සමානාර්ථ පද - 11-වසර සිංහල භාෂාව හා සාහිත්‍යය

සමානාර්ථ පද

සමානාර්ථ පද

      ඕනෑම භාෂාවක සමානාර්ථවත් පද දැකීමට ලැබේ.භාෂාවක් සතු ප්‍රකාශන ශක්තිය විදහාපාන්නේ සමානාර්ථවත් පදවලිනි.සමාන පද පර්යාය පද යනුවෙන් හඳුන්වනු ලබයි.සමානාර්ථවත් පද පිළිබදව අවබෝධය වැඩිවන තරමට භාෂා ඤාණය වැඩි දියුණු වේ.ලිවීමට මෙන් ම කථනයට ද අලංකාරවත් ලෙස භාෂාව හැසිරවීමට ද සමාන පද පිළිබඳ අවබෝධයක් තිබීම ඉතාමත් වැදගත් වේ. එක් පදයකින් පවසන අර්ථයට සමාන වූ අර්ථයන් ප්‍රකාශ කරන පද සමාන පද යනුවෙන් හඳුන්වන් බව අවබෝධ කරගත යුතුය.එවැනි සමාන පද කීපයක් පිළිබඳව ව විමසා බලමු.

පාර - මාවත, මාර්ගය, මග

අම්මා - මව, මෑණියන්, දිනිති, ජනනී, මාතෘ,මාතා

එන්න - පැමිණෙන්න, සම්ප්‍රාප්ත වන්න

ගෙදර - නිවස, ගෙය, නිවාසය, වාසස්ථානය, ගෘහය

ටිකක් - ඇබිත්තක්, ස්වල්පයක්, චුට්ටක්, මදක්, පොඩ්ඩක්, ඩිංගක්

ඉක්මනින් - කඩිසරව, නොපමාව, වහාම, යුහුසුළුව, නොලස්ව, විගසින්, විගසට, හනික, අප්‍රමාදව

