ප්‍රධාන පිටුව

⁣කෝල්බෘක් ප්‍රතිසංස්කරණ මගින් ශ්‍රී ලංකාවේ ඇති වූ සමාජ ආර්ථික දේශපාලන අධිකරණ ප්‍රතිඵල
(Kasun Gayashan විසින් 2017-12-13 දින උසස්පෙළ යටතේ දේශපාලන විද්‍යාව විෂයට අදාලව ලියන ලදි)

කෝල්බෘක් ප්රතිසංස්කරණ යෙදීමේ මෙරටට හඳුන්වා දුන් යෝජනා මගින් මෙරට සමාජ ආර්ථික දේශපාලන විශාල වෙනසක් සිදු වන්නට විය.. විශේෂයෙන් මෙරට දේශපාලනය වඩා සමාජ සහ ආර්ථික ක්ෂේත්රයේ ...


Flow Charts & Pseudo Codes
(Kaushalya විසින් 2017-12-13 දින 11-වසර යටතේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයට අදාලව ලියන ලදි)

Flow Charts Pseudo CodesGrade 11(English Medium)Information Communication technology What is an algorithms? An algorithm is a complete step-by-step procedure for solving a problem or ...


ශ්‍රි ලංකාවේ යටත් විජිත පාලනයේ ස්භාවය
(Kasun Gayashan විසින් 2017-12-13 දින උසස්පෙළ යටතේ දේශපාලන විද්‍යාව විෂයට අදාලව ලියන ලදි)

ශ්රි ලංකාවේ සටන් විජිත පාලනයේ ස්භාවය..... ශ්රි ලංකාව අධිරාජ්යවාදී පාලනයන් තුන් ගොල්ලකට යටත් විය.ඒ 1505 දී පෘතුග්රිසින්ටත්,1658 දී ලංදේසින්ටත්,1796 දී ඉංග්රින්ටත් වශයෙනි.ඉංග්රිසින් 1796 දී මුහුදු බල ...


නිගන්ඨනාථ පුත්ත තුමාගේ ඉගැන්වීම හා බුදු දහමේ ඉගැන්වීම් අතර විශමතා
(Kasun Gayashan විසින් 2017-12-11 දින උසස්පෙළ යටතේ බුද්ධ ධර්මය විෂයට අදාලව ලියන ලදි)

නිගන්ඨනාථ පුත්ත තුමාගේ චරිතය හා සිදුහත් බෝසත් චරිතය එකිනෙක සසදා බැලිමේදි කිසියම් සමාන කමක් දක්නට ලැබේ. එසේමඉගැන්වීම් අතරද සමානකම් සේම යම් යම් විශමතාාවන්ද දක්නට ලැබේ.සෙසු ...


මක්කලී ගෝසාල
(Kasun Gayashan විසින් 2017-12-10 දින උසස්පෙළ යටතේ බුද්ධ ධර්මය විෂයට අදාලව ලියන ලදි)

ශ්රමන සම්ප්රධාය නියෝජනය කළ තවත් ශාස්තෘවරයෙකු වශයෙන් මක්කලී ගෝසාලයන් හැදින්විය හැක.අාජිවක සම්පුධායේ ප්රධානියා ලෙසද ඔහු හදුන්වනු ලැබේ.ඔහු පිලිබද ජෛක භගවති සුත්රයේ සදහන් වන්නේ ඔහුගේ පියා ...


ලොව පැසිස්ට් ව්‍යාපාරයේ නැගීම
(Shiran විසින් 2017-11-30 දින උසස්පෙළ යටතේ දේශපාලන විද්‍යාව විෂයට අදාලව ලියන ලදි)

ලොව පැසිස්ට් ව්යාපාරයේ නැගීම. ඉතාලිය 1915 දී ඉතාලියේ මිලාන් හිදී බෙනිටෝ මුසෝලිනීගේ නායකත්වයෙන් ෆැසීකෝ යන සංවිධානය පිහිටුවා ගත් අතර පසුව එය සටන් කණ්ඩායම (Fighting Band) ලෙස ප්රතිසංවිධානගත ...


