සාමාන්‍යපෙළ සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය Past Papers

සාමාන්‍යපෙළ සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය Syllabus


විෂයට අදාල වෙනත් ලිපි


සාමාන්‍යපෙළ - සෞඛ්‍යය_හා_ශාරීරික_අධ්‍යාපනය
පුරුෂ ප්‍රජනක පද්ධතිය පුරුෂ ප්‍රජනක පද්ධතියේ ඉතාම වැදගත් වනුයේ ශිෂ්ණය සහ වෘෂණ යන කොටස් දෙකය. ශිෂ්ණය සිලින්ඩරාකාර වන අතර එහි ඇතුළත ස්පන්ජිමය ස්වාභාවයක් ගනී. ශිෂ්ණය සෘජුවන විට මෙම කොටස රුධිරයෙන් පිරේ. ශිෂ්ණයේ අග තොටස අතිශයින් සංවේදී කොටසකි. ශිෂ්ණය මැදින් පිහිටි මූ...
සාමාන්‍යපෙළ - සෞඛ්‍යය_හා_ශාරීරික_අධ්‍යාපනය
ස්වසන පද්ධතිය       ස්වසන පද්ධතිය, නාස් කුහරය, ස්වරාලය, ස්වරාල නාලය, ස්වරාල නාලිකා, පෙනහැලි ආදීවූ කොටස් කිහිපයකින් සමන්විතය. ස්වසන පද්ධතිය තුළට වායුගෝලීය වාතය ඇතුළු වන්නේ නාස් පුඩු වලිනි. මෙම වාතය නාස් කුහරය තුළ ඇති ශ්ලේෂ්මල සහ පක්ෂම මගින්...
සාමාන්‍යපෙළ - සෞඛ්‍යය_හා_ශාරීරික_අධ්‍යාපනය
කන මිනිසාගේ ශ්‍රවණ ඉන්ද්‍රි වනුයේ කනයි. මෙය සිරුරේ සමතුළිත බව රැකීම සදහාද උපකාරී වේ. කන බාහිර කන, මැද කන, අභ්‍යන්තර කන යනුවෙන් කොටස් තුනකට බෙදා දැක්විය හැකිය. කනේ පෙත්ත හා බාහිර ශ්‍රවණ නාළය ඇතුළත කෙළවරෙහි කර්ණ පටහ පටලය පිහිටා ඇත. කර්ණ පටහය හා අභ්‍යන්...
සාමාන්‍යපෙළ - සෞඛ්‍යය_හා_ශාරීරික_අධ්‍යාපනය
ස්වයං සාධක ස්නායු පද්ධතිය අපගේ සිරුරේ ඉබේම සිදුවන හෘද ස්පන්දනය, ආහාර මාර්ගයේ සිදුවන චලන වැනි ක්‍රියා පාලන කිරීම පිණිස ස්නායූ පද්ධතියේ ක්‍රියා කරන කොටස “ස්වයං සාධක ස්නායූ පද්ධතිය” ලෙසට හදුන්වනු ලබයි. මෙම පද්ධතිය “අනුවේගී පද්දතිය” සහ &ldquo...
සාමාන්‍යපෙළ - සෞඛ්‍යය_හා_ශාරීරික_අධ්‍යාපනය
ස්නායු පද්ධතිය මිනිස් සිරුරේ ක්‍රියාවයන් පාලනය කිරීම සදහා වඩාත්ම වැදගත් ඉන්ද්‍රීය පද්ධතිය වන්නේ ස්නායු පද්ධතියයි. මෙම ස්නායූ පද්ධතිය ඉගෙනීමේ පහසුව උදෙසා කොටස් දෙකකට බෙදා දක්වා ඇත. එනම්, මධ්‍ය ස්නායූ පද්ධතිය (මොළය හා සුසුම්නාව) පර්යන්ත ස්නායූ පද්ධතිය (මොළයෙන...
සාමාන්‍යපෙළ - සෞඛ්‍යය_හා_ශාරීරික_අධ්‍යාපනය
