සාමාන්‍යපෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Past Papers

සාමාන්‍යපෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Syllabus

සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
පරිගණක ජාලකරණය පිළිබඳ හැඳින්වීමක් පරිගණක ජාලයක් යනු, සරළව ගත් විට එකිනෙකට සම්බන්ධ කර ඇති පරිගණක දෙකකි.       පරිගණක ජාලයක පරිගණක දෙකකට වැඩි ගණනක් හෝ වෙනත් උපකරණ වුවද ඇතුලත් විය හැකිය. පරිගණක ජාලයක ලක්ෂණ   පරිගණක ජාලයේ මූලික අ...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
                                      තාර්කික ද්වාර සමග බූලීය වීජ තර්කය.                            ...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
නිදහස් මෘදුකාංග යනු තහනමකින් තොරව භාවිත කල හැකි අධ්‍යනය කල හැකි සහ නවීකරණය කල හැකි මෘදුකාංග වන ඒවා තහනමකින් තොරව නවීකරණය කර හෝ නොකර පිටපත් කල සේම නැවත බෙදා හැරීමටද හැක. සමහර මෘදුකාංග පිටපත් ලබන්නන්ටද මෙම වෙනස් කිරීමට අවශ්‍ය වන සේ ඉතා අවම තහංචි පනවා ඇත. මෙම මෘදුක...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
තොරතුරු හා සන්නිවේදන තාක්ෂනයේ දී පරිගණකයට හිමි ස්ථානය.                             තොරතුරක් යනු දත්ත දත්ත ක්‍රමවත්ව ගලපා ගත් විට එය තොරතුරක් වේ. මෙසේ  දත්තයක් තොරතුරු ලෙස පරිවර්ථනය කි...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
පරිගණකයක මෙහෙයුම් පද්ධති එකිනෙකට පෙනුමෙන් හා ගුණාංග පමණක් නොව ක්‍රියාකාරිත්ව අනුවද වෙනස් වේ.  ක්‍රියාත්මක විය හැකි දෘඩාංග ( hardware platforms) හා කාර්ය (functions) එකිනෙකට වෙනස් වන ආකාරය තීරණය වන්නේ මුලික කටයුතු අනුගමනය කරන උපක්‍රම අනුවය.  සම්ප...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
රටක සංවර්ධනය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඉවහල් කරගත හැකි නොවන්නේ සුළු පරිමාණ ව්‍යපාරිකයින් හට අවශ්‍ය තොරතුරු නිසිවේලාවට ලබාදීමෙන් ගොවීන් සඳහා කාළගුණික හා දේශගුණික තොරතුරු සැපයීමෙන් සුළු පරිමාන ව්‍යවසායකයින් හා ගොවීන්හට ගොවි ණය හා සහන මිලට පොහොර ...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
පද්ධති ආශ්‍රිත ප්‍රශ්න - නව නිර්දේශය   01. පද්ධතියක් (System) යනු කුමක්ද? පද්ධතියක් යනු ඒකායන අරමුණක් සාක්ෂාත් කර ගැනීම සදහා අන්තර් ක්‍රියාකරීත්වයෙන් යුක්තව සාමුහිකව ක්‍රියා කරන්නාවූ සම්පත් සමුහයකි.   02. පද්ධතියක අනිවාර්යයෙන්ම තිබිය යුතු ලක්ෂ...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
දත්ත සන්නිවේදනය (Data Communication) ආශ්‍රිත ගැටළු   27. පරිගණක ආශ්‍රිත දත්ත සන්නිවේදනය යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද? පරිගණක ජාලයක් යනු පරිගණක දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් එක් කොට නිර්මාණය කරනු ලබන පරිගණක පද්ධතියකි.   28. පරිගණක ජාල වල වාසි මොනවා ද...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
දත්ත සන්නිවේදනය (Data Communication) ආශ්‍රිත ගැටළු   22. සාම්ප්‍රධායික දත්ත සන්නිවේදන ක්‍රම වල අවාසි මොනවා ද? පණිවුඩය හරියාකාරවම අදාල පුද්ගලයා වෙත ලඟාවූයේ ද නැද්ද යන්න දැනගත නොහැකි වීම (ලිපි අස්ථාන ගත වීම වැනි ). අකාර්‍යක්ෂම වීම හෙවත් කාලය ගත වීම. ...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
දත්ත සන්නිවේදනය (Data Communication) ආශ්‍රිත ගැටළු   17. දත්ත සම්ප්‍රේෂණ විධි (Data Transmission modes) 3 ලියා දක්වන්න. එක් එක් විධියක් පිළිබඳව කෙටි සටහන් දෙන්න. ඒකපථ (Simplex): දත්ත ගමන් කරනුයේ එක් දිශාවකට පමණි. එනම් ප්‍රේෂකයාගේ සිට ග්‍රාහකයා දක්ව...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
දත්ත සන්නිවේදනය (Data Communication) ආශ්‍රිත ගැටළු   08. සමමුහුර්තකරණය (Synchronization) යන්නෙන් හඳුන්වන්නේ කුමක් ද? දත්ත සන්නිවේදනයේදී දත්ත ග්‍රාහකය වෙත ලැබෙන සෑම දත්ත බිටුවකම හෝ දත්ත ඒකකයකම ආරම්භක බිටුව සහ අවසාන බිටුව දත්ත ග්‍රාහකයා විසින් නිවැරදිව ත...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
දත්ත සන්නිවේදනය (Data Communication) ආශ්‍රිත ගැටළු   01. දත්ත සන්නිවේදනය යනු කුමක් ද? දත්ත එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට සම්ප්‍රේෂණය කිරීම දත්ත සන්නිවේදනය නම් වේ. මෙහිදී දත්ත සම්ප්‍රේෂණය කරනු ලබන තැනැත්තා ප්‍රේෂකයා (Sender / Transmitter) ලෙසත් අවසා...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
41. ඉගෙනුම් කළමනාකරණ පද්ධති (LMS – Learning Management System) මගින් ගුරුවරුන් හට සැලසෙන සේවාවන් / වාසි මොනවා ද?  ගුරුවරයාට පාසලේ දී ඉගෙන්වීම් ආධාරකයක් ලෙස තොරතුරු සන්නිවේදන තාක්ෂණය යොදා ගැනීම. විස්තර කර දීමට අපහසු පාඩම් සඳහා රූප සටහන්, සජීවීකරණ සහ වීඩියෝ දර...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
01. පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ (SDLC – Software Development Life Cycle) ක්‍රියාකාරකම් මොනවා ද? පද්ධති හදුනාගැනීම (System Investigation)පද්ධති විශ්ලේෂණය (System Analysis)පද්ධති සැලසුම් කිරීම (System Design)පද්ධති සංවර්ධනය (System Development)පද්ධති පරීක්ෂ...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
29. දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය වර්ග 2 කි. නියමු මාධ්‍ය (Guided Medium) නියමු නොවන මාධ්‍ය (Un – Guided Medium)   30. නියමු මාධ්‍ය (Guided Medium) සාමාන්‍ය ආකාරයේ වයර / ඇඹරි කම්බි යුගල (Twisted Pair Cables) සමාක්ෂ යොත් (Coaxial Cables )...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
