ජලය


උසස් පෙළට නියමිත පරිසර පද්ධති පාඩම හා අදාළ වේ.

 

ජලයේ ගුණාත්මක ලක්ෂණ

1.වර්ණය - පිරිසිදු ජලයේ වර්ණයක් නොමැත.නමුදු ජලයේ විනිවිද පෙනෙන ස්වරුපය අනුව හෝ වලාකුළු ස්වභාවය අනුව ජලය වෙනස් වේ.

2.රසය - පිරිසිදු ජලයේ රසයක් නොමැත.

3.ගන්ධය - පිරිසිදු ජලයේ ගදක් සුවදක්  නොමැත.නමුදු ඇතැම් ප්‍රදේශ වල පවතින ජලයේ සල්පර් ගන්ධය පවතී.

4.ලවනතාව - pH අගය අනුව වෙනස් වේ. pH අගය 7 ට වැඩි නම් භාශ්මිකද pH අගය 7 ට අඩුනම් ආම්ලිකද වේ.

 

ජලයේ ව්‍යාප්තිය

ජලය රැදී පවතින ස්ථාන අනුව කොටස් තුනකි.එනම්,

1.සාගර ජලය

2.භූගත ජලය

3.භූතල ජලය

පෘතුවියෙන් 72% ක් ම ජලයෙන් වැසි ඇත.මුළු ජල ප්‍රමාණයෙන් 97.2% ක් ම සාගර හා මුහුදු වල ලවන ජලය වශයෙන් ඇත.මිරිදිය ජලය වශයෙන් 2.8% ක් පවතී.එයින්ද 75% ක් එනම් මුළු ජාල ප්‍රමාණයෙන් 2.15% ක් පමණ මිදුණු ජලය වශයෙන් ඇත.ගංගා, ඇලදොළ, විල්, භූගත ජලය හා ජාල වාෂ්ප ඇත්තේ ඉතිරි ප්‍රමාණයයි.

 

ජල චක්‍රය

ජලයේ චක්‍රීය සංසරණය ජාල චක්‍රය වේ.ජල චක්‍රයේ අවස්ථා කිහිපයකි.එනම්,

1.වාෂ්පීකරණය

2.උත්ස්වේදනය

3.ඝනීභවනය

4.පාංශු ජලය

5.අපධාවිතය / අධිධාවිතය

 

ජල චක්‍රයට බලපාන සාධක

1.කාලගුණය

2.භුමියේ ස්වභාවය

3.පාෂාණ හා පසේ ස්වභාවය

4.වෘක්ෂලතා වන අවශෝෂණය

5.මානුෂ කටයුතු

 

 

භූතල ජලය - භූතලය මතුපිට ගලා යන ජලයත් පොකුණු හා අභ්‍යන්තර ජලාශ ආදියේත් ඇති ජලය භූතල ජලය ලෙස සැලකේ.

භූතල ජලයේ විවිධ කාර්යයන්

1.ගෘහස්ත කටයුතු සදහා - බිමට, පිසීමට, සනීපාරක්ෂක කටයුතු සදහා

2.විනෝදාත්මක කටයුතු, ක්‍රීඩා හා ප්‍රියංකර භාවය සදහා - පිහිනීමට, ඔරු පැදීමට, උද්‍යාන නඩත්තුව සදහා

3.කෘෂිකාර්මික කටයුතු සදහා

4.නිෂ්පාදන කර්මාන්ත සදහා - යකඩ හා වානේ නිපදවීමට, රෙදිපිළි, ඇලුමිනියම්, කඩදාසි, අයිස් නිෂ්පාදන සදහා

5.ධිවර කටයුතු සදහා

6.ප්‍රවාහන මාර්ග වශයෙන් - ගංගා නම් ගග, හොවැන්හෝ ගග

7.බල උත්පාදනය සදහා - ජාල විදුලි බලය නිපදවීමට

 

භූතල ජලය හා සම්බන්ධ ගැටළු

1.ජල අතිරික්තය - මේ නිසා ජල ගැලීම්, පාංශු ඛාදනය හා නායයෑම් ඇති වේ.

2.ජල හිගය - මේ නිසා නියග ඇතිවී කෘෂිකර්මයට බලපෑම් ඇතිවේ.

3.ජල දුෂණය  - මේ නිසා මදුරුවන් බෝවීම, ලෙඩරෝග ව්‍යාප්ත වීම, පරිසර අලන්කරිත්වයට හානි පැමිණීම හා මසුන් වද වී යාම ආදිය සිදු වේ.

