කලාව


කලාව

 

 "කලාව"යන වචනය කවදත් විවිධ මත පළකරනු ලබන පදයකි.පැරණි බ්‍රාහ්මණ පඬිවරු කලාව,රසාස්වාදය සඳහා හේතුවන බව කීහ. කලාව(Art) යනු 'කුසලතාව'යි. කලාව පිළිබදව අර්ථ නිරූපනයට වෙහෙස වුවෝ ඒ පිලිබදව විවිධ මත පළ කළහ. නමුත්  කලාව පිලිබදව අදහස් දක්වන විචාරකයින් ඒක මතිකව පොදුවෙි පිළිගත් මතයකි එනමි.
"මිනිසා විසින්ම (කලාකරුවා ) නිර්මාණය කළ රසිකයා පිනවන අපූර්වත්වයෙන් හා සෞන්දර්යයෙන් යුතු නිර්මාණයකි".
මෙි අනුව  ස්භාවධර්මයේ  සෞන්දර්‍යය ,එනම් හැන්දෑවක හිරු බැස යන දර්ශනයක් , මීදුමෙන් වැසීගිය  කඳුවැටි , ඇළ දොළ , ගංඟා , දිය ඇලි, තුරු වදුලු ආදිය කොතරමි සෞන්දර්යාත්මක චිත්තවෙිග ජනිත කලද, ඒවා ම්නිස් දෑතකින් නිර්මාණය නොවු නිසා කලා කෘති ලෙස නොපිළිගැනේ .සොබාදහම කලා කෘතියක් ලෙස නොසැලකුවද එහි කලාත්මක ලක්ෂණ බහුලව ගැබි වී තිබෙි. කලා කෘති නිම වීමට කලාකරුවාට  අවශ්‍ය මූලද්‍රව්‍ය  ඇත්තේ සොබාදහම තුළය. ඒ නිසා කලාව බිහි වන්නේ  කලාකරුවා සිය මාධ්‍යත් , පරිසරයත් යමි ඒකාබද්ධතාවකට පත් කිරීමෙනි . සරලව ම කලාකරුවා තම මාධ්‍ය  භාවිතයෙන් පරිසරය පිලිබද අර්ථ  විග්‍රහය යෙදෙයි .නාද, වර්ණ, වචන, රේඛා , රිද්ම, ශාරිරික චලන භාවිතයෙන් කලාකරුවා තමා ලද ව්න්දනය ඉහත ක්‍රම මගින් ජනතාවට සන්නිවේදනය  කරයි . ඉන් ගීතයක්, ස්වර රචනයක්, චිත්‍රයක් , මූර්තියක් , කවියක්, සාහිත්‍ය කෘතියක් , නර්තනයක්, නාට්‍යයක් ආදී කවර හෝ මාධ්‍යක කලා කෘතියක් බිහි වෙි.මෙලෙස නිර්මිත ගද්‍ය , පද්‍ය, ගීත, මූර්ති,චිත්‍ර , කැටයමි,නාට්‍ය , 'කලාව' ලෙස හඳුනා ගනීයි.
 L.හැවිමෙයර්  හා W.රිජ්වෙි  යන විද්වතුන්ගේ  මතය නමි මිනිසා ආදී මානව යුගයේ සිටම පරිසරයේ තමන් දුටු ,අත්දකින ලද ක්‍රියා විවිධ ස්වරූපයෙන් අනුකරණයත්, ඒවාට සමාරෝපය වීමට ත් උත්සහ දරා ඇති බවයි.
