සාමාන්‍යපෙළ - විද්‍යාව හා තාක්ෂණය
මුදවපු කිරි කලක් තබා ගැනීමේදී ඇඹුල් රස වන්නේ ඇයි? කිරිවල තිබෙන සීනි සමග බැක්ටීරියා ක්රියා කිරීම නිසා ලැක්ටෝස් අම්ලය සාදනු ලබයි. මෙම ලැක්ටොස් අම්ලය නිසා මුදවපු ...
සාමාන්‍යපෙළ - සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය
පුරුෂ ප්රජනක පද්ධතිය පුරුෂ ප්රජනක පද්ධතියේ ඉතාම වැදගත් වනුයේ ශිෂ්ණය සහ වෘෂණ යන කොටස් දෙකය. ශිෂ්ණය සිලින්ඩරාකාර වන අතර එහි ඇතුළත ස්පන්ජිමය ස්වාභාවයක් ගනී. ශිෂ්ණය සෘජුවන ...
සාමාන්‍යපෙළ - සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය
ස්වසන පද්ධතිය ස්වසන පද්ධතිය, නාස් කුහරය, ස්වරාලය, ස්වරාල නාලය, ස්වරාල නාලිකා, පෙනහැලි ආදීවූ කොටස් කිහිපයකින් සමන්විතය. ස්වසන පද්ධතිය තුළට වායුගෝලීය වාතය ඇතුළු වන්නේ නාස් පුඩු ...
සාමාන්‍යපෙළ - සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය
කන මිනිසාගේ ශ්රවණ ඉන්ද්රි වනුයේ කනයි. මෙය සිරුරේ සමතුළිත බව රැකීම සදහාද උපකාරී වේ. කන බාහිර කන, මැද කන, අභ්යන්තර කන යනුවෙන් කොටස් තුනකට බෙදා දැක්විය ...
සාමාන්‍යපෙළ - සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය
ස්වයං සාධක ස්නායු පද්ධතිය අපගේ සිරුරේ ඉබේම සිදුවන හෘද ස්පන්දනය, ආහාර මාර්ගයේ සිදුවන චලන වැනි ක්රියා පාලන කිරීම පිණිස ස්නායූ පද්ධතියේ ක්රියා කරන කොටස ස්වයං සාධක ...
සාමාන්‍යපෙළ - සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය
ස්නායු පද්ධතිය මිනිස් සිරුරේ ක්රියාවයන් පාලනය කිරීම සදහා වඩාත්ම වැදගත් ඉන්ද්රීය පද්ධතිය වන්නේ ස්නායු පද්ධතියයි. මෙම ස්නායූ පද්ධතිය ඉගෙනීමේ පහසුව උදෙසා කොටස් දෙකකට බෙදා දක්වා ඇත. ...
සාමාන්‍යපෙළ - සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය
රුධිර සංසරණ පද්ධතිය හෘදයේ දකුණු කෝෂිකාවෙන් ආරම්භ වන පුප්ඵුශිය ධමනිය පෙනහැලි වලට රුධිරය ගෙනයයි. පෙනහළු තුළදී පූප්ඵුශිය ධමනිය කුඩා ශාඛා වලට බෙදේ. එම කුඩාශාඛා නැවතත් කේෂනාලිකා ...
සාමාන්‍යපෙළ - සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය
රුධිර සංසරණ පද්ධතිය රුධිරය අප සිරුරේ ආහාර, ඔක්සිජන් වායුව, කාබන්ඩයොක්සයිඩ් වායුව, බහිස්රාවීය ද්රවය පරිවහනය කරන දියරමය මාධ්ය රුධිරයයි. සාමාන්ය පුද්ගලයෙකුගේ සිරුර තුළ රුධිරය ලීටර් 5.5 ක් පමණ ...
සාමාන්‍යපෙළ - සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය
ආහාර ජීරණ පද්ධතිය ආහාර ජීරණ පද්ධතිය මුඛයෙන් ආරම්භ වී ගුද මාර්ගය දක්වා විහිදී පවතින විශාල පද්ධතියකි. මෙම ආහාර ජීරණ පද්ධතියට දත්, දිව, අන්නස්රෝතය, ආමාශය, කුඩාන්ත්රය, මහාන්ත්රය, ...
සාමාන්‍යපෙළ - සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය
මිනිස් සිරුරේ පද්ධති මිනිස් සිරුරේ දක්නට ලැබෙන පද්ධතින් පහත දැක්වෙන පරිදි බෙදා වෙන්කර ගත හැකිය. මේවායේ පිහිටීම, එවායේ කාර්යයන්, පිළිබද කෙටි හැදින්වීමක්ද පහත දක්වා ඇත. ආහාර ජීරණ ...
උසස්පෙළ - සිංහල
රූඩී පද මිටින් අත්හළ කුරුල්ලෙකු මෙන් - නිදහසේ ප්රීතියෙන් සිටීම අපාගත වුණා වාගේ - දුක් විදිමින් කර ලගට ඉරීම - වැඩපල ඉතා අධික වීම එලොව පොල් පෙනීම - බලාපොරොත්තු ...
උසස්පෙළ - සිංහල
ප්රස්තාව පිරුළු නරියා හුවෙන් හඳුනා ගත හැකිය - කපටියා කතාවෙන් හඳුනා ගත හැකිය රන් රස වගෙයි - රත්තරන් හා රසදිය මුසු වුවාක් මෙන් (ඉතා යෝග්ය ගැළපීමක්) නටන්නට බැරි ...
උසස්පෙළ - සිංහල
ප්රස්තාව පිරුළු නීලමහා යෝධයා වාගේ- කෙනෙකුගේ වීරත්වය හා ශක්ති සම්පන්න භාවය පිළිබදව පැවසේ නීලමහා යෝධයා ගජබා රජුගේ හමුදාවේ සිටි වීරයෙකි. යගදාවෙන් ගසා මුහුදු දිය දෙබෑ කොට සොළි ...
උසස්පෙළ - සිංහල
ප්රස්තාව පිරුළු පැන යන මුවන් දැක නොදමවු නෙළූ පළා - ඇතින් තිබෙන වටිනා වස්තුවක් ලබා ගැනීමමේ අපේක්ෂාවෙන් අතේ තිබෙන දෙය ඉවත දැමීම මෝඩ ක්රියාවකි එක්තරා ගැමියෙක් පළා ...
උසස්පෙළ - සිංහල
ප්රස්තාව පිරුළු සුදුලූනු පොඩි කරන්න එපා - බොරුවෙන් කෙනෙකු මුළා නොකරන ලෙස ඉල්ලීම බළලුන් ලවා කොස්ඇට බෑවුවා වාගේ - කිරීමට අපහසු කාර්ය්යන් වෙනත් කෙනෙකු ප්රයෝගකාරි ලෙස යොදවා ...
උසස්පෙළ - සිංහල
ප්රස්තාව පිරුළු සෙවණට සිටි ගහේ අත්ත කපා දැම්මා වාගේ - තමාට උදව් උපකාර කළ කෙනෙකුට එරෙහිව තටයුතු කිරීම ගිනි පේල්ලෙන් බැටකෑ මිනිහා කණා මැදිරියාටත් බයලු - වරක් ...
උසස්පෙළ - සිංහල
ප්රස්තාව පිරුළු කියන කොට එහෙමයි කරන කොට මෙහෙමයි - තම කටයුතු පිළිබද අතිශයින් වර්නනා කිරීම රජ වාසලට කකුරු සපයන එක්තරා පුද්ගලයෙක් ගම්මානයක වාසය කළේය. ඔහු රජවාසලට ගෙනෙන ...
උසස්පෙළ - සිංහල
ප්රස්තාව පිරුළු ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවා වාගේ - නැති දෙයක් ඉල්ලීම ඇගෙන් ඇටයක් ගියා වාගේ - අකමැත්තෙන් යමක් පරිත්යාග කිරීමට සිදුවීම. එසේ නොමැති නම් විශාල පාඩුවක් සිදුවීම. කණ කොකාගේ ...
උසස්පෙළ - සිංහල
ප්රස්තාව පිරුළු අරුණට කිට්ටු පැය ඉතා අදුරුය - වර්තමානයේ සැපසම්පත් ලබන අයගේ අතීතය ඉතා දුක්බරව පැවති බව දැක්වීම අලපත ලූ දියත්තක් වාගේ - යහපත් පුද්ගලයන් තමන්ගේ සිත්වල ...