16. ආචයනයේ ප්‍රධාන කොටස්: ප්‍රාථමික ආචයනය (Primary storage) ද්විතීයක ආචයනය (Secondary storage) ප්‍රාථමික ආචයනය (Primary storage) ද්විතීයක ආචයනය (Secondary storage) උපාංග නිෂ්පාදනය කරනුයේ අර්ධ සන්නායක මගිනි. උපාංග නිෂ්පා...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
01. පරිගණකයක් යනු: දත්ත, තොරතුරු බවට පත් කරන ඉලෙක්ට්‍රොනික උපකරණයකි. 02. පරිගණකයේ සුවිශේෂීත:  වේගය ඉහළයි, නිරද්‍යතාවය වැඩිය, කාර්‍යක්ෂමතාවය වැඩිය, බහුකාර්යය වේ, තැපත් කල දේ නැවත ලබා ගත හැකිය, බුද්ධිමත් නොවේ, හැඟීම් දැනීම් නැත. 03. පරිගණකයේ ප්‍රධාන...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
05.  සකසන (Processors) නිෂ්පාදනය කරන ආයතන : Intel AMD Cyrix Motorola NEC 06.  පරිගණක පරම්පරාවන් සහ භාවිත කළ තාක්ෂණික උපාංග පරම්පරාව භාවිත කළ තාක්ෂණය / උපකරණය 1. පළමු වන පරම්පරාවේ පරිගණක රික්තක නල (Vacuum Tubes) ...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
01. දත්ත: කිසිදු ආකාරයකට සකස් කිරීමකට ලක් නොකල කරුණු වේ.   02. දත්ත පැවතිය හැකි ආකාර: ලිඛිත සටහන් (Text) දෘශ්‍ය (Video) ශ්‍රව්‍ය (Audio) රූප (Images)   02. තොරතුරු : ලබන්නාට කිසියම් අර්ථයක් දෙන ආකාරයට ක්‍රමානුකූලව සකස් කරන ලද දත්තයි. &nb...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
28. රජය මගින් ව්‍යාපාර වලට (G2B – Government to Business) ලබා දෙන සේවාවන් මොනවා ද? මුදල් ගෙවීම් සේවා බැංකු තොරතුරු ව්‍යාපාර ලියාපදිංචිය ව්‍යාපාර සහ ආයෝජන වාණිජ සංවිධාන තොරතුරු   39. රජය මගින් සේවකයින් හට (G2E – Government to Emplo...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
19. ගුණාත්මක තොරතුරක ලක්ෂණයක් වන්නේ අදාලත්වය (Relativeness). උදාහරණයක් ඇසුරෙන් පැහැදිලි කරන්න. යම් සංඛ්‍යාවක වර්ගමූලය දශමස්ථාන 4 කට සෙවීමට ගණිතඥයෙකුට අවශ්‍ය වුව ද සාමාන්‍ය පුද්ගලයෙකුට එය අවශ්‍ය නොවේ. මේ අනුව පෙනී යන්නේ අදාලත්වය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙන...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
11. වර්ථමානයේ ඇතැම් ආයතන වල සුලභව දැකිය හැකි උපාංගයක් වන්නේ ඇඟීලි සලකුණු කියවන යන්ත්‍රය (Finger Print Reader). මෙය සේවකයින් ගේ පැමිණීම (Employee attendance) සටහන් කිරීම සඳහා යොදා ගනු ලබයි. මෙහි ආදානය, ප්‍රතිදානය සහ ක්‍රියාවලිය ලියා දක්වන්න. ආදානය : ඇඟිලි සලක...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
1. දත්ත (Data) යනු මොනවා ද? වෙන් වෙන් වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි අංක, වචන සහ සලකුණු දත්ත ලෙස හැඳින්වේ. 02. පද්ධතියක (System) ප්‍රධාන කාර්යය වන්නේ කුමක් ද? දත්ත සැකසීම සඳහා යොමු කිරීම ආදානය ලෙස ද සකස් කල තොරතුරු පිටතට ලබා ගැනීම ප්‍රතිදානය ලෙසත් හැඳින් ව...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
161. Electronic Numerical Integrator and Computer (ENIAC) පරිගණකයේ ප්‍රධාන නිපැයුම්කරුවකු වන්නේ, චාල්ස් බැබේජ් (Charles Babbage) ය. ජෝන් වොන් නියුමාන් (John Von Neumann) ය.               &n...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
151. ට්‍රාන්සිස්ටරය (Transistors) භාවිතා වනුයේ, පළමු පරම්පරාවේ පරිගණක තුළයි දෙවන පරම්පරාවේ පරිගණක තුළයි තෙවන පරම්පරාවේ පරිගණක තුළයි හතරවන පරම්පරාවේ පරිගණක තුළයි පිළිතුරු: ට්‍රාන්සිසිටරය දෙවන පරම්පරාවේ පරිගණක වල භාවිතා විය. පිළිතුර 2 වේ.   152. අනුක...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
144. අංක තාක්ෂණය යෙදූ හැඳුනුම්පතක් (Digitalized Identity Card) ලබා දී භාවිතා කිරීම මගින් රජයට හෝ සමාජයට ලැබියහැකි වාසියක් නොවන්නේ, තොරතුරු විමසීම සඳහා තාක්ෂණික දැනුම අවශ්‍ය බවයි වැඩි තොරතුරු ප්‍රමාණයක් හැඳුනුම්පතට ඇතුලත් කළ හැකි වීම අනාවරකයක් භාවිතයෙන් ඉක්මනින්...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
137. ලෝකයේ ප්‍රථම පරිගණක වැඩසටහන් ශිල්පිනිය (Programmer) ලෙස නම් කෙරෙනුයේ, ඇනී ඔගස්ටා                          ඇඩා ඔගස්ටා ලොව්ලේස් &nb...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
125. ඉංජිනේරු විද්‍යාව (Engineering) සඳහා තොරතුරු සන්නිවේදන තාක්ෂණය (ICT) භාවිතා කළ හැකිය. මෙහිදී භාවිතා කරන CAM යන්නෙහි තේරුම වනුයේ, පරිගණක සහායක වෙළඳාම (Computer Aided Marketing) පරිගණක සහායක කළමනාකරණය (Computer Aided Management) පරිගණක සහායක නිර්මාණය (Compu...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
116. ලොව ප්‍රථම විද්‍යුත් සංඛ්‍යාංක පරිගණකය (Electrical Digital Computer) වනුයේ, 1. UNIVAC –1 2. ABC 3. IBM704                      &nb...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
111. අන්තර්ජලය ඔස්සේ මෙරට හෝ පිටරටක ඇති වෙළඳ ආයතන විසින් භාණ්ඩ හෝ සේවා සැපයීමත්, පාරිභෝගිකයින් විසින් භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීමත් හඳුන්වන තනි නාමය වන්නේ, විද්‍යුත් ගණු දෙනු (e - transactions) මාර්ගගත පරීක්ෂණ (Online Test) මාර්ගගත සාප්පු සවාරි (Online Shopping) විද්...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
106. CCTV යන්නෙහි දිගු නාමය වන්නේ, Closed Circuit TV Computer Controlled TV Controlled Circuit TV Closed Controlled TV පිළිතුරු: CCTV යන්නෙහි දිගු නාමය වන්නේ වේ. ආයතනවල හෝ නිවාස වල හෝ සොර සතුරන්ගෙන් ආරක්ෂා වීම සඳහා මෙම CCTV පද්ධති යොදා ගනියි. පිළිතුර 1 වේ.   107....