ගුරුතුමා - ගුරුවරයා, ආචාර්යවරයා, විනයු, ඇදුරා

පාසල - විදුහල, විද්‍යාලය, ශාස්ත්‍රාලය, ඉස්කොල්ය, සිප්හල, පාඨශාලාව

එක්ක - සමග, කැටුව, සහ,හා

උදේ - පාන්දර, හිමිදිරියේ, අළුයම, උදෑසන

කිවුවා - පැවසුවා, ප්‍රකාශ කළා, දෙසුවා

වාහනය- රථය, රිය, යානයන

ගින්න - ගොඩවෙන්න, නැගගන්න

දුව - දියණිය, දෝණිය, දුහිතෘ

දෙපැත්ත - දෙපාර්ශවය, දෙපිල, උභයපාර්ශවය

ඊට පස්සෙ - ඉක්බිතිව, ඊට පසුව, ඊලගට, අනතුරුව

ළග - අසල, කිට්ටුව, මෙහා, සමීපය, නොදුර, මෙපිට, ආසන්න, අසබඩ

හැමෝම - කවුරුත්, ඔක්කොම, සැවොම, සැමදෙන, සියල්ලම

ප්‍රසංසාව - ස්තුතිය, ගෞරවය, පැසසුම

හඩ - ශබ්දය, නාදය, රාවය, ධ්වනිය

පියා - තාත්තා, පිතෘ, අප්පච්චී, අප්පා

පෙර - කලින්, පළමුව, ඉස්සර, පුරාණයේ, අතීතයේ

කුඹුර - කෙත,වෙල

වතුර - ජලය, දිය,පැන්, උදක, අඹ

වනාන්තරය - වනය, කැලය, කැලෑව, අරණ

අලියා - හස්තියා, වරුණ, ඇතා,ගජ, නා

කන්ද - පර්වතය, පව්ව, ගිර

යාළුවා - මිතුරා, සගයා, මිත්‍රයා, හිතවතා, සහෘදයා, සකි

ඥානවන්ත - නුවනැති, නැණවත්, පඥාවන්ත, උගත්, නුවණක්කාර, ප්‍රඥාවන්ත,

අලුත් - නවීන, නොපැරණි

කෙළවර - අවසානය, කොන, අග්‍රය, අන්තය, සීමාව, අන්තිම, මායිම, නිම

විශාල - ලොකු,මහ, මහත්, විසල්

ඇදිරිය - කළුවර, අන්දකාරය, අදුර

පියාඹන්න - ඉගිලෙන්න, පියාසලන්න

ප්‍රමාද - පරක්කුව, පමා

කුසලතා - ප්‍රවීණතා, දක්ෂතා, දස්කම්, හැකිකම්, හැකියා, සමර්ථතා, නිපුණතා

දෙනෙත් - දෑස, දෙනුවන්. දෙඇස්, ඇස්දෙක, දෙනයන

පොළව - බිම, දෙරණ, භූමිය, ධරණි, පෘථීවිය

ප්‍රසිද්ධ - පසිදු, පවර, පරසිදු, ප්‍රකට. පතල

රජතුමා - භූපති, නරදෙව්, රජු, නිරිදු, මිහිපල්, නරේන්ද්‍ර, භූපල්, මහීපාල

කතාව - අන්දරය, කතන්දරය, කථාව

හද - චන්ද්‍රයා, තාරපති, තරුපති, තරිදු, නිශාකර, හිමකර, සිසිලකර, නිසයුරු, තුසරකර, සොමි,සිසි, සසදර

අහස - ගුවන, අමර, ආකාෂය, ගගන, නුබ, නබෝගැබ, පවන්මග, සියොත්මග

සතුරා - හතුරා. පිළිමල්, ප්‍රතිමල්ලවයා, පසමිතුරා, විරුද්ධකරු

තෑග්ග - තිළිණය, ත්‍යාගය,

පඩුරකනවා - බුදිනවා, අනුභවකරනවා, වළදනවා. භක්ෂණය කරනවා

ඉර - සූර්යයා, සැබරැස්, දිනේන්ද්‍ර, තික්මෙරද, දිනකර, සහස්රැස්, ගහමිණ, ගිම්රැස්, දියනෙත, අදුරුරුපු, සැඩකර, දිවයුරු, දිනපති, සහසකර, දිනිසුරු, දිනිදු, දිවාකර, දිනමිණ, හිරු

කෑම - ආහාර, බොජුන්, භෝජන, ගොදුරු

කෑලි - කැබලි, කොටස්, අංශු, අංග

කුරුල්ලෝ - පක්ෂීන්, සියොතුන්, විහගුන්, සකලයන්  

වත්ත - උද්‍යානය, උයන

ඔලුව - හිස, සිරස, ශිර්ශය

ඇස් - නෙත්, අක්ෂි, නුවන්, නයන, නේත්‍ර, සක්

කරදර - උවදුරු, අනතුරු, උපද්‍රව, අන්තරා, ගැහැට, විපත්ති, ආපදා, අවහිර

ඇග - ශරීරය, සිරුර. ගත,කය

සාරු - යුෂ, ඉස්ම, ශ්‍රාවය

ලස්සන - ප්‍රියකරු, අලංකාර, ප්‍රියංකර, මනහර, ශෝභන, දර්ශනීය, විචිත්‍ර, මනොහර. දැකුම්කළු

පාට - වර්ණය, පෑ,වන්, පැහැය

නරියා - හිවලා, කැනහිලා, ගෘගාලයා

ප්‍රීතිය - සතුට, සන්තෝෂය, සොම්නස. සතොස, තුට, ප්‍රමෝදය, ආහ්ලාදය, පමෝද, ඔකද, ආනන්දය

