ලෝක නිෂ්පාදන කර්මාන්ත ආශ්‍රිත ගැටලු


මිනිසා අවශ්‍යතා සපුරාලීම සදහා ලෝකයේ නිෂ්පාදිත කර්මාන්ත විශාල දායකත්වයයක් ලබා දී තිබේ.

එසේ වුවද කාර්මික දියුණුව නිසා මිනිසා ඇතුළු සමස්ත පථිවි ගෝලයට ම විවිධ අයුරින් බලපාන ගැටළු රැසක් මතු වෙමින් පවතී. නිෂ්පාදන කර්මාන්ත ආශ්‍රයෙන් පැන නැගී ඇති ගැටලු ක්ෂේත්‍ර කිපයක් ඔස්සේ හදුනා ගැනීමට පුළුවන්.

අමුද්‍රව්‍ය ආශ්‍රිත ගැටළු

  • දිගු කාලීන භාවිතය නිසා අමුද්‍රව්‍ය ක්ෂය වෙමින් පැවතීම.
  • ස්වභාවික අමුද්‍රව්‍ය වෙනුවට කෘතීම අමුද්‍රව්‍ය යොදා ගැනීමට සිදුවීම
    (නිදසුන් -කෘතීම රබර් කෘතීම කෙදි)

ශ්‍රමය ආශ්‍රිතගැටළු

  • කර්මාන්ත ශාලා යාන්ත්‍රික ශ්‍රමයට නැඹුරු වීම නිසා විශාල රැකියා හිගයක් ඇති වීම
    ( නිදසුන් රොබොට් තාක්ෂණය )
  • පුහුනු ශ්‍රමිකයන් හිග වීම.
  • ශ්‍රම වියදම් වැඩි වීම .
  •  කම්කරු ගැටලු ඇති වීම‍.
  • යාන්ත්‍රීකරණය වීම නිසා මිනිස් ශ්‍රමයට ඇති වටිනාකම අඩු වීම.

පාරිසරික ගැටලු

  • ගොඩබිම්, වායුව, ජලය හා සාගරපත්ල ද දුෂණයට ලක් වීම.
    ( සායම් ,තෙල් වර්ග ,විෂ ද්‍රව්‍ය එක්වීම )
  • රසායනික පොහොර වල්නාශක, කෘමිනාශක සහ විවිධ හෝමෝන වර්ග භාවිතය නිසා සමහර ශාක හා සත්ත්ව ප්‍රජාවන් වදවීම හා නව සත්ත්ව, ශාක වර්ග බිහිවෙමින් පැවතීම.
  • කාර්මික අපද්‍රව්‍ය මුදාහැරීමේ ගැටලුව
  • බැරලෝහ අංශු ( රසදිය ,ඊයම් ) ජෛව පද්ධතියට එක් වී ශාක හා සත්ත්ව ජාන විකෘති වීම.
  • ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම ,කාලගුණ විපර්යාස ඇති වීම ,අම්ල වැසි නිර්මාණය වීම ,භූතය ජලය දුෂණය වීම.
  • කාර්මික දියුණුවට සමගාමී ව විද්‍යුත් උපාංග හා උපකරණ අපද්‍රව්‍ය ලෙස එක් රැස් වීම.
  • ජෛව තාක්ෂණයේ දියුණුවත් ලොව නොති බු වෛරස් දිලීර හා බැක්ටීරියා වැනි රෝග කාරක පැතිරීම.

සමාජ ආර්ථික හා සංස්කෘතික ගැටලු

  • කාර්මික අමුද්‍රව්‍ය හා නිමි ද්‍රව්‍ය වෙළෙදපොළ පුළුල් කිරීමට දරන උස්සාහය නිසා රට වල් අතර ගැටුම් කාරී තත්ත්වයක් උද්ගත වීම.
  • කීර්තිමත් ‍වෙළෙද ලාංඡන ( brands )යටතේ අනුකරණය ( duplicate ) භාණ්ඩ වෙළෙදපොළට පැමිණීම.
  • බහුජාතික සමාගම්වල බලපෑමට හසු වීම.
  • පාරිභෝගික අවශ්‍යතාවලට වඩා ලාභ ඉපයීමට මූලිකත්වය දීම.
  • විද්‍යුත් නිෂ්පාදන වල අධිසංවේ දී පද්ධති ( sensor) යළි සකස් කළ නොහැකි වීම නිසා අලුත්වැඩියා කටයුතු වල දී වියදමි අධික වීම
  • යුධ අවි නිෂ්පාදනය නිසා ලෝක සාමයට බාධා ඇති වීම.
  • කාර්මිකරණයත් ( industrialization ) සමග ම සිදුවන නාගරීකරණය (urbanization ) හේතුකොටගෙන පැල්පත්, මුඩුක්කු වැනි වාසයට නුසුදුසු ජනාවාස බිහි වීම.
  • මංකොල්ලකෑම්, අපරාධ හා වංචනික ක්‍රියාවන්ට සමාජ කොටස් පෙළඹීම.

