12-වසර සංයුක්ත ගණිතය Past Papers

12-වසර සංයුක්ත ගණිතය Syllabus

12-වසර - සංයුක්ත_ගණිතය
  න්‍යාසයක් යනු අවයව වල හතරැස් පිළියෙළ කිරීමක් වේ.අවයව බොහෝ විට සංඛ්‍යා හෝ සංකේත විය හැකිය.න්‍යාසයක් සංකේතවත් කිරීම සදහා [ ] කොටු වරහන් දෙකක් භාවිතා කෙරේ. මෙහි තිරස්ව ඇත්තේ පේලිද සිරස්ව ඇත්තේ තීරුද වේ.ඉහත A න්‍යාසයේ අවයව පිහිටා ඇති අයුරු ...
12-වසර - සංයුක්ත_ගණිතය
2*2 න්‍යාසයක නිශ්චායකය පේලි දෙකක් හා තීරු දෙකක් සහිත න්‍යාසයක නිශ්චායකය වන්නේ ප්‍රධාන විකර්නයෙහි සංඛ්‍යා දෙකෙහි ගුනිතයෙන් ඊට ඉහලින් සහ පහලින් පිහිටි සංඛ්‍යා දෙකෙහි ගුණිතය අඩු කිරීමෙන් ලැබෙන සංඛ්‍යාවයි.න්‍යාසයක නිශ්චායකය හැගවීම සදහා | | යන ...
12-වසර - සංයුක්ත_ගණිතය
මෙම ලිපියෙන් අවධානය යොමු කරනුයේ අවකලනයේ මූලික නීතිරීති සම්බන්ධවයි. F(x) = xn මෙම ශ්‍රිතය x විෂයෙන් අවකලනය කල විට පිළිතුර වනුයේ, F|x = nxn-1 වේ. තවත් උදාහරණ - 1.F(x) = x3 F|x = 3x2   2.F(x) = 4x5 F|x = 20x4 F|x =  f(x) ලෙස ද ලියා දැක්විය හැකිය.එ...
12-වසර - සංයුක්ත_ගණිතය
තාත්වික සංඛ්‍යා  ගණින සංඛ්‍යා  :- 1,2,3,....... ප්‍රකෘති සංඛ්‍යා :- 0,1,2,3,....... නිඛිල සංඛ්‍යා   :-  -2,-1,0,1,2,3,....... සෑම ප්‍රකෘති සංඛ්‍යාවක් ම නිඛිල සංඛ්‍යාවක් වේ.   තාත්වික සංඛ්‍යා  පරි...
12-වසර - සංයුක්ත_ගණිතය
මෙම ලිපියෙන් ප්‍රධාන කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් 03 වන මධ්‍යන්‍යය,මධ්‍යස්ථය හා මාතය යන මිනුම් පිළිබදව අධ්‍යනයය කරනු ලැබේ. සංඛ්‍යා සමූහයක් ආරෝහණ හෝ අවරෝහණ පිළිවෙලට විශාලත්වය අනුව පිළියෙළ කල විට මෙම කේන්ද්‍රික ප්‍රවණතා මිනුමෙහි අගය ...
12-වසර - සංයුක්ත_ගණිතය
මුලික ගණිත සිද්ධාන්ත මෙම ලිපියෙන් බලාපොරොත්තු වනුයේ ගණිතයේදී අවශ්‍ය වන මුලික ගණිත කර්ම, සුත්‍ර ආදිය පිළිබද දැනුවත් කිරීමයි. 1. ප්‍රථමක සංඛ්‍යා යනු සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යා වේ. එනම් එකත් එම සංඛ්‍යාවෙනුත් පමණක් බෙදෙන සංඛ්‍යා වේ.උදා...
12-වසර - සංයුක්ත_ගණිතය
සංකරන හා සංයෝජන හැදෑරීමට ප්‍රථම ක්‍රමරෝපිත අංකනය පිලිබදව හැදෑරිය යුතු වේ. ක්‍රමරෝපිත අංකනය (!) මගින් සංකේතවත් වේ. ඒ අනුව,n!=n(n-1) (n-2)......3,2,1 ලෙස අර්ථ දක්වනු ලබන අතර 0!=1 ලෙසද අර්ථ දක්වනු ලබයි.නිදසුනක් ලෙසට 5!=5*4*3*2*1=120 වේ. එමෙන්ම 4!*3!=(4*3*2*1)...
12-වසර සංයුක්ත ගණිතය

