13-වසර දේශපාලන විද්‍යාව Past Papers

13-වසර දේශපාලන විද්‍යාව Syllabus

13-වසර - දේශපාලන_විද්‍යාව
මුලින්ම අපි බලමු ලිබරල්වාදය කියන්නේ මොකක්ද කියලා. ලිබරල්වාදය යන්නෙහි සරල අර්ථය වනුයේ “නිදහස” නම් වේ. මේ අනුව ලිබරල්වාදය යනු නිදහස අගය කරන්නා වූ දේශපාලනික හා ආර්ථික මතවාදයක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. දැන් අපි බලමු ලිබරල්වාදයට පදනම දැම්මේ කවුරුන්ද කියලා. ...
13-වසර - දේශපාලන_විද්‍යාව
ප්‍රශ්නය - නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ආර්ථික ප්‍රතිපත්ති විශ්ලේෂණය කරන්න. ශ්‍රී ලංකාව 1948 දී බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා ගත් පසු ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ආර්ථික ප්‍රතිපත්ති හතරක් පැහැදිලිව හදුනා ගත හැකිය. එනම...
13-වසර - දේශපාලන_විද්‍යාව
  මාර්කස් වාදයේ පදනම වනුයේ ශ්‍රමය පිළිබද වටිනාකම් න්‍යායයි.මෙම න්‍යාය ඉදිරිපත් කරනු ලැබුවේ සම්භාව්‍ය ආර්ථික විද්වතුන් විසින් ධනවාදී ආර්ථික චින්තනය යටතේය.මෙම න්‍යාය මගින් අදහස් වනුයේ භාණ්ඩයක නිෂ්පාදන පිරිවැය සම්පුර්ණයෙන්ම තීරණය වන්නේ ඒ සදහා වැය ...
13-වසර - දේශපාලන_විද්‍යාව
  London school of economic and political science නම්  සිවිල් සමාජය පිළිබද ඉදිරිපත් කර ඇති කෘතියට අනුව බෙදාගත්  ආශාවන් අරමුණු හා අගය කිරීම් උදෙසා බලය බෙදීමෙන් තොරව සාමුහික ව ක්‍රියාත්මක වන සමාජ ක්ෂේත්‍රය සිවිල් සමාජය ලෙස අදහස් වේ. ඒ අනුව නුතන ප්&...
13-වසර - දේශපාලන_විද්‍යාව
  ජනාධිපති  හා කැබිනට් ආණ්ඩුක්‍රම අතර පවතින වෙනස හදුනා ගැනීමට යොදා ගත හැකි ප්‍රධාන ක්‍රම දෙකක් අත.      විධායක බලය හසුරුවන ආයතනය කුමක් ද යන්න පදනම්කොට ගෙන ආණ්ඩුක්‍රම දෙක අතර වෙනස හදුනාගැනීම මෙයින් පළමු ක්‍රමය වේ. ය...
13-වසර - දේශපාලන_විද්‍යාව
බ්‍රිතාන්‍යයේ පැවති වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු ආකෘතියට බොහෝ සෙයින් සමාන වූ ආකෘතියක් ලංකාවේ සෝල්බරි ආණ්ඩුක්‍රමය සකස් කිරීම සදහා යොදාගෙන තිබුණි. බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුව සකස් වූයේ රැජින, පහළ මණ්ඩලය හා ඉහළ මණ්ඩලය යන ආයතන තුනෙනි. ලංකාවෙත් රැජින(අග්&zw...
13-වසර - දේශපාලන_විද්‍යාව
  රටක් යනු නිශ්චිත භූමි සීමා, ගුවන් සීමා, දේශ සීමා යන සීමාවන්ගෙන් යුක්ත නියමිත හෙවත් ප්‍රමාණවත් ජනගහනයක් සිටින භූමිය යි. රට හෙවත් රාජ්‍ය ඉහත දැක් වූ අයුරින් නිර්වචනය කළ හැකි ය. රටක් ප්‍රධාන වශයෙන් දෙ ආකාරයකින් සංවර්ධනය වේ. එනම් මානව සංවර්ධනය හා භෞතික ස...