 චිත්‍ර කලාව, රංග කලාව එහි ප්‍රතිථලයන් ය. ස්පාඤ්ඤයේ "ලැස්කෝ" ප්‍රංශයේ "ඇල්ටමීරා" ගුහා සිතුවමි , ඉන්දියාවෙි "අජන්තා" "එල්ලෝරා" ලෙන් සිතුවමි ,චීනයේ "හුනාන්" ශිඛර ලෙන් සිතුවමි, ලංකාවෙි "තන්තිරිමලේ" "හිඳගල" ගුහා  චිත්‍ර ඊට කදිම නිදසුන්ය. මෙලෙස ප්‍රාග් මානවයා අත්විදි  පරිසර අත්දැකීමි තුලින් වර්ධනය වු කලිව 'ප්‍රාකෘත කලාව'(Primitive art) නමි වෙි.
කලාව පිළිබදව නිර්වචන.
"කලාව" පිලිබදව පොදුවේ  නිර්වචනය කර ගැනීමට බොහෝ  විද්වතුන් උත්සහ දැරුවද ,ඒ පිළිබද පරිපූර්ණ වු පොදු නිර්වචනයක් තවම ඉදිරිපත් වී නැත.
 අපරදිග නිර්වචනය 
 "කාව්‍ය නමි අනුකරණයයි"
                    -ඇරිස්ටොටල්-
"කලාව යනු  අනුකරණයක තවත් අනුකරණයකි " 
                                -ප්ලේටෝ-
"කලාව යනු සුන්දරත්වය හෝ රමණීයත්වයයි"
                                   -වින් ක්ලේබන්-
"කලාව නමි රමණීයත්වයයි.එය දිව්‍යමය , ස්වාභාවික හා කෘත්‍රිම ලෙස ත්‍රිවිධාකාර වෙි"
                                   -පියරේ අන්ද්‍රෝ-
"ස්වාභාවික රමණීයත්වයේ අනුකරණය කලාවයි.එහි අරමුණ  ආස්වාදයයි" 
                          -බෝතෝ-
"යමෙකු තමා ලද  අනුභූතීයක් (අත්දැකීමක්) චලන ,රේඛා , වර්ණ, ශබිද හෝ වචන මගින් ඉදිරිපත් කිරීම කලාවයි"
                               -ලියො තොල්ස්තෝයි-
"කලාව යනු භෞතික ලෝකය පිලිබඳ සමාජ යථාර්තවාදී ප්‍රකාශනයකි"
                                         -කාල් මාක්ස්- 
කලාව - ජනතාව(මිනිසා) සදහා ය.
(බුද්ධිවාදී ප්‍රවෙිශයයි .අපරදිග චින්තනය)
පෙරදිග  චින්තනය 
කලාව පිළිබඳ පෙරදිග විචාර මත ඉදිරිපත් කළ බහුතරය භාරතීයන්ය."විශ්වනාථ" ,"මල්ලිනාථ", ශ්‍රී හර්ෂ", "භරතමුනි"," වාත්ස්‍යායන", "කෞටිල්‍ය" ඒ අතර ප්‍රමුඛ වෙි.
"රසයේ සාර චමත්කාරයයි"
                              -විශ්වනාථ-
"කලාව යනු ගීත ,වාද්‍යාදී, බාහිර ක්‍රියා හා වැලඳ ගැනීමි හා සිප ගැනීමි ආදී ක්‍රියාය".
                        -වාත්ස්‍යායන(කාම සූත්‍රය )-
කලාව - කලාව සඳහා ය.
(සෞන්දර්යවාදී ප්‍රවෙිශයයි.පෙරදිග චින්තනය)
 කලාව වර්ගීකරණය 