වෙළෙපොළ ආශ්‍රිත ගැටලු

  • තරගකාරී වෙළෙදපොළ සදහා දැරීමට සිදුවන ප්‍රචාරණ වියදම් භාණ්ඩ මත පැටවීම නිසා භාණ්ඩ මිල ඉහළ යාම.
  • අතීතයේ බටහිර යුරෝපා රටවල් වලට උරුම වී පැවති වෙළෙදපොළ නැගෙනහිර ආසියානු කලාපයට මාරු වීම නිසා යුරෝපා රට වල ආර්ථික අර්බුද හට ගැනීම.
  • විවිධ භාණ්ඩ සදහා ආදේශක වෙළෙදපොළට ඉදිරිපත් කිරීම.
  • වෙළදපොළේ ඉල්ලුමට සරිලන නිෂ්පාදන ප්‍රමාණවත් නොවීම.

බලශක්තිය ආශ්‍රිත ගැටලු

  • න්‍යෂ්ටික බලශක්ති නිසා ඇති වන පාරිසරික ගැටලු . ( ජපානයේ න්‍යෂ්ටික බලාගාරවලින් සිදු වූ විකිරණ කාන්දුව )
  • බලශක්ති සංචිත පවත්නා රට වල් දේශපාලන අරගලවලට මුහුණ දීම . ( මැදපෙරදිග ඛණිජ තෙල් සම්පත් ඇති කලාපයේ දේශපාලන අරගල )
  • බලශක්ති සම්පත් ක්ෂයවෙමින් පැවතීම.
  • ඛනිජ තෙල් මිල වෙනස් වීම.
  • බලශක්ති මූලාශ්‍රයක් ලෙස න්‍යෂ්ටික බලය වැදගත් වුව ද වෙනත් කාර්යයන් සදහා අයුතු ලෙස යොදා ගැනීම නිසා වන ගැටලු.

ප්‍රාග්ධන ආශ්‍රිත ගැටලු

  • ප්‍රාග්ධනය හිගය
  • ප්‍රාග්ධන ආයෝජනය හේතුකොට ගෙන රාජ්‍යයන්ට පාලනය කළ නොහැකි අයුරින් බහුජාතික සමාගම් බලවත් වීම.
  • අධික වියදමක් දැරීමට සිදුවීම.




