ශිෂ්‍යත්ව විභාගය සදහා පෙර පුහුණු බුහුවරණ ප්‍රශ්න පත්‍ර 09


ශිෂ්‍යත්ව විභාගය සදහා පෙර පුහුණු බුහුවරණ ප්‍රශ්න පත්‍ර 04

ප්‍රශ්නයක  පිළිතුරකට ලකුණු 2.5  ක් ලබා දෙන්න

  (1 )ගෘහාශිතව වාසය කරන සත්වයෙකු නොවන්නේ?

  • (1) මුවාය      (2) බළලා ය      (3) බල්ලා ය

 (2)මලිමාවේ කටුව නිතරම හැරී ඇති දිශාව වන්නේ?

       (1)දකුණයි        (2)උතුරයි       (3) බස්නාහිරයි

 (3)සලාදයක් ලෙස සකසා ගත හැකි පත්‍ර වර්ගයක් වන්නේ?

             (1) නිවිතිය             (2)මිංචි කොළය      (3) කන්කුන්ය 

(4) ශ්‍රී ලංකාවේ දකුණු පළාතට අයත් දිස්ත්‍රික්කයක් නොවේ.

    (1)රත්නපුර ය        (2) ගාල්ල    (3)හම්බන්තොට                                 

(5) රාජ්‍ය තොරතුරු සේවාවේ පිහිට පැතීමට ඇමතිය යුතු දුරකථන අංකය වන්නේ?

    (1)1920          (2) 1936         (3) 1919

 

(6) රුවන්වැලි සැයේ පවුරේ ඇත්තේ?

     (1) ඇත් රුපය        (2) මල් වැල්ය      (3)සිංහ රුපය 

(7)මිනිසාට බරවා රෝගය බෝකරන්නේ ?

     (1) ගවයා විසිනි  (2) මියා විසිනි      (3) මදුරුවා විසිනි 

                                   

(8) මාසයක් අවසානයේදී නිවසකට ලැබේ යැයි අපේක්ෂා නොකරන බිල කුමක්ද?

     (1) තැපැල් බිල    (2) ජල බිල   (3)දුරකතන බිල

 

(9) පහත ක්‍රීඩා අතරින් අඩුම ක්‍රීඩකයන් සහභාගී වන ක්‍රීඩාව වන්නේ?

    (1) ක්‍රිකට්          (2) මේස පන්දු ය         (3) රගර් ය 

(10)නුවරඑලිය දිස්ත්‍රික්කයේ පිහිටි වැවක් වන්නේ?

    (1) ගෙග්‍රරි වැව    (2)නුවර වැව   (3)හුරුළු වැව                                             

 

(11)පහත ගීත අතරින් දේශාභිමානී ගීතයක් වන්නේ?

        (1) දිය ගොඩ සැම තැන කිරි ඉතිරේ

          (2)මිනිසා සුවදයි මල සේ

           (3)හෙළ ජාතික අභිමානේ

(12) ශ්‍රී  ලංකාවට  දේශපාලනික නිදහස ලැබුණු වර්ෂය වන්නේ?

      (1) 1946 ය               (2) 1978 ය   (3) 1948 ය

 

(13) ශ්‍රී ලංකාවේ “සෙංකඩගලපුර” යනුවෙන් හැදින්වෙන්නේ?

      (1) මහනුවරය         (2) පොළොන්නරුව    (3) සේරුවාවිල 

(14) “පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු” යන කවිය ඇතුලත් ග්‍රන්ථය වන්නේ?

      (1) ගුත්තිල කාව්‍ය        (2) සුභාෂිතය       (3) ලෝවැඩ සගරාවයි

 

(15)පහත දැක්වෙන ඒවායින් ජාතික සංකේතයක් නොවන්නේ?

       (1)නා ගසය        ( 2) වලි කුකුළා      (3)පුන්කලස ය

(16) දුටුගැමුණු  රජතුමා විසින් කරවන ලද නිර්මාණයක් නොවන්නේ?

