Bar Chart and Pie Chart


මුලින්ම කියන්න ඕන මේක මගේ පළවෙනි අධ්‍යාපනික ලිපිය 

අධ්යන පොදු සහතික පත්‍රයේ දී ලකුණු දහයක ප්‍රශ්නයක් වන ප්‍රස්තාර විස්තර කිරීම හෙවත් bar graph  බොහෝ ළමුන් උනන්දුවක් නොදක්වන ප්‍රශ්නයකි.නමුත් මේ සඳහා පහසු ක්‍රම කිහිපයක් ඇත 

මුලින්ම ප්‍රධාන වශයෙන් ප්‍රස්තාර වර්ග ත්‍රිත්වයක් ඇත 

1 bar chart ස්තම්භ ප්‍රස්තාර

2 pie chart  වක්‍ර ප්‍රස්තාර

3.table chart වගු ප්‍රස්තාර

මෙහිදී ඔබගේ පිළිතුරු පත්‍ර පරීක්ෂකවරයා බලාපොරොත්තු වනුයේ ඉහත දැක්වේ ඇති ප්‍රස්තාර අතුරින් එකක් සරල ව විස්තර කිරීමකි 

ඒ සඳහා පහත ක්‍රම කිහිපය සරලව අනුගමනය කිරීම මගින් ඔබට එය වැඩිදුර වැඩි දියුණු කර ගත හැකිය 

1.ඔබට විස්තර කිරීමට අවශ්‍ය කොටස ඔබගේ ප්‍රශ්නය තුළින්ම ලබා ගැනීමට උත්සුක වන්න  එහිදී මුලින්ම අප ප්‍රස්ථාරයේ ඇත්තේ කුමක්ද කුමක්ද යන්න විස්තර කර ඉමු 

The pie chart given below show the........(මෙතැනින් පසුව ඔබගේ ප්‍රස්ථාරයේ නම ලියන්න)

the following pie shows the ......

the graph given here shows......

එහිදී ස්තම්භ ස්තම්භ ප්‍රස්තාරයක් ද වක්‍ර ප්‍රස්තාරයක් ද යන්න ලිවීමට මතක තබා ගන්න 

2.දෙවනුවට එම ප්‍රස්ථාරයේ ඇති සියල්ල එකවර අපි හඳුන්වා දෙමු 

There are six games in the pie chart 

මෙහි තේරුම එම එම වක්‍ර ප්‍රස්තාර යේ ක්‍රීඩා  හයක් ඇත 

There are..........මෙතනින් පසුව ඔබ ඒවා එකින් එක විස්තර කළ යුතුයි

There are cricket , net ball, and elle.

3.තෙවනු ව  අප යන්නේ මෙම ප්‍රස්ථාරයේ ඇති එකින් එක විස්තර කිරීමටය .එම විස්තර කිරීමට මත්තෙන් මෙම වාක්‍ය ලිවිය යුතුයි.

according to the details given in the chart .

එහි අර්ථය ඉහත ප්‍රශ්නයට අනුව .

4.ප්‍රස්තාර විස්තර කිරීමට මත්තෙන් පහත වචන කටපාඩම් කිරීමට උත්සුක වන්න 

The least favorite අවම කැමති ප්‍රමාණය දැක්වීම 

An equal people presentage of සමාන කැමති ප්‍රමාණයන් දැක්වීමට 

most favoriteගොඩක් කැමති ප්‍රමාණය 

second most favourite දෙවනුවට කැමතිම ප්‍රමාණය 

least popular අවම ප්‍රමාණය 

Least popular  අවම ප්‍රමාණය 

presentage ප්‍රතිශතය 

more popular than යම්කිසි එකකට වඩා අනෙක කැමති නම් 

least presentage අවම ප්‍රතිශතය

highest number of ඉහළම අංකය ඇති ප්‍රස්තාරය 

 

 

4.දැන් අප ප්‍රස්ථාරයේ  එකිනෙක විස්තර කර ගෙන එමු

අපි කියමුකෝ අඩුවෙන්ම කැමති ක්‍රීඩාව ක්‍රිකට් කියලා එහිදී පහත පරිදි ලිවීමට උත්සහ කරන්න 

the least favorite game of cricket .

එහි ප්‍රතිශතය සීයට තිහයි කියමුකෝ 

It is 30% presentage .

එහි අගය සියයට 30 කි .

දෙවනුවට කැමැතිම ක්‍රීඩාව නෙට්බෝල් කියමුකෝ 

the second most favourite game of netball  it is 35%presentage .

the highest number of students students prefer to visits colombo .12students like colombo 

ඉහළම සංඛ්‍යාවක සිසුන් ප්‍රමාණයක් කැමැතියි කොළඹ නැරඹීමට ය .සිසුන් දොළොස් දෙනෙකු කැමති කොළඹට 

an equal number of students like to visit yala national park and the museum 

යාල වනෝද්‍යානයට හා කෞතුකාගාරය නැරඹීමට සමාන සිසුන් ප්‍රමාණයක් කැමතිය .

