රසායනික කර්මාන්ත 1 - තීන්ත නිෂ්පාදනය


තීන්ත නිශ්පාදනය

 

  • තීන්ත කියන්නේ ලෝකේ නිතරම පාහේ පාවිච්චි වෙන රසායනික ද්‍රව්‍යක්.
  • අපි මොන ඉදිකිරීම, මොන උපකරණය නිර්මානය කලත් අන්තිමට අපි තීන්ත ආලේප කරනවා.
  • වෙලදපොලේ එක එක නම් වලින් එක එක වර්ගයේ තීන්ත දකින්න ලැබෙනවා.
  • මේක රසායනික කර්මාන්තයක් ලෙස හදුන්වන්න ප්‍රධානම හේතුව තමා මෙම කර්මාන්තය රසායනික ද්‍රව්‍ය පදනම් කරගෙන සාදන නිසාවෙනි.

තීන්ත භාවිතයේ ප්‍රයෝජන.

  • අලංකරායක් ලබා දීම.
  • නිමාවක් ලබා දීම.
  • ආරක්ෂාවක් ලැබීම. (මල ආරක්ෂනය, දැව ආරක්ෂනය )
  • ඇසට සෞම්‍ය බවක් ලබා දීම.
  • පිරිපුන් බවක් ලබා දීම.

 

තීන්ත නිෂ්පාදන ක්‍රියාවලිය.

 

  • තීන්ත නිෂ්පාදනය සඳහා යොදා ගන්න පහසුවෙන් මිශ්‍ර නොවන සංයෝග මිශ්‍ර කිරීම තමා මෙතන වෙන මූලික ක්‍රියාවලිය.
  •  තීන්ත නිෂ්පාදනයේදී භාවිත කරන ප්‍රධාන රසායන ද්‍රව්‍ය 4කි.
  1. ද්‍රාවකය
  2. බැදුම් කාරකය
  3. වර්ණක
  4. ආකලන ද්‍රව්‍ය

 

  1. ද්‍රාවකය

 

  • ද්‍රාවකය කියන්නේ අපි තීන්ත දිය කරන්න ගන්න රසායනික ද්‍රව්‍යට.
  • ද්‍රාවකයේ කාර්යය වෙන්නේ තීන්ත වලට ගලා යාමේ ගුණයක් ලබා දීමයි.
  • ඒ අනුව තීන්ත වර්ග 2කි.

එනමල් - කාබනික ද්‍රාවක (තිනර්/ටර්පන්ටයින්)

ඉමල්ෂන් - අකාබනික ද්‍රාවක හෝ ධ්‍රැවීය ද්‍රාවක (ජලය, මද්‍යසාර)

  • තීන්ත වල ද්‍රාවකය වාෂ්ප වූ විට වායුගෝලිය දූශනය ඇතිවේ. වැඩිම දූෂනයක් සිදුවන්නේ එන්මල් මගිනි.

එනමල්

 

ඉමල්ශන්

තිනර්

ටර්පන්ටයින්

  1. බැදුම් කාරකය (බහුඅවයවික ද්‍රව්‍ය)
  •  වර්ණක, ආකලන ද්‍රව්‍ය ඒකාකාරී ලෙස පවත්වා ගනිමින් තුනී පටලයක් නිර්මාණය කරවයි.
  •  දැඩි වියලි පටලයට හේතුව වන්නේ බහුඅවයවික ද්‍රව්‍යයි.

 

  1. වර්ණක
  • තීන්ත වර්ණ කිරීම.
  • ඉස්සර සුදුපාට ලබා ගන්න ලෙඩ් සල්ෆේට් (PbSO4) භාව්ත කල අතර ඊයම් කියන්නේ අහිතකර සංයෝගයක් නිසා ඒක වර්තමානයේ භාවිත කරන් නෑ.
  • වර්තමානයේදී භාවිත වෙන්නේ ටයිටේනියම් ඔක්සයිඩ් (TiO2) වේ.
  • නමුත් ටයිටේනියම් මිලෙන් ටිකක් අධික සං‍යෝගයක්.

PbSO4

 

TiO2

  1. ආකලන ද්‍රව්‍ය
  • තීන්ත වල විවිධ ගුණාංග ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්න තමා උපකාරී වෙන්නේ.
  • මෙහිදී ආකලන ද්‍රව්‍ය විදිහට පාවිච්චි කරන්නේ පිරවුම් කාරක, තෙත් කාරක, ඝන කාරක වගේ දේවල් තමා.

