සාරාංශකරණය - 01


 සාරාංශකරණය  - 01
( tongue-out අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස ට  ලකුණු 10ක් tongue-out)
සිංහල ප්‍රශ්න පත්‍රය තුළ දෙවන කොටසේ තෙවන ප්‍රශ්නය ලෙස යෙදෙන්නේ සාරාංශකරණය ගැටළුවකි. එහි දී ඔබ ට දෙනු ලබන ගද්‍ය කොටසක් දී අැති වචන සංඛ්‍යාවක් දක්වා අඩු කර ලිවිය යුතු ය. වචන සංඛ්‍යාවක් ලබා දී නොමැති විට අදාළ කොටසින් තුනෙන් එකක් වන ලෙස ලිවිය යුතු ය.
මෙම ප්‍රශ්නය සදහා ඔබ ට පෙර සූදානම් වී විභාගය ට මුහුණ දිය හැකි අතර කට පාඩම් කිරීම් අවශ්‍ය නොවන ගැටළුවකි. මේ සදහා ඉහළ ම ලකුණු ලබා ගැනීම ට පහත කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ.
සාරාංශකරණය කිරීමේ දී,
  • ලබා දී අැති වචන සංඛ්‍යාව අැතුළත ලිවිය යුතු ය.
  • දෙනු ලබන ගද්‍ය කොටසක් දී අැති සමස්ත අදහස ඔබ විසින් ලියන ඡේදය තුළ තිබිය යුතු ය.
  • ඡේදය තුළ නොමැති අදහස් අැතුළත් කිරීමට ඔබට අයිතියක් නැත.
  • නමුත් ඡේදය තුළ නොමැති අදහස් අැතුළත් කිරීමට හැකි ය.
  • සාරාංශකරණය එක් ඡේදයකින් ලිවිය යුතු ය.
  • සාරාංශකරණය තුළ දී ඍජු කථන වක්‍ර කථන බවට පරිවර්තනය කළ යුතු ය.
  • උපමා ,රූපක ,විස්තර වර්ණනා බැහැර කළ යුතුය.
  • සාරාංශකරණය අවසානයේ දී ලිවූ වචන සංඛ්‍යාව දැක්විය යුතුය.
 
  • සාරාංශකරණය සිදු කිරීමේ දී පළමුව ඡේදය හොදින් කියවන්න.
  • එහි අැති වැදගත් කරුණු කටු කොළයක ලියා ගන්න.
  • උපමා ,රූපක ,විස්තර වර්ණනා අාදිය බැහැර කරන්න.
  • සන්ධි ,සමාස ,ඡත්‍ර පද අාදිය පිළිබද දැනුම භාවිතා කරමින් වචන ප්‍රමාණය අඩු කරගන්න.
  • අවසානයේ දී කටු කොළයේ ලියා වචන සංඛ්‍යාව ගණනය කරන්න.
  • අවශ්‍ය වචන සංඛ්‍යාව අැත්නම් පිළිතුරු පත්‍රයේ ලියන්න.
  • අවසානයේ දී ලිවූ වචන සංඛ්‍යාව පිළිතුර අග ලියා දක්වන්න.
 ඔබ පහත විෂය කරුණූ පිළීබද ව දැනුම් වත් වී තිබීම මගින් සාරාංශකරණය කිරීමේ දී පහසුවක් අැති කරයි.                                       
  1. සන්ධි
  2. සමාස
  3. තද්ධිත
  4. කෘදන්ත
  5. උපසර්ග
  6. නිපාත
 
සන්ධි හා සමාස පිළිබද ව මෙම ලිපිය ඔස්සේ කතා කරනු ලබයි.
 
සන්ධි
 
  • වෙන් වී අැති පද දෙකක මුල් පදය තුළ අැතුළත් ව අැති අග අකුරත් අග පදය තුළ අැතුළත් මුල අකුරත් නිසි ලෙස ගළපා වෙන් වී තිබූ පද දෙක තනි පදයක් ලෙස ලිවීම සන්ධි ලෙස නම් කරයි.
  • සිංහලයේ පැරණිම ව්‍යාකරණ ග්‍රන්ථය වන සිදත් සගරාවට අනුව සන්ධි නවයක් තිබුණ බව සදහන් වුව ද ප්‍රධාන වශයෙන් සන්ධි දහයක් භාවිතයේ පවතී.
  • සන්ධි ප්‍රධාන වර්ග දෙකක ට බෙදා දක්වනු ලබයි.
  1. භාෂණ සන්ධි
  2. ලේඛන සන්ධි
භාෂණ සන්ධි යනු එදිනෙදා කතා කිරීමේදී එනම් කට වහරේ දී උච්චාරණයේ පහසුව පිණිස භාවිතා කරන සන්ධි වේ . උදාහරණ ලෙස අපටත් දවසක ඉරපායාදෝ කෙටි කතාව තුළ අැතුළත් මැනිජරුන්නැහෙ (මැනිජර් + උන්නැහෙ) අාදී පද දැක්විය හැකිය.
රචනයෙදී භාවිත කරනු ලබන සන්ධි ලේඛන සන්ධි නම් වේ. පද සන්ධි කිරීම නිසා රසවත් පද ගොඩ නැගේ. උච්ඡාරණය පහසු වේ. එමෙන්ම ලේඛනයේ දී වියත් බවක් ද අැති කරයි.
 
