ආර්ථික විද්‍යා සාමාන්‍ය දැනීම ප්‍රශ්න 7


ආර්ථික විද්‍යාව පිළිබද සාමාන්‍ය දැනීම් ප්‍රශ්න මාලාවක් ‌මෙම ලිපිය මගින් ඔබට සැපයේ.‌‌‌මෙය ඔබගේ ආර්ථික විද්‍යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්‍ය දැනුම වැඩි කර ගැනීමටත් ඉවහල් වන බව මාගේ විශ්වාසයයි. ආර්ථික විද්‍යාව පිළිබද සාමාන්‍ය දැනීම් ප්‍රශ්න 1 ‌කොටස මෙතැනින් කියවන්න.

A/L Econ in sinhala

  1. තත්කාලීන දළ පියවීමේ පද්ධතිය හෙවත් ආර් ටී ජී එස් (RTGS) පද්ධතිය මෙහෙය වන්නේ කුමන ආයතනය විසින් ද?

  2. ශ‍්‍රී ලංකාව තුළ මහජන තැන්පතු බාර ගැනීමට බලයලත් ආයතන මොනවා ද?

  3. ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමණාකරණ වගකීම පැවරී ඇති ආයතනය කුමක් ද?

  4. උද්ධමනය යනු කුමක් ද?

  5. ගෙවීම් කාඞ්පත් නිකුත් කරන්නෙකු ලෙස ක‍්‍රීයාකිරීමට අපේක්ෂිත ආයතයක් ඒ සදහා බලපත‍්‍රයක් ලබා ගත යුත්තේ කුමන ආයතනයෙන් ද?

  6. රජය විසින් අයවැය හි`ගය පියවීම ස`දහා ණය ලබා ගැනීමේ දී ඇති විය හැකි අවදානම පාලනය කිරීම අරමුණීන් පනවා ඇති පාර්ලිමේන්තු පනත කුමක් ද?

  7. දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානයට (SAARC) අයත් රටවල් 5ක් නම් කරන්න

  8. සමස්ත ඉල්ලූම යනුවෙන් අදහස් කරනනේ කුමක් ද?

  9. මහජනයාගේ මුදල් තැන්පතු බාර ගැනීමේ ව්‍යාපාරයක් ශ‍්‍රී ලංකාවේ ආරම්භ කිරීම සදහා බලපත‍්‍රයක් ලබා ගත යුත්තේ කුමන ආයතනයෙන් ද?

  10. ඓතිහාසික සාධක අනුව මුල් ම මුදල් නෝට්ටුව භාවිතා කර ඇති රට කුමක් ද?

  11. දෙවන ලෝක යුද්ධයෙන් පසු ජාත්‍යන්තර සහයෝගිතාව ස්ථාපිත කිරීමේ මූලික අරමුණින් 1945 ඔක්තොම්බර් මාසයේ පිහිටවනු ලැබූ සංවිධානය කුමක් ද?

  12. ජවන උද්ධමනය යනු කුමක් ද?

  13. ආසන්න මුදල් නිර්වචනය කරන්න

  14. මිල ගනුවා යනු කවරෙක් ද?

  15. යුරෝපා සංගමයට අයත් නමුත් යුරෝ මුදල් තම රටේ ව්‍යවහාර මුදල වශයෙන් සැළකිමෙන් වැළකී සිටින රටවල් දෙකක් නම් කරන්න

  16. නව පාරිභෝගික මිල දර්ශකය හදුන්වා දෙනු ලැබුවේ කුමන වර්ෂයේ ද?

  17. ඉහළ උද්ධමනය නිසා ප‍්‍රධාන ලෙස ම පීඩාවට පත්වන කොටස් 2ක් නම් කරන්න

  18. ණය කාඞ්පතක් සදහා අයකළ හැකි උපරිම පොලී අනුපාතය කොපමණ ද?

  19. මහ බැංකුවල මහ බැංකුව ලෙස කටයුතු කරන BIS ලෙස කෙටි නාමයෙන් හදුන්වනු ලබන අන්තර්ජාතික ආයතනය කුමක් ද?

  20. භාණ්ඩාගාර බැදුම්කර හා භාණ්ඩාගාර බිල්පතක් අතර වෙනස කුමක් ද?

  21. ව්‍යාජ මුදල් නෝට්ටුවක් හදුනා ගැනීම සදහා යොදා ඇති ආරක්ෂණ සලකුණු 3ක් සදහන් කරන්න.