මහත්මා ගාන්ධි තුමාගේ අධ්‍යාපනික හා දාර්ශනික සංකල්ප.
(Rev: Handaganawe chandrajothi thero විසින් 2017-11-17 දින උසස්පෙළ යටතේ ඉතිහාසය විෂයට අදාලව ලියන ලදි)

අවිහිංසාවාදී සත්යග්රහ දර්ශනයේ පුරෝගාමියා ලෙස ගාන්ධිතුමා සැළකිය හැකි ය. ඒ අනුව එතුමා ශ්රේෂ්ඨ චින්තකයෙක්, දාර්ශනිකයෙක් මෙන් ම ශේෂ්ඨ අධ්යාපනඥයෙක් ලෙස ද තම කාර්යභාරය ඉටු කළේය. ...


මහත්මා ගාන්ධිගේ සමාජ සාධාරණත්වය.
(Rev: Handaganawe chandrajothi thero විසින් 2017-11-17 දින උසස්පෙළ යටතේ ඉතිහාසය විෂයට අදාලව ලියන ලදි)

ජාතික ව්යාපාරය මගින් ඉන්දියානුවන්ගේ චින්තනයද උසස් මට්ටමක ඔසවා තැබුවේය. බ්රිතාන්යයන්ගේ නොයෙක් තාඩන පීඩනවලට ලක් වූ ඉන්දියානුවන්ගේ සිත් තුළ සමාජ සාධාරණත්වයක් පිළිබදව අදහස් පැන නැගෙන්නට විය. ...


අවිහිංසාවාදි ව්‍යාපාරය.
(Rev: Handaganawe chandrajothi thero විසින් 2017-11-17 දින උසස්පෙළ යටතේ ඉතිහාසය විෂයට අදාලව ලියන ලදි)

මහත්මා ගාන්ධිතුමා ජාතික ව්යාපාරය හරහා ඉන්දියානුවන්ගේ නිදහස උදෙසා මහත් වූ කාර්යභාරයක් ඉටු කළේය. එහි ප්රදානියා ලෙස ඔහු මත මහත් වූ වගකීම් සමුදායක් විය. තමා නිදහස් ...


මහත්මා ගාන්ධි හා ජාතික නිදහස් ව්‍යාපාරය.
(Rev: Handaganawe chandrajothi thero විසින් 2017-11-17 දින උසස්පෙළ යටතේ ඉතිහාසය විෂයට අදාලව ලියන ලදි)

ජාතික නිදහස් ව්යාපාරයේ ආරම්භය. බිතාන්යයන් ඉන්දීය ජනතාවගේ සිත් දිනා ගැනීම සදහා නොයෙක් ක්රමෝපායන් දියත් කළහ. ඒ අතර ඔවුන්ගේ එක් උපක්රමයක් වූයේ අවශ්ය පමණට යටිතල පහසුකම් ...


5 වසර ශිෂ්‍යත්ව

අනුමාන කෙටි ප්‍රශ්න පත්‍ර සදහා විශේෂ ගෙවීමක්. 

එක් ප්‍රශ්න පත්‍රයක් සදහා රු 100/= ක්. 

ප්‍රශ්න පත්‍ර 30 ක් සදහා.

ශිෂ්‍යත්ව ගුරුවරුන්ට පමණයි.

ඔබ නිර්මාණය කරන ප්‍රශ්න පත්‍ර සදහා ඕනෑම කෙනෙකුට නොමිලේ පිළිතුරු සැපයීමට හැකියාව ඇත.

මුදල් සහ මුදලේ කාර්යයන්


මුදල් යනු හුවමාරු මාධ්‍යක් වශයෙන් පොදුවේ පිළිගනු  ලබන ඕනෑම දෙයක් වශයෙන් නිර්වචනය කල හැකිය.

වඩාත් පුළුල්ව නිර්වචනය  කරන්නේ නම්  මුදලින් අපේක්ෂා කරන කාර්යයන් කල හැකි ඕනෑම දෙයක් මුදල් වේ යැයි ප්‍රකාශ කල හැකිය. එවිට පැන නගින ප්‍රශ්නය නම් සමාජයක් මුදල් වලින් අපේක්ෂා කරන කාර්යයන් මොනවාද යන්නයි. ඒවා මුදලේ ප්‍රධාන කාර්යයන් ලෙස හදුනාගනු ලැබේ.
1. හුවමාරු මාධ්‍යක් ලෙස ක්‍රියාකිරීම
2. ගිණුම් ඒකකයක් ලෙස ක්‍රියාකිරීම
3. වටිනාකමේ සන්නිධියක් ලෙස ක්‍රියාකිරීම
4. විලම්භිත ගෙවුම් මාධ්‍යක් ලෙස ක්‍රියාකිරීම

