11-වසර සිංහල භාෂාව හා සාහිත්‍යය Past Papers

11-වසර සිංහල භාෂාව හා සාහිත්‍යය Syllabus


විෂයට අදාල වෙනත් ලිපි


11-වසර - සිංහල_භාෂාව_හා_සාහිත්‍යය
රූඪි හෙවත් ඉගි වැකි නිර්වචනය :- "මතුපිට අර්ථය ඉක්මවා වෙනත් අර්ථයක් අගවන වැකි රූඪි හෙවත් ඉගි වැකි නම් වේ." පොත් ගුල්ලා - පොත් පත් කියවීමට ඉතා කැමැත්තක් දක්වන්නා දෙහි කපනවා - බනිනවා  ගඟට ඉනි කපනවා - තේරුමක් නැති වැඩ කිරීම  කරල පැහිලා - කිසි අගහිඟයක් නැති...
11-වසර - සිංහල_භාෂාව_හා_සාහිත්‍යය
සමානාර්ථ පද       ඕනෑම භාෂාවක සමානාර්ථවත් පද දැකීමට ලැබේ.භාෂාවක් සතු ප්‍රකාශන ශක්තිය විදහාපාන්නේ සමානාර්ථවත් පදවලිනි.සමාන පද පර්යාය පද යනුවෙන් හඳුන්වනු ලබයි.සමානාර්ථවත් පද පිළිබදව අවබෝධය වැඩිවන තරමට භාෂා ඤාණය වැඩි දියුණු වේ.ලිවීමට මෙන් ම කථ...
11-වසර - සිංහල_භාෂාව_හා_සාහිත්‍යය
උක්ත අඛ්‍යාත පද සම්බන්ධය   (වාක්‍ය නිර්මාණය)   උක්ත පදයක් යනු අවසාන ක්‍රියාවෙන් කියවෙන දෙයයි.එනම් අවසාන ක්‍රියාව කරන කෙනා හෝ දෙයයි.අවසාන ක්‍රියාව කරන්නා කිසිම අකාරයෙක් අනුක්තව තබන්නේ නැත.එනම් වාක්‍යයක් නිවරදි විමට නම් උක්තය හා අඛ්...
11-වසර - සිංහල_භාෂාව_හා_සාහිත්‍යය
කිසාගෝතමියක නොවේ   කිසා ගෝතමියක නොවේ රසාස්වාදය නිර්මාණත්මකව ඉදිරිපත් කරන ආකාරය. "විදි සරනා  මවක දුටුවෙමි                දෑස කදුලින් තෙමි අදවුනු      &n...
11-වසර - සිංහල_භාෂාව_හා_සාහිත්‍යය
පියසේන ඇසු ප්‍රශ්නයක් “පසු ගිය නත්තල් කලේ නිවාඩුවෙයි මම ආවේ පුංචි බේබි එක්කලා පාසල් යන්නයි මෙහි අවේ   හතේ අටේ චක්කරයෙන් ගණන් හදා සමත් වෙලා පොතේ කියන කතා කියා පාඩම් දී සමත් වෙලා   ලේනා ගැන පුසා ගැන කවි කියලා සමත් වෙලා ගමේ ඉදන් අවේ මම දෙකින් ...
11-වසර - සිංහල_භාෂාව_හා_සාහිත්‍යය
උක්ත අඛ්‍යාත රිති       (1)    උක්තය ඒක වචන වන විට අඛ්‍යාතය ඒක වචන වේ.උක්තය බහුවචන වනවිට අඛ්‍යාතය බහු වචන වේ.   උදා- ගේ කුරුල්ලා නිවෙස් අත්හැර නොයයි.           ගේ කුරුල්ලෝ නිව...
11-වසර - සිංහල_භාෂාව_හා_සාහිත්‍යය
1848 වර්ෂයේ පැවති සටන නිම වීමෙන් පසු ශ‍්‍රී ලංකාව බි‍්‍රතාන්‍යයන්ගෙන් නිදහස දිනා ගැනීමට කටයුතු කළ අවධිය, ආගමික හා ජාතික පුනරුද සමය වශයෙනුත් දේශපාලන උද්ඝෝෂණ පැවති සමය වශයෙනුත් කාල පරිච්ෙඡ්ද දෙකකට අයත් වේ.1850 වර්ෂයෙන් පසුව 1915 පමණ වන තෙක් ආගමික හා ...