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
101. තොරතුරු සන්නිවේදන තාක්ෂණය, කෘෂිකර්මාන්තය (Agriculture) සමග සම්බන්ධ වීම තුලින් සැලසෙන වාසිය නොවන්නේ, විවිධ කෘෂි කටයුතු සඳහා අන්තර්ජාලය සහ ඉලෙක්ට්‍රොනික තැපෑල භාවිතය. කෘෂිකර්මාන්තයට අත්‍යවශ්‍ය වන කාලගුණික දත්ත හුවමාරුව. ගොවියාට සිය නිෂ්පාදන සඳහ...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
96. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දී තොරතුරු සන්නිවේදන තාක්ෂණය භාවිතයන් පිළිබඳව අඩංගු නොවන පිළිතුර වන්නේ, දුරස්ථ සෞඛ්‍ය රැකවරණය (Telemedicine) නිවසේ සිට අධීක්ෂණය විශේෂඥ උපදෙස් ලබා ගැනීම. රුධිර පීඩනය සහ හෘද ස්පන්දන වේගය පරීක්ෂා කිරීම. පිළිතුරු: දුරස්ථ සෞඛ්‍ය රැකවරණ...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
91. MRI ස්කෑනර් යන්ත්‍රය යනු x- ray භාවිතා නොකර ශරීරයේ නොයෙකුත් කොටස් වල පින්තූර (Images) ලබා ගැනීම සඳහා භාවිතා කරනු ලබන උපකරණයකි. මෙහි දිගු නාමය වනුයේ, Magnetic Resonance Imaging             &nb...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
86. හෘද ස්පන්දනය නිරීක්ෂණය කිරීම සඳහා සහ හෘදයේ සිට ශරීරයේ අනෙකුත් ඉන්ද්‍රියයන් වෙත රුධිරය සැපයීමේ දී ඇති වන විද්‍යුත් ස්පන්දනයට අනුව නිපදවන තරංග ප්‍රස්ථාරිකව කඩදාසියක සටහන් කිරීම සිදුවේ. මෙම කාර්යය සඳහා යොදා ගනු ලබන ස්කෑනර් යන්ත්‍රය හඳුන්වනු ලබන්නේ, CAT...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
81. ඉගෙනීම හෝ ඉගැන්වීම තොරතුරු සන්නිවේදන මෘදුකාංග / උපාංග ඇසුරින් සිදු කිරීම වර්ථමාන්යේ දී මෙන්ම අනාගතයේදී ද අප සමාජයේ දැකිය හැකි නැඹුරුවකි. මේ සඳහා දිය හැකි පොදු වචනයක් වනුයේ, e – Shopping e – Learning e – Medicine     &nbs...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
75. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ දියුණුවත් සමග ම ඕනෑම රටක සිට , තමන්ට කැමති ආකාරයට අධ්‍යාපන ආයතනයක් හා සම්බන්ධ වීම තුළින් ඉතා අඩු වියදමකින් උසස් පාඨමාලාවක් හැදෑරීමේ හැඉයාව ලැබී ඇත. මෙය මාර්ගස්ථ දුරස්ථ අධ්‍යාපනය (Online Distance Learning) ලෙස හැඳින්වේ. දුරස...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
71. ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් (LMS – Learning Management System) මගින් පාසල් කළමනාකරණ අංශයට සැලසෙන සේවාවක් වන්නේ, පාසල් පැවරුම් නිවසේ දී ම නිමා කර එසැණින් උඩුගත (Upload) කිරීමේ හැකියාව ලැබීම. පාසලේ දී, නිවසේ දී හෝ පහසු ස්ථානයක දී අවශ්‍ය වේලාවක දී ඉගෙනුම් ඒකක...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
66. වර්ථමාන ලෝකයේ වෙබ් අඩවි උපයෝගී කර ගනිමින් අධ්‍යාපනය වැඩි දියුණු කර ගැනීම සඳහා ස්වයං අධ්‍යයනයේ යෙදීමට පුළුවන. එසේ ම නිවසේ සිට ම අන්තර්ජාලය යොදා ගනිමින් ගුරුවරයෙකු හා සම්න්බන්ධ වීමට වෙබ් පාදක ඉගෙනුම (WBT) යොදා ගත හැකිය. මෙහි ලෙස හඳුන්වනු ලබන්නේ, Web Based Tea...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
60.  පහත සඳහන් දෑ අතුරින් තොරතුරු සමග සන්සන්දනය කිරීමේ දී දත්ත ලෙස වර්ගීකරණය කළ හැක්කේ කුමක් ද? අ.පො.ස සාමාන්‍ය පෙළ තොරතුරු සන්නිවේදන තාක්ෂණය විෂය සඳහා එක් එක් පාසල් වල පෙනී සිටි සිසුන්ගේ ප්‍රතිශත දැක්වෙන වට ප්‍රස්ථාර. දුරකථන අංක වල අවසාන සංඛ්&zwj...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
56. රජයක් , තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගනිමින් තම රටෙහි පුරවැසියන් , සමාගම්, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සහ වෙනත් රටවල රාජ්‍යයන් සමග සම්බන්ධතා පැවැත්වීම හඳුන්වනු ලබන්නේ, ඉ - ගණුදෙනු (e - Transactions) ඉ - රාජ්‍ය (e - Government) ඉ - සේවා (e - S...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
50. ඉතාමත් හොඳ තොරතුරක ගති ලක්ෂණයක් නොවන්නේ, පරමාර්ථය සඳහා අදාල වීම                                 &nbs...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
46. ආයතනයක සේවකයින් ගේ ඇතුළුවීමේ සහ පිටවීමේ වේලාව සටහන් කරන පහසු ක්‍රමවේදයක් ලෙස ඇඟිලි සලකුණු හඳුනා ගැනීමේ යන්ත්‍ර වර්තමානයේ බොහෝ ආයතන වල සුලභව දැකිය හැකිය. එම උපකරණය පද්ධතියක් සේ සලකා එහි ආදානය, ක්‍රියාවලිය සහ ප්‍රතිදානය වන්නේ, ඇඟිලි සලකුණ, දොර විවෘත ක...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
41. පද්ධතියක් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශය වන්නේ, පද්ධතියක් යනු ඒකායන අරමුණක් සාක්ෂාත් කරගැනීම සඳහා අන්තර් ක‍්‍රියාකාරීත්වයෙන් යුක්ත ව සාමුහික ව ක‍්‍රියාකරන්නා වූ සම්පත් සමූහයක චකතුවකි. සෑම පද්ධතියක් ම උපපද්ධති එකක් හෝ කිහිපයකින් සමන්විත වේ. සෑම ...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
35. පහත සඳහන් දෑ අතුරින් තොරතුරු සමග සන්සන්දනය කිරීමේ දී දත්ත ලෙස වර්ගීකරණය කළ හැක්කේ කුමක් ද? අ.පො.ස සාමාන්‍ය පෙළ තොරතුරු සන්නිවේදන තාක්ෂණය විෂය සඳහා එක් එක් පාසල් වල පෙනී සිටි සිසුන්ගේ ප්‍රතිශත දැක්වෙන වට ප්‍රස්ථාර. දුරකථන අංක වල අවසාන සංඛ්‍යාංක සත...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
31. පහත වගන්ති වලින් සාවද්‍ය වන්නේ +, -, x, / වැනි සලකුණු වෙන් වෙන් වශෙයෙන් ගත් කල අර්ථයක් ලබා නොදෙන අතර මෙම සලකුණු අංක සමග එක් කොට සමීකරණයක් ලියුවහොත් එයින් නිගමනයකට එලඹිය හැකිය. ජාතික හැඳුනුම්පතක ඇති අංක පිළිබඳ සලකා බැලීමේ දී ඒවා අංක පමණක්ම යැයි සිතුනත් ඒවා හොඳින...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
26. තොරතුරු (Information) වල වටිනාකම කාලයත් (Time) සමග, වැඩිවේ                     අඩුවේ                     &nbs...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
21. පරිගණකගත (Computerized) කිරීම සඳහා සුදුසු නොවන්නේ පහත දැක්වෙන කවරක් ද? පාසලක ශිෂ්‍ය ඇතුළත් වීම (Student Registration) පාසල් පුස්ථකාලය (School Library) විභාගයක රචනා වර්ගයේ පිළිතුරු පත්‍ර ලකුණු කිරීම. පිළිතුරු පත්‍ර ලකුණු කිරීමෙන් පසු සාමාන්&zwj...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
