12-වසර ආර්ථික විද්‍යාව Past Papers

12-වසර ආර්ථික විද්‍යාව Syllabus

මෙම විෂය යටතේ ඇති ප්‍රශ්න පත්‍ර.

ප්‍රශ්න පත්‍රය පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීමට ප්‍රශ්න පත්‍රය මත ක්ලික් කරන්න



විෂයට අදාල වෙනත් ලිපි


12-වසර - ආර්ථික_විද්‍යාව
  නම්‍යතාවය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි.එනම්, 1.ඉල්ලුම් නම්‍යතාවය  - ඉල්ලුමට බලපාන සාධකයන්ගේ වෙනසට ඉල්ලුම් ප්‍රමාණය දක්වන සංවේදීතාවය වේ.එනම් ඉල්ලුමට බලපාන සාධකයන් වන:සලකා  බලන භාණ්ඩයේ මිල,අනෙකුත් භාණ්ඩ වල මිල ගණන් එනම් ආදේශක හා අනුපුරක භා...
12-වසර - ආර්ථික_විද්‍යාව
    ආර්ථික භාණ්ඩ වර්ගිකරණය කාර්මික භාණ්ඩ  (වන/දැව/කෘෂි/ධීවර/පංශු සම්පත් ) කාර්මික භාණ්ඩ (පතල් හා කැනිම්/ඉදිකිරිම්/නිවාස/ජලය) සේවා භාණ්ඩ (අධ්‍යාපනය /විනෝදාංශ/සන්නිවෙදනය බැංකු) උපයෝගිතාවය අනුව පාරිබෝගික භාණ්ඩ වර්ගීකරණය &n...
12-වසර - ආර්ථික_විද්‍යාව
සාර්ව ආර්ථික විද්‍යාව තුලදී ආර්ථිකයේ ප්‍රධාන වශයෙන්ම පැතිකඩයන් දෙකක් සාකච්චා කරනු ලබයි.එනම්, 1.ආර්ථිකයේ කෙටි කාලින හැසිරීම 2.ආර්ථිකයේ දිගු කාලින හැසිරීම ඉහත සදහන් ආර්ථිකයේ පැතිකඩයන් අතුරින් ආර්ථිකයේ දිගු කාලින හැසිරීම නිසා ඇති වන්නකි ව්‍යාපාර චක්‍ර....
12-වසර - ආර්ථික_විද්‍යාව
ආර්ථිකයේ පොදු මිල මට්ටම එනම් සාමාන්‍ය මිල මට්ටම විවිධ කාල පරිච්ඡේද වලදී විවිධ වෙනස්වීම් වලට ලක් වේ.මෙම ලිපියෙන් එම වෙනස්වීම් පිළිබද සලකා බැලීමට නියමිතය. දෙන ලද කල පරිච්ඡේදයක් තුල රටක පොදු මිල මට්ටම එනම් සාමාන්‍ය මිල මට්ටම අඛණ්ඩව ඉහල යාම උද්ධමනයක් ලෙස හදුන්වයි...
12-වසර - ආර්ථික_විද්‍යාව
  මෙම ලිපියෙන් අවධානය යොමු වන්නේ ආර්ථික විද්‍යාව යනු කුමක්ද?, එහි වැදගත්කම , ආර්ථික විද්‍යාවේ ක්‍රමෙව්දය හා ස්වභාවික විද්‍යා හා සමාජයීය විද්‍යා අතර වෙනස පිළිබදවය. ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවන්ගේ රැජිණ ලෙස හදුන්වයි.ආර්ථික විද්‍ය...
12-වසර - ආර්ථික_විද්‍යාව
ආර්ථික විද්‍යා මුලධර්ම නිෂ්පාදන ශ්‍රිතය කාලය විනාඩි 30 යි මුළු ලකුණු 25 යි අරමුණ - නිෂ්පාදන ආයතනයක හෝ කර්මාන්තයක නිමැවුම කෙරෙහි බලපාන සාධකත් එම සාධක වෙනස්වීම අනුව නිමැවුම වෙනස් වන ආකාරය පිලිබදව න්‍යායාත්මක සහ ප්‍රයෝගික දැනුමක් ලබා දීම. 1. නිෂ්පාදන ශ...
12-වසර - ආර්ථික_විද්‍යාව