අනෙකුත් ලිපි
උසස්පෙළ - ආර්ථික විද්‍යාව
අලුත් විෂය නිර්දේශයට අනුව පොඩි සංශෝධනයක්.. මං මුලින්ම ලියපු ජාතික ගිණුම් සම්බන්ධ ලිපියේ තියෙන මෙන්න මේ වගුව, මේ විදිහට නිවැරදි වෙන්න ඕන, ඇත්තටම මේ සංශෝධනය ගැන කිව්ව අපේ ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

උසස්පෙළ - ජනමාධ්‍ය
සන්නිවේදනයේ ස්වරූපය වඩා ක්රමානුකූලව හඳුනාගැනීමට සන්නිවේදන ආකෘති ඉවහල් වේ.මෙකී ආකෘති මගින් යම් කරුණක් පරීක්ෂා කර බලා ඒ පිළිබඳව සමාජයට පිළිගත හැකි අදහස්,කරුණු,මත ආදිය ඉදිරිපත් කිරීමට ...

සාමාන්‍යපෙළ - සිංහල හා සාහිත්‍යය
සාමාන්ය පෙළ සිංහල භාෂාව හා සාහිත්යය විෂයට නියමිත, සිංහල සාහිත්යය සංග්රහයේ එන "දෑතේ කරගැට සිඹසනසන්නට" නම් නිර්මාණය බිහි කළ සුප්රකට කලාකරුවා අන් කවරෙකුත් නොව මහගම ...

සාමාන්‍යපෙළ - සිංහල හා සාහිත්‍යය
සිංහල ගද්ය සාහිත්යය ඉතිහාසය අනුරාධපුර යුගය තරම් ඈතට විහිද යන්නකි. ඓතිහාසික සිංහල ගද්ය සාහිත්යය ඉතිහාසය පිළිබඳ ජීවමාන සාක්ෂි සීගිරි කුරුටු ලිපි අතරින් හමු වේ. හය ...

සාමාන්‍යපෙළ - නර්තනය (සිංහල)
වන්නම් දහ අට රාග තමයි පවසන්නේ - කවි සිංද කියන්නේ තොන්නන් තරිකිට වන්නන් දහ අට දන්නේ - මේ සැටි පවසන්නේ පලමුව ගාහක වන්නමටයි පවසන්නේ - පිළිවෙළ අහපන්නේ දෙවනුව ...

12-වසර - ජෛව පද්ධති තාක්ෂණවේදය
ශාක ප්රචාරණය ශාක සජිවී නිසා ප්රජනනය මගින් නව පරම්පරා ඇති කරයි.ලිංගික ප්රජනනය මගින් ඇතැම් ශාක පුෂ්පීකරණය ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
ව්යාපාර ගති ලක්ෂණ 1 විකුණුම් හෝ හුවමාරු වීම් සිදු වීම2 භාණ්ඩ හා සේවා ගනුදෙනු සිදු වීම3 ගනුදෙනු අඛණ්ඩ ව සිදු වීම4 ලාභයෙන් අභිපේ්ර්්රරණය වීම5 අවදානමක් තිබීම6 ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
ව්යවසායකත්වයේ ප්රවණතා  ගෝලීය ව්යවසායකත්වය සමාජයීය ව්යවසායකත්වය හරිත ව්යවසායකත්වය අභ්යන්තර ව්යවසායකත්වය ගෝලීය ව්යවසායකත්වය ගෝලීය වශයෙන් වෙළෙඳාමේ යෙදීමයි. එනම්, ලෝකයේ කුමන ස්ථානයක සිටිය ද, තාක්ෂණය භාවිතයෙන් ලෝකයේ වෙනත් ඕනෑ ...