උපකාරක සේවා


උපකාරක සේවා

වාණිඡ්‍යය පහසු කරන සියලුම සේවාවන් උපකාරක සේවාවන්ය.

  1. බැංකු කටයුතු (Banking)

බැංකුවක් යනුවෙන් අදහස් කෙරෙන්නේ මහජනයාගෙන් තැන්පතු භාර ගැනිම,එවාආරක්ෂා කිරිම,ණය පහසුකම් සැපයිම ආදි කටයුතු කරන ආයතනයකි.එ අනුව ව්‍යාපාරිකයන් වෙනුවෙන් ඡංගම ගිනුම් පවත්වා ගනිමින් ඔවුන්ට සහය වෙමින් ව්‍යාපාර කටයුතු සදහා බැංකු ණය පහසුකම් හා අයිරා පහසුකම් ලබා දෙමින් ව්‍යාපාරිකයන්ට පහසුකම් සලසයි.එසේම විදේශ වෙලද කටයුතු සදහා අවශ්‍ය විනිමය පහසුකම් ලබාදිම ද වාණිඡ්‍ය බැංකු මගින් සිදු කරයි.

  1. ්‍රවාහන කටයුතු  (Transport)

ආර්ථිකයට අවශ්‍ය කරන විවිධ භාණ්ඩ හා සේවා නිපදවන්නේ විවිධ ප්‍රදේශවලය.එහිදි එවා එම ප්‍රදේශවල සිට අවශ්‍ය කරන ප්‍රදේශ කරා ගෙන එමට නැව් සහ ගුවන් සේවා  ප්‍රවාහනය උපකාරි වේ. එම නිසා ලොව පුරා විසිර සිටින පාරිභෝගිකයන්ට භාණ්ඩ හා සේවා සැපයිමට ප්‍රවාහනය උපකාරි වේ.නිපද වු භාණ්ඩ කාර්යක්ෂම වෙලදුන් අතට පත් කිරිමටත්, පාරිභෝගිකයන්ට අවශ්‍ය භාණ්ඩ කලට වෙලාවට ලබාදිමත්,නශ්‍ය විමට පෙර වෙළද‍‍පොලට ඉදිරිපත් කිරිමටත් ප්‍රවාහනය උපකාරි වේ.

  1. රක්ෂණ කටයුතු (Insurance)

ව්‍යාපාරික කටයුතු කරගෙන යාමේ දි පුද්ගලයාට මෙන්ම ආයතනවලටද විවිධ අවදානම් වලට මුහුණ පෑමට සිදුවේ.මෙම අවදානම හේතුවෙන් ව්‍යාපාරික කටයුතු අඩපණ වේ.එයට පිළියමක් ලෙස රක්ෂණ කටයුතු ව්‍යාපාර හා සම්බන්ධ වේ.සොර සතුරන්ගේන්,ගින්නෙන්.හදිසි අනතුරු වැනි හානි ව්‍යාපාර කටයුතු අඩපණ කිරිමට හේතුවන නිසා රක්ෂණය මගින් එම අවදානම තුනි කිරිමට කටයුතු කරනු ලබයි.රක්ෂණයෙන් සිදු කරන්නේ කෙනෙකුට තනිවම විදදරා ගැනිමට සිදුවන අලාභයක් හෝ හානියක් සාමුහිකව විදදරා ගැනිමයි.

  1. warehousing)

සැම විටම නිෂ්පාදනයත් පරිභෝඡනයත් අතර කාල පරතරයක් පවති.බෝහෝ විට මහා පරිමාණ නිෂ්පාදන සිදුකරන්නේ අනාගත ඉල්ලුම පදනම් කරගෙනය.මෙහිදි නිෂ්පාදකයා භාණ්ඩ නිපදවන අතර වෙලෙන්දා එය යම් කාල සිමාවක් ගබඩා කර තබාගෙන කාලානුරුපව පාරිභෝගිකයාට කොටස් වශයෙන් භාණ්ඩ නිකුත් කරයි.(සමහර විට නිෂ්පාදකයා විසින්ම ගබඩා පවත්වාගෙන යමින් විටින් විට භාණ්ඩ පාරිභෝගිකයාට නිකුත් කරයි.) එම නිසා කාර්යක්ෂම ගබඩාකරනයක් අවශ්‍ය වේ.මෙහිදි ගබඩාකිරිම තුලින් භාණ්ඩවල සුරක්ෂිතභාවය ආරක්ෂා කිරිම, පාරිභෝගික ඉල්ලුම නිසි පරිදි සම්පුර්ණ කිරිම.මිල උච්චාවචනය වැනි කාර්යයන් සිදුවේ.