ආර්ථික විද්‍යා මුලධර්ම ඉල්ලුම් නම්‍යතාවය කාලය විනාඩි 30 යි මුළු ලකුණු 30 යි අරමුණ - වෙළදපොලක භාණ්ඩ මිල වෙනස් වීමකට අනුකුලව සිදුවන වෙනස්කම් සහ භාණ්ඩ ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක වෙනස් වීම තුලින් ඇතිවන ප්‍රති විපාක පිළිබද න්‍යායාත්මක සහ ප...
12-වසර - ආර්ථික_විද්‍යාව
ආර්ථික විද්‍යා මුලධර්ම ඉල්ලුම් නම්‍යතාවය කාලය විනාඩි 30  යි මුළු ලකුණු 40 යි අරමුණ - වෙළදපොලක භාණ්ඩ මිල වෙනස් වීමකට අනුකුලව සිදුවන වෙනස්කම් සහ භාණ්ඩ ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක වෙනස් වීම තුලින් ඇතිවන ප්‍රති විපාක  පිළිබද න්‍යායාත්මක සහ...
12-වසර - ආර්ථික_විද්‍යාව
කාලය පැය ½  යි. මුළු ලකුණු 40 යි. තරගකාරී වෙලදපොලේ සමතුලිතය තිරණය වීම සහ වෙළදපොල සමතුලිතය වෙනස්වීම ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න. අරමුණ - භාණ්ඩ වෙලදපොලේ ඉල්ලුම් සහ සැපයුම් බලවේගයන්  මත භාණ්ඩ මිල තීරණය වන ආකාරයත් තීරණය වන මිල සහ ප්‍රමාණය ව...
12-වසර - ආර්ථික_විද්‍යාව
ආර්ථික විද්‍යා මුලධර්ම සැපයුම් න්‍යාය කාලය විනාඩි 30 යි මුළු ලකුණු 30 යි අරමුණ - වෙළදපොලක භාණ්ඩයක් අලෙවි කිරීමේදී මුහුණ දීමට සිදුවන තත්වයන් යටතේ භාණ්ඩ සැපයුම්කරුවන් හැසිරෙන ආකාරය පිලිබදව න්‍යායාත්මක සහ ප්‍රයෝගික දැනුමක් ලබා ගැනීම. 1. සඵල සැපයුමක් යන...
12-වසර - ආර්ථික_විද්‍යාව
ආර්ථික විද්‍යා මුලධර්ම කාලය පැය ½ යි. මුළු ලකුණු 20 යි. අරමුණ - වෙළදපොලක භාණ්ඩ මිලදී ගැනීමේදී පාරිභෝගික හැසිරීම කෙරෙහි බලපාන සාධක පිලිබදව සහ මිනිසුන් ආර්ථිකමය වශයෙන් හැසිරෙන ආකාරය පිලිබදව න්‍යායාත්මක සහ ප්‍රයෝගික දැනුමක් ලබා ගැනීම. 1. සඵල ඉ...
12-වසර - ආර්ථික_විද්‍යාව
ආර්ථික විද්‍යා මුලධර්ම මුලික ආර්ථික ප්‍රශ්න සහ විවිධ ආර්ථික ක්‍රම කාලය පැය ½  යි. මුළු ලකුණු 40 යි.     අරමුණ - ඕනෑම ආර්ථික ක්‍රමයකට පොදු මුලික ආර්ථික ප්‍රශ්න සහ එම ආර්ථික ප්‍රශ්න බිහිවීමේ පදනම පිළිබද අවබෝධයක් ලබා දී...
12-වසර - ආර්ථික_විද්‍යාව
ආර්ථික විද්‍යා මුලධර්ම ආවස්ථික පිරිවැය සහ නිෂ්පාදන හැකිය මායිම් වක්‍රය කාලය පැය 1  යි. මුළු ලකුණු 25 යි. අරමුණ - මිනිසුන්ගේ විකල්ප වුවමනාවන් අතර තේරීමකින් යුක්තව ආර්ථික තීරණ ගැනීමේදී මුහුණ දීමට සිදුවන තත්වයන් පිළිබද අවබෝදයක් ලබා දීම සහ ආර්ථික ප්‍ර...
12-වසර - ආර්ථික_විද්‍යාව