 

භූගත ජලය - වර්ශනයෙන් කොටසක් පාෂාණ වල ඇති සිදුරු හා විවිර තුලින් පහලට වෑස්සිමෙන් භූගත ජලය බවට පත්වේ.මේ සදහා බලපාන සාධක කිහිපයකි.එනම්,

1.වර්ෂණයේ ප්‍රමාණය

2.පසේ සවිවරතාවය

3.පාෂාණ වල පාරගම්‍යතාව

4.බැවුමේ ස්වභාවය

5.පාෂාණ ස්තර වල ස්වභාවය

භූගත ජලය රදා පවතින මාධ්‍ය හෙවත් ස්තරය ජලධරය ලෙස හදුන්වයි.

භූගත ජලය උපත අනුව කොටස් තුනකට බෙදේ.එනම්,

1.උල්කා ජලය - හිම පතන, අයිස් දියවීම, වර්ෂාපතනය වැනි ක්‍රම තුලින් පොලවට පතිත වන ජලයෙන් පොලොව තුලට රූරා බසින ජලය වේ.

2.සහජාත ජලය - වැලි, මැටි, මඩ වැනි අවසාධිත පස් තට්ටු වල කුඩා විවරයන්හි එක් රැස් වී ඇති ජලය වේ.

3.මැග්මිය ජලය - පෘතුවි අභ්‍යන්තරයේ ඇති මැග්මා පාෂාණ ස්තර තුලින් පොලොව මතුපිටට එන විට ඒ ආශ්‍රිතව ඇති වාෂ්ප නිසා ලැබෙන ජලය වේ.

 

භූගත ජලය මතුපිටට පැමිණෙන විවිධ අවස්ථා 

1.උල්පත් මගින්

2.ගී සර මගින්

3.ළිං මගින්

 

භූගත ජලය ආශ්‍රිත ගැටළු

1.අධික ලෙස ලබා ගැනීමෙන් ජලය සිදී යාම

2.භූගත ජලය අධික ලෙස ලබා ගත් විට මතුපිට ජලය අඩුවීම

3.ජලයේ ලවණතාවය අධික වීම

4.ජලයේ ෆ්ලෝරයිඩ් ප්‍රමාණය වැඩි වීම

5.පාෂාණ ස්තර වල සමතුලිතතාවය බිදී ගිලා බැසීම් ඇති විය හැකි වීම

 

උසස් පෙළ
ආර්ථික විද්‍යාව
(සිද්ධාන්ත/පුනරීක්ෂණ)
තනි හෝ කණ්ඩායම් පන්ති
076-6557372 (කොළඹ/ගම්පහ අවට පමණි)

(විශ්ව විද්‍යාල සිසුවෙකු විසින් මෙහෙයවයි)

 




4043 3

ලිපිය කියවා ඇති ගණන
4043

ලිපිය බෙදාගන්න


විෂයට අදාල වෙනත් ලිපි


12-වසර - භූගෝල_විද්‍යාව
  1 නිවර්තන කලාපය 2 සෞම්‍ය කලාපය 3 ශීත කලාපය නිවර්තන කලාපය කර්කටක නිවර්තනයත් ( උතුරු අක්ෂාංශ 32 1/2) මකර නිවර්තනයත් ( දකුණු අක්ෂාංශ 23 ½ ) අතර කලාපය නිවර්තන කලාපය ලෙස හැදින් වේ. මෙම කලාපය සාමාන්‍යයෙන් පෘථිවියේ උෂ්ණත්වය අධිකම කලාපය වන අතර අවුරුද්...
12-වසර - භූගෝල_විද්‍යාව
උසස් පෙළට නියමිත පරිසර පද්ධති පාඩම හා අදාළ වේ.   ශ්‍රී ලංකාවේදී භූගත ජලය ලබා ගන්නා විවිධ ක්‍රම 1.නොගබුරු ළිං මගින් 2.නළ ළිං මගින් 3.ආටිසියානු ළිං මගින් 4.ගැබුරු ළිං මගින් 5.උල්පත් මගින් 6.උණුදිය උල්පත් මගින්   සාගර ජලය හා එහි ක්‍රියාවලි...
12-වසර - භූගෝල_විද්‍යාව
උසස් පෙළට නියමිත පරිසර පද්ධති පාඩම හා අදාළ වේ.   ජලයේ ගුණාත්මක ලක්ෂණ 1.වර්ණය - පිරිසිදු ජලයේ වර්ණයක් නොමැත.නමුදු ජලයේ විනිවිද පෙනෙන ස්වරුපය අනුව හෝ වලාකුළු ස්වභාවය අනුව ජලය වෙනස් වේ. 2.රසය - පිරිසිදු ජලයේ රසයක් නොමැත. 3.ගන්ධය - පිරිසිදු ජලයේ ගදක් සුවදක්  ...
12-වසර - භූගෝල_විද්‍යාව
භෞතික භූගෝල විද්‍යාව භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍ර දෙකෙන් එක් ප්‍රශ්න පත්‍රයක් භෞතික භූගෝල විද්‍යාව වශයෙන් හදුන්වනු ලැබේ. භෞතික හෙවත් ස්වභාවික ක්‍රියාවලි සියල්ල භෞතික භූගෝල විද්‍යාවේ අප හදාරනු ලැබේ. ඒ පිළිබද විශේෂ අවදානයක් භූගෝල විද්...
12-වසර - භූගෝල_විද්‍යාව
  ශ්‍රී ලංකාව තුල අතීතයේ සිට බොහෝ කනිජ සම්පත් පතල් කැණීම තුලින් බාවිතයට ගෙන ඇත. ඒ අතර මැණික්, මිනිරන්, කනිජ වැලි, ඇපටයිට්, යපස් ආදී බොහෝ කනිජ සම්පත් ප්‍රමාණයක් ප්‍රයෝජනයට ගෙන ඇත. මැණික් මැණික් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් හා ලෝකය තුල කී...
Samith Alwis

