12-වසර සංගීත අපරදිග Past Papers

12-වසර සංගීත අපරදිග Syllabus

12-වසර - සංගීත_අපරදිග
  බටහිර සංගීත සිද්ධාන්ත - Contrapuntal Motion - සටහන - 2 පසුගිය පාඩමින් අපි සාකච්ඡා කලේ, බටහිර සංගීතයේ ස්වර රචනයේදී (නිර්මානකරනයෙදී)  ඉතා වැදගත් සිද්ධාන්තයක් වන  Counterpoint හෙවත්   ප්‍රතිසංවාදනය නමැති සිද්ධාන්තය පිළිබඳවයි. ...
12-වසර - සංගීත_අපරදිග
බටහිර සංගීතය සිංහලෙන්  . .  පාඩම 8  (09-08-2017)  බටහිර සංගීතය සිංහලෙන්  පාඩම 7 න්, Flat major scales වල A♭ major scale දක්වා සාකච්ඡා කළෙමු. අද එතැන් සිට පාඩමේ ඉතිරි කොටස් ගැන අවධානය යොමු කරමු. D♭ major scale: ස්වර අංක :   1   ...
12-වසර - සංගීත_අපරදිග
බටහිර සංගීතය සිංහලෙන්  . .  පාඩම 7  (02-08-2017)  බටහිර සංගීතය සිංහලෙන්  පාඩම 6 න් අපි සාකාච්ඡා කලේ Sharp major scales ගැනය. අද අපි flat major scales ගැන සාකච්ඡා කරමු. 2. Flat Major Scales ස්වර අනුපිලිවෙල හෙවත් Tonal order අනුව scales ගොඩනැගී...
12-වසර - සංගීත_අපරදිග
බටහිර සංගීතය සිංහලෙන්  . .  පාඩම 6  (21-07-2017)  බටහිර සංගීතය සිංහලෙන්  පාඩම 6 න් අපි සාකාච්ඡා කලේ Sharp major scales ගැනය. ඒ ඔස්සේ අපි  E major scale වන තුරු සාකච්ඡා කළෙමු. අද එතැන් සිට. . , පාඩමේ  පහසුව තකා  නැවතත් E&nbs...
12-වසර - සංගීත_අපරදිග
බටහිර සංගීතය සිංහලෙන්  . .  පාඩම 5  (11-07-2017)  4 වන පාඩමෙන් අපි major scale එකක් ගොඩ නැගෙන ආකාරය සකච්ඡා කළෙමු.  ස්වර අනුපිලිවෙල සපුරන ආකාරයට major scales ද වර්හ දෙකකට වෙන් කර දක්වා තිබේ.  එය පහත පරිදි වේ.  1. Sharp Major Scales ...
12-වසර - සංගීත_අපරදිග
බටහිර සංගීතය සිංහලෙන්  . .  පාඩම 4  (07-07-2017)    3. Scales (ස්වර ග්‍රාම / ස්වර පරිමාණ) නිශ්චිත ස්වර පරතර (Intervals) අනුපිළිවෙලකට පෙළගැස්වූ ස්වර පන්තියක් scale හෙවත් ග්‍රාමයක් ලෙසින් හඳුන්වයි.   Scales යනු බටහිර සංගීතයට පමණක...
12-වසර - සංගීත_අපරදිග
බටහිර සංගීතය සිංහලෙන්  . .  පාඩම 3    The Octave (ස්වර අෂ්ටකය) මුල් ස්වරය සහ අවසන්  ස්වරය අතර semitone 12  ක පරතරයකින් යුත් ස්වර 8ක ස්වර පන්තියක් Octave 1ක් හෙවත් ස්වර අෂ්ටකයක් වේ.   උදාහරණ සඳහා පහත සටහන බලන්න    ...
12-වසර - සංගීත_අපරදිග
බටහිර සංගීතය සිංහලෙන්  . .  පාඩම 2  (06-07-2017)    2. බටහිර සංගීතයේ ස්වර පද්ධතිය බටහිර සංගීතයේ ස්වර 12ක් හඳුන්වා දී ඇත. එම ස්වර, 2.1.  Natural Notes (ශුද්ධ ස්වර) 2.2. Flat Notes (කෝමල ස්වර) 2.3. Sharp Note (තීව්‍ර ස්වර) &nbs...
12-වසර - සංගීත_අපරදිග
බටහිර සංගීතය සිංහලෙන්  . .  පාඩම 1  (21-06-2017)   1. හැඳින්වීම මිනිසා තම ශ්‍රවනේන්ද්‍රිය උපයෝගී කරගනිමින්, තමන් ජීවත්වන පරිසරයේ ඇතිවන විවිධ ශබ්ද සහ නාද රටාවන් හෙවත් “ධ්වනි”(sounds) පිළිබඳව අවබෝධයක් ලබා ගනී. මෙම ධ්වනි ...
12-වසර සංගීත අපරදිග