15. දත්ත යනු, විශ්ලේෂණයට භාජනය නොවූ අමුද්‍රව්‍ය සේ පවතින දේ               විශ්ලේෂණයට භාජනය වූ දේ අර්ථවත් ආකාරයට සැකසූ දේ තීරණ ගැනීමට අවශ්‍ය දේ පිළිතුරු: දත්ත යනු කිසිදු ආකාරයකට භාජනය න...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
10. තොරතුරු පද්ධති මගින්.............. සකස් කර ...........  බවට පත් කරනු ලැබේ. ඉහත හිස්තැන් සඳහා ගැලපෙනුයේ පහත සඳහන් කවරක් ද? තොරතුරු, දත්ත දත්ත , තොරතුරු දත්ත, උපදෙස් උපදෙස්, තොරතුභ්a පිළිතුරු: තොරතුරු පද්ධති මගින් දත්ත සකස් කර තොරතුරු බවට පත් කරනු ලැබේ. පරිගණකය...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
06. පන්සල් යාමට සූදානම් වූ සාමා තම ගෙවත්තේ වූ සුදු ඉද්ද මල් සහ රෝස මල් පහක් කඩා මල් වට්ටියක් පිළියෙල කළාය. මෙහි සඳහන් සුදු ඉද්ද මල් සහ රෝස මල් පහක් යන්න නිදසුනක් වන්නේ පිළිවෙලිනභ්a ගුණාත්මක දත්ත සඳහා පමණි. ප්‍රමණාත්මක දත්ත සඳහා පමණි. ගුණාත්මක සහ ප්‍රමාණාත්මක දත...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
01. දත්ත සහ තොරතුරු සම්බන්ධයෙන් පහත සඳහන් කුමක් සාවද්‍ය වන්නේ ද? වෙන් වෙන් වශයෙන් ගත කල අර්ථයක් දීමට නොහැකි අංක, වචන සහ සලකුණු දත්ත ලෙස හැඳින්වේ. දත්ත ගොනු කිරීමෙන් සහ සකස් කිරීමෙන් අර්ථවත් තොරතුරු ලැබේ. තොරතුරු තීරණ ගැනීමට උපකාරී වේ. කාලය ගත වන විට තොරතුරු වල වට...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
263. Electronic Numerical Integrator and Computer (ENIAC) පරිගණකයේ ප්‍රධාන නිපැයුම්කරුවකු වන්නේ, බ්ලේයිස් පැස්කල් (Blasé Pascal) ය. ජෝන් වොන් නියුමාන් (John Von Neumann) ය. ඒඩා ඔගස්ටා ලෝවිලස් (Ada Augusta Lovelace) ය. ජෝන් ප්‍රෙස්පර් එකර්ට් (John Presper...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
11. <HTML> <HEAD> <TITLE></TITLE>                 </HEAD>                 <BODY> &nb...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
257. දෙවන පරම්පරාවේ (Second Generation) පරිගණක වල භාවිත වන්නේ පහත සඳහන් කවර තාක්ෂණය ද? අනුකලිත පරිපථ (Integrated Circuits (ICs)) මහා පරිමාණ අනුකල (Large Scale Integration (LSI)) ක්ෂුද්‍ර සකසන (Microprocessors) ට්‍රන්සිස්ටර (Transistors) පිළිතුර : දෙවන පරම්පර...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
252. 2014, T-20 ලෝක කුසලාන තරඟාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී. ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් හට මෙම තොරතුර වඩාත් ඉහළ ම අගයක් ගෙන දුන්නේ ....................... අවසන් තරඟය ආරම්භ කළ විට දී ය.      &nbs...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
1. <HTML>                 <HEAD>                 <TITLE></TITLE></HEAD>   &nbs...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
247. ක්ෂුද්‍ර සකසන සාමාන්‍යයෙන් සසඳනු ලබන්නේ………………………. වලින් මනිනු ලබන ඝටිකා වේගයෙන් (Clock speed) හෝ ඒක ඝටිකා චක්‍රයක දී (single clock cycle) සකසා ගත හැකි පදයේ ප්‍රමාණය (word size)…&h...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
241. බහුවරණ ප්‍රශ්න පත්‍රයක (MCQ Paper) පිළිතුරු පත්‍රයක් කියවිය හැක්කේ1. සංඛ්‍යාංකකය (Digitizer) 2. ආලෝක පෑන (Light Pen)3. චුම්භක තීන්ත අනුලක්ෂණ කියවනය (Magnetic Ink Character Reader)4. පරිලෝකකය (Scanner) පිළිතුර : පරිලෝකකය මගින් බහුවරණ ප්‍රශ්න පත...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
225. සකසා ගන්නා ලද පද්ධතියක් ක්‍රියාත්මක කරනු ලබන ආකාර වන්නේ, සෘජු ක්‍රියාත්මක කිරීම (Direct Implementation) සමාන්තර ක්‍රියාත්මක කිරීම (Parallel Implementation) නියමු ක්‍රියාත්මක කිරීම (Pilot Implementation) පියවර ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම (Phased ...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
213. ඉගෙනුම් සඳහා පෞද්ගලික පරිගණකයක් (Personal Computer) භාවිතා කිරීමේ වාසි මොනවාද? අවශ්‍ය වේලාවට අවශ්‍ය ස්ථානයක සිට පරිගණකය ආශ්‍රයෙන් ඉගෙන ගත හැකිය. පාසලේ දී උගන්වනු ලබන විෂය කරුණු වලට අමතරව වැඩි දුර කරුණු අන්තර්ජාලය මගින් සොයාගත හැකිය. අධ්‍යාපනික ...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
199. පරිගණක මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්යය වන්නේ, පරිගණක මෘදුකාංග සහ දෘඩාංග කළමනාකරණය කර දෘඩාංග සහ මෘදුකාංග වල ඇති සංකීර්ණ බව පරිශීලකයන්ගෙන් සඟවා පරිශීලකයින්ට එම සම්පත් වලට ප්‍රවේශ වීමට අතුරුමුහුණතක් ලබා දීමයි.   200. නවීන පරිගණකයක පරිගණක පද්ධතිය සහ පරි...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
186. පන්ති කාමරයේ දී පරිගණකය හා අන්තර්ජාලය පහසුකම් ඵලදායීව යොදා ගන්නා ආකාරය පහදන්න. පරිගණක ආශ්‍රිත සමර්පන (Presentations) මගින් අමාරු විෂය කොටස් ඉතාමත්ම සරලව ඉගෙන ගැනීමේ හැකියාව ලැබේ,  විද්‍යාව ඉතිහාසය වැනි විෂයයන් සඳහා දෘශ්‍ය මාධ්‍ය ගොනු භාවිතා කි...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
168. Telebanking / Phone banking මගින් මූල්‍යමය කටයුතු පහසු කර ගන්නා ආකාරය පහදන්න. ගනුදෙනු කරුවන්ට බැංකුවට හෝ බැංකු ශාඛාවට නොගොස් සිය ගිණුම් කටයුතු අන්තර්ජාලය ඔස්සේ හෝ ජංගම උපාංග මගින් සිදු කර ගැනීම. වේලාව නාස්තිවීම සිදු නොවේ. ඉක්මන් සේවය.   169. රේඩියෝ තරංග සහ...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
158. පරිගණක වල භාවිතා කරනු ලබන කේත ක්‍රම, BCD – Binary Coded Decimal (4 bits) EBCDIC – Extended Binary Coded Decimal Interchange Code (8 bits) ASCII – American Standard Coded for Information Interchange (7 bits) Unicode (16 bits)   159. පරිග...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
148. පහත දැක්වෙන්නේ රියඳුරන්ට මහා මාර්ගයක රථ වාහන ගමනාගමන තත්ත්ව පිළිබඳ තොරතුරු සපයන පද්ධතියකි. මෙම පද්ධතිය මහා මාර්ගයේ එක් විශේෂී ප්‍රදේශයක ඇති රථ වාහන සංඛ්‍යාව, ඒවායේ වේග ආදිය අමු දත්ත රැස් කර ඒවා මාර්ගාසන්නයේ වූ පරිගණකයකට සම්ප්‍රේෂණය කරයි. පරිගණකය එම දත්ත...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
