උසස්පෙළ සංස්කෘත Past Papers

උසස්පෙළ සංස්කෘත Syllabus

උසස්පෙළ - සංස්කෘත
ශ්‍රෞත සූත්‍ර මගින් සිදු කෙරෙනුයේ යාගයන් පිළිබඳ විධිමත් අයුරින් කරුණු සාකච්ඡා කිරීමයි. එමඟින් ඒ ඒ චරණයන්ට අදාළ ශ්‍රෞත උත්සවයන් පිළිබඳව ද සවිස්තරාත්මකව තොරතුරු ඉදිරිපත් කර තිබේ. අග්න්‍යාධානය නැතහොත් යාග ගින්න පිහිටුවීම ශ්‍රෞත සූත්‍රයන්හි එන ඉතා...
උසස්පෙළ - සංස්කෘත
ගෘහ්‍ය සූත්‍ර යනුවෙන් හැඳින්වූයේ දෛනික ජීවිතයට අවශ්‍ය කටයුතු කාරණා සංවිධානය කිරීම පිණිස සකස් කළ නීතිරීතීන්ය. මේවායෙහි සඳහන් මන්ත්‍ර සෘග්වේදයෙහි දහවන මණ්ඩලයෙහි ප්‍රයුක්ත වන හෙයින් පශ්චාත්තන යැයි ඔල්ඩර්න් බර්ග් සඳහන් කරයි. එහෙත් ඊට වඩා ආදි කාලයට අයත් ය...
උසස්පෙළ - සංස්කෘත
සූත්‍ර යන්න සිව් ධාතුවෙන් නිපන්නකි. එහි මුල් අරුත නම් හුය, නූල යන්නයි. මෙය වචන කීපයකට පොදු වූයේ කෙටි නීතිය හෝ පනත යන්න මින් අදහස් කෙරේ. නූල් සමූහයකින් රෙද්දක් යම් සේ තැනේ ද එමෙන්ම පාඨ සංස්ථාවක් කෙටි පනත් එකතු කිරීමෙන් සැකසී තිබේ. මෙනයින් එකට එකතු කළ එබඳු සූත්‍ර ...
උසස්පෙළ - සංස්කෘත
ව්‍යාකරණ වේද පාඨයන්හි පවත්නා ව්‍යාකරණ ලක්ෂණයන් අවබෝධ කර ගැනීම උදෙසා මෙය ඉතා වැදගත් වේ. ව්‍යාකරණ ලක්‍ෂණ අවබෝධ කර ගනිමින් වේදෝච්චාරණය ගායකයාටම එය නිරවද්‍යතාවයෙන් සිදු කළ හැකිය. මෙහෙයින් සවිස්තරාත්මක වේදාධ්‍යනය සඳහා ව්‍යාකරණයෙන් මනා පිටු බලයක්...
උසස්පෙළ - සංස්කෘත
මෙම වේදාංගය පළමුව සඳහන් වනුයේ තෛත්තරිය උපනිෂදයෙහිය. ශික්‍ෂා යන්නෙහි අර්ථය නම් ඉගැන්වීම පුහුණු කරවීම යන අරුත්ය. එමෙන්ම උපදෙස් යනරුත ද සපයයි. සඡ්ඣායනා පිළිබඳ උපදෙස් යන්න ශික්‍ෂා යන පදයෙන් සැපයෙන අතර සංහිතා පාඨයන් නිවැරදි ලෙස උච්චාරණය කිරීම, අවධාරණය කිරීම මෙයින් හැ...
උසස්පෙළ - සංස්කෘත
සමස්ත වෛදික සාහිත්‍ය වනාහි ශ්‍රැති හා ස්මෘති වශයෙන් වර්ග ගත කෙරේ. ශ්‍රැති වනාහි දේව සාහිත්‍යයි. එය සාකල්‍යයෙන්ම පවිත්‍රය. සෘග්, යජුර්, සාම හා අථර්වන් වූ සංහිතා ග්‍රන්ථයනුත් බ්‍රාහ්මණ, ආරණ්‍යයක හා උපනිෂද් යන සියල්ල ශ්‍රැති ගණයෙහිලා...
