විජය සිට මහසෙන් රජ සමය දක්වා ඉතිහාසය හැදෑරීමේදී මූලාශ්‍ර වල වටිනාකම


ලංකා ඉතිහාසය හැදෑරීමේදී මූලාශ්‍ර වල වටිනාකම

               ලංකා ඉතිහාසය හැදෑරීමේදී දේශීය හා විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර ද පුරා විද්යාත්මක මූලාශ්‍ර ද විශාල පිටුවහලක් ඉටු කරන අතර සාහිත්‍ය මූලාශ්‍ර මගින් අඛණ්ඩ ඉතිහාසයක් ගොඩ නගයි.පුරා විද්යාත්මක මූලාශ්‍ර මගින් එම කරුණු සනාථ කරන නිසා ඉහත කී සියලු මූලාශ්‍ර කාණ්ඩයන් ලංකා ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී වැදගත් මෙහෙයක් ඉටු කරයි.ඒ අනුව මෙම මූලාශ්‍ර කාණ්ඩයන් ලංකාවේ දේශපාලනික,අාර්ථික,සමාජීය,සංස්කෘතික වශයෙන් තොරතුරු අධ්‍යයනය කිරීමේදී වැදගත් වීඅැති බව පැහැදිලි වේ.

ක්‍රි.පූ.5 වන සියවසේ සිට ක්‍රි.ව. 5 වන සියවස දක්වා කාල පරිච්ඡේදයේදී ඉතිහාසය පිළිබඳ තොරතුරු අධ්‍යයනය කිරීමේදී මූලාශ්‍ර වැදගත් මෙහෙයක් ඉටු කරන බව පහත කරුණු වලින් පැහැදිලි වේ. 

01.ආර්යාගමනය ගැන තොරතුරු

                  ක්‍රි. පූ. 6 සිට ක්‍රි. පූ. 3 දක්වා ඉන්දියාවෙන් ලංකාවට ආර්යයන් වරින් වර පැමිණි බවට මූලාශ්‍ර මගින් තොරතුරු අනාවරණය කරන අතර එමගින් ආර්යයන්ගේ ඉතිහාසය පිළිබඳ දක්වා ඇත.

☀ දේශපාලනික වශයෙන්,

ලංකාව ආර්යජනාවාසකණයට භාජනය වී රාජ්‍යත්වය,රාජාණ්ඩු ක්‍රමය,,රාජාභිෂේකය,ඉන්දීය නිල තනතුරු වල ආභාෂය යනාදී වශයෙන් දේශපාලනික වෙනස්කම් රාශියක් සිදුවූ බව දීපවංශය,මහාවංශය,වංසත්ථප්පකාසිනී යන දේශීය සාහිත්‍ය මූලාශ්‍ර ඉන්දීය මූලාශ්‍ර වශයෙන් මහාභාරතය, රාමායණය,වලාහස්ස , පදමානවක යන සාහිත්‍ය මූලාශ්‍ර මගින් ද  චීන වාර්තා වන ෆාහියන් හියුං චියැං හිමිවරුන්ගේ වාර්තා මගින් ද ලංකාවේ අනුරාධගාමය,විජිතගාමය,රාමගෝණය ,දීඝ ගාමය ,කැළණිය යන ස්ථාන නාම වලින් ද ගලපාත වැනි ආදි බ්‍රාහ්මීය ලිපි මගින් ද තොරතුරු අනාවරණය වේ.

☀ආර්ථිකමය වශයෙන්,

                                ආර්යයන්ගේ ප්‍රධාන ජීවනෝපාය ගොවිතැන වීම,වාරි කර්මාන්තය බිහි වීම,




ලිව්වේ : Samishka
අදාල විෂය : ඉතිහාසය
ලියු දිනය : Sat 24 Nov 2018
මෙම ලිපිය කියවා ඇති ගණන : 275

Samishka Rajapaksha

12-වසර ඉතිහාසය

අනෙකුත් ලිපි
ශු. මරියා ගොරෙත්ති මුනිතුමිය
(Shanuka විසින් 2019-02-18 දින 5-වසර යටතේ කතෝලික ධර්මය විෂයට අදාලව ලියන ලදි)

මරියා ගොරෙත්ති තුමිය උපත ලැබුවේ 1890 ඔක්තෝම්බර මස 16 වන දින දීය. දෙමව්පියන් සමග ඇය ජීවත් වූයේ ඉතාලියේ කොරිනැල්ඩෝ නමැති කුඩා නගරයේය. ඇගේ පියා ලුවිස් ...


ජේසුගේ කුඩාමල වන ලීසියේ ශු. තෙරේසා මුනිවරිය
(Shanuka විසින් 2019-02-18 දින 5-වසර යටතේ කතෝලික ධර්මය විෂයට අදාලව ලියන ලදි)

ප්රංශයේ ඇලන්සෝන් නගරයේ දී ක්රි.ව. 1873 ජනවාරි 02 වන දින මාරි ප්රැන්ෂුවා තෙරෙස් මාටින් උපත ලැබුවාය. ඇය නව දෙනෙකුගෙ න් යුත් පවුලක බාල දැරිය විය. ...