උසස්පෙළ - සිංහල
ප්රස්තාව පිරුළු කඩුල්ලත් එක්ක අමුඩෙ ගැහුවා වාගේ - මෝඩ වැඩක් සිදු කිරීම එක්තරා ගැමියෙන් සොරෙකු ලුහුබැද යන අවස්ථාවේදී කඩුල්ලකින් පැනයන විට ඔහුගේ අමුඩෙ ගැලවි ඇත. කලබලයෙන් හෙතෙම ...
උසස්පෙළ - සිංහල
ප්රස්තාව පිරුළු අන්ධයන් ඇතාගේ හැටි කිව්වා වාගේ - කිසියම් කාරණයක් පිළිබද තමාට සිතෙන දැනෙන පරිදි තීරණ ගැනීම අන්ධයන් පිරිසක් ඇතෙකුගේ සිරුර පිරිමැද බලා තම තමන් අවබෝධ කරගත් ...
උසස්පෙළ - සිංහල
ප්රස්තාව පිරුළු අඩන්න එපායැ කිරි එරෙන්න - ඉම අවශ්යතාවයන් ඉටු කර ගැනීමට බලවත් සේ ඉල්ලීම් කර ඒවා ලබා ගැනීම අගේ ඉදන් කන කනවා වාගේ - කෙනෙකු සමීපව ...
උසස්පෙළ - සිංහල
විරුද්ධ පද උත්සාහය - නිරුත්සාහය සඵල - නිශ්ඵල උන්නතිය - අවනතිය දියුණුව - පිරිහීම වර්ධනය - මර්ධනය නිදහස් - යටත් ආඩම්බර - නිහතමානී අකමැත්ත - කැමැත්ත අවිශ්වාසය - විශ්වාසය යුද්ධය - සාමය අවංක - වංක මනුෂ්ය - ...
උසස්පෙළ - සිංහල
නොපෙනී - අතුරුදහන්, අන්තර්ධාන, අදර්ශන, අදෘශ්යමාන, අතුරුදන් සිංහයා - සිහ,සීහ, කෙසරිදු, මිගිදා, සී අවධිය - සමය, යුගය, වකවානුව, කාලසීමාව ආරංචි - පුවත්, ප්රවෘත්ති පාවිච්චිය - පරිභෝජනය, පරිශීලනය මෘදු - මොලොක්, ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පරිගණක වෛරස් වර්ග Boot Sector Infectors File Infectors Macro virus Boot Sector Infectors මෙම වෛරසය ඊදදඑ ීැජඑදර හා සම්බන්ධ වී පවතින අතර මේවා ීහිඑැප ඪසරමි හා ඊදදඑ ඪසරමි ලෙසද හඳූන්වයි. ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Mouse මවුස් යනු Pointing Device ගණයට අයත් වන උපකරණයකි. මෙයද පරිගණකයට දත්ත ඇතුල් කිරීමට භාවිතා කරන උපකරණයකි. Mouse Technology මවුසය ඇතුලත විද්යුත් පරිපථයක් පිහිටුවා තිබේ. කිසියම් සියුම් මතුපිටක් ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Monitor Monitor යනු Soft Copy ලබා ගැනීම සඳහා පරිගණකයට සම්බන්ධ කර භාවිතා කරන උපකරණයකි. මෙය පරිගණකයක් සදහා තිබිය යුතුම උපාංගයක් ලෙස සැලකිය හැකිය. මෙය නොමැතිව ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Hard Disk Drive HDD යනු පරිගණකයේ ඇති භාහිර මතක ගබඩාවකි. මේවා සකස් වී ඇත්තේ දත්ත තැන්පත් කරන තැටි හා ඒවායේ දත්ත ලියන හා කියවන යන්ත්රය යන ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
VGA Card VGA Card යනු පරිගණකයේ විවිධ වර්ණ Graphics හසුරුවන විද්යුත් පරිපථය. පරිගණකය විසින් සකස් කරන තොරතුරු යන්ත්ර භාෂාවෙන් ලබා දෙන අතර ඒවා මිනිසාට තේරුම් ගැනිමට ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
විදුලි සැපයුම් ඒකකය පරිගණකයකට නිවසක හෝ කාර්යාලයක සාමාන්ය විදුලි සැපයුම දරාගත නොහැක. එබැවින් සාමාන්ය විදුලි සැපයුමක ධාරිතාව පරිගණකයේ විද්යුත් සැපයුම් වලට අවශ්ය පරිදි පාලනය කොට පරිගණකයට ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Power unit මව් පුවරුව විදුලි සැපයුම් ඒකකය සවි කිරීම සඳහා මෙම Socket පිහිටුවා තිබේ. මෙම Socket AT හා ATX Socket ලෙස වර්ග දෙකකි. RAM Chip මේවා Simms, Dims, ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
CPU (Central Prosser) CPU හෙවත් මධ්ය සැකසුම් ඒකකය යනු බැලූ බැල්මට ඉතා කුඩා සිලිකන් Chip එකක් ලෙස දැක්විය හැක. නැතහොත් එය විද්යුත් පරිපථයකි. පරිගණකයක තොරතුරු සැකසුම් ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
What is a Computer Hardware පරිගණකයක් යනු විද්යුත් යන්ත්රයකි. මෙම යන්ත්රය සැදි ඇත්තේ තවත් විද්යුත් යන්ත්ර ගණනාවක් එක් වීමෙනි. මෙම යන්ත්රය සකස් කිරිම සඳහා විවිධ කොටස් ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Frames Frames are a little different than anything else in html in that you are not writing a page in the traditional sense. What you are ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Table The .... tag is the main tag used to create a table. The tag is used to define a horizontal row. Each row may be further divided ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Input Element: The INPUT element allows the user to type in a variety of different inputs such as text, checkboxes or buttons. The type of ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
PREFORMATTED TEXT Remember how the browser generally ignores white space (spaces, tabs, and returns) within the HTML document? This is usually a good and helpful thing, ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
MORE HTML Dont you think its about time that Jumbos menu actually had a menu? Jumbo might not be the most astute marketer, so you may ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
E-mail The simplest form of service obtainable from the Internet is E-mail (Electronic Mail). Also this the oldest service made available through Internet technology. In the ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
FILE URLS You may have noticed another unusual thing about the URL. Rather than starting with http, it starts with the word fie. The file URL ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
LINKS The tag creates a hyperlink, which lets you jump from one page to another, is a bit more complex than those youve seen so far. ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Location, Location, Location Just specifying the host name is not enough to allow your documents to get delivered or retrieved, just as the street address ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Where in the World? Now that you have told the web server how you want your document delivered, you need to tell it what document you ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Table below summarizes the HTML formatting tags youve covered so far. Dont forget to use the structural tags (for example, HTML in documents you build. ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ADDING A HORIZONTAL RULE Now that the paragraphs stick together, the headings dont look as if they form units with the text. One easy fix for ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
PARAGRAPHS Titles do not a story make. You can add regular text to your page just by typing. Text that is not bracketed by some other ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
E-mail addressing When a letter is to be posted, the address of the receiver has to be known. If the name of the receiver, Number, Road, ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
E-mail The simplest form of service obtainable from the Internet is E-mail (Electronic Mail). Also this the oldest service made available through Internet technology. In the ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Basic HTML Lets take a few minutes to minutes to look through the part of the page you just built before you make it fancy. But ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Choosing Your Tool: To WYSIWYG There are two ways of creating an HTML document. You can use an editor such as the Microsoft Windows Notepad ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
