සාමාන්‍ය දැනීම you know - 11-වසර සාමාන්‍ය දැනුම

සාමාන්‍ය දැනීම you know

                                                       සාමාන්‍ය දැනීම

                                 

                        

  • නිරෝගී පුද්ගලයකුගේ නාඩි වැටීමේ වේගය. - මිනිත්තුවකට වාර 72ක් පමණ වේ.
  • ආඩුඊනෝ එළිදැක්වූ වර්ෂය - 2005
  • පෘථිවියේ පානයට ගත හැකි ජල ප්‍රමාණය - 0.03
  • ශ්‍රවනය වන පණිවුඩයක් මොළයට යවනු ලබන්නේ - ඇතුළු කන.
  • face book නිර්මාතෘවරයා - මාක් සකර්බර්ග් ලොව 6 වැනි පොහොසතා ඔහුය.
  • ලොව ගොඩ බිම ගැබුරුම ස්ථානය - මළ මුහුද (මුහුදු මට්ටමේ සිට 8399 mක් පහලින් පිහිටා ඇත)
  • ආසියානු ප්‍රදේශයේ විශාලත්වය - ලොව භුමි ප්‍රමානයෙන් 1/3 පමණ අයත්ය වර්ග කිලෝමීටර් මිලියන 43.6 වේ.
  • ලුණු වල තිත්ත රසයක් ඇති වීමට හේතුව - මැග්නීසියම් ක්ලොරයිට්.
  • අගහරු ග්‍රහයා රතුපැහැයෙන් දිස් වන්නට හේතුව - මතුපිට පස් කුණාටුවලට හසුවීම නිසා නිදහස් වන යකඩ කොටස් තැම්පත් වීම.
  • 2016 අවසාන දත්ත වලට අනුව ලොව අන්තර්ජාල භාවිතය - ලොව ජනග්‍රහණය කෝටි 367(3, 675, 824, 813) ක් පමණ වෙයි.ඒ අතරින්                                                                                        භාවිත කරන පිරිස කෝටි 367( 3, 675, 824, 813) කට වැඩ වැඩිය.

                                                                                      වයස අවරුදු 13 - 29ත් සෙනග ගත් විට 93 %

                                                                                      වයස අවරුදු 30 - 49ත් 81%

                                                                                      වයස අවරුදු 50 – 64ත් 70%

                                                                                      වයස අවුරුදු 65ට වැඩි ජනයා අතරින් 33%

  • මින්ස් පෙනහැල්ලේ පරිමාව - ලීටර් 6ක් පමණ වේ.
  • සිංහලයේ ව්‍යාකරණ පිළිබද ඇති පැරණිම පොත - සිදත් සගරාව ප්‍රතිරාජ හිමියන් රචිත.
  • “චීනයේ ශෝකය” ලෙස හදුන් වන්නේ - හොවැoහෝ නදිය.
  • විකිපීඩියා විශ්වකෝෂය ව්‍යාපෘති ආරම්භ කල දෙදෙනා - ජිමී වේලිස් හා ලැරි සැන්ගර්.
  • ඇසහි ආලෝකය ඇතුළුවන විවරය - කර්ණිකාව.
  • ආසියානු ප්‍රදේශයට මායිම් වී ඇති මුහුදු - උතුරින් - ආක්ටික් සාගරය, දකුණින් - ඉන්දියන් සාගරය

                                                            නැගෙනහිරින් - පැසිෆික් සාගරය , බටහිරින් - රතු මුහුද.

 

