උසස්පෙළ සංයුක්ත ගණිතය Past Papers

උසස්පෙළ සංයුක්ත ගණිතය Syllabus

උසස්පෙළ - සංයුක්ත_ගණිතය
  ප්‍රශ්න අංක 1 සමබර දාදු කැටයක් වරක් උඩ දැමූ විට ඉරට්ටේ අගයක් ලැබීමේ සම්භාවිතාවය සොයන්න. S               =             {1,2,3,4,5,6} n(A)    &nb...
උසස්පෙළ - සංයුක්ත_ගණිතය
සීමාව ගණන් හදන්න පුළුවන් උනාට ගොඩක් වෙලාවට සීමාව ගැන හොඳ පැහැදිලි චිත්‍රයක් අපි අතරේ නැති වෙන්න පුළුවන්. ඇත්තටම මොකක්ද මේ ශ්‍රිතයක සීමාව කියන්නේ?   ගණිත ගැටලුවක දේවල් වෙනස් නොවෙන තාක්කල් සහ රේඛාවන් සරල රේඛා වෙලා තියනකන් ඒවා අධ්‍යනය කරන්න අපිට සාමාන්&z...
උසස්පෙළ - සංයුක්ත_ගණිතය
  සම්භාවිතාවයේ ගණිතමය අර්ථ දැක්වීම ( ප්‍රත්‍යක්ෂ අර්ථ දැක්වීම ) යම් සසම්හාවී පරීක්ෂණයක් සමග සංඝටිත නියැදි අවකාශයකට අනුරුප වන සිද්ධි ප්‍රමාණය ƺ ද , ƺ තුල එක සිද්ධියක් වන A සිදුවීමට , p(A)≥, AԐƺ ද, p(Ω)=1 A හා B යනු ƺ තුල අන්‍යෝන්‍ය වශයෙ...
උසස්පෙළ - සංයුක්ත_ගණිතය
නියැදි ලක්ෂ්‍යය නියැදි අවකාශයට අයත් වන එක් එක් අවයවය නියැදි ලක්ෂයක් ලෙස වේ. උදා- කාසියක් උද දැමු විට Ω={H,T} විට H-නියැදි ලක්ෂ්‍යයක්ද, T-තවත් නියැදි ලක්ෂ්‍යයක්ද වේ.   නියැදි අවකාශයක් දක්වන ක්‍රම 1.කුලක ආකාරයෙන් 2.ලක්ෂ්‍ය ප්‍රස්ථා...
උසස්පෙළ - සංයුක්ත_ගණිතය
සම්භාවිතාව   කුලක මනා ලෙස අර්ථ දක්වන ලෙස කාණ්ඩයක් කුලකයක් ලෙස හැදින්විය හැකිය. උදා-  උස ළමුන්-කුලකයක් නොවේ. අඩි 4ට වඩා උස ළමුන්-කුලකයකි. කුලකයක අවයව පුනරාවර්තනය නොවේ. කුලකයක අවයව වල අනුපිලිවෙල වැදගත් නැත කුලක වල වැයව ලියා දැක්වීමේදී සගල වරයන් - {} ත...
උසස්පෙළ - සංයුක්ත_ගණිතය
සමුහිත දත්ත සදහා කේන්ද්‍රික ප්‍රවණතා මිනුම්   මධ්‍යන්‍ය මෙහිදී නිරීක්ෂණ දෙනු ලබන්නේ පන්ති ප්‍රාන්තර ලෙසිනි. ප්‍රාන්තර තුල දත්ත ඒකාකාරව පිහිටා ඇතයිද, ප්‍රන්තරයේ මධ්‍ය අගය ප්‍රාන්තරය තුල ඕනෑම අගයක නිරීක්ෂණය ලෙසද, ප්‍රධා...
උසස්පෙළ - සංයුක්ත_ගණිතය
භරිත මධ්‍යන්‍ය   එක එක දත්ත වලට විවිධ වටිනාකම් පවතී නම් එවිට මධ්‍යන්‍ය සෙවීම වඩා යෝග්‍යය. x1 ,x2 ,x3,…xn යන දත්ත වලට w1 ,w2 ,w3,…wn යන භාර තබා ඇත්නම් එවිට භරිත මධ්‍යන්‍ය (x̅ ) නම්, (x̅ )= (x1w1+x2w2+…+xnwn)/( w1...
උසස්පෙළ - සංයුක්ත_ගණිතය