138. පරිගණකයක උපදෙස් සකසනු ලබන, ගණනය කිරීම් සිදු කරනු ලබන, තර්කානුකූල තීරණ ගනු ලබන හා පරිගණක පද්ධතිය හරහා දත්ත ගලා යාම කළමනාකරණය කරනු ලබන කොටස හඳුන්වනු ලබන්නේ ? මධ්‍ය සැකසුම් ඒකකය (CPU – Central Processing Unit)   139. දත්ත තේරීම සහ විශ්ලේෂණය කිරීම සඳහ...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
133. පරිගණක යන්ත්‍රයකට "නිර්භාධක ජව සැපයුමක් " සවි කිරීමේ ප්‍රධානතම අරමුණ කුමක් ද? පරිගණක යන්ත්‍රයක උපාංග වල ආයු කාලය (Warranty period) නිසි ආකාරයට පවත්වාගෙන යාමට නම් නිෂ්පාදන ආයතනය සහතික කරන ලද අගයටම විදුලිය සැපයිය යුතු වේ. එනම් ශ්‍රී ලංකාවේ ප්‍රධාන...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
128. "චාල්ස් බැබේජ්" (Charles Babbage) පරිගණකයේ පියා (The father of Computer) ලෙස සැලකීමට වඩාත්ම සුදුසු වනුයේ, චාල්ස් බැබේජ් විසින් පළමු යාන්ත්‍රික පරිගණකය සඳහා අවශ්‍ය කරන ආකෘතියක් නිර්මාණය කරන ලදී. එය " ඩිෆරන්ස් එන්ජිම (Difference Engine) " ලෙස හඳුන්වා ඇත. දශකය...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
123. නිවසේ භාවිතය සඳහා පරිගණකයක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවා ද? නිවසේ භාවිතය සඳහා පරිගණකයක් මිලදී ගැනීමේ දී පහත කරුණු පිළිබඳව සැලකිලිමත් විය යුතු වේ. පරිගණකයේ මෘදුකාංග පිරිවිතර (Software Specification – Application Software, Operating System) ප...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
114. දත්ත සැකසීම සිදු කළ හැකි අවස්ථාවක් ලෙස වෙළඳ පොළ තොරතුරු සැකසීමක් පෙන්වා දිය හැකිය. මෙහිදී යොදා ගනු ලබන ආදාන, ප්‍රතිදාන සහ ක්‍රියාවලි වෙතොත් ඒවා පැහැදිලිව සඳහන් කරන්න. ආදානය : මිලදී ගැනීම්, විකිණුම්, ආදායම්, වියදම්, වට්ටම්, ලාභය සහ අලාභය ක්‍රියාවලිය : ආද...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
106. පද්ධතියක (System) ප්‍රධාන කාර්යය කුමක් ද? පද්ධතියක ප්‍රධාන කාර්යය වන්නේ දත්ත ලබා ගැනීමත් , ඒවා සකස් කිරීමත් , අවශ්‍ය වු විට අවශ්‍ය තොරතුරු ලබා දීමත් වේ. 107. දත්ත (Data) සහ තොරතුරු (Information) සඳහා උදාහරණ 5 ක් බැගින් ලියා දක්වන්න. දත්ත (Data): ...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
103. ද්විතීයක මතකය (Secondary memory / Auxiliary memory) යන්නෙන් අදහස් කරන්නේ කුමන වර්ගයේ මතකයක් ද? දත්ත හා තොරතුරු ස්ථීරව තැන්පත් කිරීම සඳහා යොදා ගන්නා උපාංගයි. මෙය බාහිර ආචයනය ලෙස ද හැඳින් වේ. විදුලි බලය නොමැති විට දී දත්ත හා තොරතුරු මැකී නොයන බැවින් ද්විතීයක ආචයනය, ...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
97. අංක ගණිතමය හා තාර්කික ඒකකයේ (ALU – Arithmetic and Logic Unit) කාර්යය භාරය කුමක්ද? පරිගණක පද්ධතියක සිදුවන දත්ත එකතු කිරීම්, අඩු කිරීම් , ගුණ කිරීම් සහ බෙදීම් යන ගණිතමය මෙහෙයුම් ද AND, OR, NOT, <, >, = වැනි තාර්කික මෙහෙයුම් ද අංක ගණිතමය හා තාර්කික ඒකකය මගි...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
91. පරිගණක වැඩසටහන් ගබඩා කර පාලනය කිරීමේ සංකල්පය (Stored program control concept) යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? පරිගණකයක් යනු දී ඇති උපදෙස් මත ක්‍රියාකරණ යන්ත්‍රයකි. වෙනත් ඕනෑම යන්ත්‍රයක් නිෂ්පාදනය කරන අවස්ථාවේම නිෂ්චිත කාර්යයක් සිදු කිරීම සඳහා සැලසුම් කරන නමුත...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
87. විශ්ව ශ්‍රේණිගත බස් (USB – Universal Serial Bus) කෙවෙණි වල විශේෂතා මොනවාද? උපාංග සඳහා වන ධාවක / එළවුම් මෘදුකාංග (Driver Software) ස්ථාපිත කිරීම අනවශ්‍ය වේ. Plug and Play නම් වේ. උපාංග ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන විදුලිය කෙවෙනිය හරහාම ලබා...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
85. ක්ෂුද්‍ර පරිගණක (Microcomputers) යටතට ගැනෙන පුද්ගලික පරිගණක ආකාර මොනවාද? ඩෙස්ක්ටොප් පරිගණක (Desktop Computers) වැඩහල් (Workstations) උකුල් / ලැප්ටොප් පරිගණක (Laptop Computers) අත්ල / පාම්ටොප් පරිගණක (Palmtop Computers) නෝට්බුක් පරිගණක (Notebook Computers) පුද්ග...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
77. තොරතුරු තාක්ෂණයේ සමාජයීය හා ආර්ථික ප්‍රතිලාභ (Benefits created by ICT - Social, Economical) මොනවාද? ලෝකයේ බොහෝ රටවල් වල සිය නිෂ්පාදන කාර්යය ශක්තිමත් කිරීමට තොරතුරු සන්නිවේදන තාක්ෂණය යොදා ගැනීම. පෞද්ගලික සහ රාජ්‍ය අංශ වල ආර්ථික සබඳතා වැඩි දියුණු කිරීම. ...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
76. පරිගණකයේ ඉතිහාසය (The history of computer) පිළිබඳව සංක්ෂිප්ත වාර්ථාවක් ඉදිරිපත් කරන්න. ඇබකසය (Abacus) : ඇබකසය යනු මිනිසා තම ගණිත කටයුතු පහසු කර ගැනීම පිණිස ක්‍රි.පූ. 3000 දී පමණ චීන ජාතිකයින් භාවිතා කළ උපකරණයකි. පරිගණකයට මුල්ම අඩිතාලම තබන ලද්දේ ඇබකසය මගිනි....
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
70. දත්ත එක් රැස් කිරීමේ ස්වයංක්‍රීය ක්‍රම (Automatic methods) යනු මොනවාද? පරිගණක ආශ්‍රිත උපාංග හෝ මෙවලම් මගින් දත්ත එක් රැස් කිරීමයි. ස්වයංක්‍රීයව සිදුකළ හැකිය. ප්‍රකාශ සලකුණු කියවනය (OMR – Optical Mark Reader): ප්‍රකාශ අනුලක්ෂණ හඳුනා ගැන...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
64. "ජංගම වෛද්‍ය" යනු ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වූවන් සඳහා හදිසි සේවා සපයන ගිලන් රථ සේවයකි. දැනට ඔවුන් පරිගණක තොරතුරු පද්ධතියක් භාවිතා නොකරයි. එම සේවා ලබාගන්නට බලාපොරොත්තු වන්නවුන් එහි ලියාපදිංචි විය යුතු ය. "ජංගම වෛද්‍ය" හි සේවා අවශ්‍ය වූ අ...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
52. සන්නිවේදන උපාංගයක් වන මොඩම් උපකරණයේ (MODEM) කාර්යය භාරය විස්තර කරන්න. සංඥා දෙවර්ගයකි. එනම් සංඛ්‍යාංක / අංකිත සංඥා (Digital signals) සහ ප්‍රතිසම සංඥා (Analog signals) වේ.  පරිගණක දෙකක ඇති දත්ත දිගු දුර සම්ප්‍රේෂණය සඳහා මොඩම් යන්ත්‍රයක් අවශ්‍ය...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
45. මුද්‍රණ යන්ත්‍ර වලින් පිටපත් ලබා ගැනීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද? දෘඩ පිටපතේ ගුණාත්මක බව පිටපතක් සඳහා දැරිය යුතු වියදම පිටපතක් සඳහා ගතවන කාලය භාවිතයේදී නගන ශබ්දය   46. පරිගණකයක මතක උපාංග (Memory devices) යනුවෙන් හඳුන්වා ඒ සඳහා උදාහරණ දෙන්න....