  22. ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් 2013 නොවැම්බර් මාසයේ විවෘත කළ කෞතුකාගාරය කුමක් ද?

 

පිළිතුරු 

  1. ශ‍්‍රී ලංකා මහ බැංකුව

  2. බලපත‍්‍රලාභී බැංකු,බලපත‍්‍රලාභී මුදල් සමාගම්

  3. ශ‍්‍රී ලංකා මහ බැංකුව / රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව

  4. භාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටමේ අඛණ්ඩ ඉහළ යෑම

  5. ශ‍්‍රී ලංකා මහ බැංකුවෙන්

  6. රාජ්‍ය මූල්‍ය වගකීම් කළමණාකරණ පනත

  7. ඇෆ්ගනිස්ථානය, භූතානය, බංග්ලාදේශය, ඉන්දියාව, පකිස්තානය, ග‍්‍රී ලංකාව, මියන්මාරය හා මාලදිවයින

  8. දළ දේශීය වියදම මගින් දේශීය ආර්ථික කටයුතුවලින් ජනනය කරනු ලබන ඉල්ලූම සමස්ත ඉල්ලූම නමින් හැදින්වේ.

  9. ශ‍්‍රී ලංකා මහ බැංකුවෙන්

  10. චීනය

  11. එක්සත් ජාතින්ගේ සංවිධානය

  12. අතිශයින් ම ඉහළ උද්ධමන වේගයක් පෙන්නුම් කරන උද්ධමනය

  13. මුදල් නොහොත් ඉතා ඉහළ ද්‍රවශීලත තත්ත්වයකට අවම පිරිවැයකින් පත්කළ හැකි වටිනාකම රුස් කර තැබිය හැකි ඕනෑ ම මූල්‍ය උපකරණයක් ආසන්න මුදල් ලෙස වර්ග කෙරේ.

  14. වෙළෙදපොළ මිල කෙරෙහි කිසිදු බලපෑමක් කළ නොහැකි තැනැත්නා. ඔහු සමස්ත වෙළෙදපොළෙන් ඉතා ම කුඩා අංශුවක් පමණි.

  15. එක්සත් රාජධානිය, ස්වීඩනය, ඩෙන්මාර්කය

  16. 2011 ජුනි මාසයේ

  17. ස්ථාවර ආදායම් උපයන්නන්, විශ‍්‍රාමිකයන්, සහනාධාරලාභින්, අඩු ආදායම් ලබන්නන්, ණය හිමියන්

  18. 28%

  19. අන්තර්ජාතික ණය පියවීම් බැංකුව

  20. භාණ්ඩාගාර බිල්පත් - රජය කෙටිකාලීන ණය ලබා ගන්නා උපකරණයකි. මූල්‍ය වෙළදපොළ උපකරණයකි. කූපන් පොළියක් නැත.භාණ්ඩාගාර බැදුම්කර - රජය දිගු හා මැද කාලීන ණය ලබා ගන්නා උපකරණයකි. ප‍්‍රාග්ධන වෙළදපොළ උපකරණයකි. කූපන් පොළියක් ඇත

  21. දිය සලකුණු/ වැරගන් වූ කොන්/ ආරක්ෂක නූල/ විනිවිද පෙනෙන සලකුණු/ ඉතා කුඩා අක්ෂර/ දෘශ්‍යාබාධිත පුද්ගලයන් වෙනුවෙන් යොදා ඇති සලකුණු/ උස් වූ මුද්‍රිත/ නිෂ්පාදිත කඩදාසිය

  22. ශ‍්‍රී ලංකා ආර්ථීක ඉතිහාස කෞතුකාගාරය

     A/L Econ in sinhala

     

