සාමාන්ය දැනුම ප්රශ්න 50ක්....


1. 2015 වසරේ මෝල්ටාවේ පැවතියේ කීවන පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුලුව ද? 24 වන සමුලුව

2. 2015 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (The 2015 United Nations Climate Change Conference) (COP 21) පැවති ස්ථානය කුමක් ද? ප්‍රංශයේ පැරිස් නුවර

3. ස්විට්සර්ලන්තයේ අගනුවර කුමක් ද? බර්න් (Bern)

4.මෑතකදී තේරී පත් වූ නේපාලයේ ප්‍රථම කාන්තා ජනාධිපතිවරිය - Bidhya Devi Bhandari

5. මාලදිවයිනේ ජනාධිපතිවරයා ඝාතනය කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මාලදිවයින් උපජනාධිපතිවරයාගේ නම කුමක් ද? අහමඩ් අඩීබ්.. (Ahmed Adeeb )

6. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ කෙටි දුරකථන අංකය - 1905

7. යුරෝපා සංගමයේ සාමාජික රටවල් සංඛයාව - 28

8. 2015 ලෝක ඒඩ්ස් දිනය ( දෙසැම්බර් 01) තේමාව කුමක් ද? “ක්‍රියාත්මක වීමට කාලය දැන් කාලය එළඹ ඇත“ (The Time to Act Is Now)

9. ශ‍්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මඟින් වාර්ෂිකව සංවිධාන කරනු ලබන ජාතික නව නිපැයුම් ප‍්‍රදර්ශනය කුමක් ද? ‘‘සහසක් නිමැවුම්’’

10. 2015 පොදු රාජ්‍ය මණ්ඩල සමුලුවේ තේමාව කුමක් ද? ‘පොදු රාජ්‍ය මණ්ඩලය – ගෝලීය වටිනාකම් එකතු කරමු”’ (The Commonwealth – Adding Global Value)

11. ඇමරිකා එක්සත් ජනපදයේ වර්තමාන රාජ්‍ය ලේකම්වරයාගේ නම කුමක් ද? ජෝන් කෙරී

12. 2016 ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිත රට කුමක් ද ? බ්‍රසීලය - රියෝද ජනයිරෝ

13. රගර් ලෝක කුසලාන අවසාන මහා තරගය පැවැත්වුණ ක්‍රීඩාංගනය කුමක් ද? ලන්ඩන් නුවර ට්විකන්හැම් ක්‍රීඩා පිටියේ ( Twickenham Stadium, London)

14. නොබෙල් ත්‍යාගය ලබා දීම ආරම්භ වූ වර්ෂය කුමක් ද? 1901

15. ශ්‍රී ලංකාවේ පළමු වරට පළාත් සභා මැතිවරණයක් පැවැත් වූ වර්ෂය කුමක් ද ? 1988

16. Google හි නිර්මාතෘවරුන් කවුද ? Larry Page & Sergey Brin

17. යුනෙස්කෝ සංවිධානය විසින් ලංකාවේ නම් කර ඇති ලෝක උරුම ගණන? 08

18. ජාත්‍යන්තර යුක්ති අධිකරණයේ (International Court of Justice (ICJ) විනිසුරුවරු සංඛ්‍යාව - 15

19. ශ්‍රී ලංකාවේ ප්‍රථම අගවිනිසුරුවරයාගේ නම කුමක් ද? එඩ්මන්ඩ් කොරිංටන් (Edmund Carrington)

20. මෑතක දී තේරි පත් වූ කැනඩාවේ නව අගමැතිවරයාගේ නම කුමක් ද? ජස්ටින් ටෘඩෝ (Justin Trudeau)

21. තම රටෙහි ජාතික කොඩිය වෙනස් කිරීමට 2016 දී ජනමතවිචාරණයක් පැවැත්වීමට නියමිත රට කුමක් ද? නවසීලන්තය

22. ශ්‍රී ලංකාවේ විශාලතම පළාත කුමක් ද? උතුරු මැද පළාත

23. ලෝක කුසලාන රගර් අවසාන මහා තරගයේ දී තමන්ට ලැබුණු රන්පදක්කම කුඩා දරුවෙකුට ලබාදුන් නවසීලන්ත රගර් ක්‍රීඩකයා - සෝනී බිල් විලියම්

24. ඉන්දීය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නිර්මාතෘවරයාගේ නම කුමක් ද? බී. ආර්. අම්බෙක්කාර් (B. R. Ambedkar)

25. වසර 25කට පසුව ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත් වූ ආසියාතික රට කුමක් ද? මියන්මාරය

