ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත්


 

ශ්‍රී ලංකාව තුල අතීතයේ සිට බොහෝ කනිජ සම්පත් පතල් කැණීම තුලින් බාවිතයට ගෙන ඇත. ඒ අතර මැණික්, මිනිරන්, කනිජ වැලි, ඇපටයිට්, යපස් ආදී බොහෝ කනිජ සම්පත් ප්‍රමාණයක් ප්‍රයෝජනයට ගෙන ඇත.

මැණික්

මැණික් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් හා ලෝකය තුල කීර්තියක් ලබා ගෙන ඇත.ඒ මන්ද යත්  ශ්‍රී ලංකාවේ තුල ඇති මැණික් වල දුර්ලභ බාවය හා ඉතා වටිනා බාවය නිසා ය. පළමු හා දෙවන සියවස් වල ග්‍රීක ලේඛන වල ද ලංකාව ලෝකයේ විශිෂ්ඨ මැණික් හමුවන රටක් බව සටහන් වී ඇත. ලංකාවේ උස් බිම් ශේණියට අයත් පාෂාණ කලාපයේ මැණික් ලැබෙන ප්‍රදේශ වල මැණික් බහුල ව පිහිටා  ඇත. ගංගා පත්ල, අභ්‍යයන්තර තැනිතලා බිම් වල බොරළු අතර ද මැණික් බහුල ව දක්නට ලැබේ.                                                      

මැණික් සහිත බොරළු යනු පසුගිය භූවිද්‍යාත්මක යුගයන්හි දී ජීර්ණය කාදනය හා පරිවහන ක්‍රියාවලියට ඔරොත්තු දුන් ශේෂ ඛනිජයන් ය. ඉහළ දැඩි භාවයක් ඇති මැණික් විපර්යාසයන්ට භාජනය වූ පාෂාණයන් ය. මේ ආකාරයේ ගත් කල ශ්‍රී ලංකාව තුල ඇති මැණික් වර්ග ලෙස නිල් මැණික්, රතු මැණික්, වෛරඩි, පසින්ගම්,ආර්තෝර් ආදී මැණික් වර්ග ශ්‍රී ලංකාවේ බහුල ව දක්නට ලැබෙන අතර රත්නපුරය, ඔක්කම්පිටිය,  හා මධ්‍යයමකදු කරයේ හා නිරිත දිග ප්‍රදේශ ආශිත ව මැණික් කෙත් පිහිටා ඇත. රත්නපුර නගරය අවට ප්‍රදේශ නිධි වලින් 80% පමණ පිහිටා ඇත. ශ්‍රී ලංකාවේ  පතල් කැනීමේ සුලබ ක්‍රමය වන්නේ ආන්සික දෙනා සහිත පතල් කපපීම ය.තව ද ගග ඇදීමේ ක්‍රමය ද භාවිතා වේ.   

මිනිරන්

ශ්‍රී ලංකාව උසස් මිනිරන් පතල් පිහිටා ඇති රටක් ලෙස වසර 180 ක පමණ ඉතිහාසයක් හිමිකරගෙන ඇත. ශ්‍රී ලංකාවේ මිනිරන්වල පවිත්‍ර තාවය හෙවත් කාබන් ප්‍රතිශතය 99 % ක් වන නිසා ඉහළ වටිනා කමක් ඇත. ලෝක යුද්ධ සමයේ ශ්‍රී ලංකා මිනිරන් වෙළෙද පොලේ  ඒකාදි කාරයක් පවත්වාගෙන ගොස් ඇත.

කාර්මික අමුද්‍රව්‍යක් ලෙස ද තාපය හා විදුලිය සදහා සන්නයන තාවයකින් යුක්ත ද්‍රව්‍යක් ලෙස බාවිතා වේ . ශ්‍රී ලංකාවේ බහුල ලෙස ප්‍රයෝජනයට ගන්නේ පාෂානයන්ගේ ස්වබාවික පැලීම් ඔස්සේ මහ ධමනි වශයෙන් පිහිටි මිනිරන් ය. මයිකා මිනිරන් උසස් පාරවිද්‍යුත් ශක්තියකින් ද විදුලි පරිවාරක හැකියාවක් ද ඉහළ තාපයක් දරා සිටීමේ හැකියාවකින් යුක්ත නිසා මිනිරන් වැඩි වශයෙන් ඉලෙක්ට්‍රොනික කර්මාන්තයට යොදා ගනී. ශ්‍රී ලංකාවේ මධ්‍යයම බස්නාහිර දකුණ, සබරගමුව, වයබ,  නිරිත දිග ප්‍රදේශයන්හි වැඩි වශයෙන්  මිනිරන් ව්‍යාප්ත ව ඇත. ලෝක යුද්ධය සමයේ පතල් 6000 පමණ ක්‍රියාත්මක වී ඇති අතර දැනට ක්‍රියාත්මක වන්නේ ඉන් පතල් කිහිපයකි.