What is HTML? How are web pages created? Like computer programs, Web pages are created by use of a computer language. Thus is a particularly simple ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Saving pictures or text from a Web page As you view pages on the Web, youll find information that you'd like to save for future reference ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Making pages available for offline viewing When you make a Web page available offline, you can read its content when your computer is not connected to ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Searching high and low There's so much on the web, it might be hard to find what you really need. But if you don't have the ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Finding the information in browser you want You can find information on the Web in a variety of ways. Click the Search button on the toolbar to ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Internet Browsers Browsers provide viewing of HTMLs, photos, graphics, email programs, and news groups. Netscape Internet Explorer What browsers do! You ask something. Browser tells other computer what you want. Other computer ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
An Internet Service Provider Apart from the equipment, an essential part of the mix is to sign up with an Internet Service Provider (ISP). In fact, ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
What Is The Internet? In a nutshell the Internet is a worldwide network of computers connected together. They are linked up by a high speed ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Classification of computer Networks According to the geographical pattern of composition a computer network is classified as LAN, MAN, and WAN. LAN - Local Area Network A local ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Internet and E-mail Computer Networks There is a simple concept behind using computers for communication. It is "Computer Networking". The combination of term computers and, when you ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Hyper Link Link එකක් යනු එක් පිටුවක සිට වෙනත් පිටුවකට හෝ වෙනත් Web අඩවියකට හෝ වෙනත් මාතෘකාවකට යා හැකි කෙටි මාර්ගයක් ලෙෂ හැඳින්විය හැකිය. මෙම ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
DialupNetwork මෙය ඉහත කී ජාල ආකාර වලදි සාකච්ජා වු සමහර ගුණාංග සහිත එහෙත් සැම විටම කිසියම් පරිගණකයක් ජාලයට සම්බන්ධ වී නොතිඛෙන ජාල ක්රමයකි. මෙම ක්රමයේදි අවශ්ය ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Node පරිගණක ජාලයකට සම්බන්ධ වන සැම පරිගණකයක්ම හෝ උපාංගයක් නැතහොත් ඒකකයක් එම ජාලයෙහි Node එකක් ලෙස හඳුන්වයි. මෙම Node එකිනෙක වෙන් වෙන්ව හඳුනා ගැනීම සඳහා සෑම ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Twin wire , Coaxial cable, Radio VHF, Microwaves යන දත්ත හුවමාරු මාධ්ය පිළිබද කෙටියන් හදුනා ගනිමු. Twinwire Twinwire යනු කමිබි දෙකක් එකට අඹරා සකස් කර ගනු ලබන ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Data Communication Computer Networks Data Communication Computer Networks විෂය බෙහෙවින්ම වැදගත් වනුයේ පරිගණක ක්ෂේත්රයේ සංවර්ධන අවස්ථාව වු අද බිහිව ඇති තොරතුරු තාකෂණ විද්යාව පිළිබඳ ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Comment HTML Document එකක් සකස් කල විට සකස් කල පුද්ගලයා සකස් කල දිනය සකස් කලේ කා සඳහාද යනාදි තොරතුරු ලියවිල්ල තුල ලියා තැබීමෙන් මතු දිනක එම ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Pre Format වෙබ් පිටුවක් සැකසීමේදී අප ලියන පේළි හෝ වචන අතර හිස් ඉඩ ඇතත් Browser ය එය නොසලකා තිරයේ අපගේ තොරතුරු පෙන්වයි. එහෙත් සමහර අවස්ථාවන්හිදී එසේ ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Center Alignment මෙය භාවිතා කරනුයේ ඔබ විසින් ලියන ලද එක් පේළියක් හෝ මාතෘකාවක් වෙබ් පිටුවෙහි මැදට ලබා ගැනීම සඳහාය text CENTER ALINGMENT This text is align center ඔබගේ Web ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
HTML Structures HTML Structures title of the file statements Example 01 my first web page well come to web මෙහි Title Tag එක තුල Web Page එකට අදාල මාතෘකාව ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Start to Design a WEB PAGE මෙහිදි Text Editor යක් භාවිතා කර Web පිටු නිර්මාණය කිරිම අරඹමු. පහත දැක්වෙන Start --- Programs --- Accessories ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Basic HTML HTML භාවිතයෙන් Web Page සැකසිමේදි Tag නැමති තාකෂණය ඒ සඳහා භාවිතා කරයි. බොහෝ විට මෙම Tag HTML භාෂාවේ පමණක් නොව විවිධ Browser වලද දැකිය ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
What is a Web Page වෙබ් පිටුවක් යනු අන්තර්ජාලය තුල තොරතුරු හුවමාරු කර ගැනිමට භාවිතා කරන තාකෂණයකි අන්තර්ජාලය යනු විවිධ තාකෂණික වෙනස්කම් සහිත විවිධ වර්ගයේ පරිගණක ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Variable පරිගණක වැඩ සටහන් සකස් කරන විට පරිගණක මතකයේ අපට අවශ්යය දත්ත තබා ගැනීම සදහා ඉඩ වෙන්කරගැනිම සිදු වේ. මෙසේ පරිගණක මතකයේ වෙන් කරගන්නා ලද ඉඩක් ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Tool Box Pointer Tool මෙම Tool එක Object තෝරා ගැනීම සඳහා භාවිතා කරයි. Select කරගත් Object එකක් අපට අවශ්ය පරිදි වෙනස්කම් වලට භාජනය කල හැකිය. Object එකක් ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Edit Menu Form යමත ඇති Object Copy කිරිම, Cut කිරිම ආදිය සිදු කිරිම සඳහා මෙම විධාන ගොනුව භාවිතයට ගැනේ. Copy හෝ Cut කිරිමට අවශ්ය ඔබ්ජෙක්ට් තෝරා ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Visual Basic -පරිගණක භාෂා පරිගණකය භාවිතා කර වැඩසටහන් සකස් කිරිමට පරිගණක භාෂා යොදාගනු ලබයි. ප්රධාන වශයෙන් පරිගණක භාෂා කොටස් තුනකට ඛෙදා දැක්විය හැකිය. Machine Language (ML) Low-level Language ...
සාමාන්‍යපෙළ - විද්‍යාව හා තාක්ෂණය
බැක්ටීරියා ලෝකයේ වැඩි වශයෙන්මි සිටින ජීවීන් කාණ්ඩය ලෙස බැක්ටීරියා හදුන්වා දිය හැකිය. වෛරස් වලින් පසුව ලෝකයේ සිටින කුඩාම ජීවීන් කාණ්ඩය බැක්ටීරියාවන්ය(බැක්ටීරියාවකගේ දේහයේ ප්රමාණය 0.1 mm පමණ ...
සාමාන්‍යපෙළ - විද්‍යාව හා තාක්ෂණය
ජීවීන් වර්ගීකරණය ජීවයක් පවතින සියළුම වස්තූන් ජීවීන් ලෙස දැක්විය හැකිය. ජීවීන් විවිධ ආකාරයන්ගෙන් වර්ග කළ හැකිය. එක් ආකාරයක් නම් මහා ජීවීන් හා ක්ෂුද්ර ජීවීන් ය. මෙහිදී ...
සාමාන්‍යපෙළ - නර්තනය (සිංහල)
ගම්පොළ යුගය පේරාදෙණියට සැතපුම් අටක් පමණ දුරින් පිහිටා ඇති ඇම්බැක්ක ගමේ ඉදිකර තිබෙන ඇම්බැක්කේ දේවාලය කදකුමරුන් හෙවත් කතරගම දෙවියන් උදෙසා ඉදිකරන ලද ස්ථානයක් බව විචාරකයන්ගේ මතයයි. ...
සාමාන්‍යපෙළ - නර්තනය (සිංහල)
කෝට්ටේ යුගය අන් කවර යුගයකටත් වඩා කෝට්ටේ යුගය වැදගත් කමක් හිමි කර ගන්නේ දේශීය නර්තන ඉතිහාසයෙහි කිසියම් සංදිස්ථානයක් එම යුගයේදී සනිටුහන් වන බැවිනි. නර්තන කලා පිළිබදව ...
සාමාන්‍යපෙළ - චිත්‍ර කලාව
සමාධි පිළිමය අනුරාධපුර මහමෙවුනා උයනේ අභයගිරි භූමියේ ඇති කුට්ටම් පොකුණට නුදුරින් මෙම ප්රතිමාව පිහිටා තිබේ මහා වංශයේ සඳහන් වන පරිදි බුදු පිළිම නිර්මාණය ගැන සඳහන් වන්නේ ...
සාමාන්‍යපෙළ - නර්තනය (සිංහල)
දේශිය මුද්රා නාට්ය දේශිය මුද්රා නාට්ය යනු කුමක්ද? සෑම රටකටම තමන්ටම ආවේණික වූ මුද්රා නාට්ය සම්ප්රධායක් ඇත. එකී රටේ නර්තන ක්රමයන්ට අනුගතව ඇති නිසා එක්එක් රටවල ...
සාමාන්‍යපෙළ - නර්තනය (සිංහල)
සබරගමු නර්තන සම්ප්රධාය සබරගමු පළාතේ රත්නපුර, කළවාන, පැල්මඩුල්ල, බලංගොඩ ආදී ප්රදේශවල මෙම නර්තනය ප්රචලිතය. සබරගමු දවුල මේ පූජා කර්මය හා සම්බන්ධ ප්රධාන වාද්ය භාණ්ඩය වේ. මෙම ...
