ආර්ථික විද්‍යා සාමාන්‍ය දැනීම ප්‍රශ්න 9


ආර්ථික විද්‍යාව පිළිබද සාමාන්‍ය දැනීම් ප්‍රශ්න මාලාවක් ‌මෙම ලිපිය මගින් ඔබට සැපයේ.‌‌‌මෙය ඔබගේ ආර්ථික විද්‍යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්‍ය දැනුම වැඩි කර ගැනීමටත් ඉවහල් වන බව මාගේ විශ්වාසයයි. ආර්ථික විද්‍යාව පිළිබද සාමාන්‍ය දැනීම් ප්‍රශ්න 1 ‌කොටස මෙතැනින් කියවන්න.

  1. රජයේ ආදායම් හා වියදම් පිළිබදව ක‍්‍රියාමාර්ග ගන්නා ආකාරය දැක්වෙන ප‍්‍රතිපත්තිය කුමක් ද?
  2. ආසියානු සංවර්ධන බැංකුව පිහිටවනු ලැබුවේ කුමන වසරේ ද?
  3. ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් 2013 වසරේ දී රු. 500 වටිනාකම ඇති සමරු මුදල් නෝට්ටුවක් නිකුත් කරන ලදි. ඒ කුමන අවස්ථාවක් සැමරීම නිමිත්තෙන් ද?
  4. කඩඉම් වේලාවට පෙර බැංකු ගිණුමක තැන්පත් කරන ලද චෙක්පතකට අදාළ මුදල් එම ගිණූමට බැර වීම සදහා කොපමණ කාලයක් ගත වේ ද?
  5. මහ බැංකුව විසින් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයේ පහළ දැමීමක් නිසා මුදල් ගුණයකට ඇති වන බලපෑම කුමක් ද?
  6. ආසියානු සංවර්ධන බැංකුවේ මූලස්ථානය පිහිටුවා ඇත්තේ කුමන රටක කුමන නගරයේ ද?
  7. 2012 සංගණනයට අනුව ජනගහනය අඩු ම දිස්ත‍්‍රික්කය කුමක් ද?
  8. ජනගහනය පිළිබද මුලධර්මය (An Essay on the principle of population) නැමැති ග‍්‍රන්ථය රචනා කළේ කවු ද?
  9. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජික රටවලට කරන වෙන් කිරීම් සදහා ගිණූම් ඒකකයක් වශයෙන් වි.ගැ.හි. ^SDR& භාවිතා කෙරේ. මෙම වි.ගැ.හි. යන කෙටි යෙදුමෙන් අදහස් කරන්නේ කුමක් ද?
  10. දළ දේශීය නිෂ්පාදිතයේ වෙළෙද අගය මැදි වසර ජනගහනයෙන් බෙදීමෙන් ලැබෙනුයේ කුමක් ද?
  11. ප‍්‍රතිසංස්කරණය හා සංවර්ධනය පිළිබද ජාත්‍යන්තර බැංකුව වඩාත් ප‍්‍රචලිතව ඇත්තේ කිනම් නමකින් ද?
  12. 1939 වසරේ ලංකාවේ ප‍්‍රධානතම දේශිය වාණිජ බැංකුවක් පිහිටවනු ලැබී ය. එම බැංකුව කුමක් ද?
  13. 1950 සිට 1977දක්වා ශ‍්‍රී ලංකාවේ පැවති විනිමය අනුපාත ක‍්‍රමය කුමක් ද?
  14. පොදු දේපළ ක‍්‍රමය යම් විශේෂ අවස්ථාවල දී අවශ්‍ය වුවත් සාමාන්‍යයෙන් රටක් පැවතිය යුත්තේ පුද්ගලික දේපළ ක‍්‍රමයක් යන මතය ප‍්‍රකාශ කළ පැරණි ග‍්‍රීක දාර්ශනිකයා කවුද?
  15. ශ‍්‍රී ලංකාවේ ජංගම දුරකථන ආශ‍්‍රීත පළමු විද්‍යුත් මුදල් පද්ධතිය හදුන්වා සෙන ලද්දේ කුමන වර්ෂයේ ද?
  16. බිම්ස්ටෙක් සංවිධානයට අයත් රටවල් 5ක් නම් කරන්න
  17. වර්ෂයක් තුළ රජයට ලබා ගත හැකි උපරිම ණය ප‍්‍රමාණය තීරණය කරනු ලබන පණත කුමක් ද?
  18. ශ‍්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් නෝට්ටුවල ඇතුළත් වන අත්සන් තබන්නේ කවු ද?
  19. BRICS නමින් හැදින්වෙන සංවිධානයට අයත් වන රටවල් මොනවාද?
  20. අන්තර්ජාතික ගනුදෙනුවල දී විදේශීය මුදල් ඒකකයක් සදහා දිය යුතු දේශීය මුදල් ඒකක ගණන හදුන්වන්නේ කෙසේ ද?