13-වසර - දේශපාලන_විද්‍යාව
  ආරම්භය   රාජ්‍යයේ අරම්භය සම්බන්ධයෙන් ලිබරල්වාදීන් ඉදිරිපත් කළ මතය මූලික වශයෙන් ප්‍රතික්ෂේප කරන මාක්ස්වාදීන්ගේ කොන්දේසි විරහිත ව එය ප්‍රතික්ෂේප කර ඇත. V. I ලෙනින් ප්‍රකාශ කළ පරිදි “රාජ්‍ය වූ කලි සහසම්බන්ධතාවයක් ගොඩනැගිය නොහැකි පන්ත...
13-වසර - දේශපාලන_විද්‍යාව
 1948 සිට ක්‍රියාත්මක වූ සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ලංකාවේ නාමික විධායකය වූයේ බ්‍රිතාන්‍ය රැජින ය. එහෙත් ඇය මෙරට නොසිටි නිසාත් ලංකාව හා බ්‍රිතාන්‍ය අතර පවතින දුර ප්‍රමාණය අනුවත් ලංකාවේ නාමික විධායකය වශයෙන් ඇයට හිමි බලතල හා කා...
13-වසර - දේශපාලන_විද්‍යාව
  ප්‍රජාත්‍රන්තවාදී මූලධර්ම හෙළිදරව් කරන ආකාරයට ආණ්ඩුවක් ආඥාදායක වීම වලක්වාලීම සදහාත් ජනතාවගේ නිදහස ආරක්ෂා කිරීම සදහාත් ආණ්ඩුවේ බලය යම් යම් සීමාවන්ට යටත් කළ යුතු ය. එම නිසා සංවරණය හා පාලනය නොකරන ලද ආණ්ඩු බලය නියත ලෙස ම ආඥාදායකත්වයක් ඇති වීම කෙරෙහි බලපානු ල...
13-වසර - දේශපාලන_විද්‍යාව
පැසිස්ට්වාදය පැසිස්ට්වාදය වූ කලි රාජ්‍යයේ ප්‍රභවය පිළිබද න්‍යායක් නොවේ. එය රාජ්‍යයේ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය පිළිබද අදහසක් ඉදිරිපත් කරන මතයකි. අර්බස්ට් මර්කියුලිස් මෙය හදුන්වන්නේ ධනවාදයේ නිශේධනය ලෙසයි. ප්‍රථම ලෝක සංග්‍රාමයෙන් අන්ත පරාජ...
13-වසර - දේශපාලන_විද්‍යාව
               රාජ්‍යයේ සම්භවය පිළිබද ඉදිරිපත් වී ඇති ඉතා පැරණි අදහස් මාලාව දේව වරම් වාදී අදහස් මාලාවයි. ක්‍රිස්තියානි ආගම හා එම ආගමේ ක්‍රියාකාරීත්වය සමග දේව වරම් වාදී අදහස් ආරම්භ වී ඉදිරියට පැමිණීම සිදුව ඇත. දේව වරම්...
13-වසර - දේශපාලන_විද්‍යාව
  ස්විස්ටර්ලන්ත ආණ්ඩුක්‍රමය තුළ සාමූහික විධායකය හදුන්වා ඇත්තේ ෆෙඩරල් කවුන්සිලය යන නමිනි. සාමාජික සංඛ්‍යාව 7 දෙනෙකුගෙන් සමන්විත වන අතර ප්‍රධානියා වන්නේ සභාපති ය. සාමූහික විධායකයේ සාමාජිකත්වය සදහා සුදුසුකම් ව්‍යවස්ථාවේ සදහන් ව නැතත් ව්‍යවස්ථාවේ 1...
