9-වසර - දහම් පාසල (බෞද්ධ)
ඇසළ පුන් පොහෝ දා බරණැස් නුවර ඉසිපතනාරාමයේ මිගදායේදී පස්වග මහණුන්ට දේශනා කළ ධම්මචක්කපවත්තන සූත්රය බුදුරදුන්ගේ ප්රථම ධර්ම දේශනාවයි.සටහන:- පස්වග මහණුන්, 1. කොණ්ඩඤ්ඤ 2. වප්ප 3. ...
9-වසර - දහම් පාසල (බෞද්ධ)
ඛුද්දක පාඨය හා සුත්ත නිපාතය යන ග්රන්ථ දෙකෙහිම ඇතුලත් වන රතන සූත්රය ආරක්ෂක පිරිතක් ලෙස භාවිතා කෙරෙයි. තුන් සූත්රයෙන් එකක් වන රතන සූත්රයෙහි ත්රිවිධ රත්නයෙහි ගුණ ...
9-වසර - දහම් පාසල (බෞද්ධ)
බුදුරදුන් බුද්ධත්වයට පත් වීමට ප්රථම බෝසත් අවදියේදී පිරූ දස පාරමිතාවන්, බුදුකුරු දම් හෙවත් බුද්ධකාරක ධර්ම නමින් හැඳින් වේ. එම දස පාරමිතා ධර්මයන් පහත පරිදි වේ.1. දාන ...
9-වසර - දහම් පාසල (බෞද්ධ)
දෙමාපියන්, මුල්ම ආචාර්යවරුන් යන අර්ථයෙන් පුබ්බාචරිය යන නමින්ද, සතර බ්රහ්ම විහරණයෙන් යුක්තවූ බැවින් බ්රහ්ම යන නමින් ද හැඳින්වේ. සටහන:- සතර බ්රහ්ම විහරණ පිළිබඳ වැඩිදුර විස්තරයක් ...
9-වසර - දහම් පාසල (බෞද්ධ)
වැරදි නිවැරදි කරගත් අයට යහපත් පුද්ගලයෙකු විය හැකි බව සනාථ කරන බුදු දහමේ එන උදාහරණයකි අංගුලිමාල මහරහතන් වහන්සේගේ චරිත කතාව. කුඩා කල අහිංසක නම් වූ ...
9-වසර - දහම් පාසල (බෞද්ධ)
දෙව්දත් තෙරුන්ගේ වැරදි මග පෙන්වීම නිසා අජාසත් රජු විසින් තම පියා වන බිම්බිසාර රජු මරා මගධයේ රජ වූයේය. දෙව්දත් තෙරුන් බුදුරදුන් නැසීමට සිතා,1. දුනුවායන් යැවුවේය.2. ...
වෙනත් -
දුගතියක් නොදත් මනුෂ්ය ලෝකයේ ඉප දී මිනිස් සම්පත් ද දිව්ය ලෝකයේ පහළ වී දිව්ය සම්පත් ද විඳීමට සමත් වූ ආනිසංස සපිරි කඨින පින්කම ඇරැඹෙන අද ...
9-වසර - දහම් පාසල (බෞද්ධ)
බුද්ධ, ධම්ම, සංඝ යන මේවා තෙරුවන් හෙවත් ත්රිවිධ රත්නය ලෙස හැඳින්වේ. ලෝකයේ අතිශය දුර්ලභ වටිනා සම්පත් තුනක් යන අර්ථයෙන් මේවා තෙරුවන් ලෙස හැඳින්වේ.වැදගත්:-කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේදුකකිනි ...
සාමාන්‍යපෙළ - බුද්ධ ධර්මය
බෞද්ධ ශාසන ඉතිහාසයේ සුවිශේෂ සිදුවීම් රැසක් නවම් පෝදා සිදුවිණ. සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේ සම්බුදු සසුනේ අග සවු තනතුරු ලැබුවේ, නවම් පොහෝ දිනයේදීය. ප්රථම මහා ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
ශෝබන චෛතසික (25) ශෝබන සිත් වල පමණක් යෙදෙන චෛතසික ශෝබන චෛතසික නම් වේ. ශෝබන චෛතසික 25 කි. ශෝබන සාධාරණ චෛතසික (19) සෑම ශෝබන සිතකම අඩු නැතිව යෙදෙන චෛතසික ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
සටහන :-පාඩමේ ඇතැම් තැනක සටහන :- වශයෙන් දක්වා ඇති චෛතසික වල වැඩිදුර විස්තර දරුවාගේ සටහන් පොතට ඇතුලත් කළ යුතු නැත. පාඩම විස්තර කර දීමේදී එම ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
ආරක්ෂක ගාථාව පහත දැක් වේ. සබ්බේ බුද්ධා බලප්පත්තා - පච්චේකානඤ්ච යං බලංඅරහන්තානඤ්ච තේජේන - රක්ඛං බන්ධාමි සබ්බසෝ ආරක්ෂක ගාථාවේ එන පාලි පද වල සිංහල තේරුම මෙසේය. සබ්බේ - ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
ප්රාර්ථනා ගාථා පහත දැක් වේ. ඉමිනා පුඤ්ඤකම්මේන - මා මේ බාල සමාගමෝසතං සමාගමෝ හෝතු - යාව නිබ්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤං - ආසවක්ඛයාවහං හෝතුසබ්බදුක්ඛා පමුච්චතු ප්රාර්ථනා ගාථාවේ එන ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
සමූහයක් සිටින තැනකදී තිබෙන කටයුතු අන්යොන්ය වශෙන් බෙදා හදාගෙන සිදු කිරීම සමුපකාරය යි. අනුරුද්ධ, නන්දිය හා කිම්බිල තෙරවරුන් ගෝසිංග වනය තුල සිටියදී කටයුතු කළ ආකාරය සමුපකාරී ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
පරාභව මුඛ හෙවත් පිරිහීමේ දොරටු 18 ක් පිළිබඳව පරාභව සූත්රයේ සඳහන් වෙයි. ඒවානම්, 1. ධර්මයට අකමැති වීම. 2. අසත්පුරුෂයන්ට ප්රිය කිරීම. 3. සත්පුරුෂයන් ප්රිය නොකිරීම. 4. අසත්පුරුෂ ධර්මයට ප්රිය නොකිරීම. 5. ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
සිංහල බෞද්ධකම පිරිහෙමින් පැවති වකවානුවක සිංහලයාගේ ජාතික ආගමික හැඟීම් පුබුදුවාලීමට සමත් වූ වීරවයෙකි, ශ්රීමත් අනගාරික ධර්මපාල තුමා. අනගාරික ධර්මපාල තුමන් ගැන වැදගත් කරුණු. උපත - 1864 සැප්තැම්බර් ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