උසස්පෙළ - සංස්කෘත
දේවතාවන්ගේ සහ දෛත්‍යයන්ගේ පියා වූ කාශ්‍යප සෘෂි මෙහි තපස් රැක්කේ යැයි ඓතිහාසික වාර්තාවක් වෙයි. ඔහුගේ නමින් වූ මෙම කාශ්‍යප මේරු යයි කියන ලද්දේ කාෂ්මීරය කාශ්‍යප යන්නෙහි අපභ්‍රංස රූපයයි . වර්ග කිලෝමීටර 222,236 ක් දක්වා විහිදෙන කාශ්මීරයෙහි රාජ්‍ය පාලන...
උසස්පෙළ - සංස්කෘත
සාහිත්‍ය ඉතිහාසයෙහි ඓතිහාසික තොරතුරු අන්තර්ගත ආදිතම භාරතීය වාර්තාවන් ලෙස වෛදික සූක්තයන් සැළකිය හැකිය. තමන් වෙනුවෙන් යාග හෝම ආදිය පැවැත්වූ බමුණන්ට රජවරු දැක්වූ අනුග්‍රහය පිළිබඳ ස්තුති පූර්වකව රචිත ප්‍රශස්ති සූක්ත විශේෂයක් වූ ඍග් වේදයෙහි එන නාරාශංසි නම් කොටස් ...
උසස්පෙළ - සංස්කෘත
ප්‍රතීත්‍ය සමුත්පාදය පාදක කොටගෙන ශූන්‍යතාවාදය නමින් මාධ්‍යමික දර්ශනය ඉදිරිපත් කළ නාගාර්ජුන පාදයන් මහායානිකාචාර්‍ය්‍යවරුන් අතරෙහි අසහාය ආචාර්යවරයා බව අවිවාදිතය. උන්වහන්සේ මහායාන සම්ප්‍රදායෙහි සමාරම්භකයා යැයි ඇතැමුන්ගේ මතය වුවත් එය එසේ නොවන්නේ ...
උසස්පෙළ - සංස්කෘත
සංස්කෘත කාව්‍යයනට මූල බීජ සැපයූ විිශිෂ්ඨතම ග්‍රන්ථය මහාභාරතයයි. මෙතෙක් බිහි වූ සකු නිර්මාණ දෙස බැලීමෙන් ඒ බව තහවුරු වේ. මහාභාරතය හා සමානව හෙළ කාව්‍ය කරණයේ දී කල්පලතාවක් මෙන් අවැසි වනුයේ බෞද්ධ ජාතක පාලියයි. බොදු කථා ප්‍රවෘත්තීන් සංස්කෘත ව්‍යාකරණයට යොද...
උසස්පෙළ - සංස්කෘත
සංස්කෘත සාහිත්‍ය රත්නාකරයෙන් ජනිත වුණු කාව්‍ය නිර්මාණ රත්නයන් අතුරෙන් කතාසරිත්සාගරය වනාහී අසදෘශ කාව්‍ය රත්නයක් සේ සැළකීම සර්ව සාධාරණය. පශ්චාත් කාලීන කාව්‍ය නිර්මාණ විෂයෙහි රාමායණ මහාභාරත උභය වීර කාව්‍ය යම්සේ බලපා ඇත් ද එමෙන්ම ගුණාඪ්‍යගේ බෘහත් කථා...
උසස්පෙළ - සංස්කෘත
 “ඉතිහාසෝත්තමාදස්මාජ්ජායන්තෙ කවිබුද්ධයඃ පඤ්චෙභ්‍ය ඉව භූතෙනෙන ලොකසංවිධයස්ත්‍රයඃ” විශ්වයට අයත් තුන් ලෝකය යම්සේ පඤ්ච මහා භූතයන්ගෙන් පහළ වේ ද එසේම කවීන්ගේ චින්තාවෝ ද මේ උත්තම වූ ඉතිහාසයෙන් පහළ වෙති.මහාභාරතෙහි සඳහන් පූර්වොක්ත විග්‍රහාය වීර කාව්...