       (1) ) රුවන්වැලිසෑය        (2) ථුපාරාමය    (3)මිරිසවැටිය

 

(17) ශ්‍රී ලංකාවේ වැඩිපුරම කදුකර ප්‍රදේශ දක්නට ලැබෙන්නේ?

  (1) මධ්‍යම පළාත          (2) දකුණු පළාත             (3)උතුරු පළාත

 

(18) ලි කැටයම් වලට වඩාත් ප්‍රසිද්ධ නගරය වන්නේ?

      (1) පිළිමතලාව      (2) මොරටුව      (3) ඇම්බැක්ක 

(19) ඉන්දියාව පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවට ,?

       (1) උතුරෙනි         (2) දකුණෙනි           (3) බටහිරනි

 

(20) සත්ව ලෝකයේ එකමුතුව වැඩ කරන සතෙකු නොවන්නේ?

        (1) ගේමැස්සා ය          (2)වේයා    (3) කුහුබුවාය  

(21) කණ මුල් කරගෙන තොරතුරු ලබා දෙන ක්‍රමයක් නොවන්නේ?

      (1) බැනරය        (2)ගුවන් විදුලිය          (3)ශබ්ද විකාශන යන්ත්‍රය

 

(22) එංගලන්තය පිහිටා ඇති මහද්වීපය වන්නේ?.

   (01)අප්‍රිකානු මහද්වීපය            (2 ) ඇමෙරිකානු මහද්වීපය                           (3) යුරෝපා මහද්වීපය

 

(23)උදය කාලයේ පිපෙන මලක් වන්නේ?

      (1)හෙන්දිරික්කා    (2)සුරියකාන්ත   (3)කඩුපුල්

 

(24) ආහාර  කල් තබා ගන්නා නවීන ක්‍රමයක් නොවන්නේ?

   (1) මි පැණි වල ගිල්වා තැබීම    (2)ශිත කිරීමය    (3) ටින් කිරීමය

 

(25) “තවලම” යනුවෙන් හදුන්වන්නේ ?

     (1) මිනිසුන් බඩු රැගෙන යාමයි

      (2) ගවයින් මත බඩු පටවා දුෂ්කර මාර්ග වල යාමයි

     (3) කරත්ත බදින ලද ගවයින් පේලියට බඩු රැගෙන යාමයි

 

(26) ජලය මත පාවෙන ශාක වර්ගයක් වන්නේ?

      (1) සැල්වීනියා          (2)ඕලු             (3) දිය හබරළ

 

(27) මල්වතු ඔය මුහුදට වැටෙන්නේ?

      (1)ගීන් තොටින්ය      (2)මාතරින් ය   (3) මඩකලපුවෙන්ය

(28) ප්‍රෝටීන් බහුලව ඇති ආහාරයක් නොවන්නේ?

      (1)බතලය          (2)මාළුය                      (3) බිත්තර ය 

(29) බබරකන්ද දිය ඇල්ල සම්බන්ධ වන ගංගාව වන්නේ?

      (1) කළු ගඟය      (2) වලවේ ගඟය           (3) කිරිදි ඔය ය

 

(30) මාර්ග සංඥ පුවරුවක වැඩි වාර ගණනක් දැල්වෙන බල්බයේ වර්ණය වන්නේ?

       (1) කොළය           (2) කහය      (3)රතු ය

(31)සතුන්ගේ ලේ උරා බොන සත්වයකු නොවන්නේ?

       (1) මැක්කාය          (2)කිනිතුල්ලාය       (3) හැකරල්ලා ය

 

(32) නරක් වූ බිත්තරයක් හදුනා ගැනීමට කළ හැකි පරීක්ෂණයක් වන්නේ?

      (1) සිසිල් ජලයට දැමීම          (2)ලුණු ජලයට දැමීම    

                          (3)රත් කිරීම තුලින්

(33) හැලප සැදීමේදී  හැලප දැවටීමට ගන්නා ශාක පත්‍රය වන්නේ?