13-වසර - දේශපාලන_විද්‍යාව
  දේශපාලනික වශයෙන් සංවිධීත මිනිස් සමාජය තුළ දේශපාලන බල අරගලය ක්‍රියාවට නැංවෙන ප්‍රයෝගික ක්‍රියාදාමය “දේශපාලනය”  වශයෙන් හැදින්විය හැකිය. දේශපාලන බල අරගලය සමග ඍජුව ම සම්බන්ද වන දේශපාලනඥයින්දේ සහ දේශපාලන පක්ෂවල ක්‍රියාකාරකම් දේශපාලන ස...
13-වසර - දේශපාලන_විද්‍යාව
     ප්‍රංශයේ පැවති ඒකාධිපති රාජාණ්ඩු පාලනය 1789 ප්‍රංශ විප්ලවයෙන් පෙරලා දැමූ පසු මෙතෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 5 ක් බිහි වී ඇත. 4 වන සමූහාණ්ඩුවේ අවසාන අගමැති වූ චාල්ස් ඩිගෝල් 5 වන සමූහාණ්ඩුවේ ප්‍රථම ජනාධිපති විය. එය 1958 බිහි වූ අතර ව්...
13-වසර - දේශපාලන_විද්‍යාව
  යහපත් සමාජ ජිවිතයක් ගත කිරීමට අවශ්‍ය අනුන් අපෙනුත් අප අනුන්ගෙනුත් අපේක්ෂා කරන්නා වූ සමාජ ඉඩ ප්‍රස්ථාවන් අයිතිවාසිකම් ලෙස හැදින්විය හැකි ය. තාර්කික සමාජ ජීවියකු වීමටත්, සමාජය විසින් පුද්ගලයන්ගෙන් අපේක්ෂා කරන්නා වූ සමාජ කාර්යයන් ඉටුකිරීම සදහාත් මිනිසුන්ට අ...
13-වසර - දේශපාලන_විද්‍යාව
  බටහිර අධ්‍යාපනය හදාරා ලංකාවට පැමිණි මධ්‍යම පාන්තික තරුණ බුද්ධිමතුන් කණ්ඩායමක් විසින් 1930 ගණන් වල දී ආරම්බ කරන ලද වාමාංශික දේශපාලනය සංවිධානාත්මක ව්‍යාපාරයක් බවට පත්වන්නේ 1935 දෙසැම්බර් මාසයේ දී ලංකා සමසමාජ පක්ෂය පිහිටුවීමත් සමග ය. වාමාංශික ව්‍යාප...
13-වසර - දේශපාලන_විද්‍යාව
  ජාතික ව්‍යාපාරය යනු යටත් විජිත තත්ත්වයෙන් මිදී ජාතික රාජ්‍යයක් පිහිටුවා ගැනීම සදහා යටත් විජිතවල ක්‍රියාත්මක  වූ සමාජ ව්‍යාපාර හැදින්වීමට පොදුවේ යොදන හැදින්වීමකි. නිදහස, ස්‌වයං පාලනය සහ වගකීමේ ආණ්ඩු ක්‍රමය යන තේමාවන් යොදා ගෙන යටත් වි...
13-වසර - දේශපාලන_විද්‍යාව
           ක්‍රි.ව 1505 සිට මෙරට පැවති බටහිර යටත් විජිත පාලනයන් විසින් අනුගමනය කල ආගමික ප්‍රතිපත්තිය තව දුරටත් ඉදිරියට ගෙන යාමට බිතාන්‍ය පාලනය විසින් ද ක්‍රියාකරන ලදී. දනවාදී ආර්ථික ක්‍රමයක් මෙරට ස්ථාපිත කිරීමට පියවර ගෙ...
