වෙනත් සංගීත අපරදිග Past Papers

වෙනත් සංගීත අපරදිග Syllabus


විෂයට අදාල වෙනත් ලිපි


වෙනත් - සංගීත_අපරදිග
Music Chords (සංගීත ස්වර සංයෝජන) - පාඩම -1   හැඳින්වීම සංගීත ස්වර කිහිපයක සංයෝජනයක් chord එකක් ලෙසින් සලකන්න පුළුවන්. මෙහිදී එකට සංයෝජනය වන ස්වර අවම වශයෙන් 3ක් වත් විය යුතුයි. ස්වර 6 ක් සංයෝජනය වන සංකීර්ණ chords පවා බටහිර සංගීතයේ හඳුන්වා දී ඇත. ඇතැම් විට ස්වර 8...
වෙනත් - සංගීත_අපරදිග
ප්‍රතිසංවාදනය  (Counterpoint) සහ  Contrapuntal Motion  (සටහන - 2) -  25-08-2017 Contrapuntal motion මේ සිද්ධාන්තයෙන් පැහැදිලි කරන්නේ එකම කාල ප්‍රාන්තරයකදී වැයෙන ස්වර ඛණ්ඩ 2ක හැසිරීම පිළිබඳවයි.  මෙම මෙලඩි දෙකෙහි ස්වර ...
වෙනත් - සංගීත_අපරදිග
 ප්‍රතිසංවාදනය  (Counterpoint) සහ  Contrapuntal Motion  (සටහන - 1) -  22-08-2017 මුල් කාලයේ බටහිර සංගීත කෘති වල සංගීතය ඒකරේඛීය ආකාරයෙන් පැවතුනි. තව දුරටත් පැහැදිලි කලොත්,  එකම කාල ප්‍රාන්තරයක් තුල එක ස්වර ඛණ්ඩයක් (melody) පමණ...
වෙනත් - සංගීත_අපරදිග
Counter Melody (ප්‍රතිස්වරන්‍යාසය) බටහිර සංගීතයේ ඇති ගැඹුරු ශිල්පීය ක්‍රමයක් තමයි, මේ අපි කෙටියෙන්  counters නැත්නම් counter parts  කියලා  කියන්නේ. මෙහි නියම වචනය තමයි Counter Melody කියන නාමය. මෙයට සිංහලෙන් නම් “ප්‍රතිස්වරන්&...
වෙනත් - සංගීත_අපරදිග
  ගායනය ප්‍රගුණ කරන්නන්ට මෙන්ම විදිමත් කථනයට අත්වැලක්   මිනිසා විසින් නිර්මිත කිසිදු සංගීත භාණ්ඩයකට වඩා අසමසම ශ්‍රේෂ්ඨ දීමනාවකි, විවිධත්වයෙන් හා සුනම්‍යතාවකින් යුත් මිනිස් කටහඬ. එයට ඉතා පුළුල් ලෙස හැඟීම් සහ චිත්තවේගයන් ප්‍රකාශ කළ හැකිය. &lsq...
වෙනත් - සංගීත_අපරදිග
  11. Scale transpose (ග්‍රාමයන් පරිවර්තනය කිරීම) යම්කිසි scale එකක වාදනය වන ස්වර ඛණ්ඩයක ස්වර මාලාව, එම scale එකට පහලින් හෝ ඉහලින් පිහිටි “එම වර්ගයේම” වෙනත්  scale එකකට පරිවර්තනය කිරීම මෙහි අදහසයි. උදාහරණයක් විධියට F major scale එකේ වාදනය වන...
වෙනත් - සංගීත_අපරදිග
  4. තාල (Time)  එක් විටදී එක් ස්වරය බැගින් පිලිවෙලින් ස්වර කිහිපයක් වැයීමෙන් තනුවක් (melody) බිහි වේ. මෙහිදී එක් එක් ස්වරය සඳහාවැය කෙරෙන කාලය මැනීමට භාවිතා වන මිනුම හඳුන්වන්නේ මාත්‍රාව (Beat) ලෙසින්ය. මාත්‍රා රැසක් රිද්මයානුකූලව (Rhythmically) හෙවත්...
වෙනත් - සංගීත_අපරදිග
1. ස්වර (Notes) හැගීම් සහ උද්වේග (Emotions) මතුවන ආකාරයට "ධ්වනි" (sounds) සකස් කිරීමේ කලාව සංගීතය ලෙස හඳුන්වයි. සංගීතමය ධ්වනි (Notes) සහ සංගීතමය නොවන ධ්වනි (Noises) ලෙස මෙම ධ්වනි කොටස් දෙකකි.මෙහිදී සංගීතමය ධ්වනි (Notes) සංගීත ස්වර ලෙසින් සංගීතයේදී භාවිතා කරයි. සංගීත...
වෙනත් - සංගීත_අපරදිග
  සරල ගී ස්වර ප්‍රස්තාර  - 1 කොටස (28-06-2017) ස්වර ප්‍රස්තාරයක් යනු, කිසියම් සංගීතමය නිර්මාණයක් එලි දැක්වීමට භාවිතා කරන ලේඛනයයි. එය හුදෙක් සාම්ප්‍රදායික ලියවිල්ලකට සම කල නොහැකි අතර, සංගීත වෘන්දයක් සඳහා සැපයෙන වැඩ සටහනක් ලේඛන ගත කිරීමක්(work shee...
වෙනත් සංගීත අපරදිග