ආර්ථික විද්‍යා මුලධර්ම ආර්ථික විද්‍යා විෂයේ ස්වභාවය, ක්‍රමවේදය සහ විෂය ක්ෂේත්‍රය කාලය පැය ½  යි. මුළු ලකුණු 20 යි.   අරමුණ - සමාජීය විද්‍යා විෂයක් වශයෙන් ආර්ථික විද්‍යා විෂයයේ වැදගත්කම සහ අනෙකුත් විද්‍යා විෂයන් වලින් ආ...
12-වසර - ආර්ථික_විද්‍යාව
ආර්ථික විද්‍යා මුලධර්ම මුලික ආර්ථික ප්‍රශ්න සහ විවිධ ආර්ථික ක්‍රම කාලය පැය ½  යි. මුළු ලකුණු 20 යි. අරමුණ - ඕනෑම ආර්ථික ක්‍රමයකට පොදු මුලික ආර්ථික ප්‍රශ්න සහ එම ආර්ථික ප්‍රශ්න බිහිවීමේ පදනම පිළිබද අවබෝධයක් ලබා දීම සහ එම ආර්ථික ප...
12-වසර - ආර්ථික_විද්‍යාව
ආර්ථික විද්‍යාව තුල පෙන්නුම් කරන ආකාරයට ඕනෑම ආර්ථිකයකට මුහුණ දීමට සිදුවන මුලික ආර්ථික ප්‍රශ්නය වන සම්පත් හිගකම නිසා ඕනෑම ආර්ථිකයකට තෝරා ගැනීමේ ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවේ.එනම් තිබෙන සම්පත් ප්‍රමාණයෙන් කුමන කුමන වුවමනාවන් ඉටු කර ගන්නවද? වශයෙන් තෝරා ගැ...
12-වසර - ආර්ථික_විද්‍යාව
මූලික ආර්තික සන්කල්ප (basic economic consepts)මිනිස් අවශ්‍යතා හා උවමනා අවශ්‍යතා අවශ්‍යතා යනු මිනිසෙකු වශයෙන් තම ජිවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය මූලික දේය.ඒව ප්‍රදාන කොටස් දෙකකි                 1.භෞතික අවශ්‍යතා...
12-වසර - ආර්ථික_විද්‍යාව
මුදල් යනු හුවමාරු මාධ්‍යක් වශයෙන් පොදුවේ පිළිගනු  ලබන ඕනෑම දෙයක් වශයෙන් නිර්වචනය කල හැකිය.වඩාත් පුළුල්ව නිර්වචනය  කරන්නේ නම්  මුදලින් අපේක්ෂා කරන කාර්යයන් කල හැකි ඕනෑම දෙයක් මුදල් වේ යැයි ප්‍රකාශ කල හැකිය. එවිට පැන නගින ප්‍රශ්නය නම් සමාජයක් මු...
12-වසර - ආර්ථික_විද්‍යාව
මුල්‍ය ප්‍රතිපත්තිය අනුව පදනම්  ඉලක්කගත මට්ටමක පවත්වා ගැනීම සඳහා මහා බංකුව විසින් විවිධ මුල්‍ය සුරැකුම්පත් වෙළඳාම් කිරීම විවට වෙළඳපොල කටයුතු ලෙස හැඳින්වේ.ශ්‍රී ලංකාවේ මහ බැංකුව බැංකුව භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර සහ මහා බැංකු සුරැකුම්පත් මේ...
12-වසර - ආර්ථික_විද්‍යාව
ද්‍රවශිලතාවරණය හෙවත් මුදල් ඉල්ලුම ඉතුරුම් තැන්පතු, සුරැකුම්පත්, රන් භාණ්ඩ, ඉඩම් වැනි වත්කම් ලග තබා ගැනීමෙන් ආදායම් ඉපයිය හැකිය.ඉතුරුම් තැන්පතු හා සුරැකුම්පත් මගින් පොලි ආදායම් ජනිත වේ. රන් භාණ්ඩ වල ඉඩම් වල මිල ඉහල යාමෙන් ආදායම් ජනිත වේ. මෙවැනි ආදායම් උපයන වත්කම් ග...
12-වසර ආර්ථික විද්‍යාව