සංඛ්‍යාත ව්‍යාප්ති ප්‍රස්ථාරගත කිරීම.   ජාල රේඛය. තිරස් අක්ෂය -x ට සංතතික ප්‍රන්තරද, සිරස් අක්ෂය ය ට සංඛ්‍යාතයද ( සංඛ්‍යාත ගණත්වය ) ගෙන අදිනු ලබන ස්ථම්භ ප්‍රස්තාරය ජාල රේඛය නම වේ. සංඛ්‍යාතය අදාළ සෘජුකොනාස්‍ර ස්ථම්භයේ වර්ගඵල...
උසස්පෙළ - සංයුක්ත_ගණිතය
සංඛ්‍යානය 1   සංඛ්‍යාත්මක දත්ත රස කර අනාගත සැලසුම් සදහා විශේෂ නිගමන වලට එළඹීමට සංඛ්‍යාන විද්‍යාව යොදාගනු ලැබේ. පහත කරුණු මේ සදහා ඇසුරු කරගනු ලැබේ. දත්ත එක්රැස් කිරීම. නිශ්චිත පිළිවෙලකට සැකසීම නිරුපණය කිරීම විශ්ලේෂණය කිරීම. නිගමන ගැනීම ...
උසස්පෙළ - සංයුක්ත_ගණිතය
වර්ගජ සමීකරණ   a, b, c තාත්වික නියතද, a නිශ්ශුන්‍ය වනවිටද, ax2+bx+c=0 ආකාරයේ සමීකරණයක් වර්ගජ සමීකරණයක් වේ. මෙම වර්ගජ සමීකරණය තෘප්ත කරන x හි අගයන් එම සමිකරණයේ මුල වේ. උදා- 1.x2-x-6=0 හි මූල සොයමු. (x-2)(x+2)=0 x-3=0,x+2=0 x=3,x=-2 එනම් ඉහත සමීකරණයට තා...
උසස්පෙළ - සංයුක්ත_ගණිතය
සංකරණ හා සංයෝජන 2 ලිපියේ අවසන් කොටස හා අනුබද්දිතයි.  1.ක්‍රිකට් සංචිතයක ක්රීදකයං 15ක් ඇත.ඔවුන්ගෙන් 7ක් පිතිකරුවන්ද, 6ක් පන්දු යවන්නන්ද, 2ක් කඩුලු රකින්නන්ද වේ. 11කින් යුත් කණ්ඩායමකට යටත් පිරිසෙන් පිතිකරුවන් 5ක්,පන්දු යවන්නන් 4ක් හා කඩුලු රකින්නන් එකක්වත් ඇතුලත...
උසස්පෙළ - සංයුක්ත_ගණිතය
සංයෝජන(තේරීම්) යම් ද්‍රව්‍ය ප්‍රමාණයකින් සියල්ලම හෝ ඉන් කිහිපයක් ගෙන සදනු ලබන සමුහ වලට සංයෝජන යැයි කියනු ලැබේ. සැ.යු - මෙම සමුහ වලට පටිපාටිය බලනොපායි.   උදා:-a,b, හා c අතුරින් දෙක බැගින් කල හැකි සංයෝජන ආකාර සලකමු       ...
උසස්පෙළ - සංයුක්ත_ගණිතය
ගණන් කිරීමේ මුලධර්මය   යම් සිදුවීමක් සිදුකල හැකි අකර ගණන nද,එම ආකාර එක එකක් සදහා තවත් සිදුවීමක් සිදුකල හැකි අකර mද නම් එම සිදුවීම් දෙකම කළහැකි ආකාර ගණන nxm වේ. උදා:- 1.A සිට Bට මාර්ග දෙකක් ඇත. B සිට Cට යාමට මාර්ග තුනක් ඇත.A සිට Cට මුළු මාර්ග ගණන 6කි.   2.ශාලා...
උසස්පෙළ සංයුක්ත ගණිතය

අනෙකුත් ලිපි
13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙහි පළමු කොටස මෙතනින්කියවන්න. බ්රෙට්න්වුඞ්ස් සිටර්ස් නමින් හදුන්වන ජාත්යන්තර සංවිධාන දෙක මොනවා ද? යුරෝ මුදල් භාවිතා ...

