4-වසර - සිංහල
ශිෂ්යත්ව විභාගය සදහා පෙර පුහුණු බුහුවරණ ප්රශ්න පත්ර 04 ප්රශ්නයකපිළිතුරකට ලකුණු2.5ක් ලබා දෙන්න (1 )කුණු කසළ කා දමන සත්වයකු වන්නේ? (1) කපුටා ය (2) බළලා ය (3) ...

13-වසර - SFT
තීන්ත නිශ්පාදනය තීන්ත කියන්නේ ලෝකේ නිතරම පාහේ පාවිච්චි වෙන රසායනික ද්රව්යක්. අපි මොන ඉදිකිරීම, මොන උපකරණය නිර්මානය කලත් අන්තිමට අපි තීන්ත ආලේප කරනවා. වෙලදපොලේ එක එක නම් වලින් ...

උසස්පෙළ - ඉංජිනේරු තාක්ෂණවේදය
ඉදිකිරීම් තාක්ෂණවේදය - කොන්ක්රීට් භාවිතය [ CONCRETE ] ( පලමු කොටස ) යකඩ, දැව, ගඩොල් යන ද්රව්ය යම් ආකාරයකට වැදගත් වනවා සේමකොන්ක්රීට්ද ඉදිකිරීම්තාක්ශනයේදී වැදගත් වෙයි. ගොඩනැගිලි ද්රව්යයක් ...

උසස්පෙළ - සිංහල
ප්රත්යාර්ථ නාම(තද්ධිත නාම) ප්රත්යාර්ථ නාම යනු ප්රත්යාර්ථ වලින් අර්ථ ගැන්වෙන නාම වේ. නාම ප්රකෘතියට සහ ක්රියා ප්රකෘතියට පසුව යෙදී අර්ථ ගන්වන කළ එය ප්රත්යාර්ථ නාම වේ. ...

12-වසර - SFT
මිනුම් උපකරණ විද්යාගාරයේදී මිනුම් ලබා ගැනීම සඳහා විවිධ ආකාරයේ මිනුම් උපකරණ භාවිත කරනු ලැබේ. මෙම සෑම උපකරණයක් සඳහාම පරිමාණයක් (scale) අන්තර්ගත වේ. සමහර පරිමාණ සහිත මිනුම් ...

4-වසර - සිංහල
ශිෂ්යත්ව විභාගය සදහා පෙර පුහුණු බුහුවරණ ප්රශ්න පත්ර 04 ප්රශ්නයකපිළිතුරකට ලකුණු2.5ක් ලබා දෙන්න (1 )නිතරම තමුන්ගේ ශරීරය පිරිසිදු කර ගන්නා සතෙකු වන්නේ? (1) ලේනා ය (2) බළලා ...

12-වසර - ව්‍යාපාර අධ්‍යයනය
ව්යාපාර පදනම කෙටි ප්රශ්න - දෙවන කොටස 01 . ස්වයංපෝෂිත යුගය පිළිබඳ කෙටි පැහැදිලි කිරිමක් කරන්න. අතීතයේ ජිවත් වු මිනිස්සුන්ගේ අවශ්යතාවන් එතරම් සංකිර්ණ වුයේ නැත. මිනිසාට අවධානය යොමු ...

උසස්පෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
වෙබ් අඩවි නිර්මාණය HTML අප වේබ් අඩවි නිර්මාණයේ දී භාෂාවන් කිහිපයක් බහුලව භාවිතා කරනු ලබයි.ඒවා නම්, HTML CSS PHP HTML- (Hypertext Markup Language) HTML භාවිතයෙන් නිර්මාණකරන විට අපට Tagභාවිතා කිරිමට සිදුවේ.එවිට සෑමtag ...