අනෙකුත් ලිපි
10-වසර - ඉතිහාසය
මෙම ලිපිය මගින් පුරා විද්යාත්මක මූලාශ්රයයන්ට අයත් කාසි හා පුරාණ නටඹුන් ආදිය පිළිබදව සාකච්ඡා කෙරේ. කාසි නාණක හෙවත් කාසි වර්ග ඉතා වැදගත් පුරාවිද්යාත්මක මූලාශ්රයකි. මෙමගින්, ඒ ඒ වකවානුවල ලෝහ ...

10-වසර - ඉතිහාසය
පුරාවිද්යාත්මක මූලාශ්ර පුරාවිද්යාත්මක මූලාශ්රවලින් ලබා ගන්නා ඕනෑම වස්තුවක් මගින් පුරා විද්යාක්මක සාක්ෂි මතුකර ගත හැකි ය. කිසියම් සිදුවීමක් සිදු වූ කාලයේම සටහන් කර තැබූ හෝ එකල ...

උසස්පෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
දත්ත සන්නිවේදනය හා පරිගණක ජාල(DATA COMMUNICATION AND COMPUTER NETWORK) දත්ත සන්නිවේදනය(DATA COMMUNICATION) එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට සම්ප්රේෂණය කිරීම දත්ත සන්නිවේදනය නම් වේ. මෙහිදී දත්ත සම්ප්රේෂණය කරනු ...

10-වසර - සිංහල සාහිත්‍යය සංග්‍රහය
01.සතරකන්මණ්ත්රණය 1.පන්සිය පනස් ජාතක පොත රචනා කලේකුමන කාලයේද? ................................................................................................................................................................. 2.මෙයට අනුග්රහය දැක්වූයේ කවුද ? .................................................................................................................................................................. 3.ජාතකපොත ඇසුරින් ලියවූග්රන්ථ 3ක්ලියන්න. .................................................................................................................................................................. 4.ජාතක පොත ඇසුරින් රචිත ගීකාව්ය 3ක්ලියන්න. ................................................................................................................................................................. 5.ජාතක පොත ඇසුරින් රචිත කාව්ය ග්රන්ථ 5ක්ලියන්න. .................................................................................................................................................................. 6.ජාතක ...

12-වසර - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
2.3 වොන් නියුමාන් ආකෘතිය 1945 දී ගණිතඥයෙකු වූ ජෝන් වොන් නියුමාන් (John Von Neummann) පරිගණක සඳහා භාවිතා කළ හැකි වූ නව සංකල්පයක් හඳුන්වා දෙනු ලැබුවේය. එහි ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
නාට්ය කලාවේ සීමා නාට්ය කලාව වෙනත් කලා මාධ්යන් හා සැසදීමේදී ඊට අවේනික සීමා රැසක් හදුනා ගත හැකිය. නාට්ය හා කතා කලාව කතා කලාව යන්නෙන් 'නවකතාව','කෙට් ...

12-වසර - රසායන විද්‍යාව
සිදුවන ක්රියාවට අනුව එන්තැල්පි විපර්යාස වර්ග කිරීම 01.සම්මත උත්පාදන එන්තැල්පිය සම්මත අවස්ථාවේ ඇති සංයෝග මවුල එකක් සම්මත අවස්ථාවේ ඇති එහි සංඝටක මූලද්රව්ය වලින් උත්පාදනය කිරීමේදී සිදුවන සිදු ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
රංග රිද්මය (Rythem of Acting ) නාට්ය ප්රෙක්ෂක මනසේ"යථාර්ථයේ මායාව"ගොඩනැගීම බහුතරයක් රංගනයන් මගින් සිදු වෙි. රංග රිද්මය ඊට මනා පිටුබලයක් වෙි.රංග රිද්මය අමතන්නේ ප්රේක්ෂක වින්දනයට හා ...