සාමාන්‍යපෙළ - භූගෝල_විද්‍යාව
පෘථිවි තලය මත වැඩි ප්‍රදේශයක ව්‍යාප්තව ඇති ආර්ද්‍ර දේශගුණ ප්‍රදේශ වල ක්‍රියාත්මක වන ප්‍රධාන බාදන වර්ගය ඛාදනයයි. එ බැවින් එය බොහෝවිට සාමාන්‍ය ඛාදනය නමින් ද හදුන්වනු ලබයි. මතුපිට ගලායන ජලයෙන් පෘථිවි තලය කැටයම් කරන ආකාරය ගංඟා ඛාදනය මගි...
සාමාන්‍යපෙළ - භූගෝල_විද්‍යාව
මිනිසා අවශ්‍යතා සපුරාලීම සදහා ලෝකයේ නිෂ්පාදිත කර්මාන්ත විශාල දායකත්වයයක් ලබා දී තිබේ. එසේ වුවද කාර්මික දියුණුව නිසා මිනිසා ඇතුළු සමස්ත පථිවි ගෝලයට ම විවිධ අයුරින් බලපාන ගැටළු රැසක් මතු වෙමින් පවතී. නිෂ්පාදන කර්මාන්ත ආශ්‍රයෙන් පැන නැගී ඇති ගැටලු ක්ෂේත්‍ර කිප...
සාමාන්‍යපෙළ - භූගෝල_විද්‍යාව
සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අතර ජීවින් සහිත එකම ග්‍රහලොව ලෙස, පෘථිවිය සුවිශේශී වේ. ජීවීන්ගේ පැවැත්මට අවශ්‍ය වායුව, ජලය හා සූර්යාලෝකය පැවතීම ඊට හේතුවයි. මතුපිට වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර මිලියන 510 ක් පමණ වන පෘථිවිය, ඉතා විශාල පද්ධතියක් වශයෙන් සැල...
වෙනත් - භූගෝල_විද්‍යාව
ගෝලීය උණුසුම හා අනාගත ලෝකය.   මිහිතලය අතීතයේ පැවති තත්වයට වඩා හාත්පසින්ම වෙනස් තත්වයකට වත්මන් ලෝකය පත්වී ඇත. එය සංවර්ධනය, ආර්ථිකය, සමාජීය තත්ව යටතේ පමණක් නොව දේශගුණික විපර්යාසයන්ට පවා මුහුණ පෑමට මිහිකතට සිදුවී ඇත. මෙහි දී අප අවධාරණය කරණු ලබන්නේ ලක්වී ඇති දේශගුණික...
සාමාන්‍යපෙළ - භූගෝල_විද්‍යාව
                ලෝකයේ කොතැනක ජිවත් වුව ද ස්වභාව සුන්දරත්වය සමග අපගේ ජීවිතය වෙලී ඇත. මුලින්ම මව සමග හිනැහෙන දරුවා දෙවනුව හිනැහෙන්නේ ස්වබාව ධර්මය සමග ය. ගෙදර දොරේ ඇති කරන සුරතල් සතුන් හා ගෙවත්තට එන වෙනත් සතුන් සමගත් මල් හා සමනළයන් ...
සාමාන්‍යපෙළ - භූගෝල_විද්‍යාව
                     මිනිසා තරණය කරන ලද පෙදෙස් අතර කාන්තාර, විශාල කදු හිමෙන් පිරී ද්‍රැව මහා වනාන්තර යන පෘථිවියේ පිහිටි දේ අතර ඉතාමත් චමත්කාර ජීවින්ගෙන් ගහණය වූ පෙදෙස් ලෙස කොරල් පර සැලකිය හැකි ය. සාගරය සමග නිතර...
සාමාන්‍යපෙළ - භූගෝල_විද්‍යාව
 01 අම්ල ආග්නේය පාෂාණ සිලිකා සංයුතිය සියයට 65 කට වඩා වැඩි වූ විට එය අම්ල ආග්නේය පාෂාණයකි. සිලිකා යනුවෙන් හැදින්වෙන සිලිකන් ඩයොක්සයිඩ් හැරුණු විට ඇලුමීනියම් ඔක්සයිඩ් සහ පොටෑසියම් සෑහෙන්න ප්‍රමාණයක් ද මෙහි අඩංගු වී ඇත. පැහැයෙන් හා බරින් ද අඩු ඛනිජ වර්ගයන් ගෙන් මේ...
සාමාන්‍යපෙළ - භූගෝල_විද්‍යාව
පෘථිවි ව්‍යුහය හා පාෂාණ වර්ග පෘථිවි අභ්‍යන්තරය 05 දෙවනුව පාෂාණයන්ගේ දුර්වල මරු රේඛාවන් දිගේ හෝ පැලුම් මාර්ග දිගේ හෝ මැග්මා ආක්‍රාන්තය ඇති වී ඉතා ඉක්මනින් සිසිල්ව ඝන වන්නා වූ පාෂාණ , උප අගාධ ආග්නේය නමින් භූ විද්‍යාඥයෝ හදුන්වනු ලබත්, ග්රැනෝපියර්, පෝපි...
සාමාන්‍යපෙළ - භූගෝල_විද්‍යාව