      (1)කෙසෙල් ය          (2) කැන්ද  කොළය    (3)කෝප්ප කොළය

(34) ෙඍෟද්කලිකව  පරිහරණය කරන උපකරණයකි.

      (1) දත් බුරුසුව  (2) මුහුණ බලන කණ්නාඩිය     (3) ශීතකරණය

(35) ශ්‍රී  ලංකාවට සුනාමි ව්‍යවසනය සිදු වූ වර්ෂය වන්නේ?

      (1)2002                 (2) 2004           (3) 2001

(36) ගෙවතු වගාව සදහා අවශ්‍ය උපකරණයක් නොවන්නේ?

       (1) සවල           (2)රේක්කය    (3)මුල්ලුව

(37)කළු ලෑල්ලක ලියු විට දුරට වඩාත් පැහැදිලි ව පෙනෙන වර්ණය වන්නේ?

        (1) රතු ය         (2)නිල් ය            (3) සුදු ය

 

(38) විදුලි පරිපථ පරික්ෂා කිරීමට යොදා ගැනේ.

       (1) ටෙස්ටරය       (2) ස්පැනරය        (3)ඇලිස් කටුව        

(39) දුම්රිය මංසන්ධියක් වන්නේ?

  (1)මොරටුව          (2)පොල්ගහවෙලය      (3)වේයන්ගොඩ

(40) ටිබෙට් ජාතික  එස්. මහින්ද හිමියන් රචිත මුල් ම හා අවසාන ග්‍රන්ථය වන්නේ?

       (1)නිදහසේ දැහැන- ජාතික තොටිල්ල

      (2) ලංකා මතා -නිදහස් මන්තණය

       (3)ඔවා මුතුදම්- ශ්‍රී පාදය

 

 

 

 

 

පිළිතුරු

 

(1) මුවාය                  (2) උතුරයි 

(3) මිංචි කොළය         (4)  රත්නපුරය

(5) 1919                          (6) ඇත් රුපය

 (7මදුරුවා විසිනි            (8)  තැපැල් බිල   

(9) මේස පන්දු ය            (10) ගෙග්‍රරි වැව

(11) හෙළ ජාතික අභිමානේ          (12) 1978 ය

(13)  මහනුවරය                          (14) සුභාෂිතය

(15) පුන්කලස ය                   (16) ථුපාරාමය

(17) මධ්‍යම පළාත                     (18) ඇම්බැක්ක 

(19)  උතුරෙනි                            (20)ගේමැස්සා ය

(21) බැනරය                               (22) යුරෝපා මහද්වීපය

(23) සුරියකාන්ත                      (24) මි පැණි වල ගිල්වා තැබීම

(25) කරත්ත බදින ලද ගවයින් පේලියට බඩු රැගෙන යාමයි

 (26) සැල්වීනියා                          ( 27)මඩකලපුවෙන්ය

 (28) බතලය                               (29)  කිරිදි ඔය ය                                      

(30)කහය                                  (31) ) හැකරල්ලා ය

(32) සිසිල් ජලයට දැමීම           (33)  කැන්ද කොළය

(34) දත් බුරුසුව                       (35) 2004                    

 (36)සවල                                   (37) සුදු ය

(38) ටෙස්ටරය                          (39) )  පොල්ගහවෙලය    

 (40) ඔවා මුතුදම්- ශ්‍රී පාදය




ලිව්වේ : Anura
අදාල විෂය : සිංහල ලියු දිනය : Thu 23 May 2019
මෙම ලිපිය කියවා ඇති ගණන : 285
"සිංහල" විෂයට අදාල අනෙකුත් ලිපි

අනෙකුත් ලිපි
උසස්පෙළ - ආර්ථික විද්‍යාව
ජාතික ගිණුම් පාඩම අමාරු ද ? ඉන්න මං කියලා දෙන්නම් ඔයාලට සරල ව. හරි,මුලින් ම අපි තේරුම් අරං ඉමුකෝජාතික ගිණුම්කරණය කියන්නේ මොකද්ද කියලා.. ජාතික ගිණුම්කරණය කියන්නේ...සමස්ත ආර්ථිකයේ ව්යුහය, ...