සියලු සත්වයන්ට ආහාර හා නින්ද අත්යාවශ්ය බව පහත දැක්වෙන බුදු වදනින් සනාථ වේ. i. සියලු සත්වයෝ ආහාරයෙන් සිටින්නෝය.ii. රෝග අතර ඉහලම රෝගය කුසගින්න ය. ආහාර ගන්නේ ජීවත් ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
අනුරාධපුරය ලංකාවේ අගනුවර ලෙස පැවති අවුරුදු 1500 ක් පමණ වූ කාලසීමාව අනුරාධපුර යුගය ලෙස හඳුන්වනු ලැබේ. ඈත අතීතයේදී ඉදිකරණ ලද ගොඩනැගිලි, චිත්ර, භාවිතා කළ උපකරණ ආදියෙන් ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
සිත පිරිසිඳු කෙරෙන ක්රියාවන් පින්කම් යනුවෙන් හැඳින් වේ. දාන, ශීල, භාවනා යන ත්රිවිධ පුණ්ය ක්රියා අතරින් භාවනාව ප්රධානම පින්කම වෙයි. භාවනාවේ ප්රධාන කොටස් 2 කි.ඒවා නම්, 1. සමථ ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
ශික්ෂාව යනු හික්මීම හෙවත් සංවරය යි. ත්රිශික්ෂාව නමින් සංවර වන ආකාර 3 ක් හැඳින් වේ. ත්රි ශික්ෂාව පහත දැක් වේ. 1. ශීල ශික්ෂාව 2. සමාධි ශික්ෂාව 3. ප්රඥා ශික්ෂාව 1. ශීල ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
ඛුජ්ජුත්තරා උවැසිය පිළිබඳව වැදගත් කරුණු පහත දැක් වේ. නම - උත්තරා, කුදු සිරුරකින් යුක්ත වූ බැවින් හෙතෙම ඛුජ්ජුත්තරා නම් විය. අගතනතුර - 1. ඇසූ පිරූ තැන් ඇති (බහුශ්රැත) ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
දානං සීලංච භාවනා - පත්ති පත්තානුමෝදනාවෙය්යාවච්චාපචායංච - දේසනා සුති දිට්ඨිච්ඡු ඉහත ගාථාවේ සඳහන් වන දස පුණ්ය ක්රියා පහත දැක් වේ. 1. දානය 2. සීලය 3. භාවනාව 4. පත්ති දානය (පින් ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
කළ උපකාරය සිහිකර නැවත උපකාර කිරීම කළගුණ සැළකීමයි. මිනිසුන් අතර පමණක් නොව සතුන් අතර පවා කළගුණ සැළකීමේ ගුණය පවතින බවට පන්සිය පනස් ජාතක පොත උදාහරණ සපයයි.උදා:- 1. ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
සටහන:-පාඩමේ ඇතැම් තැනක සටහන යටතේ දක්වා ඇති චෛතසික වල වැඩිදුර විස්තර දරුවාගේ සටහන් පොතට ඇතුළත් කළ යුතු නැත. පාඩම විස්තර කර දීමේදී එම අමතර විස්තරද ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
දැහැත් පූජා කිරීමේ ගාථාව පහත දැක් වේ. "නාගවල්ලි දලූපේතං - චුණ්ණ පූග සමායුතංතාම්බූලං පතිගණ්හාතු - සතං පූජේමිදං ජිනෝ" දැහැත් පූජා කිරීමේ ගාථාවේ එන පාලි පද වල සිංහල ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
පැන් පූජා කිරීමේ ගාථාව පහත දැක් වේ. සුගන්ධං සීතලං කප්පං - පසන්න මධුරං සුභංපානීයමේතං භගවා - පතිගණ්හාතු උත්තම පැන් පූජා කිරීමේ ගාථාවේ එන පාලි පද වල සිංහල ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
අවමගුල් අවස්ථාවක අනුගමනය කෙරෙන චාරිත්ර සිරිත් වශයෙන් හඳුන්වන අතර නොකළ යුතු දේවල් විරිත් වශයෙන් හඳුන්වනු ලැබේ. ජන වර්ගය, ආගම දහම මෙන්ම ප්රාදේශීය වශයෙන් ද අවමගුල් සිරිත් ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
යසෝධරා දේවිය පිළිබඳව වැදගත් කරුණු. පියා - මහාමායා දේවියගේ සොහොයුරෙකු වූ සුප්රබුද්ධ රජතුමා. මව - අමිතා බිසව. අග තනතුර - අභිඥාලාභී භික්ෂුණීන් අතර අග තනතුර. වෙනත් නම් - 1. බිම්බා ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
ඇතැම් මිනිසුන් මියගිය පසු දුගතිගාමී වීමටත්, ඇතැම් අය සුගතිගාමී වීමටත් හේතුව කුමක් දැයි සාලා ගම් වැසියෝ බුදුරදුන්ගෙන් විමසූහ. එයට පිළිතුරු දෙමින් බුදුරදුන් දේශනා කොට වදාළේ අධර්මයෙහි ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236 කට පසුව ක්රිස්තු පූර්ව 3 වන සියවසේ දී මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමනය සිතු විය. එකල දඹදිව රාජ්ය කළ ධර්මාශෝක රජතුමා ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
සිතා මතා කරන, කියන, සිතන දේ කර්මය යැයි හැඳින් වේ. යහපත් චේතනා මුල් වී කරන, කියන, සිතන කර්ම කුසල කර්ම හෙවත් යහපත් කර්ම වේ. එසේම අයහපත් චේතනා ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
සටහන:-පහත කෙටි සටහනෙහි කරණීය මෙත්ත සූත්රයට අදාළව දහම් පාසල් පෙළ පොතෙහි සඳහන් ගාථා අර්ථයන් සහ පාලි වචනාර්ථයන් මෙන්ම පිරුවානා පොත් වහන්සේගෙන් උපුටාගත් ගාථා අර්ථයන් සහ ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