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
36. දත්ත (Data) සහ තොරතුරු (Information) අතර වෙනස එක් වාක්‍යයකින් පැහැදිලි කරන්න. දත්ත යනු අපට එදිනෙදා ජීවිතයේදී මූලික අර්ථයක් ලබා දෙන, කිසිදු ආකාරයක සකස් කිරීමකට භාජනය නොකළ කරුණු වන අතර තොරතුරු යනු දත්ත අවශ්‍ය ලෙස එනම් ලබන්නාට කිසියම් අර්ථයක් දෙන ආකාරයට සකස් කළ...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
32. එක්තරා පාසලක පුස්තකාලාධිපති, එම පුස්තකාලය සඳහා වෙබ් අඩවියක්(Web site) නිර්මාණය කිරීමට තීරණය කළේය. එවැනි වෙබ් අඩවියකින් සිසුන්ට ලබා ගත හැකි වාසි තුනක් ලියන්න. විද්‍යුත් පොත්(e - books) කියවීම සහ භාගත කිරීමේ හැකියාව. කල් තියා පොත් පත් ඇනවුම් කිරීම සහ වෙන් කර ගැන...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
24. ඔබේ මිතුරකු ඔබට බලපත්‍ර නොමැති මෘදුකාංග පිටපතක් සහිත සංයුක්ත තැටියක් (CD) ඔබට ලබා දේ. මේ සඳහා ඔබ එකඟ වන්නේ ද ? ඔබේ පිළිතුර තහවුරු කරන්න. එකඟ වන්නේ නැත. මෙය පරිගණක ආචාර ධර්ම වලට පටහැනි ක්‍රියාවකි. මෘදුකාංග චෞර බාවිතය සඳහා පෙළඹවීමකි. 25. කෘෂිකාර්මික කටයුතු ස...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
18. ඔබගේ මාමා කෙනෙකු මාරගගත සාප්පු සවාරි (Online Shopping) යාම භාවිතා කිරීමට තීරණය කර ඇති අවස්ථාවක ආරක්ෂාකාරී ව මාර්ගගතව සාප්පුයාම සඳහා ඔහු ඔබගෙන් උපදෙස් පතයි යැයි උපකල්පනය කරන්න. ඔබ විසින් ඔහුට දෙනු ලබන නිර්දේශ මොනවා ද? විශ්වාසවන්ත වෙබ් අඩවි වලට පමණක් යෑම. ණය කාඩ්පත් ...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
12. පරිගණක ක්‍රීඩා වල වාසි මොනවාද? බුද්ධිය දියුණු වීම. ක්ෂණික වුත් ඉක්මන් වූත් තීරණ ගැනීමේ හැකියාව. විනෝදාංශයක් ලෙස. ඒකාකාරී බවින් මිදී මනසට විවේකයක් ලබා දීමට.   13. ජංගම දුරකථන වලින් ඇතිවිය හැකි සෞඛ්‍යමය ගැටළු මොනවා ද? ශ්‍රවන ආබාධ ඇතිවීම. මොළයේ සහ ක...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
06. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගත හැකි වන්නේ කුමන අයුරින් ද? විවිධ කෘෂි කටයුතු සඳහා අන්තර්ජාලය සහ විද්‍යුත් තැපෑල භාවිතා කිරීම. කෘෂි කර්මාන්තයට අත්‍යවශ්‍ය වන කාලගුණික දත්ත ගොවීන් වෙත හුවමාර...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර විවරණය - පළමු වන ප්‍රශ්නය   2011 O/L 01. පරිගණක එහි අරමුණු අනුව කොටස් දෙකකට වර්ගීකරණය කරන්න. පොදු කාර්යය පරිගණක (General Purpose Computer) විශේෂ කාර්යය පරිගණක (Special Purpose Computer)   02. අ.පො.ස (සා.පෙළ ) අයදුම් කරු...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
2010 Ordinary Level 1. ඉවත් කළ හැකි ගබඩාකරණයේ ඇති වාසි මොනවා ද? වැදගත් තොරතුරු උපස්ථ (Backup) කළ හැකිය. රැගෙන යා හැකිය. නිතර ප්‍රයෝජනයට නොගන්නා මෘදුකාංග හෝ දත්තග් ගබඩා කල හැකිය. පහසුවෙන් පරිගණකයට සම්බන්ධ කල හැකිය.   2. ඔබ සාප්පුවකින් භාණ්ඩ ඉහිපයක් මිලදී ගෙන ඇ...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
2009 Ordinary Level 1. තොරතුරු හා සන්නිවේදනයේ ප්‍රවර්ධනය සිසුන්ට නිවසේ සිට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කර ගැනීමට ඉවහල් වන අවස්ථා දෙකක් ලියා දක්වන්න. දුරස්ථ අධ්‍යාපනය මගින් ගුරුවරයා එක් ස්ථානයක සිටත් සිසුන් තවත් ස්ථාන වල සිටත් අන්තර්ජාලය සහ විවිධ මෙවලම් භාවි...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර විවරණය - පළමු වන ප්‍රශ්නය 2007 Ordinary Level පද්ධතියක් එහි ආදාන අග්‍රයේ දී දත්ත ලබා ගන්නා අතර, ප්‍රතිදානය ලෙස තොරතුරු සැපයීම සඳහා අර්ථාන්විත ක්‍රියා පිළිවෙලක යෙදෙයි. ආහාර , ගෙවල් කුලී, සෞඛ්‍ය යනා දී විවිධ වර්ගයේ ප...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
33. දත්ත සම්ප්‍රේෂණ ආකාර : ශ්‍රේණිගත දත්ත සම්ප්‍රේෂණය (Serial Data Communication) සමාන්තරගත දත්ත සම්ප්‍රේෂණය (Parallel Data Communication)   34. ශ්‍රේණිගත දත්ත සම්ප්‍රේෂණය (Serial Data Communication) දත්ත බිටු එකක් පිටුපස එකක් ගමන් කරයි. බ...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
17. විශ්ව ශ්‍රේණිගත කෙවෙනි (USB – Universal Serial Bus) වල විශේෂ ලක්ෂණ: උපාංග සඳහා වන ධාවක / එළවුම් මෘදුකාංග (Driver Software) ස්ථාපිත කිරීම අනවශ්‍ය වේ. Plug and Play නම් වේ. උපාංග ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන විදුලිය කෙවෙනිය හරහාම ලබා ගැ...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
01. පරිගණකයක් යනු: දත්ත, තොරතුරු බවට පත් කරන ඉලෙක්ට්‍රොනික උපකරණයකි. 02. පරිගණකයේ සුවිශේෂීත:  වේගය ඉහළයි, නිරද්‍යතාවය වැඩිය, කාර්‍යක්ෂමතාවය වැඩිය, බහුකාර්යය වේ, තැපත් කල දේ නැවත ලබා ගත හැකිය, බුද්ධිමත් නොවේ, හැඟීම් දැනීම් නැත. 03. පරිගණකයේ ප්‍රධාන...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
06.  පරිගණක පරම්පරාවන් සහ භාවිත කළ තාක්ෂණික උපාංග        පරම්පරාව භාවිත කළ තාක්ෂණය / උපකරණය 1. පළමු වන පරම්පරාවේ පරිගණක රික්තක නල (Vacuum Tubes) 2. දෙවන පරම්පරාවේ පරිගණක ට්‍රාන්සිස්ටර (Transistors) ...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
01. දත්ත: කිසිදු ආකාරයකට සකස් කිරීමකට ලක් නොකල කරුණු වේ.   02. දත්ත පැවතිය හැකි ආකාර: ලිඛිත සටහන් (Text) දෘශ්‍ය (Video) ශ්‍රව්‍ය (Audio) රූප (Images)   02. තොරතුරු : ලබන්නාට කිසියම් අර්ථයක් දෙන ආකාරයට ක්‍රමානුකූලව සකස් කරන ලද දත්තයි.  ...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
අ.පො.ස. සා. පෙළ ආදර්ශ ප්‍රශ්ණ පත්‍රය තොරතුරු සන්නිවේදන තාක්ෂණය.    01.ඒකපථ දත්ත සම්ප්‍රේෂණයක් සඳහා උදාහරණයක් නොවන්නේ, 1) දුරස්ථ පාලකය 2) ගුවන් විදුලිය 3) වෝකි-ටෝකි 4) රූපවාහිනිය   02.සංඛ්‍යා පද්ධතියක් භාවිතයෙන් සිදු කළ නොහැකි කා...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