26. 2015 වසරේ BRICS සමුලුව පැවැති ස්ථානය කුමක් ද? රුසියාවේ උෆා හිදී (Russian city of Ufa)

27. ලෝක දියවැඩියා දිනය යෙදී ඇත්තේ කවදාට ද? නොවැම්බර් 14

28. 2015 වසරේ තෝරා පත් කර ගත්තේ කී වන යොවුන් පාර්ලිමේන්තුව ද ? 3වන යොවුන් පාර්ලිමේන්තුව

29. SAARC සාර්ක් යන කෙටි නාමයෙන් හදුන්වන සංවිධානයේ සම්පූර්ණ නම කුමක් ද? දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානය (South Asian Association for Regional Cooperation)

32. 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවන ලද මැතිවරණ කොමිසන් සභාවේ සාමාජික සංඛ්‍යාව කොපමණ ද ? 03

33. ලොව වැඩිම ආදායමක් ඉපයූ චිත්‍රපටය කුමක් ද? Avatar

34. මිනිසා සඳට යන විට ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාව සිටි තැනැත්තා කවුද ? ජනාධිපති රිචඩ් නික්සන්

35. සෞරග්‍රහ මණ්ඩලයේ උෂ්ණත්වය වැඩිම ග්‍රහලෝකය කුමක් ද? සිකුරු

36. ඉන්දියාවේ ප්‍රාන්ත ගණන කොපමණ ද ? - 29

37. පාර්ලිමේන්තු සෙංකෝලයේ නිර්මාතෘවරයා කවුද? එස්.පී.චාර්ල්ස්

38. රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල පවත්වනු ලබන ආයතනය - රාජ්‍ය සාහිත්‍යය අනුමණ්ඩලය

39. එක්සත් ජාතීන්ගේ විශ්ව විද්‍යාලය පිහිටි ස්ථානය කුමක් ද? ජපානයේ ටෝකියෝ නගරයේ

40. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව අයත් වන අමාත්‍යාංශය කුමක් ද? ජාතික සංවාද අමාත්‍යාංශය

41. එක්සත් ජාතින්ගේ පාරිසරික වැඩසටහන මූලස්ථානය united nations environment programme (UNEP) පිහිටි ස්ථානය ? කෙන්යාවේ නයිරෝබි නුවර (Nairobi, Kenya)

42. 2015 මෝල්ටාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩල සමුලුවේ දී එහි මහ ලේකම් ධූරයට තෝරා පත් කර ගත් ප්‍රථම කාන්තාව කවුද ? Baroness Patricia (2016 April 1 සිට වැඩ බාර ගැනීමට නියමිතය)

43. මාලදිවයිනේ ජාතික ගීයේ සංගීත තනු නිර්මාණය කළ ලාංකීය සංගීතඥයා - ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව ශූරීන්

44. ශ්‍රි ලංකාවේ උතුරු පළාතට අයත් දිස්ත්‍රික්ක පහ මොනවා ද? මන්නාරම,කිලිනොච්චි,මුලතිව්, වව්නියාව, යාපනය

45. ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් ගැන සඳහන් වන පරිච්ඡේදය කුමක් ද? III වන පරිච්ඡේදය

46. ශ්‍රී ලංකාවේ පළමුවන ටෙලි නාට්‍යය ? දිමුතු මුතු

47. ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින රාජ්‍යයන් 4 පිළිවෙළින් ? චීනය,ඉන්දියාව, ඇමරිකාව, ඉන්දුනීසියාව

48. මීළඟ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය (2019) පැවැත්වීමට නියමිත රට කුමක් ද? එංගලන්තයේ සහ වේල්සය (England and Wales)

49. යුනෙස්කෝ සංවිධානය විසින් නම් කර ඇති ලෝක උරුම අතුරින් වැඩිම ලෝක උරුමයන් සංඛ්‍යාවක් පිහිටි රට කුමක් ද? ඉතාලිය

50. ශ්‍රි ලංකාවේ අධිවේගී මාර්ග සඳහා ක්‍රියාත්මක වන කෙටි දුරකථන අංකය කුමක් ද? 1969

 


 

 





