11-වසර භූගෝල විද්‍යාව Past Papers

11-වසර භූගෝල විද්‍යාව Syllabus


විෂයට අදාල වෙනත් ලිපි


11-වසර - භූගෝල_විද්‍යාව
19 හා 20 වන සියවස් වලදී යන්ත්‍රෝපකරණ හදුන්වා දීම නිසා විද්‍යාමාන වූ සුවිශේෂී ගතිලක්ෂණ මාලාවක් තමයි කාර්මික විප්ලවය කියන්නේ. මේ විප්ලවය මුලින්ම ඇති වුනේ බ්‍රිතාන්‍යයෙයි ඒ අනුව ක්‍රි.ව.1760 – 1830 අතර කාලයේ දී කාර්මික විප්ලවය බ්‍ර...
11-වසර - භූගෝල_විද්‍යාව
ප්‍රවාහනයේ ආරම්භය - ශ්‍රී ලංකාවේ දියුණු ප්‍රවාහන මාධ්‍යයන් පිළිබද තොරතුරු හම්බුවෙන්නේ බ්‍රිතාන්‍ය පාලන යුගය තුලයි.මෙහිදී විශේෂයෙන්ම කිව යුතු වන්නේ බ්‍රිතාන්‍යයන් මුල් කාලයේදී මහා මාර්ග තැනුවේ යුධමය හා දේශපාලනමය හේතු පදනම් කර ගනිමිනි.විශ...
11-වසර - භූගෝල_විද්‍යාව
  ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය ආශ්‍රිත ව විවිධ ගැටළු පැන නැගි ඇත. ඒවා භූමි පරිභෝග ආශ්‍රිත ගැටලු, නිෂ්පාදනය ආශ්‍රිත ගැටලු, වෙළෙදාම ආශ්‍රිත ගැටළු හා පාරිසරික ගැටළු වශයෙන් බෙදා දක්විය හැකිය. භූමි පරිභෝගය ආශ්‍රිත ගැටලු ඉඩම් හිගය හා ඉඩම් ...
11-වසර - භූගෝල_විද්‍යාව
යකඩ හා වානේ කර්මාන්තය ඉතා පැරණි කර්මාන්තය කි. 18 වන සියවසයේ අගභාගයේ ඇති වූ කාර්මික විප්ලවය නිසා යකඩ හා වානේ නිෂ්පාදන කර්මාන්තයේ ශීඝ්‍ර දියුණුවක් ඇති විය. යපස් ගල් අගුරු හා හුණු ගල් නිධි බහුල රටවල් මුල් කාලයේ දී මෙම කර්මාන්තය ස්ථානගත වුව ද අමුද්‍රව්‍ය ආනයනය...
11-වසර - භූගෝල_විද්‍යාව
  ලෝකයේ මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තය ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතින කර්මාන්කයකි. මගීන් හා භාණ්ඩ ප්‍රවාහනයට අවශ්‍ය වාහන නිෂ්පාදනය කිරීම යටතේ සිදු වේ. එමෙන් ම මෝටර් රථ කර්මාන්තය වර්තමානයේ දී එකලස් කිරීමේ කර්මාන්තයක් ලෙස වර්ධනය වීමක් දක්නට ලැබේ. කි...
11-වසර - භූගෝල_විද්‍යාව
  දිගු ඉතිහාසයක් ඇති නැව් තැනීමේ කර්මාන්තය 18 වන සියවසයේ අග භාගයේ පමණ සිට යුරෝපා රටවල සිදු වූ දේශ ගවේශණ කටයුතු සහ යකඩ හා වානේ නිෂ්පාදන කර්මාන්යේ දියුණුව සමග ම ඊට සමගාමී ව වර්ධනය වූ වකි. යුරෝපා රට වල නැව් තැනීමේ කර්මාන්තය දියුණු වීම ට බලපෑ හේතු කිපයකි. ඒවා ...
11-වසර - භූගෝල_විද්‍යාව
ස්වභාවික පරිසරයට අනුකුලව ඉබේ වැඩෙන ශාක ස්වභාවික වෘක්ෂලතා වේ. වෘක්ෂලතා කෙරෙහි බලපාන ප්‍රධාන සාධක ලෙස දේශගුණය,පස,භුමියේ ස්වභාවය,මානව ක්‍රියාකාරකම් හදුන්වා දිය හැකිය. වනාන්තර වල ස්වරුපය වෙනස් වීම කෙරෙහි අක්ෂංශික පිහිටීම හා ඒ අනුව ඇති වී තිබෙන දේශගුණික රටාවන් බල...
11-වසර - භූගෝල_විද්‍යාව
  “ මිනිසාගේ පැවැත්මට හා අවශ්‍යතා සපුරා ගැනීමට පරිසරයෙන් දායාද කොට ඇති සියළුම දෑ ස්වභාවික සම්පත් වේ.” පරිසරයේ ඇති ස්වභාවික සම්පත් වලට වටිනාකමක් ලබා දෙන්නේ මිනිසාය.පරිසරයේ ඇති ස්වභාවික සම්පත් මිනිස් අවශ්‍යතා සපුරා ගැනීම සදහා දියුණු තාක්ෂණික ශ...
11-වසර - භූගෝල_විද්‍යාව
      ඓන්ද්‍රීය ද්‍රව්‍ය දීර්ඝ කාලයක් තිස්සේ දිරාපත් හා පාෂාණ ජීර්ණය මගින් සැපයෙන ජිර්ණවශේෂ මිශ්‍ර වීමෙන් පස නිමවේ. පෘතුවි කබොලේ ඉහලම ස්තරය පාංශු ස්ථරයයි. ශාක හා සතුන්ගේ පැවැත්මටද භෞතික පරිසරයේ ක්‍රියාකාරීත්වයටද පස වැදගත් වේ. &n...
11-වසර - භූගෝල_විද්‍යාව
  ඓතිහාසික පසුබිම දඩයම් යුගය, එඩේර යුගය පසුකරමින් ගොවි යුගයට පැමිණි මිනිසා සංක්‍රමණික ජිවිතයක් ගත කළහ. කාලයත් සමග තම අවශ්‍යතා සපුරාගැනීම සදහා ජලාශ ආශිත ව වාසස්ථාන ඉදිකරගෙන ජීවත්වීමට පටන් ගත්හ. තමන්ගේ ආහාර බෝග වගා කරගැනීමට සුදුසු පරිසරයක් ඇති බව දුටු ඔවුහු...
11-වසර භූගෝල විද්‍යාව