 

 

  • තීන්ත වල වර්ණක වැඩි උනොත් වියලි තීන්ත පටලට දිලිසෙන බවින් අඩු රළු පෘෂ්ඨයක් වෙනවා.
  • බැදුම් කාරකය වැඩි උනොත් වියළි තීන්ත පටලය සුමට දිලිසෙන පෘෂ්ඨයක් බවට පත් වෙනවා.
  • ඒකාකාරී තීන්ත පටලය නිර්මාණය වන්නේ බහුඅවයවික අනු එකිනෙක ලගින් ඇසිරීම හෝ හරස් බන්ධන නිර්මාණය වී ද්‍රාවකය වාශ්පව යන බැවිනි.

තීන්ත වල අඩංගු ද්‍රව්‍ය ප්‍රතිශත

  • ද්‍රාවකය 30-80%
  • බැදුම් කාරකය 20-60%
  • වර්ණක 2-40%
  • ආකලන ද්‍රව්‍ය 0-5%

 

ප්‍රායෝගික භාවිතයට

ඉංජිනේරු තාක්ශනවේදයේදී එනමල් සෑම ස්තානයකටම සුදුසුයි යන බවට පිලිගනියි. නමුත් සත්‍ය කරුන වන්නේ එනමල් තීන්ත සෘජුෆෝම් වැනි ද්‍රව්‍ය සදහා භාවිත කල නොහැකි වීමයි. එවැනි ද්‍රව්‍ය තිනර් වැනි නිර්ධැවීය ද්‍රාවක වල දියවීමට ලක් වේ.

ලී, ලෝහ, ප්ලාස්ටික් වැනි ස්ථාන සඳහා එනමල් වඩාත් සුදුසු වන අතර බිත්ති හා ෆෝම් වැනි ද්‍රව්‍ය සඳහා ඉමල්ශන් වඩාත් සුදුසු වේ.

 

අමතර දැනුමට වීඩියෝ ටිකක්

තීන්ත හදන විදිහ :- https://www.youtube.com/watch?v=j49J00K3d54

තෙල් සායම් හදන විදිහ :- https://www.youtube.com/watch?v=WuECDtDYdt4

වෝටර් කලර්ස් හදන විදිහ :- https://www.youtube.com/watch?v=LUd5rhG_u9o

 

උසස් පෙල තාක්ෂණවේදය සඳහා විද්‍යාව විෂයට තීන්ත නිෂ්පාදනයේ අභ්‍යන්තර ක්‍රියාව අධ්‍යනය සඳහා නිර්දේශ කර නොමැත. නමුත් අමතර දැනුම උදෙසා ඒ සදහා වන ඇමුණුම් කිහිපයක් පහත සඳහන් කරන්නට කැමැත්තෙමි. පහත ඇමුනුම්හි පරස්පර විරෝධි කරුනු තිබිය හැක. මන්ද යත් තීන්ත නිෂ්පාදනයට ලොව එක ක්‍රමයක් පමනක්ම නොවන නිසාවෙනි.

 

What is paint and how is it made - Resene

https://www.google.com/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=3&cad=rja&uact=8&ved=2ahUKEwiBqsLQq5HiAhWv8HMBHVbpByUQFjACegQIDBAK&url=https%3A%2F%2Fwww.resene.co.nz%2Fwhatispaint.htm&usg=AOvVaw1wIw-HHSaM_qA2SnXNbLoD

 

Paint - Wikipedia

https://www.google.com/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=25&ved=2ahUKEwiBqsLQq5HiAhWv8HMBHVbpByUQFjAYegQIBxAB&url=https%3A%2F%2Fen.wikipedia.org%2Fwiki%2FPaint&usg=AOvVaw01xLqOT88DLiWwmGzKaRlu 

 

How paint works - Explain that Stuff!

https://www.google.com/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=27&cad=rja&uact=8&ved=2ahUKEwiBqsLQq5HiAhWv8HMBHVbpByUQFjAaegQIBBAB&url=https%3A%2F%2Fwww.explainthatstuff.com%2Fhowpaintworks.html&usg=AOvVaw0w5qlQ4uIXxmEdSrW3IzJM





මෙම විෂය යටතේ ඇති ප්‍රශ්න පත්‍ර.

ප්‍රශ්න පත්‍රය පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීමට ප්‍රශ්න පත්‍රය මත ක්ලික් කරන්න

SFT
මෙයට නොමිලේ පිළිතුරු සැපයිය හැක.
SFT
මෙයට නොමිලේ පිළිතුරු සැපයිය හැක.