සාමාන්‍යපෙළ - නර්තනය (සිංහල)
පහතරට නර්තන සම්ප්රධාය රයිගම, ගාල්ල, මාතර, හම්බන්තොට ආදීලංකාවේ දකුණු දිග මුහුදු බඩ ප්රදේශවල මෙම නර්තන සම්ප්රධාය ප්රචලිතය.මේ හා සම්බන්ධ ප්රධාන වාද්ය භාණ්ඩය දෙවොල් බෙරය, යක් බෙරය ...
සාමාන්‍යපෙළ - නර්තනය (සිංහල)
උඩරට නර්තන සම්ප්රධාය උඩරට නර්තන සම්ප්රධාය සත් කොරළය, සතර කෝරළය, උඩු නුවර, යටි නුවර, දුම්බර, හේවාහැට ආදී ප්රදේශවල ප්රචලිතය. මෙම සම්ප්රධායේ බාවිතා වන ප්රදාන වාදය භාණ්ඩය ...
සාමාන්‍යපෙළ - නර්තනය (සිංහල)
ගැමියන් සතුටු කළ සොකරී නාට්ය දෙමළ ජනතාවගේ නාට්ය විශේෂයක් වන තෙරුක්කුත්තු නම් නාට්ය ඇසුරින් සොකරී නාට්ය නිර්මානය වී ඇතැයි සැලකේ. එසේ පැවසීමට හේතුව වි ඇත්තේ ...
සාමාන්‍යපෙළ - නර්තනය (සිංහල)
ගැමියන් සතුටු කළ සොකරී නාට්ය දෙමළ ජනතාවගේ නාට්ය විශේෂයක් වන තෙරුක්කුත්තු නම් නාට්ය ඇසුරින් සොකරී නාට්ය නිර්මානය වී ඇතැයි සැලකේ. එසේ පැවසීමට හේතුව වි ඇත්තේ දෙමළ ...
සාමාන්‍යපෙළ - නර්තනය (සිංහල)
කරත්ත කවි ජන කවි බොහෝමයක් ජන්මය ලැබුවේ තමාගේ අද්දැකීම් පාදක කර ගනිමිනි. කරත්ත කවිය බිහිවීම සිදු වූයේද ඒ ආකාරයෙන්මය. කරත්ත අත්දැකීම තම ජීවනොපාය කරගත් පුද්ගලයෝ තමාට ...
සාමාන්‍යපෙළ - ඉංග්‍රීසි භාෂාව
Present Perfect continuous Tenses - වර්තමාන කාල මින් ලා Positive Sentences අපේ ගෙදර තියෙන රූපවාහිනිය අවුරුදු 10 ක් තිස්සෙ පාවිච්චි කරමින් ඉදල තියෙනවා The television in our ...
සාමාන්‍යපෙළ - බුද්ධ ධර්මය
නියාම ධර්ම කර්මය පිළිබද ඉගැන්වීම බුදුදහමට පමණක් සීමා වූවක් නොවේ. ජෛන, හින්දු වැනි වෙනත් ආගම් වලද කර්ම සංකල්පය පැහැදිලි කර දී තිබේ. ජෛන ආගමේ කර්මය යනු ...
සාමාන්‍යපෙළ - බුද්ධ ධර්මය
පුනර්භවය නැවත නැවත ඉපදෙමින් මිය යමින් පැවැත්ම සංසාරය යනුවෙන් හදුන්වා දිය හැකිය. නිර්වාණ මාර්ගය ලබා නොගත් සියලු දෙනා මෙම සංසාර ගමනේ ගමන් කරන අතර පහත සදහන් ...
සාමාන්‍යපෙළ - ඉංග්‍රීසි භාෂාව
Future Perfect Tenses - අනාගත කාල ලා Positive Sentences කසුන් සම්මුඛ පරීක්ෂණය සමත් වෙලා තියේවි Kasun will have passed the interview අපේ දුව සුදුසු සහකරුවෙක් සොයාගෙන තියේවි Our daughter ...
සාමාන්‍යපෙළ - ඉංග්‍රීසි භාෂාව
Past Perfect Tenses - අතීත කාල ලා Positive Sentences කසුනි මගේ ලේන්සුව අරන් තිබුණා Kasuni had taken my hand kerchief අපේ මාමා එයාගෙ ලොරිය පේන්ට් කරල තිබුණා Our uncle ...
සාමාන්‍යපෙළ - ඉංග්‍රීසි භාෂාව
Present Perfect Tenses - වර්තමාන කාල ලා Positive Sentences චතුර ඊයෙ කමල්ගෙන් ඔයා ගැන අහලා Chathura has asked kamal about you yesterday මම ඔයාව දැකලා තියෙනවා නුගේගොඩ බස් ...
සාමාන්‍යපෙළ - ඉංග්‍රීසි භාෂාව
Future Continuous Tenses - අනාගත කාල මින් Positive Sentences තාරකී සහ තරිදු ඔයා එනකන් බලාගෙන ඉදීවි. Tharaki and Tharindu will be waiting for you මදුරි ඇයගේ අම්මා ගැන ...
සාමාන්‍යපෙළ - බුද්ධ ධර්මය
පටිච්ච සමුප්පාදය බුද්ධත්වයෙන් පළමු සතිය විමුක්ති සුවයෙන් ගත කළ බුදුරජාණන් වහන්සේ සත්වන දින රාත්රියේ පටිච්ච සමුප්පාදය මුල සිට අගටත් (අනුලෝම වශයෙන්) අගසිට මුලටත් (ප්රතිලෝම වශයෙන්) මෙනෙහි ...
සාමාන්‍යපෙළ - ඉංග්‍රීසි භාෂාව
Past Continuous Tenses අතීත කාල මින් Positive Sentences අපේ තාත්තා එළවළු කපමින් සිටියා. Our father was cutting the vegetable. සරෝජනී ඇයගේ චිත්රය පාට කරමින් සිටියා. Sarojani was painting ...
සාමාන්‍යපෙළ - ඉංග්‍රීසි භාෂාව
Present Continuous Tenses - වර්තමාන කාල මින් Positive Sentences පූර්ණිමා වටලප්පම් හදනවා. Purnima is making Watalappam. කවිදු කාර් එකක් පදවනවා. Kavindu is driving a car. දිමුතු ලස්සනට එළවළු කපනවා. Dimuthu is ...
සාමාන්‍යපෙළ - බුද්ධ ධර්මය
කර්මය කර්මය යන්න කෙටියෙන් හදුන්වා දුනහොත් කර්මය යනු ක්රියාවයි. අප විසින් සිතා මතා කරනු ලබන ක්රියාවයි. පුද්ගලයෙකු මහා මාර්ගයක ගමන් කරමින් සිටිය දී නොදැනී කුඩා සතුන් පෑගී ...
සාමාන්‍යපෙළ - බුද්ධ ධර්මය
ආර්ය අෂ්ටාංගික මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය යන්නෙහි තේරුම නම් අංග අටකින් යුතු වන උත්තම මාර්ගය යන්නයි. බුදුරාජණන් වහන්සේ ධම්මචක්ඛපවත්න සූත්රයේදී අන්ත වලින් බැහැරව මැදුම් පිළිවෙත අනුගමනය ...
සාමාන්‍යපෙළ - නර්තනය (සිංහල)
නර්තන කලාවේ දියුණුව සදහා දායක වූවන් ජේ.ඊ. සේදරමන් මහතා කටුකුරුන්ද ගුරු අභ්යාස විද්යාලයේ කථිකාචාර්ය වරයෙකු වශයෙන්ද පසු කලෙක නර්තන විෂය භාර අධ්යාපන නිලධාරි වරයෙකු වශයෙන්ද සේවය ...
සාමාන්‍යපෙළ - නර්තනය (සිංහල)
බෙර ගැන බෙරයේ ඉතිහාසය ගැන කතා කරන විට එය දීර්ඝ අතීතයකට උරුමකම් කියන ...
සාමාන්‍යපෙළ - ඉංග්‍රීසි භාෂාව
Simple Future Tenses - සරල අනාගත කාලය Positive Sentences ඔයාට මාව හැමදාම මතක් වේවි. You will remember me daily මම ඒක අමතක කරන්නම්. I will forget that හිරුණිකා ඔයාට කෝල් ...