අපගේ අම්මා සහ තාත්තා දෙගුරුන් යන නමින් හඳුන්වයි. මව්පිය දෙදෙනා දේවත්වයෙන් සැලකීමට තරම් සුදුසු වන බැවින් බුදු දහමෙහි ඔවුන් පුබ්බ දේව යන නමින් හඳුන්වයි. අපට හමුවන මුල්ම ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි පිළිබඳව වැදගත් කරුණු. මව - කළුදුර මල්දෝද සිල්වා. පියා - ගින්ගම ලද්දු අසනේරිස් මැන්දිස්. ගිහි නම - මිගෙල් මැන්දිස්. ගම - දකුණු පලාතේ බලපිටියේ මොහොට්ටිවත්ත (මිගෙට්ටුවත්ත) ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
තෙරුවන් සරණ යන ඕනෑම තැනැත්තෙකු බෞද්ධයෙකි. තෙරුවන් සරණ ගොස්, දන් දීම සිල් රැකීම ආදිය කළ පමණින් හොඳ බෞද්ධයෙකු බවට පත් වන්නේ නැත. බුදුරජාණන් වහන්සේ හොඳ බෞද්ධයන් උපාසක ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
බුදු සිරිතේ අවස්ථා දෙකක් ඇසුරින් අපේ දිවියට ගත හැකි ආදර්ශ කිහිපයක් මෙම පාඩමේදී උගනිමු. වේරඤ්ජාවේ වස් විසීම උදය බමුණාගේ ආරාධනයෙන් වේරඤ්ජා නුවර වස් එළඹි බුද්ධ ප්රමුඛ මහා ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
චෛතසික චෛතසික යනු සිතෙහි හටගන්නා සිතුවිලි ය. චෛතසික 52 කි. ලෝභය, ප්රීතිය, ශ්රද්ධාව, මච්ඡරිය (මසුරුකම), හිරි, ඔත්තප්ප, යනු චෛතසික කිහිපයකි. සිතත් සමග එකට යෙදෙන සිතේ ගති යන අර්ථයෙන් ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
ඉතිපි සො පාඨය පහත දැක්වේ, "ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝවිජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝපුරිසදම්මසාරථී සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවාති" ඉතිපි සෝ පාඨයෙහි එන පාලි පද වල සවිස්තරාත්මක ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
නමස්කාර පාඨය පහත දැක්වේ,"නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස" නමස්කාර පාඨයෙහි එන පාලි පද වල සිංහල තේරුම මෙසේය. නමෝ - නමස්කාර වේවාතස්ස - ඒභගවතෝ - භාග්යවත්අරහතෝ - ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
දළදා වන්දනා ගාථාව ලොකෙකනාථ වදනම්බුජ රාජ හංසං ලොක - ලෝකය නාථ - පිහිට, ස්වාමියා ලොකෙය - බුදුරජ වේනෙයිය කෝමුද විකසන සීත රංසිං වෙනෙය්ය - හිමවිය යුතු, මාර්ගාවබෝධය ලැබිය යුතු කොමුදී - ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
පාඩමේ දැක්වෙන හැදෙන බොදු දරුවෙකු තුල තිබිය යුතු චරිත ලක්ෂණ කිහිපයක් පහත ගොණු කොට ඇත. තමන්ට පැවරෙන වගකීම් පැහැර නොහැර, බලකිරීමකින් තොරව ඉටු කිරීම හැදෙන දරුවෙකුගේ ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
මගධාධිපති බිම්බිසාර මහ රජතුමා මගධ රාජ්යයේ පාලකයා විය. මිත්රශීලී පාලකයෙක් හෙතෙම සුද්ධෝදන රජතුමා ඇතුලු අනෙකුත් අසල්වැසි රාජ්යයන් සමග මිත්රශීලීව ක්රියා කළ දක්ෂ පාලකයෙක් විය. සැදැහැති උපාසකයෙක් බුදු වීමට පෙර ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
කරණීය මෙත්ත සූත්රයේ දැක්වෙන යහපත් පුද්ගල චරිතයක් ගොඩනගා ගැනීමට අවශ්ය වන යහපත් ගුණධර්ම කිහිපයක් මෙම පාඩමින් උගනිමු. 1. අප්පකිච්ච අප්පකිච්ච යනු අල්පකෘත්යතාව හෙවත් වැඩි වැඩ නැති කමයි. ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
චතුරාර්ය සත්ය නම්, 1. දුක්ඛ ආර්ය සත්යය - දුක 2. දුක්ඛ සමුදය ආර්ය සත්යය - දුකට හේතුව 3. දුක්ඛ නිරෝධාර්ය සත්යය - දුක නැති කිරීම 4. දුක්ඛ නිරෝධ ගාමිණී ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
සටහන:- මෙම පාඩමෙහි ඇතුලත් සියලූම ගාථා හා ඒවායේ තේරුම් කටපාඩම් කරගැනීමට දරුවාට උපදෙස් දෙන්න. විසුද්ධිය හෙවත් නිවනට මාර්ගය දැක්වෙන ධම්මපද ගාථා 3 ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
සත්ය වචන කතා කිරීම සමාජයේ විනය පවත්වා ගැනීමට ඉවහල් වේ. සත්ය වචන කතා කිරීම අපගේ යුතුකමක් වන අතර, අනුන් රැවටීමේ අරමුණින් බොරු පොරොන්දු, බොරු සාක්ෂි, ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
සටහන:- ජාතක කතා පොත් වහන්සේගේ එන පළමුවන කතාව වන අපණ්ණක ජාතකය පද්ය පන්තියක් ඇසුරෙන් මෙම පාඩමේදී ඉදිරිපත් කෙරේ. එක් එක් පද්යයක සරළ තේරුම පහතින් දක්වා ඇත. ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
වීදාගම මෛතෙය හිමිපාණන් විසින් රචිත බුදු ගුණාලංකාරයෙහි එන පද්ය ඇසුරින් සත්ථා, බුද්ධ, භගවා යන බුදු ගුණ පිළිබඳව මෙම පාඩමින් උගනිමු. සත්ථා බව කතරින් එතෙර - ලනුයෙන් සතන් ...
