11-වසර ගණිතය Past Papers

11-වසර ගණිතය Syllabus

11-වසර - ගණිතය
සම්භාවිතාව (Probability) කිසියම් සිද්ධියක් සිදුවීම හෝ සිදු නොවීම ස්ථිර වශයෙන් ප්‍රකාශ කල නොහැකිනම්,ඒ සදහා අනුමාන පිළිතුරු සැපයීම සම්භාවිතාවයයි.එනම්, යම් සිද්ධියක් සිදුවීමට ඇති ඉඩකඩ හෙවත් හැකියාව සම්භාවිතාවය ලෙස සරලව හැදින්විය හැකිය.කිසියම් සිද්ධියක් නිශ්චිතවම සිද...
11-වසර - ගණිතය
සංඛ්‍යානමය විශ්ලේෂණය සහ විද්‍යාත්මක ක්‍රම පර්යේක්ෂණ තොරෝතුරු වඩාත් අර්ථවත් ලෙස ඉදිරිපත් කිරීම හා විශ්ලේෂණය කිරීමේ කාර්යයන් සදහා සංඛ්‍යාන ක්‍රම ශිල්ප උපයෝගී කර ගනු ලැබේ.තම දියත් කරන පර්යේක්ෂණ ප්‍රතිඵල විග්‍රහයට හා අර්ථ කථනයට මෙන්ම වෙනත් පර්...
11-වසර - ගණිතය
  කවුද හොයා ගත්තේ ? ලොරෙන්ස් වක්‍රය හදුන්වා දෙන ලද්දේ ලොරෙන්ස් නමැති පුද්ගලයා විසිනි.මෙම වක්‍රය මගින් විචල්‍යයන් දෙකක් අතර පවතින සම්බන්ධතාවය පිළිබද සොයා බැලිය හැකිය.විශේෂයෙන්ම විචල්‍යයන් දෙකක් අතර අසමානතාවය මෙයින් පෙන්නුම් කල හැකිය.   ලොර...
11-වසර - ගණිතය
සංඛ්‍යානයේදී ප්‍රධාන වශයෙන් දත්ත ඉදිරිපත් කරන ක්‍රම දෙකකි. 01.වගු මාර්ගයෙන් 02.රුප සටහන් / ප්‍රස්ථාර   01.දත්ත වගු ගත කිරීම පර්යේෂණයෙන් අප රැස් කර ගන්නා දත්ත විශාල ප්‍රමාණයකින් යුක්ත වන අතර ඒවායේ පිළිවෙලක්ද නැත.එබැවින් එම දත්ත ඇසුරින් පැහ...
11-වසර - ගණිතය
මෙහිදී ත්‍රිපද ප්‍රකාශනයක වර්ගය පිළිබඳව විමසා බලයි Ex- (x - 5y)2 = x2 - 10xy + 25y2 // (x + 3) = x2 + 6x + 9 // ඉහත උදාහරණ දෙස බැලීමේදී ද්විපද ප්‍රකාශනයක වර්ගය පිළිබද සැලකීමේදී පහත නිරීක්ෂණයන් වලට එළඹිය හැකිය. 1.ත්‍රි...
11-වසර - ගණිතය
වීජීය ප්‍රකාශන  එකතු කිරීම හා අඩු කිරීම 1.සජාතිය පද එකතු කිරීම පිළිබද සැලකීමේදී පද කිහිපයක එකතුව ලෙස ලැබෙන්නේ තනි පදයකි.නමුත් වීජාතිය පද එකතු කිරීම පිළිබද සැලකීමේදී පද කිහිපයක එකතුව එනම් පිළිතුර ලෙස ලැබෙන්නේ ප්‍රකාශනයකි.නිදසුනක් ලෙස x හා y එකතු කල විට x+...
11-වසර ගණිතය

අනෙකුත් ලිපි
12-වසර - ව්‍යාපාර අධ්‍යයනය
ව්යාපාර පදනම (පළමු පාඩම ) 01. ව්යාපාරයක් යනු කුමක්දැයි නිවැරැදිව අර්ථ දක්වන්න. ලාභ හො ලාභ නොවන කිසියම් අරමුණක් ඉටුකරගැනීම සඳහා මිනිස් අවශ්යතා හා වුවමනා ඉටුකරන ඕනෑම ආර්ථික කටයුත්තක් ...