  1. communication)

යහපත් වානිඡ හා වෙළද කටයුතු සිදුවිමට නම් එකිනෙකා අතර ප්‍රබල හා කාර්යක්ෂම සන්නිවෙදන මාධ්‍යයක් ක්‍රියාත්මක විය යුතුය.මෙම සන්නිවෙදන මාධ්‍යය තුලින් පාරිභෝගිකයා දැනුවත් කිරිම මෙන්ම වානිජ්‍ය හා වෙළද තොරතුරු එකිනෙකා අතර හුවමාරු විමත් සිදු වේ.නිවැරදි කාර්යක්ෂම සන්නිවෙදනය තුලින් නිෂ්පාදනය අඛණ්ඩව පවත්වා ගැනිම, භාණ්ඩ වල හොද මිලක් ලැබිම,නව වෙලදපොළවල් වලට ප්‍රවිශ්ඨ විම,පිරිවැය අවම විම වැනි වාසි ලබා ගත හැකිය.වර්තමානයේ ප්‍රබල සන්නිවෙදන මාධ්‍යයක් ලෙස ගුවන් විදුලිය,රුපවාහිනිය,පුවත්පත්,දුරකථන,ටෙලෙක්ස්,ෆැක්ස්,ඊ මේල්,අන්තර්ජාල යනාදිය භාවිතා කෙරේ.





