12-වසර සිංහල Past Papers

12-වසර සිංහල Syllabus

12-වසර - සිංහල
පූජාවලිය ග්‍රන්ථ රචනා කළ අය කවුරුන් හෝ වේවා. ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ වේවා. කවුරුන් විසින් ලියන ලද වුවත් එම ග්‍රන්ථය   රචනා කළ අයට සුවිශේෂීත අරමුනක් තිබෙන්නට ඇත. එම අරමුණ හෝ අරමුණු කුමක් වී ද යන්න පිළිබඳව ඕනෑම කෙනෙකුට ඕනෑම ආකාරයකින් පරිකල්පනය කිරීමට බ...
12-වසර - සිංහල
 අනුරූප පද සංයෝගය ලේඛන ව්‍යවහාරයේදී වචන දෙකක් හෝ කීපයක් එකට ගළපා ඒකාබද්ධ වූ අදහසක් හෝ අර්ථයක් ප්‍රකාශ කිරීමේදී, එම වචනවල කිසියම් අනුරූපතාවක් හෝ සමරූපතාවක් තිබිය යුතුය. එලෙස වචනවල පවත්නා සමරූපීබව රැක ගැනීම මගින් ලේඛනයට හා ප්‍රකාශනයට සුන්දරත්වයක් ලැබෙයි....
12-වසර - සිංහල
සිදත් සඟරාව කිසියම් භාෂාවක් භාවිත කළයුතු ආකාරය සම්බන්ධයෙන් පවත්නා නිතිරිති සමුහය ව්‍යාකරණය යනුවෙන් හැදින්වේ. “ ව්‍යාකරණ අධ්‍යයනය යනු පද විද්‍යාව සහ රචනා රිති වැනි අංශවල විසිරි ඇති භාෂා භාවිතයන් පිළිබඳව අධ්‍යයනය කිරිමය.” ව්‍යාකරණ යන්න සුමංගල ...
12-වසර - සිංහල
  ධාතුවකට අගින් අර්ථවත් ප්‍රත්‍යයේ දී සෑදෙන්නා වූ පද කෘදන්ත යනුවෙන් හදුන්වනු ලැබේ.   කෘදන්ත නාම කෘදන්ත පද නාම වශයෙන් හදුන්වන එකම ක්‍රියා පද වර්ගයයි. කෘදන්ත පද නාම වශයෙන් හැදින්වීමට හේතුව ඒවා නාම පද වර නගන විභක්ති නවයෙහි වර නැගීමට හැකි වීමයි. ...
12-වසර - සිංහල
1.ත්‍රෛකාලික ක්‍රියා අතීත, වර්තමාන, අනාගත යන කාල තුනට අයත් ක්‍රියා ත්‍රෛකාලික ක්‍රියා  ලෙස හදුන්වනු ලැබේ. මෙම කල තුනට අදාලව ක්‍රියා වර නැගීමේදී යෙදෙන ප්‍රත්‍ය හදුනා ගත යුතුය.   01.අතීත කාලය උත්තම පුරුෂ ඒක වචනයේ දී “...
12-වසර - සිංහල
විශේෂණ සමාසය විශේෂණ විශේෂයක් වශයෙන් පවත්වන්නා වූ පද දෙකක් එකට එකතු කිරීමේදී විශේෂණ සමාසය හට ගනී. සිදත් සගරාවේ විශේෂණ සමාසය මෙසේ හදුන්වයි. “ විදැවතින් තොර සියදැවතට සමවන වෙසෙසා සබද සදවත වෙසෙසුත් සවස් එවියු “ මෙහි සරල අදහස වන්නේ විජාතිය වස්තුන්ගෙන් තොර...
12-වසර - සිංහල