6-වසර - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
මෙහෙයුම් පද්ධතිය මෙහෙයුම් පද්ධතිය යනු පරිගණක මෘදුකාංගයක් හෙවත් පරිගණක වැඩසටහනකි. මෙමඟින් කෙරෙන කාර්යයන් පහත දැක්වේ. පරිශීලකයා හා පරිගණක දෘඩාංග අතර සම්බන්ධතාවය ඇති කිරීම පරිගණකය තුළ ඇති අනෙකුත් ...

උසස්පෙළ - භෞතික විද්‍යාව
දෙවන ඒකකය - යාන්ත්ර විද්යාව ( Mechanics ) හතරවන කොටස - අවසන් කොටස තරල යාන්ත්ර විද්යාව ( Fluid Mechanics ) ද්රව සහ වායු යන දෙවර්ගයම පොදුවේ හඳුන්වනු ලබන්නේ ...

උසස්පෙළ - භෞතික විද්‍යාව
දෙවන ඒකකය - යාන්ත්ර විද්යාව ( Mechanics ) තුන්වන කොටස කාර්යක්ෂමතාවය ( Efficiency ) ඒකක නැත. මාන නැත. අදිශ රාශියකි. කාර්යක්ෂමතාවය = Wout 100% / Win අයින්ස්ටයින්ගේ ශක්ති ස්කන්ධ සම්බන්ධය ( Einstein's ...

උසස්පෙළ - භෞතික විද්‍යාව
දෙවන ඒකකය - යාන්ත්ර විද්යාව ( Mechanics ) දෙවන කොටස බල යුග්මය ( Couple Of Force ) විශාලත්ව සමාන, සමාන්තර, අභිදිශාවෙන් ප්රතිවිරුද්ධ එකම ක්රියා රේඛාවේ නොපිහිටන බල දෙකක් ...

උසස්පෙළ - භෞතික විද්‍යාව
දෙවන ඒකකය - යාන්ත්ර විද්යාව ( Mechanics ) පළමු කොටස විස්ථාපනය ( Dislacement ) තෝරාගත් අනුබද්ධ ලක්ෂයක සිට සලකනු ලබන වස්තුවට ඇති සරල රේඛීය දුර එම මොහොතේදී එම ...

උසස්පෙළ - ජනමාධ්‍ය
සාම්ප්රදායිකත්වයෙන් ඔබ්බට ගිය නව මාධ්ය කලාවක් බිහි වන්නේ 20 වන සියවස මුල් භාගයේදීය. ක්රමිකව විකාශනය වෙමින් ආ නව මාධ්ය වර්තමානය වන විට ජනයාගේ අතැඹුලක් වී ...

4-වසර - සිංහල
ප්රශ්නයකපිළිතුරකට ලකුණු2.5ක් ලබා දෙන්න (1 )අෂ්ට පා සතෙකු වන්නේ? (1) ඉස්සා ය (2) මදුරුවා ය (3) මකුළුවා ය (2) ආහාර වමාරා කන සත්වයා වන්නේ? (1)ගවයා ...

උසස්පෙළ - ඉංජිනේරු තාක්ෂණවේදය
ඉංජිනේරු තාක්ෂණවේදය civil short note part 01 (01) SLS ප්රමිති සහතික සිමෙන්ති - sls 107,sls1247,sls515,sls1253 දියගැසු හුණු -sls 682 ගොඩනැගිලි හුණු -sls 552 ගඩොල් -sls 39 බ්ලොක් ගල් -sls 855 වානේ කම්බි ...

4-වසර - සිංහල
ශිෂ්යත්ව විභාගය සදහා පෙර පුහුණු බුහුවරණ ප්රශ්න පත්ර 04 ප්රශ්නයකපිළිතුරකට ලකුණු2.5ක් ලබා දෙන්න (1 )කාල නියමයක් නොමැතිව මල් පිපෙන ශාකයක් වන්නේ? (1) කෙසෙල් (2) රබුටන් (3) දුරියන් (2) ...