 

 මෙි පිලිබදව ලොව මුලින්ම මතවාද රැසක් ඉදිරිපත්  වුයේ ප්‍රංශය කේන්ද්‍ර කර ගනිමිනි.
  • ප්‍රාකෘතික කලා
  • ගැමි කලා
  • ව්‍යවහාරික කලා
  • ශ්‍රව්‍ය කලා
  • දෘශ්‍ය කලා
  • ප්‍රකාශනවාදී කලා
  • ප්‍රාසාංගික කලා
  • මූර්ති කලා
  • චිත්‍ර කලා
  • මාධ්‍ය කලා   
 ලෙස දැක් වීමට පුළුවන.

 



122

ලිපිය කියවා ඇති ගණන
122

ලිපිය බෙදාගන්න
ලිව්වේ : අමිල
අදාල විෂය : නාට්‍ය හා රංග කලාව ලියු දිනය : Thu 26 Dec 2019
මෙම ලිපිය කියවා ඇති ගණන : 122
"නාට්‍ය හා රංග කලාව" විෂයට අදාල අනෙකුත් ලිපි

අනෙකුත් ලිපි
12-වසර - නාට්‍ය හා රංග කලාව
නාට්ය කලාවේ සීමා නාට්ය කලාව වෙනත් කලා මාධ්යන් හා සැසදීමේදී ඊට අවේනික සීමා රැසක් හදුනා ගත හැකිය. නාට්ය හා කතා කලාව කතා කලාව යන්නෙන් 'නවකතාව','කෙට් ...

උසස්පෙළ - රසායන විද්‍යාව
සිදුවන ක්රියාවට අනුව එන්තැල්පි විපර්යාස වර්ග කිරීම 01.සම්මත උත්පාදන එන්තැල්පිය සම්මත අවස්ථාවේ ඇති සංයෝග මවුල එකක් සම්මත අවස්ථාවේ ඇති එහි සංඝටක මූලද්රව්ය වලින් උත්පාදනය කිරීමේදී සිදුවන සිදු ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
රංග රිද්මය (Rythem of Acting ) නාට්ය ප්රෙක්ෂක මනසේ"යථාර්ථයේ මායාව"ගොඩනැගීම බහුතරයක් රංගනයන් මගින් සිදු වෙි. රංග රිද්මය ඊට මනා පිටුබලයක් වෙි.රංග රිද්මය අමතන්නේ ප්රේක්ෂක වින්දනයට හා ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
නාට්ය හා රංග කලාවෙි මුලික සංකල්ප ෴ සමාරෝපය (Impersonation ) ක්ෂණික නිරූපණය(Quick portray) අවස්ථා නිරූපණය(Situation portray ) භූමිකා නිරූපණය(Caractor portray) සමාරෝපය (Impersonation ) පවතින සැබෑ යථා ස්වරූපයෙන් බැහැරව වෙනත් අයෙකුගේ ව්ලිසය ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
අනුකරණය(Imitation) අනුකරණය ,ප්රාග් ඓතිහාසික යුගයේ සිට පැවෙතෙන සහජ මානව ක්රියාවලියකි.මිනිසා විද්යාත්මක, තාර්කික චින්තනයෙන් ලෝකය හැසිරවීමට පටන් ගැනීමට පෙර මිත්යාවෙි දැඩිව එල්බ සිට්යේය. ස්වභාවධර්මයේ වස්තූන්ට හා ක්රියාවන්ට ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
නෘත්ත,නෘත්ය,නාට්ය ඉහත සඳහන් නෘත්ත,නෘත්ය,නාට්ය යන මෙි වචන තුන නාට්ය ශාස්ත්රයේ යේදී ඇත්තේ ඊට ආවෙිණික විශේෂ අර්ථ පදනමි කරගෙනය. මෙ⁣ම වචන තුන සංස්කෘත "නෘත්" ධාතුවෙන් ද එසේත් ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
කලාව "කලාව"යන වචනය කවදත් විවිධ මත පළකරනු ලබන පදයකි.පැරණි බ්රාහ්මණ පඬිවරු කලාව,රසාස්වාදය සඳහා හේතුවන බව කීහ. කලාව(Art) යනු 'කුසලතාව'යි. කලාව පිළිබදව අර්ථ නිරූපනයට වෙහෙස වුවෝ ඒ ...

11-වසර - ඉංග්‍රීසි භාෂාව
මුලින්ම කියන්න ඕන මේක මගේ පළවෙනි අධ්යාපනික ලිපිය අධ්යන පොදු සහතික පත්රයේ දී ලකුණු දහයක ප්රශ්නයක් වන ප්රස්තාර විස්තර කිරීම හෙවත් bar graph බොහෝ ළමුන් උනන්දුවක් ...