පද බෙදීම


පද බෙදීම

නාම, ක්‍රියා, නිපාත යනුවෙන් පද වර්ග තුනකි. මෙයින් සමහරක් තනි අකුරකින් පමණක් යුක්ත ඉවෙතත් සියළු පද ලිවිය යුත්තේ එකිනෙක අතර පරතරය ඇතිවය. එය පද බෙදීම යනුවෙන් හදුන්වනු ලැබේ. ඒ අනුව පද බෙදෙන ආකාර කිහිපයක් හදුනාගනිමු.

01. පදයක මුලට ඇදෙන උපසර්ගයක් තනිපද වශයෙන් නොසැලකෙන අතර ඒ ඇදෙන පද හා නොවෙන්ව ලිවිය යුතුය.

උදාහරන :  අතිවිශේෂ,  අනුකමිටු, උපගුරු, නිදොස්, පරදේශ, ප්‍රතිමූර්ති, අනුගමනය

02. පදයක මුලට ඇදෙන ප්‍රත්‍යක් තනිපද ලෙස නොගන්නා අතර එයට එක්වන පද හා නොවෙන්ව ලිවිය යුතුය.

උදාහරණ : පදුරුවලින්, වනයෙහි, සතුන්ගේ, අඩි පාරවල්, විල්වල, රත්නපුරයෙහි

03. සමාසයක් යනු පද කිහිපයක් එක්වීමෙන් සෑදෙන එකක් වන හෙයින් ඒ අදාළ සියළු පද පරතර රහිතව ලිවිය යුතුය.

උදාහරණ : කිරිබත්, රත්මල්, පොත්පත්

සමාස පදයක් වෙන්ව වුවද ලිවිය හැකිය. එහෙත් එසේ වූ කළ එය සමාස පදයක් නොවේ. රත්මල් යනු සමාසයකි. එහෙත් රත් මල් යන්න පිළිවෙළින් විශේෂණයකින් හා නාමයකින් යුක්ත ව්‍යවහාරයකි. 

04. අව්‍යග්ද නාමයක්ද එකතුවීමෙන් සෑදෙන අව්‍ය සමාස පද ද පරතරයකින් තොරව ලිවිය යුතුය.

උදාහරණ :  අකුසල්, සුදන, නිවරද, අවමාන ආදියද ගතහැක. 

05. සංඛ්‍යා ශබ්ද ලිවීමේදී වර්ග දක්වන පද සමාස කොට ඒ එකිනෙක වෙන්ව ලිවීම සුදුසුය.

උදාහරණ : දෙකෝටි හාරලක්ෂ පනස්දහස් විසිඅට යි.

පන්කෝටි දෙලක්ෂ හතලිස්දහස් දහතුන යි.

06.  ඉලක්කමින් සංඛ්‍යා දැක්වීමේදී ප්‍රත්‍යාර්ථය  “ ක් (අක්) , ක (අක) , කට ( අක + ට) , කින් ( අක+ඉන්) , න් (එන් / ඉන්) , හි (එහි) ” ඒ අදාළ         ඉලක්කම  හා නොවෙන්ව ලිවිය යුතුය. 

උදාහරණ : 14ක් , 139කට , 5987කින් , 13456න් , 45231හි 

07. පදයක් හා සන්ධි වන  ‘යි’ සහ ‘ත්’ පද ඒ පදය හා නොවෙන්ව ලිවිය යුතුය. 

උදාහරණ : අම්මා + යි = අම්මායි

ඇය + ත් = ඇයත්

මම + ද්  = මමද් = මමත්

නංගී + යි = නංගීයි

08. නාමයක් හා යෙදෙන ‘නො’ නිපාතයද එය හා ඈදෙන අනෙක් පදය හා එක්කොට ලිවිය යුතුය. 