13-වසර - sft
01. පහත සඳහන් පද අර්ථ දක්වන්න, (a) දෛශික රාශි (b) අදීශ රාශි (c) ස්කන්ධය (d) ගම්‍යතාව 02. නිව්ටන්ගේ පලමු නියමය අර්ථ දක්වන්න. 03. නිව්ටන්ගේ දෙවන නියමය අර්ථ දක්වා ඒ ඇසුරින් ලබාගත හැකි සමීකරණය ලබා ගන්න. 04. නිව්ටන්ගේ තෙවන නියමය ලියා අර්ථ දක්වන්න. 05. පහත රූපසටහන් ...
13-වසර - sft
01. (i) දිලීරයක් ඇඳ ප්‍රධාන කොටස් 5 ක් නම් කරන්න. (ii) දිලීර වල පෝෂණ ක්‍රමය සඳහන් කරන්න. (iii) ඒකසෛලීය දිලීරයක් සඳහා උදාහරණයක් දෙන්න. (iv) දිලීර වල වංශ 4 මොනවා ද ? (v) අප ආහාර ලෙස භාවිතා කරන හතු අයත් වනුයේ කුමන දිලීර වංශයට ද ? (vi) දිලීරවල වැදගත්කම් දෙකක් ...
13-වසර - sft
01. පෘථිවියේ සෑම ස්ථානයකම ක්ෂුද්‍රජීවීන් හමු වේ. එම ක්ෂුද්‍රජීවීන්ගෙන් කිහිපදෙනෙකු පහත සඳහන් කොටුව තුළ ලැයිස්තු ගත කර ඇත. එම කොටුව තුළ දී ඇති ක්ෂුද්‍රජීවීන් ඇසුරින් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.   (A) (i) ඉහත D හා E ක්ෂුද්‍රජීවීන් අය...
13-වසර - sft
ක්ෂුද්‍රජීව විද්‍යාව ප්‍රශ්න   අ.පො.ස උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාවේ තාක්ෂණවේදය සඳහා විද්‍යාව විෂයේ අන්තර්ගත පාඩමක් වන ක්ෂුද්‍රජීව විද්‍යාව කියන පාඩමෙන් විභාගයට පැමිණිය හැකි ප්‍රශ්ණ පහත දක්වා ඇත. පහත දක්වා ඇති ප්‍රශ්ණ වලට පිලිතුරු...
13-වසර - sft
තීන්ත නිශ්පාදනය   තීන්ත කියන්නේ ලෝකේ නිතරම පාහේ පාවිච්චි වෙන රසායනික ද්‍රව්‍යක්. අපි මොන ඉදිකිරීම, මොන උපකරණය නිර්මානය කලත් අන්තිමට අපි තීන්ත ආලේප කරනවා. වෙලදපොලේ එක එක නම් වලින් එක එක වර්ගයේ තීන්ත දකින්න ලැබෙනවා. මේක රසායනික කර්මාන්තයක් ලෙස හදුන්ව...
13-වසර - sft
ජෛව ඩීසල් නිෂ්පාදනය පෙට්ට්‍රෝලියම් ඉන්ධන පුනර්ජනනය නොවන සම්පතක් නිසා එය ක්ෂය වීම නිශ්චිත වීම හා එම ඉන්ධන දහනය නිසා වායුගෝල CO2 ප්‍රමාණය ඉහළ යෑම මගින් ගෝලීය උණුසුම් වීම ඇතුළු විවිධ පාරිසරික ගැටලූ මතු වේග වර්තමානයේ පුනර්ජනනය වන ඉන්ධන ලෙසට ජෛව ඩීසල් නිපදවීම කෙරෙ...
13-වසර - sft
සබන් නිෂ්පාදනය   සබන් භාවිත කිරීමේ ඉතිහාසය ක්‍රි.පූ.2800 තරම් පැරණි යැයි සලකනු ලැබේ. බැබිලොනියාවේ සබන් සෑදීම සඳහා අළු හා තෙල් මිශ්‍රණ භාවිතා කර ඇත. සබන් නිෂ්පාදයට ශාක තෙල් හෝ සත්ත්ව තෙල් භාවිතා කරයි. ඇතැම් විට ශාක තෙල් හා සත්ත්ව තෙල් මිශ්‍ර කර භාවිත...
13-වසර - sft
ප්‍රතික්‍රියා කුටීරය  රසායනික නිෂ්පාදන කි්‍රයාවලියක ඉතාමත් වැදගත් ම ඒකකය ප්‍රතිකි්‍රයා කුටීරයයි. ප්‍රතිකි්‍රයා කුටීරය නිෂ්පාදන කි්‍රයාවලියට අදාළ රසායනික ප්‍රතිකි්‍රයා සිදු කිරීමට සුදුසු ආකාරයට නිර්මාණය කර ඇතග එසේම ප්‍රති...
පරවියා සංදේශ