කිසියම් ද්‍රව්‍යකට මෙම ක්‍රියාවන් හතර ඉටුකර දිය හැකි නම් එක මුදල් වශයෙන් සමාජය පිළිගනු ඇත. කාසි, නෝට්ටු හා ඉල්ලුම් තැන්පතු ශේෂ මත ලියන චෙක්පත් වලට මෙම කාර්යයන් ඉටුකල හැකි යැයි පිළිගන්න බැවින් ඒවා මුදල් වශයෙන් සලකනු ලැබේ.

1. හුවමාරු මාධ්‍යක් ලෙස ක්‍රියාකිරීම

විනිමය මාධ්‍යක් වශයෙන් ක්‍රියාකිරීම යන්නෙන් අදහස් වන්නේ ගනුදෙනු වලදී ගෙවීම් පියවීමේ මාධ්‍යක් වශයෙන් මුදල් පොදුවේ පිළිගැනෙන බවයි. මේ නිසා ද්වික සමපාතයක් තිබීමේ අවශ්‍යතාවය අහෝසි වේ.
මුදල්, භාණ්ඩ බවටත් - භාණ්ඩ, මුදල් බවටත් පරිවර්තනය කිරීමේ හැකියාව විනිමය මාධ්‍යක් තුලින් ලැබේ. භාණ්ඩ නිපදවා මුදල් බවට පත් කිරීමටත් එම මුදල් වලින් පරිබෝජනය සඳහා අවශ්‍ය විවිධ භාණ්ඩ මිල දී ගැනීමටත් හැකිවිය.

හුවමාරු මාධ්‍යක් වශයෙන් මුදල් කාර්යක්ෂමව යොදා ගැනීමට නම් මුදල් තුල අන්තර්ගත විය යුතු ලක්ෂණ කිහිපයක් තිබේ.
1. පොදු පිළිගනිම
2. සුලබ හෝ දුලබ නොවීම.
3. සමාන කුඩා කොටස් වලට බෙදිය හැකි වීම.
4. වටිනාකමේ ස්ථායිතාව.
5. සමජාතීය බව.
6. කල් පවත්නා බානව.
7. පහසුවෙන් රැගෙන යා හැකි බව.
8. පහසුවෙන් නිපදවිය නොහැකි වීම.

2. ගිණුම් ඒකකයක් ලෙස ක්‍රියාකිරීම


රටක නිපදවන ඉරිඟු ප්‍රමාණය කිලෝ වලින් මිනුම් කරන විට රටක නිපදවන  මීටර් වලින් මිනුම් කරනු ලැබේ. පොල් ප්‍රමාණය ගෙඩි වලින් ද නිපදවන එල කිරි ප්‍රමාණය ලීටර් වලින් ද නිෂ්පාදන ක්‍රියාවලියට යොදවන ශ්‍රමය ශ්‍රම පැය වලින්ද මිනුම් කරනු ලැබේ.

ගිණුම් එකකයක් ලෙස මුදලේ කාර්යය නම් රටක නිපදවෙන සියලුම භාණ්ඩ හා  වටිනාකම පොදු මිනුමකින් මිනුම් කිරීමයි. සහල්, රෙදි, ඇපල්, කිරි වැනි ඕනෑම භාණ්ඩයක හෝ  වටිනාකම මුදල් වලින් ප්‍රකාශ කරනු ලැබේ. මේ නිසා සෑම භාණ්ඩයකම වටිනාකම තවත් භාණ්ඩයක වටිනාකම සමග සැසදිය හැකි මිනුමක් ලැබේ. එවිට හුවමාරුව වැඩ පහසු වේ. කාර්යක්ෂම වේ. පුද්ගලයින් සතුව තිබෙන ආයතන සතුව තිබෙන හිග සම්පත් පිළිබඳව ගිණුම් තැබීමේ කටයුතු ද ඒ තුලින් පහසු කරනු ලැබේ.