#General Knowledge in Economics Questions 7
 




255 0

ලිපිය කියවා ඇති ගණන
255

ලිපිය බෙදාගන්න


විෂයට අදාල වෙනත් ලිපි


13-වසර - ආර්ථික_විද්‍යාව
ආර්ථික විද්‍යාව පිළිබද සාමාන්‍ය දැනීම් ප්‍රශ්න මාලාවක් ‌මෙම ලිපිය මගින් ඔබට සැපයේ.‌‌‌මෙය ඔබගේ ආර්ථික විද්‍යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්‍ය දැනුම වැඩි කර ගැනීමටත් ඉවහල් වන බව මාගේ විශ්වාසයයි. ආර්ථික විද්‍යාව ප...
13-වසර - ආර්ථික_විද්‍යාව
ආර්ථික විද්‍යාව පිළිබද සාමාන්‍ය දැනීම් ප්‍රශ්න මාලාවක් ‌මෙම ලිපිය මගින් ඔබට සැපයේ.‌‌‌මෙය ඔබගේ ආර්ථික විද්‍යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්‍ය දැනුම වැඩි කර ගැනීමටත් ඉවහල් වන බව මාගේ විශ්වාසයයි. ආර්ථික විද්‍යාව ප...
13-වසර - ආර්ථික_විද්‍යාව
ආර්ථික විද්‍යාව පිළිබද සාමාන්‍ය දැනීම් ප්‍රශ්න මාලාවක් ‌මෙම ලිපිය මගින් ඔබට සැපයේ.‌‌‌මෙය ඔබගේ ආර්ථික විද්‍යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්‍ය දැනුම වැඩි කර ගැනීමටත් ඉවහල් වන බව මාගේ විශ්වාසයයි. ආර්ථික විද්‍යාව ප...
13-වසර - ආර්ථික_විද්‍යාව
  එක්තරා සංවර්ධිත රටක වර්තමාන ආර්ථික ප‍්‍රතිපත්තිය ”ඇබෙනොමික්ස්” යනුවෙන් ප‍්‍රසිද්ධියට පත් ව ඇත. එම රට කුමක් ද? රටට ලැබෙන විදේශ විනිමය ප‍්‍රමාණය ඉහළ යන විට පාවෙන විනිමය අනුපාත ක‍්‍රමය යටතේ විනිමය අනුපාතයට සිදු වන්නේ ක...
13-වසර - ආර්ථික_විද්‍යාව
ආර්ථික විද්‍යාව පිළිබද සාමාන්‍ය දැනීම් ප්‍රශ්න මාලාවක් ‌මෙම ලිපිය මගින් ඔබට සැපයේ.‌‌‌මෙය ඔබගේ ආර්ථික විද්‍යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්‍ය දැනුම වැඩි කර ගැනීමටත් ඉවහල් වන බව මාගේ විශ්වාසයයි. ආර්ථික විද්‍යාව ප...
13-වසර - ආර්ථික_විද්‍යාව
ආර්ථික විද්‍යාව පිළිබද සාමාන්‍ය දැනීම් ප්‍රශ්න මාලාවක් ‌මෙම ලිපිය මගින් ඔබට සැපයේ.‌‌‌මෙය ඔබගේ ආර්ථික විද්‍යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්‍ය දැනුම වැඩි කර ගැනීමටත් ඉවහල් වන බව මාගේ විශ්වාසයයි. ප‍්‍රාග්ධනය (...
13-වසර - ආර්ථික_විද්‍යාව
ආර්ථික විද්‍යාව පිළිබද සාමාන්‍ය දැනීම් ප්‍රශ්න මාලාවක් ‌මෙම ලිපිය මගින් ඔබට සැපයේ.‌‌‌මෙය ඔබගේ ආර්ථික විද්‍යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්‍ය දැනුම වැඩි කර ගැනීමටත් ඉවහල් වන බව මාගේ විශ්වාසයයි.   ශ්‍රී ල...
13-වසර - ආර්ථික_විද්‍යාව
 ආර්ථික විද්‍යාව පිළිබද සාමාන්‍ය දැනීම් ප්‍රශ්න මාලාවක් ‌මෙම ලිපිය මගින් ඔබට සැපයේ.‌‌‌මෙය ඔබගේ ආර්ථික විද්‍යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්‍ය දැනුම වැඩි කර ගැනීමටත් ඉවහල් වන බව මාගේ විශ්වාසයයි. ආර්ථික විද්&zwj...
13-වසර - ආර්ථික_විද්‍යාව
    ආර්ථික විද්‍යාව පිළිබද සාමාන්‍ය දැනීම් ප්‍රශ්න මාලාවක් ‌මෙම ලිපිය මගින් ඔබට සැපයේ.‌‌‌මෙය ඔබගේ ආර්ථික විද්‍යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්‍ය දැනුම වැඩි කර ගැනීමටත් ඉවහල් වන බව මාගේ විශ්වාසයයි. 1.ආර්ථිකව...
13-වසර - ආර්ථික_විද්‍යාව