13-වසර SFT

අනෙකුත් ලිපි
උසස්පෙළ - බුද්ධ ධර්මය
ප්රාග් බෞද්ධ භාරතීය ආගමික සමාජයේ පැවති ප්රධාන ආගමික සංස්කෘති 2 ක් වෙයි. 1. බ්රාහ්මණ ආගමික සංස්කෘතික සමාජය 2. ශ්රමණ ආගමික සංස්කෘතික සමාජය බෞද්ධ ත්රිපිටක ග්රන්ථවල බහුලව භාවිත පද ...

සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
තොරතුරු පද්ධති සංවර්ධන ක්රියාවලිය 1 කොටස පද්ධතියක් (System) යනු කුමක්ද? පද්ධතියක් යනුවෙන් හඳුන්වනේ යම්කිසි කාර්යයක් හෝ අරමුණක් සපුරා ගැනීම සඳහා අන්තර් සම්බන්ධතාවයකින් යුතුව ක්රියාකරනු ලබන අවයව (Components) සමූහයක ...

12-වසර - නර්තනය (සිංහල)
තාලය යනු ........ භරත මුනිවරයාගේ නාට්ය ශාස්ත්රය නම් ග්රන්ථයේ තාලය තාල අධ්යාය යනුවෙන් සඳහන් වේ. එහෙත් එහි ඊට නිර්වචන සපයා නැත.එය සංස්තෘත භාෂාවෙන් තාලය යන්නට යෙදෙන ...

6-වසර - බුද්ධ ධර්මය
01.අසිරිමත් බෝසත් කුමරු1 අප මහා බෝසතානන් වහන්සේ තුසිත දිව්යලෝකයේදෙව්සිරි විදිමින් සිටි කාලයකි.එකල උන් වහන්සේගේ ...

උසස්පෙළ - සිංහල
මං ශිෂ්ටාචාරය සමතික්රමණය කරමින් මානව ශිෂ්ඨාචාරය ක්රමයෙන් වර්ධනය වූ බව සැබවි. මනුෂ්යයා ශීර්ෂයත් කශේරුකාවක් සිරස වඩා ගැනීමෙන් තිරස්චිනයන්ගෙන් මිදුනෙ වී යනු සැබවි. මන්ද බුද්ධික භාවයේ ...

උසස්පෙළ - සිංහල
නාට්ය ප්රබේද කිහිපයකි. එනම් : ලෝකධර්මී - (ස්වභාවික) නාට්යධර්මී - (ශෛලීගත) අර්ධ ශෛලීගත 01. ස්වභාවික නාට්ය ස්වභාවික නාට්ය යනු ලෝකධර්මී නාට්ය සම්ප්රධායයි. මෙයට විරුද්ධ වන්නේ නාට්ය ධර්මී හෙවත් ශෛලීගත නාට්ය ...

උසස්පෙළ - සිංහල
මනමේ වැදගත් : උසස් පෙළ සිංහල විෂය සදහා නිර්දේශිත නාට්ය වන එදිරිවීර සරච්චන්ද්රයන්ගේ පේමතී ජායතී සෝකෝ නාට්ය හැදෑරීම සදහා මනමේ හා සිංහබාහු නාට්යන් දෙකේ දැනුමද ...

සාමාන්‍යපෙළ - සිංහල
පද බෙදීම නාම, ක්රියා, නිපාත යනුවෙන් පද වර්ග තුනකි. මෙයින් සමහරක් තනි අකුරකින් පමණක් යුක්ත ඉවෙතත් සියළු පද ලිවිය යුත්තේ එකිනෙක අතර පරතරය ඇතිවය. එය පද ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
අවදානම් අවම කිරීමට භාවිතා කරනු ලබන ශිල්පීය ක්රමයන් අවදානම් තුන කිරීමට බොහෝ ශිල්පීය ක්රමයන් ඇත. මෙම ශිල්පීය ක්රමයන් කණ්ඩ හතරකට සාරාංශ ගත කළ හැකිය. * අවදානම් ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
ව්යාපාර අරමුණු වලට බලපානු ලබන අවදානම්. අවදානම් කලමනාකරණයේ වැදගත්කම. විවිධ ව්යාපාර සංවිධාන සහ ඒවායේ අරමුණ පිළිබඳව මෙම පාඨමාලාවේ පළමු පාඨමාලාව පළමුවන පරිච්ඡේදය තුළ අප විසින් සාකච්ඡා කර ...