සිංහල භාෂාව තුළ තත්සම තත්භව පද නිවැරදිව භාවිතා කරමු


  සිංහල භාෂාව තුළ තත්සම තත්භව පද නිවැරදිව භාවිතා කරමු

සිංහල භාෂාව තුළ පද බිහිවන අාතාරය අනුව එ්වා කොටස තුනකට බෙදා දක්වා අැත. එ්වා නම්,

  1. නිෂ්පණ්ණ පද
  2. තත්සම පද
  3. තත්භව පද

 

  • නිෂ්පණ්ණ පද වූ කලී සිංහල භාෂාව තුළ ම හට ගත් පද වේ. මෙම පද සිංහල භාෂාව තුළ පමණක් පවත්නා අතර පාලි , සංස්කෘත, දෙමළ, ඉංග්‍රීසි අාදී වෙනත් භාෂා වල දක්නට නොමැත. මෙම පද සිංහල භීෂාවට අාවෙනික පද ලෙස හැඳින්විය හැකි ය.
  • තත්සම පද ලෙස නම් කරන්නේ පාලි , සංස්කෘත, දෙමළ, ඉංග්‍රීසි අාදී වෙනත් භාෂාවක අැති පදයක් කිසයම්ම වූ වෙනස් කමකට ලක් නොකර එ් අයුරින්ම සිංල භාෂාව තුළ භාවිතා කිරීමයි. 
  • තත්භව පද ලෙස සලකනු ලබන්නේ පාලි , සංස්කෘත, දෙමළ, ඉංග්‍රීසි අාදී වෙනත් භාෂාවක අැති පදයක් විවිධ වූ වෙනස් කම්වලට ලක් කර සිංහල භාෂාවට යෝග්‍ය වන  අයුරින් සිංහල භාෂාව තුළ භාවිතා කිරීමයි. මෙම පද උචිඡාරණයේ පහසුව අාදී විවිධ කරුණු මත එසේ යම් යම් වෙනස් කම් වලට ලක් කරනු ලබයි.

වැදගත්:- ලිඛිත සිංහල භාෂාව තුළ තත්සම හා තත්භව පද එක අාසන්න යේ ලිවීම වැරදි ය. එබැවින් රචනා ,විචාර , සාරාංශකරනය වැනි කොටස්  වලදී එ් ගැන සැළකිළිමත් විය යුතුය.

තත්සම හා ත්ත්භව පද සොයා ගන්නා අයුරු

තත්සම හා ත්ත්භව පද නිවැරදිව යෙදීමට නම් එ්වා සොයා ගත යුතුය. එ්වා සොයා ගැනීමට නම් එ්වායේ විශේෂ ලක්ෂණ සොයා ගත යුතුය. එමගින් අප අතින් සිදු වන වැරදි හඳුනා ගෙන එ්වා නිවැරදි කර ලිවීම ට හැකියාව ලැබේ.

තත්භව පද

තත්සම පද

Ø  තත්භව පද සැකසීමට ශුද්ධ සිංහල වර්ණ මාලාවේ අැති අක්ෂර 32 හා සඤ්ඤක අක්ෂර 5 යොදා ගැනේ.

Ø  තත්සම පද සැකසීමට මිශ්‍ර සිංහල වර්ණ මාලාවේ අැති අක්ෂර 60 යොදා ගැනේ.

Ø  තත්භව පද තුළ මහප්‍රාණ වැනි අක්ෂර අන්තර්ගත නොවේ.

Ø  තත්සම පද තුළ මහප්‍රාණ වැනි අක්ෂර අන්තර්ගත වේ.

Ø  තත්භව පද තුළ දිර්ඝ ස්වර නොයෙදේ.

Ø  තත්සම පද තුළ දිර්ඝ ස්වර යෙදේ.

Ø  තත්භව පද තුළ ං හා ඃ සාමාන්‍යයෙන්  නොයෙදේ

Ø  තත්සම පද තුළ ං හා ඃ  යෙදේ.

Ø  තත්භව පද තුළ ්‍ය, ්‍ර, ` අාදිය නොයෙදේ.