සාමාන්‍යපෙළ - ඉංග්‍රීසි භාෂාව
Simple Past Tenses - සරල අතීත කාලය Positive Sentences නිසංසලා කේක් එකක් හදලා. Nisansala made a cake. මම ඔයාව බස් නැවතුම් පොළේදි දැක්කා. I saw you in the bus ...
සාමාන්‍යපෙළ - ඉංග්‍රීසි භාෂාව
Simple Present Tenses සරල වර්තමාන කාලය Positive Sentences විහංගි අදින්නෙ නිල් පාට ගවුම්. Vihangi wears the blue flock. මගේ අක්කා රෝස මල් වලට ආසයි. My sister likes rose. අපේ අම්මා උපන්දින ...
උසස්පෙළ - සිංහල
උපත - ඉපදීම, ජන්මය, උප්පත්තිය, බිහිවීම, පනිතය, ප්රසූතිය, පිරිසිදු - නොකිලිටි, පවිත්ර, නිර්මල, නිමල, පරිශුද්ධ, පිවිතුරු මුහුණ - වත,මූණ, වුවන, වක්ත්රය දියුණුව - ප්රගතිය, උන්නතිය, වර්ධනය, වැඩීම අශ්වයා - ...
උසස්පෙළ - සිංහල
සමාන වචන පාර - මාවත, මාර්ගය, මග අම්මා - මව, මෑණියන්, දිනිති, ජනනී, මාතෘ,මාතා එන්න - පැමිණෙන්න, සම්ප්රාප්ත වන්න ගෙදර - නිවස, ගෙය, නිවාසය, වාසස්ථානය, ගෘහය ටිකක් - ඇබිත්තක්, ස්වල්පයක්, ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
CreatingNormalReport Database හි Report හි New --- Report Wizard තෝරා Report ය සැකසීමට බලාපොරොත්තු වන Table ය හෝ Query ය තෝරාගන්න. ලැඛෙන Window හි Available Filedනම් ස්ථානයෙන් ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
SimpleQueryWizard භාවිතයෙන් Query සකස් කිරීම වගු එකකින් හෝ කීපයකින් අපට අවශ්ය මාතෘකා යටතෙහි ඇති තොරතුරු පමණක් ලබා ගෙන Query සැකසීමට අවස්ථාව ලබා දෙයි. Database හි Query Click ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Copy File එක් Database යක සකසන ලද Table, Query, Form, Report වැනි File වර්ග වෙනත් ස්ථානයක එම ආකාරයටම සැකසීමට සිදුවන අවස්ථාවලදී නැවත සකස් කිරිම වෙනුවට පෙර ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
CreatingForm සකසන ලද Data Base හි Form යන්න තෝරා --- New --- Form Wizard ---එහිදී Form ය සැකසිය යුත්තේ කිනම් දත්ත වගුව භාවිතයෙන්ද යන්න තෝරාගත යුතුය. ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Filter Database Program මගින් විශාල දත්ත ප්රමාණයක් පහසුවෙන් හා කාර්යකෂමව හසුරුවා ගන්නා ආකාරය පැහැදිලි කර දෙයි. Database යකට දත්ත ඇතුල් කිරිම,Update කිරීම හා ගබඩා කිරීම ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Relational Ship සාදා ගැනීම සඳහා Tool --- Relational Ship එවිට පහත ආකාරයේ තිරයක් දක්නට ලැබේ. එහිදී බොහෝ විට එකම Field Name තද පැහැ වී දක්නට ලැබේ. ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
PrimaryKey Primary Key යනු එකිනෙකට සම්බන්ධ Database භාවිතා කරනු ලබන ACCESS වැනි දත්ත කළමණාකරණ වැඩසටහන තොරතුරු ඉක්මනින් නිවැරදිව ලබා ගැනීම සඳහා එක් Field එකක් හෝ කිහිපයක් ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Printing Access හිදී සකස් කරගත් Table, Query, Form, Repot යන සියල්ලම අපට අවශ්ය නම් මුද්රණය කර ගත හැකිය. ඒ සඳහා File --- Print විධානය භාවිතා කල ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ValidationRule කිසියම් පරාසයක දත්ත ඇතුල් කිරිම සඳහා යොදා ගනියි. එසේ ඇතුල් කල යුතු දත්ත තිබිය යුතු පරාසය මෙහිදි ලබා දිය යුතුය. උදා 0 - බින්දුවට අසමාන ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Table සකසන ලද Database යක් තුලට ඇතුල් කරනු ලබන එක් එක් මාතෘකාවන් යටතෙහි වූ දත්ත ඇතුලත් File Table ලෙස හැදින්වේ. මෙම Table සැකසී ඇත්තේ Record සමූහයක ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Microsoft Office Access DataBase පරිගණක දෘඩාංග තුල තැන්පත් කරනු ලබන දත්ත එකතුවක් Data Base එකක් ලෙස හඳුන්වනු ලබයි.Data Base යක් සකස් වී ඇත්තේ Data -- Fields -- ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Header Footer Work sheet යක් සකස් කල පසු එහි ඉහලින් හෝ පහළින් දිනය, වේලාව, පිටු අංකය, එසේත් නැතිනම් වෙනත් සටහනක් ආදිය ඇතුලත් කිරීමට අවශ්ය විය ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Sort(වගුවක ඇති දත්ත ආරෝහන හෝ අවරෝහන ක්රමයට සැකසීම) කිසියම් දත්ත වගුවක් සැකසූ පසු එහි ඇති තොරතුරු ආරෝහන හෝ අවරෝහන ක්රමයට සකස්කර ගැනිමට අවශ්ය විය හැකිය. එවැනි ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Date Time Function Date Excel Package එකෙහිදී දිනයක් ලබාගැනීමේදී එය සාමාන්ය දත්තයක් වශයෙන් ඇතුලත් නොකළ යුතුය. එසේ ඇතුල් කළ හොත් එය කිසිදු ගණනය කිරීමක් සඳහා ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Function කිසියම් ගණනය කිරීමක් සිදුකිරීමේදී එම කාර්යය පහසුවෙන් හා නිවැරදිව කිරීම සඳහා නිර්මාණය කර ඇති සමීකරණ මේ නමින් හැදින්වේ. මෙහි ඇති වාසිය නම් ඕනෑම සංකීර්ණ ගැටළුවක් ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Formula (Excelභාවිතා කර සමීකරණ නිර්මාණය කිරීම) බොහෝ අවස්ථාවලදී මෙම මෘදුකිංගය භාවිතා කරනු ලබන්නේ අප දැන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන ක්රියාවලියන් සදහාය. එනම් සමීකරණ විසදා ගැනීමයි. ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
TextControl Wrap Text - Cell තුල තොරතුරු ලියු විට එය Cell එකෙහි පළලට වඩා වැඩිනම් එම තොරතුරු ලියු Cell එකට අමතරව අනෙක් Cell වලද ලියවී ඇති ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Text Alignment Cell තුල කිසියම් තොරතුරක් ඇතුල් කළ පසු එය Cell එක තුල පිහිටන ආකාරය වෙනස් කිරීම සඳහා මෙය භාවිතා වේ. සාමාන්යයෙන් අකුරක් ලියූ පසු එය ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Number Format කිසියම් අවස්ථාවක මුදල්මය අගයක්, දශමස්ථාන සහිත සංඛ්යාවක්, ප්රතිශත අගයක්, දිනයක්, වේලාවක් ආදී වශයෙන් විවිධ මාදිලියේ දත්ත ඇතුල් කිරිමට අවශ්ය වු විට එම දත්ත දුටු ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ChangingColumn Work Sheet එකක ඇති Column එකක පළල කිසියම් නිශ්චිත ප්රමාණයක් ගනි. එනම් සෑම Column එකක්ම එක සමාන ප්රමාණයකින් යුක්ත වේ. එහෙත් ඔබගේ අවශ්යතාවය Work Sheet ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
CopyingData Cell එකක් මත ඇති දත්ත වල පිටපතක් වෙනත් Cell එකකට පිටපත් කිරිම සඳහා එම Cell එක Selecct කර Edit Copy යන විධානය භාවිතා කරන්න. පිටපත ලබා ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Editing Data SelectingCell -Cell කීපයක් එකවර තෝරා ගැනීම අප Excel භාවිතා කරන සෑම අවස්ථාවකදීම Active Cellනමින් හඳුන්වනු ලබන Cell එක සෑම විටම තිරය මත සක්රීයව පවතී. Cell ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Close(තිරයට ලබා ගත් WorkBookඑකක් වසා දැමීම) File Close Close කිරීම යනුවෙන් අදහස් කරන්නේ තිරය මත ඇති Work Book එකක් වසා දැමීමයි. වසාදමන්න යන උපදේශයත් සමග පරිගණකය ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Column Work sheetය මත ඇති සිරස්තීරු Column ලෙස හැඳින්වේ. එක්Work sheetයක මෙවැනි තීරු 256 ක් ඇත. මෙම තීරු A සිට IVදක්වා සැකසී ඇත. උදා A,B,CZ, AA, ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Basic skills Microsoft Excel යනු ගණනය කිරීම්, වාර්තා වගූ ආදිය ඇසුරින් විවිධ කටයුතු පහසුවෙන් කර ගැනීමට සකසා ඇති Spread sheet වර්ගයේ Software Package යක් වශයෙන් ...