සිංහල භාෂාව තුළ බහුල ව භාවිත වන සන්ධි දහය හඳුනා ගැනීම සඳහා පහත පදයන් හි අර්ථය දැන ගැනීම ඉතා ප්‍රයෝජනවත් වනු අැත.
 
 



ලිව්වේ : nipun
අදාල විෂය : සිංහල
ලියු දිනය : Sun 29 Nov 2015
මෙම ලිපිය කියවා ඇති ගණන : 5290

nipun siri

සාමාන්‍යපෙළ සිංහල

විෂයට අදාල ලිපි

  1. short note
    (lalith / 2018-11-03)
  2. රාජකාරි ලිපියක් හා අත් පත්‍රිකාවක් සකස් කරමු
    (PUBUDU DILSHAN / 2017-10-09)
  3. භාෂාව යනු කුමක්ද ?
    (විජය / 2017-03-29)
  4. සිදත් සඟරාවේ සමස්ථ සන්ධි විග්‍රහයම කෙටියෙන්
    (අනුර / 2017-03-28)
  5. සිදත් සඟරාවේ ලිංගාධිකාරිය
    (අනුර / 2017-03-10)
  6. ඉඟි වැකි - 2
    (Uthpala / 2016-12-23)
  7. භාෂා ව්‍යවහාරය
    (Uthpala / 2016-12-22)
  8. අක්ෂර වින්‍යාසය 04
    (Uthpala / 2016-12-21)
  9. අක්ෂර වින්‍යාසය 03
    (Uthpala / 2016-12-09)
  10. අක්ෂර වින්‍යාසය 1
    (Uthpala / 2016-11-15)
  11. අක්ෂර වින්‍යාසය 02
    (Uthpala / 2016-09-21)
  12. දේශීය නර්තන හා බැදි වාද්‍ය භාන්ඩ
    (kelum / 2016-04-13)
  13. සාරාංශකරණය - 01
    (nipun / 2015-11-29)
  14. සිංහල භාෂාව තුළ තත්සම තත්භව පද නිවැරදිව භාවිතා කරමු
    (sandeepa / 2015-11-22)
  15. සිංහල භාෂාව හා සාහිත්‍යය ප්‍රශ්න පත්‍රය
    (nipun / 2015-11-09)
  16. සාමාන්‍ය පෙළ විචාර ලිවීම
    (උදාර ධනංජය / 2015-10-08)
  17. විචාර ලිවීමේදී උපදෙස්
    (උදාර ධනංජය / 2015-10-08)
  18. විචාර හා රසාස්වාද
    (උදාර ධනංජය / 2015-09-14)
  19. රචනා
    (උදාර ධනංජය / 2015-09-14)
  20. අපටත් දවසක ඉර පායාදෝ
    (sandeepa / 2015-08-22)
  21. අව්‍ය පද
    (widushika / 2015-05-20)
  22. ප්‍රස්තාව පිරුළු
    (තිලිණි / 2015-04-20)
  23. සමාන පද
    (ගයාන් / 2014-05-13)
  24. සිංහල අක්ෂර මාලාව
    (ගයාන් / 2014-01-23)

අනෙකුත් ලිපි
ශ්‍රිතයක සීමාව
(Prabath විසින් 2018-11-11 දින උසස්පෙළ යටතේ සංයුක්ත ගණිතය විෂයට අදාලව ලියන ලදි)

සීමාව ගණන් හදන්න පුළුවන් උනාට ගොඩක් වෙලාවට සීමාව ගැන හොඳ පැහැදිලි චිත්රයක් අපි අතරේ නැති වෙන්න පුළුවන්. ඇත්තටම මොකක්ද මේ ශ්රිතයක සීමාව කියන්නේ? ගණිත ගැටලුවක දේවල් ...


අන්තර්ජාතික වෙළඳාමෙ ගෙවීම් ක්‍රම-ණයවර ලිපිය හා එහි ක්‍රියාකාරීත්වය
(Eeshara විසින් 2018-11-07 දින වෙනත් යටතේ බැංකුකරණය සහ මූල්‍ය සේවා විෂයට අදාලව ලියන ලදි)

සලේඛන ණයවර මෙය අන්තර්ජාතික වෙළඳාම සඳහා යොදා ගන්නා වූ විශ්වාසවන්තම හා යම්කිසි පිරිවැයක් දැරීමට වන ගෙවුම් ක්රමයයි. ණයවර ලිපියක් යනු, එහි පද හා නියමයන් සපුරමින් නම් කළ ...