උසස්පෙළ - සංස්කෘත
මහා භාරතය හා රාමායනය යන ග්‍රන්ථද්වය සංස්කෘත සාහිත්‍යාම්බරයෙහි සුපුෂ්පිත මහාර්ඝ වීර කාව්‍යද්වය සේ පෙරපරදිග විද්වත් පර්ෂදයන්හි අවිවාදයෙන් පිළිගනු ලබන්නකි. ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකුගේ හෝ පුද්ගල සමූහයකගේ හෝ විශේෂ සිද්ධියක් ප්‍රකට කරමින් රචිත ග්‍රන්ථයක් වීර...
උසස්පෙළ - සංස්කෘත
සංස්කෘත සාහිත්‍ය වනාහි විශ්ව සාහිත්‍යයෙහි වැදගත් අංගයකි. වේද ග්‍රන්ථ හා ආරම්භ වන බ්‍රාහ්මණ, ආරණ්‍යක, උපනිෂද් යන ග්‍රන්ථ වෛදික සාහිත්‍ය ලෙස හැඳින්වේ. මෙකී සාහිත්‍ය කෘතීන්හි ආරම්භය පිළිබද විචාරකයින් විසින් විවිධ අදහස් දක්වා ඇත. එහි දී, ම...
උසස්පෙළ - සංස්කෘත
මහාභාරතය හා රාමායණය යන වීරකාව්‍ය රචනාවීමෙන් පසුව සංස්කෘත සාහිත්‍යයෙහි වර්ධිත සාහිත්‍යාංගය වන්නේ මහා කාව්‍යයයි. සර්ග බන්‍ධ යනු ද මහා කාව්‍ය යනු ද මහා කාව්‍ය යන්න හැඳින්වූ වාග් ව්‍යවහාර දෙකක් ලෙස සංස්කෘත අංකාරීන්ගේ පිළිගැනීමයි. “සර්...
උසස්පෙළ - සංස්කෘත
සෞන්දරනන්ද මහා කාව්‍ය. බෞද්ධ සංස්කෘත සාහිත්‍යයෙහි අග්‍රගණ්‍ය මහාකාව්‍ය නම් සෞන්දරනන්ද මහා කාව්‍යය යි. ධම්ම පදට්ඨ කථාවේ 13, 14 ගාථාවන් සඳහා නිදාන වූ නන්ද කුමරු හා ජනපද කල්‍යාණී හෙවත් සුන්දරීගේ කථාව වස්තු භීජය කොටගෙන මෙම අත්‍යුදාර නිර්මාණය...
උසස්පෙළ - සංස්කෘත
බුද්ධ චරිත මහා කාව්‍ය කීත් වින්ටර්නිට්ස් හා හුල්ට්ස් ආදී වියත්තු බුද්ධ චරිතයට පෙර සෞන්දරනන්‍ද කාව්‍ය රචනා කළ බවත් ඊට පසුකාලීනව බුද්ධචරිතය රචනා කරන්නටත් ඇතැයි විශ්වාස කරති. එනමුදු අශ්වඝෝෂයන්ගේ කාව්‍ය කරණයේ පරිණිත බවත් චමත්කාරයත් රඳා පවතිනුයේ සෞන්දරනන්ද කා...
උසස්පෙළ - සංස්කෘත
මහාභාරතය හා රාමායණය නම් වීරකාව්‍යද්වයෙන් ප්‍රාරබ්ධ ලෞකික සංස්කෘත කාව්‍ය ව්‍යාපාරයෙහි පශ්චාත් කාල කාව්‍යකරණයෙහි නවඵල ජනිත වීමේ මූලාරම්භය පිළිබඳ මහාචාර්‍ය්‍ය බෙරිඬේල් කීත් ගෙනහැර දක්වනුයේ මෙබදු විග්‍රහයකි “සංස්කෘත කාව්‍ය සාහිත්&zw...
උසස්පෙළ සංස්කෘත