මැණික් - මාණික්‍ය, මිණි, රුවන්, රත්න

රත්තරන් - රත්රන්, කාංචන, කසුන්, ස්වර්ණ, කනක

දුක - ශෝකය, කනගාටුව, දොම්නස, සොව

කොඩි - ධජ,දද, පතාක

කන - සවන, වදත්මහ, කර්ණය

සරු - සාරවත්, සශ්‍රීක

කට - මුඛය, මුව,මියප්‍රීති

ඝෝෂා - ඔල්වරසන්, ජයඝෝෂා

උදව්ව - උපකාරය, පිහිට, සරණ, සහාය, සහයෝගය, ආධාර, පිටිවහල

අවුරුද්ද - වසර, ශතකය, වර්ෂය

ගෝලාකාර - රවුම්, වටකුරු

පොත - ග්‍රන්ථය, පුස්තකය

සුදු - ධවල, ශ්වේත, සේ

සාගරය - මුහුද, සයුර, සමූද්‍රය, ජලනිධි, දළනිදු, සිදු, රුවනාර

සමූහය - කැන,රැස, රාශිය

ආකාරය - අයුරු, ක්‍රමය, විධිය. අන්දම, පිළිවෙළ, හැඩය. පෙනුම, ස්වරූපය

උත්සාහය - වෑයම, වීර්ය, වෙහෙස, මහන්සිය, ප්‍රයන්තය, දිරිය, පරිශ්‍රමය, ප්‍රයන්තය, ධෛර්යය

පතුල - අඩිය, පත්ල

අවශ්‍ය - වුවමනා, අවැසි

පියගැටපෙළ - පඩිපෙල, සෝපානය

පිච්චෙන - පිළිස්සෙන, දැවෙන

කැකුළු - පොහොට්ටු, මොට්ටු

අකලංක=නිමල,පරිශුද්ධ,පිවිතුරු,පවිත්‍ර,පිරිසිදු,නිර්මල

අඟන=කත,ලලනාව,වනිතාව,විලාසිනිය,ගැහැනිය,මහිලාව,මාගම,කාන්තාව

අනර්ඝ=අගනා,අමිල,මහඟු,මහරු,

අග්‍ර=උත්තම,උතුම්,පරම,මුල්ම

අචල=තිර,නිසල,ස්ථීර,නිශ්චල,නිසසල,නොසැලෙන

අඥාන=අඥ,අනුවණ,අවියත්,නූගත්,මුග්ධ,මෝඩ

අඩු=මදි,පාඩු,අල්ප,හීන,ඌන,විරල,

අතීත=පසුගිය,යටගිය,ඉකුත්,ඉතුරු

අනඟ=කුසුම්සර,මින්දද,මනයොන් මදනා,මද,මුවරද,මලවි,තුනුයොන්

අනූන=පූර්ණ,පිරිපුන්,සපිරි,පරිපූර්ණ,සපිරුණු

අයින=කොන,මෝවිට,මුවවිට,ගැටිය,ගැට්ට,අද්දර,කෙලවර,වාටිය

අලංකාර=පියකරු,ප්‍රියජනක,ලස්සන,විභූෂණ,විසිතුරු,ශෝභන,ලකර,ප්‍රියංකර,හොබනා,රුවැති,මනහර

අලියා=මතඟ,හස්තියා,ගජිඳු,ගජ,පිනිපා,නාග,වරුණ,කණෙර,නා,

අඹ=ස්ත්‍රිය,ගැහැනිය,කත,ජලය,

අශ්වයා=සෛන්ධව,තුරඟ,අසු,හය,සිඳු,අජානේය,අස්

අඹ=දිය,ජලය,වතුර,පැන්,උදක,නී,සලිල,දල

අනුරාගය=ආලය,ස්නේහය,අනුරතිය,ආදරය,සෙනෙහස

අසපුව=ආරාමය,පන්සල,විහාරය,අරම,පර්ණ ශාලාව

අග්නි=ගින්න,දල,ගිනි,අග්ගි,අගි,

අනඳ=සොම්නස,ආනන්දය,ඔකඳ,ප්‍රීතිය,නද,තොස,සතුට,ප්‍රමෝදය,ප්‍රහර්ෂය,අමොද,තුස්,ආහ්ලාදය.