අනෙකුත් ලිපි
උසස්පෙළ - ආර්ථික විද්‍යාව
ජාතික ගිණුම් පාඩම අමාරු ද ? ඉන්න මං කියලා දෙන්නම් ඔයාලට සරල ව. හරි,මුලින් ම අපි තේරුම් අරං ඉමුකෝජාතික ගිණුම්කරණය කියන්නේ මොකද්ද කියලා.. ජාතික ගිණුම්කරණය කියන්නේ...සමස්ත ආර්ථිකයේ ව්යුහය, ...

උසස්පෙළ - ආර්ථික විද්‍යාව
- කතාකරනECON-බැඳුම්කර - "බැඳුම්කර".....මේ වචනෙ නම් අනත්තවත් අහලා ඇති නේද ? ඒත් හරියට ම දන්නේ නෑ නේද බැඳුම්කර කියන්නේ මොනාද , මොකද්ද ඒවයෙන් කරන්නෙ කියලා... හ්ම්ම්..හරි වැඩිකතා ...

උසස්පෙළ - ආර්ථික විද්‍යාව
12 වසර ,3 වෙනි පාඩම - වෙළඳපොළ ක්රියාකාරීත්වයට රජයේ මැදිහත් වීම - එම පාඩමෙහි එන , මිල ප්රතිපත්ති යටතේ ඇති උපරිම මිල සීමාකරණය පිළිබඳව කෙටියෙන්,පැහැදිලිව හදාරමු ...

4-වසර - සිංහල
ශිෂ්යත්ව විභාගය සදහා පෙර පුහුණු බහුවරණ ප්රශ්න පත්ර 11 ප්රශ්නයකපිළිතුරකට ලකුණු2.5ක් ලබා දෙන්න )ගොරෝවන ඖෂධය ලබා දෙන්නේ? (1) ගවයා ය (2) ලේනා ය (3) කස්තුරි මුවාය (2)අපිරිසිදු ජලය පානය ...

උසස්පෙළ - දේශපාලන විද්‍යාව
රාජ්යයේ උපත රාජ්යය බිහි වූයේ කෙසේ ද යන්න පිළිබඳ ව ඉදිරිපත් වූ මතවාද රාශියක් දේශපාලන විද්යාව තුල දැකිය හැක. එසේ ම මෙම මතවාද එකිනෙකින් වෙනස් ද ...

13-වසර - SFT
01. පහත සඳහන් පද අර්ථ දක්වන්න, (a) දෛශික රාශි (b) අදීශ රාශි (c) ස්කන්ධය (d) ගම්යතාව 02. නිව්ටන්ගේ පලමු නියමය අර්ථ දක්වන්න. 03. නිව්ටන්ගේ දෙවන නියමය අර්ථ ...

13-වසර - SFT
01. (i) දිලීරයක් ඇඳ ප්රධාන කොටස් 5 ක් නම් කරන්න. (ii) දිලීර වල පෝෂණ ක්රමය සඳහන් කරන්න. (iii) ඒකසෛලීය දිලීරයක් සඳහා උදාහරණයක් දෙන්න. (iv) දිලීර වල වංශ ...

13-වසර - SFT
01. පෘථිවියේ සෑම ස්ථානයකම ක්ෂුද්රජීවීන් හමු වේ. එම ක්ෂුද්රජීවීන්ගෙන් කිහිපදෙනෙකු පහත සඳහන් කොටුව තුළ ලැයිස්තු ගත කර ඇත. එම කොටුව තුළ දී ඇති ක්ෂුද්රජීවීන් ඇසුරින් ...

13-වසර - SFT
ක්ෂුද්රජීව විද්යාව ප්රශ්න අ.පො.ස උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාවේ තාක්ෂණවේදය සඳහා විද්යාව විෂයේ අන්තර්ගත පාඩමක් වන ක්ෂුද්රජීව විද්යාව කියන පාඩමෙන් විභාගයට පැමිණිය හැකි ප්රශ්ණ පහත දක්වා ...

උසස්පෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
1. HTML ආශ්රිත පහත දැක්වෙන ප්රකාශ සලකන්න. (2018 A/L -14) A - අතරික්සු කවුළුවක් බහුවිධ කොටස් වලට බෙදීමට HTML රාමු භාවිත කෙරේ. B - ...