සාමාන්‍යපෙළ - සාමාන්‍ය_දැනුම
ලෝකයේ දැවැන්තම ගස් වර්ගය ඇත්තේ ඇමෙරිකාවේ පැසිපික් වෙරළබඩ වනාන්තරවලයි.මෙම ගස හැදින්වෙන්නේ කවර නමකින්ද? රෙඩ්වුඩ් බ්‍රිතානයේ ජාතික පුෂ්පය කුමක්ද? රෝස රටවල් වැඩිම ගණනක් පිහිටි මහාද්වීපය කුමක්ද? අප්‍රිකාව ලොව විශාලතම දුපත කුමක්ද? ග්‍රීන්ලන්...
සාමාන්‍යපෙළ - සාමාන්‍ය_දැනුම
1. 2015 වසරේ මෝල්ටාවේ පැවතියේ කීවන පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුලුව ද? 24 වන සමුලුව 2. 2015 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (The 2015 United Nations Climate Change Conference) (COP 21) පැවති ස්ථානය කුමක් ද? ප්‍රංශයේ පැරිස් නුවර 3. ස්විට්සර්ලන්තයේ අගනුවර ...
සාමාන්‍යපෙළ - සාමාන්‍ය_දැනුම
ලෝක ජාත්යන්තර දින ලෝක මිහිතල දිනය :- අප්‍රේල් 22 ලෝක කම්කරු දිනය :- මැයි 01 ලෝක රතු කුරුස දිනය :- මැයි 08 ලෝක හෙද දිනය :- මැයි 12 පළමු ලෝක යුද්ධය :- 1914 චීන මහා ප්‍රකාරය සෑදීම :- ක්‍රි. පූ 214 ජගත් විදුලි සන්දේශ දිනය :- මැයි 17 ලෝක සංස්කෘතික දිනය&...
සාමාන්‍යපෙළ - සාමාන්‍ය_දැනුම
ශ්‍රී ලංකාවේ  ජාතික සංකේත ලෝකයේ ජීවත්වන ජාතීන් අතර විවිධ ආගම් අදහන විවිධ භාෂා කතා කරන ජනකොටස් ජීවත් වෙති . ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් , සිරිත් විරිත් , ආහාර පාන , ඇදහිලි විශ්වාස විවිධාකාර වෙන අතර  විශේෂයෙන්ම මෙම ජාතික සංකේත ලෝකයේ සෑම රටක්ම භාවිතා කරනු ලබන්නේ ත...
සාමාන්‍යපෙළ - සාමාන්‍ය_දැනුම
බුද්ධ ධර්මය / ශෛවනෙරි / කතෝලික ධර්මය / ක්‍රිස්තියානි ධර්මය / ඉස්ලාම් ධර්මය   ප්‍රශ්න පත්‍ර ව්‍යූහය I පත්‍රය කාලය පැය 1 යි. බහුවරණ ප්‍රශ්න 40 කි. ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සැපයිය යුතුයි. එක් ප්‍රශ්නයකට ලකුණු 1 බැගින් මුළු ලකු...
සාමාන්‍යපෙළ - සාමාන්‍ය_දැනුම
1. නව පාර්ලිමේන්තු සංකීර්ණය පිහිටා ඇත්තේ, 1. බත්තරමුල්ල 2. ගාලු මුවදොර    3. ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ                         &nbs...
සාමාන්‍යපෙළ - සාමාන්‍ය_දැනුම
එක්සත් ජාතින්ගේ මූලස්ථානය පිහිටියේ : නිව්යෝර්ක් අන්තර්ජාතික වෙළඳ සංවිධානයේ මූලස්ථානය පිහිටියේ : ජිනීවා හින්දු ආගමික ග්‍රන්ථය : වේදයයි කාව්‍යසේකරය ග්‍රන්ථයේ කර්තෘ වනුයේ : දඔදෙණියේ දෙවන පරාක්‍රමබාහු රජු පාර්ලිමේන්තු ක්‍රමයේ නිජබිම ලෙස සලකන රට : එ...
සාමාන්‍යපෙළ - සාමාන්‍ය_දැනුම
01. සාරාර්ථ සංග්‍රහය නම් වූ වෛද්‍ය ග්‍රන්ථයේ කර්තෘ : බුද්ධදාස රජතුමා 02. වියට්නාමයේ අගනුවර : හැනොයි 03. ලොව කුඩාම රටවල් තුන අනුපිළිවෙලින් : වතිකානුව, මොනාකෝ, නාවුරු 04. සිරෝසිස් රෝගය හා සම්බන්ධ ශරීර අවයව : අක්මාව 05. ටයිගර් වුඩ්ස් ප්‍රසිද්ධ ක්‍රීඩාව ...
සාමාන්‍යපෙළ - සාමාන්‍ය_දැනුම
01. රජයේ වියදම බෙදෙන ප්‍රධාන කොටස් : පුනරාවර්තන හා ප්‍රාග්ධන 02. ලංකාව හා චීනය අතර ප්‍රථම ආර්ථික ගිවිසුම : සහල් රබර් ගිවිසුම 03. 1989 දී ගාමිණී ෆොන්සේකා මහතා පාර්ලිමෙන්තුවට තේරී පත්වූයේ : මාතර දිස්ත්‍රික්කයෙන් 04. මහ බැංකුව පිහිටවූ වසර : 1950 05. ජොහාන් ...