සාමාන්‍යපෙළ - නර්තනය (සිංහල)
කෝලම් නාටකයේ දැකිය හැකි චරිත බොහෝ ප්රමාණයක් ඇත. ඉන් කිහිපයක් පිලිබද අපි දැන් විමසා බලමු. අණබෙර කෝලම මෙම චරිතය පනික්කලේ යන නාමයෙන්ද හදුන්වනු ලබයි. රජු සහ බිසව ...
සාමාන්‍යපෙළ - නර්තනය (සිංහල)
වර්තමානයේදී වෙස් මුහුණු වර්ණ ගැන්වීම සදහා කෘතීම වර්ණක භාවිතා කරනු ලැබුවද අතීතයේදී ස්වාභාවික පරිසරයෙන් ලබා ගන්නා කොළ, මල්, පාෂාණ වර්ග, මැටි ...
සාමාන්‍යපෙළ - නර්තනය (සිංහල)
පාරම්පරික වෙස් මුහුණු ශිල්පීන් වෙස් මුහුණු තැනීමට ගසක් කපන ස්ථානයේ සිට වෙස් මුහුණු තනා අවසන් වන මොහොත දක්වා පහත ආකාරයට ක්රියා කරනු ලබයි. වෙස් මුහුණු තැනීම ...
සාමාන්‍යපෙළ - නර්තනය (සිංහල)
රාත්රී හතට පමණ ඇරඹෙන මෙම කෝලම් නාටක අවසන් වන්නේ පසුදා පහන් වූවාට පසුවය. කෝලම් නාටකයේ ප්රධාන කථා ප්රවෘත්ති තුනක් දැක්වේ. එනම් සදකිදුරු කථාව, මනමේ කථාව ...
සාමාන්‍යපෙළ - නර්තනය (සිංහල)
ශ්රී ලංකාවේ ගැමි නාටක දේශීය වශයෙන් ප්රසිද්ධව පවත්නා වූ නර්ථනයන්, නාටක හා අනෙකුත් කලා කර්මාන්තයන් අතරින් ගැමි නාටක වර්ග හතරක් හදුනාගත හැකිය. එනම්, කෝලම් නාටක සොකරි නාටක නාඩගම් රූකඩ යි. ඉහත ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
AddingAnimation(CustomAnimation) Transition භාවිතා කිරිම මගින් Slide තිරයට පැමිනෙන ආකාරය සැකසිය හැකි අතර Animation මගින් Slide ය තුල ඇති එක් එක් කොටස් තිරය මතට පැමිණෙන ආකාරය සකසා ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
AddingObject Power Point හිදී Slide යක් මතට ලබා ගන්නා සෑම දෙයක්ම Object එකක් ආකාරයට Slide එක මතට ලබාගැනීම සිදු කරයි. සෑම Slide එකක් සඳහා ම අවම ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Slide Layout Slide යක් තෝරා ගෙන එය අපට අවශ්ය ආකාරයට සකස් කරගත් පසුව වුව ද Layout වෙනස් කිරීම සිදු කරගත හැකිය. ඒ සඳහා Format --- Slide ...
සාමාන්‍යපෙළ - නර්තනය (සිංහල)
මේවර කෙළිය සාර සදිසි පෙති පේර නෙළන කළ වල ගියදෝ මගෙ මේවරයා නෑනෝ නුඹපල් නුඹේ දරුවන් පල් අපි දුටුවේ නැත මේවරයා කොස්වතු කන්නේ කොස් නෙළනා දා වලගියදෝ මගේ මේවරයා නෑනෝ නුඹපල් නුඹෙ ...
සාමාන්‍යපෙළ - නර්තනය (සිංහල)
පතල් කවි අප සමාජය තුළ විවිධාකාරයේ රැකියාවන් කරන පුද්ගලයන් ජීවත් වෙති. ඒ අතරින් පතල් හෑරීමද එක් රැකියාවකි. මොවුන් මේ රැකියාවේ නිරතවන්නේ දරුවන්, බිරිද, දෙමාපියන් බඩගින්නේ තැබීමට ...
සාමාන්‍යපෙළ - නර්තනය (සිංහල)
ජන කවි විවිධ රැකියාවල නිරත වූ ගැමියන් සිය දුක්බර ජීවන තොරතුරු ඇතුළත් කොට ප්රකාශයට පත් වූ ජීව වේදනාවන් අන්තර්ගත කාව්ය විශේෂයකි ජන කවි. මෙහි විශේෂ ලක්ෂණය ...
සාමාන්‍යපෙළ - බුද්ධ ධර්මය
චතුරාර්ය සත්ය චතුරාර්ය සත්ය බුදු දහමේ මූලික ඉගැන්වීම් වලින් එකකි. මෙම දේශනාව කොතරම් වැදගත් ද කියතොත් ඇතැම් උගතුන් බුදු දහමේ හදවත යනුවෙන් හදුන්වනු ලැබ ඇත. චතුරාර්ය ...
සාමාන්‍යපෙළ - පුරවැසි අධ්‍යාපනය
සෘජු ප්රජාතන්ත්රවාදය හා නියෝජ්ය ප්රජාතන්ත්රවාදය ප්රජාතන්ත්රවාදය පිළිබද අදහස් දක්වන 2004 බ්රිතාන්ය විශ්ව කෝෂය ප්රදාන ආකෘති තුනක් දක්වයි. සෘජු ප්රජාතන්ත්රවාදය පුරවැසියා සෘජුවම පාලන කටයුතු වලට සම්බන්ධ වන ප්රජාතන්ත්රවාදී පාලන ...
සාමාන්‍යපෙළ - පුරවැසි අධ්‍යාපනය
ප්රජාතන්ත්රවාදය යනු කුමක්ද? ප්රජාව යනුවෙන් හදුන්වනු ලබන්නේ යම් කිසි ප්රදේශයක, රටක, සමාජයක ජීවත් වන ජනතාවය. තන්ත්රය යනුවෙන් අදහස් කරනුයේ පාලන ක්රමයයි. ඒ අනුව ප්රජාතන්ත්රවාදය යනු ජනතාව ...
සාමාන්‍යපෙළ - සාමාන්‍ය දැනුම
ලෝකයේ දිගම ගංගා ආමුර් ගංගාව - දිග කිලෝ මීටර 8780 නයිල් ගංගාව - දිග කිලෝ මීටර 6671 ඇමර්සන් ගංගාව - දිග කිලෝ ...
සාමාන්‍යපෙළ - සාමාන්‍ය දැනුම
01. චෛත්යයේ කොටස් වලින් නිරූපනය වන දේවල් මොනවාද? පදනම - සුවාසු දහසක් ධර්මය තුන් මල් පේසාව - ත්රිවිධ රත්නය ගර්භය - සත්තිස් බෝධි පාක්ෂික ධර්මය සතරැස් කොටුව - චතුරාර්ය ...
සාමාන්‍යපෙළ - සාමාන්‍ය දැනුම
ශ්රී ලංකාවේ මුල්ම නවකතාව කුමක්ද? මීනා ලෝකයේ හොදම නවකතාව කුමක්ද? යුද්ධය හා සාමය වඩාත්ම තද ස්ඵටික පාෂාණ වර්ගය කුමක්ද? දියමන්ති ලොව සුප්රසිද්ධ කාල් මාස්ගේ කෘතිය කුමක්ද? ද දාස් ...
