක මිලදීගත ...

සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
බහු මාධ්ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය 2 වන කොටස සන්ධාරය සංවිධානය (Conect Management) මෙමගින් අදහස් කෙරෙන්නේ වෙබ් අඩවියක් සඳහා තෝරාගත් අන්තර්ගතය ක්රමවත් පිළිවෙළකට පෙළ ...

සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
බහු මාධ්ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය 1 වන කොටස වෙබ් අඩවි භාවිතය (Application of Web Site) වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ අවශ්යතා තොරතුරු සන්නිවේදනය (Information Communication) එනම් අන්තර්ජාල ...