ප්‍රත්‍ය වලින් අර්ථ ගැන්වෙන්නා වූ නාම යන අර්ථයෙන් ප්‍රකෘර්තියේ අර්ථයට වඩා ප්‍රත්‍යහි අර්ථය ප්‍රභල වීමෙන් ප්‍රත්‍යර්ථ නාම නිර්මාණය වෙයි.වෙනත් නාම පද වල සහ ක්‍රියා පද වල ප්‍රකෘර්තියෙන් ප්‍රත්‍ය අර්ථ ගැන්නුවද ප්‍රත්&zwj...
12-වසර - සිංහල
ද නිපාතයෙන් සම්බන්ධ වන වචන සමුහයක් ද නිපාතය ඉවත් කොට තනි පදයක් සේ ගලපා ගැනීම “ ද කාරාර්ථ සමාසය “ වේ. ද කාරාර්ථ සමාසය සිදත් සගරාවේ මෙසේ හදුන්වයි. “අග පාමොක් වන සමුදා මැ හෝ එපදන් ද අරුත වූ පද සමාම් ද අරුත් සමස් නම් වේ “ අවයව ප්‍රධාන කොට...
12-වසර - සිංහල
කිසියම් කිරීමක් හෝ සිදුවීමක් හගවන පද ක්‍රියා පද ලෙස හදුන්වයි. නිදසුන් : වැටෙයි, දුවයි, පනියි, ලියයි යන ක්‍රියා පද යම් කිරීමකට උදාහරණ වන අතර පිපෙයි, බබලයි, මෝරයි, පායයි යන ක්‍රියා පද යම් සිදුවීමකට උදාහරණ වේ. සිංහල භාෂාවේ ක්‍රියා පද වර්ග කොටස් අටක ට ...
12-වසර - සිංහල
ක්‍රියා පද අංක 01 ලිපිය මෙතැනින් කියවන්න. 4.ප්‍රයෝජ්‍ය ක්‍රියා ප්‍රයෝජ්‍ය ක්‍රියා යොදවන්නා වන අතර ප්‍රයෝජක යනු යෙදවෙන්නාය.ඒ අනුව ප්‍රයෝජ්‍ය හෙවත් යොදවන්නගේ ක්‍රියා ප්‍රයෝජ්‍ය ක්‍රියා  නම් වේ. ප්‍ර...
12-වසර - සිංහල
න + ව්‍ය පද දෙක එකතු වීමෙන් අව්‍ය සමාසයට අනුව අව්‍ය යන පදය සැකසි ඇත.අව්‍ය යන පදයේ අර්ථය වන්නේ නැත යන අදහසයි. අව්‍ය පද හැර වෙනත් පද වෙනස් වන ක්‍රම 3 ක් භාෂාවේ දක්නට ලැබේ. එනම්,   1.ලිංග භේදය අනුව 2.වචන භේදය 3.විභක්ති භේදය මෙම ක්‍රම...
12-වසර - සිංහල
සිදත් සගරාවට අනුව විභක්ති සමාසය මෙසේ හැදින්විය හැකිය. “පෙර පසු විබත් හැර සෙසු සත් විබත් අන් පද පර පද හා සමස් වන විබත් සමස් එවියු” ප්‍රථමා සහ ආලපන විභක්ති හැර ඉතිරි විභක්ති හතට අයත් වන පදයක් පසු පදයක් හා සමාස වේ නම් එය විභක්ති සමාසය වේ.ඒ අනුව විභක්...
12-වසර - සිංහල
 සමාජය විසින් අසම්මත පහත් යැයි සැලකෙන රැකියා දවසක නියලෙන පුද්ගලයකුගේ ජීවිතය හා බැදුණු උත්තරීතර මිනිස් ගුණ ඇදහීම මෙම පැදි පෙළට පාදක වී ඇත. ඔහු කරත රැකියාව සමාජ සම්මතයට අනුව පහත් බව අභිබවා ඔහුතුල සැගවුනු උසස් මානව ගුණ කවියා මෙයින් ස්මතුකර දක්වන්නේ සමාජ සම්මතය මගින් උ...
12-වසර සිංහල