උදාහරණ : නොනෑ, නොමසුරු, නොරට්ටු, නොබලන්නේ, නොබලනු, නොමිනිස්

09. පූර්ව ක්‍රියා ද්විත්ව ලිවීමේදී එක් පදයක් ලෙස ලිවිය යුතුය.

උදාහරණ : නටනටා , පිනවපිනවා , අඩඅඩා, ගයගයා , සනසසනසා, බලබලා 

10. දම, පිය, ල, ගන්, යන ධාතුවලින් සිද්ධ උපකාරක ක්‍රියා රූප ප්‍රධාන ක්‍රියා පදයෙන් වෙන්ව හෝ නොවෙන්ව ලිවිය හැකිය. 

උදාහරණ : ඇදදමනු / ඇද දමනු

නටාලා / නටා ලා

කඩාගෙන / කඩා ගෙන

නැගපියව / නැග පියව 

11. අවධාරණය සදහා ද්විත්ව යෙදෙන ඇතැම් පද එක්ව හෝ කෙටි ඉරක් සහිතව හෝ ලිවිය යුතුය.

උදාහරණ : වැඩිවැඩියෙන් / වැඩි - වැඩියෙන් 

අමුුඅමුවෙන් / අමු - අමුවෙන්

උණුඋණුවේ / උණු - උණුවේ

12. සමහර ස්ථාන නාම ලිවීමේදී අනුරාධපුර, කිරිබත්ගොඩ , රිකිල්ලගස්කඩ, අම්පාර, කහටගස්දිගිලිය, පොල්ගහවෙල ආදී වශයෙන් සමාස පද වෙතත්         ඒවා ඒකකවලටද විශේෂණ වශයෙන් පවතින ඇතැම් පද වෙන් වෙන්ව ලිවිය යුතුය.

උදාහරණ: ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, උඩ පුස්සැල්ලාව , දකුණු කළුතර , මැද මහනුවර ආදී වශයෙනි.

 