අනුරුව=ප්‍රතිරූප,පිළිරුව,ප්‍රතිබිම්බය,ප්‍රතිමාව,පිළිබිඹු,අනුරූ

අම්මා=දිනිති,මාතා,ජනනි,මෑණි,මව,මෝ මාතෘ,අඹ,අමදිනි

අම්මා - මව, දිනිති, ජනනී, මාතාව, මෝ,මෑණියෝ,මාතා,මාතෘ

තාත්තා - පියා, පීතෘ, අප්පච්චි, අප්පා

සීයා - ආතා, මුත්තා

පුතා - පුත්‍රයා, පුතණුවන්

දුව - දියණිය, දෝණිය, දුහිතෘ

උගත් - වෘක්ත, පණිඩිත, බහුශ්‍රැත, පඬි, වියත්, නැණැති, ප්‍රඥාසාර

කැමති - රුචි, මනාප, රිසි

මිණිගෙඩිය- ගෙජ්ජි, රසුදැල්, කිකිණි

මොනරා - මයුර, මියුර, සිකි, ශඛි, පිල්බර, නිල්කැට

දූපත - දූව, දීපය, දිවයින

පොත - පුස්තකය, ග්‍රන්ථය

අපාය - දුගතිය, නිරය, යමපුර, යමලොව, අවීචිය. නරකාදිය

සක්‍රයා- සක්දෙවි, තිනෙත්, ඊශ්වර

තඑවර- අදුර, අන්ධකාරය, ඇදිරිය

කොඩිය - දද, ධජ, ජත්‍රය, කෙහෙළි

ප්‍රසිද්ධ - පතළ, පළ, පසිඳු, ප්‍රකට, පුවතර, පරසිදු

තරැණ - තුරැණු, යෞවන, යොවුන්

නියගය - පෑවිල්ල, ඉඩෝරය

කෑම - බොජුන්, භෝජන, ආහාර, ගොදුර

මහලු - නාකි, වෘද්ධ, වියපත්, වයස්ගත, වයෝවෘද්ධ

දැහැමි - ධාර්මික, ධාර්මිෂ්ඨ

තෑග්ග - තිළිණය, ත්‍යාගය, පඬුරැ

මුහුණ - වත, මුවන, මුව, වදන, වක්ත්‍රය

නිතරම- නිරතුරු, නිබද, නිති, නොකඩවා

ගින්දර - අග්නි, නල, අනල

පින් - කුසල්, පුණ්‍ය, සඳහම්

මිනිසා - නර, මනුෂ්‍යයා, මනු, මානව

ලියුම - ලිපිය, ලියමන, හසුන

අශ්වයා - තුරංග, සිදු, අස්, තුරඟ

වහළය - පියස්ස, වියන, සෙවිල්ල

කෙට්ටු - සිහින්, කේඩෑරි, කෙසග,කෘශ

පාර - මාර්ගය, වීදිය, මග, මාවත

බඩ - උදරය, ගැබ, කුස

පොළොව - දියත, මිහිකත, පෘථීවිය, මිහිමඩල, බිම, මිහි, මී, දෙරණ, භූමිය, ධරණි

පැරණි - පුරාණ, ආදිකාලීන, පෞරාණික

නවීන - අලුත්, නව, නූතන, නොපැරණි

කුරුල්ලා - පක්ෂියා, සියොත්, විහග, සකුණ, සියුරු, දද, සකලයන්

කැලෑව - වනය, වනාන්තරය, අරණ, වල, බැද්ද,

ඹෟෂධ - බෙහෙත්, ඹසු

අවුරුද්ද - වසර, වර්ෂය, වස

රත්රන් - ස්වර්ණ, කසුන්, කනා, කනක, සුවන්, හේම,රන්,රත්‍රන්,කාන්චන,

සූර්යයා - දිනකර, දිනියුරු, දියනෙත, දිනමිණ, දිනිදු, දිවාකර, දිවයුරු, ඉර, දිනපති, බාසුරැ, රවි, රිවි,හිරු, 