අනෙකුත් ලිපි
12-වසර - ජනමාධ්‍ය
සන්නිවේදනයේ මූලිකාංග සන්නිවේදනය තේරුම් ගැනිමටත් එය සාර්ථකව ක්රියාත්මක කිරීමටත් එකි ක්රියාවලියේ අන්තර්ගත මූලිකාංග මොනවාද යන්න පැහැදිලිව අවබෝධ කර ගැනිම අතිශය වැදගත් වූවකි.එසේම එකී අංග ඉහල ගුණත්වයකින් ...

උසස්පෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ආයුබෝවන් මෙම ලිපිය මගින් මම අද ඔබත් සමග බෙදාගන්න යන්නේ Windows පරිගණක සදහා භාවිතා කල හැකි Screen Recorders ගැනයි. මෙහිදී එම Screen Recorder එක මිලදීගත ...

සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
බහු මාධ්ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය 1 වන කොටස වෙබ් අඩවි භාවිතය (Application of Web Site) වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ අවශ්යතා තොරතුරු සන්නිවේදනය (Information Communication) එනම් අන්තර්ජාල ...

උසස්පෙළ - ගිණුම්කරණය
අසම්පූර්ණ සටහන් (Incomplete Recods) ව්යාපාර ආයතනයක හටගන්නා සියලු ගනුදෙනු හා සිදුවීම් ද්විත්ව සටහන් ක්රමය භාවිතාකර ක්රමවත්ව වාර්තා කර නොමැති තත්වයක් මින් අදහස් වේ. මෙවැනි තත්වයක් තුළ කාලච්ඡේදයක් ...

උසස්පෙළ - බුද්ධ ධර්මය
ප්රාග් බෞද්ධ භාරතීය ආගමික සමාජයේ පැවති ප්රධාන ආගමික සංස්කෘති 2 ක් වෙයි. 1. බ්රාහ්මණ ආගමික සංස්කෘතික සමාජය 2. ශ්රමණ ආගමික සංස්කෘතික සමාජය බෞද්ධ ත්රිපිටක ග්රන්ථවල බහුලව භාවිත පද ...

සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
තොරතුරු පද්ධති සංවර්ධන ක්රියාවලිය 1 කොටස පද්ධතියක් (System) යනු කුමක්ද? පද්ධතියක් යනුවෙන් හඳුන්වනේ යම්කිසි කාර්යයක් හෝ අරමුණක් සපුරා ගැනීම සඳහා අන්තර් සම්බන්ධතාවයකින් යුතුව ක්රියාකරනු ලබන අවයව (Components) සමූහයක ...

12-වසර - නර්තනය (සිංහල)
තාලය යනු ........ භරත මුනිවරයාගේ නාට්ය ශාස්ත්රය නම් ග්රන්ථයේ තාලය තාල අධ්යාය යනුවෙන් සඳහන් වේ. එහෙත් එහි ඊට නිර්වචන සපයා නැත.එය සංස්තෘත භාෂාවෙන් තාලය යන්නට යෙදෙන ...

6-වසර - බුද්ධ ධර්මය
01.අසිරිමත් බෝසත් කුමරු1 අප මහා බෝසතානන් වහන්සේ තුසිත දිව්යලෝකයේදෙව්සිරි විදිමින් සිටි කාලයකි.එකල උන් වහන්සේගේ ...

උසස්පෙළ - සිංහල
මං ශිෂ්ටාචාරය සමතික්රමණය කරමින් මානව ශිෂ්ඨාචාරය ක්රමයෙන් වර්ධනය වූ බව සැබවි. මනුෂ්යයා ශීර්ෂයත් කශේරුකාවක් සිරස වඩා ගැනීමෙන් තිරස්චිනයන්ගෙන් මිදුනෙ වී යනු සැබවි. මන්ද බුද්ධික භාවයේ ...

උසස්පෙළ - සිංහල
නාට්ය ප්රබේද කිහිපයකි. එනම් : ලෝකධර්මී - (ස්වභාවික) නාට්යධර්මී - (ශෛලීගත) අර්ධ ශෛලීගත 01. ස්වභාවික නාට්ය ස්වභාවික නාට්ය යනු ලෝකධර්මී නාට්ය සම්ප්රධායයි. මෙයට විරුද්ධ වන්නේ නාට්ය ධර්මී හෙවත් ශෛලීගත නාට්ය ...