short note


තොරතුරු සන්නිවේදන තාක්ෂණය - කෙටි සටහන

 

දත්ත - වෙන් වෙන් වශයෙන් ගත් කළ අර්ථයක් දීමට නොහැකි අංක, වචන,සලකුණු දත්ත ලෙස හැඳින්වේ.

තොරතුරු - දත්ත ගොනු කිරීමෙන් හා සකස් කිරීමෙන් අර්ථවත් ආකාරයට පත් කළ පසු එය තොරතුරක් ලෙස හැඳින්වේ.

තොරතුරු පද්ධති-

 

 

 

 

උදා-⋆ ATM යන්ත්‍ර

       ⋆ පැමිණීම වාර්තා කරන ඇඟිලි සලකුණු යන්ත්‍ර

       ⋆ QR කේත

 

ගුණාත්මක තොරතුරක ලක්ෂණ

  • අදාළ බව
  • නිරවද්‍ය බව
  • අංගසම්පූර්ණ බව
  • කාලීන බව
  • පිරිවැය අවම වීම.

 

තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ යෙදවුම්

 

 

 

 

 

 

 

 

 

තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ අනිසි ප්‍රතිඵල

පරිගණකයේ පරිණාමය

 

 

පරිගණකයේ විශේෂ ලක්ෂණ

  • වේගය
  • නිරවද්‍යතාව
  • කාර්යක්ෂමතාව
  • බහුකාර්ය බව
  • සුරැකීමේ හා නැවත ලබා ගැනීමේ හැකියාව

ප්‍රමාණය අනුව පරිගණක වර්ග

  • සුපිරි පරිගණක
  • මහා පරිගණක
  • මධ්‍ය පරිගණක
  • පෞද්ගලික පරිගණක/ක්ෂුද්‍ර පරිගණක

තාක්ෂණය අනුව පරිගණක වර්ග

  • ප්‍රතිසම පරිගණක(Analog Computer)
  • සංඛ්‍යාංක පරිගණක(Digital computer)
  • මිශ්‍ර පරිගණක(Hybrid computer)

පරිගණක පද්ධතිය

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ආදාන උපක්‍රම(Input devices)

  • යතුරු පුවරුව(Keyboard)
  • මූසිකය(mouse)
  • ස්පර්ශ සංවේදී තිරය(Touch screen)
  • මෙහෙයුම් යටිය(Joystick)
  • ආලෝක පෑන(Light pen)
  • ඩිජිටල් කැමරාව
  • වෙබ් කැමරාව
  • සුපරික්සක(Scanner)
  • තීරුකේත කියවනය(Barcode reader)
  • මයික්‍රොපෝනය

ප්‍රතිදාන උපක්‍රම(Output devices)

  • Monitor, Projector(මෘදු පිටපත්)
  • Printer(දෘඩ පිටපත්)
  • Speaker(ශබ්ද)

මධ්‍ය සැකසුම් ඒකකය(CPU)

  • අංක ගණිතමය හා තාර්කික ඒකකය
  • පාලන ඒකකය
  • මතක රෙජිස්තර

පරිගණක මතක

                ද්විතියික මතක

  • දෘඩ තැටිය
  • CD/DVD
  • Blue ray disk
  • Pen drive

පරිගණක කෙවෙනි

  • PS/2 කෙවෙනිය-මූසිකය,යතුරුපුවරුව
  • සමාන්තර කෙවෙනිය-පැරණි මුද්‍රණ යන්ත්‍ර
  • RJ 45 කෙවෙනිය-පරිගණක ජාලයට සම්බන්ධ වන කෙවෙනියයි
  • ශබ්ද උපාංග කෙවෙනි-
    • නිල්-ශබ්ද ආදානය(Line in)
    • කොළ-ශබ්ද ප්‍රතිදානය(Line out)
    • රෝස පාට- Microphone
  • විශ්ව ශ්‍රේණිගත බස් කෙවෙනිය(USB)-බොහොමයක් නවීන උපකරණ
  • වීඩියෝ කෙවෙනිය-පරිගණක තිරය,බහුමාධ්‍ය ප්‍රක්ෂේපකය
  • ශ්‍රේණිගත කෙවෙනිය - මොඩමය සම්බන්ධ කරයි.