උසස්පෙළ - ඉංජිනේරු තාක්ෂණවේදය
ඉංජිනේරු තාක්ෂණවේදය civil short note part 02 ගොඩනැගිලි ඉදිකිරීමේදි බලපානු ලබන සම්මත නීතිරීති ශ්රි ලංකාවේ ඉදිකිරීම් කටයුතු සිදු කිරිමෙදි එ සඳහා නීතිරීති වලට යටත්ව සිදුකරනු ලබන සෑම ඉදිකිරිමක්ම ...

12-වසර - ව්‍යාපාර අධ්‍යයනය
ව්යාපාර පදනම (පළමු පාඩම ) 01. ව්යාපාරයක් යනු කුමක්දැයි නිවැරැදිව අර්ථ දක්වන්න. ලාභ හො ලාභ නොවන කිසියම් අරමුණක් ඉටුකරගැනීම සඳහා මිනිස් අවශ්යතා හා වුවමනා ඉටුකරන ඕනෑම ආර්ථික කටයුත්තක් ...

News මාලක සර්ගේ 2020 SFT - තාප රසායනය පාඩම හෙට දින (17) නව මොන්ටානා උසස් අධ්‍යාපන ආයතනයේ දී ඇරඹේ.
ගම්පහ නව මොන්ටානා ආයතනයේ මාලක සර්ගේ 2020 SFT පංතිය හෙට දින (17) උදේ 8.00 ට පැවැත්වේ. හෙට දින තාප රසායනය පාඩම ආරම්භ වන අතර පංතියට සහභාගීවීමේදී අභ්‍යාස පොත් සහ නිබන්ධන අතේ රැගෙන එන මෙන් ඉල්ලා සිටිමු. වැඩි විස්තර සදහා 0777 652 944 අමතන්න. (මේ පිළිබඳව ඔබගේ මිතුරන් ද දැනුවත් කරන්න.)
News ගම්පහ නව මොන්මානා ආයතනයේ හෙට දින පෙ.ව. 8.30 සිට පංති පවත්වයි.
ගම්පහ නව මොන්ටානා ආයතනයේ හෙට දින (14) උදේ 8.30 න් පසුව පවත්වන සියලුම පංති හෙට දින පැවැත්වේ. පංතියට සහභාගීවීමේදී අභ්‍යාස පොත් සහ නිබන්ධන අතේ රැගෙන එන මෙන් ඉල්ලා සිටිමු. වැඩි විස්තර සදහා 0777 652 944 අමතන්න
News ශ්‍රීමාල් විජේසිංහ විසින් පවත්වනු ලබන ET 2021 පංතිය 2019 මැයි 13 නව මොන්ටානා ආයතනයේදී පැවැත්වේ
ශ්‍රීමාල් විජේසිංහ විසින් පවත්වනු ලබන ET 2021 පංතිය හෙට (2019 මැයි 13) සදුදා දින ගම්පහ නව මොන්ටානා ආයතනයේදී උදේ 7.30 සිට පැවැත්වේ. ඔබ විසින් පංතියට සහභාගී වීමේදී විනිවිද පෙනෙන බෑගයක් තුළ ඔබගේ නිබන්ධන සහ අභ්‍යාස පොත් රැගෙන එන්න.
News ශ්‍රීමාල් විජේසිංහ - 2019 Theory සහ Revision පංති හෙට (09) දින නුගේගොඩ රොටරි ආයතනයේ දී පැවැත්වේ.
ශ්‍රීමාල් විජේසිංහ විසින් මෙහෙයවනු ලබන 2019 Theory සහ Revision පංති හෙට (09) දින නුගේගොඩ රොටරි ආයතනයේදී පැවැත්වේ. ඔබ විසින් පංතියට සහභාගී වීමේදී විනිවිද පෙනෙන බෑගයක් තුළ ඔබගේ නිබන්ධන සහ අභ්‍යාස පොත් රැගෙන එන්න.
News ශ්‍රීමාල් විජේසිංහ - 2020 / 2021 පංති ආරම්භය රොටරි නුගේගොඩ
ශ්‍රීමාල් විජේසිංහ විසින් මෙහෙයවනු ලබන 2020/2021 ET පංති හෙට (07) දින නුගේගොඩ රොටරි ආයතනයේදී පැවැත්වේ. ඔබ විසින් පංතියට සහභාගී වීමේදී විනිවිද පෙනෙන බෑගයක් තුළ ඔබගේ නිබන්ධන සහ අභ්‍යාස පොත් රැගෙන එන්න.