සාමාන්‍යපෙළ - බුද්ධ ධර්මය
පංචස්කන්ධය මෝටර් රථයක් යනු කුමක්ද? එය තනි උපකරණයක් නොවේ. උපකරණ බොහෝ ප්රමාණයකින් නිර්මාණය වූ එකකි. එම උපකරණ සියල්ල ගලවා වෙන වෙනම තැබුහොත් එතැන මෝටර් රතයක් නැත. ...
සාමාන්‍යපෙළ - බුද්ධ ධර්මය
ත්රිලක්ෂණ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ අකුරු අටකි පද තුනකි යනුවෙනි. මෙම අකුරු අට නැතිනම් වචන තුන තුළ මුළු බුදු දහම ම සාරාංශ වී ඇති ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Aligning Text Slide තුල ඇති ඡේද නොයෙක් ආකාරයෙන් හසුරුවා ගැනීම සඳහා යොදා ගනියි. මෙය ඡේදය ටයිප් කිරීමෙන් පසු හෝ පෙර සැකසිය හැක. සෑම විටම Slide යක් ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Presentation සුරකෂිත කිරීම Ms PowerPoint හිද ඇති විශේෂිත පහසුකමක් ලෙස කිසියම් Presentation මතු ප්රයෝජනය සඳහා සුරකෂිත කර තබා ගැනීමට දී ඇති අවස්ථාව සැලකිය හැකිය. මෙමගින් අපට ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
View Menu වෙහි ඇති තිර පාලන ආකාර කිහිපයක් පහත දැක්වේ. Normal මෙමගින් සකස් කරනු ලැබු චිත්ර, ප්රස්ථාර අකුරු සහිතව සම්පූර්ණ Slide ය බලා ගත හැකි අතර විවිධ ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
MS - PowerPoint පිරිසක් සමග සන්නිවේදනයේ යෙදෙන විට ඉදිරිපත් කරන තොරතුරු පැහැදිලිව සහ නිරවුල්ව ඉදිරිපත් කිරිම සඳහා කුමක් හෝ ක්රමයක් ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Change Line Style in Auto shape Auto Shape එකෙහි ඉරි වල පාට, ඉරි වර්ගය, ඉරි වල ස්වරූපය ආදිය වෙනස් කල හැකිය, ඒ සඳහා Drawing Tool එකෙහි Line ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Mail Merge කිහිප දෙනෙකුට පොදුවේ යම් කිසි ලිපියක් යැවිමට අවශ්ය වූ විටදී Mail Merge එකක් භාවිතා කරන්නේ නම් ඔබ එම ලිපිය එක් එක් ලිපින සහිතව නැවත ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ඔබ යම් කිසි හැඩයක් ඇතුල් කරගත් පසු Word Art Tool Bar එක ලැබේ. එසේ Tool Bar එක Document එකට ඇතුල් නොවේ නම් ඔබ ලබාගත් Word ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Printing Document මුද්රණය සඳහා විධාන කරන විට සම්පූර්ණ විය යුතු කරුණු ඉහත පාඩමේදී ඔබ ඉගෙන ගන්නා ලදි. මුද්රණ යන්ත්රයට බහා තිඛෙන්නේ ඒ සඳහාම නිමවා ඇති ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Page Size මුද්රණ යන්ත්රයට බහාලන කඩදාසිය පිලිබඳව පරිගණකය දැනුවත් කිරිම. Custom Size මුද්රණ යන්ත්රයට බහාලන කඩදාසියේ දිග පළල පිලිබඳව තොරතුරු මෙහිදී සටහන් කරමු. සාමාන්යයෙන් සටහන්ව පවතින්නේ Letter ප්රමාණයේ ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Header and Footer ලිපියක ඉහලින් හෝ පහලින් ලිපි ශිර්ෂයක් හෝ පාද තලයක් සකසා ගන්නේ කෙසේදැයි බලමු. Header හෝ Footer දැමීම අවශ්ය වන්නේ ලිපියක ඇති සැම පිටුවකම ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
WorkingWithColumns Presets - මේ යටතේ සටහන් වන්නේ තිරය කොටස්වලට ඛෙදිය හැකි ආකාරයි. මෙහිදී බෙදිය යුතු ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Delete එකම වචනය කිහිප වරක් එක ලඟ Type කරඇති විට Change බොත්තම Delete බවට පෙරලේ. Delete Click කිරීමෙන් අනවශ්ය ලෙස නැවත නැවත එක ලඟ ලියා ඇති වචන ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Replace Edit --- Replace Find What - මෙම විධානය ඉදිරියෙහි සෙවිය යුත්තේ කිනම් වචනයක්ද, එනම් ඉවත් කල යුතු වචනය සටහන් කල යුතුය. ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Default Tab Stop සාමාන්ය tab නැවතුමෙහි දුර සටහන් වන ස්ථානයයි. මෙම පරතරය අපට අවශ්ය පරිදි වෙනස්කර ගැනීමට හැකියාව ඇත. Tab Stop Position Cursor ය නැවතිය යුත්තේ ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
AlignmentText ලිපිය නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීම සඳහා ඡේද නොයෙක් ආකාරයෙන් හසුරුවා ගැනීම ද වැදගත් වේ. Alignment Textභාවිතයෙන් එම කාර්යය ඉතා පහසුවෙන් කරගැනීමට පුලුවන. Type කිරීම ආරම්භයේදීම ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
SpacingText වචන අතර පරතරය තැබීම සඳහා Space Bar එක භාවිතයට ගැනේ. එක් වරක් Press කලවිට එක් අකුරක ඉඩ ප්රමාණයක් සෑදේ. මේ අනුව Space Bar භාවිතාකොට අවශ්ය ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Open සකසන ලද ලිපි තිරය මත දිගහැර ගැනීම සකසන ලද ලිපි සුරකෂිත කරනු ලබන්නේ අවශ්ය වූ විටෙක නැවත දිගහැර ගැනීම සඳහාය. මේ සදහා අප ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ICT in Other Services Friends and Family - ලොකයේ ඕනෑම රටක ඕනෑම ස්ථානයක සිටින පුද්ගලයෙකු සමග මුහුණට මුහුණ ලා කථාකරමින් සබදතා පැවැත්විය හැකිය. මේ නිසා ලෝකසේ ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ICT in Industries කර්මාන්ත අතින් දියුණු බොහෝ රටවල් තම මහා පරිමාණ කර්මාන්තහාලා වල පාලන කටයුතු මෙහෙය වීම සදහා පරිගණක සහය ලබා ගෙන ඇත. ජල විදුලි බලාගාර, ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ICT in Education අධ්යාපනය සදහා සන්නිවේද තාක්ෂණික මෙවලම් භාවිතා කිරීම මගින් කෙනෙකුගේ අධ්යාපනය ඉතා ඉහළ මට්ටමකට ගෙන ආ හැකි බව අධ්යාපන විසශ්ෂඥයින්ගේ මතයයි. ඉගෙනුම් ඉගැන්වීම් ක්රියාවලියේ ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ICT in Health (සෞක්ය ක්ෂේත්රය සදහා තොරතුරු තාක්ෂණය භාවිතය) සෞක්ය ක්ෂේත්රය යනු දිනෙන් දින දියුණු විය යුතු රටක ප්රධානතම ක්ෂේත්රයකි. රටක ජනතාවගේ නිරෝගීමත් සෞක්ය වර්ධනයක් සදහා ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ICT and Society ජාතික සංවර්ධනය සදහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතය වර්තමානයේ රජය ICT සංවර්ධනය පිළිබද වැඩි අවධානයක් යොමු කර තිබේ. සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස අප ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Monitor (මොනිටරය) මෙය (VDU Visual Display Unit) ලෙස ද හදුන්වනු ලැබේ. පරිගණකයට ඇතුළත් කරනු ලබන ඕනෑම දෙයක් (Video, Audio, Image, doumment, ........) දර්ශනය වීම සිදුවන්නේ ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Printer (ප්රින්ටර්) පරිගණකය තුළට ලබා ගනු ලබන දත්ත මුද්රිත පිටපතක් ආකාරයෙන් පිටතට ගැනීමට අවශ්ය නම් ඒ සදහා භාවිතා ලඛ හැකි උපකරණය නම් මෙම Printer (ප්රින්ටර්) උපකරණය ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
MS -WORD පද්ධතිය පිළිබඳ හැඳීන්වීම කාර්යාලීය ලිපිලේඛන කටයුතු නිවැරදිව, පහසුවෙන් හා ඉක්මනින් සකස්කර ගැනීම සඳහා MS - Office වැඩසටහන් පද්ධතියේ MS - Word ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Camera (කැමරාව) චලනය වන දර්ශනයක් පරිගණකය තුළට ලබා ගැනීම සදහා මෙම උපකරණය භාවිතා කරනු ලැබේ. අතීතයේ දී ඡායාරූප ගබඩා කිරීම සදහා යොදා ගනු ලැබුවේ ...