සාමාන්‍යපෙළ - සාමාන්‍ය_දැනුම
01. සිංහල රාජ වංශයේ අවසන් සිංහල රජතුමා වනුයේ : ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු02. නොගිලී ජලය මත සිටිය හැකි එමෙන්ම කිමිදීමට ද නොහැකි මුහුද වනුයේ: මළ මුහුද 03. සිදත් සඟරාව ලියන ලද්දේ කුමන යුගය : දඔදෙනි යුගය 04. ඕසෝන් ස්ථරයට හානි කරන වායු : නයිට්‍රස් ඔ...
සාමාන්‍යපෙළ - සාමාන්‍ය_දැනුම
01. පොල් ත්‍රිකෝණයට අයත් ප්‍රදේශ 3 : පුත්තලම ,හලාවත, කුරුණෑගල 02. ගොඩබිම වේගයෙන් දිවිය හැකි සත්වයා : චීටා 03. වේගයෙන් පියාඹන පක්ෂියා : ස්පයින්ටෙල් නම් වැහි ලිහිණියා 04. බ්‍රිතාන්‍ය ජාතිකයින් ලංකාවේ සම්පූර්ණ බලය අල්ලා ගන්නා ලද්දේ : ක්‍රි.ව. 1815 05. බ...
සාමාන්‍යපෙළ - සාමාන්‍ය_දැනුම
1. ආහාර සඳහා රස ප්‍රවර්ධකයක් වශයෙන් භාවිතා කරන අජිනොමොටෝ රස කාරකයෙහි අඩංගු රාසයන ද්‍රව්‍ය : මොනොසෝඩියම් ග්ලුටමේට්  (MSG) 2. ලංකාවේ ප්‍රථම මහ ඇමතිනිය: චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිණිය 3. සම්මත කඩුලු මත පැන දිවීමේ තරඟයක තබනු ලබන කඩුලු ගණන ...
සාමාන්‍යපෙළ - සාමාන්‍ය_දැනුම
දේශයනන්ට අන්වර්ථ නාමයන්    ලෝකයේ පියස්ස - මධ්‍යම ආසියාව යුරෝපයේ අලස මිනිසා- තුර්කිය ලෝකයේ සීනි බඳුන - කියුබාව සදාතනික නගරය - ඉතාලියේ රෝමය යුරෝපයේ කෙළිබිම - ස්විට්සෙර්ලන්තය සුදු ඇතුන්ගේ භුමිය - තායිලන්තය දහස් වැව් බැඳී රාජ්‍යය - පින්ලන්තය හුදෙකල...
සාමාන්‍යපෙළ - සාමාන්‍ය_දැනුම
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම ශ්‍රී ලංකා කතානායක වරයා - ෆ්‍රැන්සිස් මොලමුරේ  සිවිල් සේවයට පත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා - පොන්නම්බලම් අරුනාචලම්    ලෝක ඉතිහාසයේ ප්‍රභලම අධිරාජ්‍ය වන රෝම අධිරාජයේ නිර්මාතෘ - ජුලියට් සී...
සාමාන්‍යපෙළ - සාමාන්‍ය_දැනුම
ශ්‍රී ලංකාවේ ප්‍රථම රජතුමා  -  විජය රජු  රජ වීමට පෙර පැවිදි වී සිටි රජු - ධාතුසේන රජතුමා  පොලොන්න්නරුවේ ප්‍රථම රජු - 1 විජයබාහු රජතුමා  එක දිනක් පමණක් රජකම් කල රජතුමා - සොත්තිසේන රජු  දඹදෙණි රාජදානියේ ප්‍රථම ...
සාමාන්‍යපෙළ - සාමාන්‍ය_දැනුම
ලෝකයේ දිගම ගංගා ආමුර් ගංගාව                  - දිග කිලෝ මීටර 8780 නයිල් ගංගාව                 - දිග කි...
සාමාන්‍යපෙළ - සාමාන්‍ය_දැනුම
01. චෛත්‍යයේ කොටස් වලින් නිරූපනය වන දේවල් මොනවාද? පදනම - සුවාසු දහසක් ධර්මය තුන් මල් පේසාව - ත්‍රිවිධ රත්නය ගර්භය - සත්තිස් බෝධි පාක්ෂික ධර්මය සතරැස් කොටුව - චතුරාර්ය සත්‍ය කොත් කැරැල්ල - නවාංග සාසනය කොත - නිවන   02. සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් නම්...
සාමාන්‍යපෙළ - සාමාන්‍ය_දැනුම
ශ්‍රී ලංකාවේ මුල්ම නවකතාව කුමක්ද? මීනා ලෝකයේ හොදම නවකතාව කුමක්ද? යුද්ධය හා සාමය වඩාත්ම තද ස්ඵටික පාෂාණ වර්ගය කුමක්ද? දියමන්ති ලොව සුප්‍රසිද්ධ කාල් මාස්ගේ කෘතිය කුමක්ද? ද දාස් කැපිටාල් "පන්සලේ පියතුමා" යන විරුදාවලිය ලත් පියතුමා වන්නේ කවුද? මර්සලින් ජයකොඩි පියතුම...
Milini Soysa