අ.පො.ස.සා.පෙළ ආදර්ශ ප්‍රශ්ණ පත්‍රය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය   01.පහත දැක්වෙන පිළිතුරු අතුරින් තොරතුරක් සතු විය යුතු ලක්ෂණයක් නොවනනේ,  1)නිරවද්‍යතාවය 2)විශ්වාසවන්ත භාවය 3)විශ්ලේෂණයකට භාජනය නොවීම 4)කාලීන බව   02.පහත ඒවායින් දත්තයක...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
66. ඉංජිනේරු විද්‍යාවේ දී (Engineering) පරිගණක ආධාරක සැලසුම්කරණය (CAD) යොදා ගනියි. මෙහිදී යොදාගත හැකි මෘදුකාංග (Software) නොවන්නේ, 1. Auto CAD               2. 3D Max    &...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
61. සෞඛ්‍ය ක්ෂේත්‍රයේදී (Health) නවීන රෝහල් වල තොරතුරු සන්නිවේදන තාක්ෂණය (ICT`) භාවිතා කරයි. මෙහිදී භාවිත කරන ස්කෑන් යන්ත්‍රයක් (Scan Machine) නොවන්නේ, 1. MRI (Magnetic Resonance Image)          &nb...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
56. තොරතුරු (Information) වල වටිනාකම කාලයත් (Time) සමග, 1. වැඩිවේ                      2. අඩුවේ           ...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
51. දත්ත (Data) වල ස්වභාවය අනුව සත්‍ය නොවනුයේ, 1. දත්ත එක් රැස් කරගෙන ගබඩා කළ හැකිය 2. දත්ත ගබඩා කර ඇති මාධ්‍යකින් (Storage Media) නැවත ලබාගත හැකිය (Retrieve). 3. දත්ත සන්නිවේදනය කළ හැකිය 4. සැකසීම කළ නොහැකිය. පිළිතුරු : 4 දත්ත යනු කිසිදු ආකාරයකට සැකසී...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
46. තොරතුරු පද්ධති මගින් X සකස් කර Y බවට පත් කරනු ලැබේ. X හා Y සඳහා පිළිවෙලින් ගැලපෙනුයේ පහත සඳහන් කුමක් ද? 1. තොරතුරු, දත්ත (Information, Data)                      &nbs...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
41. වෛද්‍යවරයෙකු පැය 5 ක් පුරා උණ රෝගියෙකුගේ උශ්ණත්වය අධීක්ෂනය කරනුයේ,    a. පැයකට වාරයක් රෝගියාගේ නළලට අත තබා බැලීමෙන්ය. b. පැයකට වරක් උණ තත්වය කෙසේදැයි රෝගියාගෙන් විමසීමෙන්ය. c. පැයකට වරක් උශ්ණත්වමානයකින් කියවනු ලබන පාඨාංක භාවිතයෙන් ප්‍රස්...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
36. අන්තර්ජාලය (Internet) පිළිබඳව අසත්‍ය වන්නේ පහත සඳහන් කවරක්ද, එය කිසිවෙකුටවත් අයත් නොවේ                            &n...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
31. පස්වන පරම්පරාවේ පරිගණක නිර්මාණය කරනු ලබන්නේ පහත සඳහන් ඒවායින් කුමක් අරමුණු කරගෙනද, රොබෝ තාක්ෂණය කෘතීම බුද්ධිය   සුපිරි පරිගණකය කුඩා පරිගණකය 1. a, b, d                  ...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
26. අනුකලිත පරිපථ (Integrated Circuits - IC) භාවිතා කළ පරිගණක පරම්පරාව වනුයේ, පළමු පරම්පරාව (1st Generation)                          ...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
21. පරිගණකයේ පරිනාමය සමග අඩුවනුයේ, 1. වේගය (Speed)                                    &nb...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
16. ඉතාමත් හොඳ තොරතුරක ගති ලක්ෂණයක් නොවන්නේ, පරමාර්ථය සඳහා අදාල වීම                                 &nbs...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
11. පරිගණකයක භෞතිකාංග විස්තර කිරීමට බහුලව භාවිතා කරනු ලබන පොදු පදය වනුයේ, 1. මෘදුකාංග (Software)             2. දෘඩාංග (Hardware)             &n...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
06. තුන්වන පරම්පරවේ (3rd Generation) පරිගනක පදනම් වනුයේ පහත සඳහන් කුමක් මතද? රික්තක බට (Vacuum Tubes)                            ...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
01. පරිගණක භෞතික ප්‍රමානය අනුව වර්ගීකරනයට අයත් වන්නේ, Super Computer             Digital Computer                       Analog Computer             &...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
01. පරිගණක භෞතික ප්‍රමාණය අනුව වර්ගීකරණයට අයත් වනුයේ, සුපිරි පරිගණක (Super Computer), මහා පරිගණක (Mainframe Computer), මධ්‍ය පරිගණක (Mini Computer), ක්ෂුද්‍ර පරිගණක (Micro Computer) වේ.             ...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
14. දත්ත සැකසීම සිදු කළ හැකි අවස්ථාවක් ලෙස වෙළඳ පොළ තොරතුරු සැකසීමක් පෙන්වා දිය හැකිය. මෙහිදී යොදා ගනු ලබන ආදාන, ප්‍රතිදාන සහ ක්‍රියාවලි වෙතොත් ඒවා පැහැදිලිව සඳහන් කරන්න. ආදානය : මිලදී ගැනීම්, විකිණුම්, ආදායම්, වියදම්, වට්ටම්, ලාභය සහ අලාභය ක්‍රියාවලිය : ආදා...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
7. පද්ධතියක් (System) සඳහා සුදුසු අර්ථ දැක්වීමක් දෙන්න. පද්ධතියක් (System) යනු යම් කිසි කාර්යයක් ඉටු කර ගැනීම සඳහා සංඝටක කිහිපයක් එකිනෙකට සම්බන්ධ ව ක්‍රියා කිරීමකි.   8. පරිගණකය පද්ධතියක් (Computer System) ලෙස සැලකිය හැකි ආකාරය පැහැදිලි කරන්න. පරිගණකයට දත්ත හෝ ...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
පරිගණකය යන්ත්‍රයක් බැවින් එයට අප භාවිතා කරන සිංහල, ඉංග්‍රීසි හෝ වෙනත් මිනිස් භාෂාවක් තේරුම් ගන්නට නොහැකිය. එනිසා පරිගණකය භාවිතා කර ගැටළුවක් විසඳන විට පරිගණකයට එය ඉදිරිපත් කළ යුත්තේ පරිගණකයට තේරුම් ගත හැකි භාෂාවකින් කියවෙන විධාන සමූහයක් ලෙස ය. පරිගණකයකට කෙලින්ම ත...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
ව්‍යාජ කෙත්, අනුක්‍රමික පාලක ආකෘතිය (Sequence Control Structure), වරණ පාලක ආකෘතිය (Selection Control Structure) සහ පුනරාවර්තක පාලක ආකෘතිය යනුවෙන් තෙයාකාර බව දනිමු. ඒ අතරින් අනුක්‍රමික පාලක ආකෘතිය සහ වරණ පාලක ආකෘතිය ගැන පසුගිය ලිපියෙන් කරුණු දැන්වූවා මතක ඇති....