පෘථිවි ව්‍යුහය හා පාෂාණ වර්ග පෘථිවි අභ්‍යන්තරය 04 ආග්නේය පාෂාණ ආග්නේය යන නමින්ම හැගී යන පරිදි අග්නි හෙවත් රත් වූ මැග්මා නමින් හැදින්වෙන උණු වූ පාෂාණ ද්‍රව්‍යයන් නොයකුත් ආකාරයෙන් ඝනීභවනය වීම නිසා ආග්නේය පාෂාණ නිර්මාණය වේ. පෘථිවි ඉතිහාසයේ ඉතා ඈත අතීතයේත්, ...
සාමාන්‍යපෙළ - භූගෝල_විද්‍යාව
පෘථිවි ව්‍යුහය හා පාෂාණ වර්ග පෘථිවි අභ්‍යන්තරය 03 කෙසේ වුවද මෙය ස්ථිර වශයෙන්ම කිව නොහැක්කක් නිසා පෘථිවියේ අභ්‍යන්තර ඝර්භෙයහි ඇති පාෂාණ  ඝණ ස්වභාවයකින් පවතීද? ද්‍රව ස්වාභාවයකින් පවතීද? එසේ නැතෙහොත් වායු ස්වාභාවයකින් පවතීද?යන්න් තවමත් භූවිද්‍යාඥයන...
සාමාන්‍යපෙළ - භූගෝල_විද්‍යාව
පෘථිවි ව්‍යුහය හා පාෂාණ වර්ග පෘථිවි අභ්‍යන්තරය 02 පෘෂ්ඨයේ සිට ඉහළට විහිදෙන මෙතෙක් විස්තර වූ භූතල ස්තරයන් යට පිහිටා ඇත්තේ පෘථිවි හරය නැතහොත් පෘථිවි ගර්භයයි. පෘථිවි පෘෂ්ඨයේ සිට ගර්භය දක්වා වන සම්පූර්ණ කොටසටම වැස්ම නැතහොත් ’ මැන්ටල් ’ යන නම භාවිතා කරනු ...
සාමාන්‍යපෙළ - භූගෝල_විද්‍යාව
පෘථිවි ව්‍යුහය හා පාෂාණ වර්ග 01  පෘථිවි අභ්‍යන්තරය පෘථිවියේ නැගෙනහිර - බටහිර විෂ්කම්භය එහි උතුරු - දකුණු විශ්කම්භයට වඩා මඳක් දීර්ඝ වුවද, අපට දළ ලෙස පෘථිවිය ගෝලාකාර වස්තුවක් ලෙස හැඳින්විය හැකිය. එහි විශ්කම්භය සැතපුම් 7927 ක් පමණ වේ. පෘථිවිය මුළුමනින්ම ගෙන සළ...
සාමාන්‍යපෙළ - භූගෝල_විද්‍යාව
තාරකා රාත්‍රි කාලයට අහස දෙස බැලූ විට ග්‍රහ ලෝක හා තාරකා අපට වෙන් වෙන් ව හඳුනාගත හැක. ග්‍රහ ලෝක බබළමින් නිශ්චලව පෙනේ. තාරකා චංචල වෙමින් බබළයි. සූර්යයා ද තාරකාවකි.  එහෙත් එය අපට කිට්ටුව එහි බලයට අප යටත් කර ගෙන සිටින හෙයින් අපි එයට තාරකාවක් යැයි නොකියමු. ක...
සාමාන්‍යපෙළ - භූගෝල_විද්‍යාව
චන්ද්‍රයෝ මීට කලින් මා කියූ පරිදි නීල් ආම්ස්ට්‍රෝං හා එඩ්වඩ් ඔල්ඩ්රින් යන ඇමෙරිකානුවන් දෙදෙනා සඳ මතට පා තැබීමෙන් අනතුරුව චන්ද්‍රයා පිළිබඳව මෙතෙක් රහසක්ව පැවති කරුණු රාශියක් ප්‍රථම වරට ප්‍රත්‍යක්ෂ වශයෙන් අනාවරණය කර ගන්නා ලදී. පසළොස්වක දින සම්පූර්ණ...
සාමාන්‍යපෙළ - භූගෝල_විද්‍යාව
  පෘථිවිය ඇති වූ හැටි   අවුරුදු කෝට් ගණනකට පූර්වයෙහි විශාල  අභ්‍යවකාශයෙහි ශීඝ්‍ර ලෙස භ්‍රමණය වෙමින් පැවතිණි. එහි භ්‍රමණ වේගය නිසා ඉන් කැබලි සමහරක් ඉවතට විසිවී ගියේ ය. ඒවායින් ග්‍රහ ලෝක සෑදුණේය. විසිරී ගිය කුඩා කැබෙලි වටා භ්‍රමණය වෙ...
සාමාන්‍යපෙළ - භූගෝල_විද්‍යාව
සූර්ය ග්‍රහ මණ්ඩලය හා පෘථිවිය 01 සූර්යයා සූර්යයා ප්‍රධාන කොට ඇති නවග්‍රහ මණ්ඩලය සූර්ය ග්‍රහ මණ්ඩලය නැතහොත් සෞර ග්‍රහ මණ්ඩලය යන නමින් හඳුන්වනු ලැබේ. මෙයින් ල්‍රධාන වන සූර්යයා මධ්‍ය කොට ගොන පෘථිවිය හා අනෙකුත් ග්‍රහ ලෝකයන් ද පරිභ්‍රමණය...
සාමාන්‍යපෙළ - භූගෝල_විද්‍යාව
ශ්‍රී  ලංකාවේ පිහිටීම ශ්‍රී ලංකාව විශාලත්වයෙන් වර්ග කි.මි 65525 ක් පමණ වෙයි. ශ්‍රි ලංකාවේ පිහිටීම උතුරු අක්ෂාංශ 5 55 හා  9 51 වන අතර නැගෙනහිර දේෂාංශ 79 42 හා81 52 අතර වෙයි. දිගින් ති.මි 432 ක්ද පළලින් කි.මි 224 ක්ද වන අතර ප්‍රධාන දූපත් 14කින් ස...
PUBUDU DILSHAN THILAKARATHNA