රුධිර සංසරණ පද්ධතිය    හෘදයේ දකුණු කෝෂිකාවෙන් ආරම්භ වන පුප්ඵුශිය ධමනිය පෙනහැලි වලට රුධිරය ගෙනයයි. පෙනහළු තුළදී පූප්ඵුශිය ධමනිය කුඩා ශාඛා වලට බෙදේ. එම කුඩාශාඛා නැවතත් කේෂනාලිකා වලට බෙදේ. සංස්ථානික මහා ධමනිය උර කුහරයේ සිට මහා ප්‍රාචීරය හරහා උදර කුහරයට ඇතුළු ...
සාමාන්‍යපෙළ - සෞඛ්‍යය_හා_ශාරීරික_අධ්‍යාපනය
රුධිර සංසරණ පද්ධතිය   රුධිරය අප සිරුරේ ආහාර, ඔක්සිජන් වායුව, කාබන්ඩයොක්සයිඩ් වායුව, බහිස්‍රාවීය ද්‍රවය පරිවහනය කරන දියරමය මාධ්‍ය රුධිරයයි. සාමාන්‍ය පුද්ගලයෙකුගේ සිරුර තුළ රුධිරය ලීටර් 5.5 ක් පමණ ඇත. රුධිරයේ දියර කොටස රුධිර ප්ලාස්මාව නම් වේ. මෙහි වැඩ...
සාමාන්‍යපෙළ - සෞඛ්‍යය_හා_ශාරීරික_අධ්‍යාපනය
ආහාර ජීරණ පද්ධතිය ආහාර ජීරණ පද්ධතිය මුඛයෙන් ආරම්භ වී ගුද මාර්ගය දක්වා විහිදී පවතින විශාල පද්ධතියකි. මෙම ආහාර ජීරණ පද්ධතියට දත්, දිව, අන්නස්‍රෝතය, ආමාශය, කුඩාන්ත්‍රය, මහාන්ත්‍රය, ගුද මාර්ගය, ගුදය යන අවයවයන් අන්තර්ගත වී පවතී. මුඛ කුහරය තුළ දත්, දිව, ඛේට ග්&zwj...
සාමාන්‍යපෙළ - සෞඛ්‍යය_හා_ශාරීරික_අධ්‍යාපනය
මිනිස් සිරුරේ පද්ධති   මිනිස් සිරුරේ දක්නට ලැබෙන පද්ධතින් පහත දැක්වෙන පරිදි බෙදා වෙන්කර ගත හැකිය. මේවායේ පිහිටීම, එවායේ කාර්යයන්, පිළිබද කෙටි හැදින්වීමක්ද පහත දක්වා ඇත. ආහාර ජීරණ පද්ධතිය වසා පද්ධතිය රුධිර සංසරණ පද්ධතිය ශ්වසන පද්ධතිය පේෂි පද්ධතිය අස්ථි පද්ධතිය ප්&zw...
සාමාන්‍යපෙළ - සෞඛ්‍යය_හා_ශාරීරික_අධ්‍යාපනය
කවපෙත්ත විසිකිරීම කවපෙත්ත විසිකිරීම ජවන හා පිටි තරඟ වලට අයත් මලල ක්‍රිඩාවකි. මෙලෙස විසිකරන කවපෙත්ත කවාකාර තැටියකි. පිරිමි පාර්ශවය විෂ්කම්භය 220 mm හා බරින් 2 kg වන කවපෙත්තක්ද, ගැහැණු පාර්ශවය විෂ්කම්භය 181 mm හා බරින් 1 kg වන කවපෙත්තක්ද භාවිතා කරයි. ඇමරිකා එක්සත් ජනප...
සාමාන්‍යපෙළ - සෞඛ්‍යය_හා_ශාරීරික_අධ්‍යාපනය
වොලිබොල් ක්‍රීඩාව වොලිබොල් ක්‍රීඩාව ඉතිහාසය. වොලිබොල් ක්‍රීඩාවේ ඉතිහාසය දෙස බලන විට මෙය 1895 වසරේ ඇමරිකා එක්සත් රාජධාණියේ හෙලියට් මැසවුසෙට් වලින් ආරම්භ කරන ලදි.වොලිබොල් ක්‍රීඩාවේ නිර්මාතෘ වරයා වන්නේ විලියම්.ජි.මෝගල් මහතාය. මෙම ක්‍රීඩව ...
සාමාන්‍යපෙළ සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය

අනෙකුත් ලිපි
12-වසර - නාට්‍ය හා රංග කලාව
නාට්ය කලාවේ සීමා නාට්ය කලාව වෙනත් කලා මාධ්යන් හා සැසදීමේදී ඊට අවේනික සීමා රැසක් හදුනා ගත හැකිය. නාට්ය හා කතා කලාව කතා කලාව යන්නෙන් 'නවකතාව','කෙට් ...

උසස්පෙළ - රසායන විද්‍යාව
සිදුවන ක්රියාවට අනුව එන්තැල්පි විපර්යාස වර්ග කිරීම 01.සම්මත උත්පාදන එන්තැල්පිය සම්මත අවස්ථාවේ ඇති සංයෝග මවුල එකක් සම්මත අවස්ථාවේ ඇති එහි සංඝටක මූලද්රව්ය වලින් උත්පාදනය කිරීමේදී සිදුවන සිදු ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
රංග රිද්මය (Rythem of Acting ) නාට්ය ප්රෙක්ෂක මනසේ"යථාර්ථයේ මායාව"ගොඩනැගීම බහුතරයක් රංගනයන් මගින් සිදු වෙි. රංග රිද්මය ඊට මනා පිටුබලයක් වෙි.රංග රිද්මය අමතන්නේ ප්රේක්ෂක වින්දනයට හා ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
නාට්ය හා රංග කලාවෙි මුලික සංකල්ප ෴ සමාරෝපය (Impersonation ) ක්ෂණික නිරූපණය(Quick portray) අවස්ථා නිරූපණය(Situation portray ) භූමිකා නිරූපණය(Caractor portray) සමාරෝපය (Impersonation ) පවතින සැබෑ යථා ස්වරූපයෙන් බැහැරව වෙනත් අයෙකුගේ ව්ලිසය ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
අනුකරණය(Imitation) අනුකරණය ,ප්රාග් ඓතිහාසික යුගයේ සිට පැවෙතෙන සහජ මානව ක්රියාවලියකි.මිනිසා විද්යාත්මක, තාර්කික චින්තනයෙන් ලෝකය හැසිරවීමට පටන් ගැනීමට පෙර මිත්යාවෙි දැඩිව එල්බ සිට්යේය. ස්වභාවධර්මයේ වස්තූන්ට හා ක්රියාවන්ට ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
නෘත්ත,නෘත්ය,නාට්ය ඉහත සඳහන් නෘත්ත,නෘත්ය,නාට්ය යන මෙි වචන තුන නාට්ය ශාස්ත්රයේ යේදී ඇත්තේ ඊට ආවෙිණික විශේෂ අර්ථ පදනමි කරගෙනය. මෙ⁣ම වචන තුන සංස්කෘත "නෘත්" ධාතුවෙන් ද එසේත් ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
කලාව "කලාව"යන වචනය කවදත් විවිධ මත පළකරනු ලබන පදයකි.පැරණි බ්රාහ්මණ පඬිවරු කලාව,රසාස්වාදය සඳහා හේතුවන බව කීහ. කලාව(Art) යනු 'කුසලතාව'යි. කලාව පිළිබදව අර්ථ නිරූපනයට වෙහෙස වුවෝ ඒ ...

11-වසර - ඉංග්‍රීසි භාෂාව
මුලින්ම කියන්න ඕන මේක මගේ පළවෙනි අධ්යාපනික ලිපිය අධ්යන පොදු සහතික පත්රයේ දී ලකුණු දහයක ප්රශ්නයක් වන ප්රස්තාර විස්තර කිරීම හෙවත් bar graph බොහෝ ළමුන් උනන්දුවක් ...