අනෙකුත් ලිපි
12-වසර - නාට්‍ය හා රංග කලාව
නාට්ය කලාවේ සීමා නාට්ය කලාව වෙනත් කලා මාධ්යන් හා සැසදීමේදී ඊට අවේනික සීමා රැසක් හදුනා ගත හැකිය. නාට්ය හා කතා කලාව කතා කලාව යන්නෙන් 'නවකතාව','කෙට් ...

උසස්පෙළ - රසායන විද්‍යාව
සිදුවන ක්රියාවට අනුව එන්තැල්පි විපර්යාස වර්ග කිරීම 01.සම්මත උත්පාදන එන්තැල්පිය සම්මත අවස්ථාවේ ඇති සංයෝග මවුල එකක් සම්මත අවස්ථාවේ ඇති එහි සංඝටක මූලද්රව්ය වලින් උත්පාදනය කිරීමේදී සිදුවන සිදු ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
රංග රිද්මය (Rythem of Acting ) නාට්ය ප්රෙක්ෂක මනසේ"යථාර්ථයේ මායාව"ගොඩනැගීම බහුතරයක් රංගනයන් මගින් සිදු වෙි. රංග රිද්මය ඊට මනා පිටුබලයක් වෙි.රංග රිද්මය අමතන්නේ ප්රේක්ෂක වින්දනයට හා ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
නාට්ය හා රංග කලාවෙි මුලික සංකල්ප ෴ සමාරෝපය (Impersonation ) ක්ෂණික නිරූපණය(Quick portray) අවස්ථා නිරූපණය(Situation portray ) භූමිකා නිරූපණය(Caractor portray) සමාරෝපය (Impersonation ) පවතින සැබෑ යථා ස්වරූපයෙන් බැහැරව වෙනත් අයෙකුගේ ව්ලිසය ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
අනුකරණය(Imitation) අනුකරණය ,ප්රාග් ඓතිහාසික යුගයේ සිට පැවෙතෙන සහජ මානව ක්රියාවලියකි.මිනිසා විද්යාත්මක, තාර්කික චින්තනයෙන් ලෝකය හැසිරවීමට පටන් ගැනීමට පෙර මිත්යාවෙි දැඩිව එල්බ සිට්යේය. ස්වභාවධර්මයේ වස්තූන්ට හා ක්රියාවන්ට ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
නෘත්ත,නෘත්ය,නාට්ය ඉහත සඳහන් නෘත්ත,නෘත්ය,නාට්ය යන මෙි වචන තුන නාට්ය ශාස්ත්රයේ යේදී ඇත්තේ ඊට ආවෙිණික විශේෂ අර්ථ පදනමි කරගෙනය. මෙ⁣ම වචන තුන සංස්කෘත "නෘත්" ධාතුවෙන් ද එසේත් ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
කලාව "කලාව"යන වචනය කවදත් විවිධ මත පළකරනු ලබන පදයකි.පැරණි බ්රාහ්මණ පඬිවරු කලාව,රසාස්වාදය සඳහා හේතුවන බව කීහ. කලාව(Art) යනු 'කුසලතාව'යි. කලාව පිළිබදව අර්ථ නිරූපනයට වෙහෙස වුවෝ ඒ ...

11-වසර - ඉංග්‍රීසි භාෂාව
මුලින්ම කියන්න ඕන මේක මගේ පළවෙනි අධ්යාපනික ලිපිය අධ්යන පොදු සහතික පත්රයේ දී ලකුණු දහයක ප්රශ්නයක් වන ප්රස්තාර විස්තර කිරීම හෙවත් bar graph බොහෝ ළමුන් උනන්දුවක් ...