8-වසර - දහම් පාසල (බෞද්ධ)
බුද්ධත්වයෙන් පසු පළමු වසර 20 තුල සිදුවූ වැදගත් සිදුවීම් පිළිවෙලින් පහත දැක්වේ. බුදුරජාණන් වහන්සේ පළමුව දහම් දෙසීම සඳහා ආලාරකාලාම, උද්දකරාම පුත්ත තවුසන් දෙදෙනා මියගොස් සිටි බැවින් ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
6 ශ්රේණියේ සිට 10 ශ්රේණිය දක්වා දහම් පාසල් පෙළ පොත් වල එන භාවනා පාඩම් හැර පාලි අභිධර්මය ඇතුලු අනෙකුත් සියලුම පාඩම් ආවරණය වන පරිදි ඉගැන්වීම් ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
සතර පරමාර්ථ ධර්ම බුදුරජාණන් වහන්සේගේ දේශනා, 1. සම්මුති දේශනා 2. පරමාර්ථ දේශනා වශයෙන් කොටස් දෙකකට ඛෙදා දැක්විය හැකිය. 1. සම්මුති දේශනා - මිනිසා, දෙවියා ආදී වශයෙන් ලෝක වාසීන් විසින් සම්මත ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
නිබ්බාන ධාතු දෙක නිවනේ අවස්ථා දෙකකි, 1. සඋපාධිසේස නිබ්බාන ධාතු 2. අනුපාධිසේස නිබ්බාන ධාතු උපාධි යනු පංචස්කන්ධයට යෙදෙන තවත් නමකි. සේස යනු ඉතිරියයි. පංචස්කන්ධය ඉතිරි වීම සඋපාධිසේසය යි. පංචස්කන්ධය ඉතිරිව ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
නිවන IV අර්හත් ආර්ය ශ්රාවකයා අනාගාමි වූ පුද්ගලයා 1. රූපරාග 2. අරූපරාග 3. මාන 4. උද්ධච්ච 5. අවිජ්ජා යන උද්ධම්භාගිය සංයෝජන 5 සම්පූර්ණයෙන් දුරු කිරීමෙන් රහත් වේ. සටහන:- 1. රූපරාග - රූපාවචර ධ්යාන ලබාගැනීමටත් ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
නිවන II , III සකදාගාමී ආර්ය ශ්රාවකයා සෝවාන් වූ පුද්ගලයා, 1. කාමරාග 2. පටිඝ යන සංයෝජන ධර්ම දෙක තුනී කිරීමෙන් සකදාගාමී වේ. කාමරාග - පංචකාම වස්තූන්ට ඇලුම් කිරීම කාමරාගයයි. පටිඝ - ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
නිවන I සෝවාන් ආර්ය ශ්රාවකයා නිවන් ලබන මාර්ගය ආර්ය අෂඨාංගික මාර්ගය යි. සෝත යනු අරි අට මගට තවත් නමකි. සෝතයට පැමි පුදගලයා සෝවාන් හෙවත් සෝතාපන්න පුද්ගලයාය. පෘත්ග්ජන තත්වයෙන් ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
පුනර්භවය විඤ්ඤාණය(සිත) බුදුරජාණන් වහන්සේ විසින් කර්මය කෙතකටත්, විඤ්ඤාණය (සිත) බීජයකටත්, තණ්හාව ජලයටත් උපමා කොට පුනර්භවය පැහැදිලි කළ සේක. අවිද්යා, තණ්හාවෙන් යුක්ත සිත කුසල අකුසල කර්ම රැස්කිරීම ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
සිත් වැල් (චිත්ත වීථී) චක්ඛුද්වාරික චිත්ත වීථීයක් චක්ඛු ආදී ඉන්ද්රියකට (ද්වාරයකට) රූප ආදී අරමුණක් ලැබුණු විට චිත්ත හෙවත් සිත් පහළ වීම සිදුවේ. එම රූප ආදී අරමුණට අදාලව ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
සිතේ ගති III ශෝබන චෛතසික (25) කුසල සිත් සමග පමණක් යෙදෙන චෛතසික ශෝබන චෛතසික නම් වේ. ශෝබන චෛතසික 25 කි. විරති යනු වැළකීමයි. ශෝබන චෛතසික අතරින්, 1. සම්මා වාචා ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
සිතේ ගති II අකුසල චෛතසික (14) අකුසල සිත් සමග පමණක් යෙදෙන චෛතසික අකුසල චෛතසික නම් වේ. අකුසල චෛතසික 14 කි. ඉන් චෛතසික 4ක් සියලූම අකුසල සිත් වල අඩු ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
සිතේ ගති - I චෛතසික (52) සිතෙහි හටගන්නා සිතුවිලි චෛතසික නම් වේ. සියලූම චෛතසික ගණන 52 කි. චෛතසික 52 ප්රධාන කොටස් 3 කට බෙදා දැක්වියි හැකිය. අන්යසමාන චෛතසික ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
ආඛ්යාත හෙවත් ක්රියා පද ක්රියා මූලය හෙවත් ධාතුවක අගට, යම්කිසි ආඛ්යාත ප්රත්යයක් එකතු වීමෙන් ක්රියා පදයක් සෑදෙයි. ක්රියා මූල හෙවත් ධාතු, 1. විභක්ති රහිතය 2. ප්රත්ය ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
විශේෂණ පද 1. නාම විශේෂණ පද නාම විශේෂණ යනු, නාමයක යම් ගුණයක් හෝ විශේෂත්වයක් ප්රකාශ කරන පදයි. මෙහිදී නාම පදය "විශේෂ්ය" ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