13-වසර දේශපාලන විද්‍යාව

අනෙකුත් ලිපි
උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
අවදානම් අවම කිරීමට භාවිතා කරනු ලබන ශිල්පීය ක්රමයන් අවදානම් තුන කිරීමට බොහෝ ශිල්පීය ක්රමයන් ඇත. මෙම ශිල්පීය ක්රමයන් කණ්ඩ හතරකට සාරාංශ ගත කළ හැකිය. * අවදානම් ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
ව්යාපාර අරමුණු වලට බලපානු ලබන අවදානම්. අවදානම් කලමනාකරණයේ වැදගත්කම. විවිධ ව්යාපාර සංවිධාන සහ ඒවායේ අරමුණ පිළිබඳව මෙම පාඨමාලාවේ පළමු පාඨමාලාව පළමුවන පරිච්ඡේදය තුළ අප විසින් සාකච්ඡා කර ...

උසස්පෙළ - ආර්ථික විද්‍යාව
උසස් පෙළ-ආර්ථික විද්යාව - ජාතික ගිණුම් - වියදම් ප්රවේශය කලින් ලිපිවලින් අපි,නිමැවුම් හා ආදායම් ප්රවේශය යටතේ ජාතික ගිණුම් සකස් කරා මතක ඇතිනේ.දැන් අපි වියදම් ප්රවේශය ගැන ...

උසස්පෙළ - ආර්ථික විද්‍යාව
උසස් පෙළ ආර්ථික විද්යාව - ජාතික ගිණුම් - ආදායම් ප්රවේශය ඔයාලට මතක ඇති අපි කලින් ලිපියෙන් කතා කරේ, ජාතික ගිණුම්වල එන නිමැවුම් ප්රවේශය ගැනනේ....දැන් අපි කතාකරමු ...

උසස්පෙළ - ගිණුම්කරණය
හවුල් ව්යාපාරයක් යනු කුමක්ද යන්න පිළිබදව 1890 හවුල් ආඡ්ඡාපනතේ සදහන් වී ඇති ආකාරයට මෙසේ දැක්විය හැකිය."ලාභ ඉපයීමේ අරමුණින් යම් ව්යාපාර කටයුත්තක් කරගෙන යන පුද්ගලයන් අතර ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
කොළඹ කොටස් හුවමාරුවේ ලේඛනගත වී ඇති සීමිත පොදු සමාගම් ලැයිස්තුගත සමාගම් ලෙස හඳුන්වයි. එනම් කොටස් වෙළඳපොළේ කොටස් හා ණයකර ගනුදෙනු කිරීම සඳහා අවසර ලත් සීමා ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
ලැයිස්තුගත සමාගම් වල කොටස් ණයකර ආදී සුරැකුම්පත් මිලට ගැනීම හා විකිණීම සිදුවන ස්ථානය හෝ අවකාශය කොටස් වෙළඳපොළයි කොටස් වෙළඳපොළ ප්රධාන කොටස් 02 කි. ප්රාථමික කොටස් වෙළඳපොළ ( ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
දිගුකාලීන ප්රාග්ධන අවශ්යතා සපුරාලීම සඳහා සංවිධානය වූ වෙළඳපොළප්රාග්ධන වෙළඳපොළයි. මෙහි වර්ෂයකට වඩා වැඩි කාලයකින් පරිණත වන මූල්ය උපකරණ ගනුදෙනු වේ. ශ්රී ලංකාවේ ප්රාග්ධන වෙළඳපොලේ උප වෙළඳපොළ ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
මුදල් වෙළඳපොළ කෙටි කාලීන අරමුදල් අවශ්යතා සපුරාලන ආයතන වලින් සමන්විත වෙන වෙළඳපොළයිඑනම්,වර්ෂයක් හෝ ඊට අඩු කාලයකින් පරිණත වන මූල්ය උපකරණ ආශ්රිතව වන මූල්ය උපකරණ ආශ්රිතව ගණුදෙනු ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
මූල්ය පද්ධතික් යනු ආර්ථිකයක මූල්ය තීරණ ක්රියාත්මක කිරීමේ නිරතව සිටින මූල්ය වෙළඳපොළ මූල්ය ආයතනල මූල්ය උපකරණ සහ මූල්ය යටිතල පහසුකම් යනාදියෙන් සමන්විත පද්ධතිය යි. මූල්ය පද්ධතිය ...