සහසැස්, නගෝමිණි, සැඬරැස්, නුඹමිණි, සහසකර,සැඩකර, අඳුරුරුපු, ගිම්රුස්, ගහමිණ, දිනරද, තික්මෙරද, දිනේන්ද්‍ර

හඳ - සඳ, චන්ද්‍රයා, තාරපති, තරුපති, තරිදු, නිශාකර, හිමකර, සිසි, සිසිලකර, නිසයුරු, තුසරකර, සොමි, සසදර, ලළිඳු

පාර - මාවත, මඟ, මාර්ගය

එක්ක - සහ, හා, සමග, කැටුව

උදය - පාන්දර, අලුයම, උදෑසන, හිමිදිරිය

පාසල - විදුහල, විද්‍යාලය, පාඨශාලාව, සිප්හල, ඉස්කෝලය, ශාස්ත්‍රාලය

වාහනය - රථය, රිය, යානය

නංගී - නැගණිය

ගුරැතුමා - ගුරැවරයා, අචාර්යවරයා, විනයු, ඇදුරා

ඉක්මනින් - විගසින්, විගසට, කඩිනමින්, හනික, වහාම, යුහුසුලුව, නොලස්වා, අප්‍රමාදව, නොපමාව, කඩිසරව

දෙපැත්ත - දෙපස, දෙපාර්ශවය, දෙපළ, උභයපාර්ශව

ළඟ - අසල, කිට්ටුව, මෙහා, සමීපය, නුදුර, මෑත, මෙපිට, ආසන්න, මොබ, අසබඩ

අමාරැ - අපහසු, දුෂ්කර

ප්‍රශංසාව - ස්තූතිය, තුතිය, පැසසුම, ගෞරවය

සිරිත - චාරිත්‍රය

හඬ - නාදය, ශබ්දය, නද, රාවය, රැව්, ධ්වනිය

ගෙදර - නිවස, ගෙය, නිවාසය, ගෘහය, අගර, වාසස්ථානය

රෑ - රාත්‍රිය, නිශා

වැස්ස - වර්ෂාව, අහස්දිය

වෙල - කෙත, කුඹුර

පෙර - මුලින්, කලින්, පළමුව, ඉස්සර, ආදී, පුරාණ, අතීතයේ

මහ - ලොකු, විශාල, මහත්, විසල්

ඇදිරිය - කළුවර, අන්ධකාරය, අඳුර

විදුලිය - විද්‍යුතය

පමා - ප්‍රමාද, පරක්කු, ලස

පුදුම - අපූරැ, කදිම

හපන්කම් - දස්කම්, දක්ෂකම්, හැකිකම්, හැකියා, සමත්කම්, දක්ෂතා, සමර්ථතා, නිපුණතා, ප්‍රවීණතා, කුසලතා

රජතුමා - රජ, නිරිඳු, මිහිපල්, නරේන්ද්‍ර, භූපල්, නරපති, නරනිඳු, මහීපාල, නරදෙව්, භූපති