සාමාන්‍යපෙළ භූගෝල විද්‍යාව

අනෙකුත් ලිපි
12-වසර - ජෛව පද්ධති තාක්ෂණවේදය
ශාක ප්රචාරණය ශාක සජිවී නිසා ප්රජනනය මගින් නව පරම්පරා ඇති කරයි.ලිංගික ප්රජනනය මගින් ඇතැම් ශාක පුෂ්පීකරණය ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
ව්යාපාර ගති ලක්ෂණ 1 විකුණුම් හෝ හුවමාරු වීම් සිදු වීම2 භාණ්ඩ හා සේවා ගනුදෙනු සිදු වීම3 ගනුදෙනු අඛණ්ඩ ව සිදු වීම4 ලාභයෙන් අභිපේ්ර්්රරණය වීම5 අවදානමක් තිබීම6 ...

12-වසර - ගිණුම්කරණය
යම් ව්යාපාරයක් පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශව රාශියක් දක්නට ලැබේ. එම පාර්ශවයන්ට තීරණ ගැනීමට එම ව්යාපාරයේ තොරතුරු අවශ්ය වේ. එම පාර්ශවයන්ට අවශ්ය තොරතුරු සන්නිවේදනය කරනු ලබන්නේ ...

7-වසර - ඉතිහාසය
ලෝකයේ පැරණි ශිෂ්ඨාචාර අප ලෝකයේ පැරණි ශිෂ්ඨාචාර බොහොමයක් ඇත නමුත් 7 ශ්රේණිය මෙම පාඩම සදහා එම ශිෂ්ඨාචාර වලින් ප්රධාන ශිෂ්ඨාචාර 2ක් මේ සදහා ඉදිරිපත් කොට ඇත.එනම්, ග්රීක ...

සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
බහු මාධ්ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය 4 වන කොටස HTML (Hyper Text Markup Language) HTML යනු අන්තර්ජාලයේ www (wold wide web) පිටු සැකසීම සඳහා භාවිතා ...

සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
බහු මාධ්ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය 3 වන කොටස මාධ්ය සම්පත් තොරා ගැනීම වෙබ් අඩවියකට ඇතුළත් කිරීම සඳහා විවිධ රූප, ශබ්ද, වීඩියෝ, ...

12-වසර - ජනමාධ්‍ය
සන්නිවේදනයේ මූලිකාංග සන්නිවේදනය තේරුම් ගැනිමටත් එය සාර්ථකව ක්රියාත්මක කිරීමටත් එකි ක්රියාවලියේ අන්තර්ගත මූලිකාංග මොනවාද යන්න පැහැදිලිව අවබෝධ කර ගැනිම අතිශය වැදගත් වූවකි.එසේම එකී අංග ඉහල ගුණත්වයකින් ...

උසස්පෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ආයුබෝවන් මෙම ලිපිය මගින් මම අද ඔබත් සමග බෙදාගන්න යන්නේ Windows පරිගණක සදහා භාවිතා කල හැකි Screen Recorders ගැනයි. මෙහිදී එම Screen Recorder එක මිලදීගත ...

සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
බහු මාධ්ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය 2 වන කොටස සන්ධාරය සංවිධානය (Conect Management) මෙමගින් අදහස් කෙරෙන්නේ වෙබ් අඩවියක් සඳහා තෝරාගත් අන්තර්ගතය ක්රමවත් පිළිවෙළකට පෙළ ...

සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
බහු මාධ්ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය 1 වන කොටස වෙබ් අඩවි භාවිතය (Application of Web Site) වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ අවශ්යතා තොරතුරු සන්නිවේදනය (Information Communication) එනම් අන්තර්ජාල ...