 

දත්ත සන්නිවේදනය

අවශ්‍යතා

  • දත්ත ප්‍රභවය ⋆ සම්ප්‍රේෂණ මාධ්‍ය
  • දත්ත ග්‍රාහකයා

දත්ත සම්ප්‍රේෂණ විධි

  • ඒකපථ(simplex)
  • අර්ධ ද්විපථ(half-duplex)
  • පූර්ණ ද්විපථ(Full-duplex)

 

දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය

 

පරිගණක ජාල සම්බන්ධ කිරීමේ උපාංග

  • ජාලකරණ අතුරු මුහුණත් කාඩ්පත(NIC)
  • ස්විචය හෝ නාභිය(Switch/Hub)
  • වයි-ෆයි ඇඩැප්ටරය(Wi-Fi adapter)
  • මාර්ගකය(Router)
  • මොඩමය(Modem)
  • ගිනිපවුර(Fire wall)

පරිගණක ජාල වර්ග

  • ස්ථානීය ප්‍රදේශ ජාල(LAN-Local Area Network)
  • පුරවර ප්‍රදේශ ජල(MAN-Metropolitan Area Network)
  • පුළුල් ප්‍රදේශ ජාල(WAN-Wide Area Network)

ජාල ස්ථල විද්‍යාව

දැල් ආකාර

 

රුක් ආකාර

 

මුදු ආකාර

 

බස් ආකාර

 

තරු ආකාර

 

ජාලකරණයේ වාසි

දත්ත සහ තොරතුරු පරිගණක අතර හුවමාරුව, අඩු ඉඩක දත්ත ගබඩා කිරීම, සම්පත් පොදුවේ පරිහරණය කිරීම, මධ්‍යගත මෘදුකාංග පාලනය, විද්‍යුත් තැපෑල......

ජාලකරණයේ අවාසි

දත්ත සදහා අඩු ආරක්ෂාව,ජාල බිඳ වැටීම,වෛරස,පුහුණු අවශ්‍යතා

පරිගණක දත්ත නිරූපනය

මෘදුකාංග

මෙහෙයුම් පද්ධති වර්ගීකරණය

  • ඒක පරිශීලක ⋆ බහු පරිශීලක
  • බහු කාර්‍ය ⋆ තත්‍ය්‍ය්‍ය කාල

මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්ය

  1. පරිගණක පද්ධතියක දෘඩාංග පාලනය
  2. මිත්‍රශීලී පරිශීලක අතුරු මුහුණතක් ලබා දීම

පරිගණක පද්ධතියක දෘඩාංග පාලනය

  • ක්‍රියාවලි කළමනාකරණය
  • මතක කළමනාකරණය
  • උපාංග කළමනාකරණය
  • ගොනු කළමනාකරණය
  • ආරක්ෂණ කළමනාකරණය
  • පරිගණක ජාල කළමනාකරණය



ලිව්වේ : lalith
අදාල විෂය : සිංහල
ලියු දිනය : Sat 03 Nov 2018
මෙම ලිපිය කියවා ඇති ගණන : 361