අනෙකුත් ලිපි
12-වසර - නාට්‍ය හා රංග කලාව
නාට්ය කලාවේ සීමා නාට්ය කලාව වෙනත් කලා මාධ්යන් හා සැසදීමේදී ඊට අවේනික සීමා රැසක් හදුනා ගත හැකිය. නාට්ය හා කතා කලාව කතා කලාව යන්නෙන් 'නවකතාව','කෙට් ...

උසස්පෙළ - රසායන විද්‍යාව
සිදුවන ක්රියාවට අනුව එන්තැල්පි විපර්යාස වර්ග කිරීම 01.සම්මත උත්පාදන එන්තැල්පිය සම්මත අවස්ථාවේ ඇති සංයෝග මවුල එකක් සම්මත අවස්ථාවේ ඇති එහි සංඝටක මූලද්රව්ය වලින් උත්පාදනය කිරීමේදී සිදුවන සිදු ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
රංග රිද්මය (Rythem of Acting ) නාට්ය ප්රෙක්ෂක මනසේ"යථාර්ථයේ මායාව"ගොඩනැගීම බහුතරයක් රංගනයන් මගින් සිදු වෙි. රංග රිද්මය ඊට මනා පිටුබලයක් වෙි.රංග රිද්මය අමතන්නේ ප්රේක්ෂක වින්දනයට හා ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
නාට්ය හා රංග කලාවෙි මුලික සංකල්ප ෴ සමාරෝපය (Impersonation ) ක්ෂණික නිරූපණය(Quick portray) අවස්ථා නිරූපණය(Situation portray ) භූමිකා නිරූපණය(Caractor portray) සමාරෝපය (Impersonation ) පවතින සැබෑ යථා ස්වරූපයෙන් බැහැරව වෙනත් අයෙකුගේ ව්ලිසය ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
අනුකරණය(Imitation) අනුකරණය ,ප්රාග් ඓතිහාසික යුගයේ සිට පැවෙතෙන සහජ මානව ක්රියාවලියකි.මිනිසා විද්යාත්මක, තාර්කික චින්තනයෙන් ලෝකය හැසිරවීමට පටන් ගැනීමට පෙර මිත්යාවෙි දැඩිව එල්බ සිට්යේය. ස්වභාවධර්මයේ වස්තූන්ට හා ක්රියාවන්ට ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
නෘත්ත,නෘත්ය,නාට්ය ඉහත සඳහන් නෘත්ත,නෘත්ය,නාට්ය යන මෙි වචන තුන නාට්ය ශාස්ත්රයේ යේදී ඇත්තේ ඊට ආවෙිණික විශේෂ අර්ථ පදනමි කරගෙනය. මෙ⁣ම වචන තුන සංස්කෘත "නෘත්" ධාතුවෙන් ද එසේත් ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
කලාව "කලාව"යන වචනය කවදත් විවිධ මත පළකරනු ලබන පදයකි.පැරණි බ්රාහ්මණ පඬිවරු කලාව,රසාස්වාදය සඳහා හේතුවන බව කීහ. කලාව(Art) යනු 'කුසලතාව'යි. කලාව පිළිබදව අර්ථ නිරූපනයට වෙහෙස වුවෝ ඒ ...

11-වසර - ඉංග්‍රීසි භාෂාව
මුලින්ම කියන්න ඕන මේක මගේ පළවෙනි අධ්යාපනික ලිපිය අධ්යන පොදු සහතික පත්රයේ දී ලකුණු දහයක ප්රශ්නයක් වන ප්රස්තාර විස්තර කිරීම හෙවත් bar graph බොහෝ ළමුන් උනන්දුවක් ...