Ø  තත්භව පද තුළ ්‍ය, ්‍ර, ` අාදියද  යෙදේ.

 

ඉහත දක්වා අැති විශේෂ ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කිරීම මගින් තත්සම හා තත්භව පද වෙන් කර හඳුනා ගෙන එ් අාශ්‍රිත දෝෂ අැතිවීම වළක්වා ගැනීම ට හැකියාව ලැබෙනු අැත.නිතර භාවිතා වන තත්සම පද කීපයක තත්භව පද කළකා බලමු.

 

තත්සම පදය

තත්භව පදය

 

1.       වර්ෂය

2.       දුර්ගන්ධ

3.       ප්‍රබල

4.       දක්ෂිණ

5.       රාත්‍රිය

6.       මාර්ග

7.       ප්‍රවේශය

8.       සමුද්‍ර

9.       ඛාදනය

10.   ජල

11.   ධාරාව

12.   කර්තෘ

13.   වාක්‍යය

14.   අභිෂේක

15.   මංගල්‍යය

16.   බුදුධිමත්

17.   මනුශ්‍යයෝ

18.   ධර්මරජ

19.   විහාරය

20.   සත්ත්ව

21.   උද්‍යානය

22.   කල්‍යාණ

23.   මිත්‍රයා

24.   අමාත්‍ය

25.   මණ්ඩලය

26.   අානන්ද

27.   විද්‍යාලය

28.   ස්වභාව

29.   ධර්මය

30.   විශේෂ

31.   පරිත්‍රාණ

32.   දේශනය

33.   අභිධර්ම

34.   ප්‍රවෘත්ති

35.   පත්‍රය

 

 

 1.       වසර

2.       දුගඳ

3.       පබල

4.       දකුණූ

5.       රැය

6.       මග

7.       පිවිසුම

8.       මුහුදු

9.       කෑම

10.   දිය

11.   දහර

12.   කතු

13.   වැකිය

14.   අබිසෙස්

15.   මඟුල

16.   නැණවත්

17.   මිනිස්

18.   දම්රද

19.   වෙහෙර

20.   සත්

21.   උයන

22.   කලණ

23.   මිතුරා

24.   අැමති

25.   මඩුල්ල

26.   අනඳ

27.   විදුහල

28.   සොබා

29.   දහම

30.   වෙසෙස්

31.   පිරිත්

32.   දෙසුම

33.   අබිදම්

34.   පුවත්

35.   පත




ලිව්වේ : sandeepa
අදාල විෂය : සිංහල
ලියු දිනය : Sun 22 Nov 2015
මෙම ලිපිය කියවා ඇති ගණන : 5534

sandeepa sandaruwan

සාමාන්‍යපෙළ සිංහල

විෂයට අදාල ලිපි

  1. short note
    (lalith / 2018-11-03)
  2. රාජකාරි ලිපියක් හා අත් පත්‍රිකාවක් සකස් කරමු
    (PUBUDU DILSHAN / 2017-10-09)
  3. භාෂාව යනු කුමක්ද ?
    (විජය / 2017-03-29)
  4. සිදත් සඟරාවේ සමස්ථ සන්ධි විග්‍රහයම කෙටියෙන්
    (අනුර / 2017-03-28)
  5. සිදත් සඟරාවේ ලිංගාධිකාරිය
    (අනුර / 2017-03-10)
  6. ඉඟි වැකි - 2
    (Uthpala / 2016-12-23)
  7. භාෂා ව්‍යවහාරය
    (Uthpala / 2016-12-22)
  8. අක්ෂර වින්‍යාසය 04
    (Uthpala / 2016-12-21)
  9. අක්ෂර වින්‍යාසය 03
    (Uthpala / 2016-12-09)
  10. අක්ෂර වින්‍යාසය 1
    (Uthpala / 2016-11-15)
  11. අක්ෂර වින්‍යාසය 02
    (Uthpala / 2016-09-21)
  12. දේශීය නර්තන හා බැදි වාද්‍ය භාන්ඩ
    (kelum / 2016-04-13)
  13. සාරාංශකරණය - 01
    (nipun / 2015-11-29)
  14. සිංහල භාෂාව තුළ තත්සම තත්භව පද නිවැරදිව භාවිතා කරමු
    (sandeepa / 2015-11-22)
  15. සිංහල භාෂාව හා සාහිත්‍යය ප්‍රශ්න පත්‍රය
    (nipun / 2015-11-09)
  16. සාමාන්‍ය පෙළ විචාර ලිවීම
    (උදාර ධනංජය / 2015-10-08)
  17. විචාර ලිවීමේදී උපදෙස්
    (උදාර ධනංජය / 2015-10-08)
  18. විචාර හා රසාස්වාද
    (උදාර ධනංජය / 2015-09-14)
  19. රචනා
    (උදාර ධනංජය / 2015-09-14)
  20. අපටත් දවසක ඉර පායාදෝ
    (sandeepa / 2015-08-22)
  21. අව්‍ය පද
    (widushika / 2015-05-20)
  22. ප්‍රස්තාව පිරුළු
    (තිලිණි / 2015-04-20)
  23. සමාන පද
    (ගයාන් / 2014-05-13)
  24. සිංහල අක්ෂර මාලාව
    (ගයාන් / 2014-01-23)