හොඳම ලිපි සම්පාදකයන් 10 දෙනා

අප හා එක් වූ අය...

උපදෙස්

වෙනත් -
මිනිස් යන්තරේ රැක දෙන මන්තරේ යන්ත්රයක් ක්රියා කිරීමට නම් ඊට ඉන්ධන අවශ්ය වෙයි.ඉන්ධන නොමැති වූ කල කල යන්ත්රය ක්රියාවිරහිත වේ නැතහොත් අඩපණ වෙයි.මිනිස් ශරීරය ද යාන්ත්රික ...

1-වසර -
ළදරුවකු හට විධිමත් අධ්යාපනයක් ලබා දීවිශිෂ්ඨ තරුණයෙකු කර සමාජ ගත කල යුතු කාලය වර්ථමානයේ දි අප රට තුල නිර්මාණය වීඅවසන් වීඇත. විදිමත් අධ්යාපනයෙහි පළමු අදියර ...

සාමාන්‍යපෙළ -
අකුරු හරිහැටි ගලපගන්න බැරි කමට වරදක් ඇතොත් ලියුමේ තරහ නොගෙනම කියවන්න මේ කඳුලු බර ජීවිතයේ අරුමේපොඩිඑකා ඉස්කෝලේ යන්නට බැහැයි කියන එක තමයි කරුමේඅනේ නෝනේ මක් ...

වෙනත් -
වර්තමානයේ ගොඩක්ම ශිෂ්යයන් අත් හැරලා දාලා තියෙන භාෂාවක් තමයි මේ ඉංග්රීසි භාෂාව , පිරිසක් ඕලෙවල් කරද්දීම මේ ඉංග්රීසි භාෂාව අත හැරලා දානවා . උසස් ...

අධ්යාපනය සඳහා ගත කරන කාලය වඩාත් අරුත්ගැන්විම සඳහා මෙන්ම ඉගෙනුමෙන් නිසි ඵල නෙලා ගැනුම උදෙසා සිසු දරුවන් මෙන්ම දෙමාපියන්ද සිහින මවති. ජිවිත සාර්ථකත්වය උදෙසා පාසල් ...

සාමාන්‍ය ලිපි

13-වසර -
ශ්රී ලංකාව පිළිබද බොහෝ තොරතුරු පවතිනු ලබන අතර එම පවතිනු ලබන තොරතුරු බොහෝමයක් ශ්රී ලංකාවාසී ඔබ අප ඕනෑ ම කෙනෙකු නොදැන සිටිය හැකි ය. එසේ ...

11-වසර -
අතීතයේ අප සමාජය තුල ජිවත් වූ මිනිසා තම එදිනෙදා ජීවිතය ඔවුන්ට ගත කිරීමට අවශ්ය මිල මුදල් ආදිය සොයාගැනීම සදහා විවිධාකාරයේ වෘත්තීන් වල නිරත විය. එහි ...

11-වසර -
මුද්දර පිළිබද කරුණු එක්රැස් කිරීමේ දී එහි ඇති සුවිශේෂීත්වය වන්නේ බොහෝ දෙනා මුද්දර එකතු කිරීම බාල මහලු භේදයකින් තොර ව දුප්පත් පොහොසත් භේදයකින් තොරව සෑම ...

උසස්පෙළ -
(1) If there is a will there is a way. - අධිෂ්ඨාන ශක්තියක් ඇත්නම් යා හැකි මගක්ද ඇත. (2) Absence makes the heart grow ...

උසස්පෙළ -
Simple ...