උසස්පෙළ - ව්‍යාපාර_අධ්‍යයනය
ව්‍යාපාර ගති ලක්ෂණ 1 විකුණුම් හෝ හුවමාරු වීම් සිදු වීම2 භාණ්ඩ හා සේවා ගනුදෙනු සිදු වීම3 ගනුදෙනු අඛණ්ඩ ව සිදු වීම4 ලාභයෙන් අභිපේ‍්‍ර්‍්‍රරණය වීම5 අවදානමක් තිබීම6 වුවමනා නිර්මාණය කිරීම7 ආර්ථික කටයුත්තක් වීම 1. විකුණුම් හෝ හුවමාරුවීම් සිදු වීමසෑම ව්&z...
උසස්පෙළ - ව්‍යාපාර_අධ්‍යයනය
ව්‍යවසායකත්වයේ ප‍්‍රවණතා  ගෝලීය ව්‍යවසායකත්වය  සමාජයීය ව්‍යවසායකත්වය  හරිත ව්‍යවසායකත්වය  අභ්‍යන්තර ව්‍යවසායකත්වය    ගෝලීය ව්‍යවසායකත්වය ගෝලීය වශයෙන් වෙළෙඳාමේ යෙදීමයි. එනම්, ලෝකයේ කුමන ස්ථානයක සිටිය ද,...
උසස්පෙළ - ව්‍යාපාර_අධ්‍යයනය
අවදානම් අවම කිරීමට භාවිතා කරනු ලබන ශිල්පීය ක්‍රමයන්  අවදානම් තුන කිරීමට බොහෝ ශිල්පීය ක්‍රමයන් ඇත. මෙම ශිල්පීය ක්‍රමයන් කණ්ඩ  හතරකට සාරාංශ ගත කළ හැකිය.    * අවදානම් වැළැක්වීම. * අවදානම් බාරගැනීම. * අවදානම් පැවරීම. * අවධානම අවම කිරිම. ...
උසස්පෙළ - ව්‍යාපාර_අධ්‍යයනය
ව්‍යාපාර අරමුණු වලට  බලපානු ලබන අවදානම්. අවදානම් කලමනාකරණයේ වැදගත්කම.  විවිධ ව්‍යාපාර සංවිධාන සහ ඒවායේ අරමුණ පිළිබඳව මෙම පාඨමාලාවේ පළමු පාඨමාලාව පළමුවන පරිච්ඡේදය තුළ අප විසින් සාකච්ඡා කර ඇත එම සංවිධානය ක්‍රම සෑම සංවිධානයක්ම එයටම අයත් වූ අරමුණු රා...
උසස්පෙළ - ව්‍යාපාර_අධ්‍යයනය
කොළඹ කොටස් හුවමාරුවේ ලේඛනගත වී ඇති සීමිත පොදු සමාගම් ලැයිස්තුගත සමාගම් ලෙස හඳුන්වයි. එනම් කොටස් වෙළඳපොළේ කොටස් හා ණයකර ගනුදෙනු කිරීම සඳහා අවසර ලත් සීමා සහිත පොදු සමාගම්ය.   කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත වීමෙන් සමාගමකට ලැබිය හැකි ප්‍රතිලාභ විශාල ප්‍රා...
උසස්පෙළ - ව්‍යාපාර_අධ්‍යයනය
ලැයිස්තුගත සමාගම් වල කොටස් ණයකර ආදී සුරැකුම්පත් මිලට ගැනීම හා විකිණීම සිදුවන ස්ථානය හෝ අවකාශය කොටස් වෙළඳපොළයි කොටස් වෙළඳපොළ ප්‍රධාන කොටස් 02 කි. ප්‍රාථමික කොටස් වෙළඳපොළ ( Primary Share Market) ද්විතීයික කොටස් වෙළඳපොළ( Secondary Share Market)   ප්&z...
උසස්පෙළ - ව්‍යාපාර_අධ්‍යයනය
දිගුකාලීන ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා සංවිධානය වූ වෙළඳපොළ ප්‍රාග්ධන වෙළඳපොළ යි. මෙහි වර්ෂයකට වඩා වැඩි කාලයකින් පරිණත වන මූල්‍ය උපකරණ ගනුදෙනු වේ.   ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොලේ උප වෙළඳපොළ වර්ග කොටස් වෙළඳපොළ සාංගමික ණයක...
උසස්පෙළ - ව්‍යාපාර_අධ්‍යයනය
මුදල් වෙළඳපොළ   කෙටි කාලීන අරමුදල් අවශ්‍යතා සපුරාලන ආයතන වලින් සමන්විත වෙන වෙළඳපොළයි එනම්, වර්ෂයක් හෝ ඊට අඩු කාලයකින් පරිණත වන මූල්‍ය උපකරණ ආශ්‍රිතව වන මූල්‍ය උපකරණ ආශ්‍රිතව ගණුදෙනු කිරීම සඳහා සංවිධානය වී ඇති වෙළඳපොළයි. මුදල් වෙළඳපො&...
උසස්පෙළ - ව්‍යාපාර_අධ්‍යයනය
මූල්‍ය පද්ධතික් යනු   ආර්ථිකයක මූල්‍ය තීරණ ක්‍රියාත්මක කිරීමේ නිරතව සිටින මූල්‍ය වෙළඳපොළ මූල්‍ය ආයතනල මූල්‍ය උපකරණ සහ මූල්‍ය යටිතල පහසුකම් යනාදියෙන් සමන්විත පද්ධතිය යි. මූල්‍ය පද්ධතිය තුළ සිදුවන වැදගත් කාර්යභාර්ය වන්නේ මූල්‍ය අ...
12-වසර - ව්‍යාපාර_අධ්‍යයනය