3. වටිනාකමේ සන්නිධියක් ලෙස ක්‍රියාකිරීම


වර්තමානයේ කිසියම්  කිසියම් දිනක් දක්වා වටිනාකම ගබඩා කර තබා ගත හැකි මාධ්‍යක් වශයෙන් මුදල් භාවිතයා කල හැකි බව මෙයින් අදහස් වේ. ක්‍රය ශක්තිය ගබඩා කල හැකි උපකරණයකි, ඉතුරුම් මාධ්‍යකි.
    
තම ආදායමින් කොටසක් අනාගතය වෙනුවෙන් ඉතිරි කිරීමට මිනිසුන් විවිධ මාධ්‍යන් යොදා ගනී. ඉතුරුම් තැන්පතු, රජයේ සුරැකුම්පත්,රන්,  මාධ්‍යන් මෙන්ම මුලින්ම ඉතිරි කිරීමට හැකියාව තිබෙන බව මින් ගම්‍ය වේ. මුදල් ගබඩා කර සෑහෙන කාලයක් තබා ගත හැකි අතර අවශ්‍ය වූ විට ඒවා භාණ්ඩ හා සේවා මිල දී ගැනීමටද භාවිත කර අවශ්‍යතා සපුරාගත හැකිය.
වටිනාකමේ සන්නිධියක් වශයෙන් මුදල් යොදාගැනීමට නම් මුදලේ මුර්ත අගය හෙවත් ක්‍රය ශක්තිය දිගු කාලයක් තිස්සේ ස්ථාවරව පැවතීම අත්‍යවශ්‍ය සාධකයක් වේ. ඒ සඳහා මිල ස්තයිතාවයක් පැවතිය යුතුය. උධ්දමන වේගය ශුන්‍ය විය යුතුය.

වර්තමානයේ දී මුදල් වටිනාකමේ සන්නිධියක් ලෙස භාව්ත කිරීමේ සිමාවන් පවතී.
*  මුදලේ අගය ස්ථාවරව නොපැවතීම.
*  ආවස්ථික පිරිවැයක් තිබීම
*  අනාරක්ෂිත වීම

4. විලම්භිත ගෙවුම් මාධ්‍යක් ලෙස ක්‍රියාකිරීම

 ගනුදෙනුවක වටිනාකම අනාගතයේදී පියවිය හැකි මාධ්‍යක් වශයෙන් මුදල් භාවිතා කල හැකි බව මින් අදහස් කරනු ලැබේ. මුදල් ඉතුරුම් මාධ්‍යක් වනවා මෙන ණය පියවිය හැකි මාධ්‍යක්ද වේ.

ආර්ථිකයක ණය ගනුදෙනු රාශියක් සිදු වේ. එවැනි ගනුදෙනු සිදුවන්නේ වර්තමානයේ දී ලබාදෙන වටිනාකම අනාගතයේ දී ගෙවීමට පොදු මාධ්‍යක් තිබේ නම් පමණි. අතිතයේදී එවැනි මාධ්‍යන් නොතිබූ බැවින් ණය ගනුදෙනු ඉතා සීමිත වූ බැවින් අද අතරමැදි මාධ්‍යක් ලෙස මුදල් තිබෙන නිසා ණය ගැනීම හා ලබා දීම ඉතා ජනප්‍රිය වී තිබේ. අනාගත ණය පියවීමේ මාධ්‍යක් වශයෙන් යොදා ගැනීමද මුදලේ අගය ස්ථාවරව පැවතීම යන ගුණාංගය ඉටු වීම අත්‍යවශ්‍ය වේ.

වැඩිපුරම කියවපු ලිපි 10

අප හා එක් වූ අය...


හොඳම ලිපි සම්පාදකයන් 10 දෙනා

උපදෙස්

පරාභව(පිරිහීම)
(හසිත විසින් 2017-07-25 දින ලියන ලදි)

ඉත්ථි දුත්තෝ සුරා දුත්තෝ අක්ඛ දුත්ත්තො ච යෝ නරෝ ලද්ධන් ලද්ධන් විනාසේති තන් පරාභවතෝ මුඛං යමෙකු පර ස්ත්රීන් කෙරෙහි ලොල් වෙයිද සුරාවට ලොල් වෙයිද දුකෙළියෙහි හෙවත් සූදුවට ලෝල් වෙයිද ඔහු ...