1001

ලිපිය කියවා ඇති ගණන
1001

ලිපිය බෙදාගන්න


විෂයට අදාල වෙනත් ලිපි


සාමාන්‍යපෙළ - සිංහල
පද බෙදීම නාම, ක්‍රියා, නිපාත යනුවෙන් පද වර්ග තුනකි. මෙයින් සමහරක් තනි අකුරකින් පමණක් යුක්ත ඉවෙතත් සියළු පද ලිවිය යුත්තේ එකිනෙක අතර පරතරය ඇතිවය. එය පද බෙදීම යනුවෙන් හදුන්වනු ලැබේ. ඒ අනුව පද බෙදෙන ආකාර කිහිපයක් හදුනාගනිමු. 01. පදයක මුලට ඇදෙන උපසර්ගයක් තනිපද වශයෙන් ...
සාමාන්‍යපෙළ - සිංහල
ශ්‍රී ලංකා මාතාඅප ශ්‍රී....... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතාසුන්‍දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකාධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යාඅප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතාපිළිගනු මැන අප භක්‍තී පූජානමෝ නමෝ මාතාඅප ශ්‍රී ...... ලංකා නමෝ නම...
සාමාන්‍යපෙළ - සිංහල
තොරතුරු සන්නිවේදන තාක්ෂණය - කෙටි සටහන   දත්ත - වෙන් වෙන් වශයෙන් ගත් කළ අර්ථයක් දීමට නොහැකි අංක, වචන,සලකුණු දත්ත ලෙස හැඳින්වේ. තොරතුරු - දත්ත ගොනු කිරීමෙන් හා සකස් කිරීමෙන් අර්ථවත් ආකාරයට පත් කළ පසු එය තොරතුරක් ලෙස හැඳින්වේ. තොරතුරු පද්ධති-     &nbs...
සාමාන්‍යපෙළ - සිංහල
  පහත දැක්වෙන ප්‍රශ්නයන්ට අනුව රාජකාරි ලිපික් සකස් කල හැකිය. දීර්ඝ කාලයක් තිස්සේ  ප්‍රදේශවාසීන්ගේ ජීවිතවලට මෙන් ම වගාකටයුතු වලට ද වනඅලියන්ගෙන් බාධා පැමිණෙමින්  තිබේ. පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුවලටත්,  සාමාන්‍ය මිනිසුන්ගේ එදිනෙදා කට...
සාමාන්‍යපෙළ - සිංහල
භාෂාව යනු කුමක්ද මානව සංස්කෘතියේ අසහාය නිර්මාණයක් වශයෙන් ‘භාෂාව’ හැදින්විය හැකිය. එය මානවයා අන්‍ය සත්ත්වයින්ගෙන් සුවිශේෂ තත්ත්වයට පත් කරන්නකි. භාෂාව කෙදින කෙසේ ඇති වී ද? යන්න පිළිබදව ශිෂ්ටාශිෂ්ට සමාජීය මානවයාගේ විචාරාක්‍ෂිය ඉතා ඈත අතීතයේ සිට යොමු වූ...
උසස්පෙළ - සිංහල
සන්ධී (සද)                      සිදත් සගරාව සං අදියරේදි කෙටියෙන් සන්ධි පිළිබදව පැහැදිළි කර දෙයි.              ...
උසස්පෙළ - සිංහල
ලිඟු අදියර සිදතේ බොහෝ මතබේදයකට තුඩු දුන් මාතෘකාවකි.ඊට හේතුව වන්නේ භාෂවේ ස්ත්‍රි ලිංග,පුරුෂ ලිංග,නපුංශක ලිංග යනුවෙන් ලිංගත්‍රයන් තිබියදි සිදත් සඟරා කතු ස්ත්‍රි ලිංග ,පුරුෂ ලිංග පමණක් ඇති බව පැවසිමයි.සං අදියරේදි ලිංග පැහැදිලි කරන කතුවරයා “මේය මෝය වහරට ක...
සාමාන්‍යපෙළ - සිංහල
 සායම ගියා                                         -     ගෞරවය කෙලෙසී ගියා  වැලේ වැල් නැතිව             &nb...
සාමාන්‍යපෙළ - සිංහල