අනෙකුත් ලිපි
ශ්‍රිතයක සීමාව
(Prabath විසින් 2018-11-11 දින උසස්පෙළ යටතේ සංයුක්ත ගණිතය විෂයට අදාලව ලියන ලදි)

සීමාව ගණන් හදන්න පුළුවන් උනාට ගොඩක් වෙලාවට සීමාව ගැන හොඳ පැහැදිලි චිත්රයක් අපි අතරේ නැති වෙන්න පුළුවන්. ඇත්තටම මොකක්ද මේ ශ්රිතයක සීමාව කියන්නේ? ගණිත ගැටලුවක දේවල් ...


අන්තර්ජාතික වෙළඳාමෙ ගෙවීම් ක්‍රම-ණයවර ලිපිය හා එහි ක්‍රියාකාරීත්වය
(Eeshara විසින් 2018-11-07 දින වෙනත් යටතේ බැංකුකරණය සහ මූල්‍ය සේවා විෂයට අදාලව ලියන ලදි)

සලේඛන ණයවර මෙය අන්තර්ජාතික වෙළඳාම සඳහා යොදා ගන්නා වූ විශ්වාසවන්තම හා යම්කිසි පිරිවැයක් දැරීමට වන ගෙවුම් ක්රමයයි. ණයවර ලිපියක් යනු, එහි පද හා නියමයන් සපුරමින් නම් කළ ...


අන්තර්ජාතික වෙළඳාමෙ ගෙවීම් ක්‍රම- විනිමය බිල්පත සහ රැස් කිරීමකට සම්බන්ධ වන පාර්ශව
(Eeshara විසින් 2018-11-07 දින වෙනත් යටතේ බැංකුකරණය සහ මූල්‍ය සේවා විෂයට අදාලව ලියන ලදි)

විනිමය බිල්පත සහ රැස් කිරීමකට සම්බන්ධ වන පාර්ශව. සරලව ගත් කල විනිමය බිල්පතක් යනු පාර්ශවයක් විසින් තවත් පාර්ශ්වයක් වෙත යම්කිසි ගනුදෙනුවකට අදාළ කිසියම් වටිනාකමක් ඉල්ලූ විට ...


අන්තර්ජාතික ගැටුම්
(Disna විසින් 2018-11-06 දින සාමාන්‍යපෙළ යටතේ පුරවැසි අධ්‍යාපනය විෂයට අදාලව ලියන ලදි)

රාජ්යයන් අතර පවත්නා ගැටුම් අන්තර්ජාතික ගැටුම් ලෙස සරලව හඳුනාගත හැකිය. මෙම ගැටුම් ප්රධාන කොටස් දෙකක් යටතේ දැක්විය හැකිය. එනම් මතවාදී ගැටුම් හා යුධමය ගැටුම් වශයෙනි. ...