උපසර්ග පාලි භාෂාවේ උපසර්ග පද 20කි. ඒවා නම්, අති, අධි, අනු, අභි, අප, අපි, අව, ආ, උ, උප, දු, නී, නි, ප, පරා, පරි, ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
කිතක (කෘදන්ත) ධාතුවක් අගට ප්රත්යයක් එකතු කොට සාදාගනු ලබන්නේ කිතකය. කිතක කෘදන්ත පද නමින්ද හැඳින්වේ. කිතක ප්රධාන කොටස් 2කි. ඒවානම්, 1. කිච්ච 2. කිතක 1. කිච්ච කාල ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
තද්ධිත තද්ධිත යනු, විශේෂ අර්ථයක් ප්රකාශ කිරීම සඳහා නාමයකට පසුව ප්රත්ය යොදා සාදන පද ය. තද්ධිත ප්රධාන කොටස් 3 කි. ඒවානම්, 1. සාමඤ්ඤ තද්ධිත 2. භාව ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
සමාස සමාස යනු, පදයන්ගේ කෙටි කිරීමයි. එකිනෙකට සම්බන්ධ අර්ථයක් ඇති පද 2 ක් හෝ කිහිපයක් එක් කොට එක පදයක් සේ ගැලපීම සමාසයි. පද සමාස ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
සන්ධි සන්ධි යනු, භාෂාවක වෙන් වූ පද දෙකක පෙර සහ පසු අකුරු සුදුසු අයුරින් සම්බන්ධ කිරීමයි. එසේ සන්ධි කිරීමෙන් භාෂාවකට ඇතිවන ප්රයෝජන රාශියකි. 1. ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
නාම නාම යනු, විභක්ති රහිත ශබ්ද සමූහයකි. නාම, විභක්ති ගත් විට නාම පද බවට පත් වෙයි. 1. පුරුෂලිංග නාම 2.ස්ත්රීලිංග නාම 3. නපුංසකලිංග නාම ලෙස ලිංග ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
දුටුගැමුණු රජු දුටුගැමුණු රජු කාවන්තිස්ස රජුගේ වැඩිමහල් පුතුය. ඔහුගේ මව විහාරමහාදේවියයි. සහෝදරයා සද්ධාතිස්ස නම් ය. ළමා කාලයේ ඒ වැඩිමහල් පුතා ගාමිණී යැයි නම් විය. කුමාරයාට දොළොස් ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
බුදුරජාණන් වහන්සේ අග්ගික භාරද්වාජ බ්රාහ්මණයා අරඹයා වසලයා සහ වසලකරන ධර්ම හෙවත් පුද්ගලයා පහත් තත්වයට පත්කරන ධර්ම පිළිබඳව පහදමින් වසල සූත්රය හෙවත් අග්ගික භාරද්වාජ සූත්රය දේශනා ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
සටහන:-මෙම පාඩමෙහි ඇතුලත් සියලූම ගාථා හා ඒවායේ තේරුම් කටපාඩම් කරගැනීමට දරුවාට උපදෙස් දෙන්න. 1. අසාරෙ සාරමතිනො අසාර - නිසරු, හර නැති සාර - සරු මති - අදහස සාරමතිනො - සරු ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
ලංකාව, ඉන්දියාව වැනි ඉංග්රීසි යටත් විජිතයන්හි සේවය කළ ඉංග්රීසි උගතුන් මගින් ථෙරවාද බුදුසමය යුරෝපීය රටවලට ව්යාප්ත විය. මේ ආකාරයට එංගලන්තය, ජර්මනිය, ඇමරිකාව, ප්රංශය, බ්රසීලය, ඉතාලිය, ස්විස්ටර්ලන්තය, ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
ථෙරවාද හා මහායාන වශයෙන් මූලික බෞද්ධ නිකාය දෙකකි. මිහිඳු මහරහතන් වහන්සේ විසින් ලක්දිවට රැගෙන ආවේ බුදුරදුන් වදාළ පිරිසිඳු ධර්මය සහිත ථෙරවාදයයි. මියෙන්මාරය (බුරුමය), තායිලන්තය (සියම), කාම්බෝජය, ලාඕසය, ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
1. සඳකඩ පහණ "සඳකඩ පහණ" එනමින් හඳුන්වන්නේ සඳෙන් අඩක් බඳු ගල යන අර්ථයෙනි. පොළොන්නරු යුගයේ සඳකඩ පහනට සාපේක්ෂව චාම් බවෙන් හා කලාත්මක බවෙන් ඉහල ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
පුරාණයේ බෞද්ධ විහාර බිතු සිතුවමින් අලංකාර කිරීමේ අරමුණු වූයේ, 1. වන්දනා කරුවන් තුල තෙරුවන් කෙරෙහි ශ්රද්ධාව ජනිත කරවීමත් 2. චිත්ර නරඹන්නන්ට උපදෙස් ලබා දීමත්ය. බුද්ධ චරිතය, ජාතක කතා, ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
දාගැබ් වහන්සේ, බෝධීන් වහන්සේ, බුදුපිළිම වහන්සේ යන ත්රිවිධ චෛත්යයන් සම්බන්ධ බෞද්ධ ගෘහ නිර්මාණ කිහිපයක් පිළිබඳ තොරතුරු පහත දැක්වේ. 1. චේතියඝර (දාගැබ් ගෙය) (අනුරාධපුර ථූපාරාමය) (ගඩලාදෙණිය විහාරයේ ස්ථූපය) දාගැබ් වහන්සේ ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
සෞන්දර්ය යනු සුන්දරත්වයයි. වරක් බුදුරදුන් වෙත පැමිණි දෙවියෙකු සිතෙහි කෙලෙස් ඇති වන්නේ ලෝකයේ ඇති විසිතුරු බව නිසා යැයි චෝදනා කරද්දී, නුවණැත්තා තම සිත රැක ගත යුතු ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