ප්‍රසිද්ධ - පවර, පසිඳු, පරසිදු, පුවතර, ප්‍රකට, පතළ

කෙළවර - අග, අන්තය, කොන, අග්‍රය, අවසානය, නිමාව, සීමාව, සමාප්තිය

කතාව - අන්දරය, කතන්දරය, කථාව

අසහ - ගුවන, අඹර, ආකාශය, ගගන, නුබ, නබෝගැබ, පවන්මග, සියොත්මග

දිලිසෙන - දිලෙන, බබළන

දෑස - දෙනෙත, දෙනුවන, දෙනයන, දෙඇස්, ඇස්දෙක

තොරතුරු - විස්තර, තතු

ඥානවන්ත - නුවණැති, නුවණක්කාර, පඥාවන්ත, බුද්ධිමත්,ප්‍රඥාසාර, නැණවත්, නැණැති, උගත්

යාළුවා - මිත්‍රයා, මිතුරා, සගයා, යහළුවා, සකි, සබඳ, සුහද, හිතවතා, සහෘදයා

කන්ද - පර්වතය, පව්ව, ගිර

අලියා - හස්තියා, ගජ, නා, ඇතා, වරුණ

මුවා - මිග, මෘග

ලී - දැව

වතුර - ජලය, දිය, පැන්, උදක, අඹ

ගඟ - ගංගාව, නදිය

පුංචි = කුඩා 

ගස් = වෘක්ෂ, රුක්, තුරු 

කොළ = පත්‍ර 

වැස්ස = වර්ෂාව 

අලුත් = නවීන 

පේළිය = පෙළ 

කෑම = ආහාර 

එකමුතුකම= සමගිය 

කම්මැළි = අලස 

යාළුවා = මිතුරා, සකි, සබඳ, මිත්‍රයා 

පුදුමය = විස්මය 

භය = බිය 

ළඟ = ආසන්න, සමීප 

ශක්තිය = සවිය 

පාසල = සිප්හල, විදුහල 

මහන්සිය = වෙහෙස 

අත = හස්තය 

කුරුල්ලා = පක්ෂියා, සකුණ, සියොත්, විහඟ 

සුළඟ = පවන, නල 

සිහින් = කෙට්ටු, කෘශ 

මල් = පුෂ්ප, කුසුම් 

තාත්තා = පියා, පීතෘ 

හොඳ = යහපත් 

පාට = වර්ණ, පැහැය 

නංගී = නැගණිය 

ඇඳුම් = වස්ත්‍ර 

සේවය = මෙහෙය 

එකඟතාවය = සමථය 

උදව්ව = උපකාරය, පිහිට, සරණ, පිටිවහල 

වතුර = ජලය, අඹ, පැන්, උදක, දිය 

ඉර = රිවි, දිනකර, රවි, දිවාකර, දිනපති, 

දිනිඳු, දිනමිණ 

ප්‍රශ්නය = ගැටලුව 

සතුට = ප්‍රීතිය, සොම්නස 

ගෙදර = නිවස, ගෘහය, නිවහන, ගෙය 

මුහුණ = වත 

රස = මිහිරි, රසවත් 

ලෙඩ = ව්‍යාධිය 

මග = මාර්ගය, පාර, මාවත, 

ඈත = දුර 

අහස = ගඟන, ගුවන, අඹර, නුබ, ආකාශය 

සැකය = අවිශ්වාසය 

බටහිර = බස්නාහිර, අවරගිර 

ලස්සන = සුන්දර, පියකරු 

අඳුර = අන්ධකාරය, කළුවර 

රැය = රාත්‍රිය 

ගම = ගම්මානය 

ආදරය = සෙනෙහස 

දිනය = දවස 

විශාල = ලොකු, විසල් 

ගවයා = හරකා 

යුද්ධය = සංග්‍රාමය, සටන 

සුදුසු = ගැළපෙන, උචිත 

නෙළනවා = කඩනවා 

ගුණදායක= පෝෂ්‍යදායක 

පැරණි = පෞරාණික, ආදි, පුරාණ 

සුලබ = බහුල 

අස්වැන්න= ඵලදාව, 

මව්බිම = ජන්මභූමිය, මාතෘභූමිය 

ප්‍රිය = කැමති, රුචි, ඡන්දය, මනාපය 

විවිධ = නොයෙක් 

පල්ලම = හෙල 

බබළන = දිලිසෙන 

බඩගින්න = කුසගින්න 

ලේ = රුධිරය, ලෝහිත 

සමූහය = කැළ, සේනාව, 