11-වසර - සිංහල_භාෂාව_හා_සාහිත්‍යය
  දඹදෙණි රාජධානි යුගයේ දී රචිත මහා ධර්ම ග්‍රන්ථයක් ලෙස මෙම සද්ධර්මරත්නාවලිය හදුන්වාදිය හැකි ය. මෙම කෘතිය ධර්මසේන නම් යතිවරයාණ කෙනෙකුන් විසින් රචනාකර ඇති බව පොතේ එන ගාථාවකින් මැනවින් පැහැදිළි වේ. එය බුද්ධඝෝෂ අටුවාචාරීන් පාළියට නැගූ පාලි ධම්මපදට්ඨ කතාව මුල් කොට ...
11-වසර - සිංහල_භාෂාව_හා_සාහිත්‍යය
  ශ්‍රී ලංකාව තුල ඈත අතීතයේ සිට ම විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර තුල තම එදිනෙදා ජිවිතයේ දී අවශ්‍ය ආහාර, මුදල් ආදිය සපයා ගැනීමේ අරමුණින් ජනයා විවිධ කර්මාන්ත වල නිරත විය. එහි දී තම අදහස අනෙකුත් තම සඟයා වෙත දිරිපත් කිරීම සදහා ඔවුන්ට ම ආවේණික වූ භාෂාවක් භාවිත කිර...
11-වසර - සිංහල_භාෂාව_හා_සාහිත්‍යය
1. අවුරුදු සියයක කාලය :- සියවස 2. අවුරුදු දහසක කාලය :- සහශ්‍රකය 3. අවුරුදු දහයක කාලය :- දශකය 4. අනුන් කරන දෙය බලා කිරීම :- අනුකරණය 5. අනුන්ගේ හිත සුව පිණිස කටයුතු කරන්නා :- පරාර්ථකාමීයා 6. අලුතෙන් සේවයට බැදුණු තැනැත්තා :- නවකයා 7. අධික සැප පහසුකම් වලින් යුක්ත ...
11-වසර - සිංහල_භාෂාව_හා_සාහිත්‍යය
කිසියම් අදහසක් රසවත් ව මෙන් ම අන් අයගේ අවධානය ලැබෙන පරිදි ඉදිරිපත් කිරීමේ දී ඒ සදහා ඉගි වැකි නොහොත් රූඪි භාවිත කරයි. කාල භේදයකින් හෝ පුද්ගල භේදයකින් තොරව සිංහල භාෂාවේ රූඪි භාවිතාකරන බව පෙනේ. ඉගි වැකි යනු කෙටි වැකි විශේෂයකි. බොහෝ විට ඉගි වැකියක් එක වචනයකට හෝ වචන දෙක තුනක...
11-වසර - සිංහල_භාෂාව_හා_සාහිත්‍යය
   වසර දහස් ගණනක ඉතිහාසයක් සහිත සිංහල භාෂාවේ දී භාවිත කරනු ලබන මෙම යුගල පද සිංහල භාෂාවේ යෙදෙන රසවත් යෙදුම් වර්ගයකි. පද දෙක ම එකවර යෙදීමෙන් වඩාත් රසවත් ව අදහසක් ඉදිරිපත් කිරීමේ ගුණය යුගල පද වල ඇත. සමහර යුගල පද වල පද දෙකේ ම අර්ථයක් නැතත් එම පද එකට යෙදීමෙන් විශේ...
11-වසර - සිංහල_භාෂාව_හා_සාහිත්‍යය
උප සර්ග පදයක් යනු කිසියම් පදයක මුලින් යොදා එහි අදහස තීව්‍ර කරන(වැඩි කරන), බාල කරන හෝ විරුද්ධ අර්ථයක් සපයනු ලබන පද විශේෂයකි. මේවා එක අකුරක් හෝ අකුරු දෙකකින් පමණක් සමන්විත වේ. උපසර්ගය  පද වචනයට එක් කොට පමණක් ලියනු ලබයි. සිංහල භාෂාවේ සාම්ප්‍රදායික උපසර්ගය පද 2...
11-වසර සිංහල භාෂාව හා සාහිත්‍යය