අන්තර්ජාතික වෙළඳාමෙ ගෙවීම් ක්‍රම-විවෘත ගිණුම්
(Eeshara විසින් 2018-11-06 දින වෙනත් යටතේ බැංකුකරණය සහ මූල්‍ය සේවා විෂයට අදාලව ලියන ලදි)

විවෘත ගිණුම් ක්රමය මෙම ක්රමයේ දී ප්රථමයෙන්ම අපනයනකරු විසින් ආනයනකරු වෙත මුලින් ම භාණ්ඩ නැව්ගත කරන අතර නැව්ගත කිරීමේ දී අදාළ ලිපි ලේඛන ආනයනකරුට සෘජුවම යවනු ...


ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක මූලික ලක්ෂණ
(Disna විසින් 2018-11-06 දින සාමාන්‍යපෙළ යටතේ පුරවැසි අධ්‍යාපනය විෂයට අදාලව ලියන ලදි)

ප්රජාතන්ත්රවාදී පාලනය යන්න සරලව හැඳින්විය හැකි වන්නේ ජනතාවගේ පාලනය යන්නයි. ප්රජාතන්ත්රවාදී පාලනය ආකාර දෙකකට ක්රියාත්මක වේ. 1. ඍජු ප්රජාතන්ත්රවාදය2. වක්ර ප්රජාතන්ත්රවාදය ග්රීසියේ ඇතෑන්ස් පෞර රාජ්යයේ පාලන කටයුතු ...

1 නෙක් කැමතියි

අන්තර්ජාතික වෙළඳාමෙ ගෙවීම් ක්‍රම- සලේඛන රැස් කිරිම
(Eeshara විසින් 2018-11-06 දින වෙනත් යටතේ බැංකුකරණය සහ මූල්‍ය සේවා විෂයට අදාලව ලියන ලදි)

අපි මේ ලිපියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ අන්තර්ජාතික වෙළඳාමේ ඉතා වැදගත් ගෙවුම් ක්රමයක් වන සලේඛන රැස් කිරීම පිළිබඳවයි. මෙම අවස්ථාවේ දී අපනයනකරු (ප්රධානියා) වෙළඳ ගිවිසුමට අනුව ...


අන්තර්ජාතික වෙළඳාමෙ ගෙවීම් ක්‍රම
(Eeshara විසින් 2018-11-04 දින වෙනත් යටතේ බැංකුකරණය සහ මූල්‍ය සේවා විෂයට අදාලව ලියන ලදි)

අන්තර්ජාතික වෙළඳාමෙ ප්රධාන ගෙවුම් ක්රම හතරක් දැක ගත හැක.ඒවා පහත පරිදි වේ. අත්තිකාරම් ගෙවීම විවෘත ගිණුම් ක්රමය සලේඛන රැස් කිරිම සලේඛන ණයවර යන ප්රධාන ක්රම ...


short note
(lalith විසින් 2018-11-03 දින සාමාන්‍යපෙළ යටතේ සිංහල විෂයට අදාලව ලියන ලදි)

තොරතුරු සන්නිවේදන තාක්ෂණය - කෙටි සටහන දත්ත - වෙන් වෙන් වශයෙන් ගත් කළ අර්ථයක් දීමට නොහැකි අංක, වචන,සලකුණු දත්ත ලෙස හැඳින්වේ. තොරතුරු - දත්ත ගොනු කිරීමෙන් හා ...


ශිෂ්‍යත්ව විභාගය සදහා පෙර පුහුණු බුහුවරණ ප්‍රශ්න පත්‍ර 02
(Anura විසින් 2018-11-01 දින 3-වසර යටතේ සිංහල විෂයට අදාලව ලියන ලදි)

ප්රශ්නයක පිළිතුරකට ලකුණු 2.5 ක් ලබා දෙන්න (1 ) වැවක ජලය බැස යාමට ඇති දොරටුව කුමක්ද? සොරොව්ව (2) වක්කඩ (3) කවාඩුව (2)සපත්තු හදන තැනැත්තා කුමන නමකින් හැදින්වේද? ...