Windows පරිගණක සදහා භාවිතා කල හැකි Screen Recorders


ආයුබෝවන් මෙම ලිපිය මගින් මම අද ඔබත් සමග බෙදාගන්න යන්නේ Windows පරිගණක සදහා භාවිතා කල හැකි Screen Recorders ගැනයි. මෙහිදී එම Screen Recorder එක මිලදීගත යුතු එකක්ද නැද්ද, Export කරන format පිලිබද විස්තර, bit version එක ගැන සහ Frame Rate එක ගැන අවබෝධයක් ලබා ගතහැකියි.

Screen Recorder එක  Export කරන formats මිලදීගත යුතු එකක්ද නැද්ද bit version එක Frame Rate එක
ezvid
  • YouTube
  • MP4
  • wiki.ezvid.com
නොමිලේ ලබාගත හැක. නමුත් ඔවුන් ආධාර බලාපොරෙත්තුවෙනවා.   64 bit 30fps 
Screencast-o-Matic
  • YouTube
  • MP4 
නොමිලේ ලබාගත හැක. නමුත් ඔවුන්ගේ ලාංඡනයක් යොදනවා. 32 bit   20fps
ApowerSoft
  • MP4
  • MPEG
  • AVI
  • FLV
  • WMV
  • MKV
  • WEBM
නොමිලේ ලබාගත හැක. නමුත් සීමිත වෙලාවක් පමණයි නිර්මාණය කල හැක්කේ.   64 bit 60fps 
ShowMore
  • MP4
  • MPEG
  • GIF
  • FLV
  • WMV
  • MOV
  • VOB
නොමිලේ ලබාගත හැක.  64 bit  60fps 
ChrisPC Screen Recorder
  • MP4 
නොමිලේ ලබාගත හැක. නමුත් සීමිත පහසුකම් සහිතව.  64 bit   60fps
Icecream Screen Recorder
  • WebM 
නොමිලේ ලබාගත හැක. නමුත් සීමිත වෙලාවක් පමණයි නිර්මාණය කල හැක්කේ.   64 bit  Unknown 
ActivePresenter 6
  • MP4
  • FLV
  • AVI
  • MKV
නොමිලේ ලබාගත හැක. නමුත් ඔවුන්ගේ ලාංඡනයක් යොදනවා. 64 bit  60fps 
Smartpixel
  • MP4
  • AVI
  • WMV
  • FLV
  • 3GP 
නොමිලේ ලබාගත හැක. නමුත් ඔවුන්ගේ ලාංඡනයක් යොදනවා. 64 bit  30fps 
iSpring Free Cam
  • MP4
  • WMV
නොමිලේ ලබාගත හැක.   64 bit 15fps 
Camtasia
  • MP4
  • WMV
  • AVI
  • GIF
  • M4A
  • YouTube 
නොමිලේ ලබාගත හැක. නමුත් ඔවුන්ගේ ලාංඡනයක් යොදනවා.  64 bit   30fps


760

ලිපිය කියවා ඇති ගණන
760

ලිපිය බෙදාගන්න
ලිව්වේ : ගයාන්
අදාල විෂය : තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ලියු දිනය : Thu 29 Aug 2019
මෙම ලිපිය කියවා ඇති ගණන : 760
"තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය" විෂයට අදාල අනෙකුත් ලිපි

අනෙකුත් ලිපි
12-වසර - නාට්‍ය හා රංග කලාව
නාට්ය කලාවේ සීමා නාට්ය කලාව වෙනත් කලා මාධ්යන් හා සැසදීමේදී ඊට අවේනික සීමා රැසක් හදුනා ගත හැකිය. නාට්ය හා කතා කලාව කතා කලාව යන්නෙන් 'නවකතාව','කෙට් ...

12-වසර - රසායන විද්‍යාව
සිදුවන ක්රියාවට අනුව එන්තැල්පි විපර්යාස වර්ග කිරීම 01.සම්මත උත්පාදන එන්තැල්පිය සම්මත අවස්ථාවේ ඇති සංයෝග මවුල එකක් සම්මත අවස්ථාවේ ඇති එහි සංඝටක මූලද්රව්ය වලින් උත්පාදනය කිරීමේදී සිදුවන සිදු ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
රංග රිද්මය (Rythem of Acting ) නාට්ය ප්රෙක්ෂක මනසේ"යථාර්ථයේ මායාව"ගොඩනැගීම බහුතරයක් රංගනයන් මගින් සිදු වෙි. රංග රිද්මය ඊට මනා පිටුබලයක් වෙි.රංග රිද්මය අමතන්නේ ප්රේක්ෂක වින්දනයට හා ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
නාට්ය හා රංග කලාවෙි මුලික සංකල්ප ෴ සමාරෝපය (Impersonation ) ක්ෂණික නිරූපණය(Quick portray) අවස්ථා නිරූපණය(Situation portray ) භූමිකා නිරූපණය(Caractor portray) සමාරෝපය (Impersonation ) පවතින සැබෑ යථා ස්වරූපයෙන් බැහැරව වෙනත් අයෙකුගේ ව්ලිසය ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
අනුකරණය(Imitation) අනුකරණය ,ප්රාග් ඓතිහාසික යුගයේ සිට පැවෙතෙන සහජ මානව ක්රියාවලියකි.මිනිසා විද්යාත්මක, තාර්කික චින්තනයෙන් ලෝකය හැසිරවීමට පටන් ගැනීමට පෙර මිත්යාවෙි දැඩිව එල්බ සිට්යේය. ස්වභාවධර්මයේ වස්තූන්ට හා ක්රියාවන්ට ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
නෘත්ත,නෘත්ය,නාට්ය ඉහත සඳහන් නෘත්ත,නෘත්ය,නාට්ය යන මෙි වචන තුන නාට්ය ශාස්ත්රයේ යේදී ඇත්තේ ඊට ආවෙිණික විශේෂ අර්ථ පදනමි කරගෙනය. මෙ⁣ම වචන තුන සංස්කෘත "නෘත්" ධාතුවෙන් ද එසේත් ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
කලාව "කලාව"යන වචනය කවදත් විවිධ මත පළකරනු ලබන පදයකි.පැරණි බ්රාහ්මණ පඬිවරු කලාව,රසාස්වාදය සඳහා හේතුවන බව කීහ. කලාව(Art) යනු 'කුසලතාව'යි. කලාව පිළිබදව අර්ථ නිරූපනයට වෙහෙස වුවෝ ඒ ...

11-වසර - ඉංග්‍රීසි භාෂාව
මුලින්ම කියන්න ඕන මේක මගේ පළවෙනි අධ්යාපනික ලිපිය අධ්යන පොදු සහතික පත්රයේ දී ලකුණු දහයක ප්රශ්නයක් වන ප්රස්තාර විස්තර කිරීම හෙවත් bar graph බොහෝ ළමුන් උනන්දුවක් ...