විවිධ භාෂා ව්‍යවහාරය * අපේ රටේ බොහෝ දෙනාගේ ප්‍රධානතම සන්නිවේදන මාධ්‍යය වන්නේ සිංහල භාෂාව වේ. * එක් එක් ප්‍රදේශයට ආවේණික භූගෝලීය ලක්ෂණ, ජීවනෝපය, පරම්පාරික ගුණාංග හා සංස්කෘතික විවිධත්වය ආදිය මුල් කර ගෙන ව්‍යවහාරය අනුව එහි විවිධ වෙනස්කම් පවතී. * සිංහ...
සාමාන්‍යපෙළ - සිංහල
(අ) අන්තංස්ථාක්ෂර සහ ඌෂ්මාක්ෂර යෙදීම * ය, ර, ල, ව යනන්තංස්ථාක්ෂරත්  ශ, ෂ, ස, හ යන ඌෂ්මාක්ෂරත් සිංහල හෝඩියේ සෙසු අකුරු සමග  යෙදෙන අයුරු පහත පරිදි වේ. ය, ර, ල, ව යන අකුරකට පෙර ව්‍යාගාන්ත ශබ්දය වෙනුවට බින්දුව (o)  යොදනු ලැබේ.සංරක්ෂණය | සංස්...
සාමාන්‍යපෙළ - සිංහල
(අ) අල්ප ප්‍රාණ අක්ෂර හා මහා ප්‍රාණ අක්ෂර යෙදීම * සිංහලයන්ගේ මාතෘ භාෂා වන පාලි හා සංස්කෘත භාෂාවන්ගේ පැමිණි වචන හා ඒ ඇසුරෙන් සැදුණු වචන විශාල ප්‍රමාණයක් අප භාවිතයේ ඇත. 01) ක - ඛ - ග - ඝ  යන අකුරැ යෙදෙන වචන        &nb...
සාමාන්‍යපෙළ - සිංහල
ණ, න, ල, ළ අකුරැ යෙදීම නාම පදයක ‘ර‘ කාරයට පසු ව යෙදෙන්නේ ‘ණ‘ කාරයයි.සාධාරණ   විවරණය   හොරණ     ආභරණ     අනුස්මරණය ‘ර්‘ අකුරට පසුව යෙදෙන්නේ ද ‘ණ‘ කාරයයි.පූර්ණ    &n...
සාමාන්‍යපෙළ - සිංහල
අග අකුර ද්විත්ව වන කල්හි යෙදෙන්නේ දන්තජ ‘න‘ යන අකුරය.දේදුනු | ගනුදෙනු | ඉනි | පිනි | ඔටුනු සන්ධි හෝ සමාස පදවල දී ‘ර‘ යන්නෙන් හෝ රකාරාංශයෙන් පර ව ව, හ, ප, ව යන අකුරකින් පර ව යෙදෙන්නේ දන්තජ ‘න‘ කාරය...
සාමාන්‍යපෙළ - සිංහල
  දේශිය නර්තන හා බැදි වාද්‍ය භාන්ඩ ලෙස ගැට බෙරය , පහතරට බෙරය , දවුල , උඩැක්කිය හා රබාන දැක්විය හැක . ගැට බෙරය උඩරට නර්තන සම්ප්‍රදායට අයත් ප්‍රදාන අවනද්ද භාන්ඩය ලෙස ගැටබෙරය නොහොත් උඩරට බෙරය හැදින්විය හැකිය . මෙහි කද මැද ගැටයක් මෙන් වූ විශේෂ තත්වයක් ඇත...
සාමාන්‍යපෙළ - සිංහල
 සාරාංශකරණය  - 01 (  අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස ට  ලකුණු 10ක් ) සිංහල ප්‍රශ්න පත්‍රය තුළ දෙවන කොටසේ තෙවන ප්‍රශ්නය ලෙස යෙදෙන්නේ සාරාංශකරණය ගැටළුවකි. එහි දී ඔබ ට දෙ...
සාමාන්‍යපෙළ - සිංහල
  සිංහල භාෂාව තුළ තත්සම තත්භව පද නිවැරදිව භාවිතා කරමු සිංහල භාෂාව තුළ පද බිහිවන අාතාරය අනුව එ්වා කොටස තුනකට බෙදා දක්වා අැත. එ්වා නම්, නිෂ්පණ්ණ පද තත්සම පද තත්භව පද   නිෂ්පණ්ණ පද වූ කලී සිංහල භාෂාව තුළ ම හට ගත් පද වේ. මෙම පද සිංහල භාෂාව තුළ පමණක් පවත්නා අත...
සාමාන්‍යපෙළ - සිංහල
සිංහල භාෂාව හා සාහිත්‍යය ප්‍රශ්න පත්‍රය - අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ                         සැකැස්ම හා ලකුණු උපයන අයුරු 1 කොටස සිංහල ප්‍රශ්න පත්‍රය ප්‍රධාන කොටස්...
සාමාන්‍යපෙළ - සිංහල