කලාපීය සහයෝගීතාව ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට බලපෑ ඇති අයුරු උදාහරණ මගින් පැහැදිලි කරන්න.     කලාපීය සහයෝගීතාව අනුකලන ක්‍රියාවලියක් වන අතර අසල්වැසි රාජ්‍යයන් සමඟ මෙහිදී ගිවිසුම්කට එළැඹේ. පොදු ආයතන සහ නීතිරීති අනුව සහයෝගයෙන් කටයුතු කිරීමටට අපේක්...
13-වසර - ආර්ථික_විද්‍යාව
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්තියේ කාර්යක්ෂමතාවය පිළිබද රූපසටහන් ඇසුරින් විමර්ශනය කරන්න.     මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්තිය යන්නෙන් අදහස් වනුයේ මුදල් සැපයුම,ණය සැපයුම හා පොලී අනුපාතිකය ආර්ථිකයට උචිත අයුරින් පවත්වා ගැනීමයි.මහ බැංක...
13-වසර - ආර්ථික_විද්‍යාව
මුදල් ගුණකය ගොඩනගා ගන්නා ආකාරය  හා මුදල් ගුණකය හා මුදල් මැවීමේ ගුනකය අතර පවත්නා වෙනස පැහැදිලි කරන්න. මුදල් සැපයුම සම්බන්ධ ගුණකයන් දෙකකි.(මුදල් සැපයුම යනු යම් රටක යම් දිනකට මහජනයා අතර හුවමාරු වන මුදල් තොගයේ වටිනාකමයි.) 1.මුදල් ගුණකය 2.මුදල් මැවීමේ ගුණකය / තැන්ප...
13-වසර - ආර්ථික_විද්‍යාව
    ණය අරමුදල් හා ප්‍රාග්ධනය අලෙවි කිරීමට හා මිලදී ගැනීමට සංවිධානය වී ඇති වෙළදපොල මුල්‍ය වෙලදපොලයි.මුල්‍ය වෙළදපොලක් යම් ස්ථානයක භෞතිකව ක්‍රියාත්මක විය හැකි අතරම සමහර මුල්‍ය වෙළදපලවල් නියමිත ස්ථානයක් නොමැතිව පණිවිඩ හුවමාරු තාක්ෂනය හරහා ව...
13-වසර - ආර්ථික_විද්‍යාව
                    පාරිභෝගිකයන් ට හෝ ආනයනික වෙළදුන්ට විදේශ වලින් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා වටිනාකම් ගෙවිය යුත්තේ ඒවා අපනයනය කරන රටවල ව්‍යවහාර මුදල් වලින් හෝ එම රටවල් පි...
13-වසර - ආර්ථික_විද්‍යාව
උසස් පෙළ ආර්ථික විද්‍යාව මුදල් හා බැංකු පාඩම හා සැසදේ Rose හා Frankel සදහන් කරන ආකාරයට මුදලේ අගය 25% පහත වැටීම මුල්‍ය අර්බුදයක් ලෙස හැදින්වේ. ලෝක ආර්ථිකය තුල මුල්‍ය අර්බුද කිහිපයක්ම හට ගෙන ඇත.එනම්, 17 වන සියවසේ නෙදර්ලන්තය තුල වත්කම් මිල පහළ යාම 18 වන ස...
13-වසර - ආර්ථික_විද්‍යාව
උසස් පෙළ ආර්ථික විද්‍යාව විදේශ වෙළදාම පාඩම හා සැසදේ ගෝලීයකරණය යනු ජාතික ආර්ථිකයන් විදේශ වෙළදාම,විදේශ ආයෝජන,සන්නිවේදනය සහ තාක්ෂණය යන අංශ තුලින් ලෝක ආර්ථිකයට ඒකාබද්ධ වීම හා විවෘත වීමයි. ගෝලීයකරණය ක්‍රියාවලියේ ආරම්භය අධිරාජ්‍යවාදී රටවල් යටත් විජිතකරණය ආරම්භ...
13-වසර - ආර්ථික_විද්‍යාව
ආර්ථික විද්‍යා මුලධර්ම කාලය පැය ½  යි. මුළු ලකුණු 20 යි. ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න. පිරිවැය ශ්‍රිතය අරමුණ - නිශ්පාදන ආයතන වල සහ කර්මාන්ත වල භාණ්ඩ නිෂ්පාදනය කිරීමේදී නිෂ්පාදන පිරිවැය කෙරෙහි බලපාන සාධක සහ නිෂ්පාදන පිරිවැය හැසිරෙන ආකාරය ...
13-වසර - ආර්ථික_විද්‍යාව
   ආර්ථික විද්‍යාව ප්‍රශ්න පහකට පමණක් පිළිතුරු සපයන්න ප්‍රශ්න සංඛ්‍යාව : 10 යි.                           ...
13-වසර - ආර්ථික_විද්‍යාව
   ආර්ථික විද්‍යාව ප්‍රශ්න පහකට පමණක් පිළිතුරු සපයන්න ප්‍රශ්න සංඛ්‍යාව : 10 යි.                           ...
Samith Alwis