පුර පසළොස්වක පොහොය දිනයේ යෙදිය යුතු වැදගත්ම ආගමික කාර්යය නම් අෂ්ඨාංග උපෝසථ ශීලය සමාදන් වීමයි. පෙහෙවස් සමාදන් වීමට අදාළ වත් පිළිවෙත් පහත පරිදි වේ. 1. පිරිසිඳු වී, ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
බුදුරජාණන් වහන්සේ විසින්ම වන්දනා ගමන් අනුදැන වදාළ බවට නිදසුනක් නම් සැදැහැතියෙකු විසින් සංවේගයෙන් යුතුව නැරඹිය යුතු ස්ථාන 4ක් පිළිබඳව මහා පරිනිබ්බාන සූත්රයේ සඳහන් වීමයි. සටහන:-එම ස්ථාන ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
බෞද්ධ නිවසක දින චර්යාවපාඩමින් අපේ දිවියට ගත හැකි දේ, 1. අළුයමින් පිබිදී පන්සිල් සමාදන් වී දවස ඇරඹීම යහපත් පුරුද්දකි. 2. හැකි සෑම විටම දෙමාපියන්ට උපකාර කිරීමටත් වැඩිහිටියන්ට ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
දානමය පින්කමක් මියගිය අයට පින් පැමිණවීමට, විවාහ මංගල උත්සව, ගෙට ගෙවැදීමේ උත්සව, උපන්දින උත්සව ආදී විවිධ හේතූන් මත දානමය පින්කම් පවත්වනු ලැබේ. දානමය ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
අතීතයේදී ගමත් පන්සලත් අතර තිබූ සබැඳියාව වර්ථමානය වන විට අඩු වීමට ප්රධානහේතුව නම් බටහිර යටත් විජිත පාලන සමයේදී රටවැසියා පන්සලෙන් දුරස් කරවීමට සියුම් උපක්රම යෙදවීමයි. උදා:-1. ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
බුද්ධ කාලයේ ගම හා පන්සල අතර පැවති සබැඳියාව. බුද්ධ කාලයේ පටන් අන්යෝන්ය වශයෙන්පැවති ගිහි පැවිඳි සබඳතාවය ගම හා පන්සල අතර සබඳතාවය නමින් ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
1. වෙසක් උත්සවය ලංකාවේ සිදුවූ වැදගත් සිදුවීම්:- 1. බුදුරදුන්ගේ තෙවන ලංකා ගමනය හා සිරිපා සටහන පිහිටුවීම. 2. විජය කුමරු ලක්දිවට පැමිණීම හා සිංහල ජාතිය ආරම්භ ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
සටහන:-මෙම පාඩමෙහි සමස්ථ කෙටි සටහන තරමක් දීර්ඝ බැවින් අනවශ්ය යැයි හැඟෙන සෑම කරුණක්ම ඉවත් කොට විභාගය සඳහා අත්යාවශ්යම කරුණු පමණක් සටහන් පොතට ඇතුලත් කරන්න. සොළොස්මස්ථාන වඳින ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
සැදැහැවත් කුල පුත්රයෙකු විසින් දැක සංවේග උපදවාගත යුතු ස්ථාන 4 ක් මහා පරිනිබ්බාන සූත්රයේ දැක්වේ. 1. බුදුරදුන් උප්පත්ති ස්ථානය - කිඹුල්වත් නුවර ලූම්බිනි සල් උයන පැරණි ලුම්බිනි ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
බුදුදහමේ ච්රස්ථීතිය පිණිස බුදුරදුන් විසින් ගත් ක්රියාමාර්ග :- 1. භික්ෂු භික්ෂුණීන් සඳහා ශික්ෂා පද පැනවීම. 2. භික්ෂුණී සංඝයා ඇතිවීමට කලින්ම අෂ්ඨ ගරු ධර්ම පැනවීම. සටහන:- අෂ්ඨ ගරු ධර්ම1. උපසම්පදාවෙන් ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
සමස්ථ බුදුදහම පිළිබවඳව අවබෝදයක් නැතිව, එක් ඉගැන්වීමක් ගැන පමණක් විචාර ඉදිරිපත් කිරීම නිවැරදි නොවේ. බුදුදහම පරලොව සුගතිය සඳහා පමණක් වෙන් වූ දහමක්ය යන්න එවැනි වැරදි විචාරයකි. ව්යග්ඝපජ්ජ ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
අන්යන් කෙරෙහි බලපෑම් කල හැකි පුද්ගල එකතුවක් සමාජයක් ලෙස හඳුන්වයි. පරාභව සූත්රය, කුල සූත්රය, සංවාස සූත්රය, සමජීවී සූත්රය, වේළුද්වාර සූත්රය, වසල සූත්රය ආදියෙහි ගෘහස්ථ හා සාමාජික ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
පුද්ගහයාගේ මෙලොව දියුණුව සලසා ගැනීමට අවශ්ය වන උපදෙස් රැසක් චක්කවත්තී සීහනාද, කූටදත්ත, සිඟාලෝවාද, ව්යග්ඝපජ්ජ, මහා පරිනිබ්බාන, ආදී සූත්ර දේශනා තුලින් ඉදිරිපත් කර ඇත. දේශපාලනික හා ආර්ථීක ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
සාමයෙන්, සමගියෙන්, සහයෝගයෙන්, එකට ජීවත් වීම සහජීවනය නම් වේ. ජාතිය, කුලය වැනි ඛෙදීම් බැහැර කොට සමානාත්මතා ආකල්පය වර්ධනය කර ගත යුතු බව බෞද්ධ මතයයි.චත්තාරො වණ්ණා සමසමා ...