සාමාන්‍ය පෙළ විචාර ලිවීම සතර කන් මන්ත්‍රණය   ප්‍රශ්නය: උම්මග්ග ජාතකයේ එන මහෞෂධ තියුණු නුවණක් ඇත්තෙකි. නිර්දිෂ්ට කොටසින් උදාහරණ 3ක් වත් දක්වමින් විමසන්න.   පන්සිය පනස් ජාතක පොත් වහන්සේ තුළ ඇතුළත් ව ඇති දීර්ඝතම ජාතක කථාව වන්නේ, උම්මග්ග ජාතකයයි. එහි බ...
සාමාන්‍යපෙළ - සිංහල
අ.පො. ස (සා. පෙළ) විචාර ලිවීමේදී සිහි ගබා ගත යුතු වැදගත් කරුණු   සාහිත්‍ය රසාස්වාදයේ විශේෂා අංගයක් වන්නේ එම සාහිත්‍ය කෘතිය පිළිබඳව විචාරය කිරිමයි. යම් සාහිත්‍ය නිර්මාණයක් පිළිබඳ විධිමත් හා බුද්ධිගෝචර විග්‍රහ කිරීමක් විචාරය කිරීමක් ලෙස හඳුන්වා දිය හැ...
සාමාන්‍යපෙළ - සිංහල
   10/11 ශ්‍රේණී සාහිත්‍ය රසාස්වාදය - ජාතික තොටිල්ල   ජාතික තොටිල්ල පද්‍ය පන්තියෙහි ඇස්. මහින්ද හිමියන් විසින් දරුවෙකුගේ චරිත සංවර්ධනයට අවශ්‍ය කරුණු සාර්ථක ලෙස ඉදිරිපත් කර ඇති ආකාරය පිළිබඳව ඇගැයීමක් කරන්න.       &n...
සාමාන්‍යපෙළ - සිංහල
      නිර්මාණාත්මක රචනා   කඳුකර අසිරිය   "කඳුකරයේ සීතලේ- මීදුම් සළු පාවෙලා........"             දෙසවන් පිනා යන ගීයක් මගේ මුවගට නැගේ. ඒ අන් වෙනකක් නිසා නොව කඳුකරයේ අසිරිය විඳ ගැනීමට මා ඇතුළු ...
සාමාන්‍යපෙළ - සිංහල
                                              ...
සාමාන්‍යපෙළ - සිංහල
අව්‍යය පද ‘ව්‍යය’ යන්නෙන් වෙනස් නොවන, වැය නොවන යන අර්ථය ලැබේ. ව්‍යය නොවන්නේ අව්‍යයි. එනිසා භාෂාවේ වැය නොවන පද ‘අව්‍යය පද’ ලෙස හඳුනා ගත හැකිය. අව්‍යය පද කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය. නිපාත උපසර්ග අව්‍යය පද පද ලෙසවත...
සාමාන්‍යපෙළ - සිංහල
අතීතයේ සිට අපේ මුතුන් මිත්තන් තම සිතෙහි ජනිත වන හැගීමක් හාස්‍යද මුසු කර ව්‍යංග ලෙස ප්‍රකාශ කිරීමට යොදා ගත් අපූර්ව යෙදුම් විශේෂයකි මෙම ප්‍රස්තාව පිරුළු. අතීත ග්‍රාමය ජන සමාජය පිලිබඳ මොනවට කියාපාන මෙම යෙදුම් වර්තමානයේ වුවද බහුලව භාව...
සාමාන්‍යපෙළ - සිංහල
අඳුර = අන්ධකාරය, කළුවර රැය = රාත්‍රිය ගම = ගම්මානය ආදරය = සෙනෙහස දිනය = දවස විශාල = ලොකු, විසල් ගවයා = හරකා යුද්ධය = සංග්‍රාමය, සටන කම්මැළි = අලස යාළුවා = මිතුරා, සකි, සබඳ, මිත්‍රයා පුදුමය = විස්මය භය = බිය ළඟ = ආසන්න, සමීප ශක්තිය = සවිය පාසල = සිප්හල, වි...
සාමාන්‍යපෙළ - සිංහල
සිංහල වර්ණ මාලාව ස්වර (පණකුරු ) අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ ඍ ඎ එ ඒ ඓ ඔ ඕ ඖ (අං අඃ) ව්‍යාංජනාක්ෂර (ගතකුරු) ක ඛ ග ඝ ඞ ඟ ච ඡ ඦ ඣ ඤ ඦ ට ඨ ඩ ඪ ණ ඬ ත ථ ද ධ න ඳ ප ඵ බ භ ම ඹ ය ර ල ව ශ ෂ ස හ ළ ෆ අකුරු වර්ග කණ්ඨජ(උගුරෙන්) අ ආ ක ඛ ග ඝ ඞ හ ඟ තාලුජ (තල්...
sumali chathu

