12-වසර චිත්‍ර කලාව Past Papers

12-වසර චිත්‍ර කලාව Syllabus


විෂයට අදාල වෙනත් ලිපි


12-වසර - චිත්‍ර_කලාව
  අශෝක අධිරාජ්‍යයාගේ කල සිට බෞද්ධ කලාව පිළිබද ප්‍රසිද්ධියක් උසුලන එකම මධ්‍යස්ථානය වූයේ සාංචියයි. මධ්‍ය භාරතයේ රමණීය කදු ගැටයක් මත ඉදුවු මෙය ස්වාභාවක සෞන්දර්යයෙන් හා සුන්දර පරිසරයකින් යුතු විය. මහා වංසයෙහි චේතිය ගිරි නමින් හැදින්වෙන මෙහි චෛත්‍ය ...
12-වසර - චිත්‍ර_කලාව
සාංචි ශිල්පියා තම නිර්මානකරණය සදහා ජාතක කථා බුද්ධ චරිතය ඓතිහාසික සිද්ධි වස්තු විෂය ලෙස තෝරාගෙන ඇත. මේ කැටයම් තුළ දක්නට ලැබෙන විශේෂතම ලක්ෂණය නම් බුදුන් රූපකායෙන් නොදැක්වීමයි. මේ වන විට ලෝකයේ බුදු පිළිමයක් නිර්මාණය නොවී තිබීම මෙයට හේතුවයි. බුදුන් වෙනුවට සංකේ...
12-වසර - චිත්‍ර_කලාව
ඉන්දු නිමනය උදාර සංස්කෘතියකට උරුම කම් කියන ඉන්දු නදිය / රවි / බියස් / ජීලම් / අතු ගංගා එක්ව ථාර්කාන්තාරය හරහා මුහුද සිපගන්නේ උදාර සංස්කෘතියක් බිහිකර ලා. / වසර පන්දහාක් පැරණි. ක්‍රි.ව 1856 වස රේ පන්ජාබ් ප්‍රදේශය හරහා රවි නදියට සැතපුම් 6 ක් උතුරින් දුම්...
12-වසර - චිත්‍ර_කලාව
                                   භාරයේ යමුනා ගග බඩ පිහිටි මතූරා නගරය කේන්ද්‍රස්ථානය කොට ගෙන ක්&z...
12-වසර - චිත්‍ර_කලාව
ඉන්දු නිම්නයෙන් සොයාගත් නිර්මාණ අතර කැටයම් කරන ලද මුද්‍රා වැදගත් වේ.මෙහි දී මුද්‍රා 2000 ක ට අධික සංඛාවක් සොයගෙන ඇත. මුද්‍රා නිපදවීම ඉන්දු නිම්න වැසියන්ගේ දෛනික කර්මාන්තයක් වී තිබීම. මේ සදහා භාවිතා කර ඇත්තේ හතරැස් දිගටි හැඩයේ දුඹුරු පැහැති මොලොක් පාෂාණ ...
12-වසර - චිත්‍ර_කලාව
පිරිමි කවන්ධ රුව නව දිල්ලියේ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කොට ඇති හරප්පාවෙන් හමු වූ රතු හුණු ගලින් නෙළන ලද අගල් 3 ½ උස් වූ මෙම පිරිමි කවන්ධ රුව ඉන්දු නිම්න වැසියන් තුළ මානව රුව නිර්මාණය පිළිබද ව දක්ෂතාව හා කුසලතාව මැනවින් පිළිබිඹු කරයි. පිරිපුන් දේහ ලක්ෂණ ස්වභ...
12-වසර - චිත්‍ර_කලාව
අනුරාධපුර යුගයේ හමුවන විශිෂ්ටතම ගණයේ සිතුවම් හමුවන්නේ සීගිරියෙනි. මධ්‍යම පළාතට අයත් මාතලේ දිස්ත්‍රික්කයේ ඉනාමලූව කෝරළයේ පිහිටි සීගිරිය ක්‍රි.පූ. දෙවන සියවස තරම් පැරණි අවධියකට දිව යයි. නමුත් මෙය වඩා ජනප්‍රිය වන්නේ කශ්‍යප රජුගේ කාලයේ දීය. අඩි 11...
12-වසර චිත්‍ර කලාව