13-වසර ආර්ථික විද්‍යාව

අනෙකුත් ලිපි
12-වසර - නාට්‍ය හා රංග කලාව
නාට්ය කලාවේ සීමා නාට්ය කලාව වෙනත් කලා මාධ්යන් හා සැසදීමේදී ඊට අවේනික සීමා රැසක් හදුනා ගත හැකිය. නාට්ය හා කතා කලාව කතා කලාව යන්නෙන් 'නවකතාව','කෙට් ...

12-වසර - රසායන විද්‍යාව
සිදුවන ක්රියාවට අනුව එන්තැල්පි විපර්යාස වර්ග කිරීම 01.සම්මත උත්පාදන එන්තැල්පිය සම්මත අවස්ථාවේ ඇති සංයෝග මවුල එකක් සම්මත අවස්ථාවේ ඇති එහි සංඝටක මූලද්රව්ය වලින් උත්පාදනය කිරීමේදී සිදුවන සිදු ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

13-වසර - ආර්ථික විද්‍යාව
ආර්ථික විද්යාව පිළිබද සාමාන්ය දැනීම් ප්රශ්න මාලාවක් මෙම ලිපිය මගින් ඔබට සැපයේ.මෙය ඔබගේ ආර්ථික විද්යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්ය දැනුමවැඩි කර ගැනීමටත් ඉවහල් වන ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
රංග රිද්මය (Rythem of Acting ) නාට්ය ප්රෙක්ෂක මනසේ"යථාර්ථයේ මායාව"ගොඩනැගීම බහුතරයක් රංගනයන් මගින් සිදු වෙි. රංග රිද්මය ඊට මනා පිටුබලයක් වෙි.රංග රිද්මය අමතන්නේ ප්රේක්ෂක වින්දනයට හා ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
නාට්ය හා රංග කලාවෙි මුලික සංකල්ප ෴ සමාරෝපය (Impersonation ) ක්ෂණික නිරූපණය(Quick portray) අවස්ථා නිරූපණය(Situation portray ) භූමිකා නිරූපණය(Caractor portray) සමාරෝපය (Impersonation ) පවතින සැබෑ යථා ස්වරූපයෙන් බැහැරව වෙනත් අයෙකුගේ ව්ලිසය ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
අනුකරණය(Imitation) අනුකරණය ,ප්රාග් ඓතිහාසික යුගයේ සිට පැවෙතෙන සහජ මානව ක්රියාවලියකි.මිනිසා විද්යාත්මක, තාර්කික චින්තනයෙන් ලෝකය හැසිරවීමට පටන් ගැනීමට පෙර මිත්යාවෙි දැඩිව එල්බ සිට්යේය. ස්වභාවධර්මයේ වස්තූන්ට හා ක්රියාවන්ට ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
නෘත්ත,නෘත්ය,නාට්ය ඉහත සඳහන් නෘත්ත,නෘත්ය,නාට්ය යන මෙි වචන තුන නාට්ය ශාස්ත්රයේ යේදී ඇත්තේ ඊට ආවෙිණික විශේෂ අර්ථ පදනමි කරගෙනය. මෙ⁣ම වචන තුන සංස්කෘත "නෘත්" ධාතුවෙන් ද එසේත් ...

12-වසර - නාට්‍ය හා රංග කලාව
කලාව "කලාව"යන වචනය කවදත් විවිධ මත පළකරනු ලබන පදයකි.පැරණි බ්රාහ්මණ පඬිවරු කලාව,රසාස්වාදය සඳහා හේතුවන බව කීහ. කලාව(Art) යනු 'කුසලතාව'යි. කලාව පිළිබදව අර්ථ නිරූපනයට වෙහෙස වුවෝ ඒ ...

11-වසර - ඉංග්‍රීසි භාෂාව
මුලින්ම කියන්න ඕන මේක මගේ පළවෙනි අධ්යාපනික ලිපිය අධ්යන පොදු සහතික පත්රයේ දී ලකුණු දහයක ප්රශ්නයක් වන ප්රස්තාර විස්තර කිරීම හෙවත් bar graph බොහෝ ළමුන් උනන්දුවක් ...