සාමාන්‍යපෙළ සිංහල

අනෙකුත් ලිපි
12-වසර - නාට්‍ය හා රංග කලාව
නාට්ය කලාවේ සීමා නාට්ය කලාව වෙනත් කලා මාධ්යන් හා සැසදීමේදී ඊට අවේනික සීමා රැසක් හදුනා ගත හැකිය. නාට්ය හා කතා කලාව කතා කලාව යන්නෙන් 'නවකතාව','කෙට් ...

12-වසර - රසායන විද්‍යාව
සිදුවන ක්රියාවට අනුව එන්තැල්පි විපර්යාස වර්ග කිරීම 01.සම්මත උත්පාදන එන්තැල්පිය සම්මත අවස්ථාවේ ඇති සංයෝග මවුල එකක් සම්මත අවස්ථාවේ ඇති එහි සංඝටක මූලද්රව්ය වලින් උත්පාදනය කිරීමේදී සිදුවන සිදු ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
රංග රිද්මය (Rythem of Acting ) නාට්ය ප්රෙක්ෂක මනසේ"යථාර්ථයේ මායාව"ගොඩනැගීම බහුතරයක් රංගනයන් මගින් සිදු වෙි. රංග රිද්මය ඊට මනා පිටුබලයක් වෙි.රංග රිද්මය අමතන්නේ ප්රේක්ෂක වින්දනයට හා ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
නාට්ය හා රංග කලාවෙි මුලික සංකල්ප ෴ සමාරෝපය (Impersonation ) ක්ෂණික නිරූපණය(Quick portray) අවස්ථා නිරූපණය(Situation portray ) භූමිකා නිරූපණය(Caractor portray) සමාරෝපය (Impersonation ) පවතින සැබෑ යථා ස්වරූපයෙන් බැහැරව වෙනත් අයෙකුගේ ව්ලිසය ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
අනුකරණය(Imitation) අනුකරණය ,ප්රාග් ඓතිහාසික යුගයේ සිට පැවෙතෙන සහජ මානව ක්රියාවලියකි.මිනිසා විද්යාත්මක, තාර්කික චින්තනයෙන් ලෝකය හැසිරවීමට පටන් ගැනීමට පෙර මිත්යාවෙි දැඩිව එල්බ සිට්යේය. ස්වභාවධර්මයේ වස්තූන්ට හා ක්රියාවන්ට ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
නෘත්ත,නෘත්ය,නාට්ය ඉහත සඳහන් නෘත්ත,නෘත්ය,නාට්ය යන මෙි වචන තුන නාට්ය ශාස්ත්රයේ යේදී ඇත්තේ ඊට ආවෙිණික විශේෂ අර්ථ පදනමි කරගෙනය. මෙ⁣ම වචන තුන සංස්කෘත "නෘත්" ධාතුවෙන් ද එසේත් ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
කලාව "කලාව"යන වචනය කවදත් විවිධ මත පළකරනු ලබන පදයකි.පැරණි බ්රාහ්මණ පඬිවරු කලාව,රසාස්වාදය සඳහා හේතුවන බව කීහ. කලාව(Art) යනු 'කුසලතාව'යි. කලාව පිළිබදව අර්ථ නිරූපනයට වෙහෙස වුවෝ ඒ ...

11-වසර - ඉංග්‍රීසි භාෂාව
මුලින්ම කියන්න ඕන මේක මගේ පළවෙනි අධ්යාපනික ලිපිය අධ්යන පොදු සහතික පත්රයේ දී ලකුණු දහයක ප්රශ්නයක් වන ප්රස්තාර විස්තර කිරීම හෙවත් bar graph බොහෝ ළමුන් උනන්දුවක් ...