  • යුරෝපයෙන් ආසියාවට ප්‍රථම වරට පැමිණි පුද්ගලයා  - වස්කෝ ද ගාමා.
  • google සර්ච් එන්ජිමේ සැරසිලි කලාව ආරම්භ වුයේ - 1998 දී.
  • ශ්වස නාල ආශ්‍රිතව ඇති කාටිලේජ් මගින් සිදු වන්නේ - ස්වාසනාල හැකිලීම වැලැක්වීම.
  • අභ්‍යවකාශ ගත වූ මුල්ම ජීවියා - ලියිකා බැල්ල .
  • හිමොග්ලොබින් යනු - රුධිරයේ අඩංගු රතු පැහැති වර්ණකය.
  • සාක් සමුළුවේ රටවල් - භුතානය, නේපාලය,ශ්‍රී ලංකාව,ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය,    
  •                          පකිස්ථානය,මාලදිවයින, බoග්ලාදේශය.
  • ආවර්තිතා වගුව සකස් කිරීමට පදනම් කරගෙන ඇති ලක්ෂණය - පරමාණුක ක්‍රමාංගය වැඩිවන පිලිවල.
  • ජල විදුලිබලා ගාරවල විදුලිබල ධාරිතාව - කොත්මලේ - 201, විටෝරියා - 210, රන්දෙණිගල - 126, රන්ටැබේ - 50 
  • ලොව ප්‍රථම ග්‍රහලෝකාගාරය පිහිටි රට - ජර්මනියේ සේනා නගරයේ.
  • ගංගා යමුනා නාදී උතුරු ප්‍රදේශයේ වර්ථමානයේ හදුන්වන්නේ - දිල්ලි ලෙසයි.
  • “මාගේ ප්‍රියතම පානය ලංකා තේ(ceylon tea)” යැයි ප්‍රකාශ කල අභ්‍යවකාශ ගාමියා - යුරි ගගාරි අභ්‍යවකාශයේ බර රහිත තත්වය පිලිබදව ප්‍රථම                                                                                                               අත්දැකීම ලබා ගත්තේද ඔහු වීසින්ය.
  • පෘථිවි මහා සමුළුව ( Earth Summit ලෙස හදුන් වන්නේ - 1992 දී රටවල් 170 ක රාජ්‍ය නායකයින් හා පරිසර වේදීන් එක්ව පෘථිවි වටා ඇති වායු ගෝලය ආරක්ෂා කිරිමටකැපවියයුතු යැයි සම්මුතියකට  අත්සන් තබන ලද සමුළුව.
  • කෘතීම බුද්ධි සංකල්පයේ පියා ලෙස හදුන්වනේ - බ්‍රිතාන්‍ය ජාතික ඇලන් ටූරිං.
  • ප්‍රෝටීන් - ශාකමය ප්‍රෝටීන් සෝයා,ඩබල ,පරිප්පු

                 සත්වමය ප්‍රෝටීන් කිරි, බිත්තර, මස්, මාළු.

  • රුධිර ප්ලාස්මය හරහා පරිවහනය වන වායුව - කාබන්ඩයොක්සයිඩ්.
  • ටජ් මහල නිර්මාණය කරන ලද්දේ - සාජහාන්.
  • පෘථිවියේ මුළු ජලප්‍රමානය - 71% පමණ ජලයෙන් වැසි ඇත.
  • ලොව පළමු ලැප්ටොප් පරිගණකය නිර්මාණය කලේ - ජෝන් එලන්බිය.ඔහු 2016 අගෝස්තු 17 දින මිය ගියේය.
  • වායුගෝලය සංයුතිය - නයිට්‍රිජන් 78.03%, ඔක්සිජන් 20.99% , වෙනත් 0.95% , 0.03% කාබන්ඩයොක්සයිඩ්.
  • ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන නිල්මානෙල් මල හි විද්‍යාත්මක නාමය - Nymphaea Stelata.
  • ආසියාකරයේ මකරුන් 4 දෙන ලෙස හැදින් වුයේ - සිංගප්පුරුව, දකුණු කොරියාව, තායිවානය, හොoකොo.
  • ආලෝකයේ මුලික වර්ණ 3 වන්නේ - රතු, කොළ, නිල්
  • උෂ්නත්වය මැනිමේ ජාත්‍යන්තර මිනුම් ඒකකය - කෙල්වින්.
  • goole සමගම නිර්මාණය කලේ - ලැරී ජේජ් සහ සර්ජි බ්‍රින්.

      ඔබගේ දැනුම මට්ටම ප්‍රශ්න පත්‍ර මගින් පරික්ෂා කර බලන්න.                                                    

මෙහි වෙනස් වන තොරතුරු කාලයත් සමග වෙනස් විය හැකිය.

ලිපියේ යම් දෝෂයක් ඇතිනම් සාමාවෙන්න. සුභ දවසක්