myschool වෙබ් අඩවිය වෙත ඉදිරිපත් කරනු ලබන ලිපි සඳහා සම්මත ආකෘතියක් හඳුන්වා දීම මෙම ලිපියේ මූලික අරමුණ වේ. myschoolවෙබ් අඩවිය වෙත ලිපි සම්පාදනය කරන සියලු ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
දේවවාදී ආගම්,පුබ්බේකත හේතුවාදී ආගම් හා නියතිවාදී ආගම් වලද පුද්ගල නිදහසක් දැකිය නොහැක. සටහන:-දේවවාදී ආගම් - පුද්ගලයා දේව කැමැත්තට අනුවම ක්රියා කළ යුතු යැයි ඉගැන්වෙන ආගම්.පුබ්බේකත හේතුවාදී ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
බ්රහ්ම විහාර යන්නෙන් උසස් පැවැත්ම, ශ්රේෂ්ඨ ලෙස හැසිරීම යන අර්ථ ලැබේ. මිනිස් දිවිය උසස් කෙරෙන, මහා බ්රහ්මයා සතු වන ගුණ දහම් 4 ක් සතර බ්රහ්ම විහරණ ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
සර්වබලධාරී දෙවි කෙනෙකු විසින් සත්වයා මවන ලදැයි ඇතම් ආගම් වල ඉගැන්වූවද, බුදුදහම එම මතය ප්රතික්ෂේප කරයි. උපකරණ කොටස් රාශියක් එකතු වීමෙන් මෝටර් රථය නිර්මිත මෙන් පංචස්කන්ධයේ ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
පුනරුප්පත්තිය හා පුනර්භවය යන වචන දෙකෙහි එකිනෙකට වෙනස් අර්ථ දෙකක් පවතී. පුනරුප්පත්තිය ලෙස ඇතැම් ආගමිකයන් කීවේ ස්ථීර වූ ආත්මීය දෙයක් මරණයෙන් පසු පෙර ශරීරයෙන් ඉවත් වී ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
බුද්ධ කාලීන ඇතැම් ආගමිකයෝ පින් පවු කියා දෙයක් නැතැයි කියා ප්රතික්ෂේප කළහ. කුසල අකුසලයන්හි විශේෂ විපාක නොමැතිනම් අකුසලයන්ගෙන් වැළකීමට ලැජ්ජාව(හිරි) හා භය(ඔත්තප්ප) ඇති කර ගත් යුතු ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
ජෛන ධර්මයට අනුව කර්මය යනු ආත්මය හා බැඳුනු අංශු විශේෂයකි. නමුත් බුදුදහම මෙය ප්රතික්ෂේප කරයි. බුදු දහමේ කර්මය ලෙස හඳුන්වන්නේ සිතාමතා තිදොරින් සිදු කරන ක්රියාවන්ය. බුදුන් වහන්සේ ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
සටහන:-මෙම පාඩමෙන් ලකුණු 15ක රචනා ශෛලියේ ගැටලූවක් විභාගයට අනිවාර්යයෙන් අඩංගු වේ. පටිච්ච සමුප්පාදය යනුලොව පවතින වස්තු, පුද්ගල, සිද්ධි යන සියල්ලක්ම හේතු ප්රත්ය සම්බන්ධයකට අනුව ක්රියාත්මක වන ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
හෙලේනා පෙත්රොව්නා බ්ලැවට්ස්කි බ්ලැවට්ස්කි මැතිනිය පිළිබඳව වැදගත් කරුණු, උපත - 1831 රුසියාවේදී. කළ සේවය -1. ඇමරිකාවේ නිව්යෝක් නුවර පරමවිඥානාර්ථ සමාගම පිහිටුවීමට හෙන්රි ස්ටීල් ඕල්කට් තුමාට ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
ගුණපාල මලලසේකර මැතිතුමා ගුණපාල මලලසේකර මැතිතුමා පිළිබඳව වැදගත් කරුණු, අධ්යාපනය - පානදුර ශාන්ත ජෝන් විද්යාලයෙන්. උසස් අධ්යාපනය - ලන්ඩන් විශ්වවිද්යාලයෙන්,1. B. Aඋපාධිය (B. Aඋපාධිය ගත් ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
දුටුගැමුණු රජතුමා (ක්රි.පූ 161 - 137) දුටුගැමුණු රජු පිළිබඳව වැදගත් කරුණු, නම - ගාමිණී අභය, පසුව දුටුගැමුණු. දෙමාපියන් - කාවන්තිස්ස රජු හා විහාරමහාදේවිය. සොහොයුරා - තිස්ස ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
වැලිවිට සරණංකර සඟරජ මාහිමිපාණෝ සරණංකර හිමි පිළිබඳව වැදගත් කරුණු, වෙනත් නම් - පිණ්ඩපාතික සරණංකර ගෞරව පදවිය - අසරණ සරණ සරණංකර සංඝරාජ - කීර්ති ශ්රී රාජසිංහ ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
නකුල මාතාව සිතින් පවා පතිවත රැකි උත්තමාව නකුල මාතාව පිළිබඳව වැදගත් කරුණු,අග තනතුර - විශ්වාසවන්ත කතා ඇති උපාසිකාවන් අතර අග තනතුරසැමියා ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
උපාලි ගෘහපති උපාලි ගෘහපති නිගන්ඨනාථපුත්ත ගේ ශ්රාවකයෙකි. හෙතෙම බුදුරදුන් වෙහෙසට පත් කිරීමට සිතා වචී කර්ම, මනෝ කර්ම දෙකට වඩා කාය කර්මය වඩා බලවත් බව කියමින් බුදුන් ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
ධම්මධින්නා තෙරණිය පිළිබඳව වැදගත් කරුණු,ගිහිකල සැමියා - විසාඛ සිටුවරයාඅග තනතුර - ධර්ම කථීක භික්ෂුණීන් අතර අග තනතුර සටහන:-සිව්පිළිසිඹියා සහිතව රහත් වීම.සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ දේශනා,1. අර්ථ2. ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