අනෙකුත් ලිපි
උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
අවදානම් අවම කිරීමට භාවිතා කරනු ලබන ශිල්පීය ක්රමයන් අවදානම් තුන කිරීමට බොහෝ ශිල්පීය ක්රමයන් ඇත. මෙම ශිල්පීය ක්රමයන් කණ්ඩ හතරකට සාරාංශ ගත කළ හැකිය. * අවදානම් ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
ව්යාපාර අරමුණු වලට බලපානු ලබන අවදානම්. අවදානම් කලමනාකරණයේ වැදගත්කම. විවිධ ව්යාපාර සංවිධාන සහ ඒවායේ අරමුණ පිළිබඳව මෙම පාඨමාලාවේ පළමු පාඨමාලාව පළමුවන පරිච්ඡේදය තුළ අප විසින් සාකච්ඡා කර ...

උසස්පෙළ - ආර්ථික විද්‍යාව
උසස් පෙළ-ආර්ථික විද්යාව - ජාතික ගිණුම් - වියදම් ප්රවේශය කලින් ලිපිවලින් අපි,නිමැවුම් හා ආදායම් ප්රවේශය යටතේ ජාතික ගිණුම් සකස් කරා මතක ඇතිනේ.දැන් අපි වියදම් ප්රවේශය ගැන ...

උසස්පෙළ - ආර්ථික විද්‍යාව
උසස් පෙළ ආර්ථික විද්යාව - ජාතික ගිණුම් - ආදායම් ප්රවේශය ඔයාලට මතක ඇති අපි කලින් ලිපියෙන් කතා කරේ, ජාතික ගිණුම්වල එන නිමැවුම් ප්රවේශය ගැනනේ....දැන් අපි කතාකරමු ...

උසස්පෙළ - ගිණුම්කරණය
හවුල් ව්යාපාරයක් යනු කුමක්ද යන්න පිළිබදව 1890 හවුල් ආඡ්ඡාපනතේ සදහන් වී ඇති ආකාරයට මෙසේ දැක්විය හැකිය."ලාභ ඉපයීමේ අරමුණින් යම් ව්යාපාර කටයුත්තක් කරගෙන යන පුද්ගලයන් අතර ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
කොළඹ කොටස් හුවමාරුවේ ලේඛනගත වී ඇති සීමිත පොදු සමාගම් ලැයිස්තුගත සමාගම් ලෙස හඳුන්වයි. එනම් කොටස් වෙළඳපොළේ කොටස් හා ණයකර ගනුදෙනු කිරීම සඳහා අවසර ලත් සීමා ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
ලැයිස්තුගත සමාගම් වල කොටස් ණයකර ආදී සුරැකුම්පත් මිලට ගැනීම හා විකිණීම සිදුවන ස්ථානය හෝ අවකාශය කොටස් වෙළඳපොළයි කොටස් වෙළඳපොළ ප්රධාන කොටස් 02 කි. ප්රාථමික කොටස් වෙළඳපොළ ( ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
දිගුකාලීන ප්රාග්ධන අවශ්යතා සපුරාලීම සඳහා සංවිධානය වූ වෙළඳපොළප්රාග්ධන වෙළඳපොළයි. මෙහි වර්ෂයකට වඩා වැඩි කාලයකින් පරිණත වන මූල්ය උපකරණ ගනුදෙනු වේ. ශ්රී ලංකාවේ ප්රාග්ධන වෙළඳපොලේ උප වෙළඳපොළ ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
මුදල් වෙළඳපොළ කෙටි කාලීන අරමුදල් අවශ්යතා සපුරාලන ආයතන වලින් සමන්විත වෙන වෙළඳපොළයිඑනම්,වර්ෂයක් හෝ ඊට අඩු කාලයකින් පරිණත වන මූල්ය උපකරණ ආශ්රිතව වන මූල්ය උපකරණ ආශ්රිතව ගණුදෙනු ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
මූල්ය පද්ධතික් යනු ආර්ථිකයක මූල්ය තීරණ ක්රියාත්මක කිරීමේ නිරතව සිටින මූල්ය වෙළඳපොළ මූල්ය ආයතනල මූල්ය උපකරණ සහ මූල්ය යටිතල පහසුකම් යනාදියෙන් සමන්විත පද්ධතිය යි. මූල්ය පද්ධතිය ...