 

පිළිතුරු

  1. රාජ්‍ය මූල්‍ය ප‍්‍රතිපත්තිය
  2. 1966 වසරේ
  3. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ශ‍්‍රී ලංකාවේ පැවැත්වීම සැමරීම වෙනුවෙන්
  4. එක් දිනයක්
  5. මුදල් ගුණකයේ අගය ඉහළ යයි
  6. පිලිපීනයේ මැනිලා නුවර
  7. මුලතිව්
  8. තෝමස් රොබට් මෝල්තස්
  9. විශේෂ ගැනුම් හිමිකම ^Special Drawing Rights&
  10. ඒක පුද්ගල ආදායම
  11. පාවෙන විනිමය අනුපාත ක‍්‍රමය
  12. ලංකා බැංකුව
  13. ස්ථාවර විනිමය අනුපාත ක‍්‍රමය
  14. ඇරිස්ටෝටල්
  15. 2012
  16. බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, ශ‍්‍රී ලංකාව, නේපාලය, මියන්මාරය හා තායිලන්තය
  17. විසර්ජන පනත
  18. මුදල් ඇමති සහ මහ බැංකුවේ අධිපති විසින්
  19. බ‍්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය හා දකුණු අප‍්‍රිකාව
  20. විදේශ විනිමය අනුපාතය

 



273

ලිපිය කියවා ඇති ගණන
273

ලිපිය බෙදාගන්න
ලිව්වේ : Samith
අදාල විෂය : ආර්ථික විද්‍යාව ලියු දිනය : Sun 05 Jan 2020
මෙම ලිපිය කියවා ඇති ගණන : 273
"ආර්ථික විද්‍යාව" විෂයට අදාල අනෙකුත් ලිපි

අනෙකුත් ලිපි
12-වසර - නාට්‍ය හා රංග කලාව
නාට්ය කලාවේ සීමා නාට්ය කලාව වෙනත් කලා මාධ්යන් හා සැසදීමේදී ඊට අවේනික සීමා රැසක් හදුනා ගත හැකිය. නාට්ය හා කතා කලාව කතා කලාව යන්නෙන් 'නවකතාව','කෙට් ...

12-වසර - රසායන විද්‍යාව
සිදුවන ක්රියාවට අනුව එන්තැල්පි විපර්යාස වර්ග කිරීම 01.සම්මත උත්පාදන එන්තැල්පිය සම්මත අවස්ථාවේ ඇති සංයෝග මවුල එකක් සම්මත අවස්ථාවේ ඇති එහි සංඝටක මූලද්රව්ය වලින් උත්පාදනය කිරීමේදී සිදුවන සිදු ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
රංග රිද්මය (Rythem of Acting ) නාට්ය ප්රෙක්ෂක මනසේ"යථාර්ථයේ මායාව"ගොඩනැගීම බහුතරයක් රංගනයන් මගින් සිදු වෙි. රංග රිද්මය ඊට මනා පිටුබලයක් වෙි.රංග රිද්මය අමතන්නේ ප්රේක්ෂක වින්දනයට හා ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
නාට්ය හා රංග කලාවෙි මුලික සංකල්ප ෴ සමාරෝපය (Impersonation ) ක්ෂණික නිරූපණය(Quick portray) අවස්ථා නිරූපණය(Situation portray ) භූමිකා නිරූපණය(Caractor portray) සමාරෝපය (Impersonation ) පවතින සැබෑ යථා ස්වරූපයෙන් බැහැරව වෙනත් අයෙකුගේ ව්ලිසය ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
අනුකරණය(Imitation) අනුකරණය ,ප්රාග් ඓතිහාසික යුගයේ සිට පැවෙතෙන සහජ මානව ක්රියාවලියකි.මිනිසා විද්යාත්මක, තාර්කික චින්තනයෙන් ලෝකය හැසිරවීමට පටන් ගැනීමට පෙර මිත්යාවෙි දැඩිව එල්බ සිට්යේය. ස්වභාවධර්මයේ වස්තූන්ට හා ක්රියාවන්ට ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
නෘත්ත,නෘත්ය,නාට්ය ඉහත සඳහන් නෘත්ත,නෘත්ය,නාට්ය යන මෙි වචන තුන නාට්ය ශාස්ත්රයේ යේදී ඇත්තේ ඊට ආවෙිණික විශේෂ අර්ථ පදනමි කරගෙනය. මෙ⁣ම වචන තුන සංස්කෘත "නෘත්" ධාතුවෙන් ද එසේත් ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
කලාව "කලාව"යන වචනය කවදත් විවිධ මත පළකරනු ලබන පදයකි.පැරණි බ්රාහ්මණ පඬිවරු කලාව,රසාස්වාදය සඳහා හේතුවන බව කීහ. කලාව(Art) යනු 'කුසලතාව'යි. කලාව පිළිබදව අර්ථ නිරූපනයට වෙහෙස වුවෝ ඒ ...

11-වසර - ඉංග්‍රීසි භාෂාව
මුලින්ම කියන්න ඕන මේක මගේ පළවෙනි අධ්යාපනික ලිපිය අධ්යන පොදු සහතික පත්රයේ දී ලකුණු දහයක ප්රශ්නයක් වන ප්රස්තාර විස්තර කිරීම හෙවත් bar graph බොහෝ ළමුන් උනන්දුවක් ...