අනෙකුත් ලිපි
12-වසර - නාට්‍ය හා රංග කලාව
නාට්ය කලාවේ සීමා නාට්ය කලාව වෙනත් කලා මාධ්යන් හා සැසදීමේදී ඊට අවේනික සීමා රැසක් හදුනා ගත හැකිය. නාට්ය හා කතා කලාව කතා කලාව යන්නෙන් 'නවකතාව','කෙට් ...

උසස්පෙළ - රසායන විද්‍යාව
සිදුවන ක්රියාවට අනුව එන්තැල්පි විපර්යාස වර්ග කිරීම 01.සම්මත උත්පාදන එන්තැල්පිය සම්මත අවස්ථාවේ ඇති සංයෝග මවුල එකක් සම්මත අවස්ථාවේ ඇති එහි සංඝටක මූලද්රව්ය වලින් උත්පාදනය කිරීමේදී සිදුවන සිදු ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
රංග රිද්මය (Rythem of Acting ) නාට්ය ප්රෙක්ෂක මනසේ"යථාර්ථයේ මායාව"ගොඩනැගීම බහුතරයක් රංගනයන් මගින් සිදු වෙි. රංග රිද්මය ඊට මනා පිටුබලයක් වෙි.රංග රිද්මය අමතන්නේ ප්රේක්ෂක වින්දනයට හා ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
නාට්ය හා රංග කලාවෙි මුලික සංකල්ප ෴ සමාරෝපය (Impersonation ) ක්ෂණික නිරූපණය(Quick portray) අවස්ථා නිරූපණය(Situation portray ) භූමිකා නිරූපණය(Caractor portray) සමාරෝපය (Impersonation ) පවතින සැබෑ යථා ස්වරූපයෙන් බැහැරව වෙනත් අයෙකුගේ ව්ලිසය ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
අනුකරණය(Imitation) අනුකරණය ,ප්රාග් ඓතිහාසික යුගයේ සිට පැවෙතෙන සහජ මානව ක්රියාවලියකි.මිනිසා විද්යාත්මක, තාර්කික චින්තනයෙන් ලෝකය හැසිරවීමට පටන් ගැනීමට පෙර මිත්යාවෙි දැඩිව එල්බ සිට්යේය. ස්වභාවධර්මයේ වස්තූන්ට හා ක්රියාවන්ට ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
නෘත්ත,නෘත්ය,නාට්ය ඉහත සඳහන් නෘත්ත,නෘත්ය,නාට්ය යන මෙි වචන තුන නාට්ය ශාස්ත්රයේ යේදී ඇත්තේ ඊට ආවෙිණික විශේෂ අර්ථ පදනමි කරගෙනය. මෙ⁣ම වචන තුන සංස්කෘත "නෘත්" ධාතුවෙන් ද එසේත් ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
කලාව "කලාව"යන වචනය කවදත් විවිධ මත පළකරනු ලබන පදයකි.පැරණි බ්රාහ්මණ පඬිවරු කලාව,රසාස්වාදය සඳහා හේතුවන බව කීහ. කලාව(Art) යනු 'කුසලතාව'යි. කලාව පිළිබදව අර්ථ නිරූපනයට වෙහෙස වුවෝ ඒ ...

11-වසර - ඉංග්‍රීසි භාෂාව
මුලින්ම කියන්න ඕන මේක මගේ පළවෙනි අධ්යාපනික ලිපිය අධ්යන පොදු සහතික පත්රයේ දී ලකුණු දහයක ප්රශ්නයක් වන ප්රස්තාර විස්තර කිරීම හෙවත් bar graph බොහෝ ළමුන් උනන්දුවක් ...