සාමාන්‍යපෙළ - ඉංග්‍රීසි භාෂාව
Spoken English Patterns I Like to .. - මම ආසයි / මම කැමතියි 01. I like to speak in English nicely. මම කැමතියි ලස්සනට ඉංග්රීසි ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පරිගණකයක කොටස් පරිගණකයක උපාංග ප්රධාන වශයෙන් ප්රධාන කොටස් තුනකට බෙදා දැක්විය හැකිය. එනම්, ඇතුළු කිරීමේ උපාංග (Input Devices) පිට කරන උපාංග(Output Devices) ගබඩා කිරීමේ උපාංග(Storage Devices) ඇතුළු කිරීමේ උපාංග (Input ...
සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
වෙළදපොළක් තුළින් පරිගණක යන්ත්රයක් මිල දී ගැනීම පරිගණකයක් යනු අපට අවශ්ය ආකාරයට දත්ත හා තොරතුරු ඇතුළත් කළ හැකි වූ ද, මිනිසාගේ ක්රියාකාරීත්වය අනුගමනය කරන ඇතුළත් කරන ලද ...
සාමාන්‍යපෙළ - චිත්‍ර කලාව
නෙළුම් පොකුණ පරාක්රමබාහු රජතුමා විසින් මෙවන් පොකුණු 8 ක් කරවා ඇති බව චූලවංශයෙහි සඳහන්ව ඇත. මෙම නෙළුම් පොකුණ ඇත්තේ තිවංක පිළිමගෙය දෙසට යන මාවතේ වම් පසට ...
සාමාන්‍යපෙළ - චිත්‍ර කලාව
ලංකාතිලක ප්රතිමා ගෘහය අඩි 41 ක් උස හිටි බුදු පිළිමයක් ද සහිතව මහා පරාක්රමබාහු රජතුමා විසින් ඉදි කරනු ලැබුව ද පිළිමය අද වන විට කවන්ද රූපයක් ...
සාමාන්‍යපෙළ - චිත්‍ර කලාව
පොත්ගුල් වෙහෙර පරාක්රමබාහු ප්රතිමාව අසළම පිහිටා ඇත. ප්රාකාරයකින් වට වූ මෙම පූජනීය ස්ථානය ඍජුකෝණාස්රාකාර භූමියක ඉදි කොට ඇත. මාලක 4 ක් මත පිහිටි ආරාමයෙහි තුන් වන ...
සාමාන්‍යපෙළ - චිත්‍ර කලාව
රන්කොත් වෙහෙර රන් කොතක් සහිත දාගැබක් ඇති හෙයින් රන්කොත් වෙහෙර යැයි හඳුන්වනු ලැබූවද මෙහි මුල් නාමය වූයේ රත්නාවලී දාගැබ හෙවත් රුවන්මැලි දාගැබයි. එම නම මෙම වෙහෙරට ...
සාමාන්‍යපෙළ - චිත්‍ර කලාව
තන්තිරිමලේ තන්තිරිමලේ රජමහා විහාරය බිම අනුරාධපුර දිස්ත්රික්කයේ මහවිලච්චිය ප්රාදේශීය ලේකම් කොඨට්ඨාශයට අයත්ය. මහින්දාගමනයට පෙර තන්තිරිමලේ මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කිරීමට පෙර තන්තිරිමලේ ජනාවාසව පැවති බවට සාධක හමුවේ. ...
සාමාන්‍යපෙළ - චිත්‍ර කලාව
ජේතවන ස්ථූපය පණ්ඩුකාභය රජු මල්වතු ඔය අසල අනුරාධ නගරය ස්ථාපනය කළ බව වංශකතා වල සඳහන් වේ. රජු අනුරාධපුර අටලොස් ගවුවක් පමණ දිග පළලැති පවුරක් කරවා ජය ...
සාමාන්‍යපෙළ - චිත්‍ර කලාව
ලෝවාමහාපාය ක්රි.පූ. 2 වැනි සියවසේදී කරවන ලද මෙම ගොඩනැඟිල්ල ශ්රී මහා බෝධියටත් රුවන්වැලි සෑයටත් අතර නැගෙනහිර පැත්තේ පිහිටා තිබේ. අද එහි දක්නට ඇත්තේ පරාක්රමබාහු රජතුමා විසින් ...
සාමාන්‍යපෙළ - චිත්‍ර කලාව
කිරි වෙහෙර ආළාහන මළුවේ දක්නට ඇති අනෙක් දාගැබ කිරිවෙහෙර වන අතර එය ලංකාතිලකයට මඳක් උතුරට වන්නට තනා ඇත. ආරම්භයේදී රූපාවතී ස්ථූපය නමින් හැඳින් වූ මෙම දාගැබ ...
සාමාන්‍යපෙළ - චිත්‍ර කලාව
මීට පෙරදී මා විසින් දෙන ලද ලිපිවල යම්කිසි අඩුපාඩු කම් තිබේ නම් මා හට දන්වන ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනව.අද මම ඔයාලට දෙනව විජයබාහු රජතුමාගේ ...
සාමාන්‍යපෙළ - චිත්‍ර කලාව
ගල් විහාරය 1 පරාක්රමබාහු රජතුමා (1153-1186) විසින් කරවන ලදැයි චූලවංශයේ සඳහන් වන උත්තරාරාමය වර්තමානයේ ගල් විහාරය නමින් හැඳින්වේ. පොළොන්නරුවේ තෝපාවැව හා ඇත්නුවර අතර ඇති තුඩුවේ පිහිටා ...
සාමාන්‍යපෙළ - චිත්‍ර කලාව
රාජ වෛශ්ය භූජංග (පරාක්රමබාහු රජුගේ රාජ සභා මණ්ඩපය) පරාක්රමබාහු රජුගේ රාජ සභා මණ්ඩපය ඉතාමත් මනස්කාන්ත වූ ගොඩනැඟිල්ලකි. එය නම් කොට ඇත්තේ රාජ වෛශ්ය භූජංග යනුවෙනි. මෙම මන්දිරයේ ...
සාමාන්‍යපෙළ - චිත්‍ර කලාව
කුමාර පොකුණ(ශිලා පොක්බරණී) එකල්හි අලංකාර වූ ස්නාන තටාකයක් නොවී නම් රාජකීය මාළිගා සංකීර්ණය අසම්පූර්ණ එකක් වේ. පරාක්රමබාහු රජු විසින් ශිලා පොක් බරණී(ශෛලමය පොකුණ) නම් වූ පොකුණ ...
සාමාන්‍යපෙළ - චිත්‍ර කලාව
ශිව දේවාලය අංක 1 අංක 1 දරණ ශිව දේවාලය අලංකාර ශෛලමය ගොඩනැඟිල්ලකි. එය උතුරු වාසල් දොරටුවෙන් පිටතට ආ විට වම් අත පැත්තෙන් දැක ගත හැකිය. එකල්හි ...
සාමාන්‍යපෙළ - චිත්‍ර කලාව
පබළු වෙහෙර පබළු වෙහෙර පොළොන්නරුවේ ඇති විශාල දාගැබ් වලින් එකකි. චූලවංශයට අනුව පබළු වෙහෙර කරවා ඇත්තේ පරාක්රමබාහු රජුගේ ප්රියතම මෙහෙසිය වූ ලීලාවතී දේවිය විසිනි. කලින් කලට ...
සාමාන්‍යපෙළ - චිත්‍ර කලාව
මිරිසවැටිය දුටුගැමුණු රජතුමා එළාර යුද්ධයෙන් ජය ගෙන මුළු ශී්ර ලංකාද්වීපයම එක්සේසත් කිරීමෙන් පසු රජතුමා විසින් ගොඩනගන ලද ප්රථම ආගමික ස්ථුපය මිරිසවැටි චෛත්ය රාජයාය. සිංහල රාජාවලියේ පරම ශ්රේෂ්ඨ ...
සාමාන්‍යපෙළ - චිත්‍ර කලාව
කුට්ටම් පොකුණ අභයගිරි භික්ෂූන් වහන්සේලාට ...