ශු. ඡෝන් මේරි වියානි මුනිතුමා
(Shanuka විසින් 2019-02-18 දින 5-වසර යටතේ කතෝලික ධර්මය විෂයට අදාලව ලියන ලදි)

ශු. ජෝන්රි මේරි වියානි මුනිතුමා ප්රංශයේ ආර්සස් හී පියතුමා ලෙස ප්රසිද්ධියට පත්විය. ප්රංශ විප්ලවය ආරම්භවූයේ මෙතුමාගේ වයසඅවු 03 දීය. එනම් 1789 දී ප්රංශ විප්ලව වාදීන් ...


ශු. දොමිනික් සාවියෝ මුනිතුමා (1842 - 1857)
(Shanuka විසින් 2019-02-18 දින 5-වසර යටතේ කතෝලික ධර්මය විෂයට අදාලව ලියන ලදි)

ශු. දොමිනික් සාවියෝ තුමා, ශු.ජෝන් බොස්කෝ තුමාගේ ප්රථම ශිෂ්යයන්ගෙන් කෙනෙකි. ඔහු උපත ලැබුවේ 1842 අප්රේල් මස 02 වන දින ඉතාලියේ, මුර්තාන නගරයේ පිහිටි මුරිඅල්ඩෝ ග්රාමයේය. ඔහුගේ ...


ශු. ඇග්නස් මුනිවරිය
(Shanuka විසින් 2019-02-18 දින 5-වසර යටතේ කතෝලික ධර්මය විෂයට අදාලව ලියන ලදි)

ක්රි.ව. 2 වන සියවසේ විසු ප්රාණ පත්යාගින් අතර තරුණ වියේදී ම ප්රාණපරිත්යාගී කිරීටය හිමිකරගත් ශුද්ධවතුන් අතුරින් ශු. ඇග්නස් මුනිවරියට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. වැලේරියානු අගරජ සමයේ ...


ශු. ඇලෝසියස් මුනිතුමා
(Shanuka විසින් 2019-02-18 දින 5-වසර යටතේ කතෝලික ධර්මය විෂයට අදාලව ලියන ලදි)

රෝමානු අධිරාජ්යයේ කුමරෙකු හා මත්තුවාහි ආදිපාදව සිටි පරඬිනන්ඩ් ගොන්සාගා තුමාගේ වැඩිමහල් පුතනුවන් විය. වංශවත් පවුලකට අයත් වූ ඔහුගේ මවද යහපත් ක්රිස්තු භක්තිකයකු වුවාය. 1568 මාර්තු ...


6 පාඩම, රථන සූත්‍රය (ඉගැන්වීම් උපකාරක කෙටි සටහන්)
(යසිරු විසින් 2019-02-13 දින 9-වසර යටතේ දහම් පාසල (බෞද්ධ) විෂයට අදාලව ලියන ලදි)

ඛුද්දක පාඨය හා සුත්ත නිපාතය යන ග්රන්ථ දෙකෙහිම ඇතුලත් වන රථන සූත්රය ආරක්ෂක පිරිතක් ලෙස භාවිතා කෙරෙයි. තුන් සූත්රයෙන් එකක් වන රථන සූත්රයෙහි ත්රිවිධ රත්නයෙහි ගුණ ...


නමස්කාරය
(Damith විසින් 2019-02-12 දින සාමාන්‍යපෙළ යටතේ නර්තනය (සිංහල) විෂයට අදාලව ලියන ලදි)

නමස්කාර ගාථා ත්රිවිධ රත්නයට මෙරුං විරාජිත සමං ...


ආකෘතියක් පිරිවිතර කිරීම යන්නෙන් කුමක් අදහස් වේද?
(ECON with විසින් 2019-02-09 දින උසස්පෙළ යටතේ ආර්ථික විද්‍යාව විෂයට අදාලව ලියන ලදි)

(මෙම ලිපිය ආචාර්ය ඩබ්ලිව්.එම්,සේමසිංහ මහතාගේ ආර්ථික මිතිය න්යාය හා භාවිතය යන ග්රන්ථය පදනම් කරගනිමින් සම්පාදනය කෙරුණකි.) ආර්ථික සම්බන්ධතාවලට අදාළ පරාමිති ප්රමානිකරණය කිරීමට ආර්ථික මිතික පර්යේක්ෂනයකදී අනුගමනය ...


ආර්ථික මිතිය
(ECON with විසින් 2019-02-09 දින උසස්පෙළ යටතේ ආර්ථික විද්‍යාව විෂයට අදාලව ලියන ලදි)

ආර්ථික මිතිය,ආර්ථික න්යාය,ගණිතය,ආර්ථික විද්යාව හා සංඛ්යානය යන විෂය ක්ෂේත්රයන්ගේ සංකලනයකි.විමසන්න. (මෙම ලිපිය ආචාර්ය ඩබ්ලිව්.එම්,සේමසිංහ මහතාගේ ආර්ථික මිතිය න්යාය හා භාවිතය යන ග්රන්ථය පදනම් කරගනිමින් සම්පාදනය කෙරුණකි.) ආර්ථික ...