lalith jayarathna

සාමාන්‍යපෙළ සිංහල

විෂයට අදාල ලිපි

  1. short note
    (lalith / 2018-11-03)
  2. රාජකාරි ලිපියක් හා අත් පත්‍රිකාවක් සකස් කරමු
    (PUBUDU DILSHAN / 2017-10-09)
  3. භාෂාව යනු කුමක්ද ?
    (විජය / 2017-03-29)
  4. සිදත් සඟරාවේ සමස්ථ සන්ධි විග්‍රහයම කෙටියෙන්
    (අනුර / 2017-03-28)
  5. සිදත් සඟරාවේ ලිංගාධිකාරිය
    (අනුර / 2017-03-10)
  6. ඉඟි වැකි - 2
    (Uthpala / 2016-12-23)
  7. භාෂා ව්‍යවහාරය
    (Uthpala / 2016-12-22)
  8. අක්ෂර වින්‍යාසය 04
    (Uthpala / 2016-12-21)
  9. අක්ෂර වින්‍යාසය 03
    (Uthpala / 2016-12-09)
  10. අක්ෂර වින්‍යාසය 1
    (Uthpala / 2016-11-15)
  11. අක්ෂර වින්‍යාසය 02
    (Uthpala / 2016-09-21)
  12. දේශීය නර්තන හා බැදි වාද්‍ය භාන්ඩ
    (kelum / 2016-04-13)
  13. සාරාංශකරණය - 01
    (nipun / 2015-11-29)
  14. සිංහල භාෂාව තුළ තත්සම තත්භව පද නිවැරදිව භාවිතා කරමු
    (sandeepa / 2015-11-22)
  15. සිංහල භාෂාව හා සාහිත්‍යය ප්‍රශ්න පත්‍රය
    (nipun / 2015-11-09)
  16. සාමාන්‍ය පෙළ විචාර ලිවීම
    (උදාර ධනංජය / 2015-10-08)
  17. විචාර ලිවීමේදී උපදෙස්
    (උදාර ධනංජය / 2015-10-08)
  18. විචාර හා රසාස්වාද
    (උදාර ධනංජය / 2015-09-14)
  19. රචනා
    (උදාර ධනංජය / 2015-09-14)
  20. අපටත් දවසක ඉර පායාදෝ
    (sandeepa / 2015-08-22)
  21. අව්‍ය පද
    (widushika / 2015-05-20)
  22. ප්‍රස්තාව පිරුළු
    (තිලිණි / 2015-04-20)
  23. සමාන පද
    (ගයාන් / 2014-05-13)
  24. සිංහල අක්ෂර මාලාව
    (ගයාන් / 2014-01-23)

අනෙකුත් ලිපි
ඉන්දියානු සංචිත බැංකුව හෙවත් ඉන්දීය මහ බැංකුව
(ECON with විසින් 2018-12-24 දින උසස්පෙළ යටතේ ආර්ථික විද්‍යාව විෂයට අදාලව ලියන ලදි)

විවිධ රට වලදී මහ බැංකුව විවිධ නම් වලින් හදුන්වනු ලැබේ.ශ්රී ලංකාවේ දී එය ශ්රී ලංකා මහ බැංකුව ලෙසද,ඇමෙරිකා එක්සත් ජනපදයේ දී එය සංධිය සංචිත මණ්ඩලය ...


යුරෝපීයන්ගේ පැමිණීමෙන් පසු මේ දක්වා ආසියාවේ වෙළඳාම (Asian trade in the present after Europeans)
(Rev: Handaganawe chandrajothi විසින් 2018-12-14 දින උසස්පෙළ යටතේ ඉතිහාසය විෂයට අදාලව ලියන ලදි)

ඓතිහාසික පසුබිම (Historical background) පුරාණ කාලයේ දී ආසියාවේ ප්රදේශ යුරෝපයේ හා අප්රිකාවේ සමහර කොටස් සමඟ වෙළඳ සබඳතා පවත්වා ඇත. මුල් කාලයේ නාමික ජනතාව සැලකිය යුතු දුරකින් ...


ඉංජිනේරු තාක්ෂණවේදය හැදින්වීම (කෙටි සටහන්)
(medhanga විසින් 2018-12-09 දින උසස්පෙළ යටතේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂයට අදාලව ලියන ලදි)

හැදින්වීම ඈත අතීතයේ සිටම මිනිසා සෑම විටම අලුත් දේ නිෂ්පාදනය කිරීමට උත්සහ කරන අතර නිර්මාණය කර ඇති දෑ නවීකරණය කරනු ලබයි.මෙහිදී සෑම විටම මිනිසාගේ හෝ සමාජයට ...