ඛණිජ වැලි   

ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන ඛණිජ වැලි වල ප්‍රදාන වශයෙන් පහත සදහන් ද්‍රවය අඩංගු වී ඇත.

හිල්මනයිට්   70-72 %
රැපටයිට් 8 %
සර්වකෝන් 8-10 %
සිලිමනයිට්   1%
මොනොසයිට්   1.3%

 

ඉතා ඉහළ වටිනා කමක් ඇති ඛණිජ වැලි ලංකාවේ පුල්මුඩේ, කෛයිකාවල,පුල්කොටුව හා කුදිරමලෙයි යන ප්‍රදේශ වල දක්නට ඇත. විශාලම නිධිය පුල්මුඩේ පිහිටා ඇති අතර එය ටොන් මිලියන 4 පමණ වෙතැයි දැනට ගනන් බලා ඇත. මෙය ලෝකයේ තිබෙන උසස් ම නිධිය ලෙස සැලකේ.පුල්මුඩේ නිදිය 10 km පමණ දිගින් හා 100 m පමණ පළලින් යුක්ත ය.  ඛණිජ වැලි ශ්‍රී  ලංකාවටඉහළ  ආර්ථික වටිනාකමක් ලබාදීමට සමත් වී ඇත.




8835 6

ලිපිය කියවා ඇති ගණන
8835

ලිපිය බෙදාගන්න


විෂයට අදාල වෙනත් ලිපි


12-වසර - භූගෝල_විද්‍යාව
  1 නිවර්තන කලාපය 2 සෞම්‍ය කලාපය 3 ශීත කලාපය නිවර්තන කලාපය කර්කටක නිවර්තනයත් ( උතුරු අක්ෂාංශ 32 1/2) මකර නිවර්තනයත් ( දකුණු අක්ෂාංශ 23 ½ ) අතර කලාපය නිවර්තන කලාපය ලෙස හැදින් වේ. මෙම කලාපය සාමාන්‍යයෙන් පෘථිවියේ උෂ්ණත්වය අධිකම කලාපය වන අතර අවුරුද්...
12-වසර - භූගෝල_විද්‍යාව
උසස් පෙළට නියමිත පරිසර පද්ධති පාඩම හා අදාළ වේ.   ශ්‍රී ලංකාවේදී භූගත ජලය ලබා ගන්නා විවිධ ක්‍රම 1.නොගබුරු ළිං මගින් 2.නළ ළිං මගින් 3.ආටිසියානු ළිං මගින් 4.ගැබුරු ළිං මගින් 5.උල්පත් මගින් 6.උණුදිය උල්පත් මගින්   සාගර ජලය හා එහි ක්‍රියාවලි...
12-වසර - භූගෝල_විද්‍යාව
උසස් පෙළට නියමිත පරිසර පද්ධති පාඩම හා අදාළ වේ.   ජලයේ ගුණාත්මක ලක්ෂණ 1.වර්ණය - පිරිසිදු ජලයේ වර්ණයක් නොමැත.නමුදු ජලයේ විනිවිද පෙනෙන ස්වරුපය අනුව හෝ වලාකුළු ස්වභාවය අනුව ජලය වෙනස් වේ. 2.රසය - පිරිසිදු ජලයේ රසයක් නොමැත. 3.ගන්ධය - පිරිසිදු ජලයේ ගදක් සුවදක්  ...
12-වසර - භූගෝල_විද්‍යාව
භෞතික භූගෝල විද්‍යාව භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍ර දෙකෙන් එක් ප්‍රශ්න පත්‍රයක් භෞතික භූගෝල විද්‍යාව වශයෙන් හදුන්වනු ලැබේ. භෞතික හෙවත් ස්වභාවික ක්‍රියාවලි සියල්ල භෞතික භූගෝල විද්‍යාවේ අප හදාරනු ලැබේ. ඒ පිළිබද විශේෂ අවදානයක් භූගෝල විද්...
12-වසර - භූගෝල_විද්‍යාව
  ශ්‍රී ලංකාව තුල අතීතයේ සිට බොහෝ කනිජ සම්පත් පතල් කැණීම තුලින් බාවිතයට ගෙන ඇත. ඒ අතර මැණික්, මිනිරන්, කනිජ වැලි, ඇපටයිට්, යපස් ආදී බොහෝ කනිජ සම්පත් ප්‍රමාණයක් ප්‍රයෝජනයට ගෙන ඇත. මැණික් මැණික් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් හා ලෝකය තුල කී...
kelum priyadarshana