අනෙකුත් ලිපි
12-වසර - නාට්‍ය හා රංග කලාව
නාට්ය කලාවේ සීමා නාට්ය කලාව වෙනත් කලා මාධ්යන් හා සැසදීමේදී ඊට අවේනික සීමා රැසක් හදුනා ගත හැකිය. නාට්ය හා කතා කලාව කතා කලාව යන්නෙන් 'නවකතාව','කෙට් ...

උසස්පෙළ - රසායන විද්‍යාව
සිදුවන ක්රියාවට අනුව එන්තැල්පි විපර්යාස වර්ග කිරීම 01.සම්මත උත්පාදන එන්තැල්පිය සම්මත අවස්ථාවේ ඇති සංයෝග මවුල එකක් සම්මත අවස්ථාවේ ඇති එහි සංඝටක මූලද්රව්ය වලින් උත්පාදනය කිරීමේදී සිදුවන සිදු ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
රංග රිද්මය (Rythem of Acting ) නාට්ය ප්රෙක්ෂක මනසේ"යථාර්ථයේ මායාව"ගොඩනැගීම බහුතරයක් රංගනයන් මගින් සිදු වෙි. රංග රිද්මය ඊට මනා පිටුබලයක් වෙි.රංග රිද්මය අමතන්නේ ප්රේක්ෂක වින්දනයට හා ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
නාට්ය හා රංග කලාවෙි මුලික සංකල්ප ෴ සමාරෝපය (Impersonation ) ක්ෂණික නිරූපණය(Quick portray) අවස්ථා නිරූපණය(Situation portray ) භූමිකා නිරූපණය(Caractor portray) සමාරෝපය (Impersonation ) පවතින සැබෑ යථා ස්වරූපයෙන් බැහැරව වෙනත් අයෙකුගේ ව්ලිසය ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
අනුකරණය(Imitation) අනුකරණය ,ප්රාග් ඓතිහාසික යුගයේ සිට පැවෙතෙන සහජ මානව ක්රියාවලියකි.මිනිසා විද්යාත්මක, තාර්කික චින්තනයෙන් ලෝකය හැසිරවීමට පටන් ගැනීමට පෙර මිත්යාවෙි දැඩිව එල්බ සිට්යේය. ස්වභාවධර්මයේ වස්තූන්ට හා ක්රියාවන්ට ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
නෘත්ත,නෘත්ය,නාට්ය ඉහත සඳහන් නෘත්ත,නෘත්ය,නාට්ය යන මෙි වචන තුන නාට්ය ශාස්ත්රයේ යේදී ඇත්තේ ඊට ආවෙිණික විශේෂ අර්ථ පදනමි කරගෙනය. මෙ⁣ම වචන තුන සංස්කෘත "නෘත්" ධාතුවෙන් ද එසේත් ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
කලාව "කලාව"යන වචනය කවදත් විවිධ මත පළකරනු ලබන පදයකි.පැරණි බ්රාහ්මණ පඬිවරු කලාව,රසාස්වාදය සඳහා හේතුවන බව කීහ. කලාව(Art) යනු 'කුසලතාව'යි. කලාව පිළිබදව අර්ථ නිරූපනයට වෙහෙස වුවෝ ඒ ...

11-වසර - ඉංග්‍රීසි භාෂාව
මුලින්ම කියන්න ඕන මේක මගේ පළවෙනි අධ්යාපනික ලිපිය අධ්යන පොදු සහතික පත්රයේ දී ලකුණු දහයක ප්රශ්නයක් වන ප්රස්තාර විස්තර කිරීම හෙවත් bar graph බොහෝ ළමුන් උනන්දුවක් ...