උසස්පෙළ - ආර්ථික විද්‍යාව
- කතාකරනECON-බැඳුම්කර - "බැඳුම්කර".....මේ වචනෙ නම් අනත්තවත් අහලා ඇති නේද ? ඒත් හරියට ම දන්නේ නෑ නේද බැඳුම්කර කියන්නේ මොනාද , මොකද්ද ඒවයෙන් කරන්නෙ කියලා... හ්ම්ම්..හරි වැඩිකතා ...

උසස්පෙළ - ආර්ථික විද්‍යාව
12 වසර ,3 වෙනි පාඩම - වෙළඳපොළ ක්රියාකාරීත්වයට රජයේ මැදිහත් වීම - එම පාඩමෙහි එන , මිල ප්රතිපත්ති යටතේ ඇති උපරිම මිල සීමාකරණය පිළිබඳව කෙටියෙන්,පැහැදිලිව හදාරමු ...

4-වසර - සිංහල
ශිෂ්යත්ව විභාගය සදහා පෙර පුහුණු බහුවරණ ප්රශ්න පත්ර 11 ප්රශ්නයකපිළිතුරකට ලකුණු2.5ක් ලබා දෙන්න )ගොරෝවන ඖෂධය ලබා දෙන්නේ? (1) ගවයා ය (2) ලේනා ය (3) කස්තුරි මුවාය (2)අපිරිසිදු ජලය පානය ...

උසස්පෙළ - දේශපාලන විද්‍යාව
රාජ්යයේ උපත රාජ්යය බිහි වූයේ කෙසේ ද යන්න පිළිබඳ ව ඉදිරිපත් වූ මතවාද රාශියක් දේශපාලන විද්යාව තුල දැකිය හැක. එසේ ම මෙම මතවාද එකිනෙකින් වෙනස් ද ...

13-වසර - SFT
01. පහත සඳහන් පද අර්ථ දක්වන්න, (a) දෛශික රාශි (b) අදීශ රාශි (c) ස්කන්ධය (d) ගම්යතාව 02. නිව්ටන්ගේ පලමු නියමය අර්ථ දක්වන්න. 03. නිව්ටන්ගේ දෙවන නියමය අර්ථ ...

13-වසර - SFT
01. (i) දිලීරයක් ඇඳ ප්රධාන කොටස් 5 ක් නම් කරන්න. (ii) දිලීර වල පෝෂණ ක්රමය සඳහන් කරන්න. (iii) ඒකසෛලීය දිලීරයක් සඳහා උදාහරණයක් දෙන්න. (iv) දිලීර වල වංශ ...

13-වසර - SFT
01. පෘථිවියේ සෑම ස්ථානයකම ක්ෂුද්රජීවීන් හමු වේ. එම ක්ෂුද්රජීවීන්ගෙන් කිහිපදෙනෙකු පහත සඳහන් කොටුව තුළ ලැයිස්තු ගත කර ඇත. එම කොටුව තුළ දී ඇති ක්ෂුද්රජීවීන් ඇසුරින් ...

13-වසර - SFT
ක්ෂුද්රජීව විද්යාව ප්රශ්න අ.පො.ස උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාවේ තාක්ෂණවේදය සඳහා විද්යාව විෂයේ අන්තර්ගත පාඩමක් වන ක්ෂුද්රජීව විද්යාව කියන පාඩමෙන් විභාගයට පැමිණිය හැකි ප්රශ්ණ පහත දක්වා ...

උසස්පෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
1. HTML ආශ්රිත පහත දැක්වෙන ප්රකාශ සලකන්න. (2018 A/L -14) A - අතරික්සු කවුළුවක් බහුවිධ කොටස් වලට බෙදීමට HTML රාමු භාවිත කෙරේ. B - ...