ව්‍යාපාර පදනම  කෙටි ප්‍රශ්න -  දෙවන කොටස    01 . ස්වයංපෝෂිත යුගය පිළිබඳ කෙටි පැහැදිලි කිරිමක් කරන්න. අතීතයේ ජිවත් වු මිනිස්සුන්ගේ අවශ්‍යතාවන් එතරම් සංකිර්ණ වුයේ නැත. මිනිසාට අවධානය යොමු වුයේ තමාට අවශ්‍ය මුලික අවශ්‍යතාවන් සපුරා...
උසස්පෙළ - ව්‍යාපාර_අධ්‍යයනය
පාරිභෝගිකයා ගෙවන මුදලට සරිලන තෘප්තියක් ලබාදීම සහතික කිරීම පිණිස සලසා අැති නීතිමය ආවරණය හා පාරිභෝගික දැනුවත් කිරීම පාරිභෝගික ආරක්ෂණය යන්නෙන් අදහස් වේ. නූතන වෙලඳපල තුල පාරිභෝගිකයාට නොයෙකුත් වෙලඳ විශමාචාරයන්ට මුහුන දීමට සිදුවන බැවින් පාරිභෝගික ආරක්ෂණයේ අවශ්‍යතාවය අතීතය...
උසස්පෙළ - ව්‍යාපාර_අධ්‍යයනය
රජයක් ආර්ථිකය කෙරෙහි බලපෑම් ඇතිකිරීම සඳහා ප්‍රධාන ප්‍රතිපත්තීන් දෙකක් උපයෝගී කරගනු ලබයි. එනම් පිස්කල් ප්‍රතිපත්තිය සහ මූල්‍ය ප්‍රතිපත්තිය යි. මේ අතුරින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන මූල්‍ය ප්‍රතිපත්තිය පිලිබඳ විමසා...
උසස්පෙළ - ව්‍යාපාර_අධ්‍යයනය
යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් විසින් අනිවාර්යයෙන්ම ගෙවිය යුතු යැයි රජය හෝ රජයේ බලාධිකාරී ආයතනයක් විසින් නියම කරනු ලබන ගෙවීමක් බද්දක් ලෙස හඳුන්වනු ලබයි.ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් ඔස්සේ බදු වර්ග කල හැක.  1) බදු බර උසුලන පාර්ශවය අනුව 2) ආදායම අනුව බදු බර උසුලන පාර්ශ...
උසස්පෙළ - ව්‍යාපාර_අධ්‍යයනය
                           ව්‍යවසායකත්වය ව්‍යවසායකවයේ අවශ්‍යතාව හා වැදගත්කම  1.දැඩි තරගකාරිත්වයට සාර්තකව මුහුන දීමට 2.වේගවත් පරිසර වෙනස් වේම් වලට සාර්තකව මුහුණ දීමට3.උපරිම සම්පත් බා...
උසස්පෙළ - ව්‍යාපාර_අධ්‍යයනය
කළමණාකරණය යනු යම් සංවිධානයක අරමුණු සහ පරමාර්ථ කාර්යකෂම හා සඵලදායීව ඉටුකරගැනීම සදහා එම සංවිධානය සතුව පවතින භෞතික හා මානව සම්පත් සැලසුම් කිරීම, සංවිධානය කිරීම, නායකත්වය, අභිප්‍රේරණය, සන්නිවේදනය හා පාලනය කිරීමේ ක්‍රියාවලියයි.  ඉහත නිර්වචනයට අනුව කළමණාකරණයේ ප්...
උසස්පෙළ - ව්‍යාපාර_අධ්‍යයනය
සේවා ස්ථානය සංවිධානය සහ ප්‍රමිතිකරණය සඳහා මෙවලම් LE203 එස් 5 පද්ධතිය: සේවා ස්ථානය සංවිධානය සහ ප්‍රමිතිකරණය   ඇරඹුම එස් 5 සඳහා සුදානම   මධ්‍ය ක්‍රියාත්මක කෙරුම් කණ්ඩායමක් පිහිටුවීම මෙම කණ්ඩායම එස් 5 ක්‍රියාවලිය වෙනුවෙන් ප්‍රමුඛත්වය දරන අ...
උසස්පෙළ - ව්‍යාපාර_අධ්‍යයනය
මිනිස්බලය (MANPOWER)   නිවැරදි තනතුර සඳහා නිවැරදි සේවක පිරිස යනු සංවිධානාත්මක සඑලතාවය සහ කාර්යක්ෂමතාව සඳහා ඇති ස්ථිර අවස්ථා තැන්පතුවක් වේ. කළමනාකරණයෙහි මිනිසා, මානව සම්පතක් ලෙස ආදේශ කෙරේ. සංවිධානයන්හි ඉලක්ක සහ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා, ද්‍රව්‍ය, යන්ත්&...
උසස්පෙළ - ව්‍යාපාර_අධ්‍යයනය
උපකාරක සේවා වාණිඡ්‍යය පහසු කරන සියලුම සේවාවන් උපකාරක සේවාවන්ය. බැංකු කටයුතු (Banking) බැංකුවක් යනුවෙන් අදහස් කෙරෙන්නේ මහජනයාගෙන් තැන්පතු භාර ගැනිම,එවාආරක්ෂා කිරිම,ණය පහසුකම් සැපයිම ආදි කටයුතු කරන ආයතනයකි.එ අනුව ව්‍යාපාරිකයන් වෙනුවෙන් ඡංගම ගිනුම් පවත්වා ගන...
sahan chanuka