අන්තර්ජාතික වෙළඳාමෙ ගෙවීම් ක්‍රම- විනිමය බිල්පත සහ රැස් කිරීමකට සම්බන්ධ වන පාර්ශව
(Eeshara විසින් 2018-11-07 දින වෙනත් යටතේ බැංකුකරණය සහ මූල්‍ය සේවා විෂයට අදාලව ලියන ලදි)

විනිමය බිල්පත සහ රැස් කිරීමකට සම්බන්ධ වන පාර්ශව. සරලව ගත් කල විනිමය බිල්පතක් යනු පාර්ශවයක් විසින් තවත් පාර්ශ්වයක් වෙත යම්කිසි ගනුදෙනුවකට අදාළ කිසියම් වටිනාකමක් ඉල්ලූ විට ...


අන්තර්ජාතික ගැටුම්
(Disna විසින් 2018-11-06 දින සාමාන්‍යපෙළ යටතේ පුරවැසි අධ්‍යාපනය විෂයට අදාලව ලියන ලදි)

රාජ්යයන් අතර පවත්නා ගැටුම් අන්තර්ජාතික ගැටුම් ලෙස සරලව හඳුනාගත හැකිය. මෙම ගැටුම් ප්රධාන කොටස් දෙකක් යටතේ දැක්විය හැකිය. එනම් මතවාදී ගැටුම් හා යුධමය ගැටුම් වශයෙනි. ...


අන්තර්ජාතික වෙළඳාමෙ ගෙවීම් ක්‍රම-විවෘත ගිණුම්
(Eeshara විසින් 2018-11-06 දින වෙනත් යටතේ බැංකුකරණය සහ මූල්‍ය සේවා විෂයට අදාලව ලියන ලදි)

විවෘත ගිණුම් ක්රමය මෙම ක්රමයේ දී ප්රථමයෙන්ම අපනයනකරු විසින් ආනයනකරු වෙත මුලින් ම භාණ්ඩ නැව්ගත කරන අතර නැව්ගත කිරීමේ දී අදාළ ලිපි ලේඛන ආනයනකරුට සෘජුවම යවනු ...


ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක මූලික ලක්ෂණ
(Disna විසින් 2018-11-06 දින සාමාන්‍යපෙළ යටතේ පුරවැසි අධ්‍යාපනය විෂයට අදාලව ලියන ලදි)

ප්රජාතන්ත්රවාදී පාලනය යන්න සරලව හැඳින්විය හැකි වන්නේ ජනතාවගේ පාලනය යන්නයි. ප්රජාතන්ත්රවාදී පාලනය ආකාර දෙකකට ක්රියාත්මක වේ. 1. ඍජු ප්රජාතන්ත්රවාදය2. වක්ර ප්රජාතන්ත්රවාදය ග්රීසියේ ඇතෑන්ස් පෞර රාජ්යයේ පාලන කටයුතු ...

1 නෙක් කැමතියි

අන්තර්ජාතික වෙළඳාමෙ ගෙවීම් ක්‍රම- සලේඛන රැස් කිරිම
(Eeshara විසින් 2018-11-06 දින වෙනත් යටතේ බැංකුකරණය සහ මූල්‍ය සේවා විෂයට අදාලව ලියන ලදි)

අපි මේ ලිපියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ අන්තර්ජාතික වෙළඳාමේ ඉතා වැදගත් ගෙවුම් ක්රමයක් වන සලේඛන රැස් කිරීම පිළිබඳවයි. මෙම අවස්ථාවේ දී අපනයනකරු (ප්රධානියා) වෙළඳ ගිවිසුමට අනුව ...


අන්තර්ජාතික වෙළඳාමෙ ගෙවීම් ක්‍රම
(Eeshara විසින් 2018-11-04 දින වෙනත් යටතේ බැංකුකරණය සහ මූල්‍ය සේවා විෂයට අදාලව ලියන ලදි)

අන්තර්ජාතික වෙළඳාමෙ ප්රධාන ගෙවුම් ක්රම හතරක් දැක ගත හැක.ඒවා පහත පරිදි වේ. අත්තිකාරම් ගෙවීම විවෘත ගිණුම් ක්රමය සලේඛන රැස් කිරිම සලේඛන ණයවර යන ප්රධාන ක්රම ...


short note
(lalith විසින් 2018-11-03 දින සාමාන්‍යපෙළ යටතේ සිංහල විෂයට අදාලව ලියන ලදි)

තොරතුරු සන්නිවේදන තාක්ෂණය - කෙටි සටහන දත්ත - වෙන් වෙන් වශයෙන් ගත් කළ අර්ථයක් දීමට නොහැකි අංක, වචන,සලකුණු දත්ත ලෙස හැඳින්වේ. තොරතුරු - දත්ත ගොනු කිරීමෙන් හා ...


ශිෂ්‍යත්ව විභාගය සදහා පෙර පුහුණු බුහුවරණ ප්‍රශ්න පත්‍ර 02
(Anura විසින් 2018-11-01 දින 3-වසර යටතේ සිංහල විෂයට අදාලව ලියන ලදි)

ප්රශ්නයක පිළිතුරකට ලකුණු 2.5 ක් ලබා දෙන්න (1 ) වැවක ජලය බැස යාමට ඇති දොරටුව කුමක්ද? සොරොව්ව (2) වක්කඩ (3) කවාඩුව (2)සපත්තු හදන තැනැත්තා කුමන නමකින් හැදින්වේද? ...