ක්‍රීඩා

ක්‍රීඩා

ලෝකය තුල නොයෙක් ක්‍රීඩා ඇත....සමහර ඒවා රටෙහි ස්වාභවය අනුව වෙනස් වේ..උදා:අයිස්ලන්තය වැනි සීත කලපයෙ රටවලට වෙනම අවේනික ක්‍රීඩ ඇත...
එසේ ගත්කල...ක්‍රිකට්,පාපන්දු වැනි ලොව ජනප්‍රියම ක්‍රීඩා කරන රටවල් බොහෝ ඇත..
බාස්කට් බෝල්,වොලි බෝල්,දැල් පන්දු,රග්බි මෙවා දැනට ඉතා ප්‍රසිද්ධ ඒවා වේ...
දැනට ලොව වඩා ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩාවයි...ලංකාව තුල ඉතා ජනප්‍රිය ක්‍රීඩාවද මෙය වීම ප්‍රබල කරුනකි....අපට විශාල ක්‍රීඩ ජයග්‍රහණ රැසක් ලබදීම නිසා බොහෝ පුද්ගලයින් මේ ක්‍රීඩවට බොහෝ ඇළුම් කරති....කෙසේ වෙතත් ක්‍රීඩාව යනු කායික මෙන්ම මානසික සතුට වෙනුවෙන් සෑදුනු දෙයකි...
ක්‍රීඩාව මිනිසුන් අතර සහජීවනය වර්ධනය කීරීම උදෙසා ඉතා වැදගත් ස්ථානයක් ගනී..
බොහෝ රටවල් ක්‍රීඩා කරන්නේ තම රට ලොවේ ඉහළම ස්ථානය
මිනිසා ක්‍රීඩාව වෙනුවෙන් කැප කිරීම් කරන ආකාරයට එයින් ලැබෙන ප්‍රතිඵල විශිෂ්ටය..
බොහෝවිට ගැහැනුන්ගේ ක්‍රීඩාවට යොමුවීමෙ දැඩි ප්‍රවනතවයක් මෑතක සිට දැකිය හැක..
ක්‍රීඩවෙන් අප බලපොරොත්තු වන්නේ ජයග්‍රහණය පමණක් නම් එය ඉතා නිශ්ඵල මෙන්ම ආත්මාර්ථකාමි සිතුවිල්ලකි..ජය පරාජය දෙකම විද දරාගැනීම යනු එයින් අපට උගන්වන පාඩමයි...එහෙයින් කිසිම දෙයකින් නොසැලෙන හොඳ ගුණාංග වර්ධනය උදෙසා සියලු දෙනාම හැකි ක්‍රීඩාවක නිරත වීම සුභදායකයැයි මගේ හැඟීමයි...ක්‍රීඩා අතර බෙහෙවින් ජනප්‍රිය ක්‍රිකට් ගැන ටිකක් කතා කිරීමට කැමැත්තෙමි...
එන්ගලන්ත ආරෙට අයිති වුනු මෙය එකල ගොපල්ලන්ගෙ ක්‍රීඩව ලෙසද දැන් මහත්වරුන්ගේ ක්‍රීඩාව ලෙසද හඳුන්වනු ලැබේ..,,නමුත් මෙහි විශේෂත්වය වන්නේ දැනට මෙම රටට තවමත් ලෝක කුසලානයක් ලබ ගැනීමට නොහැකි වීමයි....
අවසාන මොහොත දක්වාම කිසිවක් කිව නොහැකි උද්වේගකර ක්‍රීඩවකි...
එහෙයින් එය ලොව පුරා ජනප්‍රිය වීමට හේතු වේ....


කතෘ : කළණ ජයතිලක
ලිපිය : සාමාන්‍ය ලිපි
කියවූ ගණන : 9,921
කැමති ගණන : 0