උසස්පෙළ ව්‍යාපාර අධ්‍යයනය

අනෙකුත් ලිපි
13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙහි පළමු කොටස මෙතනින්කියවන්න. බ්රෙට්න්වුඞ්ස් සිටර්ස් නමින් හදුන්වන ජාත්යන්තර සංවිධාන දෙක මොනවා ද? යුරෝ මුදල් භාවිතා ...

13-වසර - ආර්ථික විද්‍යාව
1.ආර්ථිකවිද්යාව යනු සමාජය විසින් ඵලදායි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සදහා සම්පත් භාවිතා කරනු ලබන්නේ කෙසේ ද එලෙස නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ හා සේවා සමාජයේ විවිධ ...

උසස්පෙළ - ජනමාධ්‍ය
සන්නිවේදනයේ ස්වරූපය වඩා ක්රමානුකූලව හඳුනාගැනීමට සන්නිවේදන ආකෘති ඉවහල් වේ.මෙකී ආකෘති මගින් යම් කරුණක් පරීක්ෂා කර බලා ඒ පිළිබඳව සමාජයට පිළිගත හැකි අදහස්,කරුණු,මත ආදිය ඉදිරිපත් කිරීමට ...

සාමාන්‍යපෙළ - සිංහල හා සාහිත්‍යය
සාමාන්ය පෙළ සිංහල භාෂාව හා සාහිත්යය විෂයට නියමිත, සිංහල සාහිත්යය සංග්රහයේ එන "දෑතේ කරගැට සිඹසනසන්නට" නම් නිර්මාණය බිහි කළ සුප්රකට කලාකරුවා අන් කවරෙකුත් නොව මහගම ...

සාමාන්‍යපෙළ - සිංහල හා සාහිත්‍යය
සිංහල ගද්ය සාහිත්යය ඉතිහාසය අනුරාධපුර යුගය තරම් ඈතට විහිද යන්නකි. ඓතිහාසික සිංහල ගද්ය සාහිත්යය ඉතිහාසය පිළිබඳ ජීවමාන සාක්ෂි සීගිරි කුරුටු ලිපි අතරින් හමු වේ. හය ...

සාමාන්‍යපෙළ - නර්තනය (සිංහල)
වන්නම් දහ අට රාග තමයි පවසන්නේ - කවි සිංද කියන්නේ තොන්නන් තරිකිට වන්නන් දහ අට දන්නේ - මේ සැටි පවසන්නේ පලමුව ගාහක වන්නමටයි පවසන්නේ - පිළිවෙළ අහපන්නේ දෙවනුව ...

12-වසර - ජෛව පද්ධති තාක්ෂණවේදය
ශාක ප්රචාරණය ශාක සජිවී නිසා ප්රජනනය මගින් නව පරම්පරා ඇති කරයි.ලිංගික ප්රජනනය මගින් ඇතැම් ශාක පුෂ්පීකරණය ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
ව්යාපාර ගති ලක්ෂණ 1 විකුණුම් හෝ හුවමාරු වීම් සිදු වීම2 භාණ්ඩ හා සේවා ගනුදෙනු සිදු වීම3 ගනුදෙනු අඛණ්ඩ ව සිදු වීම4 ලාභයෙන් අභිපේ්ර්්රරණය වීම5 අවදානමක් තිබීම6 ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
ව්යවසායකත්වයේ ප්රවණතා  ගෝලීය ව්යවසායකත්වය සමාජයීය ව්යවසායකත්වය හරිත ව්යවසායකත්වය අභ්යන්තර ව්යවසායකත්වය ගෝලීය ව්යවසායකත්වය ගෝලීය වශයෙන් වෙළෙඳාමේ යෙදීමයි. එනම්, ලෝකයේ කුමන ස්ථානයක සිටිය ද, තාක්ෂණය භාවිතයෙන් ලෝකයේ වෙනත් ඕනෑ ...

12-වසර - ගිණුම්කරණය
යම් ව්යාපාරයක් පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශව රාශියක් දක්නට ලැබේ. එම පාර්ශවයන්ට තීරණ ගැනීමට එම ව්යාපාරයේ තොරතුරු අවශ්ය වේ. එම පාර්ශවයන්ට අවශ්ය තොරතුරු සන්නිවේදනය කරනු ලබන්නේ ...