සමාන පද - සාමාන්‍යපෙළ සිංහල

සමාන පද

අඳුර = අන්ධකාරය, කළුවර
රැය = රාත්‍රිය
ගම = ගම්මානය
ආදරය = සෙනෙහස
දිනය = දවස
විශාල = ලොකු, විසල්
ගවයා = හරකා
යුද්ධය = සංග්‍රාමය, සටන
කම්මැළි = අලස
යාළුවා = මිතුරා, සකි, සබඳ, මිත්‍රයා
පුදුමය = විස්මය
භය = බිය
ළඟ = ආසන්න, සමීප
ශක්තිය = සවිය
පාසල = සිප්හල, විදුහල
මහන්සිය = වෙහෙස
අත = හස්තය
කුරුල්ලා = පක්ෂියා, සකුණ, සියොත්, විහඟ
සුළඟ = පවන, නල
සිහින් = කෙට්ටු, කෘශ
මල් = පුෂ්ප, කුසුම්
තාත්තා = පියා, පීතෘ
හොඳ = යහපත්
පාට = වර්ණ, පැහැය
නංගී = නැගණිය
ඇඳුම් = වස්ත්‍ර
සේවය = මෙහෙය
එකඟතාවය = සමථය
උදව්ව = උපකාරය, පිහිට, සරණ, පිටිවහල
වතුර = ජලය, අඹ, පැන්, උදක, දිය
ඉර = රිවි, දිනකර, රවි, දිවාකර, දිනපති,
දිනිඳු, දිනමිණ
ප්‍රශ්නය = ගැටලුව
සතුට = ප්‍රීතිය, සොම්නස
ගෙදර = නිවස, ගෘහය, නිවහන, ගෙය
මුහුණ = වත
රස = මිහිරි, රසවත්
ලෙඩ = ව්‍යාධිය
මග = මාර්ගය, පාර, මාවත,
ඈත = දුර
අහස = ගඟන, ගුවන, අඹර, නුබ, ආකාශය
සැකය = අවිශ්වාසය
බටහිර = බස්නාහිර, අවරගිර
ලස්සන = සුන්දර, පියකරු
සුදුසු = ගැළපෙන, උචිත
නෙළනවා = කඩනවා
ගුණදායක= පෝෂ්‍යදායක
පැරණි = පෞරාණික, ආදි, පුරාණ
සුලබ = බහුල
අස්වැන්න= ඵලදාව,
මව්බිම = ජන්මභූමිය, මාතෘභූමිය
ප්‍රිය = කැමති, රුචි, ඡන්දය, මනාපය
විවිධ = නොයෙක්
පල්ලම = හෙල
බබළන = දිලිසෙන
බඩගින්න = කුසගින්න
ලේ = රුධිරය, ලෝහිත
සමූහය = කැළ, සේනාව,
මඳක් = ටිකක්
කඳු = ගිරි
උනන්දුව = උවමනාව
ඡායාරූප = පින්තූර
පුවත්පත = පත්තරය
පොළොව = මිහි, මහී, දෙරණ, මිහිකත, පෘථිවිය
පහණ = ගල, පාෂාණය
වලාකුළු = මේඝ, වලා
පුංචි = කුඩා
ගස් = වෘක්ෂ, රුක්, තුරු
කොළ = පත්‍ර
වැස්ස = වර්ෂාව
අලුත් = නවීන
පේළිය = පෙළ
කෑම = ආහාර
එකමුතුකම= සමගිය
නගරය = සෙයිලම, සිදාදිය, නුවර
ශබ්දය = හක්‍ෂ
වෑයම = උත්සාහය, ප්‍රයත්නය
නිශ්චලතාවය = නිහක්‍ෂතාව
වනය = කැලෑව, බැද්ද, අරණ, ආරණ්‍යය
කය = සිරුර, ශරීරය, ගත, දේහය
රත්තරන් = රන්, කනක, රුවන්
දුප්පත් = දුගී, දිළිඳු, දරිද්‍ර
ස්ථිර = තිර, නියත, නොවෙනස්, ඒකාන්ත
නින්දාව = අවමානය, අපහාසය, නිග්‍රහය
විස්තර = තොරතුරු, දත්ත 
අසිරිය = සිරියාව 
විහිදුණු = පැතිරුණු 
සීතල = ශීත 
මාළුවා = මත්ස්‍යයා, මින් 
සින්දු = ගීත 
කරදරය = විපත, ව්‍යසනය 
පිහිට = සරණ 
නෙළුම = සියපත, පියුම 
බෙල්ල = ගෙල 
නිදහස් = ස්වාධීන, නිවහල් 
හඳ = චන්ද්‍රයා, තරිඳු, සොමි, සිසි, හිමකර 
පවුර = තාප්පය, ප්‍රාකාරය 
සරුසාර = සාරවත්, සශ්‍රීක 
පියාඹන = ඉගිළෙන 
නිහක්‍ෂ = නිශ්ශබ්ද 
මුහුද = සයුර, සාගරය, සිඳු, සිලිලාර 
පිපෙන = විකසිත, පුබුදු, පිපුණු 
මිණි = මැණික්, රුවන්, මාණික්‍ය 
පැතුම = ආසිරි, ආශිර්වාදය, ප්‍රාර්ථනය 
නැවත = යළිත් 
ප්‍රසිද්ධ = පසිඳු, ප්‍රකට, ජනප්‍රිය 
නිවට = කපටි 
පිළිතුර = උත්තරය, පිළිවදන් 
ප්‍රශංසා = පැසසුම් 
ළා දලු = ළපටි දලු 
පල = ගෙඩි 
අමදී = අතුගෑම 
කවි = පැදි 
සතිය = සුමානය 
අග = කෙළවර 
නිශ්ශබ්ද = නිහක්‍ෂ 
පරිස්සම් = ප්‍රවේශම් 
ආවරණය = වැස්ම 
රේඛාව = ඉර 
යහළුවා = මිත්‍රයා 
ප්‍රතිබිම්බය = ඡායාව 
බාල = කුඩා (වයසින් අඩු) 
යහන = ඇඳ 
පාර = මාර්ගය 
ස්ථානය = තැන 
තරහව = කේන්තිය, කෝපය 
සැතපෙනවා = නිදියනවා 
සැළිය = වළඳ 
කැකුළු = පොහොට්ටු 
මැද = මධ්‍ය 
බඩගින්න = කුසගින්න 
මඳ = ස්වල්ප 
පණ = ප්‍රාණය 
විසිතුරු = විචිත්‍ර 
අන්තරාය = අනතුර 
භාජනය = බඳුන
සෝදිසි = විපරම්
වැරෙන් = වේගයෙන්
අමාරු = අපහසු, දුෂ්කර
බිරිඳ = භාර්යාව, අඹුව
අද්දර = අසල, ළඟ
ඇස් = නුවන්, නේත්‍ර, නයන, දෙනෙත්
රෙදිකඩ = රෙදි කැබැල්ල
තැත්කිරීම= උත්සාහ කිරීම
තරව = තදින්
කුතුහලය= කුකුස, දෙගිඩියාව
ප්‍රශ්නය = ගැටලුව
බොහෝ = හුඟක්