මඳක් = ටිකක් 

කඳු = ගිරි 

උනන්දුව = උවමනාව 

ඡායාරූප = පින්තූර 

පුවත්පත = පත්තරය 

පොළොව = මිහි, මහී, දෙරණ, මිහිකත, පෘථිවිය 

පහණ = ගල, පාෂාණය 

වලාකුළු = මේඝ, වලා 

විස්තර = තොරතුරු, දත්ත 

අසිරිය = සිරියාව 

විහිදුණු = පැතිරුණු 

සීතල = ශීත 

මාළුවා = මත්ස්‍යයා, මින් 

සින්දු = ගීත 

කරදරය = විපත, ව්‍යසනය 

පිහිට = සරණ 

නෙළුම = සියපත, පියුම 

බෙල්ල = ගෙල 

නිදහස් = ස්වාධීන, නිවහල් 

හඳ = චන්ද්‍රයා, තරිඳු, සොමි, සිසි, හිමකර, 

පවුර = තාප්පය, ප්‍රාකාරය 

සරුසාර = සාරවත්, සශ්‍රීක 

පියාඹන = ඉගිළෙන 

නිහක්‍ෂ = නිශ්ශබ්ද 

මුහුද = සයුර, සාගරය, සිඳු, සිලිලාර 

පිපෙන = විකසිත, පුබුදු, පිපුණු 

මිණි = මැණික්, රුවන්, මාණික්‍ය 

පැතුම = ආසිරි, ආශිර්වාදය, ප්‍රාර්ථනය 

නැවත = යළිත් 

ප්‍රසිද්ධ = පසිඳු, ප්‍රකට, ජනප්‍රිය 

භාජනය = බඳුන 

සෝදිසි = විපරම් 

වැරෙන් = වේගයෙන් 

අමාරු = අපහසු, දුෂ්කර 

බිරිඳ = භාර්යාව, අඹුව 

අද්දර = අසල, ළඟ 

ඇස් = නුවන්, නේත්‍ර, නයන, දෙනෙත් 

රෙදිකඩ = රෙදි කැබැල්ල 

තැත්කිරීම= උත්සාහ කිරීම 

තරව = තදින් 

කුතුහලය= කුකුස, දෙගිඩියාව 

ප්‍රශ්නය = ගැටලුව 

බොහෝ = හුඟක් 

නිවට = කපටි 

පිළිතුර = උත්තරය, පිළිවදන් 

ප්‍රශංසා = පැසසුම් 

ළා දලු = ළපටි දලු 

පල = ගෙඩි 

අමදී = අතුගෑම 

කවි = පැදි 

සතිය = සුමානය 

අග = කෙළවර 

නිශ්ශබ්ද = නිහක්‍ෂ 

පරිස්සම් = ප්‍රවේශම් 

ආවරණය = වැස්ම 

රේඛාව = ඉර 

යහළුවා = මිත්‍රයා 

ප්‍රතිබිම්බය = ඡායාව 

බාල = කුඩා (වයසින් අඩු) 

යහන = ඇඳ 

පාර = මාර්ගය 

ස්ථානය = තැන 

තරහව = කේන්තිය, කෝපය 

සැතපෙනවා = නිදියනවා 

සැළිය = වළඳ 

කැකුළු = පොහොට්ටු 

මැද = මධ්‍ය 

බඩගින්න = කුසගින්න 

මඳ = ස්වල්ප 

පණ = ප්‍රාණය 

විසිතුරු = විචිත්‍ර 

අන්තරාය = අනතුර 

නගරය = සෙයිලම, සිදාදිය, නුවර 

ශබ්දය = හක්‍ෂ 

වෑයම = උත්සාහය, ප්‍රයත්නය 

නිශ්චලතාවය = නිහක්‍ෂතාව 

වනය = කැලෑව, බැද්ද, අරණ, ආරණ්‍යය 

කය = සිරුර, ශරීරය, ගත, දේහය 

රත්තරන් = රන්, කනක, රුවන් 

දුප්පත් = දුගී, දිළිඳු, දරිද්‍ර 

ස්ථිර = තිර, නියත, නොවෙනස්, ඒකාන්ත 

නින්දාව = අවමානය, අපහාසය, නිග්‍රහය,





nikapitiye chandima himi
සෑහෙන්න වටිනවා.තෙරුවන් සරණයි
2023 06 07 12:38:50

Ridma Rasanjana
ගොනා යන්නට සමාන පදයක් ලෙස අම්බරුවා ගත හැකිද?
2022 09 14 17:27:53