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
ගැටළුවක් විසඳීම සඳහා අනුගමනය කළ යුතු පියවර සියල්ල අනුපිළිවෙළින් දැක්වෙන ක්‍රමවේදය අල්ගොරිතමයක් ලෙස හැඳින්වෙන බව අප දනිමු. අල්ගොරිතමයක් ගොඩ නැංවීම සඳහා ගැලීම් සටහන් සහ ව්‍යාජ කේත යන ක්‍රම දෙකෙන් එකක් යොදා ගන්නට පුළුවන. මෙම පාඩමෙන් විස්තර කෙරෙන්නේ ව්‍යාජ ක...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
දත්ත සහ තොරතුරු (Data & Information) තොරතුරු සන්නිවේදන තාක්ෂණය තුළදී ඉතාම වැදගත් වන එකිනෙක වෙනස් වූ එමෙන්ම එකිනෙක සම්බන්ධ වූ සංකල්ප දෙකක් වශයෙන් දත්ත සහ තොරතුරු හැඳින්විය හැකිය.   දත්ත යනු (Data) අපට එදිනෙදා ජීවිතයේදී මූලික අර්ථයක් ලබා දෙන, කිසිදු ආකාරයක සකස්...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
පරිගණක ඇරඹුම් ක්‍රියාවලිය (Computer boot process) පරිගණක යන්ත්‍රයක් බල ගැන්වූ මොහොතේ සිට එහි වැඩතල පරිසරය (Desktop environment) පැමිණීම දක්වා වූ ක්‍රියාවලිය පරිගණක ඇරඹුම් ක්‍රියාවලිය ලෙස සලකනු ලැබේ. පරිශීලකයා විසින් පරිගණකය ට විදුලි බලය සැපයීමත් සමගම මධ්...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
මෙහෙයුම් පද්ධති (Operating Systems) ආශ්‍රිත ප්‍රශ්න 76. කමල් මිලදී ගත් පරිගණකයේ යම් දෝෂයක් ඇති බව කාලාන්තරයක් යනවිට ඔහුට වැටහිණි. මෙම දෝෂය ඇත්තේ ඔහුගේ පරිගණකයේ ප්‍රොසෙසරයයේ (Processor) බව ඔහුගේ මිතුරකු මාර්ගයෙන් දැනගන්නට ලැබුණි. නිමල් ඔහුගේ පරිගණකයේ මධ්‍...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
මෙහෙයුම් පද්ධති (Operating Systems) ආශ්‍රිත ප්‍රශ්න   61. . e – Sri Lanka වැඩසටහනේ කාර්ය වන්නේ, (අන්තර්ජාලය ඇසුරිනි.) අන්තර්ජාලය පාලනයකින් තොරව පාසල් සිසුන්ට විවෘත කිරීම තොරතුරු තාක්ෂණ සම්පත් පුද්ගලයින් බිහි කිරීම තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් ස...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
මෙහෙයුම් පද්ධති (Operating Systems) ආශ්‍රිත ප්‍රශ්න   46. DOS යනු මෙහෙයුම් පද්ධතියකි (Operating System). මෙහි දිගු නාමය වනුයේ, Denial of Service          Disk Operating System     ...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
මෙහෙයුම් පද්ධති (Operating Systems) ආශ්‍රිත ප්‍රශ්න   31. දත්ත සම්ප්‍රේෂණය (Data Transmission) කරනු ලබන වේගය මනිනු ලබන ඒකකය වනුයේ, Ips (Instructions per second)             &nb...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
මෙහෙයුම් පද්ධති (Operating Systems) ආශ්‍රිත ප්‍රශ්න   16. නවීන පරිගණක පද්ධතියක් (Computer System) ස්ථර (layers) ලෙස වර්ගීකරණය කළහොත් එහි පහළම ස්ථරයේ සිට ඉහළම ස්ථරය දක්වා අනුපිළිවෙලින් දැක්වෙනුයේ, දෘඩාංග (Hardware), යෙදුම් මෘදුකාංග (Application Softwa...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
මෙහෙයුම් පද්ධති (Operating Systems) ආශ්‍රිත ප්‍රශ්න   01. මෙහෙයුම් පද්ධති (Operating Systems) පිළිබඳව පහත සඳ හන් වාක්‍ය සලකා බලන්න, උබුන්ටු (Ubuntu) යනු විවෘත ප්‍රභව (open source) මෙහෙයුම් පද්ධතියකි. වින්ඩෝස් XP (Windows XP) යනු හිමිකම් ...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
41. P = 1012 සහ Q = 10102 නම් P + Q හි අගය වනුයේ, 1. 11112                                   &n...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
16. ෂඩ්දශමය සංඛ්‍යා (Hexadecimal Numbering) ක්‍රමයේදී C සංඛේතය නිරූපනය කරනු ලබන අගය වනුයේ, 1. 10112                           ...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
01. 101110 යන ද්වීමය සංඛ්‍යාව දශමය සංඛ්‍යාවක් ලෙස දැක්වූ විට, 1. 48                               &nb...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
10. 2012 – GIT – 2 පාසලක පරිගණක විද්‍යාගාරයක ඇති පරිගණක අන්තර්ජාලය හා සම්බන්ධ වන අයුරු පහත රූප සටහන මගින් දැක්වේ.a. රවුම් කරන ලද ප්‍රදේශයෙන් දැක්වෙන ජාල වර්ගය හැඳින්වීම සඳහා යොදා ගනු ලබන නම කුමක්ද? b. A නම් ශිෂ්‍යයා විසින් භාවිතා ...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
04. 2011 – 1 - අ.පො.ස (සා.පෙළ) පරිගණක, එහි අරමුණ අනුව කොටස් දෙකකට වර්ගීකරණය කරන්න. 05. 2012 – 1 - අ.පො.ස (සා.පෙළ) a. පරිගණක ජාලයක වාසි දෙකක් ලියන්න. b. පහත සඳහන් වැකි සලකා බලන්න. පරිගණකයක ඇති ...........කෙවෙනියක් (Port) මගින් බාහිර දෘඩ තැටි, මුද...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
286. බසයක ආකාරයේ පරිගණක ජාල (Bus Network Topology) පිළිබඳව අසත්‍ය වනුයේ, ප්‍රධාන වයරයක් කේන්ද්‍ර කොටගෙන සියළුම පරිගණක සහ අනෙකුත් උපාංග එම වයරයට සම්බන්ධ කර ඇත. විශාල වයර ප්‍රමාණයක් අවශ්‍ය වීමත් ඉතා පහසුවෙන් උපාංග සවි කිරීම සිදුකළ නොහැකි වීම...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
271. අන්තර්ජාලය (Internet) හා සම්බන්ධවීමට අවශ්‍ය නොවනුයේ, පරිගණකයක් (Computer)                              &n...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
256. දත්ත ප්‍රභවය (Source) යනු, අවසාන වශයෙන් දත්ත ලබාගන්නා හෝ ලබාගන්නා තැනැත්තාය. දත්ත ප්‍රභවය සිට ග්‍රාහකයා වෙත ගෙනයාම සඳහා භාවිතා කරනු ලබන සම්ප්‍රේෂණ මාධ්‍යයි. දත්ත සම්ප්‍රේෂණයය සඳහා අවශ්‍ය කරන දත්ත නිපදවන්නා ...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
241. මෙහෙයුම් පද්ධතියකට උදාහරණයක් නොවන්නේ, Windows XP, Linux, UNIX                                 ...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
226. මුද්‍රණ යන්ත්‍රයක් (Printer) නොවන්නේ, 1. Plotter                                2. Laser  &...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
211. සෙවුම් යන්ත්‍රයකට (Search Engine) උදාහරණයකි. Windows Explorer           Alta Vista                    &n...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
196. පුස්ථකාල තොරතුරු පද්ධතියකට (Library Management System) පරිශීලකයෙකු විසින් පොතේ නම ඇතුළත් කළ විට අදාල දත්ත සමුදාය (Data Base) පිරික්සීමෙන් එම පොත පුස්ථකාලයේ තිබේ ද යන්න දක්වයි. මෙම පද්ධතිය සඳහා අදානය, ක්‍රියාවලිය හා ප්‍රතිදානය නිවැරදි පටිපාටියට දැක්වෙනු...
සාමාන්‍යපෙළ - තොරතුරු_හා_සන්නිවේදන_තාක්ෂණය
181. කුඩා ප්‍රදේශයකට සීමා වූ පරිගණක ජාලයක් (Computer Network) හඳුන්වනු ලබන්නේ, LAN යනුවෙනි.                 WAN යනුවෙනි.          &nbs...