සාමාන්‍යපෙළ සාමාන්‍ය දැනුම

අනෙකුත් ලිපි
12-වසර - ජෛව පද්ධති තාක්ෂණවේදය
ශාක ප්රචාරණය ශාක සජිවී නිසා ප්රජනනය මගින් නව පරම්පරා ඇති කරයි.ලිංගික ප්රජනනය මගින් ඇතැම් ශාක පුෂ්පීකරණය ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
ව්යාපාර ගති ලක්ෂණ 1 විකුණුම් හෝ හුවමාරු වීම් සිදු වීම2 භාණ්ඩ හා සේවා ගනුදෙනු සිදු වීම3 ගනුදෙනු අඛණ්ඩ ව සිදු වීම4 ලාභයෙන් අභිපේ්ර්්රරණය වීම5 අවදානමක් තිබීම6 ...

12-වසර - ගිණුම්කරණය
යම් ව්යාපාරයක් පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශව රාශියක් දක්නට ලැබේ. එම පාර්ශවයන්ට තීරණ ගැනීමට එම ව්යාපාරයේ තොරතුරු අවශ්ය වේ. එම පාර්ශවයන්ට අවශ්ය තොරතුරු සන්නිවේදනය කරනු ලබන්නේ ...

7-වසර - ඉතිහාසය
ලෝකයේ පැරණි ශිෂ්ඨාචාර අප ලෝකයේ පැරණි ශිෂ්ඨාචාර බොහොමයක් ඇත නමුත් 7 ශ්රේණිය මෙම පාඩම සදහා එම ශිෂ්ඨාචාර වලින් ප්රධාන ශිෂ්ඨාචාර 2ක් මේ සදහා ඉදිරිපත් කොට ඇත.එනම්, ග්රීක ...

සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
බහු මාධ්ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය 4 වන කොටස HTML (Hyper Text Markup Language) HTML යනු අන්තර්ජාලයේ www (wold wide web) පිටු සැකසීම සඳහා භාවිතා ...

සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
බහු මාධ්ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය 3 වන කොටස මාධ්ය සම්පත් තොරා ගැනීම වෙබ් අඩවියකට ඇතුළත් කිරීම සඳහා විවිධ රූප, ශබ්ද, වීඩියෝ, ...

12-වසර - ජනමාධ්‍ය
සන්නිවේදනයේ මූලිකාංග සන්නිවේදනය තේරුම් ගැනිමටත් එය සාර්ථකව ක්රියාත්මක කිරීමටත් එකි ක්රියාවලියේ අන්තර්ගත මූලිකාංග මොනවාද යන්න පැහැදිලිව අවබෝධ කර ගැනිම අතිශය වැදගත් වූවකි.එසේම එකී අංග ඉහල ගුණත්වයකින් ...

උසස්පෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ආයුබෝවන් මෙම ලිපිය මගින් මම අද ඔබත් සමග බෙදාගන්න යන්නේ Windows පරිගණක සදහා භාවිතා කල හැකි Screen Recorders ගැනයි. මෙහිදී එම Screen Recorder එක මිලදීගත ...

සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
බහු මාධ්ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය 2 වන කොටස සන්ධාරය සංවිධානය (Conect Management) මෙමගින් අදහස් කෙරෙන්නේ වෙබ් අඩවියක් සඳහා තෝරාගත් අන්තර්ගතය ක්රමවත් පිළිවෙළකට පෙළ ...

සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
බහු මාධ්ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය 1 වන කොටස වෙබ් අඩවි භාවිතය (Application of Web Site) වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ අවශ්යතා තොරතුරු සන්නිවේදනය (Information Communication) එනම් අන්තර්ජාල ...