4 නෙක් කැමතියි

4 පාඩම, මව්පිය දූ දරු යුතුකම් (ඉගැන්වීම් උපකාරක කෙටි සටහන්)
(යසිරු විසින් 2018-12-07 දින 9-වසර යටතේ දහම් පාසල (බෞද්ධ) විෂයට අදාලව ලියන ලදි)

දෙමාපියන්, මුල්ම ආචාර්යවරුන් යන අර්ථයෙන් පුබ්බාචරිය යන නමින්ද, සතර බ්රහ්ම විහරණයෙන් යුක්තවූ බැවින් බ්රහ්ම යන නමින් ද හැඳින්වේ. සටහන:- සතර බ්රහ්ම විහරණ පිළිබඳ වැඩිදුර විස්තරයක් ...


ඉදිකිරීම් කටයුතු වලදී භාවිතා වන ගඩොල් බැමි
(medhanga විසින් 2018-12-04 දින උසස්පෙළ යටතේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂයට අදාලව ලියන ලදි)

ගඩොල් (Brick) ශ්රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්රයේදී බහුලව භාවිතා කෙරෙන ගොඩනැගිලි ද්රව්ය අතුරෙන් ප්රධාන තැනක් ගනී.ගංගා,වැව්,ඔයවල් ආශ්රිත පහත බිම්වල ගඩොල් තැනීම සදහා සුදුසු මැටි පවතී.මේවාට අවශ්ය ...

1 නෙක් කැමතියි

විජය සිට මහසෙන් රජ සමය දක්වා ඉතිහාසය හැදෑරීමේදී මූලාශ්‍ර වල වටිනාකම
(Samishka විසින් 2018-11-24 දින 12-වසර යටතේ ඉතිහාසය විෂයට අදාලව ලියන ලදි)

ලංකා ඉතිහාසය හැදෑරීමේදී මූලාශ්ර වල වටිනාකම ලංකා ඉතිහාසය හැදෑරීමේදී දේශීය හා විදේශීය සාහිත්ය මූලාශ්ර ද පුරා විද්යාත්මක මූලාශ්ර ද ...


සංවර්ධනය වෙමින් පවතින රටවල් මහුණ දෙන ගැටළු (The Problems Facing Third World Countries)
(Rev: Handaganawe chandrajothi විසින් 2018-11-23 දින උසස්පෙළ යටතේ ඉතිහාසය විෂයට අදාලව ලියන ලදි)

ප්රංශ නිරීක්ෂකයකු වූ ඇල්බට් ගෝව් විසින් 1952 අගෝස්තු 14 ලියන ලද ලිපියක "තුන්වන ලෝකය" (Third world) යන වචනය සඳහන් වේ. එය ප්රංශ විප්ලව සමයේදී එමානුවෙල් ...

1 නෙක් කැමතියි

3 පාඩම, අංගුලිමාල මහරහතන් වහන්සේ (ඉගැන්වීම් උපකාරක කෙටි සටහන්)
(යසිරු විසින් 2018-11-20 දින 9-වසර යටතේ දහම් පාසල (බෞද්ධ) විෂයට අදාලව ලියන ලදි)

වැරදි නිවැරදි කරගත් අයට යහපත් පුද්ගලයෙකු විය හැකි බව සනාථ කරන බුදු දහමේ එන උදාහරණයකි අංගුලිමාල මහරහතන් වහන්සේගේ චරිත කතාව. කුඩා කල අහිංසක නම් වූ ...


චෝල නාවික කටයුතු
(Rev: Handaganawe chandrajothi විසින් 2018-11-20 දින උසස්පෙළ යටතේ ඉතිහාසය විෂයට අදාලව ලියන ලදි)

ඉන්දියාව මුල් කරගනිමින් සමුද්රාන්තර අධිරාජ්යක් ගොඩ නැංවූ රාජ වංශයක් ලෙස චෝල රාජවංශය හැඳින්විය හැකිය. ක්රි.ව 1013 සියවස් අතර කාලය තුළදී චෝළ අධිරාජ්යය ව්යාප්තව පැවතුණි. නමුත් ...

1 නෙක් කැමතියි

බදු
(තරුෂි විසින් 2018-11-19 දින 10-වසර යටතේ ගණිතය විෂයට අදාලව ලියන ලදි)

...