13-වසර - ආර්ථික විද්‍යාව
1.ආර්ථිකවිද්යාව යනු සමාජය විසින් ඵලදායි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සදහා සම්පත් භාවිතා කරනු ලබන්නේ කෙසේ ද එලෙස නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ හා සේවා සමාජයේ විවිධ ...

උසස්පෙළ - ජනමාධ්‍ය
සන්නිවේදනයේ ස්වරූපය වඩා ක්රමානුකූලව හඳුනාගැනීමට සන්නිවේදන ආකෘති ඉවහල් වේ.මෙකී ආකෘති මගින් යම් කරුණක් පරීක්ෂා කර බලා ඒ පිළිබඳව සමාජයට පිළිගත හැකි අදහස්,කරුණු,මත ආදිය ඉදිරිපත් කිරීමට ...

සාමාන්‍යපෙළ - සිංහල හා සාහිත්‍යය
සාමාන්ය පෙළ සිංහල භාෂාව හා සාහිත්යය විෂයට නියමිත, සිංහල සාහිත්යය සංග්රහයේ එන "දෑතේ කරගැට සිඹසනසන්නට" නම් නිර්මාණය බිහි කළ සුප්රකට කලාකරුවා අන් කවරෙකුත් නොව මහගම ...

සාමාන්‍යපෙළ - සිංහල හා සාහිත්‍යය
සිංහල ගද්ය සාහිත්යය ඉතිහාසය අනුරාධපුර යුගය තරම් ඈතට විහිද යන්නකි. ඓතිහාසික සිංහල ගද්ය සාහිත්යය ඉතිහාසය පිළිබඳ ජීවමාන සාක්ෂි සීගිරි කුරුටු ලිපි අතරින් හමු වේ. හය ...

සාමාන්‍යපෙළ - නර්තනය (සිංහල)
වන්නම් දහ අට රාග තමයි පවසන්නේ - කවි සිංද කියන්නේ තොන්නන් තරිකිට වන්නන් දහ අට දන්නේ - මේ සැටි පවසන්නේ පලමුව ගාහක වන්නමටයි පවසන්නේ - පිළිවෙළ අහපන්නේ දෙවනුව ...

12-වසර - ජෛව පද්ධති තාක්ෂණවේදය
ශාක ප්රචාරණය ශාක සජිවී නිසා ප්රජනනය මගින් නව පරම්පරා ඇති කරයි.ලිංගික ප්රජනනය මගින් ඇතැම් ශාක පුෂ්පීකරණය ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
ව්යාපාර ගති ලක්ෂණ 1 විකුණුම් හෝ හුවමාරු වීම් සිදු වීම2 භාණ්ඩ හා සේවා ගනුදෙනු සිදු වීම3 ගනුදෙනු අඛණ්ඩ ව සිදු වීම4 ලාභයෙන් අභිපේ්ර්්රරණය වීම5 අවදානමක් තිබීම6 ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
ව්යවසායකත්වයේ ප්රවණතා  ගෝලීය ව්යවසායකත්වය සමාජයීය ව්යවසායකත්වය හරිත ව්යවසායකත්වය අභ්යන්තර ව්යවසායකත්වය ගෝලීය ව්යවසායකත්වය ගෝලීය වශයෙන් වෙළෙඳාමේ යෙදීමයි. එනම්, ලෝකයේ කුමන ස්ථානයක සිටිය ද, තාක්ෂණය භාවිතයෙන් ලෝකයේ වෙනත් ඕනෑ ...

12-වසර - ගිණුම්කරණය
යම් ව්යාපාරයක් පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශව රාශියක් දක්නට ලැබේ. එම පාර්ශවයන්ට තීරණ ගැනීමට එම ව්යාපාරයේ තොරතුරු අවශ්ය වේ. එම පාර්ශවයන්ට අවශ්ය තොරතුරු සන්නිවේදනය කරනු ලබන්නේ ...