පුණ්ණ තෙරුන්ගේ කතාවේ මතකතබා ගතයුතු වැදගත් කරුණු,1. පුණ්ණ තෙරුන් හා බුදුරදුන් අතර වූ සංවාදය කෙටියෙන් මතක තබා ගත යුතුය. දෝෂාරෝපණය කළොත්...? අතින් පයින් නොගසන නිි්සා හොඳ යැයි ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
සීවලී මහරහතන් වහන්සේ පිළිබඳව වැදගත් කරුණු, මව - සුප්පාවාසා පියා - කෝලිය නුවර මහා ලිච්ඡවී රජු අගතනතුර - ප්රත්ය ලාභීන් අතර අගතනතුර අගතනතුර ලැබීමට කළ කුසලය - විපස්සී බුදුරදුන්ට ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
සටහන:-මෙම ප්රකාශ අතරින් මතක තබාගැනීමට පහසු ප්රකාශ 5 ක් පමණක් දරුවාගේ මනාපය අනුව තෝරා සටහන් පොතට ඇතුලත් කරන්න. බුදුරජාණන් වහන්සේ වනාහි උන්වහන්සේ විසින් දේශිත සියලූම ගුණ ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
බුදුරදුන් නව අරහාදී ගුණ වලින් යුක්ත නිසා, පිරිසිදු නිවැරදි මාර්ගයක් දේශනා කරන නිසා... ආදී හේතු නිසා බුදුරජාණන් වහන්සේගේ රුව දැකීමට ලැබීම පවා වාසනාවක් සේ සැලකූ ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
බුදුරදුන් තුල පැවති රහසින්වත් පවු නොකිරීම, මහා කරුණාව, මෛත්රිය, අධිෂ්ඨානය, වීර්යය, නිරහංකාරත්වය, අයුක්තියට නොසැලීම, යුක්තියට ගරු කිරීම ආදී විශිෂඨ චරිත ලක්ෂණ නිසා හෙතෙම නායකයෙකු ලෙස ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
ශිෂ්යයෙකුට, ගුරුවරයෙකුට, නායකයෙකුට මෙන්ම අනෙකුත් සියලූ දෙනාටම වැදගත් වන ආදර්ශ බුද්ධ චරිතයෙන් උගත හැකිය. එබඳු ආදර්ශ කිහිපයක් පහත දැක්වේ.1. උගත යුතු දේ දක්ෂව කඩිසරව ඉගැනීමත්, සුදුසු ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
බුදුරජාණන් වහන්සේ සෙසු සත්ව වර්ගයාටද මහා කරුණාව පතල කල අවස්ථා.1. උදේනි රජු විසින් අත්හරින ලද මහලූ භද්රවතිකා ඇතින්නට පිහිට වීම2. දරුවන් පිරිසකගෙන් පීඩා විඳිමින් සිටි ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
ඔබ දෙවියෙක්ද, යක්ෂයෙක්ද.....? ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේගෙන් විමසූ දෝණ බමුණාට පිළිතුරු දෙමින් හෙතෙම සියපද්මාකාර ජීවිතය කෙසේදැයි පැහැදිලි කළහ. දෙවි, මිනිස්, බඹුන් තුල කාමාදී කෙලෙස් තිඛෙන බැවිනුත්, ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
පහත දැක්වෙන්නේ බුදුරදුන් තුල ලෝක සත්වයා කෙරෙහි පැවති ජීව හිතවාදී ආකල්පයයි. යුද්ධයෙන් විනාශවීමට තිබුනු මිනිස් ජීවිත බොහෝමයක් බුදුරදුන්ගේ ජීව හිතවාදී ආකල්පය නිසා සුරැකුනි.උදා:-1. රෝහිණි නදියේ ජලය ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
දෙව්දත් තෙර යශෝදරා දේවියගේ සොහොයුරෙකි. දෙව්දතුන් බුදුරදුන් නැසීමට,1. දුනුවායන් යැවුවේය.2. ගිජුකුළු පවුවේ සිට ගලක් පෙරලූවේය.3. රා පොවා නාලාගිරි ඇතු යැවුවේය.4. සංඝ භේදය කිරීමට් උත්සාහ කළේය. අන්ය තීර්ථකයන් ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
සිද්ධාර්ථ ගෞතම තෙමේ 35 වන වියේදී සම්මා සම්බුද්ධත්වයට පත් වූහ. පැවිද්දෙකු විසින් අත්හළ යුතු අන්ත දෙක වන අත්තකිලමතානු යෝගය හා කාමසුඛල්ලිකානු යෝගය පහදමින් ඇසළ පොහෝ දින ...
10-වසර - දහම් පාසල (බෞද්ධ)
ක්රි:පූ 623 දී ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහල වූහ. 29 වැනි වියෙහි සිටි බෝධිසත්වයෝ ඇසළ පොහෝ දිනකදී මහාභිනිශ්ක්රමණය කොට අනෝමා ගංතෙරදී පැවිදි වූසේක. බෝසතුන්ගේ ප්රථම ගුරුවරුන් ආලාරකාලාම ...
6 ශ්රේණියේ සිට 10 ශ්රේණිය දක්වා දහම් පාසල් පෙළ පොත් වල එන භාවනා පාඩම් හැර පාලි අභිධර්මය ඇතුලු අනෙකුත් සියලුම පාඩම් ආවරණය වන පරිදි ඉගැන්වීම් ...
අන්තර්ජාල දුරස්ථ අධ්යපනයේ නවතම පෙරලියක් අන්තර්ජාල දුරස්ථ අධ්යාපනයේ (online distance education) නව පරිච්ඡේදයක් අරඹමින් ශ්රී ලාංකික දුවා දරුවන් වෙනුවෙන්ම සිංහල භාෂාවෙන් නිර්මාණය වුණු පාසල්, දහම් පාසල් ...
සාමාන්‍යපෙළ - බුද්ධ ධර්මය
සුදෝ සුදු පුන්සඳ කිරණින් මිහිතලයම ආලෝකවත් කරමින් දුරුතු සඳ උදාවෙයි. දුරුතු පුන් පොහෝ දින ලක්වැසි බොදු දනන්ගේ සිත් සතන් සැදැහැයෙන් පිරී ඉතිරී යන්නේ ලක් දෙරණ ...