12-වසර භූගෝල විද්‍යාව

අනෙකුත් ලිපි
12-වසර - නාට්‍ය හා රංග කලාව
නාට්ය කලාවේ සීමා නාට්ය කලාව වෙනත් කලා මාධ්යන් හා සැසදීමේදී ඊට අවේනික සීමා රැසක් හදුනා ගත හැකිය. නාට්ය හා කතා කලාව කතා කලාව යන්නෙන් 'නවකතාව','කෙට් ...

උසස්පෙළ - රසායන විද්‍යාව
සිදුවන ක්රියාවට අනුව එන්තැල්පි විපර්යාස වර්ග කිරීම 01.සම්මත උත්පාදන එන්තැල්පිය සම්මත අවස්ථාවේ ඇති සංයෝග මවුල එකක් සම්මත අවස්ථාවේ ඇති එහි සංඝටක මූලද්රව්ය වලින් උත්පාදනය කිරීමේදී සිදුවන සිදු ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
රංග රිද්මය (Rythem of Acting ) නාට්ය ප්රෙක්ෂක මනසේ"යථාර්ථයේ මායාව"ගොඩනැගීම බහුතරයක් රංගනයන් මගින් සිදු වෙි. රංග රිද්මය ඊට මනා පිටුබලයක් වෙි.රංග රිද්මය අමතන්නේ ප්රේක්ෂක වින්දනයට හා ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
නාට්ය හා රංග කලාවෙි මුලික සංකල්ප ෴ සමාරෝපය (Impersonation ) ක්ෂණික නිරූපණය(Quick portray) අවස්ථා නිරූපණය(Situation portray ) භූමිකා නිරූපණය(Caractor portray) සමාරෝපය (Impersonation ) පවතින සැබෑ යථා ස්වරූපයෙන් බැහැරව වෙනත් අයෙකුගේ ව්ලිසය ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
අනුකරණය(Imitation) අනුකරණය ,ප්රාග් ඓතිහාසික යුගයේ සිට පැවෙතෙන සහජ මානව ක්රියාවලියකි.මිනිසා විද්යාත්මක, තාර්කික චින්තනයෙන් ලෝකය හැසිරවීමට පටන් ගැනීමට පෙර මිත්යාවෙි දැඩිව එල්බ සිට්යේය. ස්වභාවධර්මයේ වස්තූන්ට හා ක්රියාවන්ට ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
නෘත්ත,නෘත්ය,නාට්ය ඉහත සඳහන් නෘත්ත,නෘත්ය,නාට්ය යන මෙි වචන තුන නාට්ය ශාස්ත්රයේ යේදී ඇත්තේ ඊට ආවෙිණික විශේෂ අර්ථ පදනමි කරගෙනය. මෙ⁣ම වචන තුන සංස්කෘත "නෘත්" ධාතුවෙන් ද එසේත් ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
කලාව "කලාව"යන වචනය කවදත් විවිධ මත පළකරනු ලබන පදයකි.පැරණි බ්රාහ්මණ පඬිවරු කලාව,රසාස්වාදය සඳහා හේතුවන බව කීහ. කලාව(Art) යනු 'කුසලතාව'යි. කලාව පිළිබදව අර්ථ නිරූපනයට වෙහෙස වුවෝ ඒ ...

11-වසර - ඉංග්‍රීසි භාෂාව
මුලින්ම කියන්න ඕන මේක මගේ පළවෙනි අධ්යාපනික ලිපිය අධ්යන පොදු සහතික පත්රයේ දී ලකුණු දහයක ප්රශ්නයක් වන ප්රස්තාර විස්තර කිරීම හෙවත් bar graph බොහෝ ළමුන් උනන්දුවක් ...