මේ ආකාරයට  ඔබ දැන් ක්‍රමක්‍රමයෙන් ප්‍රස්තාර කිහිපයක් පමණ ගෙන මුල් පියවර සටහන් කර ගැනීමට කාරුණික වන්න එහිදී පැන නගින ගැටළු ඇත්නම් ඒවා අප දෙවන ලිපියේදී කතාකරමු .මෙහිදී ඔබගේ උත්සාහය මත ප්‍රශ්නය සාර්ථක කර ගැනීමේ හැකියාවක් ඇත ඔබට ජය 

 

 

පළමු ලිපියේදී අප වචන ප්‍රස්ථාරයේ තිහක් පමණ සකසා ඇත දෙවන ලිපියේදී ක්‍රම ක්‍රමයෙන් අප එය වර්ධනය කරගමු. ඔබගේ අදහස් පහතින් දක්වන්න කාරුණික වන්න 

 

 

 

 

 




196

ලිපිය කියවා ඇති ගණන
196

ලිපිය බෙදාගන්න


විෂයට අදාල වෙනත් ලිපි


11-වසර - ඉංග්‍රීසි_භාෂාව
මුලින්ම කියන්න ඕන මේක මගේ පළවෙනි අධ්‍යාපනික ලිපිය  අධ්යන පොදු සහතික පත්‍රයේ දී ලකුණු දහයක ප්‍රශ්නයක් වන ප්‍රස්තාර විස්තර කිරීම හෙවත් bar graph  බොහෝ ළමුන් උනන්දුවක් නොදක්වන ප්‍රශ්නයකි.නමුත් මේ සඳහා පහසු ක්‍රම කිහිපයක් ඇත  මුලින්ම...
11-වසර - ඉංග්‍රීසි_භාෂාව
Affixes are the words or letters that added to the beggining or ending of the word. By using affixes, we can make various word classes. There are two types of affixes. They are prefixes suffixes PrefixesPrefixes are the letters or words that added to the beggini...
11-වසර - ඉංග්‍රීසි_භාෂාව
We often hear elderly people advising the young ones to forget the past, ignore the future and care for the present. But there is hardly anyone who has no ambition for a higher status than the present one. This constant struggle for a higher position sticks ton man till...
11-වසර - ඉංග්‍රීසි_භාෂාව
ඉංග්‍රීසි භාෂාව භාවිතය Use Of English Language ඉංග්‍රීසි භාෂාව වූ කලී ලොව ඇති ඉගෙනගැනීමට පහසුම භාෂාවන් අතුරින් ප්‍රමුඛ භාෂාවකි. ඉංග්‍රීසි භාෂාව මේතරම් ජනප්‍රියවීමට එය එක් හේතුවක් වී ඇත. English is one of the prior Languages that could learn and un...
Dinesh Dhananjaya

11-වසර ඉංග්‍රීසි භාෂාව

අනෙකුත් ලිපි
12-වසර - නාට්‍ය හා රංග කලාව
නාට්ය කලාවේ සීමා නාට්ය කලාව වෙනත් කලා මාධ්යන් හා සැසදීමේදී ඊට අවේනික සීමා රැසක් හදුනා ගත හැකිය. නාට්ය හා කතා කලාව කතා කලාව යන්නෙන් 'නවකතාව','කෙට් ...

12-වසර - රසායන විද්‍යාව
සිදුවන ක්රියාවට අනුව එන්තැල්පි විපර්යාස වර්ග කිරීම 01.සම්මත උත්පාදන එන්තැල්පිය සම්මත අවස්ථාවේ ඇති සංයෝග මවුල එකක් සම්මත අවස්ථාවේ ඇති එහි සංඝටක මූලද්රව්ය වලින් උත්පාදනය කිරීමේදී සිදුවන සිදු ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
රංග රිද්මය (Rythem of Acting ) නාට්ය ප්රෙක්ෂක මනසේ"යථාර්ථයේ මායාව"ගොඩනැගීම බහුතරයක් රංගනයන් මගින් සිදු වෙි. රංග රිද්මය ඊට මනා පිටුබලයක් වෙි.රංග රිද්මය අමතන්නේ ප්රේක්ෂක වින්දනයට හා ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
නාට්ය හා රංග කලාවෙි මුලික සංකල්ප ෴ සමාරෝපය (Impersonation ) ක්ෂණික නිරූපණය(Quick portray) අවස්ථා නිරූපණය(Situation portray ) භූමිකා නිරූපණය(Caractor portray) සමාරෝපය (Impersonation ) පවතින සැබෑ යථා ස්වරූපයෙන් බැහැරව වෙනත් අයෙකුගේ ව්ලිසය ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
අනුකරණය(Imitation) අනුකරණය ,ප්රාග් ඓතිහාසික යුගයේ සිට පැවෙතෙන සහජ මානව ක්රියාවලියකි.මිනිසා විද්යාත්මක, තාර්කික චින්තනයෙන් ලෝකය හැසිරවීමට පටන් ගැනීමට පෙර මිත්යාවෙි දැඩිව එල්බ සිට්යේය. ස්වභාවධර්මයේ වස්තූන්ට හා ක්රියාවන්ට ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
නෘත්ත,නෘත්ය,නාට්ය ඉහත සඳහන් නෘත්ත,නෘත්ය,නාට්ය යන මෙි වචන තුන නාට්ය ශාස්ත්රයේ යේදී ඇත්තේ ඊට ආවෙිණික විශේෂ අර්ථ පදනමි කරගෙනය. මෙ⁣ම වචන තුන සංස්කෘත "නෘත්" ධාතුවෙන් ද එසේත් ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
කලාව "කලාව"යන වචනය කවදත් විවිධ මත පළකරනු ලබන පදයකි.පැරණි බ්රාහ්මණ පඬිවරු කලාව,රසාස්වාදය සඳහා හේතුවන බව කීහ. කලාව(Art) යනු 'කුසලතාව'යි. කලාව පිළිබදව අර්ථ නිරූපනයට වෙහෙස වුවෝ ඒ ...

11-වසර - ඉංග්‍රීසි භාෂාව
මුලින්ම කියන්න ඕන මේක මගේ පළවෙනි අධ්යාපනික ලිපිය අධ්යන පොදු සහතික පත්රයේ දී ලකුණු දහයක ප්රශ්නයක් වන ප්රස්තාර විස්තර කිරීම හෙවත් bar graph බොහෝ ළමුන් උනන්දුවක් ...