10-වසර - දහම් පාසල (බෞද්ධ) - දහම් පාසල් ශ්‍රේණි විභාගය - 2015 (10 ශ්‍රේණිය)
කේත අංකය : 26


යසිරු නවෝදන විසින් 2016-10-02 දින දහම් පාසල (බෞද්ධ) විෂයට අදාලව ලියන ලදි


පිළිතුරු සපයන්න ඇතුළත් වන්න
ඔබ මෙම වෙබ් අඩවියට ඇතුළත් විය යුතුයි.

දහම් පාසල් ශ්‍රේණි විභාගය - 2015 (10 ශ්‍රේණිය)


ප්‍රශ්න ගණන : 20 යි. | එක් ප්‍රශ්නයකට ඇති පිළිතුරු ගණන: 4 යි. | සමත් වීමට අවශය ළකුණු ගණන : 25 | ප්‍රශ්න පත්‍රයෙන් ලබා ගත හැකි සම්පූර්ණ ලකුණු ගණන : 40

බුද්ධ ශාසන අමාත්‍යාංශය

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව

ශ්‍රී බු. ව. 2559 දහම් පාසල් ශ්‍රේණි විභාගය - 2015

10 ශ්‍රේණිය

I කොටසට ලකුණු 2 x 20 = 40 කි.

පිළිතුරු සැපයීමට පැය 1 ක කාලයක් ලබා දී තිබුනද උපරිම වශයෙන් විනාඩි 40 න් හෝ ඊට ප්‍රථම පිළිතුරු සපයා නිම කිරීමට උත්සාහ කරන්න.






ප්‍රශ්න අංක 01

ගෞතම බුදු සසුනේ සෝවාන් ඵලය ලද ප්‍රථම ශ්‍රාවකයන් වහන්සේ කවුද?

ප්‍රශ්න අංක 02

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදු වූයේ බුද්ධත්වයෙන් කීවැනි වසරේ ද?

ප්‍රශ්න අංක 03

භික්ෂුණී ශාසනය ආරම්භ වන්නේ බුද්ධත්වයෙන් වසර කීයක් ඇවෑමෙන් ද?

ප්‍රශ්න අංක 04

බුදුරජාණන් වහන්සේ අවසන් වස් කාලය ගත කරන ලද්දේ?

ප්‍රශ්න අංක 05

අමු සොහොනක බැඳ දමා සිටි සොපාක ඉන් මුදවා ගැනීම් තුළින් ප්‍රකට වන්නේ, බුදුරජාණන් වහන්සේ තුළ පැවති 

ප්‍රශ්න අංක 06

"ලෝකයේ ප්‍රසිද්ධ ආගම් වලින් මා බුදුදහමට, විශේෂයෙන් මුල් බුදු දහමට කැමති වන්නේ එය කිසිවෙකු නොපෙළන බැවිනි" මෙම ප්‍රකාශය කරන ලද්දේ 

ප්‍රශ්න අංක 07

ඉවසීමේ ගුණයෙන් ආත්මාර්ථයත් පරාර්ථයත් සිදුකරගත් රහතන් වහන්සේ 

ප්‍රශ්න අංක 08

ධර්ම කථික භික්ෂුණීන් අතර අග තනතුර හිමිකරගත්තේ 

ප්‍රශ්න අංක 09

අමරපුර නිකාය නම් භික්ෂු සංවිධානයේ ආදිකතෘවරයාණන් වහන්සේ වන්නේ 

ප්‍රශ්න අංක 10

පොළොන්නරු කතිකාවත නමින් හැඳින්වෙන විනය නීති මාලාව සකස් කිරීම සඳහා මැදිහත් වූයේ කිනම් රජතුමා ද?

ප්‍රශ්න අංක 11

ලෝකයේ ඇති වස්තු, පුද්ගල හා සිද්ධි යන සියල්ලම සහේතුකව හටගන්නා බව කියැවෙන බෞද්ධ ඉගැන්වීම මින් කුමක් ද?

ප්‍රශ්න අංක 12

පුද්ගලයා කෙරෙහි බලපාන එකම දෙය කර්මය නොවන බව පැහැදිලි වන ඉගැන්වීම මින් කුමක් ද?

ප්‍රශ්න අංක 13

නාම රූප වශයෙන් පංචස්කන්ධය බෙදා දැක්වීමේ දී නාම කොටසට අයත් නොවන ස්ඛන්ධය මින් කුමක් ද?

ප්‍රශ්න අංක 14

අනුන්ගේ දුකක් දුටු විට ඔවුන් ඉන් මුදවා ගැනීමට ඉදීපත් වන තරම් සිතෙහි ඇති වන අනුකම්පාව 

ප්‍රශ්න අංක 15

ප්‍රථම ධර්ම සංඝායනාවෙන් පසු විනය උගන්වමින් එය ආරක්ෂා කිරීමේ වගකීම පැවරුණේ 

ප්‍රශ්න අංක 16

දීඝවාපි චෛත්‍ය ඉදිකරවන ලද්දේ 

ප්‍රශ්න අංක 17

බුදුරජාණන් වහන්සේ විසින් බරණැස ඉසිපතන මිගදායේ දී දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම සිදුවූ වැදගත් සිදුවීමකි.

ප්‍රශ්න අංක 18

ටැම්පිට විහාරයක් යනු ............. ඉදිකරන ලද පිළිම ගෙයකි.

ප්‍රශ්න අංක 19

අග්නිදිග ආසියාවට අයත්, ථෙරවාදී බුදුදහම ව්‍යාප්තව ඇති රටවල් අතුරින් එකකි 

ප්‍රශ්න අංක 20

"තමා පව් කළේ නම් තෙමේ ම කෙලෙසෙනේය" මෙම අර්ථය ඇතුලත් පාලි පාඨය මින් කුමක් ද?