මනුසත්කම
(හසිත විසින් 2017-07-23 දින ලියන ලදි)

සුළු කලකට ලද අපගේ ජිවිත ඊර්ෂ්යාවට යට කොට නින්දා අපහාස ගැරහීම් කරනු වෙනුවට එකිනෙකා දෙස දයානුකම්පාව මුසු වූ මෙත් සිතින් බලන්නට තරම් සුවපත් සිතැත්තෝ වෙමු අපි. ඒ අපගේ මිනිසත්කමයි! (උපුටාගනිමකි)


ලිපි ලිවීමේ කොන්දේසි
(ගයාන් විසින් 2016-12-26 දින ලියන ලදි)

www.myschool.lk වෙබ් අඩවියට ඕනෑම පුද්ගලයෙකුට ගිණුම් හිමියෙක් ලෙස නොමිලේ ලියාපදිංචි විය හැක. 1. ගිණුම් හිමියන්ට www.myschool.lk වෙබ් අඩවියේ ඇති අධ්යාපනික කරුණු නොමිලේ පරිශීලනය කිරීමට හැකියව ඇත. 2. ...


myschool අඩවියේ ලිපි සැකසීමේ සම්මත ආකෘතිය
(යසිරු විසින් 2016-08-27 දින ලියන ලදි)

myschool වෙබ් අඩවිය වෙත ඉදිරිපත් කරනු ලබන ලිපි සඳහා සම්මත ආකෘතියක් හඳුන්වා දීම මෙම ලිපියේ මූලික අරමුණ වේ. myschoolවෙබ් අඩවිය වෙත ලිපි සම්පාදනය කරන සියලු ...


සාර්ථක දිවියකට ධර්ම චින්තා
(ඉමන්ත විසින් 2016-08-11 දින වෙනත් යටතේ ලියන ලදි)

සියලුම සතුන්ගෙන් උසස්ම වූ මනසක් ඇතිව මනුෂ්ය සත්වයෙකු ලෙස උපත ලැබූ ඔබ, ස්වභාව ධර්මයේ මහා අනර්ඝ අටි විශිෂ්ඨ නිර්මාණයක් බව නිරතුරුවම සිහි තබා ගනිමින් ඔබ ...


සාමාන්‍ය ලිපි

ශ්‍රී ලංකාවේ වැදගත් තොරතුරු
(kelum විසින් 2016-12-15 දින 13-වසර යටතේ ලියන ලදි)

ශ්රී ලංකාව පිළිබද බොහෝ තොරතුරු පවතිනු ලබන අතර එම පවතිනු ලබන තොරතුරු බොහෝමයක් ශ්රී ලංකාවාසී ඔබ අප ඕනෑ ම කෙනෙකු නොදැන සිටිය හැකි ය. එසේ ...


පතල් කවි
(kelum විසින් 2016-11-30 දින 11-වසර යටතේ ලියන ලදි)

අතීතයේ අප සමාජය තුල ජිවත් වූ මිනිසා තම එදිනෙදා ජීවිතය ඔවුන්ට ගත කිරීමට අවශ්ය මිල මුදල් ආදිය සොයාගැනීම සදහා විවිධාකාරයේ වෘත්තීන් වල නිරත විය. එහි ...


මුද්දරයේ ඉතිහාසය
(kelum විසින් 2016-10-27 දින 11-වසර යටතේ ලියන ලදි)

මුද්දර පිළිබද කරුණු එක්රැස් කිරීමේ දී එහි ඇති සුවිශේෂීත්වය වන්නේ බොහෝ දෙනා මුද්දර එකතු කිරීම බාල මහලු භේදයකින් තොර ව දුප්පත් පොහොසත් භේදයකින් තොරව සෑම ...

11 නෙක් කැමතියි

Proverbial Sayings 1
(Uthpala විසින් 2016-09-07 දින උසස්පෙළ යටතේ ලියන ලදි)

(1) If there is a will there is a way. - අධිෂ්ඨාන ශක්තියක් ඇත්නම් යා හැකි මගක්ද ඇත. (2) Absence makes the heart grow ...


Grammar 1
(Uthpala විසින් 2016-09-07 දින උසස්පෙළ යටතේ ලියන ලදි)

Simple ...