12-වසර භූගෝල විද්‍යාව

අනෙකුත් ලිපි
12-වසර - නාට්‍ය හා රංග කලාව
නාට්ය කලාවේ සීමා නාට්ය කලාව වෙනත් කලා මාධ්යන් හා සැසදීමේදී ඊට අවේනික සීමා රැසක් හදුනා ගත හැකිය. නාට්ය හා කතා කලාව කතා කලාව යන්නෙන් 'නවකතාව','කෙට් ...

උසස්පෙළ - රසායන විද්‍යාව
සිදුවන ක්රියාවට අනුව එන්තැල්පි විපර්යාස වර්ග කිරීම 01.සම්මත උත්පාදන එන්තැල්පිය සම්මත අවස්ථාවේ ඇති සංයෝග මවුල එකක් සම්මත අවස්ථාවේ ඇති එහි සංඝටක මූලද්රව්ය වලින් උත්පාදනය කිරීමේදී සිදුවන සිදු ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
රංග රිද්මය (Rythem of Acting ) නාට්ය ප්රෙක්ෂක මනසේ"යථාර්ථයේ මායාව"ගොඩනැගීම බහුතරයක් රංගනයන් මගින් සිදු වෙි. රංග රිද්මය ඊට මනා පිටුබලයක් වෙි.රංග රිද්මය අමතන්නේ ප්රේක්ෂක වින්දනයට හා ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
නාට්ය හා රංග කලාවෙි මුලික සංකල්ප ෴ සමාරෝපය (Impersonation ) ක්ෂණික නිරූපණය(Quick portray) අවස්ථා නිරූපණය(Situation portray ) භූමිකා නිරූපණය(Caractor portray) සමාරෝපය (Impersonation ) පවතින සැබෑ යථා ස්වරූපයෙන් බැහැරව වෙනත් අයෙකුගේ ව්ලිසය ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
අනුකරණය(Imitation) අනුකරණය ,ප්රාග් ඓතිහාසික යුගයේ සිට පැවෙතෙන සහජ මානව ක්රියාවලියකි.මිනිසා විද්යාත්මක, තාර්කික චින්තනයෙන් ලෝකය හැසිරවීමට පටන් ගැනීමට පෙර මිත්යාවෙි දැඩිව එල්බ සිට්යේය. ස්වභාවධර්මයේ වස්තූන්ට හා ක්රියාවන්ට ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
නෘත්ත,නෘත්ය,නාට්ය ඉහත සඳහන් නෘත්ත,නෘත්ය,නාට්ය යන මෙි වචන තුන නාට්ය ශාස්ත්රයේ යේදී ඇත්තේ ඊට ආවෙිණික විශේෂ අර්ථ පදනමි කරගෙනය. මෙ⁣ම වචන තුන සංස්කෘත "නෘත්" ධාතුවෙන් ද එසේත් ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
කලාව "කලාව"යන වචනය කවදත් විවිධ මත පළකරනු ලබන පදයකි.පැරණි බ්රාහ්මණ පඬිවරු කලාව,රසාස්වාදය සඳහා හේතුවන බව කීහ. කලාව(Art) යනු 'කුසලතාව'යි. කලාව පිළිබදව අර්ථ නිරූපනයට වෙහෙස වුවෝ ඒ ...

11-වසර - ඉංග්‍රීසි භාෂාව
මුලින්ම කියන්න ඕන මේක මගේ පළවෙනි අධ්යාපනික ලිපිය අධ්යන පොදු සහතික පත්රයේ දී ලකුණු දහයක ප්රශ්නයක් වන ප්රස්තාර විස්තර කිරීම හෙවත් bar graph බොහෝ ළමුන් උනන්දුවක් ...